S23 Ultra මාස 6කට පස්සෙ | Long Term Review

Product links here:
➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
www.benks.com/products/infini...
➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
creators.magbak.com/levi-dean
➡️Pitaka -
www.ipitaka.com/?ref=levidean
➡️SmallRig -
www.smallrig.com?afmc=4s9
➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
www.hhogene.com/?ref=xtovpmj2
➡️Alpaka - Don’t forget to use "LEVI_DEAN10OFF" for 15% off.
alpakagear.com/
➡️Hohem -
store.hohem.com/?ref=LEVIDEAN...
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levi_deant
Facebook - www.facebook.comLeviDeanTech
#s23ultra #s23ultralongtermreview #s23ultraafter06months

Пікірлер: 543

  • @chankagunasekara8925
    @chankagunasekara892510 ай бұрын

    මාත් apple 14 pro එකක් ගන්න හිටියේ. ශොප් එකටත් ගියාට පස්සේ අදහස වෙනස්වෙලා මේක ගත්තා. සුපිරියක් තමා❤

  • @Piyumantha1022
    @Piyumantha102211 ай бұрын

    මං අරන් මාස 6ක් වෙනවා...කිසිම අවුලක් නෑ සුපිරි බැට්‍රි එක...ෆෝන් එක පට්ට❤❤❤❤

  • @emanside3519
    @emanside351911 ай бұрын

    හදවතෙ device එක S23😍

  • @InsideCinemax
    @InsideCinemax11 ай бұрын

    නියමයි brother. Keep it up 🔥❤️

  • @pasindujeewantha1261

    @pasindujeewantha1261

    11 ай бұрын

    ආ ලොක්කා

  • @unknownhell8756

    @unknownhell8756

    11 ай бұрын

    Fav. film reviewer :)

  • @levidean

    @levidean

    11 ай бұрын

    Thanks brother ❤️

  • @chamindagunathilaka8413

    @chamindagunathilaka8413

    11 ай бұрын

    ❤❤

  • @nilukakumudu9027

    @nilukakumudu9027

    11 ай бұрын

    Boza❤

  • @Aqua.7786
    @Aqua.778611 ай бұрын

    මෙකේ samsung වලට බනින එකේක් වත් ජීවිතේට samsung flagship එකක් use කරලා නැ මුන් මේ A series, j series use කරලා කියනවා samsung වල ලෙඳලු 😂 ඉස්සේල්ලාම flagship android එකක් use කරලා බලාන්🤌 anyway good review bro ❤

  • @emanside3519

    @emanside3519

    11 ай бұрын

    A series අවුල් ද බන් 😢

  • @Aqua.7786

    @Aqua.7786

    11 ай бұрын

    @@emanside3519 kalayak yaddi heating issues ema enawa abai uba gaming natuwa light use karanawanam awlak na

  • @Editing2021

    @Editing2021

    11 ай бұрын

    ow bn sirama kathawa

  • @teranbandara2301

    @teranbandara2301

    11 ай бұрын

    flagship S7 edge❤️ ekk awurudu 8k use karapu matane samsung hoda na kiyanne 😂 apple tipar paking is full 😂

  • @sasindudhananjana3510

    @sasindudhananjana3510

    11 ай бұрын

    ​@@emanside3519jarawak signal issue , heat wenawa.

  • @umangawanasinghe6322
    @umangawanasinghe632211 ай бұрын

    Love your content brother 💙 පුලුවන් තරම් අර fans ලා මෙහෙම කියයි මේ fans ලා මෙහෙම කියයි කියලා quote කරන arguments නැතිම වෙනවනම් හොදයි මම නම් ඔයාගේ channel එක බලන්නෙ ඔයාගේ opinion එක අහන්න විතරයි.💙

  • @dilukshanmanickam1877
    @dilukshanmanickam187711 ай бұрын

    Agree with you as I am using the S23 ultra as well overall best performance for a phone 📱 masterpiece

  • @lakindubimsara6057
    @lakindubimsara605711 ай бұрын

    Video වලදි frames drop වෙනවා කියලා සෑහෙන්න අහන්න ලැබුණා දැන් ඒ ප්‍ර්ශ්නෙත් හරි ❤️

