No video

iPhone 14 Pro Max මාස 5කට පස්සෙ (IS IT WORTH IT?) │ සිංහලෙන් 🇱🇰│

මාස 5කට පස්සෙ මේ phone එක වටිනවද??ඔයාලත් මේ phone එකට මාරු වෙන්න අවශ්‍යද?
⏩Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
product links here:
➡️Whirlwind Phone Cooler
www.benks.com/...
➡️Magnetic Hybrid Case $39.99
www.benks.com/...
➡️GlassWarrior Screen Protector $32.99
www.benks.com/...
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levi_deant
Facebook - www.facebook.c...

Пікірлер: 280

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 Жыл бұрын

    Iphone 14pro max එකක් ගන්න හිතාගෙන ඉදලා ඊයේ ගිහිල්ලා S23 Ultra 256GB එකක් ගත්තා. ❤️

  • @siwakumara4428

    @siwakumara4428

    Жыл бұрын

    Kohomada brother hondida. Phone eka iPhone 15pm ekata wada

  • @ndppcgames1518

    @ndppcgames1518

    Жыл бұрын

    Boru ne😅

  • @prasangagalabodawatta6035

    @prasangagalabodawatta6035

    Жыл бұрын

    @@siwakumara4428 iphone 14 pro max එකට වඩා නම් හොදයි කියන එකයි මගෙ අදහස

  • @shashiniroshan3087

    @shashiniroshan3087

    Жыл бұрын

    ඒකෙත් camera AI නේද 😒

  • @user-dz2pe2oc9w

    @user-dz2pe2oc9w

    8 ай бұрын

    කියක් ඔනාද සගෝ 23 එකේ ගාන

  • @danul_sashmitha_
    @danul_sashmitha_ Жыл бұрын

    මටත් තියෙන්නෙ 14 pro max එකක්....මගෙ තාත්තත් පට්ට ෆෝන් පිස්සෙක් 😅 තාත්තත් දැන් සතියකට උඩදි S23 Ultra එකක් ගත්තා...එයාට iphone වල Software අවුල් කියලා එයා S23 Ultra එකක් ගත්තෙ....හැබැයි S23 Ultra එකේ 14 Pro max එකට වඩා Performance එහෙම සුපිරියට improve වෙලා තියනවා....Camera,Battery Life,Speed එක එහෙම 14 pro max එකට වඩා S23 Ultra එකේ ගොඩක් හොඳයි....මටත් දැන් තුත්ත තුත්ත ඊලිතියාවකුත් එනෝ අප්පා 😒😁😁

  • @diny3543
    @diny3543 Жыл бұрын

    Iphone 14 pro max 🥳❤️‍🩹( වීඩියෝවලින් හොදටම content creator ඔයා තමා levi dean අයියේ🔝. ඉස්සරහට තවත් හොද වීඩියෝ කරන්න ලැබේවා!!! ජය වේවා අයියේ🙏🏼)

