S23 Ultra vs iPhone 14 Pro Max Camera Comparison | සිංහලෙන් 🇱🇰

Samsung S23 Ultra එක සහ iPhone 14 Pro Max වල කැමරා වල වෙනස දැකගන්න.
Drive link-
drive.google.com/drive/folder...
⏩Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
product links here:
➡️Whirlwind Phone Cooler
www.benks.com/products/phone-...
➡️Magnetic Hybrid Case $39.99
www.benks.com/collections/iph...
➡️GlassWarrior Screen Protector $32.99
www.benks.com/collections/iph...
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levi_deant
Facebook - www.facebook.comLeviDeanTech
#samsung23ultra #samsungs23 #samsungs23plus

Пікірлер: 1 000

  • @AbilasH8
    @AbilasH8 Жыл бұрын

    200mp වලින් photos ගන්න s23 uldra එක හා සමානවම 48mp වලින් photos ගන්න iPhone එක 😏 iPhone එක 200mp වුනානම් ඉතිම් 👌👌👌👌

  • @levidean

    @levidean

    Жыл бұрын

    Aniwa brother...api eka awamath balamu.apple tikk parakku unath wade lassnata karala dai a wenakota.kattiya Apple Samsung kiyala kelagattata mama me karala tiyenne camera eka compare karapu eka witarai ❤️

  • @The_prime_SL

    @The_prime_SL

    Жыл бұрын

    @@levidean ❤❤❤

  • @kanishka-m

    @kanishka-m

    Жыл бұрын

    ​@@levidean කො 200MP vs 48MP Raw ගැන කතා කරෙ නෑනෙ.. Comparison එකෙදි , Video ගැනත් පොඩ්ඩයි කතා කරේ 🥲

  • @levidean

    @levidean

    Жыл бұрын

    Video gena mama aye danm video ekk.give me sometime

  • @kanishka-m

    @kanishka-m

    Жыл бұрын

    @@levidean ❤️❤️

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 Жыл бұрын

    අද පට්ට... Iphone ෆැන් කෙනෙක් වුනාට ඉලගට ගන්න හිතෙන්නේ. S23 එක එක පට්ට ❤

  • @NimeshEranda
    @NimeshEranda Жыл бұрын

    2013 A/L කරන කාලේ ඉදන් iPhone use කරන්නේ iPhone 3G එකෙන් පටන් ගත්තේ..die hard Apple fan කෙනෙක්.. මේ comparison එක දැක්කහමනම් S23 ultra එකේ cam එක 14 pro එකට වඩා හොදයි කියලා අමාරුවෙන් හරි පිලිගන්න වෙනවා..ඉස්සර Samsung වල cam එකට පොඩ්ඩක්වත් කැමති නෑ.. artificial ගතිය හින්දා.. ඒත් මේකනම් 🔥

  • @musicmix5508
    @musicmix5508 Жыл бұрын

    වුන මහන්සියට උපරිම සාදාරණයක් කරලා තියනවා.. වීඩියෝ එක පට්ට😍

  • @SLASIBRO
    @SLASIBRO Жыл бұрын

    Camera compare එකක් කරලා තියන්නේ Apple ද Samsung ද කියලා නැ. ඔතන වෙන phone දෙකක් තිබ්බත් හොඳ දේට හොඳයි වගේම වෙනසක් තියනවා නම් කියන එකයි කරන්නේ. Video එක බලලා තේරුම් ගන්න. අනිත් දේ එකකට වත් හොඳ නැ කියලා නැ හොඳ දේට හොඳයි කියලා මිසක් 🙂❤️ සුපිරි වැඩක් LeVi

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thank you soo much❤️ Oka therum ganne nethi set ehekuth innawane.ekane scene eka.😒

  • @SLASIBRO

    @SLASIBRO

    Жыл бұрын

    @@levidean yakka putthu 🙂

  • @Pako.ttuu_
    @Pako.ttuu_ Жыл бұрын

    ඇපල් වල 11 වගේ හොද පෝන් තියෙන උන් දගලන්නෑ ,6s,7 වගේ කටු තියෙන උන් තමා ඇපල් තමා හොදම කියලා ගගා වැලලෙන්නේ👍

  • @navindarashen

    @navindarashen

    Жыл бұрын

    💔😂

  • @navodhathamel820

    @navodhathamel820

    Жыл бұрын

    Samsung walath ehemai🤣🤣 budget kabbo inne

  • @pandasl5292

    @pandasl5292

    Жыл бұрын

    attmy bn

  • @Pako.ttuu_

    @Pako.ttuu_

    Жыл бұрын

    @@navodhathamel820 ඇත්ත😹👍

  • @damithkarunarathna7686

    @damithkarunarathna7686

    Жыл бұрын

    Ow bun😂

  • @maleenmaneth779
    @maleenmaneth779 Жыл бұрын

    අමාරුවෙන් වුනත් කියන්න ඕන (IPhones die hard user කෙනෙක් විදියට 🥹🫶🏻) Portrait Mode & Night Mode Photos & Videos දෙකෙන්ම 23 Ultra එක පට්ට විදියට කරනවා 🥹❤️ Highlights එහෙම පට්ට විදියට Balance කරනවා Ultra එක 🫶🏻❤️

  • @ashen5821

    @ashen5821

    Жыл бұрын

    එකගයි 🥲

  • @hjaydissanayaka8456

    @hjaydissanayaka8456

    Жыл бұрын

    ඔව් බන් 🫡🫶🏻

  • @PhoneDoca

    @PhoneDoca

    Жыл бұрын

    Sira kathawa...habai phone dekama hodai..