  • @mohamedashad9445
    @mohamedashad944511 ай бұрын

    Ayye math gattha niyamai camera and bettary life 🔥

  • @A.LPH.A
    @A.LPH.A11 ай бұрын

    💙📍💜DEAN අයියා අඬ අඬ හිටිය නේද චැනල් එක අප් වෙන්නෑ කියල😂දැං කොහොමද, සුපිරි ඈ සුභ පතනව. තාමත් ඔයාගෙ තරම් Quality Vedios කාගෙන්වත් දැක්කෙ නෑ. මරු🎉 😊100K ගහමු ඉක්මනටම

  • @dulshanprabuddha9363
    @dulshanprabuddha936311 ай бұрын

    Thanks Ayiye ♥️ video ඒකට

  • @sachinthanimsara8581
    @sachinthanimsara858111 ай бұрын

    අමොර් අමොර් අයියේ බැලන්ස් එක ඇපල් බෙරලා ලස්සනට vlog එක ගෙනියනවා samsung S24 ආපු ගමන් review ඔන❤

  • @ashenmenuka6281
    @ashenmenuka628111 ай бұрын

    මේ වෙලාවෙ ගන්න තියෙන හොඳම ඩිවයිස් එක මට අනුව නම් 👌

  • @kasunsanjeewa8148
    @kasunsanjeewa814811 ай бұрын

    නියමයි brother keep it up❤❤❤.කියනවට Samsung galaxy buds pro එකක් use කරලා බලන්න.මාත් Samsung s23 ultra ekak use karanne. I phone 11 ekak ekka😂❤😊 මට දැනගන්න ඕනේ sounds මොකේද හොඳ කියලා. ඔයාගේ Review වලට ගහන්න review නෑ..

  • @violet7553
    @violet755311 ай бұрын

    One of the best content creator ❤

  • @KeshanShamod
    @KeshanShamod11 ай бұрын

    Gemmak madushan aiyeeeeeeeeeeee.Vlog ekak oneee ikmnt💌

  • @gihangamage2916
    @gihangamage291611 ай бұрын

    Ayye sony xperia 1 mark 5 eka gana video ekak karannko eke cam eka gana visheshayenma .... 😊

  • @kalingapanduka9082
    @kalingapanduka90825 ай бұрын

    Oyage samsung s23 ultra video okkma balala balala ada man gaththa samsung s23 ekak ,patta phone ekak aiye ,mata hithaganna be eke quality eka.thx oyage patta video walata,oyage video oya bokkenma dennna one de denaw,keeep it up aiye❤

  • @levidean

    @levidean

    5 ай бұрын

    Aniwa malli… and thanks for watching my video

  • @naveenwijesinghe129
    @naveenwijesinghe12911 ай бұрын

    Adarei levi❤🎉

  • @kittflash35
    @kittflash3511 ай бұрын

    ඔයා ගැම්මක් ආ එනකන් බලන් හිටියෙ පුලුවන්නම් ගැලැක්සි book ගැන ගෙන්න

  • @Viraja_bandara_
    @Viraja_bandara_11 ай бұрын

    අයියගේ වීඩියෝස් ගොඩාක් බලලා අන්තිමට s23 ultra එකක් ගත්තා...ඇත්තටම මේ වීඩියෝ එකේ කිවුව හැම දෙයක්ම හරියටම හරි...good luck ayya❤️‍🩹💞

  • @kvoperera-hj9ds

    @kvoperera-hj9ds

    11 ай бұрын

    Camera selfie camera hodai de

  • @user-dz2pe2oc9w

    @user-dz2pe2oc9w

    9 ай бұрын

    කියද බන් ගානේ

  • @EDITINGWithSD
    @EDITINGWithSD11 ай бұрын

    13:20 ඒකනම් ඇත්ත 😉

  • @miyurulakkhana3
    @miyurulakkhana311 ай бұрын

    Me video eka nm supiriyak ❤

  • @spisurusandaruwan33
    @spisurusandaruwan3311 ай бұрын

    ඇත්තම කියන නිසා මගේ හදපිරි මෙව්වා එක.❤❤❤❤

  • @Anukasandeepa
    @Anukasandeepa11 ай бұрын

    සුපිරි aiye

  • @user-en5gb8gf1t
    @user-en5gb8gf1t7 ай бұрын

    Mamath ada gaththa me video eka dakala Good luck ❤

  • @sandeepadananka6985
    @sandeepadananka698511 ай бұрын

    Levi ayya supiriyk hmdm Samsung wlata kmathi nathi unth mn video ek blnw ❤❤❤

  • @DeucAlion_MLBB
    @DeucAlion_MLBB11 ай бұрын

    I think the only thing is missing on here is an IR... What is your opinion on that ?

