No video

iPhone 14 සහ ඒ සමග තවත් ඉහළ යන ඇපල් සමාගමේ පිස්සු හැදෙන වටිනාකම | Apple iPhone 14 and iPhone Pro

Apple iPhone 14 and iPhone Pro - Everything you need to know before buying new version
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 443

  • @ashansenarathna6490
    @ashansenarathna6490 Жыл бұрын

    ආසම phone එකක්.කවදහරි ගන්නවා 14 නෙවෙයි එතකොට 16 විතර ඇවිත් තියේවි ❤️😘😘

  • @nivodvlog4600

    @nivodvlog4600

    Жыл бұрын

    Mn 14 pro ekak gatta

  • @statusking1950
    @statusking1950 Жыл бұрын

    හොඳින් ඉගෙන ගෙන අනාගතයේදී මේ වගේ apple phone එකක් ගන්න වාසනාව labewa❤️

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    Жыл бұрын

    😂😂💔

  • @dhananjayadesilva.56

    @dhananjayadesilva.56

    Жыл бұрын

    Also my dream 😍

  • @sonal_kaveesha

    @sonal_kaveesha

    Жыл бұрын

    අනිවා

  • @hashan7774

    @hashan7774

    Жыл бұрын

    edata mata buttan phone ekak aran dipan hode 😂😂😂😂

  • @spidy249

    @spidy249

    Жыл бұрын

    එහෙනම් ගිහින් පාඩම් කරපන්

  • @sumibnda3803
    @sumibnda3803 Жыл бұрын

    ඩුබායි කටාර් වල උන් පෝලිමේ ඉන්නේ i phone ගන්න 😂😂 අපේ රටේ ඉන්න කාලකණ්ණි නාකි සෙට් එක අපිට හදලා තියෙන්නේ තෙල්.පෝලිම් මේවට වග කියන්න ඕන ඉතින් අපේම.නාකි සෙට් එක තමයි ලිං මැඩි සෙට් එක

  • @prettyworld743

    @prettyworld743

    Жыл бұрын

    DubaI 🇦🇪 Qatar 🇶🇦 In ChIna 🇨🇳 අයත් පෝලිමේ ඉන්නේ apple IPhone 14 series එකේ Phone එකක් ගන්න 😶😶

  • @prettyworld743

    @prettyworld743

    Жыл бұрын

    @N.imantha de silva 😅💔😅🤟 why In ChIna 🇨🇳 උන් 😅💔😅🤘

  • @madu7278

    @madu7278

    Жыл бұрын

    Hamadama nakinta chande dena unuth waga kiyanna oniii....tharauna ekekuta deepanko madula ..oya nakiyonge thanhawa aran yanna wage hariyata

  • @Chathuinjapan

    @Chathuinjapan

    Жыл бұрын

    😂😂😂

  • @kalhararanidu9656
    @kalhararanidu9656 Жыл бұрын

    ඇපල් සමාගමට වඩා අනිත් සමාගම් පල්ලහෙන් හිටියට ඒ සමාගම් හින්ද තමා මෙහෙමහරි ෆෝන් එකක් අපි පාවිච්චි කරන්නේ.ඒ සමාගම් නැත්තං ෆෝන් කියන්නේ අපේ වගේ රටවල් වල මිනිස්සුන්ට හින තමා❤️

  • @lakshankarunarathna2342

    @lakshankarunarathna2342

    Жыл бұрын

    Aniwaren.pakayala wage apple use krta.ape un gdk use krnne thawa 6s,7 plus🤣

  • @samiya3357

    @samiya3357

    Жыл бұрын

    aNiwa❤️🇱🇰

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    @@lakshankarunarathna2342 aniwa😂🤣7 kaali thama

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    Aniwa

  • @samithagayashan9437

    @samithagayashan9437

    Жыл бұрын

    @@lakshankarunarathna2342 amathaka karanna epa ! Flagship Level ekata ayath phone ewa...