  • @koreanmax8191
    @koreanmax8191 Жыл бұрын

    I phone වලට ආදරෙයි ඒක මගෙ choice එක නිසා. Samsung වලට ආදරෙයි ඒක හැඩ වෙන්න අත දුන්න රටේ brand එකක් නිසා ❤

  • @kalanakavinda6956
    @kalanakavinda6956 Жыл бұрын

    International level එකෙන් camera comparison එකක් අපිටත් සිංහලෙන් බලන්න පුළුවන් එකට සතුටුයි ❤🎉 keep it up ayye

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thankyou brother

  • @yunixbro

    @yunixbro

    Жыл бұрын

    Gold comment

  • @JAY-yb3gl
    @JAY-yb3gl Жыл бұрын

    Boom✨මාත් iphone රසිකයෙක් හැබැයි s23 ultra එක ගැම්මක්❤ඒ අතින්

  • @SavinuTejan

    @SavinuTejan

    Ай бұрын

    Samsung walata gahanna be brother....s24 ultra ❤😌

  • @RithmaNadeesha

    @RithmaNadeesha

    Ай бұрын

    @@SavinuTejanmugema video ake balapan 15 pro max ekai s23 camera eka koikada kolti kiyala 😂😂😂..

  • @playome305
    @playome305 Жыл бұрын

    දැන් ඉතින් මේක බලන apple uses ලා නෙවේ. අර second hand Apple අරන් මට ඇපලක් තියෙන්නේ කියලා පාරේ රගන ටොක්කෝ ටික වැළලෙන්න හදයි මේක මේ Samsung ලා promote කරන්න ගහල කියලා.😂😂😂 ඇත්ත පිළි ගනිල්ලා Apple වලට වඩා Android phones හැම අතින්ම වගේ ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් 2014රේ ගහපු Apple 6 වල තියෙන ටිකමනේ ඉතින් පොඩි පොඩි upgraded ටිකක් කරලා 2022කේ 14 pro max එකෙත් තියෙන්නේ. ඉතින් බං ඒ අතින් හිතහල්ලකෝ 2014 ගහපු Android ෆෝනුයි දැන් Android ඒවායි කොච්චර වෙනස්ද කියලා. අනික තවත් දෙයක්,කොච්චර මොනා කීවත් අලුත් අලුත් technology වලින්(like a waterproof, wireless charging, dot Noch or full screen display,dual camara or triple camera, AMOLED or OLED display, stereo sound, high PPI density display, 90HZ or 120HZ display,fast charge, high mega pixel camara තව එකී මෙකී නොකී දැ...) ඉස්සෙල්ලාම phone ගැහුවේ Android phones මිසක් Apple ලා නෙවේ නේ. Apple ලා ඉතින් ඉස්සෙල්ලාම කියලා දෙයකට කරේ touch phone එකක් ගහපු ඒක විතර නේ. ඉතින් Apple එකේ බ්‍රෑන්ඩ් නම තියා ගන්න ඕනි නිසා කටකවත් යැවුවා Apple ලා පස්සේ කාලෙක තමා හොදම දේ දෙන්නේ කියලා සහ ඇති දේකුත් නැතුව මිල වැඩි phone ගැහුවා. එහෙම හොදම දේ පස්සේ කාලෙක දෙනකොට අනිත් ඒවා තවත් ඉස්සරහට ගිහිල්ලා ඉවරයි ඉතින්. (ආයේ බලහං අර අලුතින්ම ආපු 14 pro max phone එකේ පත dot Noch එකකට Dynamic Island කියලා නමකුත් දාගෙන එක promote කර කර සිගිති ආතල් දෙනවා😂😂😂 එක තියෙන එක කොච්චර කරදරයක් ද හරියට full screen video එකක්වත් බලා ගන්න බෑ..) ඒ උනාට තවමත් Apple එකට මාර්කට් එක තියෙන්නේ, ලංකාවේ නම් ලොකුම දෙය බොරු පොශ් බව පෙන්නන.(කොහෙන් හරි second hand හරි මාසෙට ගෙවන්න හරි Apple එකක් තියාගෙන ඉන්නකොට අපේ එවුනුත් හිතන් ඉන්නේ ඌ හෙන පොශ් හෙන වැඩ්ඩෙක් වෙන්න ඇති කියලා) නැත්තං ඉතිං ආයේ වෙන දෙයක් නැ ඇපල්ලත් ඉතින් වන්සෙ කබල් ගානවා phone එකේ durability එක අල්ලගෙන මිල වැඩි කර කර ඉන්නවා ආයේ ඉතිං privacy එක.(ඒ උනාට durability එක අතිණුත් flash chip Android phones එකත් අල්ලාගෙන ඉවරයි.) ආයේ ඉතිං සමහර apple පික්කෝ කියනවා Android phones වල camara වෙන එකෙක් OS එක වෙන එකෙක් display වෙන එකක් හදන්නේ කියලා . එකට හොදම උත්තරය තමා Google pixel phones 😁😆 ටිපර් පාර්කින් always available 😆😁...

