S24 ultra එකෙන් එළිවෙන Samsung අනාගතය

#tech #s24ultra #galaxy
Check out Ravindu's channel - / @ravindubandaranayake
00:00 Introduction
00:40 Galaxy S24 ultra specifications
01:52 AI Features
03:40 S24 ultra Camera
04:50 CPU & GPU
07:10 Samsung's new direction
11:00 Reliability over features
14:57 Financial benefits
16:34 Importance of consumer experience
17:47 End

Пікірлер: 275

  • @sachinshyamal8359
    @sachinshyamal83596 ай бұрын

    උබේ තමයී realma tech channel එක... Go ahead bro ❤️

  • @TechWithWicky

    @TechWithWicky

    6 ай бұрын

    😊❤️

  • @hansajabandara1674
    @hansajabandara16746 ай бұрын

    Samsung වල lab වලත් හිතාගන්න බැරි දේවල් test වෙනවා ඇති. සමහරක්විට S24 ultra කියන්නේ එයාලා ඊලග වැඩේට කල් ගන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්. මොනාඋනත් මේකත් සුපිරි භාණ්ඩයක් ❤️🔥

  • @TechWithWicky

    @TechWithWicky

    6 ай бұрын

    Samsung උනත් එහෙම කරනවා. එකම වෙනස එයාලා ටික කාලයක් අරන් හිමින් features එකතු කරනවා දැන් ඉස්සර වගේ නැතුව. ඒක හැමෝටම හොඳයි ❤

  • @diretdisco
    @diretdisco6 ай бұрын

    සැම්සුන් යුසර්ස්ලා බලන්න ඕනම විඩියො එකක්

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE6 ай бұрын

    මොන pkya මොන පකේ කතාව කිව්වත් samsung සුපිරී❤

  • @produde

    @produde

    6 ай бұрын

    😂 100

  • @hansajabandara1674

    @hansajabandara1674

    6 ай бұрын

    Samsung කොහොමත් සුපිරි. හැමදාටම ❤️

  • @embilipitiyaonline2399

    @embilipitiyaonline2399

    6 ай бұрын

    Aniwa❤

  • @akashdhananjaya50

    @akashdhananjaya50

    6 ай бұрын

    sirwt❤💪

  • @sewminaliyanage8471

    @sewminaliyanage8471

    6 ай бұрын

    100 %

  • @ravindush_94
    @ravindush_946 ай бұрын

    superb content 😍😍😍😍😍😍😍😍 keep it up ..

  • @hansaranasinghe7376
    @hansaranasinghe73766 ай бұрын

    Good review bro ! Keep Up

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch3346 ай бұрын

    Really appreciate Good luck take care keep it up

  • @dilipisharayt
    @dilipisharaytАй бұрын

    මයෙ හිතේ මම මේ අවුරුද්දේ මේ වෙනකන් වැඩියෙම්ම විඩියෝස් බැලුවෙ විකියගෙ ❤

  • @malithnilupul9626
    @malithnilupul96266 ай бұрын

    The real tec channel..❤❤ keep it up bro 🎉

  • @ErandaJayavidu-gv1ss
    @ErandaJayavidu-gv1ss6 ай бұрын

    වෙලාවට අමුතු ඇටේ ඉදන් මේ ටෝක් සිංහලෙන් දෙන්නෙ 😂

  • @asithbro7880
    @asithbro78806 ай бұрын

    Ravindu sir❤

  • @isharadilshan3993
    @isharadilshan39936 ай бұрын

    Hoda video ekk❤

  • @charithanuradha-kr5pm
    @charithanuradha-kr5pm5 ай бұрын

    Superb👍

  • @newswavehub2024
    @newswavehub20246 ай бұрын

    Good explanation 🎈

  • @devkasunlakshitha
    @devkasunlakshitha6 ай бұрын

    Pattama detailed video. Godak karunu walata math ekagai. Phone ekak widihata gatthtma dan ena smart phone eka level ekakata dan awilla iwarai. Awurudden awuruddata phone maru karanna onakamak na. Anika lokuu features hama awurudddakama dana eka company ekatath awasi