  • @Motivate_Nation1
    @Motivate_Nation1 Жыл бұрын

    14 pro models දෙකේ performance එකත් එක්කම පට්ට Attractive ගතියක් තීනව 🥹🫶🏻

  • @punsisikanchane9162
    @punsisikanchane9162 Жыл бұрын

    14 pro මගෙ review එක... කලින් use කරෙ samsung එකක්..s22U ගන්න ගියෙ...පස්සෙ ඒකෙ අවූල් සහ display case නිසා මේක ගත්තෙ.. මට නං dynamic island එක වටින අවස්තා ඇවිත් තියනව... Google maps,spotify වගෙ ඒවට...මොකද උඩින් swipe නොකර app ekata යන්න පුලුවන්... හැබැයි මම games ගහනව.. දැනට මේකේ ගහපු ලොකුම එක truck simulator ultimate with ultra and high graphics... 4n එක රත් වෙනව සුපිරියට... AOD එක වැඩක් නැද්ද කියලත් හිතෙනව මොකද මට ඒක power saving කියල දැනිල නං නැ...( මට හරිද ) Battery එක normal use කරන්න okay... ඒ routine එකෙන් පිට ගියොත් බහිනව සුටු ගාලා... Navigation දාන් ගිහින් power bank එකත් නැතුව මාර අමාරුවෙන් දවස අල්ලං හිටියෙ ගෙදර එනකං😢 හැබැයි ios 16 එක නං bugs සිරි වෙන්න... ඒක app වල අවුලක්ද නැත්තං ios අවුලක්ද කියන්න තරං මං expert නෙමෙ...හැබැයි හිටි ගමන් whzp keyboard එක ( හෙලකුරු ) landscape වෙලාම තියනව 4n එක portrait ආවත්.. P. S. මේ දැනුත් youtube එකේ comment එක type කරන තැන පිස්සු නටනවා😅😢 Display එක ෆට්ට...හැබැයි හිටිගමන් peak performance දෙන්නෙ නැති ගතියක් තියනව... ( හේතුව දන්නෙ නැ ) ඕක තමා මගේ අත්දැකීම් මේ දක්වා...😊

  • @a__b__h2722

    @a__b__h2722

    Жыл бұрын

    ehemd. kwd ahuweh

  • @morgzmorgz

    @morgzmorgz

    Жыл бұрын

    @@a__b__h2722 Mn ahuwe

  • @yasinduramrasu4698

    @yasinduramrasu4698

    10 ай бұрын

    Thank you very much bro❤

  • @Gayan27

    @Gayan27

    7 ай бұрын

    Thanks මචං ❤

  • @vishvaweerasinghe1858
    @vishvaweerasinghe1858 Жыл бұрын

    Moved from Samsung note and got 14 pro max last November. Now I regreting about not taking S23 ultra.

  • @peelingpeely2524

    @peelingpeely2524

    Жыл бұрын

    I understand I bought S22 ultra after leaving my S2 from 2011😆

  • @daniruperera
    @daniruperera Жыл бұрын

    ඉස්සෙල්ලාම review එක දානවට වඩා ඔයා review එකෙන් දෙන detail එකයි වැදගත්. Keep it bro ❤️

  • @sithumdilan9148
    @sithumdilan9148 Жыл бұрын

    6s එකත් පට්ට ගහන ලංකාවෙ මිනිස්සු😎😅 Much love dean❤️‍🩹

  • @gwtnirmalsomasiri3088

    @gwtnirmalsomasiri3088

    Жыл бұрын

    sira

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    😂

  • @kinaa9361

    @kinaa9361

    Жыл бұрын

    😁

  • @palithairesh6776

    @palithairesh6776

    Жыл бұрын

    iphone 6 thawama mama laga

  • @enisha1553

    @enisha1553

    Жыл бұрын

    Ow bn😂

  • @rushandamith9819
    @rushandamith9819 Жыл бұрын

    මොනවා උනත් ඇත්ත කියන්න බය නෑ. 💯👍👍

  • @raneeshajayarathna3714
    @raneeshajayarathna3714 Жыл бұрын

    අයියා කතා කරම විදියට හිත ඇදීදීදීලා යනවා..... මොකද්දෝ අමුතු දෙයක් තීනො නේහ් 😊

  • @CRJ661

    @CRJ661

    Жыл бұрын

    උබ කොලුකාරයෙක් වෙලා 😂

  • @rudy7126

    @rudy7126

    Жыл бұрын

    Why are u gay🙂

  • @slxnova3298

    @slxnova3298

    Жыл бұрын

    මටත් එහෙමයි...🥴🥴🥴🥴😁❤️❤️

  • @hiranthisumuduni8737

    @hiranthisumuduni8737

    Жыл бұрын

    Umba gay 😅😅😅

  • @AllINONE-si6lk

    @AllINONE-si6lk

    Жыл бұрын

    මන මස්ත මගන // .. 😂

  • @sajeeviliyanage637
    @sajeeviliyanage637 Жыл бұрын

    Sounds ehema niyamai👌❤️

  • @wensulakshana5512
    @wensulakshana5512 Жыл бұрын

    අයියාගේ වීඩියෝ බලද්දී ලයික් දාන්නත් අමතක වෙන්වා...ඒතරම් කොලිටි සීන් එකක් තියෙන්වා වීඩියෝ වල...