  • @viraj808
    @viraj808 Жыл бұрын

    එකම රහස වෙනස් වෙන් නැති නිෂ්පාදන කොලිටිය...✌

  • @dilshanwasalaarachchi8562
    @dilshanwasalaarachchi8562 Жыл бұрын

    ඇපල් තමයි ලෝකේ වටිනාම සමාගම. ලෝක ආර්ථිකයට වගේම ඇමෙරිකාවේ ආර්ථිකයටත් සෘජුවම දායකවෙන්නේ apple සමාගම. ඇපල් සමාගමේ මුළු වත්කම ඉන්දියාවේ gdp එකටත් වඩා වැඩියි. $3 Trillion කට වඩා වටිනවා apple company එක. 2024 වෙනකොට apple company එකෙන් apple i car කියලා අලුත් electric car එකක් හදුන්වලා දෙනවා. Apple company එකට තරගයක් වෙන්නේ Tesla සමාගම එක විතරයි. කොහොම උනත් apple company එකත් එක්ක ලෝකේ වෙන කිසිම සමාගමකට හැරෙන්ඩ තියා හිතන්ඩවත් බැහැ. 💥💥💥💥💫❤

  • @prettyworld743

    @prettyworld743

    Жыл бұрын

    සමහරවිට ඉස්සරහට Tesla සමාගම apple සමාගමට උඩින් යන්නම දෙයි අනික I am දන්න තරමින් තාක්ශණය අතින් names apple සමාගමට හැරෙන්නවත් බැහැ Tesla සමාගමත් එක්ක

  • @abewardana1199

    @abewardana1199

    Жыл бұрын

    Tesla name ek dal thiyenne Nicola Tesla namind

  • @lakinduyahampath

    @lakinduyahampath

    Жыл бұрын

    සම්පූර්ණයෙන් වැරදියි

  • @Sadakelum_T

    @Sadakelum_T

    10 күн бұрын

    බොරු කියන්න එපා බන් 😂😂 3Trillion කියන්නෙ බිලියන 30 සැම්සුන් එක බිලියන 303 වාර්ශික ලාබය 😂

  • @varunajayasena9792
    @varunajayasena9792 Жыл бұрын

    අනික් 4n brand වලට iPhone එකට ලංවෙන්නවත් බැරි කතාව කොහොම උනත් Apple business model එකට ලංවෙන්න නම් අනික් Barnds වලට කරන්න තියා හිතන්නවත් බැරි වැඩක්...Apple එක්ක Android compare කරලා තේරුමක් නැති දෙයක්..මොකද මේ දෙකේ තියෙන්නේ Business model දෙකක්... Android වල නැති පට්ට fetarues Apple වල තියෙනවා වගේම Apple වල නැති පට්ට fetarues Android වලත් තියෙනවා...ඒ නිසා මේ වීඩියෝ තැන් දෙක තුනකම කියන "පරිපූර්ණත්වය" කියන දේ, ඇත්තටම 4n එකකින් තමන්ට අවශ්‍ය කරන දේ මත depend වෙනවා...

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    @@suvicooperations yes Android best🤟🏻❤️

  • @stefannethan

    @stefannethan

    11 ай бұрын

    ​@@nethsarasheheran8128පක තමා android best😂😂😂,උබේ android කෑල්ල රෝල් කරල පුකේ ගහගනින්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @youtubeuser6810
    @youtubeuser6810 Жыл бұрын

    ලෝකයේ සියලුම ආගම් ගැන video වක් කරන්නකෝ . ආදරෙයි විශ්ම ලෝකය ♥️♥️♥️❤️💞🇱🇰

  • @khvlogs27
    @khvlogs27 Жыл бұрын

    Wow great phones එකක් කියලා අද තමා ගොඩක්ම feel උනේ iphone 14series ගැන good news ❤👍📱📲

  • @madushatharanga5076
    @madushatharanga5076 Жыл бұрын

    යාලුවෙක්ට තියා අපිටවත් ගන්න විදියක් නැතුව ගන්නෙ කොහොමද කියල හීන මව මව ඉන්නො.කමක් නෑ වීඩියෝ සුපිරි

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara1251 Жыл бұрын

    කවුරුවත් skip නොකර බලනවා අනිවාර්යයෙන්ම 😁❤️

  • @TharukaWeerasooriya

    @TharukaWeerasooriya

    Жыл бұрын

    අනිවා

  • @rukaboy9874

    @rukaboy9874

    Жыл бұрын

    සිරා කතාව 😅

  • @surendhananjaya8017

    @surendhananjaya8017

    Жыл бұрын

    ඔව් බන් 😅

  • @techbosslk933

    @techbosslk933

    Жыл бұрын

    😹 skip කෙරුවෙ නැති උනාට ස්පීඩ් එක 2x වැඩි කරල බලන්නෙ මූ වචනයක් කියන්න පැයක් ගන්නවනෙ

