ලංකාවෙන් iPhone එකක් ගන්න එපා මේක නොබලනම්

#iphone #apple #tech
00:00 Introduction
00:37 How iphones are designed?
04:30 iPhone production
07:48 Before you buy iPhones in Sri Lanka
09:25 Your local Apple expert
10:47 Apple warranty differences
11:35 Things to consider
13:30 Conclusion
Future World Web - futureworld.com.lk

Пікірлер: 138

  • @slphotoLK
    @slphotoLK4 ай бұрын

    වැඩේ කියන්නේ ඒ අයත් trcsl තියෙන Phones ටික ගන්නේ Gnext එකෙන් 😊

  • @kasunjayawickrama3181
    @kasunjayawickrama31814 ай бұрын

    පට්ට චොර company එකක් future world කියන්නේ මම imac එකක් ගත්තා warranty කාලෙ ඇතුල කැඩුනා හදලා වත් දුන්නෙ නෑ AppleCare තිබිලාත් මමනම් කියන්නේ දන්න කෙනෙක්ට ගන්න එපා උන්ගෙන් කිසිම දෙයක් පට්ට හොරු. විකුණනකන් විස්තරයි ඔක්කොම ලොකු ලයින් ඊටපස්සෙ උන්ගෙ ගෑස් බලන්න ඕනෙ. ඔයාත් ඔයවගේ උන්ව promote කරනවා.

  • @bhagyavf
    @bhagyavf4 ай бұрын

    අනේ අම්මේ future world එපා. Charger එකක් ගත්තා ටික දවසකින් ඉබේම crack උනා. Warranty දෙන්න බෑ කීව..

  • @kcideaexperiment1326
    @kcideaexperiment13264 ай бұрын

    ඇඩ් එකක් වෙනුවෙන් කැරිම බොරු ගහලා පුක දුන්නා වගේ එකක් කලේ🤣 ඊයා චාටර් බං🤣

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake22933 ай бұрын

    එතන ගනං වැඩියි මං m1 air එක thunder Mac එකෙන් ගත්තේ 2021 225K වලට ඒකාලේ future world , Abans වල 350k වගේ ගනං නලට ගියේ. Apple authorized repair center වල ඇත්ක තත්වේ බලන්න Louis Rossman ගේ video බලන්න. Warranty claim කරගන්න ඇරුනම ඊට පස්සේ repair එකකට නං authorized කෙනෙක්ගෙං කරගන්න එක පාඩුයි. පොඩි අවුලක් ආවොත් කියයි සර් mother board එක replace කරන්න කියලා 😂

  • @kasunviraj7861
    @kasunviraj78614 ай бұрын

    Video එකට වඩා comments වලින් ගොඩක් දැන ගත්තා. 🙄😒😒😒 විකී කාලයක් තිස්සේ ගොඩනගා ගත්තු නම පරිස්සම් කරගන්න♥️

  • @dhanushkakumararathne3334
    @dhanushkakumararathne33344 ай бұрын

    ඔයා දාපු patta awl video එක මේක .....

  • @V-252

    @V-252

    4 ай бұрын

    ශුවරෙකටම මූ iphone saler කෙනෙක් 🤣

  • @peelingpeely2524

    @peelingpeely2524

    4 ай бұрын

    Iphone 😂😂😂 kollek apple boy

  • @harshaekanayaka8598
    @harshaekanayaka85984 ай бұрын

    Aiya m.2 ssd yak gaddi balanna ona ewa monada ekiyanna generation ekak,speed eka (NVME hema ssd yakama 3000 mbps speed ne na da?) brand eka weda gathda? Mokad ekeka brand ekeka price but same capacity Twamonada balanna oni?

  • @HasithManjitha
    @HasithManjitha4 ай бұрын

    nice one as always

  • @anelien2586
    @anelien25864 ай бұрын

    13 mini ekak gtt second hand market eken apple care tibba masa 6k .Gtte Matara Sky Mobile eken.17.3 update eken psse rainbow issue ek aw.krkiygnn deyk na dn.Ktwt second hand phones recommend krnne na.Device issue nis newei after services gnn deyk nthi nis.