  • @kaveeshajeewantha3262
    @kaveeshajeewantha32626 ай бұрын

    Video is good as it is based on real facts and information.👍

  • @Theja_Abeyrathna
    @Theja_Abeyrathna6 ай бұрын

    GG Keep it up📌

  • @navimadushan891
    @navimadushan8916 ай бұрын

    ඔය කියන විදිහට S24 Ultra එක investment එකක් වගේ.. මගේ 1නි සැම්සුන් පෝන් එක s 24 Ultra 1TB... දැනටමත් පේ කරලා බලං ඉන්නවා phone එක එනකං.. ❤❤ ගොඩක් එවුන් කියන විදිහට අවුල් ලු s 23U එක වගේමලු.. තෑන්ක්ස් බ්‍රෝ හිතේ තිබ්බ අවුල් ටික යැව්වට.. තව දෙයක් 6599 dh පෝන් එකකට මම පේ කරේ 5099 dh විතරයි... Totel cost එක උනා 7076 උනා... pre order නිසා මට 1703 discount එකක් හම්බුනා...

  • @TechWithWicky

    @TechWithWicky

    6 ай бұрын

    Samsung pre-order deal එක සෑහෙන්න වටිනවා. Congratulations on your new phone ❤️

  • @navimadushan891

    @navimadushan891

    6 ай бұрын

    @@TechWithWicky thanks brother ❣️❣️

  • @nirmalperera3665
    @nirmalperera36656 ай бұрын

    Well said!

  • @RasheenWageesha
    @RasheenWageesha6 ай бұрын

    Ravidu sr හින්ද තමයි Ol ict ගොඩ ගියේ ලෙසටම...

  • @yomalsirimanna7546
    @yomalsirimanna75466 ай бұрын

    Facts katha karapn aka maru next level ❤

  • @chamalsamarasingha783
    @chamalsamarasingha7836 ай бұрын

    Man asama youtuber❤🎉

  • @kaweenperera6559
    @kaweenperera65596 ай бұрын

    Sirama kathawa.

  • @saduniwathsala
    @saduniwathsala6 ай бұрын

    World level review👍

  • @sanchaka_bandara_6560
    @sanchaka_bandara_65606 ай бұрын

    සුපිරි බං 💯💥

  • @Rockywithtech
    @Rockywithtech6 ай бұрын

    Ape Ravidu sir ❤️

  • @dinosoyza203
    @dinosoyza2036 ай бұрын

    The best tech channel in Sri lanka ❤. Appreciate the work.

  • @prasadchandima710
    @prasadchandima7106 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි........

  • @musicart5182
    @musicart51826 ай бұрын

    පට්ට ...❤

  • @Buddhika_Nishan
    @Buddhika_Nishan6 ай бұрын

    Ai Feachers ටික ගොඩක් වටිනවා මොකද සරල කරල තියෙනව පොඩි effect එකක් දීල කරන්න ඕන දේවල්