  • @relaxmindwithunivers

    @relaxmindwithunivers

    Жыл бұрын

    yep

  • @ulindu.025
    @ulindu.025 Жыл бұрын

    ඇමරිකන් සුපිරි බඩු තමයි🇺🇸🇺🇸💓

  • @shadowscopian7110

    @shadowscopian7110

    Жыл бұрын

    Mata iPhone akk Aran denko

  • @Udara2000

    @Udara2000

    Жыл бұрын

    😂 සමාගම ඇමරිකාවේ උනාට චයිනා වල හදන්නෙ

  • @ulindu.025

    @ulindu.025

    Жыл бұрын

    @@Udara2000 Apple සමාගම නැගෙනහිර,අග්නිදිග ආසියාවෙ රටවල්වලට iphone Manufacturing කරන්න අවසර දීල තියෙන්නෙ ඒ රටවල්වල ශ්‍රම බලකාය ලාභ හන්ද .ඒකට චී⁣නෙ විතරක් නෙවෙයි තායිවානය, තායිලන්තය, වියට්නාමය වගේ රටවලුත් අයිතිවෙනව.වැඩි අයිතිය තියෙන්නෙ තායිවානෙ Foxconn /Pegatron සමාගමිිවලට.ඇපල් සමාගම කරන්නෙ phone එක Designe කරනඑක විතරයි.ඒක ලොකු ක්‍රියාවලියක්..චීන්නු කරපු මඟුලක් නෑ😂

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 Жыл бұрын

    කියලා වැඩක් නෑ සුපිරිම වීඩියො එක 💙❤️💙

  • @dushmanthahesh9499
    @dushmanthahesh9499 Жыл бұрын

    Niyamai thank you so much illapu video eka Dunnta❤️ ✳️විශ්ම ලෝකය big fan 🙂

  • @travelboynis
    @travelboynis Жыл бұрын

    මගේ මේ චැනල් එකේ ඔක්කොම වීඩියෝ කලේ I phone x එකෙන් 14 එක ඉක්මනටම ගන්නවා ඇත්තටම කැමරාවක් උස්සන් යනවට වඩා හරි පහසුයි phone එක අරන් අවුරුදු 5ක් උනත් කිසි ලෙඩක් නෑ වැඩි ගානකට දැන් උනත් දෙන්න පුළුවන් ❤️❤️❤️

  • @Chathuinjapan

    @Chathuinjapan

    Жыл бұрын

    ❤👌👌👌

  • @Chariyastreaming
    @Chariyastreaming Жыл бұрын

    ඇපල් නම් පිස්සුවක් ❤️

  • @musicart5182

    @musicart5182

    Жыл бұрын

    😂😂😂මොලේ අඩුයි ද,ඔයාගෙ?

  • @okithdesilva129
    @okithdesilva129 Жыл бұрын

    I love Apple phones! They are awesome!

  • @SushanEkanayake
    @SushanEkanayake Жыл бұрын

    iphone 14 ekedi hardware features wediyen dila tiyenne Pro, pro max welata vitarai. Anik variation welata iphone 13 wela hardware deela tiyenne. 13 ekedi one kenata vitarak pro phones ganna set kerala tibbath 14 ekedi wediyen gewana kenata godak features deela aduwen gewana kenata loku cutdown ekak kerala tiyenawa.

  • @FxckmeXx
    @FxckmeXx Жыл бұрын

    Android තියෙන උන් අහනව apple වල මොනාද කරන්න පූවං කියලා 😂 ඒත් මං උන්ගෙ android වලට වඩා iphone එකෙං වැඩ ගන්නවා 🤣

  • @nalindarshanarupasinghe4102

    @nalindarshanarupasinghe4102

    Жыл бұрын

    Malli oya monawada ganna weda iPhone eken android walin karanna beri apita kiala dennKo plz

