iPhone 14 Pro බරපතල Battery ප්‍රශ්නය 🔋👎
අවුරුද්දක් යන්නත් කලින් 14 Pro models වල Battery Capacity එක හිතාගන්නත් බැරි තරමට අඩුවෙලා තියෙනවා..
Post👇
9to5mac.com/2023/08/11/iphone...
Product links here:
➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
www.benks.com/products/infini...
➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
creators.magbak.com/levi-dean
➡️Pitaka -
www.ipitaka.com/?ref=levidean
➡️SmallRig -
www.smallrig.com?afmc=4s9
➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
www.hhogene.com/?ref=xtovpmj2
➡️Alpaka - Don’t forget to use "LEVI_DEAN10OFF" for 15% off.
alpakagear.com/
➡️Hohem -
store.hohem.com/?ref=LEVIDEAN...
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levi_deant
Facebook - www.facebook.comLeviDeanTech
#iphone14pro #iphone14probatteryproblem
Пікірлер: 620
👇මෙන්න මේකට ඔයාලගෙ battery Capacity එකේ Screenshot එක හලාගෙන යන්න m.facebook.com/story.php?story_fbid=pfbid0LaLSiAGQWsb9RcbkogPhgEFNma9egHMB59RW1KJVjNu48e8qu4QCaApjLr686HyZl&id=100086912889673
@tashithasankalpa1271
10 ай бұрын
Kiyanna deyak na battery walin apple jarawak oida wada hodata pixel 5 battery wada karanawa
@EshanDhanuka
10 ай бұрын
@@tashithasankalpa1271mona 4n walath battery muladi hodai passe thama hodatama bahinna ganne
@tashithasankalpa1271
10 ай бұрын
@@EshanDhanuka 😁😁😁
@user-xr6vm4vl5b
10 ай бұрын
Ubala deka ekata patala gannawa bn
අයියෙ Iphone 14 lineup එකේදි විතරක් නෙවෙයි මම දැනුවත්ව කලින් ආව Iphones වලත් Battery circle එක 500 කවදාවත් apple ලට පුලුවන් උනත් Battery circle එක improve කරල නෑ තාම ඒ ඇයි කියල මටත් තේරෙන්නෙ නෑ හැබැයි මෙහෙම දෙයක් තියනව apple කියන්නෙ ටිකක් ආත්මාර්තකාමී company එකක් Apple ගොඩක්ම target කරන්නෙ iphones වලට වඩා accessory market එක අනික iphone එකක තියන ගනන් සැලකිය යුතු ගානක් වගේම වැඩියෙන්ම replace කරන part එක තමයි battery එක ඒකයි Apple ල battery එක improve කරන එකට වැඩි අවදානයක් නොදෙන්නෙ.❤
Thanks a lot ayya i was waiting for this video 🥲♥️
It's happening to me as well. I am using a 14 pro Max not even 5 months yet the battery has been draining drastically and one night when I checked the battery health I was literally surprised that my battery health was 97%. This has never happened to me in such a short period....... and then I also did my research and found out that it was not just me but it's happening to many others around the globe...... IG 14 series had too many glitches and hardware issues from the beginning itself.
Battery Cycle සම්බන්ධයෙන් ඒ Mention කරලා තියන ඔක්කොම Points සම්පූර්ණයෙන් නිවැරැදියි, ඔබ Explain කරන දේවල් වැරදියි bro
Ammo video quality eka supiriyk🌝💗
70k Sub congratulation✌🏼️✌🏼️
70K sub, congratulations bro 😎❤
Congratulations boza 70k subscribe ❤🎉
Oyage Tshirt eka Maru🖤🔥
Been carefully charging my phone from 20-80%. Until end of August it was 100%, come September Bam drops to 96%. 14 Pro Max Purchased in September 2022.
@himalkosala8136
10 ай бұрын
That is mean If you have bern charging between 20% to 80 as you said that wasn't effected to the battery circle.. That is mean Iphone 14 pro max it has a big issue with the battery
Same thing happened to me also bro, its been 8 months since I started using iphone 14 pro max, battery health dropped to 94 percentage 😢
Congratulations 70K😊
Oya Vedio Karana background Eka maru❤
video okkoma balala iwara una pahu giyqpuwa❤
Damn bruh video quality 🥹🔥
Congrats 70K❤
I aslo wanna buy a phone I am still wondering which is the best Apple or Samsung.. As I am seeming Samsung it would be better than Apple. Brother this is also so valuable therefore provide this kind of videos over and over.. Good luck
Samith mama dannwa oya me video eka balanwa kiyala. (Albat)
Always try to keep the charge between 30%-80%. it will extend your iPhone battery life by using half cycles of soc with less heat. Normally iPhone battery has around 800 cycles. If you are draining and charging it back from 0% to 100% it will degrade the battery health faster. I'm using my 11 Pro like that for around 3 years now with still 95% health remaining.