  • @user-yx1lw8qv6o
    @user-yx1lw8qv6o4 ай бұрын

    Future world eke M1 eke price ekata, eliyen M2 elk ganna puluwn. Salli prashnayak nathikenekta nm shape. Wagakeemak athuwa gannawa nm aththatama watinawa❤

  • @nadeekadarshana4116
    @nadeekadarshana41164 ай бұрын

    Point eka niyamatama dunna ayye

  • @tR_13
    @tR_134 ай бұрын

    iPhone එකක Battery එක replace කරන්න ඔයාල recommend කරන තැන් මොනාද?

  • @amazonarea1709
    @amazonarea17094 ай бұрын

    ඇපල් වලට සප්ලයි කරන samsung හා lg ඩිස්ප්ලෙ වෙන්කරලා හදුනාගන්න පුළුවන් ඒ තමයි දැං ඇපල් පෝන් වල ගින් screen ලෙඩක් එනවා ඒ එන්නෙ lg ලා සප්ලයි කරන ඩිස්ප්ලෙ වල

  • @devkasunlakshitha

    @devkasunlakshitha

    4 ай бұрын

    Na e awula awe china company ekaka hadapu ekakin

  • @giwonlushan5747

    @giwonlushan5747

    3 ай бұрын

    ehema kiyanna baha 🙂 oneplus wala green line enawa samsung display dala sony walath enawa samsung display dala ena nisa oneplus aluth eketh awa paththak pink boe dala ewalath mi lath tcl walata giya samsung greenline case kiyala oka oled wala ena common aulak oka lg g3 eka kaleth awa

  • @chanakabandara2358
    @chanakabandara23584 ай бұрын

    මේක සුපිරි වීඩියෝ එකක්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayangawijesiri4754
    @udayangawijesiri47544 ай бұрын

    What is the name of the outro music @13:52 ?

  • @nenoyt8096
    @nenoyt80964 ай бұрын

    gammak thama aiye

  • @ravindush_94
    @ravindush_944 ай бұрын

    zenzo newei ZHENGZHOU kiyana eka kiyawanne jengjou kiyla (chinese waladi zh kiywnne j wage).

  • @sandiljayathilake
    @sandiljayathilake3 ай бұрын

    Iphone එකක් official wesite එකෙන් online order කරොත් tax වදින්නෙ කොහොමද?..දැනගන්න ඕනෙ අය මේකට like කරන්න සැ.යු.:-like හිඟන්නෙක් නෙවේ

  • @nipundissanayake2455
    @nipundissanayake24554 ай бұрын

    Thank for info 🖤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39554 ай бұрын

    ඇඩ් එකක් උනත් ලොකු දෙයක් දැනගත්තා... 😅

  • @Sajana_Ranasinghe
    @Sajana_Ranasinghe4 ай бұрын

    Ewnt battery replacement krnne nane

  • @RDPC-xq1yh
    @RDPC-xq1yh4 ай бұрын

    never expect this type

  • @eshankavindu.1668
    @eshankavindu.16684 ай бұрын

    අය්යේ, Tax ගැන video එකක් කරන්න පුළුවන් ද?

  • @newswavehub2024
    @newswavehub20244 ай бұрын

    1st comment ❤

  • @pleasewaitac
    @pleasewaitac4 ай бұрын

    Google review වල සැහෙන්න 1 star reviews තියෙනවනෙ

  • @vidurathivanka
    @vidurathivanka4 ай бұрын

    ඇඩ් එකනම් හොදයි විඩියො එකට කඩේ ෆ්ටොස් ටිකක්වත් දැම්මනම් ඔයා කඩෙට වැස්සකට හරි හියා කියලා හිතාගන්න තිබ්බා

  • @terax9929
    @terax99294 ай бұрын

    Aiye video clips gnne kohend

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara4 ай бұрын

    Iphone ලංකාවේ agent gennext ලා...LK 🇱🇰 love❤

  • @samithagamalath2486
    @samithagamalath24864 ай бұрын

    Future world ekata call karala iPhone battery replacement gena ahuwama (iphone 7) battery eka replace karanawa wenuwata mulu phone ekama Rs40,000 ta replace karana eka witharai eyala karanne. Kisi therumak nathi wedak 😂

  • @kavindunimsara9146
    @kavindunimsara91464 ай бұрын

    Ammo oyath recommended karanne mara shops thama. MacBook air 15inch eka 555000k😂 wena than wala 370000 ganak wenne.Vicky eken mehema chora shops recommend karanne ai😂🥲

