Iphone users ලා මෝඩයිද? Android users ලා දුප්පත්ද?

#technology #iphone #android
00:00 Introduction
00:45 උපයන මුදල
06:05 Texts per day
09:55 Phone එකේ ගත කරන කාලය
11:08 කොච්චර selfies ගන්නවද?
12:20 Ideal weekend night
14:08 Trip කීයක් යනවද?
15:25 යාළුවො කීයද?
16:42 කීයක ඇඳුම් ගන්නවද?
19:00 කීයක makeup දානවද?
20:31 බල්ලෝ පූසෝ ගාන
21:08 බලන TV shows
22:06 Movie Genre
22:50 End

Пікірлер: 289

  • @TechWithWicky
    @TechWithWicky8 ай бұрын

    මට තව දෙයක් කියන්න අමතක උනා. Android users ලා වැඩියෙන් financially responsible කියනවා Apple users ලට වඩා...😊❤

  • @chathurasenevirathne5846

    @chathurasenevirathne5846

    8 ай бұрын

    Ee gaththa site eke link ekak dannakoo😞

  • @Ghost.LK999

    @Ghost.LK999

    8 ай бұрын

    පාරාවොත් පාවිච්චි කරන්නේ මම දුරකථන නේ 😏

  • @SahanWeerasinghe

    @SahanWeerasinghe

    8 ай бұрын

    මටනං දැන් හිතුන දෙයක්, android පාවිච්චි කරන අයට වැඩිපුර සල්ලි තියෙනව, මොකද android phone එකක් ගන්න මුලු මුදලම ගෙවන්න ඕන, හැබැයි ඇපල් එකක් ගන්න පරන ඇපල් එක විකුණනල අතින් තව ගානක් දාන්න විතරයි තියෙන්නෙ.

  • @nike-yk1fo

    @nike-yk1fo

    8 ай бұрын

    😅පක තමයි negative ගොබ්බය

  • @timestamplease

    @timestamplease

    8 ай бұрын

    ඔව් ඉතින්. මොකද උන්ට සල්ලි නෑ නේ 😅

  • @mvperera111
    @mvperera1118 ай бұрын

    ඔළුවට 7plus එකක් අරගෙන බැටරි නෑ කිය කියා ඉන්න එකෙක් හැම සෙට් එකේම ඉන්නවා😂❤

  • @DIshara123

    @DIshara123

    8 ай бұрын

    Sirama kathawa oi

  • @Theekshana29
    @Theekshana298 ай бұрын

    දවසට පැය 10 වගේ ෆෝන් එක පාවිච්ච් කරන android මන් 😅

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen8 ай бұрын

    13 pro වලින් මාරු උනා 23 ultra එකට. මම android එකක් use කරාමයි මෙච්චර කල්.හෙන අපරාදයක් කරේ කියල හිතෙනව iphone එකක් use කරේ 😂 නිකන් හිරෙන් එලියට ආව වගේ.

  • @gayanjones251

    @gayanjones251

    8 ай бұрын

    Atta oii

  • @TrackProductionsl

    @TrackProductionsl

    8 ай бұрын

    Math ehemai eth video quality eka adu nadda?

  • @BeyondTheUnseen

    @BeyondTheUnseen

    8 ай бұрын

    @@TrackProductionsl පිස්සුද ගොඩක් smooth.

  • @TrackProductionsl

    @TrackProductionsl

    8 ай бұрын

    @@BeyondTheUnseen mage awl video 13 pro eke details wadi wage

  • @BeyondTheUnseen

    @BeyondTheUnseen

    8 ай бұрын

    @@TrackProductionsl settings?

  • @ravinduthikshana341
    @ravinduthikshana3418 ай бұрын

    Chanux bro පාවිච්චි කරන්නෙත් samsung අනෙ පව් එයාටත් සල්ලි නති නිසා😢

  • @denethprasanga2143

    @denethprasanga2143

    8 ай бұрын

    😂

  • @rockyhandsome2755
    @rockyhandsome27558 ай бұрын

    Android phone වල userට ලැබෙන control එක වැඩි. Apple වල user experience එක හොඳයි හැබැයි userට ලැබෙන control එක අඩුයි. Android wla features වැඩියි. Heavy user කෙනෙක්ට Android වගේම normal use කරන්න Apple හොඳයි.