  • @Inthebeginning2

    @Inthebeginning2

    Жыл бұрын

    Malli hari malli

  • @Inthebeginning2

    @Inthebeginning2

    Жыл бұрын

    Samsung walath apple lage wage hoda watch, TV, etc.. thibboth nam apple kele

  • @mathsexperts4901

    @mathsexperts4901

    Жыл бұрын

    Reply karana ekath time waste kirimak me wage comment walata 😂 iphone ekak use krna kenek jivitheta ai andriod wala change wenne na. E ai kiyala dana ganna one nam iphone ekak use karalama balanna.

  • @kavindulakshan7223

    @kavindulakshan7223

    Жыл бұрын

    Well said brother 👏

  • @playome305

    @playome305

    Жыл бұрын

    @@mathsexperts4901 ඔව් ඉතින් බොරු පොෂ් පෙන්නන්න බෑ නේ Android එකක් අරන්😂😂😂😂😂😂

  • @Mr_Nobody-
    @Mr_Nobody- Жыл бұрын

    Supiri ♥️🤘 Thanks godak details ekka pahadili kalata . Hoda idea ekak ganna puluwan aiyage video eken phone deke camera gana🤘

  • @bhanukapelawatta2593
    @bhanukapelawatta2593 Жыл бұрын

    Thawa tikak video patta gana kalot hodai aiya Me wageema Content create karana ayata ehema eeka wadagath wei ❤️

  • @lahiruwaaa283
    @lahiruwaaa283 Жыл бұрын

    Lankawe knk meccara comperison explain ekak karapu ekama KZread channel eka kewwot kawrut piligani mn hithanne.... ❤️🔥 wenama level ehekta thyenne videos teka... Good job..keep it up ❤️

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thankyou brother

  • @hasaranga1612
    @hasaranga1612 Жыл бұрын

    International level වැඩක් අපේ එකෙක්ගෙන්❤️‍🔥 Pixel 7 pro එකත් දාගෙනම 3 ම comparision එක ගැහුවනම් තවත් පට්ට. අවුලක් නෑ සෑහෙන මහන්සියක් වෙල තිනව වැඩේට ඒකට ❤️‍🔥

  • @BUDDYZ_Creations

    @BUDDYZ_Creations

    Жыл бұрын

    Pixel 7pro eka wikkane 😢

  • @thushansaminda2495
    @thushansaminda2495 Жыл бұрын

    aiya oyage vidio nam supiri . oya godak ikmanata 1M sub ganava .good luck 🤩❤

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos Жыл бұрын

    Thanks bro. full video ekama baluwa. mahansi wela karapu video ekak uparima sadaranayk karala 💟

  • @yapadigital
    @yapadigital Жыл бұрын

    මන් දකින් ප්‍රීමියම්ම වීඩියෝ කොලිටියා 🖤🖤superb....

  • @sarigamasongbox584
    @sarigamasongbox584 Жыл бұрын

    😌❤️වෙනද වගේම සුපිරියක් තමා.😁

  • @indumaschool7794
    @indumaschool7794 Жыл бұрын

    Aiya dana Onama deyak ballanna lasti , me wage enjoyable content balanna mama marama asai ❤ aiyage channel eka witharai kammali nathiwa balanna hiththenne❤🎉

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe Жыл бұрын

    මේකනේ අයියා.ලංකාවේ බහුතරයක් අයිෆෝන් ගන්නේ vivid filter + portrait එයාලා දන්නෑ නෝමල් මෝඩ් එකේ කලර්ස් ගැන.එයාලා හිතන්නෙ විවිඩ් වල පොපප් වෙලා පේන නිසා අයිෆෝන් තමා ටොප්ම කියලා.නමුත් ෆොටෝග්‍රැෆි දන්න අය දන්නවා අයිෆෝන් වලට වඩා සෝනි සැම්සන්ග් ඉදිරියෙන් කියලා

  • @woodwork6155

    @woodwork6155

    Жыл бұрын

    Oya hari

  • @chathurangadilshan6265

    @chathurangadilshan6265

    Жыл бұрын

    Aniwa

  • @omilavilochana
    @omilavilochana Жыл бұрын

    එනකම්ම බලම් හිටියේ අයියේ ❤️🙈

  • @ffnoob4761
    @ffnoob4761 Жыл бұрын

    හොදටම රිවිව් එක තියෙනව. දිගටම මේ විදියට කරගෙන යන්න සුපිරි. Good luck

  • @rasikamadushanka7227
    @rasikamadushanka7227 Жыл бұрын

    Review එකක් නම් තියෙන්න ඕනෙ මේ වගේ. සුපිරියක් ඈ....

