Pixel 8 Pro vs 15 Pro Max vs S23 Ultra තුනෙන් මොන එකද??

මේ phones තුන තමයි දැනට අපිට market ගන්න පුලුවන් හොදම camera සහිත phones තුන.මේ තුනෙන් මොන එකද ඔයාල හොදයි කියල කියන්නෙ.comment එකක් දාගෙන යන්න.
Product links here:
➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
www.benks.com/products/infini...
➡️Pitaka -
www.ipitaka.com/?ref=levidean
➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
creators.magbak.com/levi-dean
➡️SmallRig -
www.smallrig.com?afmc=4s9
➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
www.hhogene.com/?ref=xtovpmj2
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levi_deant
Facebook - www.facebook.comLeviDeanTech
#iphone15promax #pixel8pro #s23ultra #cameracomparison

Пікірлер: 691

  • @HarryLakshan
    @HarryLakshan9 ай бұрын

    ලංකාවේ කොල්ලෙක් කරපු පලවෙනි camera comparison එකෙ ගෞරවය යන්නෙ අයියට 😍

  • @F1POD
    @F1POD9 ай бұрын

    ලංකාවේ නිල නොලත් no 1 tech KZread channel එක ❤❤

  • @udara_nayanajith

    @udara_nayanajith

    8 ай бұрын

    Ow ee

  • @chanakaisuru01
    @chanakaisuru019 ай бұрын

    ලංකාවේ First comparison video එක. අනිවාර්යයෙන්ම බලන්න හිටපු video එක ❤️😘

  • @user-tn3cd8ii7r
    @user-tn3cd8ii7r9 ай бұрын

    මාස 7කට කලින් ආව S23 Ultra එක අනිත් Device දෙකම ගොඩක් තැන් වලදි Beat කරනවා 🔥

  • @black_chabiya_editz6510

    @black_chabiya_editz6510

    9 ай бұрын

    එහෙනම් උබ හරියට විඩියෝ එක බලලා නැහැ...😅

  • @Emotion_Explora

    @Emotion_Explora

    9 ай бұрын

    uba hariyata balala na

  • @theekshanarathnayake7214

    @theekshanarathnayake7214

    9 ай бұрын

    Pakak karanawa beat 🤣🤣 hodata balapanko

  • @slupdates7035

    @slupdates7035

    9 ай бұрын

    ඇත්ත. මා ගාවත් දෙකම තිනව. S23 ULTRA එක මරු

  • @user-dm2fq6gs3d

    @user-dm2fq6gs3d

    9 ай бұрын

    uba paw bn

  • @roshanmadhusankapathum6045
    @roshanmadhusankapathum60459 ай бұрын

    මාරම genuine විදියට සුපිරියටම compare එක තියෙනවා. ඉක්මණටම 100K කුඩු පට්ටම් කරගෙන එතනිනුත් ඉස්සරහට සුබ පතනවා සගෝ.. 🔥❤️

  • @maneeshaavish5739
    @maneeshaavish57399 ай бұрын

    15 pro max overall hodai wge❤️ S23 ultra eke portrait nam mru🔥

  • @nildaharaplantnursary
    @nildaharaplantnursary9 ай бұрын

    එනකන් බලන් හිටපු video එකක්. Thnx අයියේ ❤

  • @Mihirangaranidumusic
    @Mihirangaranidumusic9 ай бұрын

    ලස්‍සනි අයියේ‍ අද වැඩේ‍ Super 👍👌 iPhone 15 pro max මම කැමති අයියේ‍ මට සෙට්‍ එක

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka54499 ай бұрын

    ගේනකන් බලන් හිටියේ ❤️❤️❤️

  • @Tharindu111.
    @Tharindu111.9 ай бұрын

    මාත් mobile photograpy karanawa ayye ayya kiyana ewwa hari 15pro max ekai s23 ultra eka hodhai pixel 8pro ekata wada kohomath mn hithanne s24 ultra eke oya prashna tika nathiwei kiyala hithanawa. Superb content😎

  • @sasankakasun
    @sasankakasun9 ай бұрын

    කොච්චර ලොකු නම් වලින් කියාගත්තු tech reviewersලා ලංකාවේ හිටියත් company වලින් සල්ලී අරන් එයාලා දෙන්නේ company එකට ඕන reviews! මේ වගේ දේවල් ලෝකේ ඕන තරම් දැකලා තිබ්බත් සල්ලී වලට හැමදේම යටවුණ ලංකාවේ මෙච්චර ඉක්මණට මේ වගේ comparisons එකක් expect කලේම නෑ! Nice one brother!♥️

  • @vinz949
    @vinz9499 ай бұрын

    Hithe thiyanadema hariytama kiynawa oya...me wage video ekk ktawath karnna nam bari wei..jaya wewa ayye...!