  • @peelingpeely2524
    @peelingpeely25246 ай бұрын

    Bro oyata maga haruna RAY TRACING Supported ❤ for the 1st time on a phone

  • @TechWithWicky

    @TechWithWicky

    6 ай бұрын

    Yup, I missed that 😪

  • @surajwaas2552
    @surajwaas25523 ай бұрын

    Wonderfull

  • @LifeHackWizard683
    @LifeHackWizard6836 ай бұрын

    Ravindu Bandaranayake The bast ICT Teacher

  • @malingawijevickrama_9704
    @malingawijevickrama_97046 ай бұрын

    Supiri ❤️💯

  • @helanjithbuddhika9818
    @helanjithbuddhika98186 ай бұрын

    Thawa genen wicky❤❤... Ftt weddek

  • @nenoyt8096
    @nenoyt80966 ай бұрын

    ගැම්මක් තමා අයියේ❤

  • @liha89ishani
    @liha89ishani6 ай бұрын

    Hamadama wage Video ekak dapu gamanma balanne TechWithWicky ge witharaii ❤

  • @yasad7451
    @yasad74516 ай бұрын

    Nice

  • @achinthadeneth2876
    @achinthadeneth28766 ай бұрын

    Kalin dala thibba Thumbnail ekata fire wel neda kattiyak😂 anyway ptta❤

  • @dewon545
    @dewon5456 ай бұрын

    Ammt, Ravindu sir 😾

  • @peelingpeely2524
    @peelingpeely25246 ай бұрын

    ❤ Samsung ekai adare ekata ❤

  • @yasiruhasaranga5618
    @yasiruhasaranga56186 ай бұрын

    23U ekama thiyagannawa.❤

  • @printshop1880
    @printshop18806 ай бұрын

    ravidu sir

  • @shenukanishel400
    @shenukanishel4006 ай бұрын

    It nm ravidu sir thama😆

  • @tharinduk1360
    @tharinduk13606 ай бұрын

    Thank you mrwhosetheboss

  • @heybuwaneka
    @heybuwaneka6 ай бұрын

    niyamayi

  • @xo_sheyy3000
    @xo_sheyy30006 ай бұрын

    True ! Samsung dan godak loku features market krnava adui example ekak gttot S24 ultra eke 10X low res telephoto lense ekak naha eka 5x 50mp widiht change krl thiyenv software wise superb S24 ultra ekanam beast ekak wei

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne58752 ай бұрын

    ස්මාර්ට් ජංගම දුරකතනය ගැන ශ්‍රී ලංකාවේ වෙනත් ම ආකාරය ගැන සතුටුයි Smartphone ගැන මෙතරම් සියුම් විවරණයක් මෙතෙක් ශ්‍රී ලංකාවේ tech Chanel එකක් කොහෙත්ම කරලා නෑ ළගට වත් ගිහිල්ලා නෑ ප්‍රශ්න තියෙන්නේ ගොඩක් අය Unboxing වගේ උඩින් පෙනෙන දෙයක් විතරයි තියෙන්නේ Smartphone ගැන deeply හිතන්න පුළුවන් අය ගොඩාක් ම අඩුයි නමුත් ඇත්තටම වෙන්න ඕන හිතන්න පුළුවන් අය ගොඩාක් වෙන්න ඕන එකට ලොකුම ලොකු උදව්වක් කරන wicky ට ස්තුතියි කියන්න වචන මදි ඉක්මන් ම KZread silver gold medal ලැබෙන්න ආශීර්වාද කරනවා

  • @rukshanmilinda2695
    @rukshanmilinda26956 ай бұрын

    nova 3i eka aurudu 5k use karana mama 🤩 battery 2parak maru kara vtharai thama supiriyata weda😍

  • @Ghost.LK999
    @Ghost.LK9996 ай бұрын

    intel vs AMD video ekak one❤

  • @ngisuru5957
    @ngisuru59576 ай бұрын

    Samsung vitharamai 💪😎

  • @susantharathnayake5075
    @susantharathnayake50756 ай бұрын

    motorola edge 30 neo ගැන video එකක් කරන්න

  • @hasithnimeshana7330
    @hasithnimeshana73306 ай бұрын

    Mn s24ultra titanium black ekakata ada maru na ...kalin use karapu s20 ultra ekata wada sahenna impressive .... Live translate ptta watinwa dubai wage Multicultural city ekaka inna kenekta ...Well done samsung 🫶😊

  • @JudeMorris-th1bu
    @JudeMorris-th1bu6 ай бұрын

    අතේ සතේ නැතුව ඉන්නව,උඹල මගුල් කියවනව,තුන්වේල කන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් දාපං...❤