  • @cyash2064
    @cyash2064 Жыл бұрын

    ඩයනමික් අයිලඩ් එකක් තියෙන i phone 14 pro max ගන්න එපා කියනො අයියා ..... අපේ රටෙ උන්ට 5 s එකක් ගනවත් සල්ලි නෑ මේ කාලෙ 😢😢😢😐😐 මොන ඩයනමික් ද ශ්‍රි ලංකාවේ

  • @JDMdamn
    @JDMdamn6 ай бұрын

    14 pro max එකක් මම 2023 මැයි වල ලක්ෂ 620,000 ට ගත්තා දැන් 2024 මම 14 එක ගත්ත තැනටම ගිහින් බලද්දි 15 pro max තිබිබා ලක්ෂ 510,000

  • @Datsua3657
    @Datsua3657 Жыл бұрын

    මේ channel එකේ වීඩියෝස් බලනවා කියන්නේ වෙනම ලෝකෙකට ගියා වගේ ❤ much luv sajeeva brother

  • @Sithum_Bro
    @Sithum_Bro Жыл бұрын

    Super Video

  • @slxnova3298
    @slxnova3298 Жыл бұрын

    අදත් සුපිරි video එකක් අයියේ 😁😁❤️❤️😍😍💯💯💯🥰🥰🥰

  • @PrintMasterHub
    @PrintMasterHub Жыл бұрын

    video quality❤️‍🔥video editing voice eka ehema patta pahadili pattama chanel ekak 😌❤️

  • @sanhindadinsara3802
    @sanhindadinsara3802 Жыл бұрын

    Nice , kammalikame iddi ganatama set una me video eka 🙂♥️

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Жыл бұрын

    ලංකාවේ නම් දාලා තියෙන්නේ Samsung S23 ultra video ඓ් උනාට උන් කියන බොරැ අහන්න ගියොත් 😂 අයියා දාන්න ඉක්මනින්ම

  • @levidean

    @levidean

    Жыл бұрын

    Coming soon 😅

  • @y.i.academy
    @y.i.academy Жыл бұрын

    S23 ultra review එකක් ඔනේ

  • @kanevishal8155

    @kanevishal8155

    Жыл бұрын

    Aniwa one

  • @dilipsanjeewa0711
    @dilipsanjeewa0711 Жыл бұрын

    s23 ultra eka genawata passe aye apple 15 pro max eka enakn oya samsung eka use krnne.....monawad ottu??????😊 23 ultra nm pissuwak.😊😊😊.

  • @Leviezzz
    @Leviezzz Жыл бұрын

    අහම්බෙන් හම්බ උන channel එකක් 😁 ගොඩ කලෙකට කලින් ❤️ අද වෙනකං ආපු ඔක්කොම videos සුපිරි 🔥 Tech නම් Levi dean තමයි ❤️😍

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 Жыл бұрын

    ❤💪💐 සුපිරි thank you brother

  • @gamagesanju3186
    @gamagesanju3186 Жыл бұрын

    ගැම්මක් තමා සුපිරියි❤️

  • @sirimalvithanage5046
    @sirimalvithanage5046 Жыл бұрын

    Meka pxiel 7 Pro eka vage video karannam patta

  • @mrtlgaming7113
    @mrtlgaming7113 Жыл бұрын

    Ayye Oyage Vidios Wala Amuthuma color effect Ekak Thiyanawa E color effect Eka Ganne Kohomada🙃Oyage Vidio Edit Karana Eka Ganath Poddak Dannako Setup Camara🙃🙃