  • @tharindu4443
    @tharindu44438 ай бұрын

    අනේ මන්දා එදා ඉදන් android වලට කැමතියි iphone වලට වඩා 😁

  • @botcreating1276
    @botcreating12768 ай бұрын

    මම android use කරන්න හේතුව :- මට mod apps use කරන්න ඕනි එච්චරයි 😂🙌

  • @kavindu5086

    @kavindu5086

    8 ай бұрын

    Ado math bn 😂

  • @Swag_doggy

    @Swag_doggy

    8 ай бұрын

    Mode use krnn plwn bng

  • @isurg_
    @isurg_8 ай бұрын

    සල්ලි දීලා පෝන් එකක් ගත්තට පස්සේ ඒකට වහල් කම් කරන්න ඕන නෑ😁. ගත්තා එතනින් ඒක ඉවරයි😁. සල්ලි දීලනේ ගන්නේ. 😂

  • @kapilsds7
    @kapilsds78 ай бұрын

    ලංකාවේදී නම් Apple user කෙනෙක් කියන්නේ status maintain කරන අයයි වැඩිම. එකෙනුත් තරුණ පරම්පරාවයි වැඩිම. හැබැයි ලංකාවේ අය වැඩිය නොදන්නා දෙයක් තියෙනවා. දැන් Europe වල අලුත්ම trend එක Sony . දැන් මේ දෙගොල්ලෝ අතරයි නිහඩ තරගේ තියෙන්නේ. තමන්ට ගැලපෙන ෆෝන් එකක් ගන්න හදිසියකට display ගියොත් දාගන්න පර්ස් එකට ලොකුවට නොදැනෙන ගානකට. වාහනයක් ගත්තත් තමන්ගේ පොකට් එකට දරන්න පුළුවන් නඩත්තු වියදමක් තියෙන එකක් ගන්න. දෙයක් ගන්න එක නෙවෙයි වැඩේ, ගත්ත දේ තමන්ට බරක් නොවෙන්න පාවිච්චි කරන එකයි වැදගත්.

  • @lahirumadhushan7525
    @lahirumadhushan75258 ай бұрын

    මගෙ යාලුවොත් මට කින්ඩි දානව...ඒත් මම දැන් පවිච්චි කරන්නෙ samsung midrange phone එකක්.සල්ලි තියෙන දවසක ගන්නෙත් samsung flagship phone එකක්...❤❤ samsung ui එකට තමා මට සෙට් වෙන්නෙ.

  • @susantharathnayake5075

    @susantharathnayake5075

    6 ай бұрын

    Moto එකක් ගන්න motorola edge 30 neo👍

  • @vidutvofficial

    @vidutvofficial

    5 ай бұрын

    ​@@susantharathnayake5075 moto ගහගන්න ;:'"+#££- Samsung හොදයි

  • @peelingpeely2524

    @peelingpeely2524

    5 ай бұрын

    ​@susantharathnayake5075 ekat naraka na mn S24 ultra/S22U use kranne Motorola E40 ekak loku amma gawa tibba 😂😂 eka start weddi call ekak Eddie tama athalma Hello moto 😂😂 Moto eke UI eka set na mata nam bn phone eka maru UI eka amarui Funtions sahena adui

  • @abesingha
    @abesingha8 ай бұрын

    මේ survey එකේ link එක description එකේ දැම්ම නම් වටිනවා. අනික මේ කරපු research එක 80% විතර තමා accurate.

  • @Rush956
    @Rush9568 ай бұрын

    ඇපල් එකෙන් කරන්න බැරි ගොඩක් දේවල් Android එකෙන් කරන්න පුළුවන්.හැබැයි ටික කාලයක් යද්දි Apps,Phone එකේ version Update වෙනකොට අලුත් එකකට යන්න වෙනවා හෝ වැඩිපුර lite Apps ගන්න වෙනවා.නැත්නම් ඉතින් රත් වෙච්ච යකඩයක් අතේ තියාගෙන ඉන්නවා වගේ තමයි.

  • @lakshitharuwan6982

    @lakshitharuwan6982

    8 ай бұрын

    Google pixel 8 ekin passe ekath wenas wei..update aurudu 7k denawa kiyala thama kiyanne

  • @mahodyasbackup9774

    @mahodyasbackup9774

    8 ай бұрын

    Ehema na bm

  • @lahiru-madushan

    @lahiru-madushan

    8 ай бұрын

    Monawada oya use karala thiye phone models?