  • @hiranthisumuduni8737
    @hiranthisumuduni8737 Жыл бұрын

    S23 ultra mic sound Patta qoulity.🤩

  • @Thepathfinder365
    @Thepathfinder365 Жыл бұрын

    Best camera comparison video ever💯

  • @NAVEENSJ
    @NAVEENSJ Жыл бұрын

    Love your productions quality brother ❤️‍😍

  • @mathesharandhew8319
    @mathesharandhew8319 Жыл бұрын

    එනකම්මයි බලන් හිටියේ ❤️.favorite youtuber🌚❤️

  • @pcguid3006
    @pcguid3006 Жыл бұрын

    S23 ගැම්ම්ක් එක එක උන් කියන්වා ඇපල් 200mp ආවනම් samsung කැලේලු💀 යකො එක් 200 mp එද්දී කොමත් samsung 1000 mp wath yanwa😹🍑

  • @ruwanbeddage7769

    @ruwanbeddage7769

    Жыл бұрын

    Sira kathawa

  • @NethushaTishan-kn7xw

    @NethushaTishan-kn7xw

    11 ай бұрын

    😁

  • @AUTO_LANKA
    @AUTO_LANKA Жыл бұрын

    සුපිරියක් ❤

  • @geek_sLc

    @geek_sLc

    Жыл бұрын

    අක්කේ

  • @AUTO_LANKA

    @AUTO_LANKA

    Жыл бұрын

    @@geek_sLc ❤️😍

  • @upekz
    @upekz Жыл бұрын

    Woow ❤️ @Levi Dean ❤️ ලන්කාවෙ මේ වගේ Yt චැනල් එකක් තියෙන එකටත් සතුටුයි ❤️

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana Жыл бұрын

    Supiriyak brother... Dan apitath innawa SuperSaf kenek 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️ digatama karamau.... Jayen jayama wewaaa

  • @sanithurisarith7062
    @sanithurisarith7062 Жыл бұрын

    Supirima comparison ekak. video eka diga una hindama nidahase balanna kiyala video eka dapu gaman avith watch later dala like ekak dala giya. Mokada International level comparison ekak kiyala aniwa danna hinda nidahase balanna oone une. supiriyak ayye. Keep it up...❤️‍🔥 (50K coming soon. congrats brother)

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thankyou brother

  • @imaczonline
    @imaczonline11 ай бұрын

    අනතතිමට මේක බලලා s23 එකක් ගත්තා 😊

  • @SavinuTejan

    @SavinuTejan

    Ай бұрын

    S24 ultra eka awa sudda...❤

  • @dilithudawatta24
    @dilithudawatta24 Жыл бұрын

    kiyala wadak na ayiye video eka baluwahama therenewa pattama effort ekak deela thiyenawa kiyala video eka hadanna, much respect for your effort brother, oya habai kisima paththak gann nathuwa hoda deta hodai kiyala kiyanawa eh quality ekatath respect ayiya, thawa me wage video tikak arann enna. looking forward ..... the content quality is at a higher peak.❤❤❤‍🩹❤‍🩹🥰🥰😍😍

  • @PhoneDoca
    @PhoneDoca Жыл бұрын

    Video eka me tharam hodata daala wisthara kiyala denawata nm bokkenma thanks aiya❤️

  • @sajeeyask9507
    @sajeeyask9507 Жыл бұрын

    ඒකනම් පට්ට අයියා ,සැහෙන්න මහන්සි වේලා video එක හදලා තියෙනවා , තව තවත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඔනේ good luck ❤️

  • @Talkwithrandi-26
    @Talkwithrandi-26 Жыл бұрын

    S23 ultra is best mobile in world😏❤️🤘 මදුශාන් අයියටත් පට්ටම තෑන්ක්ස් මෙච්චර මහන්සිවෙලා පට්ටම කොල්ටියට වීඩියො එකක් කරාට🥲❤️

  • @Talkwithrandi-26

    @Talkwithrandi-26

    Жыл бұрын

    @@SvaraTunes යකො මෝඩ පකො මෙගාෆික්සල් ගානින් 4ටො එකක කොල්ටියක් මනින්න බෑ🤣💔බලපම් ඒනම් දෙකේම සෙල්ෆි කැම් එකේ මෙගාෆික්සල් ගාන🤣💔පවු ඉතිම් පොඩි පගයා ඒමවත් කියාම්😅😒

  • @Talkwithrandi-26

    @Talkwithrandi-26

    Жыл бұрын

    @@SvaraTunes ඒනම් s22 ultra එකේ තියෙන්නෙ 48mp selfie cam ekak s23 ultra eke thiyenne 12mp cam ekak🤣💔ekenwt therum gnim gon pky🤣💔

  • @gdnp666

    @gdnp666

    Жыл бұрын

    ​@@SvaraTunes nh bn , ek wenne format ek hind .apple wala 48 wlin raw withryi ghnn puluwn .samsung wala raw ghnn puluwn 50 mp .200 wlin puluwn jpg withryi .anika AI sambndyk nh .deknma 12 mp photo 2 k gaththoth 2 ma ek gaana ewunt samsung eke photo ek hodai apple ekt wada .mokd pixel 16 k ekthu wela 1 k hdenne 12 waldi .