  • @kusalpunsara5124
    @kusalpunsara5124 Жыл бұрын

    Sl photo eken s23 ultra eke vedio ekak demma

  • @samithchandika76
    @samithchandika76 Жыл бұрын

    Video quality ekanam aye kiyanna deyak na💯🔥

  • @cm_mapper
    @cm_mapper Жыл бұрын

    Ayye low power mode eka on karagena hitiyata aulak naneda hama welawema wadipura battery life ekk ganna puluwan neh

  • @isurumunasinghe2683
    @isurumunasinghe2683 Жыл бұрын

    Warranty jathi 2k thiyenne ai.Gentex and normal kiyala ...mokadda eke wenasa.eka nisa prices wenas wenne ai..eka gena videos karanna bro.Thanks

  • @ashenkavishka7063
    @ashenkavishka7063 Жыл бұрын

    iPhone 13 pro max ekei 14 pro max ekai comperison viedo ekak danna aiye

  • @rameeshaprageeth5323
    @rameeshaprageeth532313 күн бұрын

    Bro mage gawa thyane iphone se 2020 eka mata wena iphone eka gana hadane mokada hoda phone eka plz

  • @Sanda.ruwa1
    @Sanda.ruwa1 Жыл бұрын

    12 series එකේ බැටරි මදි කොහොමත් 😂 බයින උන් බයින්නෙ හද්ද පරණ i phone eka compare කරලා 😂

  • @rashmikawijewardhana8633

    @rashmikawijewardhana8633

    Жыл бұрын

    Kawuda kiynne😂😂😂, 12 ake battery madi kiyl 🤣😅

  • @dinukad6304
    @dinukad6304 Жыл бұрын

    මන් 13 pro max එකෙන් මාරැ වෙන්න හිතුවෙ updates වලින් එන display bug එක නිසා..නැත්නම් 13 pro max එක සුපිරි ..

  • @senakabandara4711
    @senakabandara4711 Жыл бұрын

    Japan vlog ekk one❤

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 Жыл бұрын

    කවදාවත් මම android use කරලා නෑ 1st phone එක iphone 13 එකක්

  • @nethsaranilendra3208
    @nethsaranilendra32083 ай бұрын

    Oya supiri

  • @diskjockeysl1064
    @diskjockeysl1064 Жыл бұрын

    Quality of your video is amazing🍂✊

  • @pesanducreations9898
    @pesanducreations9898 Жыл бұрын

    nice brother 👍👊

  • @wazeem3208
    @wazeem3208 Жыл бұрын

    Dynamic island USEFUL and HANDY!

  • @mobilephotography.3563
    @mobilephotography.3563 Жыл бұрын

    සුපිරි 🔥❤

  • @apexgaming2782
    @apexgaming2782 Жыл бұрын

    Pixel 7 pro එක ගැනත් ඔනි මෙහෙම

  • @MaleeshaDeshonKhalifer
    @MaleeshaDeshonKhalifer Жыл бұрын

    Supiri aiya 💪🔥 BGM Music eke name eka mokakda aiye

  • @isurumunasinghe2683
    @isurumunasinghe2683 Жыл бұрын

    Brother 14 pro max eke market eke thiyena hora products kohomada api adura ganne buy karanna kalin hari products ekak ganna one ekai

  • @rithumkaweesha4202
    @rithumkaweesha4202 Жыл бұрын

    Ayye pixel 7pro eketh user experience video ekak one

  • @bnk-bnk
    @bnk-bnk Жыл бұрын

    අදත් සුපිරියක් තමයි ❤️

  • @ashenjayawardane7293
    @ashenjayawardane7293 Жыл бұрын

    Super

  • @WameeshaVishal
    @WameeshaVishal Жыл бұрын

    s23 ultra ekada hoda nattm 14 pro max ekada

  • @nirmanatc
    @nirmanatc Жыл бұрын

    S23 ultra eka oyagen video ekak enakam enne😍

  • @devzcreations2013
    @devzcreations2013 Жыл бұрын

    Im using i phone 13 pro max , really good samsum use kara 1year pahuwedi slaw wenawa, i ve 5s, 6s, 8, and 13pro max , all are still speed

  • @kanishka-m
    @kanishka-m Жыл бұрын

    Waiting S23 Ultra 🔥

  • @sarigamasongbox584
    @sarigamasongbox584 Жыл бұрын

    ❤️❤️වෙනද වගේම ගැම්මක් තමා 😍

  • @sithiyayt
    @sithiyayt Жыл бұрын

    Niyamai aiyeee ❤

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga Жыл бұрын

    S23 එක ගැනත් Review එකක් දාමූ..