  • @Dk-tm6ef
    @Dk-tm6ef9 ай бұрын

    perfect comparison bro keep it uppp❤‍🔥

  • @lahiruwaaa283
    @lahiruwaaa2839 ай бұрын

    Wenama level eheka comparison ekak ♥️ Patta

  • @xbishopff6917
    @xbishopff69179 ай бұрын

    danakan balan idiye video eka aiyye.tnx api wenuwen mahansi wela me video eka hduwt 🤍🤍

  • @Lucky10Girl10
    @Lucky10Girl103 ай бұрын

    ගොඩක් Useful උනා. බොහොම ස්තූති ❤

  • @MadhawaPrasad
    @MadhawaPrasad9 ай бұрын

    ❤❤❤ supiri enkn hitiye aiye vedio eka 😍

  • @abhishekiduwara17
    @abhishekiduwara179 ай бұрын

    පොඩ්ඩක්වත් skip කරන්න හිතුනේ නෑ ❤❤❤❤ ඔයා තමයි අපිට set වෙන විදියට videos කරන්නේ

  • @Talkwithrandi-26

    @Talkwithrandi-26

    9 ай бұрын

    Sira

  • @labtronics1140

    @labtronics1140

    9 ай бұрын

    oww

  • @infinity321
    @infinity3219 ай бұрын

    සුපිරියක් කොල්ලො ❤❤❤

  • @sheneshhirushan5578
    @sheneshhirushan55789 ай бұрын

    30k tiyeddi blnn gatte video ....එදා වගේම සුපිරියක් තමයි .🎉

  • @manojlakshan673
    @manojlakshan6739 ай бұрын

    Brother puluwannam Xperia 1v eke review ekak gennako,camera comparison ekak ekkama.

  • @Dt-ke2s
    @Dt-ke2s9 ай бұрын

    Superb bro oyage video patta quality❣️💥

  • @WorldsDiary-01
    @WorldsDiary-019 ай бұрын

    Most waited one bro❤

  • @shanildilanka6672
    @shanildilanka66729 ай бұрын

    අයියාට තියෙන වැඩත් එක්ක‌ මේ වගේ සුපිරි video කරනවා කියන්නේ පට්ටම පට්ට ඈ 👍👍👍

  • @Forugys
    @Forugys9 ай бұрын

    තවත් එක quality content creator කෙනෙක් ❤❤

  • @ammar4083
    @ammar40839 ай бұрын

    best review ❤‍🩹 and keep it up💪bro..

  • @nishanthakumara2277
    @nishanthakumara22779 ай бұрын

    අනිවා ලංකාවේ මට සෙට්වෙන වීඩියෝ එකක් බලලම නැහැ next level congratulations

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH9 ай бұрын

    selfy කැමරා compare කරන පළවෙනි එකේ pixel8 pro එකෙන් අරන් තියෙන්නේ වෙනම ඇන්ගල් එකකින්.(බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක වෙනස්)ඒ ඇන්ගල් එකට එතනට අව්ව එනවා ඒකයි මං හිතන්නේ රැවුල ඒම over exposed. s23 එකේ glare එකක් වගේ එනවා මං හිතන්නේ කැමරා එකට phone eke body එකට වැටෙන එළිය ආපහු වැඩිපුර absorb වෙනවා වෙන්න ඕනේ❤ කොහොම වුනත් කාටවත් කඩේ නොයන සුපිරිම Comparison එක෴ 100K ගහමු අයියේ ඉක්මනටම 🎉🎉🎉

  • @user-vm8yi2ny3s
    @user-vm8yi2ny3s9 ай бұрын

    15:42 😍 night gaththa photo eke ahasa penne Samsung vitharai

  • @Mrfoodiesrilanka
    @Mrfoodiesrilanka9 ай бұрын

    Supiriy review ekak ❤

  • @chamindaherath4336
    @chamindaherath43369 ай бұрын

    ඔය කියන එවා අහන්නේ නැතුව pixel phone එකක් අතට අරගෙන බලලම තීරනය කරන්න... Pixel ගොඩක් හොද phon ekak...