  • @HWPublisher

    @HWPublisher

    8 ай бұрын

    Ehemath na broo

  • @dj_remixzone7224

    @dj_remixzone7224

    5 ай бұрын

    පිස්සුද බං😂

  • @RavinduPrasanga
    @RavinduPrasanga5 ай бұрын

    මම නම් ඇන්ඩ්‍රොයිඩ් ව්ලට තමයි තාම හිත සල්ලි හම්බ උන දවසක ගම්නෙත් සැම්සුන්ග් ගැලෙක්සි 23අල්ට්‍රා

  • @user-fz2vl2xp3b

    @user-fz2vl2xp3b

    5 ай бұрын

    nope,Dan s24 ultra 😂❤

  • @achinthalakshan2040
    @achinthalakshan20408 ай бұрын

    50k congratulations bro❤🎉

  • @lahirunuwan8215
    @lahirunuwan82156 ай бұрын

    woww මටත් කාලයක් තිබුණ පස්නයක් ඕක නියමයි

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe37788 ай бұрын

    THANK YOU BRO. SUPERB EXPLONATION.

  • @murder1028
    @murder10288 ай бұрын

    S23 ultra god level🤍

  • @9arch476
    @9arch4768 ай бұрын

    ඔය ටොපික් වචන කෑල්ලි නියම මාකටින් වැඩක් ආ. ❤ ඒ content eka title eka ❤❤

  • @thisath_renuja
    @thisath_renuja8 ай бұрын

    Lankawe kattiya 2nd hand iphones pawichchi krnne rangannai mirror selfies walatai😂

  • @peelingpeely2524

    @peelingpeely2524

    5 ай бұрын

    Ow munat wahagema mirror 🤳 Mn nam phone eka penna penna ragan na S22 ultra/24 dekm have

  • @Lexa_bea
    @Lexa_bea8 ай бұрын

    congragtulations 🥳🥳for 50k aiyee💖

  • @FxckmeXx
    @FxckmeXx8 ай бұрын

    අවු 4,5ක් තිස්සෙ iphone use කරල එක trip එකක් ගියෙ නැති මම 😂

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara8 ай бұрын

    ❤ දෙකම පාවිච්චි කරන කට්ටියට මොකො කරන්නේ...?

  • @Ruchira278

    @Ruchira278

    8 ай бұрын

    😂

  • @yohanwewathenna7551
    @yohanwewathenna75518 ай бұрын

    මං මුලින් samsung note 8 එකක් ගත්තා iphone එක්කට යන්න පුලුවං කම තියෙද්දිත් නිකං සල්ලි නාස්ති කරන්න ඕන් නෑ කියලා හිතලා but අවුරුදු 2ක් යද්දී එකේ faults ආවා..phone එක ඔන් වෙන් නැතුව එහෙම ගියා එතන ඉදන් android use කරන් එක නවත්තලා 11pro max එකක් ගත්තා.දැං අවුරුදු 4ක් use කරනවා කිසි අවුලක් නෑ smooth වැඩ කරනවා..මගේ පවුද්ගලික මතය Apple phones durability එක හොදයි android වලට වඩා

  • @topverse1580

    @topverse1580

    8 ай бұрын

    Note 8 paranaine

  • @mahodyasbackup9774

    @mahodyasbackup9774

    8 ай бұрын

    Parana device aragena😂

  • @kkisurumadushan

    @kkisurumadushan

    8 ай бұрын

    Note 8 , 11 pro max same year release una phone dekk da ?🙄🤔

  • @yohanwewathenna7551

    @yohanwewathenna7551

    8 ай бұрын

    @@kkisurumadushan note8 2017 11 promax 2019

  • @imanjith5183

    @imanjith5183

    Ай бұрын

    ​@@yohanwewathenna7551so what will last longer 2017 flagship or a 2019 flagship ?

  • @Eranda.Sampath
    @Eranda.Sampath8 ай бұрын

    වැඩිපුරම කන්නාඩිය ඉස්සරහා ෆෝටෝ ගන්නෙ මොන අයද😂😂

  • @amithachandima3318
    @amithachandima33188 ай бұрын

    මම නම් ගන්නේ වැඩිම ram, processor, memory , හොඳ display එකක්, fast charging, තීයන ගණන් අඩුම phone එකක්. මේ දවස්වල Motorola phone ගානත් අඩුයි. Performance එහෙමත් හොදයි.