  • @sljanuth5433
    @sljanuth5433 Жыл бұрын

    Aiye japn vlogs karanko ewa maru

  • @charindulnakamalindana5824
    @charindulnakamalindana5824 Жыл бұрын

    Ah ayya sapem innva nee ✌️❤️

  • @TharinduDilshan-fy4cj
    @TharinduDilshan-fy4cj Жыл бұрын

    හොද බැටරි ලයිෆ් එකකුයි,ඇප් 5 ක් විතර එකපාර රන්කරගන්න තිබ්බනම් රැම් එකේ ඩ්‍රොප් එකක් නැතුව, 😊 මට නම් හොදටම ඇති

  • @WorldsDiary-01
    @WorldsDiary-01 Жыл бұрын

    Waiting for S23 ultra ❤

  • @sevindu_methmal7547
    @sevindu_methmal7547 Жыл бұрын

    Aiyee oya japan vala koheda inee ( city eka )

  • @Yasitha_K
    @Yasitha_K Жыл бұрын

    S23 ultra eket review ekak ona bro ❤

  • @kanevishal8155
    @kanevishal8155 Жыл бұрын

    S23 ultra review ekak oonooo

  • @achinthyanirmal
    @achinthyanirmal Жыл бұрын

    14 pro max ekakin me video eka balana mama 🥲😅

  • @JAY-yb3gl
    @JAY-yb3gl Жыл бұрын

    Supiri aiya❤❤

  • @senuthdulvin8019
    @senuthdulvin8019 Жыл бұрын

    Pixel එකේ. ඒවගේ video එකකුත් ඕනේ

  • @pasindukavinda6179
    @pasindukavinda6179 Жыл бұрын

    Video eka patta ❤

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 Жыл бұрын

    44K congratulations 🖤🔥

  • @lahiru4608
    @lahiru4608 Жыл бұрын

    S23 ultra එකේ රිවිව් එක ගේන්න..

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar Жыл бұрын

    12Pro Max /13 Pro max phones වලට වඩා බැටරිය පට්ට 🌼💫

  • @Mr.Cyrus2.0
    @Mr.Cyrus2.0 Жыл бұрын

    Oneplus 11 5G එක ගැනත් review එකක් ගේමු අයියේ ✊❤️

  • @achinthalakshan2040
    @achinthalakshan2040 Жыл бұрын

    niyami ayye❤

  • @risindudinisara6225
    @risindudinisara6225 Жыл бұрын

    Asama charithayk❤

  • @jcalphastream
    @jcalphastream Жыл бұрын

    samsung S 23 ultra Review එකක් ඕන ❤🎉

  • @JOJOLK69
    @JOJOLK69 Жыл бұрын

    Aiye battery health eka save krgnna widiya kiyla video ekk krnnko

  • @GS__production

    @GS__production

    Жыл бұрын

    Tiyanwa pagag game gahana eka nawtattapm whoto

  • @JOJOLK69

    @JOJOLK69

    Жыл бұрын

    @@GS__production he he kaghnna epa ithin😹

  • @Hunari119
    @Hunari119 Жыл бұрын

    oyage video vala thiyana cinamantic edit ek ganna vidiya gena video ekk karannako

  • @dewsampath7920
    @dewsampath7920 Жыл бұрын

    Batry life Eka Kochchara time ekak thiyanavada kiyala kiyanna puluwanda

  • @tiktok-series4206
    @tiktok-series4206 Жыл бұрын

    Aiye battery test ekak dennko dn iphone ek 6months ne s23 ultra eka 2 months wage oya deken battery test ekak dennko puluvnm reply krnnn mokeda battery hodama

  • @pathumkawshallya6274
    @pathumkawshallya6274 Жыл бұрын

    Brother oyage iphone aka dala thiyna wallpaper eka gtha app eka mokkda ???