  • @nisalnimsara5236
    @nisalnimsara52366 ай бұрын

    Greate toyota war eka gana karanawada video ekak

  • @minigameas
    @minigameas6 ай бұрын

    Tech with wicky ❤❤❤

  • @satheeshanimeth2199
    @satheeshanimeth21995 ай бұрын

    24U eka supiriyak use karana gmn inne thawa tikk UI eka optimise wenna one , update ekakin hariyai kiyala hithanawa , eth uwamanawen baluwoth witharai chuti chuti adupadu therenne

  • @ClearTunes_offical
    @ClearTunes_offical6 ай бұрын

    2024 A/l ICT Ravindu SIr😍

  • @dasunnirmitha7693
    @dasunnirmitha76932 ай бұрын

    14:26 exactly my thoughts regarding my S23 Ultra. Had half the mind to update to an S24 Ultra upon its release, but once it released I was like "not much of a difference between S23U and S24U, my S23 Ultra's already perfect as is, I can definitely use the same phone another year". So I decided to not make a change, coz Samsung's made a pretty perfect phone one won't have to change after a year.

  • @Progamingsl97
    @Progamingsl976 ай бұрын

    Call ganna ekanm පට්ට වාසි ඈ 😮 ඒත් ඉතිං සල්ලි නෑ ගන්න ඕක 😢

  • @KALINDU01
    @KALINDU016 ай бұрын

    මෙික පෞද්ගලික මතය ලංකාවේ අපි ගොඩක්ම කැමති නව ගැජටි වැඩ කැලි තියෙනවාට නමුත් අවශ්‍යතා දේවල් තියෙන එක තමයි වැදගත්ම දේ.ලංකාවට ආවා විවිධ තාක්ෂණය තියෙන දුරකතන POP self cam / under display / Redmi වගේ ඒවල ස්පිකර් කිනර් වගේ එවා දුරකතන කිහිපයක විතරයි ආවෙි.මොකද එවා දිගටම දෙන්න නිෂ්පාදනය අමාරුයි.නඩත්තු කරන්න අමාරුයි.පාර්බෝගිකයා වෙන්න තියෙන හානිය හා වභාවාතා වැඩියි.සැමිසුමිලා මෙි කරන දේ හොඳයි.❤❤❤🔥🔥🔥

  • @TechWithWicky

    @TechWithWicky

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම, පාවිච්චි නොකරන features වලට වඩා core features වැදගත් ❤

  • @oshan_sasanka_dhanapala
    @oshan_sasanka_dhanapala6 ай бұрын

    love

  • @dhanutharu6387
    @dhanutharu63876 ай бұрын

    අයියෙ.අපට huawei ගැන පොඩි වීඩියෝ එකක් ගේන්නකො.ඉස්සරහට ලංකාවට හුවාවේ ෆෝන් එය්ද,ඉස්සරහට හුවාවේ කම්පැනි එක යන ඩිරෙක්ශන් එක,එයාලගෙ අලුත්ම mate 60 pro එක ගැන එහෙම.ඒවගේ අනම්මනම්.huawei එකක් ගන්නවනම් දැන් අපිට ගන්න පුලුවන්ද වගෙ

  • @niwanthasanjula
    @niwanthasanjula6 ай бұрын

    මේ Quality එකටම ඉස්සරහටත් වීඩියෝස් කරන්න විකියො.. අනික් utubersල වගේ රැල්ලට යන් නැතුව🩶