  • @ariyadasamanamperi4636
    @ariyadasamanamperi463611 ай бұрын

    Ultra one superb

  • @Ashen569
    @Ashen56911 ай бұрын

    Yoh like uppp !!!

  • @rushdimohamed759
    @rushdimohamed7598 ай бұрын

    mama saudi inne mehe KSA version and international version kiyala thiyenawa mokadda wenasa dekenma thiyenne. KSA version gaththama lankawe use karana eka awlak wenawada

  • @ChathuZzz
    @ChathuZzz11 ай бұрын

    amazing videos bro💗

  • @Surajkashmeera
    @Surajkashmeera11 ай бұрын

    මරු ❤👍🔥💯

  • @hiranthafernando975
    @hiranthafernando9756 ай бұрын

    Apple Disply gahanneth SAMSUNG Company eken ithin samsung S23 Ultra Superb.........great Job bro......

  • @ndcreations.9930
    @ndcreations.993011 ай бұрын

    hamdam wage daana daana hama video ekakma miss klnne nathuwa balana ekama channel eka...🥰✌

  • @InOneUI_by_HirukaNU
    @InOneUI_by_HirukaNU11 ай бұрын

    Samsung Good Lock Modules දාගෙන බලන්නකෝ😊....

  • @kavindudeshanperera8256
    @kavindudeshanperera825610 ай бұрын

    Mta dana ganna puluwanda potrei,steady t camara athin s23 ultra ekada 13 pro max ekada better kiyala

  • @beauty_world_and_environment
    @beauty_world_and_environmentАй бұрын

    iphone 14 pro ekak gnnad? samsumng s23 ultra ekak gnnad ? mat wdagath wenne godk camera eka?

  • @y.i.academy
    @y.i.academy11 ай бұрын

    Well done bro❤

  • @Travel_with_Lucky_bro
    @Travel_with_Lucky_bro11 ай бұрын

    සුපිරිම එකක් s23 ultra

  • @SasinduDulanjana
    @SasinduDulanjana11 ай бұрын

    Thanx aiyeee

  • @Dilnathsathnidu
    @Dilnathsathnidu11 ай бұрын

    nice ❤ Air craft eke next video eka ikmanata genna 🤗

  • @casperlive2004
    @casperlive200411 ай бұрын

    අයියා ගාව ඔය දෙකටම වඩා වටින දෙයක් තියෙනවා.පොඩ්ඩක් ඔහොම්ම පීපස්ස බලන්න🥵❤️

  • @dunus2005
    @dunus200511 ай бұрын

    Best KZreadr ❤

  • @johanvlogs3973
    @johanvlogs397311 ай бұрын

    Video එක සුපිරි Galaxy S23 14 Update මේකෙ වීඩියෝ එකක් ගේන්ඩ කෝ 💖🤸❤️📲🤸 💖💖💖

  • @d2dofficial387
    @d2dofficial38711 ай бұрын

    Man aasama charithayk 💗

  • @asankaxkumara4903
    @asankaxkumara490311 ай бұрын

    Hamoma lokuwata apple hodai hodai kiuwata athama kathawa kiwata thanks bro.. ❤❤❤

  • @chanukakalhara4222
    @chanukakalhara422211 ай бұрын

    Supiriyak🔥

  • @malindugayan6530
    @malindugayan65306 ай бұрын

    23 ultra eke 45w adapter use kalata awlak nadda,hoda brand monawada use karanna

  • @user-jk7yo2oz8l
    @user-jk7yo2oz8l11 ай бұрын

    Aiye video ek hodai, eth e kiyana dewl walata adala dewal thawa wediyen dannko, aiiye muna dihama balan iddi poddk chora wage...❤

  • @rangikasilva8329
    @rangikasilva832911 ай бұрын

    අයියා ඔයා දන්නවද I phone to i phone okkom details transfer කරනවා වගෙ. I phone To Samsung phone All details Transfer krnn. Please help ekk dennko aiya

  • @sangeeth_perera
    @sangeeth_perera11 ай бұрын

    කොහෙන් හරි Sony 1v එකක් හොයාගෙන review එකක් කරන්න❤

  • @punsisikanchane9162
    @punsisikanchane916211 ай бұрын

    Need a help. මම use කරන්නෙ iphone එකක්. මට දැන් tab එකක් ඕන. ඉතින් samsung tab එකකට යන එකද හොද නැත්තං ipad එකකට යන එකද