  • @prabhathrasika2184
    @prabhathrasika2184 Жыл бұрын

    I phone version wala tiyan wenaskam gana video ekak karanwada..

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 Жыл бұрын

    Charter dynamic island eka screen record ekak dammath oye magula wadinewa😂🤣eeya chaeter,,

  • @queenbeats6243
    @queenbeats6243 Жыл бұрын

    Gammak thama adath 💗

  • @SC-tl2xv
    @SC-tl2xv Жыл бұрын

    Konichiwa

  • @DinujaRashmika
    @DinujaRashmika Жыл бұрын

    Pewdiepie ඉන්නෙ ඔයාල ඉන්න හරියෙද?

  • @mantisstudio9285
    @mantisstudio9285 Жыл бұрын

    S23 එක ඕනී 😊❤️

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    මටනම් හැබැයි ඇපල් සෙට් නෑ එච්චරටම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තරම් ටික දවසක් ගියාම එකම ඩිසයින් එක නිසා එපා වෙනවා ඇන්ඩ්‍රොයිඩ් වගේ එක පාර වටිනාකම අඩුවෙන්නෙ නෑ සකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ඒක විතරයි මන් හිතන්නේ හොදම දේ

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA Жыл бұрын

    Woo 👽🖤

  • @alexbro6153
    @alexbro6153 Жыл бұрын

    11 pro max එකේ battery එක කොහොමද

  • @nilupulkavishka9943
    @nilupulkavishka9943 Жыл бұрын

    Mangava ayye 13 pro max tiyenne mama hitahita hitiye 14 pro max ekata yanna

  • @pasindudilshan4405
    @pasindudilshan4405 Жыл бұрын

    ayye S23 4n eketh rewive ekak lagadima Ooni

  • @funworld7039
    @funworld7039 Жыл бұрын

    Ayye , iphones walata hoda power banks tikk kiannakooo

  • @praveendilshan2698
    @praveendilshan26989 ай бұрын

    Ada ayema balnwa 😁

  • @sachinthaindramal4172
    @sachinthaindramal4172 Жыл бұрын

    Aiye S23 ultra eke video ekk gennako🙂

  • @MADU_Music_777
    @MADU_Music_777 Жыл бұрын

    23 ultra eka review kala SLPhoto youtube chanel eken

  • @virajkulathunga6103
    @virajkulathunga61038 ай бұрын

    Mage budget eka Rs.350,000 Me price range ekata gnna puluwn hodama i phone eka mokkda?? Any ideas? Please help me.🤗

  • @DshehanDevinda
    @DshehanDevinda Жыл бұрын

    13 mini eka hodaida

  • @sandikadevinda5110
    @sandikadevinda5110 Жыл бұрын

    Aiye I phone ekk gnna ekd hoda Sony phone ekk gnna ekd chuttk dekema wisthra kiyn ynnko camera gana ema.sony th marama phone ekak apple emai ikmnta v ekk Aran enn🥺♥️

  • @zenox3570
    @zenox3570 Жыл бұрын

    Danna hamadeema awankawa kiyanawa ❤ it

  • @BUSKINGDOMoffacial
    @BUSKINGDOMoffacial Жыл бұрын

    8 WASARE MAMAtH BALANAWA AYYAGE VIDEO PAttA tERENAWA MARAI AYEE

  • @stepa105
    @stepa105 Жыл бұрын

    මොන ෆෝන් ආවත් SONY තරම් හිතට වදින්නේ නැ 😌

  • @adhiproduction
    @adhiproduction Жыл бұрын

    ❤️❤️🔥🔥

Келесі