@rangikasilva8329
10 ай бұрын
💯
@aroshaayeshan4405
10 ай бұрын
Best advice ❤
@himalkosala8136
10 ай бұрын
Yes this is the solution for this problem 👍👍
1k like එක මගෙන් ❤
eka aththe mage masa 8 ta 11% battery Health eka drop una
මමනං ෆෝන් එක ගත්ත දවසෙ ඉදන් Always on Display off කරා.. ෆෝන් එක අරන් දැන් මාස 9ක් වෙනවා.. battery capacity 100%
@amindunethmal7172
10 ай бұрын
good idea bro.. matath okama hithuna. e hinda wenn athi kiyla
14 pro witharak newei. 14 lineup ekema awlak thiyenawa. man use karana iphone 14 eka aran masa 03i. battery capacity eka 97% thiyenne.
I bought my iPhone 14 pro 3 months ago - Same issue 97% battery health when I checked today very disappointed And overheated in 20 W apple adapter always
14 pro max LLA Version wala kisima awulk na, mehama battery issues godak tiyena ayage version eka ZP/A, man ZP/A aran masen maru kara, ZP/A screen on time tibbe 8Hrs, hebai LL/A 14 Hrs puluwan
i was using iphone xs max since 2018 nearly 5 years now and the battery capacity is now 80% . i dont know about the 14 and i also supposed to move this year for 15.
පළතුරක නමට නේද මෙච්චර වියදම් 😂
Api nm oka danne aurudu ganakata klin. Apple la battery health option ek dunnt passe ena models wala aurudden aurddt percentage ek bahina speed ek wedi auruddk athulatha. Ex 8plus eke 77 wenna aurudu 3 k gyoth 14 ek 77% wenna ynne aurudu 2 k wage just example.
15 pro Dubai version gttot lankwedi signal issue ekk ei d
Pixel 5a gana video ekk krmuko motherboard issue enw kiyl kiynw dnn kenek kiynnko
samsung entry leval phone ekkawath i phone wala wge battry drain wen na
Video eka dapu gaman baluwo😊
Ayye MN iphone 11 ekak gaththa brand new. aran 6 month wage yanakota battery health Eka 97% bassane Meka normal da shop ekata aaya yanna weida please kiyannako😔😔
iphone xr eken sahena wada gannawa thama, ( games ghnw with connect charger) more than 5h continuously , video editing, 4k video recording everyday but battery health eka oya widihata bahala na thama🫤
EU eken aluth rule ekak dala tiyenne 2024 idan hama phone ekakma type C wenna ona. 2027 idan hama phone ekakma removable battery wenna ona. Ona kenekts shop eken battery aran thaniyama danna puluwan widiyata
Aiya ❤🎉
S23 එක තමා ඉතිම් සුපිරි 😌😌❤️ 70 k congratulations 😍❤️❤️❤️
@tadannz3759
10 ай бұрын
green line 😥😥
@slfishworld6043
10 ай бұрын
@@tadannz3759 හපොයි ඇයි ඔයාගෙ green line ඇවිත් ද 😮
@achinthalakshan2040
10 ай бұрын
@@tadannz3759 green line enne Samsung wala witark neme s23 ultra eke ehema aulk na
@ihanhansaja4990
10 ай бұрын
@@tadannz3759 😂
@OppoRenopro
10 ай бұрын
Green line😂😂😂😂😂
Battery cycle එකක් කියන්නේ full Charge එකක් සහ full discharge එකක් අතර period එක.අපි හිතමු iphone එකක් 💯 charge කරලා 75% වෙනකල් use කරලා ආයෙත් full charge කළා කියලා එතකොට cycle එකකින් 1/4 තමයි use වෙන්නේ. Apple company එක guarant කරන විධියට 500 Cycles වෙනකොට battery එක original designed capacity එකෙන් 80% වෙනවා. Battery එකක් normal perform කරන්න battery health 80% වත් තියෙන්න ඕනේ කියලයි apple recommend කරන්නේ. මාස 10ක් use කරලා health එක 95% නම් එක normal.