  • @slupdates7035

    @slupdates7035

    9 ай бұрын

    😂😂😂😂😂😂

  • @Kai31428

    @Kai31428

    9 ай бұрын

    pixel 8 pro eke cpu eka gu7i

  • @ravindunirash2537

    @ravindunirash2537

    4 ай бұрын

    Battery kohomda

  • @kavishasilva3112
    @kavishasilva31129 ай бұрын

    Bro there's something wrong with your S23U on every single photo i think. Can see some over exposed happening on you phone. Mine give some perfect balanced natural photos when i compared over my frinds iphone 15. This happend when Dirt, dust, fingerprint and mositure on the lens. I wipe my lens with soft cloth everytime i taking photo. Can see some noticeable different doing this. I love my S23Ultra's Photos over iphone15 and nothing can match iphone's Video in my oppinion! Btw thanks for the video and your hard work. Video's getting better and better. Keep it up and all the best bro❤

  • @Heshan_Sadee
    @Heshan_Sadee9 ай бұрын

    Aiye ip 11 ekak original 5w dock ekakin charge krna eka battery ekata hodaida nadda 20w walin charge krnna hoda nadda ?

  • @Cine_matics
    @Cine_matics9 ай бұрын

    Waiting for this❤

  • @dulshanprabuddha9363
    @dulshanprabuddha93639 ай бұрын

    Thanks Ayiye ❤❤

  • @ravindushamintha7525
    @ravindushamintha75259 ай бұрын

    Ayyage video wlata patta asai❤gemmac ayye🎉

  • @iamvihaga989
    @iamvihaga9898 ай бұрын

    පට්ටම Comparison එකක්❤ සුපිරී

  • @nethsarasheheran8128
    @nethsarasheheran81289 ай бұрын

    Supiriyak 🎉❤aiye

  • @SLVideobro
    @SLVideobro9 ай бұрын

    සුපිරි video එකක් ❤

  • @virajdananjaya9454
    @virajdananjaya94549 ай бұрын

    Pixel 8 pro cam එක පට්ට මට නම්..

  • @r.u.s9805
    @r.u.s98059 ай бұрын

    සුපිරි❤

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN9 ай бұрын

    සුපිරියක්.... 💖💖

  • @dilansachinthaka5196
    @dilansachinthaka51968 ай бұрын

    Quality content brother ❤

  • @lpcookingshow1703
    @lpcookingshow17039 ай бұрын

    Supiriyak ❤❤❤❤😊

  • @TeazerMusick
    @TeazerMusick9 ай бұрын

    Supiriyak❤

  • @thisura_345
    @thisura_3459 ай бұрын

    එනකම් බලන් හිටපු වීඩියෝ එකක් 😋

  • @kavindukavinda7490
    @kavindukavinda74909 ай бұрын

    පට්ට වැඩක් තමා ඉතින් ❤❤

  • @shashikarathnayake3269
    @shashikarathnayake32699 ай бұрын

    මං කලිනුත් කිව්වනෙ ඉතින් ..ඔයාගෙ reviews & comparisons වලට ගහන්න වෙන කවුරුත් නෑ❤🥶 good job brother🎉