  • @thusithatradecentre9096
    @thusithatradecentre9096Ай бұрын

    S25 ultra 👌👌👌

  • @helanjithbuddhika9818
    @helanjithbuddhika98186 ай бұрын

    Mula indnm.wicky ekk hitapu mama❤❤

  • @peelingpeely2524
    @peelingpeely25246 ай бұрын

    ❤ anagataya adai 😂😂😂😂

  • @aloka9000
    @aloka90006 ай бұрын

    එ වුනාට හිතට අවුල්💔

  • @techgeekacademy3906
    @techgeekacademy39066 ай бұрын

    කවුද යකෝ අපේ sir ට කොත්තු බාස් කිව්වේ😁😁❤️❤️❤️

  • @disasdissanayake2011
    @disasdissanayake20116 ай бұрын

    ඇත්ත

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official6 ай бұрын

    Resarch වැඩ්ඩා ❤

  • @kasunchamara327
    @kasunchamara3276 ай бұрын

  • @Degaa.
    @Degaa.6 ай бұрын

    macha video eka qulity eka madi macho

  • @Danavlogs2002
    @Danavlogs20026 ай бұрын

    හොද නරක ඔක්කොම කියන නිසා සුපිරි ❤මේකෙ ඉන්න උන් smart phone අදහනවද කොහෙද බැනල coment දාලා තියෙන්නෙ පට්ට ගොන් 😂

  • @TechWithWicky

    @TechWithWicky

    6 ай бұрын

    ඒ ගොඩක් video එක බලලත් නෑ thumbnail එකට ෆයර් වෙලා බනිනවා 😁

  • @udithanikeshala5452

    @udithanikeshala5452

    6 ай бұрын

    ​@@TechWithWickyMaath dakka eke fire vela innava😂

  • @shehansanju5022
    @shehansanju50226 ай бұрын

    🔥

  • @vishwaprasanjana2994
    @vishwaprasanjana29946 ай бұрын

    Rabbit R1 ek gnat video ekk krmud?

  • @funnymak4337
    @funnymak43376 ай бұрын

    👍

  • @lahirumadushan8816
    @lahirumadushan88166 ай бұрын

    Ithin iphone e wagene 11 eke idan me wenakan ekama dising eka wagene😊

  • @Geethaka_Online
    @Geethaka_Online6 ай бұрын

    🙂❤️

  • @Dulara_
    @Dulara_6 ай бұрын

    ❤❤

  • @ishanchamika6698
    @ishanchamika66986 ай бұрын

    First ❤

  • @tharindudanushka1
    @tharindudanushka16 ай бұрын

    ❤❤❤❤

  • @jonsnow3513
    @jonsnow35136 ай бұрын

    dan samsung notes support karanne Galaxy Lap walata witharai windows device wala 😐

  • @nuwanpremarathna7139
    @nuwanpremarathna71396 ай бұрын

    ❤️❤️💪

  • @tharinduneelakan1
    @tharinduneelakan16 ай бұрын

    ❤❤❤

  • @brayan-tq3id
    @brayan-tq3id6 ай бұрын

    උබ phone එක අතට අරගෙන කියපන් බ්න් මෝඩ යකා😂

  • @shalindunilshan6377
    @shalindunilshan63776 ай бұрын

    මොන ලබ්බක්ද බන් කිඋවෙ පිස්සෙක්නේ පොන් එක කාර් එකකින් ඉවර උනේ 😅

  • @shklasith
    @shklasith6 ай бұрын

    Apple Smart Phone Market එකෙ එක උන එක ගැන වීඩියෝ එකක් කරමු ( Android Market එක වැටීගෙන යන එකත් එක්ක) මේක කවුරුවත් ලොකුවට කතා කරන ටොපික් එකක් නෙමෙයිනෙ, කාලයක් තිස්සෙ වේගෙන ආවා උනාට 😁

  • @nuwanperera2055

    @nuwanperera2055

    6 ай бұрын

    Yako loken 85%kta wada android use krnne ban....android koheda watenne ban😂😂😂😂

  • @kavishkachathuranga4160

    @kavishkachathuranga4160

    6 ай бұрын

    Android market එක කවදාවත් වැටෙන්නේ නෑ බ්න්.එකට හ්එතුව ඇපල් වල මිල.ගොඩක් රටවවල් වල වැඩිපුර යුස් කරන්නෙ ඇන්ඩ්‍රොය්ඩ් ඩිවය්ස්.ඇපල් වලිනුත් බජට් ඩිවය්ස් දැම්ම්මොත් කියන්ඩ බෑ.හැබැය් එහෙම වෙන්නේ නෑනේ.ඉන්දියාවේ එහෙම ලොකුම මාර්කට් එක xiomi 💀