  • @diretdisco

    @diretdisco

    8 ай бұрын

    ඔව් ඒකනම් ඇත්ත G22 එකෙ සෑහෙන්න ෆීචර්ස් වගෙම බැටරි ලයිෆ් එකත් ගොඩාක් හොදයි ඒත් ගොඩාක් හොදම මොඩල්ස් මෙහෙට එන්නෙත් නැ

  • @amongthebest7053

    @amongthebest7053

    8 ай бұрын

    Apo motorola jarawak bn e40thibba system lite features mkt na cam 48 unt photo photo focus wath na 😂update wath na

  • @susantharathnayake5075

    @susantharathnayake5075

    6 ай бұрын

    මම use කරන්නෙ moto එකක් එක pound 400 ක් වුනෙ wireless charger වෙනවා විනාඩි 30 න් motorola edge 30 neo. එක ගන්න ඔනෙ .best phone i ever got ❤👍

  • @minukarodrigo

    @minukarodrigo

    4 ай бұрын

    awasanaawata lankawe motorola phone wikunanne na. g22, e22, e13, e40 witharayi.@@susantharathnayake5075

  • @minukarodrigo

    @minukarodrigo

    4 ай бұрын

    Man Motorola ekak ganna awurudu 4k withara balan indala Nokia C32 ekak gaththa 35ta. Motorola okkoma wage 40 ganan walata giyaata chipset slow hinda ganne na kiyala hithagaththa

  • @user-wz8lz5hf6w
    @user-wz8lz5hf6w8 ай бұрын

    මමනම් දෙකම පාවිච්චි කරන්න කැමති.දෙකේම හොද දේවල් තියෙනවා

  • @nirmalajayasinghe
    @nirmalajayasinghe8 ай бұрын

    පරන iphone (6-8+) use krn ayva nm ganan gnne na 😂

  • @nuwansameera3337

    @nuwansameera3337

    8 ай бұрын

    XS MAX 🌝

  • @shamikaSewmini199
    @shamikaSewmini1998 ай бұрын

    මොළේ says android හදවත says 🍎 😅

  • @miyurulakkhana3
    @miyurulakkhana38 ай бұрын

    Apple android දෙකම use කරන මම.😂❤

  • @nuwansameera3337

    @nuwansameera3337

    8 ай бұрын

    Some to you 😂👍

  • @Lamindu_Sankatha
    @Lamindu_Sankatha8 ай бұрын

    මටනම් හොද Photo ගහන්න පුළුවන් නම් එච්චරයි😁💖

  • @MR.Dehsan

    @MR.Dehsan

    8 ай бұрын

    🙄ඒනම් කැමර් එකක් ගනින්

  • @Dilshan_Anjana

    @Dilshan_Anjana

    8 ай бұрын

    ​@@MR.Dehsanඅනේ තමා😂

  • @peelingpeely2524

    @peelingpeely2524

    5 ай бұрын

    ​@@MR.Dehsan😂 sirwata

  • @aluthslcom
    @aluthslcom8 ай бұрын

    ඒ වුනාට සමහර ඒවා ඇත්ත කියලා .... android users ලා ගේ හිත රිද්දුවා 😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁

  • @nirmalajayasinghe
    @nirmalajayasinghe8 ай бұрын

    Pixel❤ / iphone❤ / samsung❤

  • @nipunahasanka
    @nipunahasanka8 ай бұрын

    ෆෝන් එකකින් කරගන්න පුළුවන් වැඩ ටික මට අවශ්‍ය performance සහ පහසුව එක්ක කරගන්න පුළුවන් නම් ඉතින් මට නම් ඔය මොන මගුලත් එකයි. හැබැයි android වලත් miui එකට වැඩි bias එකක් මගේ තියෙනවා හේතුව එකේ දෙන inbuilt app features ඒ රේන්ජ් එකේ යන අනිත් android phones වලට සාපේක්ෂව වැඩි නිසා. කියන්න ලජ්ජා නෑ මම අදටත් use කරන්නේ 2019 ගත්ත Redmi Note 7 එකක් සහ Mi Redmi Note 4X එකක්. :D

  • @note3files799

    @note3files799

    8 ай бұрын

    ආසම Ui එකක් ❤ දැන් iphone එකක් use කලත් miui එකේ පහසුව ios එකේ නෑ 😢 ගොඩක් limit වෙලා වගේ දැනෙන්නෙ

  • @nipunahasanka

    @nipunahasanka

    8 ай бұрын

    @@note3files799 ඔව් එකේ තියෙන පහසුව මටත් වෙන එක සෙට් වේලා නෑ.