@user-sc2mj1hb2n
10 ай бұрын
Ou onama phone ekak batery helth eka aul unama slow wenawa eka tama android ewatat godakma wenne parana android ekkata alut 🔋 eakak dapuwama speed wenawa mn dakala tiyenawa...apple walat ekama tama...eyala 80% kiyanne
මෙ සියල්ල බලා ගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න sony userla🙂 aaa ehemth
20W fast charging kisima iphone battery ehta orothu denne na apple website eke eyla mention krla thiye 35c wlta wada battery heat eka wadi wunoth awul kyla mge 97 idla 90 ta awa masen apple orginal fast charging doc eka use krla parana huawei sumsung phone wlta ena 5w kataya use krnne dn masa 3k thma battery health ea 90i 20W chager eke case eka eka nisa wenna athi fast chaeging awta pase box ee chager eka ena eka nawathna atheth
Mnnm automation ekak dala thinne 20% - 90% run wenna , cycle eka complete wen nethi wenna 15 - 20 % ganakata battery bassla aye 90-95% wenakn charge karanwa
Mageth oya prashnema aawa battery health bahinawa .japan version aka mage
ස්ටිව් ජොබ්ස් නැති උනාට පස්සෙ ඇපල් යන්නෙ වෙනම පැත්තකට දැන් ඉන්න කෙනාට ස්ටිව් ජොබ්ස් වගේ හිතන්න බෑ.ඒක මාරම දුකයි මමත් 15 එනකම් බලන් ඉන්නෙ
Aaiya Always ♥️ the Lasanai Galaxy S22 Ultra and Galaxy S23 Ultra and Z Flip 5 and Z Fold ❤🔥
Aluthi ena 15 series Battery capacity wala problems kohoma weidha
Samsung වල greenline issues ගැන video එකක් ඕනේ පොඩ්ඩ්ක් හොයලා බලලා
Samsung Vietnam sdous 3 eka🔋 ekatama aulaknatiwa use karanawa phone eka 2015 gatta phone eka 😅 6h-7h wage charg ekak tama tiyenawa. Power boton and wolum bottn tama kadila tiyenne
man hithanne powerbanks us karanawanam aulak tamai 4n ekata.
Congratulations for 70k subscribers bro ❤🫶🏻
14 pro nowana model walath Oya seen eka thiyenawada
S23 ultra ekata tempered glass gahana onada?
Congratz 70k🎉😊❤
Samsun s23 ultra එකේ battry කොහොමද
Adu una capacity eka update walin hadanna ba Habi oka software issue ekek update walin oka fix kari applela mokda oita wada issues awa kalin iphone wala ewath apple la update walin fix kara Kohoma unath adu una battery health eka aya ganna ba🫤
Meka 14 plus ekatath wenwda?? Ehemath nathi nam pro model walatad wadipura wenne ???😮
Mageth ehemai 14pro max eke masa 6 den 90% oke awlk thiyanwa Eka eththa 13pro max eke ehema une ne
Anew යාරා 🥺❤️🙈
Mge 14 pro eke 98% wela tynne, eka normal da? Aran 5 months wage wenw
14 Pro Max
අපරාදේ ගන්න හිටියේ අරන් වැඩක් නෑනේ දැන් 😅
aiye mama 14 pro nam neme eth i phone x ekak thiyenne mageth orginal battery eka thiyenne ekaparatama. Battery health eka godak adu wenawa 3%,5% wage atharin
හුටා සිරාවටම දැන් දැක්කේ අරන් අවුරුද්දක් ගියෙත් නෑ 97% බැහැලා 😢
@sandewrashmika4276
10 ай бұрын
Dan kohomada battery health?
Mn gawa tiyenne 12 pro max ekk aiye eth meke battry capacity eka 83 k tiyenawa
S23 ultra ekak aran battery protection dagena 85% battery eka Thiyagena dawas ekahamarak phone eka pawichi karana mama😏
Mageth 14 pro eke battery health eka 89%ta aduwela 😢
This is totally normal to show the capacity as 95% after 10-11 months. No issue at all. My suggestion is, do not decide the battery capacity by looking into the percentage shows in the settings app. Check it as below. Percentage = (Actual charging capacity / Designed charging capacity) / 100 You can check the above capacities by checking the performance logs.