  • @Talkwithrandi-26

    @Talkwithrandi-26

    Жыл бұрын

    @@gdnp666 අන්න ඒ කතාව අහලවත් තේරුම් ගනිම් @Januda Bosilu පොඩි පගයා බාගෙට කාපු ඇපල් ගෙඩියෙ එල්ලිලා ඉන්නෙ නැතුව තේරුනෙ නැත්නම් වරෙම් ලගට ඔලුව අතගාලා කියලා දෙන්න🤣💔

  • @gdnp666

    @gdnp666

    Жыл бұрын

    @@Talkwithrandi-26 මොකකද කියල දෙන්නෙ

  • @pasanlokusooriya8809
    @pasanlokusooriya8809 Жыл бұрын

    Great job aiyahhh..you are the best💜️💜️😘

  • @tharushikahimansana
    @tharushikahimansana Жыл бұрын

    මේක තමා මම බලපු හොඳම විඩියෝ එක good job 👍👍😍

  • @shehankawishka6804
    @shehankawishka6804 Жыл бұрын

    Hats off Brother..Best Ever Camera Comparision By a Sri Lankan ❤🔥

  • @murder1028
    @murder1028 Жыл бұрын

    Best youtuber in 2023❤️

  • @sahanthiwanka8901
    @sahanthiwanka890110 ай бұрын

    Channel eka supiri mchn 🔥🖤

  • @aqualover7171
    @aqualover7171 Жыл бұрын

    review eka hodai. aiyage on time video footage adu karala e welaweth sample 4to apita balanna dammanm watinawa, ethakota video eka boring na, anyway good job.

  • @CaptainG1989
    @CaptainG1989 Жыл бұрын

    Very informative explanation Madushan! I know it’s how hard to edit a video like this. Thumbs up for you effort! 😎👍🏻

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thanks brother

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 Жыл бұрын

    අමුතුම වෙනසක් තියෙනවා වීඩියෝ එකේ ❤️✨️

  • @Tharindu_lakmal_lucky

    @Tharindu_lakmal_lucky

    Жыл бұрын

    Sony a7s

  • @nuwandimuthu1277
    @nuwandimuthu12776 ай бұрын

    අම්බෙන් සෙට් උනේ ඔයාව ❤පට්ට වීඩියො එක මචන් thanks💪

  • @samithapradeep134
    @samithapradeep134 Жыл бұрын

    Review එකනම් Excellent ❤

  • @Slrokeys72
    @Slrokeys72 Жыл бұрын

    Woo💗🍃 එනකම්ම බලන් හිටපු අය කෝ ලයික් එකක් දාගෙනම යන්😊❤️

  • @prekka99
    @prekka99 Жыл бұрын

    ඇපල් වල දෙයියො ගොඩක් ඉන්නව 😂❤️☕

  • @himeshwickramasingha4620

    @himeshwickramasingha4620

    Жыл бұрын

    😅

  • @Electronicmindss

    @Electronicmindss

    Жыл бұрын

    Sirama 😂

  • @Captain_Rap
    @Captain_Rap Жыл бұрын

    Near To 50k Bro Coregulation 👌 Adarei a ❤‍🔥

  • @Omal_Editz
    @Omal_Editz Жыл бұрын

    අදත් සුපිරිම වීඩිඔ එකක් අසාවෙන් ඉවර වෙනකම් බැලූවා 🥺😍

  • @thilaabro9460
    @thilaabro9460 Жыл бұрын

    අයිෆෝන් 12 එකත් පාවිච්චි කරපු නිසා දන්නවා s23 ultra එකේ මාරම ඩීටේල් දෙනවා .ආයෙ ගන්න ෆොටෝ වෝල්පේපස් වලට දාන්න පුලුවං මට්ටමේ ඒවා .තව එකක් හැමදාම සැන්සුන්ග් පාවිච්චි කරපු පොරක් අයිෆෝන් 14 pro max එකක් අරගත්තා මම s23 ultra එක අරං ගිහිං පොරත් එක්ක ෆොටෝ ගැහුවා පොර නාහෙං අඩනවා ඌ ඉස්සර උනා වැඩී කියකිය

  • @kanchanalankani9352
    @kanchanalankani9352 Жыл бұрын

    Iphone එකක් පාවිච්චි කරන්නේ. ඒ උනාට S23 ultra එක පට්ට😍

  • @arunapramod7962
    @arunapramod7962 Жыл бұрын

    Waiting for this 😍 good luck brother 🤞❤️

  • @MrRemi-2.0
    @MrRemi-2.0 Жыл бұрын

    Video එක සුපිරියට කරලා තියෙනවා 💯💯

  • @nuwanindu1528
    @nuwanindu1528 Жыл бұрын

    I was waiting for high performance pixel device and suddenly saw this content. Samsung is doing a great job but I can't even imagine about 200MP i phone. 😮‍💨 Let's do that content too bro!🤍 You're doing such a great thing brother. My heartiest wishes!