  • @prasha_22

    @prasha_22

    8 ай бұрын

    Note 7 🖤

  • @funnyone669
    @funnyone6698 ай бұрын

    ම්ම්ම් තව ටිකකින් විම්කී අයියා ස්ටීව් ජොබ්ස්ගේ ලමයින්ගෙන් කම්න යන්නේ 😌👌

  • @toystore-ic6ol
    @toystore-ic6ol8 ай бұрын

    Apple android දෙකම use කරන මම Huawei y7 A/iphone 11 Pro🥰🥰🥰🥰

  • @user-xd1fq9ik5e
    @user-xd1fq9ik5e8 ай бұрын

    Gammak 😊

  • @buddhikakasun396
    @buddhikakasun3967 ай бұрын

    මමනම් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නේ ඒත් මම කැමතියි අයිෆෝන් වල information security එකට..

  • @earthsciencetech
    @earthsciencetech8 ай бұрын

    apple wala quality walata wada brand eka nisai kattiya ganne...eth aththatama honda android...

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana8 ай бұрын

    One plus use කරන millionaire මිලින්ද අලහකෝන් අයියා 🥰🥰🥰😍😍😍❤️❤️❤️❤️

  • @TrackProductionsl
    @TrackProductionsl8 ай бұрын

    Man 13 pro max ekak use karala samsung 23 ultra ehekata maru una video quality eka adui wage danenawane mage man content create karanawa phone eken ai e?

  • @peelingpeely2524
    @peelingpeely25245 ай бұрын

    Mn android user kenk... I 💀 love The walking dead And okkoma wage baluwa as a S22 ultra/S24 ultra user 😮

  • @nilukshadulmina2721
    @nilukshadulmina27217 ай бұрын

    හැම ටොපික් එකම Usersla ගානෙන් වැඩි කරලා බැලුවනම් හරි 🥲

  • @SuperNisal
    @SuperNisal8 ай бұрын

    Video එකටනම් අදාල නෑ... ඒත් මේක මං පට්ට ආසා topic එකක්. simpsons ගැන video එකක් කරන්නකො brother.

  • @janujaprabasara9903
    @janujaprabasara99038 ай бұрын

    Intel 14th Gen eka gana video ekak karanawada 😗

  • @tharindakarawita643
    @tharindakarawita6438 ай бұрын

    Android userslata mawage survey ekakatawath face karanna time nathuwa athi ekai. data imbalance athi aniwaran source eka koheda thiyanne data set eka.

  • @TheSadApe
    @TheSadApe8 ай бұрын

    SLT Telecom තමයි හොඳම

  • @tharii314

    @tharii314

    8 ай бұрын

    ලෑන්ඩ්ලයින්? 😅

  • @dinirup.jayavihan6545

    @dinirup.jayavihan6545

    8 ай бұрын

    Aniwa slow wennet na

  • @tharii314

    @tharii314

    8 ай бұрын

    @@dinirup.jayavihan6545 Slow wenna athi dekuth na, number eka gahuwa, call kla, thibba eccharai, saralai.

  • @akilalochana2202
    @akilalochana22028 ай бұрын

    ලන්කාවේ රිසච් එකක් කරොත් බාගෙට බාගෙටයක්ම android ඇත්තටම ඒක හොදයි

  • @funbrolk
    @funbrolk8 ай бұрын

    16:14 or 16:18 ඉඳන් 16:35 වෙනකම් ටික නම් උබ ඇත්ත බන් කිව්වෙ 🌝👍

  • @playbuddy1865
    @playbuddy18658 ай бұрын

    NICS,Law and Order,SNL කියන්නේ YT එවට අමතර වියදමක් දරන්න ඕන නැ පැකේජ් එක දැම්මම iPhone වල Netflix Support මං හිතන්නෙ.