  • @FxckmeXx

    @FxckmeXx

    Жыл бұрын

    @@nalindarshanarupasinghe4102 උබට වැඩිය හොදට මම දන්නව වැඩ ගන්න phone වලිං 😂

  • @dimethchathurtha2402
    @dimethchathurtha2402 Жыл бұрын

    මුලු apple event එකම බැලුවා බන් .ඔක්කොම reviews එහෙම

  • @Nvs190
    @Nvs190 Жыл бұрын

    ලොකු හීනයක් Iphone 14 එකක් ගන්න එක අනිවාර්යයෙන්ම ගන්නවා ❤👍

  • @smithkavi6966

    @smithkavi6966

    Жыл бұрын

    Dreams without goals are just dearms Ultimately it fuels disspointment On the road to achieve your goals you must apply discipline and more importantly consistency because without commitment you will never start And without consistency you will never finish.

  • @buddikadeshan3032
    @buddikadeshan3032 Жыл бұрын

    Apple ආසම මාතෘකාව තව Apple ගැන වීඩියෝ ඕනි 😋❤️

  • @Chathuinjapan

    @Chathuinjapan

    Жыл бұрын

    @@buddikadeshan3032 eka waradeemakin awa ekak samawenna 🙏

  • @Chathuinjapan

    @Chathuinjapan

    Жыл бұрын

    ❤️

  • @buddikadeshan3032

    @buddikadeshan3032

    Жыл бұрын

    @@Chathuinjapan 🙂

  • @hashansandakelum5677
    @hashansandakelum5677 Жыл бұрын

    නිහතමානී චැනල්කරු ඔබගේ විස්තර සැමදෙනාටම පැහැදිලිව තේරුම් යන බව පේනවා ඔබට ජය

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers Жыл бұрын

    Iphone අගමක් eka use කරන අය තමයි දන්නේ🖤✨😍

  • @sandaruwangunathilaka6697
    @sandaruwangunathilaka6697 Жыл бұрын

    Apple සමාගමේ ඉතිහාසය ගැනත් වීඩියෝ එකක් ඕනේ.

  • @hasankachamara0
    @hasankachamara0 Жыл бұрын

    ඔහොම දාන්න එපා යාලුවෙක්ට දෙන්න කියලා අපේ ගෑනූ ඔලුව කනවා මේවා දැක්කම🥺🤣

  • @chanakakumara5998

    @chanakakumara5998

    Жыл бұрын

    😁

  • @ORromiyo

    @ORromiyo

    Жыл бұрын

    😂

  • @kaveeshamihiranga3193
    @kaveeshamihiranga3193 Жыл бұрын

    S23 apple 14 වලටතරඟයක් නෙමෙයිද

  • @user-hq4hp3qz7c
    @user-hq4hp3qz7c Жыл бұрын

    ලංකාවෙ කෙනෙකුට තිබිල ලාභ ලැබුව නම් දැන් නඩු දාල company එක වහන්න වෙලා. 😂 එහෙව් set එකක්නෙ ලංකාවෙ ඉන්නෙ. 😅

  • @JaninduPerera
    @JaninduPerera Жыл бұрын

    මම පාවිච්චි කරන්නෙත් iPhone 14 එකක්. ගත්ත ගානට පාඩු නෑ. ෆෝන් එක නං සුපිරියක්

  • @kslahiru9917
    @kslahiru9917 Жыл бұрын

    android phone neththan ada oyage video balannath kauruwath nethi wenna thibba mokada iPhone ganna tharam wathkamak godak lankawe minissunta ne

  • @Sathsindu4989
    @Sathsindu4989 Жыл бұрын

    🍎Apple❤️

  • @saheesl9699
    @saheesl9699 Жыл бұрын

    Thumbnail එකේ ඉන්න Eve jobs ගෙනත් කියාවි කියලා මම හිතුවේ.. මොනවා උනත් steve jobs ගේ දුව ලස්සනයි..❤️❤️❤️

  • @okithdesilva129
    @okithdesilva129 Жыл бұрын

    Thank you so much for this insane video!

  • @M.b.liyanage
    @M.b.liyanage Жыл бұрын

    මරු හැබැයි යාලුවන්ට තෑගි දෙන්න කලින් මමත් එකක් ගන්න එපැයි 😂

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames5 ай бұрын

    Apple is world best smart phone company.

  • @okithdesilva129
    @okithdesilva129 Жыл бұрын

    I think ones with Tryophobia should not buy a iPhone 14!