  • @epicfoodzone1581

    @epicfoodzone1581

    3 ай бұрын

    එච්චරම ගණන් ද ? 🙄

  • @solitarytraveller.official
    @solitarytraveller.official4 ай бұрын

    මචන් , පටන් ගත්ත දවසේ ඉදන් Video බලන Hardcore Fan කෙනෙක් විදියට මේ ටික කියන්නේ. මම බලපු අවුල්ම Video එක මේක. ඔයා මේ Recommend කරන Shop එකේ දෙන Warranty එකම දෙන මීටත් වැඩිය හොද Customer Service දෙන ඕන තරම් Shop ලංකාවේ තියනවා. ඒ වගේම මෙතනට වැඩිය සෑහෙන්න අඩු මුදලකට ගන්න පුලුවන් තැන් තියනවා. ඒ වගේම iPhone එකක Battery Change කරපු Warning Msg එකේ ඉදලා සෑහෙන දුරට දේවල් Phone එකේදිම බලාගන්න පුලුවන් Customer ට Replace කරලද කියලා. ඒ වගේම එහෙම කරලා නොකරපු විදියට Warning Message Remove කරන්නත් පුලුවන්. ඒ ගැනත් ටිකක් හොයලා බලන්න ❤

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    4 ай бұрын

    ගාන අඩුයි කියන්නෙ company warranty and software warranty නෑ...

  • @solitarytraveller.official

    @solitarytraveller.official

    4 ай бұрын

    @@eshikaudayanawanigasekara නැහැ සම්පූර්ණයෙන්ම වැරදියි. මේ දෙන Warranty එකම දෙන Shop 100 ගානක් තියනවා. හොයලා බලන්න.

  • @OshadaWijayarathne-iv7vh

    @OshadaWijayarathne-iv7vh

    4 ай бұрын

    @@eshikaudayanawanigasekara apple 15 = 239,000kt thiyenw warranty athuwa.

  • @madhawatharindu8543
    @madhawatharindu85434 ай бұрын

    aparade oya apple gana video karannathuwa Future world ganama karnna thibbe

  • @thisallakpura5991
    @thisallakpura59914 ай бұрын

    15 pro max eka 2 laks wadiyen gna eka worth na sudda 😂

  • @adeeshaheshan6179
    @adeeshaheshan61794 ай бұрын

    👍👍

  • @KALINDU01
    @KALINDU014 ай бұрын

  • @OshadaWijayarathne-iv7vh
    @OshadaWijayarathne-iv7vh4 ай бұрын

    Apple asia එකෙන් ගත්තු මනුස්සයා නේද මේ චොර ෂොප් එකකින් ගන්න කියන්නේ... 😂😂😂😂 ගන්නවා නම් ගන්න ගොඩක් හොද තැන් තියෙද්දී මෙතනින්ම ගන්න කියන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්.

  • @shehan_perera

    @shehan_perera

    2 ай бұрын

    Koheda hodama tana?

  • @OshadaWijayarathne-iv7vh

    @OshadaWijayarathne-iv7vh

    2 ай бұрын

    @@shehan_perera Apple Asia Idealz Genxt me thunen arenna wena thanuth thiyenw ayi mekama recommand karanne ?

  • @Ceylon310
    @Ceylon3104 ай бұрын

    තායිවානය චීනය අල්ල්ගත්තෝත් chip technology ඒක එයාලට අයිති වෙනවා එතකොට usa වලට ඒ technology එක නැද්ද

  • @TechWithWicky

    @TechWithWicky

    4 ай бұрын

    US tech තමයි ගොඩක් Taiwan වලත් පාවිච්චි වෙන්නෙ. ASML එකට උනත් us technologies ඕනෙ lithography machines හදන්න

  • @dasunlakshan4490
    @dasunlakshan44904 ай бұрын

    Assemble in china nevi dan, India

  • @SandunTV
    @SandunTVАй бұрын

    එතකොට abans ලා නෙමෙයිද apple authorized dealer

  • @Piratesofphysicsmafia
    @Piratesofphysicsmafia4 ай бұрын

    details appreciate krnawa but advertisement fucking awesome😘

  • @dunith305
    @dunith3054 ай бұрын

    👍👍👍👍

  • @DANUKDESHAN
    @DANUKDESHAN4 ай бұрын

    Used ewa nadda me shop eke? 🤔

  • @isharamadurageeth8211
    @isharamadurageeth82114 ай бұрын

    විකී අයියා marry කළාට පස්සේ ආර්තිකේ දරුණු වෙලා වගේ 😮‍💨

  • @gjei1234
    @gjei12344 ай бұрын

    0:30 මොකක්ද ඒ කියන්නෙ" Tech with Wicky "කියල නෙවෙයි නේද?