  • @ashannevishka4495
    @ashannevishka44958 ай бұрын

    19:29 මේ research කරලා තියෙන්නේ usa වල හරි කොහේ හරිලු.. එහෙනම් ඇයි බන් උදාහරණ ගන්න කොට දකුණු ඇමරිකන් රටවල් south eastern රටවල් ගන්නේ ..... Research එක කවුද කරේ දන්නේ නැ ... Research එකට කී දෙනෙක් ගත්තද කියලා දන්නේ නැ ...එක රටකද නැත්නම්, මුලු ලෝකේ රටවල් ද කියලා දන්නේ නැ proof document නැ .... Research එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැ...අනේ මන්දා 😢

  • @techcd
    @techcd8 ай бұрын

    විකිය මෝඩයා මාත් මෝඩයා 😢

  • @azclips8587

    @azclips8587

    8 ай бұрын

    Ammo techcd aiya ❤😊

  • @AsixB-cw7xp
    @AsixB-cw7xp8 ай бұрын

    mona onath mawa ge vidio dannn apa bn oke n bn duppath posth badanawane bn

  • @restorationbro
    @restorationbro8 ай бұрын

    balan giyama phone eken ape hama details ekakma aranne 😂. oka danan godak app wala microphone ,stnge access ain kla. eth google ain krnna bene. bari welwt phone eka nati unot ema. dan tama phone market eka pattama balawath kiyl terune.

  • @koko-pl9nh
    @koko-pl9nh4 ай бұрын

    thama button phone ekak pawichci karana mama

  • @sachithradilhani6016
    @sachithradilhani60165 күн бұрын

    Sl photo pavichchi karanneth s23 ultra akk kiyla kiwuwe

  • @GN_crick_editz
    @GN_crick_editz8 ай бұрын

    Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් ගැනත් වීඩියෝ එකක් කරම්න 🥲🙂

  • @hashanskumara8990
    @hashanskumara89908 ай бұрын

    Galaxy s21 and iPhone 12mini use karana mama ❤

  • @lakshitha.gamage
    @lakshitha.gamage8 ай бұрын

    හරි හරි මරාගන්නෙපා, තමන් දන්නවනෙ තමන් ගත්ත පෝන් එකෙන් ගන්න වැඩ කන්දරාව, i phone 13 එකක උනත් whatsapp වගේ ඇප් හිරවෙන වෙලාවක් එනව( අත්දැකීමෙන්- පොඩ්ඩක් බර business whatsapp එකක්- දවසට 2k - 3k message එන) ඒ whatsapp එකම android midrange phone එකක run කලා කිසිම අව්ලක් නැතුව, හැබැයි ඒකෙ iphone එකේ තරම කැමරා quality එකක් නැහැ 😶👍

  • @ssdcreation2884
    @ssdcreation28848 ай бұрын

    Mama iphone ekak use karanne eth pixel waalata mama patta asai 🤍

  • @Lkm226
    @Lkm2268 ай бұрын

    Party box ekak ganna discount ekak hadala denna do

  • @unknowncraft2k5
    @unknowncraft2k58 ай бұрын

    Dn nm friend group ekka ⅗ ma android neda...

  • @ashanaththanayaka4521
    @ashanaththanayaka45218 ай бұрын

    Mage phone eka redmi note 12 pro plus eka 12gb 256 MN brand new gatte 120,000 kata habai matanam apple phone walata wada Mage phone eka watinawa Anika brand new. Anika apple use karana Aya second hand use karane

  • @tharii314
    @tharii3148 ай бұрын

    මම ඇවරේජ් සෙල්ෆි ගන්නෙ බින්දුවයි😊. A54 එකේ දෙපැත්තෙම කැමරා මාර විදිහට overexpose කරල දෙන්නෙ. මලම වදයක් ෆෝකස්, ලයිටින් හදනකොට. සමහරවිට ඒව "Low light specific" ද දන්නෑ.

  • @nadeeshanidesilva5640

    @nadeeshanidesilva5640

    8 ай бұрын

    A54 hoda nadda

  • @tharii314

    @tharii314

    8 ай бұрын

    @@nadeeshanidesilva5640 Hodamath na honda nattheth na. Mekata passe api redmi 8a ekakuth gattha. eka balan iddi slow una, habai oppo A54 eke software thaama quality ekata wada krnawa. Sounds ganai camera ganai hithanne natthan e phone eka supiri.