  • @dilshan1328
    @dilshan1328 Жыл бұрын

    ගොඩක් අය දාල තියෙනව ඇපල් 48 එක්ක 200 සමාන කරන හරි ණැ කියලා😂 මෙහෙමයි සැම් ල 4n එක හදල තියෙන්නෙ මේ අවුරුද්දට සහ ඊ ලග එක එනකන් sam ල ඉතරක් නෙමෙයි ගොඩක් company 200 mp try කරනව.ඇපල් ල අවුරුදු ගනක් පස්සෙ ඉන්න එක කරන්න දෙයක් නැ..මේ සැරෙ ඇපල් වැඩක් නැ වගේ පේනව. ඒක එහෙම වෙන එක් හොද්‍යි එතකොට වත් ඇපල් ල අලුත් දේවල් කරයිනෙ

  • @slbusloversclub550

    @slbusloversclub550

    Жыл бұрын

    ඒකටනම් එකගයි

  • @princeisha1234

    @princeisha1234

    Жыл бұрын

    Well said brother! If they wnna fight then they have to do something new, Competition is always good 👊

  • @emnd4540

    @emnd4540

    Жыл бұрын

    I’m using an iPhone but yes your opinion is fair enough.

  • @travelwor1d

    @travelwor1d

    Жыл бұрын

    oya waradi eka neme kzread.info/dash/bejne/e3l9lsuYh8rHorA.html oka balanna uththare hambei

  • @isharadilshan3993

    @isharadilshan3993

    Жыл бұрын

    100% atta

  • @Play_Cinema_Entertainment
    @Play_Cinema_Entertainment Жыл бұрын

    Patta bro keep it up mata danata set una supirima KZreadr kenek hoda deta hodayi nathi deta nah patta machn math oyawa subscribe kara wade patta kiyanna wachana naha digatama ohoma karagena yamu sup eka dennm aniwaren bro❤

  • @mr.sitharanawanjana2353
    @mr.sitharanawanjana2353 Жыл бұрын

    Supiri review ekk ❤️❤️❤️ great job

  • @footballyuu
    @footballyuu Жыл бұрын

    Brother, can you make a video on siri vs Google assistant…

  • @levidean

    @levidean

    Жыл бұрын

    For sure.what a great idea.just give me sometime ok

  • @pasindudias
    @pasindudias Жыл бұрын

    Comparison video එකක් දාලා comment section එකේ viewers ල කට්ටිය කෙලගන්නවා බලන් ඉන්න Levi අයිය 🙂🙂🙂🤣🤣🤣

  • @ravindutheekshana1092

    @ravindutheekshana1092

    Жыл бұрын

    😂

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys Жыл бұрын

    Sheesh BTW such a effort brother Good luck 💫

  • @tharangasandaruwan2212
    @tharangasandaruwan2212 Жыл бұрын

    ෆෝන් දෙකක් අරන්. වටිනා කාලය නාස්ති කරන් . මේ වගේ Comparison එකක් කරන්න ලේසී නෑ. ජය මචන්,

  • @Rangana_Jayarathne
    @Rangana_Jayarathne Жыл бұрын

    🙂ඔයා කීව හින්ද s23 ultra එකක් ගත්ත, මේක සුපිරියක් ඕයි❤️ Thank you for recommendation ❤ ❤ ❤

  • @jagathegodawattha5826

    @jagathegodawattha5826

    Жыл бұрын

    කීයක් උනාද...

  • @Rangana_Jayarathne

    @Rangana_Jayarathne

    Жыл бұрын

    @@jagathegodawattha5826 380,000ක් විතර ගියා

  • @Menuka.Athsara
    @Menuka.Athsara Жыл бұрын

    Definitely samsung win 👌 cupiri video eka ❤️

  • @user-ru7lf6li2o
    @user-ru7lf6li2o Жыл бұрын

    නියම vedio එකක් 🤩 🤩Colors බලද්දි ඇත්තටම ඇහැට පෙනුන වර්ණය ඒ විදියටම දීලා තියෙන්නෙ මොකේද 🤔( අහසෙ වර්නය එහෙම අර දම් පාට මලේ පාට එහෙම උපරිම ඒ විදියටම ලගින් යන්නෙ මොකේද ? දවල් කාලෙගත්ත photos වල zooming දෙකේම පැහැදිලිව පෙන්නන්න පුළුවන් ද ඒ කියන්නෙ ලග ඉදලම අපිට එතකොට තේරෙනවා ,ඇදුම් වල පාට හරියටම දීලා තියෙන්නෙ මොකේද විශේෂයෙන්ම දවල් 🤔හදේ ලගටම ගත්ත photo iphone එකේ නැහැ , s23 වල dreamy look එක පට්ට ඒත් එකත් එක්ක ඒකේ තියෙන ස්වභාවික පෙනුම නැතිවෙන එක පුුුශ්නයක් නෙමෙයිද ? I phone එකේ colours background ඒ විදියටම තියෙනවද ? ඇත්තටම එතනදි ගන්න ඇත්තම photo එක dreamy look එකක් ආපුවම ස්වභවෙික පෙනුමට බාධාවක් වෙනවද ඇත්තටම දැනගන්න ඕන ලස්සන colours dreamy look එක ස්වභාවික වර්නවලට බාධාවක්ද ස්වබාවික photo එකට බාධා ඇති කරනවද