  • @V_TECH_1641

    @V_TECH_1641

    4 ай бұрын

    mokakda bam mu e kiwwe muge chanal eka namath amathaka welada muta

  • @artthusiyathusindu7528

    @artthusiyathusindu7528

    4 ай бұрын

    Tech daily කියන්නෙ මෙයාගේ tech ගැන කියන එපිසෝඩ් ටිකට

  • @shehannihindu5373
    @shehannihindu53734 ай бұрын

    brother applecare warranty ek free hmbwenw neda applecare+ service ekt nweida pay krla ganna oni

  • @TechWithWicky

    @TechWithWicky

    4 ай бұрын

    අපි iphone එකක් ගද්දි හම්බ වෙන්නෙ 1 year limited warranty එකක් විතරයි මචන්...

  • @SenukaC

    @SenukaC

    4 ай бұрын

    @@TechWithWicky නෑ bro. Apple Care warranty එක ඕනම brand new Apple product එකකට හම්බවෙනවා. 1-year limited Apple Care warranty. වෙනමම සල්ලි දීල ගන්න තියෙන්නේ Apple Care+ warranty එක. " + " . මේකෙදි insuarance එකක වගේ additional benifits ගොඩක් හම්බවෙනවා. Apple Care limited warranty එක උනත් 'TRCSL Approval' එක තියනවනම්, Apple Auth service provicer කෙනෙක්ගෙන් ඕනම වෙලාවක claim කරන්න පුලුවන්.

  • @shehannihindu5373

    @shehannihindu5373

    4 ай бұрын

    @@TechWithWicky ❤️

  • @kkmaster2068

    @kkmaster2068

    4 ай бұрын

    @@TechWithWickymama gattu 4n eke 2 years apple care + warranty rka thiyenawane mn pay kare na e kohomada

  • @jonsnow3513
    @jonsnow35134 ай бұрын

    shenzor kiwwe Shenzen da?

  • @TechWithWicky

    @TechWithWicky

    4 ай бұрын

    Zhengzhou...

  • @JC-yc4ez
    @JC-yc4ez4 ай бұрын

    me shop ekn gnn epa,oke gann wadi ,melo wdk na

  • @worldofnissanka9222
    @worldofnissanka92224 ай бұрын

    කොල්ලා ඇපල් ෆෝන් එකට මාරු වෙනවා කියනෙ හිටියේ.. මේ සැරේ ඇපල් ෆෝන් එකක් විතරක් අතට එන වැඩක් නෙමෙයි ලොකු ගානක ඇටට ඇටටීස්මන්ඩ් බජට් එකකුත් මේකට සෙට් වෙලා වගේ.. contraculation bro..

  • @Asakule-tj4el
    @Asakule-tj4el4 ай бұрын

    ඔයිට වඩා ලාභෙට applecare waranty එක්ක ගන්න පුලුවන් ඕනිතරම් තැන් තියෙනවා ලංකාවේ.. පාඩුයි මෙයාලගෙන් ගන්න එක. 😂😂

  • @vishwa_nadeen

    @vishwa_nadeen

    4 ай бұрын

    එතකොට genext එකෙන් ගන්න එකත් පාඩුද මෙයා 😂

  • @FxckmeXx

    @FxckmeXx

    4 ай бұрын

    @@vishwa_nadeen genxt eken gnne modyo 🤡 okun huuran knw boru warranty ekkui trcsl ekai allan