  • @Rough.91
    @Rough.91 Жыл бұрын

    Waiting for the Tesla 🥰

  • @cutebabymochi8097
    @cutebabymochi8097 Жыл бұрын

    Nice

  • @maliyalk
    @maliyalk Жыл бұрын

    බලා සැනසෙමි😢 නෙලා ගනු බැරි 😔ඇපල් සිහිනේ😪

  • @ispanchiya8377

    @ispanchiya8377

    Жыл бұрын

    ඇපල් නෙලාගන්න බැරි උනාට පලතුරු කඩේ තිබ්බ

  • @ispanchiya8377

    @ispanchiya8377

    Жыл бұрын

    @@Sl.vitamin.protein137 කොස් ඇට ටිකක් තිබ්බ අරං තියපු 😁 Plane ✈️ එකේද එතකොට අදුරන කෙනා කොස් අරගෙන යන්නෙ

  • @mrc47474
    @mrc47474 Жыл бұрын

    ඇපල් කියන්නෙ සුපිරියක් තමයි ❤️😊

  • @ispanchiya8377

    @ispanchiya8377

    Жыл бұрын

    රසයි නේද සුපිරි රසක් තියෙන්නෙ 😂

  • @mrc47474

    @mrc47474

    Жыл бұрын

    @@ispanchiya8377 ඔව් බන් 😂

  • @whirlybirdplayer2306
    @whirlybirdplayer2306 Жыл бұрын

    Apple Lovers ලා කෝ??💟

  • @kavindubandata7234
    @kavindubandata7234 Жыл бұрын

    Apple supiri ♥️😎 ඉන්දිය අගමැතිගේ ආරක්ෂාව ගැන විඩියෝ එකක් දාන්නකො ✨

  • @SouthernTV1
    @SouthernTV1 Жыл бұрын

    නියමයි ♥️♥️

  • @rangamahesh5564
    @rangamahesh5564 Жыл бұрын

    ඇපල් තමයි හොඳටම කලේ

  • @diretdisco
    @diretdisco Жыл бұрын

    regular 12 එකක් ගත්තට පාඩුවක් උනෙ නෑ

  • @tharakadewappriya4507
    @tharakadewappriya4507 Жыл бұрын

    nokiya samagama den thiyana thattwaya gena wedasatahank karanna ......

  • @okithdesilva129
    @okithdesilva129 Жыл бұрын

    Can you make videos about Avicii, DJ Snake and Now United?

  • @lahiruvlog9342
    @lahiruvlog9342 Жыл бұрын

    I phone akata wada hodai samsung. Samsung 4n athe athi ganata onama kenekuta ganna puluwan aka thamai wadagathma de

  • @nalindarshanarupasinghe4102

    @nalindarshanarupasinghe4102

    Жыл бұрын

    Ow eeka atta. Apple bettry life 1 chora oi

  • @asharasavinde8372
    @asharasavinde8372 Жыл бұрын

    Apple kiyanna fttama barnd 1 mn use karala nath una ta supere..❤️❤️❤️❤️❤️👍👍👍👍🎉🎉🎉🎉

  • @theekshananadun8987
    @theekshananadun8987 Жыл бұрын

    IPhone supiri 😍 Sony huawei video ekk oni 😁

  • @lisath123p3
    @lisath123p3 Жыл бұрын

    අයියේ පාකිස්තානය ගැන විඩීයෝව ක් ඕනෙ 😁

  • @romafernando5931
    @romafernando5931 Жыл бұрын

    Apple features adu unath e featurse wala uparaimaya denawa

  • @Flavoursofceylone
    @Flavoursofceylone Жыл бұрын

    අම්මෝ තියන සල්ලි.. ඇපල් උන්ට අපේ ලංකාව වගේ 60 ගුනයක් විතර සල්ලිවලට ගත්තැ හැකි නේ.. හම්මේ..😮‍💨😮‍💨

  • @creatorhandlk

    @creatorhandlk

    Жыл бұрын

    කෙලින් කියාම් ඉනදියාව වගේ කියලා

  • @Flavoursofceylone

    @Flavoursofceylone

    Жыл бұрын

    @@creatorhandlk ඔව් අඩේ..