  • @bhagyarathnamali9569
    @bhagyarathnamali956910 ай бұрын

    ගොඩක් අය කැමරාවෙ කොලිටිය මනින්නෙ ලස්සනට පාටට photo එක ගත්තාම. ඒත් photo එකක් එඩිට් කරන්න හැදුවොත් තමා photo කොලියට බලන්න පුළුවන්

  • @Shadow__200k
    @Shadow__200k Жыл бұрын

    පරන iPhone 8 එකක් තියන් මේවා ගන්ට හීන දැක දැක අයියගේ වීඩියෝ බලන මන් ❤💪

  • @sithumbuddhika5628
    @sithumbuddhika5628 Жыл бұрын

    Photography , photo retouching දන්න අයටනම් තේරෙනවා කොහොමත් Samsung GG කියලා 👉👈😌

  • @itssana3776
    @itssana3776 Жыл бұрын

    aiyya oya tama fav youtuber cematic widiyata videos karanna hindama tama asa pluwan nam cematic and fav gana videos danna 😁 keep it up 😁

  • @samudrenaleen5550
    @samudrenaleen5550 Жыл бұрын

    Fatta.mn me wenakam balapu sinhala hodama flag ship phone camera comparison video eka.supiri eththa katha karala thiyanawa.digatama me wage brand walata kade yanne nethuwa video karoth next year eke 1M gahai

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thanks brother

  • @trackSANA
    @trackSANA Жыл бұрын

    සමහරු කියනවා s23 ultra එකේ200mp ලූ 14pro max එකා 48mp ලූ..ඒක නිසාලු 14pro max cam එක s23 ultraඑක තරම් හොද නැත්තෙ..ඒක අසාදාරනයිලු 😂..එකම price එක යන flagahip divaice සන්සන්දනය නොකර s23 එකත් එක්ක මොන වගේ divise සන්සන්දනය කරන්නද...😂😂

  • @drawingtricks1172
    @drawingtricks1172 Жыл бұрын

    Need a Video of s23 vs 14 pro max vs pixel 7 pro 😈

  • @Sanda.ruwa1
    @Sanda.ruwa1 Жыл бұрын

    අදත් ගැම්මක් බ්‍රෝ අහන්න දෙයක් නෑ 🌚❤️

  • @srilankanadventures4617
    @srilankanadventures4617 Жыл бұрын

    Bro.great video.👏.where did you buy the cap? is it available online?😀

  • @levidean

    @levidean

    Жыл бұрын

    It’s from Alpaka brother. Link below and make sure to use the Discount code - LEVI_DEAN10OFF www.alpakagear.com

  • @srilankanadventures4617

    @srilankanadventures4617

    Жыл бұрын

    @@levidean thank you very much

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 Жыл бұрын

    Apple වල.. Battery fail කොහොමත් එහෙනන් Camera ත් fail උනා ඒනම්..😂😂 වීඩියෝ එකනම් පට්ට සාදාරණයි අයියා ..👊👊

  • @Im_wenux
    @Im_wenux Жыл бұрын

    අහන්න දෙයක් නෑ S23 ultra I S B E S T ❤️‍🔥

  • @thamindusahan6793
    @thamindusahan6793 Жыл бұрын

    Supiri review ekk 💥❤

  • @praneethdesilva2340
    @praneethdesilva2340 Жыл бұрын

    Phone dekama patta ❤ Me video ekata sehenna mahansiwela apita meka genawata tnq bro❤ 1M gahapu lankawe ayagen mechchara deyak balaporoththuwenna ba. Me awrudda awasane 100k gahanna puluwan hemadama me widihata sadaarana video denna denata lankawe oya witharai me deke video ekk genawe.me video ekata godak ස්තුතී❤❤

  • @slnimesh602
    @slnimesh602 Жыл бұрын

    වීඩියෝ එක මහන්සි වෙලා එලටම කරලා තියෙනවා සුපිරියක් තමා 🖤👍👍👍👍👍👍👍🖤👍

  • @confusedungabunga1918
    @confusedungabunga1918 Жыл бұрын

    Cinematic වලට sony 5 mark 4 එක නේද හොඳම කියන්නෙ.ඒකෙ අර professional cinematic camera එකක දීලා තියෙන settings ඒ විදිහටම දෙන නිසා

  • @bawanthaamajith7286

    @bawanthaamajith7286

    Жыл бұрын

    Ow neda❤

  • @sonudulshanrajakaruna

    @sonudulshanrajakaruna

    Жыл бұрын

    ඒක බන් videography ගැන දන්න අයට පාවිච්චි කරන්න තියන එකක්. සාමාන්‍ය පාවිච්චියට ගැලපෙන්නෑ

  • @kavisharashmika8163
    @kavisharashmika8163 Жыл бұрын

    Brilliant review bro❤️

  • @amilachamath5106
    @amilachamath5106 Жыл бұрын

    Modayo Kiyana Katha Ahnna. Ayya digatama Contents Danna... Good Luck God Bless...