  • @traveldeck7308

    @traveldeck7308

    4 ай бұрын

    පුළුවන් එවුන් ගනී. 😂

  • @Asakule-tj4el

    @Asakule-tj4el

    4 ай бұрын

    @@traveldeck7308 දෙයියෙක් වගේ අදහගෙන ඉන්න උඹ වගේ බත් බැලයන්ට කීවේ.. පවුනේ 🤣🤣

  • @Asakule-tj4el

    @Asakule-tj4el

    4 ай бұрын

    @@vishwa_nadeen 25000ක් දෙනවද? නැත්නම් 100000 දෙනවද කියල ඇහුවොත් ලාභ මොකක්ද?? 🤔🤔

  • @chamaraperera935
    @chamaraperera9354 ай бұрын

    එහෙම බලද්දී ඩුබායි ,ජපන් වගේ රටකින් ගන්න එකම වටිනවා

  • @diretdisco

    @diretdisco

    4 ай бұрын

    හොදයි හොදයි කැමරා ශටර් සවුන්ඩ් ෆේස් ටයිම් නැ 🤣

  • @FxckmeXx

    @FxckmeXx

    4 ай бұрын

    @@diretdisco ub iphone use krnwd 🤡 oi kisim ekk prashna newe

  • @diretdisco

    @diretdisco

    4 ай бұрын

    @@FxckmeXx ප්‍රශ්න තමයි යකො 😁

  • @FxckmeXx

    @FxckmeXx

    4 ай бұрын

    @@diretdisco mtnnn na 🤡 15p AAA එකයි 12 usa eki use krnw mtnn kisi henyk na 🤡 Anika dan japan korean version wala shutter sound case ekth na 🤡

  • @diretdisco

    @diretdisco

    4 ай бұрын

    @@FxckmeXx shutter sound off Karanna ba . Middle east wala face time na matat tiyenne 12 ekak yako 😁

  • @shanalamarasekara7375
    @shanalamarasekara73754 ай бұрын

    singapore gihin gnna eka labai bn

  • @asankabandara.
    @asankabandara.4 ай бұрын

    සල්ලි වලට හදාගත්තු නම කෙලවෙයි විකි😁මම අරන් නැ... හැබැයි කමෙන්ටිස් දැක්කම පේනව..

  • @jayathuson8183
    @jayathuson81834 ай бұрын

    Bro Review nm math Denmm ona tharam 😂😂😂

  • @thilinadilshan3965
    @thilinadilshan39654 ай бұрын

    Samsung witharai❤

  • @tiktok.1368
    @tiktok.13684 ай бұрын

    හැම ලබ බඩුවෙම හිලාක් නැ .ලංකාවෙ බෙහෙත් ගාත්තොත් මිල වැඩි එක තාමායි බාලා සමහරක් වෙලාට

  • @shehandulakshanaofficial
    @shehandulakshanaofficial4 ай бұрын

    අඩෝ මූ අපිව නොමග යැවුවා කියන්නෙ පට්ට බන් උබ...ම්න් unsubcribe කළා බොසා...

  • @TharunDevaraja
    @TharunDevaraja4 ай бұрын

    Aran iwarai ne 🙂

  • @kaveeshapeiris2237
    @kaveeshapeiris22374 ай бұрын

    ❤Ube Video maru bn❤

  • @devch1094
    @devch10944 ай бұрын

    hapooo balu gananne thiyenne. 15 plus ekak ganna 422000k gewapanko 😂😂😂😂 . Pro ekak ganna eka keeyaknam wiyadam karanna weida ? 😂😂😂😂

  • @boralugoda.
    @boralugoda.4 ай бұрын

    Tahikeee 372,000 i Regular 15 eka😂 Echchara nam calli na cuddah

  • @OshadaWijayarathne-iv7vh

    @OshadaWijayarathne-iv7vh

    4 ай бұрын

    අන්තිමට මම regular 15 එක බැලුවා. apple asia (fransiaum) එකේ 325000 යි, වෙන ෂොප් වල 240000 යි කිව්වම...

  • @boralugoda.

    @boralugoda.

    4 ай бұрын

    @@OshadaWijayarathne-iv7vh appleasia eke 239 i bro. 128GB

  • @OshadaWijayarathne-iv7vh

    @OshadaWijayarathne-iv7vh

    4 ай бұрын

    @@boralugoda. oya apple care warranty eka ne. Genxt + TRCSL eke price eka mn kiwwe

  • @boralugoda.

    @boralugoda.

    4 ай бұрын

    @@OshadaWijayarathne-iv7vh ehema ganna ekei, normal ganna ekei wenasa mkdda bro?

  • @OshadaWijayarathne-iv7vh

    @OshadaWijayarathne-iv7vh

    4 ай бұрын

    @@boralugoda. apple care gannawa nam one time display replacement ekak na. ekai mechchara adu. Arama gaththoth 1 year + extended warrenty ekak hambenawa display ekata.