  • @dinithadayan3086
    @dinithadayan3086 Жыл бұрын

    2019 gatta iphone ek kisi aulk nathuw thawam use krnne e nisa thami ❤🍎

  • @aththalokaya8401
    @aththalokaya8401 Жыл бұрын

    Google pixsal ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @darshanabrother6210
    @darshanabrother6210 Жыл бұрын

    කවදත් වගේ ගොඩක් වටිනා ඉදිරිපත් කිරීමක්.

  • @sasankaperera3044
    @sasankaperera3044 Жыл бұрын

    🍎iphone ekak athe tyan iphone gana balana eka wenama athal ekak.... ❤

  • @maheshmadusanka351
    @maheshmadusanka351 Жыл бұрын

    5s එකකින් මේ video එක බලන මම ❤

  • @thuryasathsarani6278
    @thuryasathsarani6278 Жыл бұрын

    ඕවා ගන්න එක ඉතින් හීනයක් තමයි මටනම් 😔❤

  • @sihinidenashawickramasingh5716

    @sihinidenashawickramasingh5716

    Жыл бұрын

    ඔහොම හිතනකම් හීන හීනම තමයි හීනයක් වෙනුවට target එකක් තියාගන්න උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නෑ

  • @dulabro845
    @dulabro845 Жыл бұрын

    14 එකේ බැට්රි ලයිෆ් එක කොහොමද ... සාමාන්‍යයෙන් ඇපල් වල ඉක්මනට බැට්රි බහිනවනේ

  • @gihanpasindu4756

    @gihanpasindu4756

    Жыл бұрын

    godk optimize krla tynne

  • @trishtrish9279
    @trishtrish9279 Жыл бұрын

    Monwa unath fingerprint nathi eka lokuma padumak

  • @unknownhell8756
    @unknownhell8756 Жыл бұрын

    Watch eka Airpods eka genath karannako

  • @printstudio9853
    @printstudio9853 Жыл бұрын

    samsung kiyanne apple walta loku competition ekk dena company ekk....iphone 13 pro max ekta hitapu lokuma competitor series ekak thama samsung galaxy S22 ULTRA series eka....api apple wala camera quality hondai kiyala hithn hitiyata, S22 ULTRA eke camera quality saha features iphone 13 pro max ekta wada idiriyen inna bawa mee phones dekama use karala tyena kenek hondatama danna deyak....eka nisa apple thama hemadaama hondama kiyala kiyana eka mn nm hithanne na hari kiyala mokada samsung la ge next version eka miita wada aluth advanced features ekka release wenna loku idak tyenawa....T20I number 8 inna api thama ranking number 1 inna indiyawata gehuwe....brands dekama supiri brands dekk.....mee company deken kaalen kaaleta release karana versions wala saamanyen deviations tyena bawa attak.....😎

  • @English_without_a_teacher
    @English_without_a_teacher Жыл бұрын

    බල කරන්නෙ නැ... හිත හොද කෙනෙක් ඉන්නවනම් 1k 2හීනෙට යන්න උදව් කරන්න.. මේ දුක දන්නෙ youtubersla විතරයි... 🥲😪

  • @Chathuinjapan

    @Chathuinjapan

    Жыл бұрын

    I’m subscribed now Good luck ❤️

  • @dehemidivyanjalee3236
    @dehemidivyanjalee3236 Жыл бұрын

    යාලුවන්ට තෑගි දෙන්න iphone 14.අම්මෝ..😂😂 r u kidding me 🌚

  • @adithyanikesha1915

    @adithyanikesha1915

    Жыл бұрын

    යාලුවන්ට i Phone 14 දෙන්න තියා iphone 11 වත් ගන්න සල්ලි නැති මම😂

  • @Yenuka_K

    @Yenuka_K

    Жыл бұрын

    @@adithyanikesha1915 yako 11 ekath laksha 2.5 vithara venava neh😪

  • @drtechnoboy3402
    @drtechnoboy3402 Жыл бұрын

    Tv series gana aluth video ekak karannako

  • @methsadani5227
    @methsadani5227 Жыл бұрын

    13 pro max eka gaththeth mara kattak kala

  • @manithsandaruwan9395
    @manithsandaruwan9395 Жыл бұрын

    සැම්සුම් ගැනත් වීඩියෝ එකක් ඕනේ අයියේ

  • @pramudhathsika7062
    @pramudhathsika70628 ай бұрын

    iPhone second hand price ekk baladdi ipad second hand price labai performance, battery life ekk baladdi

  • @nalindarshanarupasinghe4102
    @nalindarshanarupasinghe4102 Жыл бұрын

    1 deyak kiannada? Bettery life 1 chora nisa apple 13 Pro max 1k ganna hitapu mama samsung s22ultra 1k gatta. Mona de tibunat bettery eka 0%...