  • @nilakshachandula7185

    @nilakshachandula7185

    6 ай бұрын

    eh kohomada. apple market eka 28% samsung 24% xiaomi 11%. samsung + xiaomi witharak 36%. kohomada whole android market eka watila thiyenne?

  • @emnd4540

    @emnd4540

    6 ай бұрын

    @@nuwanperera2055oi pissuda ubata

  • @thakshilabandara8679

    @thakshilabandara8679

    6 ай бұрын

    නෑ මිත්‍රයා , xioami වලට indiaවල ගිය market එක samsung ලා ගිය අවුරුද්දේ s23ultra එකෙන් ඇල්ලුවා​@@kavishkachathuranga4160

  • @thinukawijerathne
    @thinukawijerathne6 ай бұрын

    Not biased, this is the truth

  • @Deshanreacts
    @Deshanreacts6 ай бұрын

    Oya monawa kiwwath Samsungla ai walin karana wenasa applelata kawadawath lan wennawath ba.

  • @Konshuyt
    @Konshuyt6 ай бұрын

    🙂🖤

  • @rjultra5310
    @rjultra53106 ай бұрын

    Mrwhostheboss❤

  • @movieworld8468
    @movieworld84686 ай бұрын

    මට නම් හිතෙන්නෙ එක වගෙ design එකක ගිහිල්ලා Samsung S5 එකෙ ඉදන් Samsung S6 එකට උන වෙනස වගේ S24 එකෙ ඉදන් S25 එකටත් ලොකු වෙනසක් වෙයි නේද . news වගයක් තිබ්බ නේද S25 එකේ design එක වෙනස් කරනව කියල. 🤔

  • @KALINDU01
    @KALINDU016 ай бұрын

    💖💖💖💖🌹🌹🔥🔥🔥🔥

  • @manjusrimuditha2216
    @manjusrimuditha22166 ай бұрын

    අපිට රවිදු වැඩක් නෑ 😏 අපිට වැදගත් ඔයා විතරයි ❤

  • @TechWithWicky

    @TechWithWicky

    6 ай бұрын

    රවිඳුත් හොඳ කොල්ලෙක් ❤

  • @ravinduweerasinghe8597

    @ravinduweerasinghe8597

    6 ай бұрын

    අඩෝ y bng 😢

  • @AmmataHuduSTORE05
    @AmmataHuduSTORE056 ай бұрын

    Owa aluth ewa nemei huawei p40 pro eke oya okkoma thiyenawa translater eka arenna

  • @ashankavindu2409
    @ashankavindu24096 ай бұрын

    Hby machan mata samsung exynos chip wala image processing eka echcharama sure ne bn....meke non Europe eka enne exynos withry needa....😢

  • @beautifulworld6608

    @beautifulworld6608

    6 ай бұрын

    8gen 3 world wide 😊

  • @TechWithWicky

    @TechWithWicky

    6 ай бұрын

    නෑ නෑ මේකෙ ලෝකෙ හැමෝටම Snapdragon එන්නෙ 🙂❤️

  • @ashankavindu2409

    @ashankavindu2409

    6 ай бұрын

    @@TechWithWicky ❤

  • @MightyCricket
    @MightyCricket6 ай бұрын

    #MightyCricket

  • @virangachanaka
    @virangachanaka6 ай бұрын

    පොඩ්ඩක් හිතලා බලන්න මොනා උනත් ඇත්ත කියන්නෙ.

  • @Dark_Knight_30
    @Dark_Knight_306 ай бұрын

    SONY phones gana vedio ekak one

Келесі