  • @thamoththathsara5757
    @thamoththathsara57578 ай бұрын

    adath watina deyak

  • @shanalamarasekara7375
    @shanalamarasekara73758 ай бұрын

    salli tbbn s 23 ekk gnnwa dn tiyenne a51

  • @chamo_1
    @chamo_18 ай бұрын

    I phone ඇත්තගම පහසුවක් 😮

  • @thilinasandamal7796

    @thilinasandamal7796

    8 ай бұрын

    aniwa

  • @chathuralivera3158
    @chathuralivera31588 ай бұрын

    Galaxy flip 4 use krnne. IOS walata asa na booring, Android patta.

  • @mobilePCgaming755

    @mobilePCgaming755

    8 ай бұрын

    Math s21 😏

  • @minukarodrigo

    @minukarodrigo

    4 ай бұрын

    Nokia only, samsung flagship gini ganan 😂@n.imanthadesilva9700

  • @gjei1234
    @gjei12348 ай бұрын

    Mage idea eka wicky kellek una nm tikak roshel wage kiyala penuma 🤔

  • @tharakamalli4366
    @tharakamalli43668 ай бұрын

    ❤❤❤❤

  • @thekollo4260
    @thekollo42608 ай бұрын

    Pixel එකෙන් වීඩියෝ එක බලන මම 🥹❤

  • @isurusirisinghe5987
    @isurusirisinghe59878 ай бұрын

    ❤❤

  • @odathapunsara1394
    @odathapunsara13948 ай бұрын

  • @nuwansameera3337
    @nuwansameera33378 ай бұрын

    මැරෙනකම් ම HUAWEI , SAMSUNG , VIVO , REDMI , APPLE , 💯 මෙක බලන්නෙත් XS MAX 🌝👍

  • @TheSadApe
    @TheSadApe8 ай бұрын

    Apple එකක් අරන් Linux දාගන්න හිතන් ඉන්න මම🤤

  • @hyperdexza

    @hyperdexza

    8 ай бұрын

    😂😂😂

  • @dj_remixzone7224

    @dj_remixzone7224

    5 ай бұрын

    අන්න කරනවානම් වැඩක්..❤ මමත් ඕක කරන්න තමා ඉන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් install කරනවා..

  • @ApoorwaLakroo-wi4jq
    @ApoorwaLakroo-wi4jq6 ай бұрын

    Asus ROG

  • @gimhanapethun2938
    @gimhanapethun29388 ай бұрын

    ammge $ walin i phone ekak gattu mn

  • @wishten4415
    @wishten44158 ай бұрын

    Mata thiyena hinda mama merenakal higanno wagee Android use karanne nee yakoo. Ubath Macbook ekak thiyaagena ne oya bailaa gahanne😀

  • @unknowncraft2k5
    @unknowncraft2k58 ай бұрын

    Lankawata anuwa gaththama ova baru neda aiye, mokada lankawe minissu vadi hariyaka use karanne budget phones ne, so... oya oya kiyana evva vadi hariyak pennum karanne loku loku County's gana neda

  • @ravindunmusicsrilanka6618
    @ravindunmusicsrilanka66186 ай бұрын

    මිල අදිකම ෆෝන් තියෙන්නේ android.

  • @STONEcreator999
    @STONEcreator9998 ай бұрын

    First comment 🙂

  • @ApoorwaLakroo-wi4jq
    @ApoorwaLakroo-wi4jq6 ай бұрын

    එතකොට chanux අයියත් android අනේ යූස් කරන්නෙ පව් අනෙ හොද phone එකක් නැහැ

  • @diretdisco
    @diretdisco8 ай бұрын

    ඇපල් ෆෝන් එකක් කියන්නෙ හරියට නිකන් ආයෝජනයක් වගෙ. ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව බැටරි .සොෆ්ට්වෙයාර්.බිල්ඩ් කොලිටි එක ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ගොඩාක් වැඩියි. අදටත් පරන සෙවන් ප්ලස් මොඩල් හොදටම වැඩ

  • @thilinasandamal7796

    @thilinasandamal7796

    8 ай бұрын

    aniwa

  • @nuwansameera3337

    @nuwansameera3337

    8 ай бұрын

    එක ඇත්ත battery නම් පරන iphone වල අඩුයි නමුත් smooth එක හොදයි මන් use XS MAX පැය 6K ඉන්න එක දිගට Online එත් off වෙන්නම බහින් නැ 🌝 අලුතෙන් එන iphone වල battery හොදයි 🌝💯 මාත් android iphone දෙකම use කරනවා එත් iphone එකට තමා හිත යන්නෙ whatsapp එක තමා දවසම android එකෙ black and green නෙ apple එකෙ වෙනස් එක හින්දමයි ගත්තෙ 🌝👍❤️