  • @dexterheavens3198
    @dexterheavens319811 ай бұрын

    Need a room setup review ❤

  • @Chirangith_De_Silva
    @Chirangith_De_Silva11 ай бұрын

    Apple airpods conect wenawada samsung ekata

  • @Nethma.
    @Nethma.11 ай бұрын

    Mn dakapu supirima charithyk❤️🔥

  • @weerakkodythusantha5140
    @weerakkodythusantha514011 ай бұрын

    Supiri supiri❤❤

  • @apexgaming2782
    @apexgaming278211 ай бұрын

    danakam balan hitiye ❤

  • @udarananayakkara86
    @udarananayakkara8611 ай бұрын

    i phone කියන්නේ අමු ගූ ගොඩක්

  • @NuwanDikmadugoda
    @NuwanDikmadugoda11 ай бұрын

    එකඟයි ❤

  • @lahiruprasad9539
    @lahiruprasad953911 ай бұрын

    මං හිතනවා අයියාට sony Phone ගැනත් යමක් කියන්න පුලුවන් නම් හොදයි කියලා 👍

  • @Mishel455

    @Mishel455

    11 ай бұрын

    ❤❤❤

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha462011 ай бұрын

    Math iphone & samsung dekama use karanawa.iphone wala multitasking nathi eka loku paduwak.

  • @WorldsDiary-01
    @WorldsDiary-0111 ай бұрын

    Gammak gammak bro ❤❤

  • @kawminageethanjana532
    @kawminageethanjana53211 ай бұрын

    Madushan aiye next vidiyo ekaka jbl party box revew ekak oni

  • @rukshanthathsarana3638
    @rukshanthathsarana36388 ай бұрын

    Aiye s23 ultra eke international version eka gannada middle east version ekada hoda

  • @hirankaushal3899
    @hirankaushal389911 ай бұрын

    Superb 🔥

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb11 ай бұрын

    Sony අලුත් phone එකේ review එකක් ඕනි

  • @cmax-dy5ze
    @cmax-dy5ze7 ай бұрын

    One ui 6 wlin camera quality tawat wdi wunda?

  • @denuwanchathuranga747
    @denuwanchathuranga74711 ай бұрын

    Ayiye sony phones ganath video ekk karannako🙃❤

  • @chaniru99
    @chaniru9911 ай бұрын

    Google Pixel 7 Pro eketh Long Term Review ekak one...

  • @anuwatech8218
    @anuwatech821811 ай бұрын

    Superb

  • @senudanethula9365
    @senudanethula936511 ай бұрын

    ayya sony 1 v review ekak karamud?

  • @Eranga.D.Adhasooriya.12
    @Eranga.D.Adhasooriya.1211 ай бұрын

    Phone eken photo and video edit karanna hoda apps monawada aiye.....??😍❤️

  • @SANJEEROCKZ
    @SANJEEROCKZ11 ай бұрын

    Apps lock karanna (example- gallery, whatsapp wage) widiyak nadda....

  • @asirisudarshana536
    @asirisudarshana53611 ай бұрын

    Edit වලට පාවිච්චි කරන mobile app එක මොකක්ද අයියේ

  • @Sonalsanujaya
    @Sonalsanujaya11 ай бұрын

    I phone wala multitasking thibbanan hodai ☹️❤️ samsung wala green line gena mokdda hithenne ☹️

  • @bimsathbanuja5661
    @bimsathbanuja566111 ай бұрын

    Samsung Galaxy S9 Ultra Tab එක ගැන Review එකක් කරන්නකෝ...

  • @supunweerarathna2292
    @supunweerarathna229211 ай бұрын

    Mn use karanne note 10 ekak kisima aulak nrthuwa aurudu 3k use karanawa poddak wath slow ne

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya906111 ай бұрын

    adath supiriyak thama aiye❤‍🩹

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara722811 ай бұрын

    හදිසි note එකක් දාගෙන එක always on display eke pin කරන්න පුලුවන් එක හරි වටින දෙයක් note ෆෝන් වල තියෙන ❤️❤️

  • @nirmalcharuka
    @nirmalcharuka11 ай бұрын

    Galaxy lover ❤

  • @slfishworld6043
    @slfishworld604311 ай бұрын

    Apple වලට යන්නෙ මොකටද අනේ samsung , pixel වගේ ඒව තියෙද්දි ❤️❤️❤️😍😍😍😍 අනේ අර air craft එක ඕනි අප්ප ඉක්මනට 🥺🥺🥺

  • @SachinthalaDeshapriya

    @SachinthalaDeshapriya

    11 ай бұрын

    Danna un dannwa ❤️

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    ​@@FxckmeXxpalayan stefan yanna😂