  • @deneth_nisal
    @deneth_nisal Жыл бұрын

    Pixel 7 pro එකයි s23u එකයි comparison එක ඕනේ ❤️

  • @senulbro5973

    @senulbro5973

    Жыл бұрын

    Ow

  • @Sithum_Bro
    @Sithum_Bro Жыл бұрын

    Superb ayya 👍 I think S23 Ultra is Better than IPhone 14 Pro Max 🖐️ 💥

  • @rachithachamath3651
    @rachithachamath3651 Жыл бұрын

    Video eka supiri ❤❤

  • @rpahee9701
    @rpahee9701 Жыл бұрын

    brow review eka superb

  • @nithupayumeth2340
    @nithupayumeth2340 Жыл бұрын

    දෙයියෝ බලන්න ඕනි නම් ඉතිං iPhone 14 Pro Max තමයි...😉👍😎🔥😂

  • @hiyt1985

    @hiyt1985

    Жыл бұрын

    Iya

  • @mantisstudio9285
    @mantisstudio9285 Жыл бұрын

    8:10 ට දේවතා එලියක් අයියේ 🤣

  • @himalkosala8136
    @himalkosala813610 ай бұрын

    මට අදයි ඔයාගෙ මේ channel එක හම්බුනේ. නියනමයි International Standed එකට සිංහලෙන් වීඩියෝ එකක් දැක්ක පලමු වන අවස්ථාව.. නියමයි brother පැහැදිලි කිරීම නම් සුපිරි.. මම ලොකු දෙයක් ගත්ත මේ වීඩියෝ එකෙන් මම Apple 15 Pro Max එකක් ගන්න හිතන් ඉද්දි තමා මම මේ ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ.. Samsung S23 ultra එකේ cam එක නම් superb.. Apple එකක් ගන්න වන්ම් ආයෙ හොදට හිතල බලන්න ඕන කියල මම හිතා ගත්ත. තව මේ වගේ වීඩියෝ ගෙන එන්න.. Good luck brother

  • @tharushalakmina8395
    @tharushalakmina8395 Жыл бұрын

    සුපිරි බොසා වීඩියෝ එක ❤️

  • @unknownhell8756
    @unknownhell8756 Жыл бұрын

    Sony cam එක vs S23 ultra වීඩියෝ එකක් ඕනෙ 🎥 😍

  • @gamingshehan7500
    @gamingshehan7500 Жыл бұрын

    හැමොම කියනවා 48mp cam ekkuyi 200mp cam ekkuyi compeir කරන්න එපා කියලා , එක වගෙ ගාන යන flashship phone compeir nokara mokak ekka compeir karandadha 🤣😂

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    Mona same de bn i phone wela price patta wadi,, ee price ekata i phone watinne na bn🤣

  • @nadilvishvaka3888

    @nadilvishvaka3888

    Жыл бұрын

    @@nethsarasheheran8128 apne pco Phone eke international price eka blhn lankawe price eka balan nathuwa.. gon haraka😂

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    @@nadilvishvaka3888 ane muusalayo,,international price thamai kiwwe ,,🤣 okkoma ratawal wela apple phone wela price wadi,, eeta aduwen samsung ganna plwn,,ee year ekema flagship eka,, lankawe labbak newei man kiwwe🤣

  • @nadilvishvaka3888

    @nadilvishvaka3888

    Жыл бұрын

    @@nethsarasheheran8128 podi weesa hukknek da koheda wayasa keeyda ubta 😂

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    @@nadilvishvaka3888 ??? Dollor 200 k wenewade kiyapanko mata ub 7 kaali 8 kaali?? X eewa,,ee

  • @nirash1562
    @nirash1562 Жыл бұрын

    Mn dekapu best colity content creat karana kenek oya aiye😍

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 Жыл бұрын

    awesome. me vidio eka baluwe 4k walin🤩🔥

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan Жыл бұрын

    මේවනෙ සගෝ Review.😍🔥

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Жыл бұрын

    ඒකනම් සුපිරි Comparison එකක් Levi Dean අයියෙ 🤩❤️ iphone 14 Pro Max එකත් එක්ක S23 Ultra එක සුපිරියට perform කරනවා 🖤 මේ සැරේ Apple වලට ලොකු තරඟයක් දෙන්න Samsung වලට පුලුවන් උනා 🤩

  • @SLMEMEVIDEO2022
    @SLMEMEVIDEO2022 Жыл бұрын

    Nice video brother 📌️❤️

  • @isharadilshan3993
    @isharadilshan3993 Жыл бұрын

    Hamadma wge supiriyak tma aiye Niymeta video ek hdk tynw supiri 100%

Келесі