  • @Pmalintha00

    @Pmalintha00

    Жыл бұрын

    Iphone 13 series eke battery බහිනවා ? පාවිච්චි කරලා බලලද කියන්නේ 😂 ගොන් ආතල් දෙන්න එපා බන්

  • @lakinduyahampath
    @lakinduyahampath10 ай бұрын

    Newly released smartphones ගනනාවකින් පරජයකට ලක් වෙච්ච i phone 14 pro max එක ගැන බොරු වර්ණනා දෙන කැත මේ channel එක 😅😅😅😂🤣

  • @shanrescpectshort133
    @shanrescpectshort133 Жыл бұрын

    Iphone 14 එක පට්ට 🥰❤️

  • @prettyworld743

    @prettyworld743

    Жыл бұрын

    ✌♥️😋♥️✌ ඊටත් වඩා IPhone 14 Pro max එක 👉 super ✌♥️😋♥️✌

  • @sanjanakaveesha9212
    @sanjanakaveesha9212 Жыл бұрын

    දිගටම ඇපල් ගැන ඕන

  • @World_Kick
    @World_Kick Жыл бұрын

    Mama nam gennagaththaa 14 pro eka ....notch eka patta

  • @hard_line_music
    @hard_line_music Жыл бұрын

    Apple 14 යෙ කැම් එකේ අවුලක් තියේලු නේ

  • @MSTR_BT
    @MSTR_BT Жыл бұрын

    5:40 Apple වැඩක් නෑ චාටර් ඇන්ඩ්‍රොයිඩ් තමා සුපිරි කියන් වැලලෙන ඔස්තාර්ලාට 😌

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    Жыл бұрын

    ඔව් හොදයි තමා 🙂

  • @Saradiyalfireworks342

    @Saradiyalfireworks342

    Жыл бұрын

    අනිවාර්‍යයෙන් සහෝ මමත් ගත්තා i phone 14 pro max ekak

  • @MSTR_BT

    @MSTR_BT

    Жыл бұрын

    @N.imantha de silva අන්න නියමයි. ලංකාවෙ අය තව එකක් පහතට දාලා කතා කරන්නෙ හරියට ඒගැන විස්තරයක් වත් නොදැන. ඒකනේ වැඩේ

  • @MSTR_BT

    @MSTR_BT

    Жыл бұрын

    @@Saradiyalfireworks342 congratulations bro 😌

  • @MSTR_BT

    @MSTR_BT

    Жыл бұрын

    @@tharindudilshan8340 ලංකාවේ ගොඩක් අයට ඇපල් කියන බ්‍රෑන්ඩ් එක කොහොමද වැඩ කරන්නෙ,ඇයි ඒ දේවල් කරන්නෙ කියලවත් හිතාගන්න බෑ.🥲

  • @hansahimal622
    @hansahimal622 Жыл бұрын

    ලොකෙ අන්ක1 phone 1 Apple එකවෙනස් වෙන්නෙනැ 🤩🤩🤩🌏🍎

  • @prettyworld743

    @prettyworld743

    Жыл бұрын

    ✌♥️😁♥️✌ එ්ක වෙනස් වෙන්නේ No කියලා හරියටම කියන්න බැහැ බං සමහරවිට අනාගතේදි apple වලට හැරෙන්නවත් බැරි phones brand එකක් එයි ✌♥️😁♥️✌

  • @hansahimal622

    @hansahimal622

    Жыл бұрын

    @@prettyworld743 Ow හැබැයි ඉදිරියට iphone යුගය අවසන් කරලා Apple Glasses එකාක් එන්න තියෙනවා කවද හරි එතකොට අනිත් phone brand Apple ලව දැන්වගෙ කොපිකරන එක දිගටම කරනවා 🍎👍👍👍🍎🤘🤘❤️