  • @kghjjay4360

    @kghjjay4360

    11 ай бұрын

    ඇත්ත බන් ඇපල් එකක් අරන් කර ගත්තේ මහ ගොන් කමක් කියලා හිතෙනවා අපේ අම්මගේ පරණ Samsung phone එකේ Colors ලස්සනයි මේ 2022 ආපු 4n එකට වඩා😢

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    @@kghjjay4360 aniwa,, display nan pattama charter apple wela🤮

  • @janith_3333

    @janith_3333

    11 ай бұрын

    @@nethsarasheheran8128 උද කොහෙද තමා🤣😅

  • @Naszy660
    @Naszy66010 ай бұрын

    Flagship ekak gannawanm samsung eka thamai better choice 👌

  • @SANJEEROCKZ
    @SANJEEROCKZ11 ай бұрын

    First time charge eka kohomada karanna ona....

  • @Waruninjp
    @Waruninjp11 ай бұрын

    යක්ක පුතා❤️✨️

  • @lowendworld1832
    @lowendworld183211 ай бұрын

    මගෙත් ගන්න ආස සුපිරියක් .ගොඩක් ගේමක් ගහල කීයක් හරි හොයාගන්න කොල්ලොන්ට අව්ල තියෙන්නෙ apple ට සාපේක්ශව ලංකාවෙ s23u ආව ගමන් අරගෙන ඊලග ෆෝන් එක ගන්න බලද්දි ගත්ත ගානට වඩා 1/3 මාකට් යන්නෙ 😢තියන අයට අව්ලක් නෑ .එත් අර අව්ලක් තියනෝ . මේක ලංකාවෙ අව්ලක් 🥲

  • @Suranga_sampath

    @Suranga_sampath

    11 ай бұрын

    Sirawata

  • @sandrukshan4501

    @sandrukshan4501

    11 ай бұрын

    Makrt bhinw mn gnn hdnkot 4.75 t awr den 2.89 i bn blapnoo ithin

  • @worldbikelovers........
    @worldbikelovers........11 ай бұрын

    Google pixel 8 eka awa gamanma review ekak oneeeee❤

  • @rashmikanimsara5708
    @rashmikanimsara570811 ай бұрын

    Best❤❤

  • @shaliyakaushalya3196
    @shaliyakaushalya319611 ай бұрын

    ආසමක එක❤️ ඒත් හීනයක්🥺❤️

  • @chamindusamarakoon
    @chamindusamarakoon11 ай бұрын

    ආසම s23 ultra❤

  • @user-dz2pe2oc9w

    @user-dz2pe2oc9w

    9 ай бұрын

    ගාන කියද සගෝ මෙකේ

  • @chamindusamarakoon

    @chamindusamarakoon

    9 ай бұрын

    @@user-dz2pe2oc9w 3 .5 laks around in srilanka

  • @pasindudeshan139
    @pasindudeshan13911 ай бұрын

    Ipad pro gana video akak karannako bro

  • @SachinthalaDeshapriya
    @SachinthalaDeshapriya11 ай бұрын

    Professional know it ❤

  • @pasindujeewantha1261
    @pasindujeewantha126111 ай бұрын

    බදර් චනුක්ස් බ්‍රෝ ගැන මොකද හිතෙන්නෙ .දන්නැත්නම් එයාගෙ වීඩියෝස් කීපයක් බලල හරි 'ලංකාවෙ ටෙක් ක්‍රියේටර්ස්" ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @sahanpubg49
    @sahanpubg4911 ай бұрын

    Samsung flagship hama ekakma hodai yakuneee..randu wenna dewal na meke

  • @HTV0921
    @HTV092111 ай бұрын

    Niymi bro

  • @piumika86
    @piumika8610 ай бұрын

    mekata uv screen protector eka gahanna nonda nadda. nattam mokadda honda gahanna

  • @user-qo3fy2ld3m
    @user-qo3fy2ld3m11 ай бұрын

    S23 ultra එක ගන්න හොද place එක මොකක්ද ?

  • @oshiSL5175
    @oshiSL517511 ай бұрын

    niyamai aiya c-o-r-a

  • @rashmikahansamal7324
    @rashmikahansamal73245 ай бұрын

    Display prashna enne nadda? Mokada change krnna unoth maara awlk wenawa.

  • @kavindu7352
    @kavindu735211 ай бұрын

    Pixel 7 pro eketh me wage video ekak oni ❤

Келесі