මගෙත් 95% අරන් දැන් මාස 11 ක් විතර ඇති.. හැබැයි phone එක සෑහෙන්න පාවිච්චි වෙනවා. පාවිච්චි කරන විදිහත් එක්ක මේ ගාන ගැන මටනම් ලොකු අවුලක් නැහැ.. චාජ් කරන එකත් මම පිලිවෙලකට කලේ මුල් මාස දෙක තුන විතරයි.. ඊට පස්සෙ නම් කිසිම පිලිවෙලක් තිබ්බෙ නැහැ.මොකද phone එකක් පරිස්සම් කර කර ඉන්නවාට වඩා ලේසයි ඇපල් කෙයා එක ගන්න එක..මොන අවුල් ආවත් මට නම් apple වලින් වෙන කිසිම දේකට මාරුවෙන්න බැහැ apple ජීවිතේ කොටසක් වෙලා ඉවරයි මගේ 😍
@shashikazoysa6181
10 ай бұрын
Aniwarenama. Mokada Apple phone eke tiyena type System eka wena phone wala ne. Apple keyboard eka patta. Wena phone Click karana eka neme click wenne laga tiyena wena Akurak wedila chora wenawa.😂
@hiruwayt5476
10 ай бұрын
වහලා 😂😂
@ChamilVimukthiMadusanka89
10 ай бұрын
@@hiruwayt5476 තේරුනේ නැහැ..🤔🤔🤔
@Leo98110
10 ай бұрын
@@shashikazoysa6181 අපේ එහෙම වෙන ඒවා ටච් වෙන්නේ නෑනේ.🙂 ලගදිද smart phone එකක් use කරන්න ගත්තේ?😅
@Mishel455
10 ай бұрын
😂😂😂😂😂
ayye mageth 14 pro max ekk thiyenne 93i battry health eka ayya gaththatath passe gaththe mn
Mage eknm habay ehema hit wenne nha 😊❤
ආ අයියේ✌️
mama brand new gaththa 11 pro max eketh thama battery helth 84 (849 chargingtimes) dn awrudu 4k wennath lagai emka aran 😁
Mage iPhone 13 Pro Max eke 88% mara vidihata aduvenna
හේතුවක් නැතුව Samsungවලට බනින උන් ගැන මගෙ අදහස. ( ඇපල් ගැන මට අදහස් දක්වන් නෑ. මම ඇපල් පාවිච්චි නොකරන නිසා. ඇපල් කියන්නේ හොද reputation එකක් තියන් ඉන්න mobile brand එකක්) Note 7 පිපුරුවාම හැමෝම samsung ජරාවක් කිව්වා. කට්ටිය ගන්න බයවුනා. දැන් කවුරුත් කියන් නෑ samsung ජරාවක් කියලා. Samsung වල evolution එක නොදන්න ඊයේ පෙරේදා අයිපෝන් එකක් පෝන් ලෝකෙට එන්ටර් වුන ගොබ්බයෙක් කිව්වොත් මිසක. මට කියන්න ඕන කතාව ඒක නෙමෙයි. Company එකක් විදියට samsung ඒ සිද්ධියෙන් පස්සෙ උන්ගෙ නැතිවෙච්ච reputation එක අදවෙද්දි ආයේ හදන්න ගහපු ගේම් එක. උන්ගෙ inovation ඒ තරම් quality වැරැද්දක් වුනොත් ඒක ආයේ නොවෙන්න වගබලා ගන්න එක. ගොඩක් උන් හිතං ඉන්නෙ samsung කියන්නේ තාම අර මාස 3න් පස්සෙ හිරවෙන touchwiz ui එකත් එක්ක එන චාටර් රත්වෙන බැටරි ලයිෆ් එකක් තියෙන පෝන් හදන කොම්පැනි එකක් කියලා. ඔය බනින උන් නිකමට යාලුවෙක්ගෙ හරි samsung s එකක් ඒම තියෙනවා නම් සතියකට විතර ඉල්ලගෙන use කරලා බලන්න. එතකොට තේරෙයි මීට අවුරුදු 6 7කට කලින් තිබ්බ samsung නෙමෙයි අද තියෙන්නෙ කියලා තමං කැමති mobile brand එකක් use කරන එක තමන්ගෙ නිදහස. හැබැයි හේතුවක් නැතුව බ්‍රෑන්ඩ් එකකට බනිනවා නම්, එකක් අල්ලගෙන ඒකෙ හොදම දකිනවා නම්,වැරදිම දකිනවා නම් ඒක ස්මාට් ගොබ්බකමක්. ඔයා ඔය දෙකෙන් ස්මාර්ට් ගොබ්බයෙක් වෙනවද නිදහස් smart user කෙනෙක් වෙනවද කියන එක තීරණය කරන්න.