  • @pk-jj7om
    @pk-jj7om4 ай бұрын

    3

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha33444 ай бұрын

    15 pro 256 524000k 🥴

  • @infinitydigital5292
    @infinitydigital52924 ай бұрын

    Nikan nondi wenna epa ban wicky Salli walata boru kiyanna epa ban Mun denawada warranty Pamka thamai Aplle repair karana hoda aya kochchara ennawa da ban lanka we Anika ehema technician kenek mokatada ban wena thanaka wada karanne…😅😅😅😅 Uta pissuda Nikan salli walata nama katha karaganna epa ban

  • @EveryOneYT-nt3hw
    @EveryOneYT-nt3hw4 ай бұрын

    Balapu chorama video eka... Ube video asawen balanne 🙂

  • @sajanayasas5
    @sajanayasas54 ай бұрын

    🤍

  • @MMAfd16
    @MMAfd164 ай бұрын

    Apple ලාගේ මෙටා වර්ස් ගැන ඉලගට ඔිනේ❤❤❤❤

  • @DaniduSenith-zv1wb

    @DaniduSenith-zv1wb

    4 ай бұрын

    Wtf apple lt meta verse ekak na meta kiynne fb lta

  • @Kaushika.

    @Kaushika.

    4 ай бұрын

    @@DaniduSenith-zv1wb sure ekatama meta verse kiyala kiyanva atthe vision pro ekata

  • @MMAfd16
    @MMAfd164 ай бұрын

    Apple❤🥰

  • @HnTube111
    @HnTube1114 ай бұрын

    Chatr bn

  • @diaryofheart6925
    @diaryofheart69253 ай бұрын

    Amu Amuwe marketing krnnepa bn😂😂😂

  • @kaveeshanirmal9336
    @kaveeshanirmal93364 ай бұрын

    🖤

  • @tripmaster2840
    @tripmaster28404 ай бұрын

    Sorry ! Disliked

  • @chamarasanjeewa6300
    @chamarasanjeewa63004 ай бұрын

    guu 70 i

  • @damithsanju3793
    @damithsanju37934 ай бұрын

    😂

  • @sadunperera6909
    @sadunperera69094 ай бұрын

    තෙල් ගහන්න පුලුවන් මූට සුපිරියට😂

  • @pasinduwijesinghe
    @pasinduwijesinghe4 ай бұрын

    Chora video ekak

  • @nishenperera2559
    @nishenperera25594 ай бұрын

    Boru karayek😂

  • @lahirushehan2343
    @lahirushehan23434 ай бұрын

    💩 💩 💩 😂😂

  • @MS-ql4db
    @MS-ql4db4 ай бұрын

    නිකම් බොරු විඩියෝ නොකට ඉදපන් බන් අපේ කාලෙත් කන් නැතුව

  • @Lk-ep4gm
    @Lk-ep4gm4 ай бұрын

    pissu huthek

  • @FxckmeXx
    @FxckmeXx4 ай бұрын

    Ane p genxt warranty 🤡 Singapore / uae version ekak ගන්න ව පට්ට ලාබයි අනික warranty claim උනත් අව්ලක් නෑ... යාලුවෙක්ගෙ greenline අපු 14pm එකක් warranty claim කර්න්න shop එකෙන් 25 ගත්තා ඒකත් shipping වලට සතියෙන් හදල ගෙනාවා .... ( setting වල original replace වලිං පස්සෙ එන msg එකත් තියේ ) උබල හිතල බලපං hign genxt වගේ හොරුන්ට ලක්ශ ගනං දෙනවද ... 25,000ක් වගේ දෙනවද කියලා 🤡👍 ආ පසුව ලියමි මාත් දැං අවු 3,4ක් තිස්සෙ uae , zp එව ගන්නෙ 😂 Dan tiynnet 15p + ip12

  • @FxckmeXx

    @FxckmeXx

    4 ай бұрын

    ආ අනික truetone dan copy & paste krnn plwn 😂 mn dnna kollek nikn krl dunna mahe yaluwekt

  • @kahhkarachchi806

    @kahhkarachchi806

    4 ай бұрын

    Gnnwa nm ZPA da AAA version da hoda ?

  • @FxckmeXx

    @FxckmeXx

    4 ай бұрын

    @@kahhkarachchi806 lankawe use krnnnm mkk gttth ekii 🤝 zpa m gnin ... Mn use krnne AAA

  • @homevisitcaraudio
    @homevisitcaraudio4 ай бұрын

Келесі