  • @Suranga_sampath
    @Suranga_sampath9 ай бұрын

    Supiri bro❤

  • @Rukshan_Adhithya
    @Rukshan_Adhithya9 ай бұрын

    In short, SUPERB ❤👌

  • @vinushcharuka5016
    @vinushcharuka50169 ай бұрын

    Supiriyak Ayye 🥰😍😘

  • @wondergirl8158
    @wondergirl81589 ай бұрын

    Thanqui aiye mek danakan balan hitiyee❤❤

  • @kavindushehara111
    @kavindushehara1119 ай бұрын

    Ek mru ❤keep it up

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara9 ай бұрын

    4K දාල බලද්දි තමා Comparison එක නියමෙට පේන්නෙ ✌️ Superb Levi❤

  • @omilavilochana

    @omilavilochana

    9 ай бұрын

    4K screen එකකද බලන්නෙ ඉතිම් 😂

  • @DinushaPavithraBandara

    @DinushaPavithraBandara

    9 ай бұрын

    @@omilavilochana නෑ😂😂

  • @kghjjay4360

    @kghjjay4360

    9 ай бұрын

    @@DinushaPavithraBandara 😅ehenan komd bossa 4k balnne

  • @DinushaPavithraBandara

    @DinushaPavithraBandara

    9 ай бұрын

    @@kghjjay4360 QLED 8K panel එකකින් බලන්නේ bosa😑🐧

  • @kghjjay4360

    @kghjjay4360

    9 ай бұрын

    @@DinushaPavithraBandara hmmt

  • @chalanarukshan3233
    @chalanarukshan32339 ай бұрын

    Gammak ayye ❤

  • @violet7553
    @violet75539 ай бұрын

    Nice work bro

  • @abishek.i.fernando2311
    @abishek.i.fernando23119 ай бұрын

    s24 u ekatha one ayye. superb

  • @mamakamthi7735
    @mamakamthi77359 ай бұрын

    ඔයා ගේ මහන්සියට අනාගතේ දී 1M viws එන්න ඔනේ ප්‍රාර්ථනාවක්🥰😚

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka56599 ай бұрын

    Niyamai ❤

  • @kavinamaranayake
    @kavinamaranayake9 ай бұрын

    Finally...😎🔥

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b4 ай бұрын

    ape tech vadda ❤❤

  • @Chamodya931
    @Chamodya9319 ай бұрын

    S24 ultra eka awata passe anith dekath ekka video ekak one aniwaren ❤❤

  • @udulapahasara1036
    @udulapahasara10369 ай бұрын

    content eka beluwahama aniwaryayen 1M reach karanna pulawan ikmanata...chanux bro VS Levi Dean

  • @thushansaminda2495
    @thushansaminda24959 ай бұрын

    ඔයාගේ විඩියො එක එනකල් බලන් හිටියේ අයියේ

  • @thekollo4260
    @thekollo42609 ай бұрын

    අඩේ...අඩේ...වටිනම එකක් 🥹❤

  • @ddpathum3429
    @ddpathum34296 ай бұрын

    Good job brother ❤️😎

  • @chamathdilanka9058
    @chamathdilanka90589 ай бұрын

    මේක දානකන්මයි බලන් හිටියේ 😍

  • @SLMastery
    @SLMastery9 ай бұрын

    Xperia 1v එකෙයි iphone 15 pro max එකෙයි camera comparison video එකක් ඕන අයියේ ❤❤🔥

  • @thecrazymanwiththeinterest2618
    @thecrazymanwiththeinterest26189 ай бұрын

    Best mcn ♥️

  • @chamikelassantha1294
    @chamikelassantha12949 ай бұрын

    මරැ ඒක ❤

  • @isiraadithyawithana
    @isiraadithyawithanaАй бұрын

    Samsung eke camera assistant install karala picture softening on krala advanced intelligence on karala balanna. Sharpness hodata enawa

  • @dhanuwaff1193
    @dhanuwaff11939 ай бұрын

    Superb ❤

  • @Ishan_vlogs___
    @Ishan_vlogs___6 ай бұрын

    Congratulations for 100k Ayya❤

  • @dragonche7
    @dragonche79 ай бұрын

    අමු සින්දු අහන කාලේ අමු You Tube channel දැකලා තියනවද.? ඒ තමයි Levi Dean. ජය වේවා සහෝදරයා ❤

  • @deathstrokdimuth444
    @deathstrokdimuth4449 ай бұрын

    thank ayya...................

  • @user-vq2ns1yr7s
    @user-vq2ns1yr7s9 ай бұрын

    Thank you ❤

  • @hirankaushal3899
    @hirankaushal38999 ай бұрын

    Nice comparison

  • @saleemrusni1126
    @saleemrusni11269 ай бұрын

    Super brother ❤️🔥

  • @Shanrox2003
    @Shanrox20039 ай бұрын

    ඔන්න ආව ❤❤❤❤❤❤❤❤❤❤

  • @lockdownstudio6079
    @lockdownstudio60799 ай бұрын

    අපේ අම්මා නටපු පිස්සුව Tech පැත්තෙනුත් කවුරු හරි නටයි වගේ ඉස්සරහට😁❤ ජය Brother🔥

  • @Jay_Xce

    @Jay_Xce

    9 ай бұрын

    samanyen tech krn dail ekkt terenwne 🥰

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen9 ай бұрын

    Photo quility eka wemme samsung default yanne 12mp anith dekama 24mp eka hinda resolution eka wenas. Hodama details ganna nm 200 sensor eka use karana puliwan.