  • @Danavlogs2002
    @Danavlogs20028 ай бұрын

    මටනම් දෙකම එකයි😂

  • @galaxybros8652
    @galaxybros86528 ай бұрын

    Dn thiyeene A54 5g next phone S24 ultra ❤

  • @gamingripx2431

    @gamingripx2431

    8 ай бұрын

    Eyya 15 pro max ekak ganin bn

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne58752 ай бұрын

    Iphone vs high-end Android මිස Iphone vs Android අතර ගැලපෙන්නේ නෑ කොහෙත්ම

  • @Dktv-dq7di
    @Dktv-dq7di6 күн бұрын

    මාක් සකබක් ඩුබායි කුමාරයා වගේ දනවත් පුත්ගලයෝ මම දැකලා තියනවා samsung පෝන් පාවිච්චි කරනවා

  • @vihangaherath8216
    @vihangaherath82168 ай бұрын

    මම තාම land phone එකක් පාවිච්චි කරන්නේ.මේ comment එක දැම්මේ එහා ගෙදර අක්කාගේ strawberry phone එකෙන්.බුදු සරණයි.

  • @buddikadeshan3032

    @buddikadeshan3032

    8 ай бұрын

    😂😂😂

  • @W4_Psycho
    @W4_Psycho6 ай бұрын

    දෙකම පාවිච්චි කරන මම 😂😂

  • @vishwa8255
    @vishwa82558 ай бұрын

    Android phone 2k use karala apple walata maaru une apple patta smooth mata nm android walata wada apple hodai hugak kal use karannath puluwan slow nowii

  • @vidutvofficial

    @vidutvofficial

    5 ай бұрын

    අනේ පලයන් යන්න ඇපල් වහල්ලා 😂

  • @KalanaGems
    @KalanaGems8 ай бұрын

    4 years iphone but never nomal text 🤣😂😪😪😪

  • @hariyaeverything3626
    @hariyaeverything36268 ай бұрын

    I phone eken anroid maru una s23ta ai yako display haminewane 13wala

  • @GRAPHZVIBEZ
    @GRAPHZVIBEZ6 ай бұрын

    Apple එපා වෙලා තියෙන්නෙ 💔 අලුත් එකක් ගන්න ඕනේ කොටින්ම කියනවනම් අපි search කරන හැම app එකම android වල වගේ app store එකේ නැහැ 😢

  • @RCreationsLK
    @RCreationsLK8 ай бұрын

    Android phone එකක් use කරනවා..කිසිම මාසික අදායමක් නෑ......

  • @tharii314
    @tharii3148 ай бұрын

    මට රොමෑන්ස් ෆිල්ම් නම් පෙන්නන්න බෑ තමයි. මම බලන්න කැමති Horror, SciFi, Adventure, History/Biography, Action ඒව. Android 11.

  • @Dark_Knight_30

    @Dark_Knight_30

    8 ай бұрын

    මටත් Romantic Movies පෙන්නන්න බෑ

  • @tharii314

    @tharii314

    8 ай бұрын

    @@Dark_Knight_30 මන මස්ත මගන් කිව්වලු! 🤝

  • @modzvlogs9511

    @modzvlogs9511

    8 ай бұрын

    Itin ?? 💩

  • @KALINDU01
    @KALINDU018 ай бұрын

    👌👌😎😎😎😎❤❤

  • @user-on6gv1kb1v
    @user-on6gv1kb1v8 ай бұрын

    😂❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39558 ай бұрын

    අප්පගෙ සර්වේ ඕයි මේව! 😅😂

  • @sandarutharushan3170
    @sandarutharushan31708 ай бұрын

    Android පාවිච්චි කරන්නෙ හැබැයි සමහර කරුණුවලට එකග වෙන්න බෑ 🥲 විශේශයෙන්ම ටීවීසීරීස් ෆිල්ම් ටොපික් වලින්🥲

  • @Tec_Infinity
    @Tec_Infinity8 ай бұрын

    wakugadu wikanala iphone gaththu eunuth innawa

Келесі