  • @mrc47474
    @mrc47474 Жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක 🤟

  • @lauravenus7949
    @lauravenus7949 Жыл бұрын

    ඒක සුපිරිම

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 Жыл бұрын

    Apple Brand එකේ ඕනම divice එකක් හොදයි මේ වීඩියෝ එකත් අලුතින් ගත්ත 14 Pro Max එකෙන් බලන මම😌

  • @Chathuinjapan

    @Chathuinjapan

    Жыл бұрын

    👌👌👌👌❤️

  • @Gimhanmihiranga22
    @Gimhanmihiranga22 Жыл бұрын

    යාලුවොන්ට 14 pro max 😂 යාලුවොන්ට තෑගි දෙන්න ශක බුම් 😂💔

  • @Withanagehub
    @Withanagehub Жыл бұрын

    Mn nam iye gaththe Rs 700,000 kata.

  • @foxmillo5420
    @foxmillo5420 Жыл бұрын

    Samsung genath aluth video ekak ona

  • @hashanroshitha1571
    @hashanroshitha1571 Жыл бұрын

    Californiyawen gril kenek බඳිනවා

  • @tharakaruwansisi8609
    @tharakaruwansisi8609 Жыл бұрын

    Apple wadk na pixel ganath video karanna

  • @yankomi5992
    @yankomi5992 Жыл бұрын

    Me watching on my 14 Plus... "Why gift someone , something like this?" 😅😅

  • @AjithDhammika-gt3jm

    @AjithDhammika-gt3jm

    Жыл бұрын

    Hi Actually planning to buy 14 plus.It's 250 KD here in Kuwait .how much time do you using and how about your personal experience specially battery life .Thank's......

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Жыл бұрын

    මේවා ඉතීම් සුන්දර සිහින

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Жыл бұрын

    යාලුවන්ට තෑගි දෙන්න 😥😥😥😥😥

  • @pererastores9509
    @pererastores9509 Жыл бұрын

    Thanks 👍

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Жыл бұрын

    Thanks

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 Жыл бұрын

    api korea wen. Gaththa online odar Dala

  • @nethan.shenul
    @nethan.shenul Жыл бұрын

    nice

  • @prettyworld743
    @prettyworld743 Жыл бұрын

    apple samsung HuaweI Fan's ලා මේ කොනට 👇😋♥️

  • @Fnu..h...a

    @Fnu..h...a

    Жыл бұрын

    Apple vitharai

  • @pawanhiruna7568
    @pawanhiruna7568 Жыл бұрын

    ඇපල් තමයි හොදටම කරේ

  • @KarunuLokaya
    @KarunuLokaya Жыл бұрын

    Always on display ඇවිත්, නොච් එකක් නැතිව මුලු display එකම use කරන්න පුලුවන් විදියට android phone ඇවිත් කොච්චර කල්ද එවා phone වලට අලුත් දේවල් නෙවේ.හැබැයි iphone chip පැත්ත සහ කැමරා හොදයි 😊

  • @prettyworld743

    @prettyworld743

    Жыл бұрын

    Yes ♥️🙃♥️

  • @lyricbox5049

    @lyricbox5049

    Жыл бұрын

    @@dumiduliyanaarachchi7129 😂pl pl

  • @lyricbox5049

    @lyricbox5049

    Жыл бұрын

    @@dumiduliyanaarachchi7129 13 p max ekak pavichichi karala balanna 😂mokeda came hoda kiyala

  • @gihanimesh3997

    @gihanimesh3997

    Жыл бұрын

    @@dumiduliyanaarachchi7129 අම්බො අම්බො...ඔස්තාර්🖕

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 Жыл бұрын

    Europe බෑන්ඩ් එක ගැන ඕන

  • @vanujadinsara8703
    @vanujadinsara8703 Жыл бұрын

    14 series come with new ios bugs

  • @petworld3294
    @petworld3294 Жыл бұрын

    Mamath gaththa ithin ekak🙂❤️✨

  • @tharangalakmal9659
    @tharangalakmal9659 Жыл бұрын

    Apple kiyanne salli dila gathtata ape phone ekak newei apita one vidiyata bavitha karanna ba antimata sallith unge baduth unge pissu

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 Жыл бұрын

    නියමායි ❤️

Келесі