  • @pasidesign2611
    @pasidesign26119 ай бұрын

    මේ Video එක ඔයාගෙන්ම බලාපොරොත්තුවෙන් හිටියේ ඇහ් 😘😘😘😘

  • @Jeha947
    @Jeha9479 ай бұрын

    Nice Comparison! S23 eke primary lens eka smudge wela tynawa wage mata hithenne whitish wena gathiya wadi nsa. Maybe nowennath puluwn #S23 ultra User

  • @user-lw2xg4sb9i
    @user-lw2xg4sb9i9 ай бұрын

    Super bro🏦🚀

  • @Lucky10Girl10
    @Lucky10Girl103 ай бұрын

    Thank you ♥️

  • @chamarawidyasekara4289
    @chamarawidyasekara42899 ай бұрын

    you are in fire bro ❤‍🔥

  • @mandilsuraweera6509
    @mandilsuraweera65099 ай бұрын

    Overall photo eka diha baladdi 15 pro max eken gatta eka lassanai s23 eke sudumali wela wage penne.

  • @Emotion_Explora

    @Emotion_Explora

    9 ай бұрын

    hariyata baluwoth nam ehema na

  • @mr.gustavo4561

    @mr.gustavo4561

    9 ай бұрын

    @@Emotion_Exploraanee 😂 hodt blpn 😂

  • @danukanimsara-yi8vv
    @danukanimsara-yi8vv9 ай бұрын

    Iphone se2 eke camare review ekk dennako aiye 🙃

  • @yakaa9615
    @yakaa96159 ай бұрын

    Bro pixel 6a phone eka pc ekta connect krla data transfer krnna usb type c 100w cable ekak use karoth phone ekta case yaida

  • @anomapriyadarshani8912
    @anomapriyadarshani89129 ай бұрын

    Good job ❤️❤️❤️

  • @user-et1oy5qu7s
    @user-et1oy5qu7s9 ай бұрын

    වීඩියෝ එක බලන්න කලින් හිතන්හිටියේ pixal එක අනිත්වට වඩා ගොඩක් හොදවෙයි කියලා 💔💔💔

  • @yasiruhasaranga9341
    @yasiruhasaranga93419 ай бұрын

    Ammo supiri❤️

  • @tharaka2500
    @tharaka25009 ай бұрын

    Effort ekata ekenma respect ❤✌

  • @otbshan4752
    @otbshan47529 ай бұрын

    Video ek enkn maga bln hitiye❤

  • @Ghost.LK999
    @Ghost.LK9999 ай бұрын

    S23🤫❤

  • @dilazsl4976
    @dilazsl49769 ай бұрын

    Video eka genakam balan hitiye❤ 😎

  • @gamagesanju3186
    @gamagesanju31869 ай бұрын

    ඒකත් බැලුව ඔන්න❤

  • @asalakanishka6972
    @asalakanishka69729 ай бұрын

    ඔක්කොම හොදයි අව්ල තියෙනෙ මචන් මෙගා පික්ස්සල් ගාන එක එක විදිහ් නිසා මොකක්ද හොද කියල කියන්න අමාරුයි.බෙල්ල ගහල ගියත් ඇත්ත කියන නිසා ඔයා නම් මරු මචං❤❤

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya90619 ай бұрын

    ada video ekath supiri aiye 🤩S24 leak karagaththa ewwa thiyenawanam daanda😂😂

  • @spacedh5275

    @spacedh5275

    9 ай бұрын

    S24 ultra eka snapdragon 8 gen 3 use karanwa. S24 and s24plus eka exynos use karanne. S24 ultra eken curve screen eka ain karanwa lu

  • @user-rz9ln3nj8l
    @user-rz9ln3nj8l9 ай бұрын

    Fattta aiyeeee❤❤❤