@kanishka-m
10 ай бұрын
ඇත්ත කතාව. දැන් OneUI ❤
@janith_3333
10 ай бұрын
උබට විතරයි තේරුනේ ඒක බං 👍
@pasinduoshada7830
10 ай бұрын
Sirawatama bn
@Cheshan_9
10 ай бұрын
Aththak bn,sira kathawa,ekenma respect❤️
@nuwanperera2055
10 ай бұрын
One ui dn pissuwak ban❤❤❤❤
14 ekath oya case eka thiyanwa man aran 2 month yannath kalin 97%
In 10 months my iPhone 14 battery health dropped from 100% to 90% 😐
Mn 14 pro ekak gnn idiye ayye dn mn mkkd gnne?
Battery Cycle ගැන කිව්ව දේ වැරදී bro
ඔයාගේ 4n එකේ විතරද දන්නෑනේ එහෙම වෙන්නේ. සමහර 4n වල කරුමෙටම මොකක් හරි අවුලක් තියනවා
14 pro eketh mag safe charging waladi over heat wenawa
Mage ekath 14. Masa 5i wanna 92 wela thiyanna
Aluthin apu 11 eka brand new eka mage giya awurudde aran dn battery health eka 86% meka hari prashnyk
"අයියා මෙකට අනිවාර්ය රිප්ලයි එක්ක් දන්න"මට තියෙන්නෙ 12 pro max එකක්....එකෙ bh එක මාසෙන් එකක් බැස්සනේ..මට පොඩ්ඩක් කියන්නකො bh පරිස්සම් කර ගන්න විදිහ..චාජරෙ ගහන විදිහ එහෙම...
0:56 ❤😊
Loke hodama phone kiyala hithan inna apple ta hari haman battery yak hoya ganna bari da ithin....😅
Replaced නොකරපු Original battery එකම තාම තියෙන හුගක් පරන මන් පාවිච්චි කරන 6 plus එකෙත් Battery health එක තාම 80% තියෙනවා. 😅🎉
@MihiduLakshan
10 ай бұрын
Ubata up date danna denawada bn 😂
@panthadiyacovers7347
10 ай бұрын
same here in with 7 +
@__Thimu_Girl_
10 ай бұрын
උබට දෝදුද බන් 😂
@vihandu_07
10 ай бұрын
Mge eka 6 ekk awurudu 9ykt lgai eth tma original battery 94%
Mage we 2 ekak thiyenava worth battery health eka ikmanata aduvenava ne 😢
Update eka gahuwama thamai godak ekmnta battery bahinne nathnm awulak na
2017 idan pavichchi karana apple 7 eketh original battery eke battery helth eka 68% thiyanawa ayye 🥲💔
Mage 13 pro max ekenam oya wage kisima awulak na i think 14 eka withari ohoma wenne 😢❤
මම නම් charger එකට ගැහුව්වම Fan එකත් දාලා තියනවා හීට් එක charge එකෙත් වෙනවා
redmi power bank ekkatha Se 2 gahuwot helt ektha owulda😩
Man iphone14pro aragena thama masa 6 i but den battery 🔋 health %98
ඕක සාමාන්‍ය දෙයක්.මන් 11 pro එකක් බ්‍රැන්ඩ් නිව් පාවිච්චි කලා අවුරුදු 3ක්.අවුරුදු 3 ඉවර වෙනකොට බැට්‍රි හෙල්ත් එක 78%.දැන් 14 pro එකක් අරගෙන මාස 4ට. Health එක 99%.පට්ට යන්න දවසම ෆෝන් එක පාවිච්චි කරනවා.මන් පාවිච්චි කරන්නේ 20w normal fast charger එක.
@shenalshenuka5919
6 ай бұрын
Bro oyage 4neka heat wenawada
I phoen 14 අරන් මාසයයි battry 97%😢😢
mac m2 eketh thiyenawa me problem eka
Ow bro 14 pro ekak use karanne dn7 months wenawa 95 % 🥺🥺
70k done ❤️😍
brother eka high charge kerenne ayya aluth phone eka
ඒකට samsung phone වල battery 🔋 🗿🔥❤️