No video

iPhone 15 | iPhone 15 Pro Features Explained

ගිය අවුරුද්දෙ 14 Pro එක iPhone 15 වෙද්දි, අළුත් USB Type C Port එක සමග Pro Camera Segment එකට Challenge කරන iPhone 15 ගැන කතා කරමු.
#apple #iphone15 #usbtypec #explained #pcguidelk
Video Credits : Apple
00:00 - Start
00:19 - 2023 iPhone event
01:02 - iPhone Buying details
01:40 - Apple Watch S9 | Ultra 2
03:02 - iPhone 15 or 14 Pro
04:26 - Truth About the Type C port
06:18 - The silent Kill of 14 pro
07:33 - iPhone 15 Pro
08:26 - DSLR Killer
09:55 - ACES and Log Support
10:12 - Camera
11:01 - Mute Switch is Now Action Button
11:35 - The Biggest upgrade
12:43 - App store Gaming
14:19 - The Ultimate Question of Type C

Пікірлер: 268

  • @Asitha_mg
    @Asitha_mg11 ай бұрын

    ඊයේ ඉතුරු උන වඩේ අදත් බැදල අළුත් වඩේ කියල විකුණනව 😁

  • @chathurakrishan8371

    @chathurakrishan8371

    11 ай бұрын

    Mru kthwa 😂

  • @ezio8261

    @ezio8261

    11 ай бұрын

    😂

  • @TECHHUTLK

    @TECHHUTLK

    11 ай бұрын

    අන්න කතාව😂😂

  • @DNKamal85

    @DNKamal85

    11 ай бұрын

    අපිට ඉතින් වඩේ කෑවොත් තමා...කොහෙ apple ද 🤪😂

  • @imeshmaduwantha4605

    @imeshmaduwantha4605

    11 ай бұрын

    😂😂😂😂 අම්මො ඒක 😂😂😂

  • @shklasith
    @shklasith11 ай бұрын

    Perfect Explain එකක් අයියේ ❤

  • @laksikakottegoda7953
    @laksikakottegoda795311 ай бұрын

    Ambooo....me video ekka enakan perum puragena hitapu mama...video ekka nm maru❤

  • @Kgkdesilvak
    @Kgkdesilvak11 ай бұрын

    ඇත්තටම usb c වලට ඇපල් මාරු උනේ european union එකේ දාපු අලුත් law එක් නිසා. ඒ නිසා apple phones වලට විතරක් unique charging cable එකක් එන එක්ක් නෑ. Iphone pro version වල usb C (usb 3), non pro version වල usb 2. Speedwise.

  • @pcguidelk

    @pcguidelk

    11 ай бұрын

    Apple කියන්නෙ cable එකෙනුත් ගේමක් ගහන සමාගමක්

  • @shenalfernandas2556
    @shenalfernandas255611 ай бұрын

    ඇත්තටම මමත් ඇපල් ෆෑන් කෙනෙක් කාලයක් තිස්සේ පාවිච්චි කරන්නේ ඇපල් ඇත්තටම කියන්නත් දුකයි පට්ටම නෝන්ඩි වැඩක්

  • @naughtytippy2683

    @naughtytippy2683

    11 ай бұрын

    මොකක්ද නෝන්ඩිය

  • @STVideoOfficial1
    @STVideoOfficial111 ай бұрын

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @Tv4You.
    @Tv4You.11 ай бұрын

    perfect explanation ❤🙏

  • @gamecounter1585
    @gamecounter158511 ай бұрын

    niyamai aiye full of knowledge. Appreciate your hard work

  • @sachindafernando4986
    @sachindafernando498611 ай бұрын

    ඔය ගොඩක් feathers කලින් sony phones වල තිබ්බා... example sony cinealta , creator mode. වගේ 11:37

  • @Mr.fantasy123
    @Mr.fantasy12311 ай бұрын

    Apple 15 trailer එකේ තිබ්බේ film shoot එකක්. Imax කැමරාවලට ගහන්න වගේ තිබ්බෙ?🤣

  • @naughtytippy2683

    @naughtytippy2683

    11 ай бұрын

    ගන්න සල්ලි නැත්තම් කෙලින්ම කියන්න rounderbouth යන් නැතුව මන් අරන් දෙන්නම්🤪

  • @Mr.fantasy123

    @Mr.fantasy123

    11 ай бұрын

    ​​​​​@@naughtytippy2683Imax කැමරාවක්ද ඒවනම් ගන්න බෑ rent එකට විතරයි දෙන්න😂.එච්චර නෑ $ 50k 😂 rent එක.

  • @rashweerasinghe4339

    @rashweerasinghe4339

    11 ай бұрын

    🤣🤣🤣🤣

  • @hiruwayt5476

    @hiruwayt5476

    11 ай бұрын

    ​@@naughtytippy26837+ එකක් නේ use කරන්නෙ උබ හිගන්නා 😂😂

  • @ranu154

    @ranu154

    11 ай бұрын

    @@naughtytippy2683 iphone 5s එකක් තීන නිබ්බෙක් බන කියවනවා 🤣

  • @-Hunter_Zolomon--Zoom-
    @-Hunter_Zolomon--Zoom-11 ай бұрын

    එහෙන් පිටසක්වලයො ප්‍රදර්ශනයක පෙන්නුවා කියපා Tv එකේ ගිහිල්ලා Mind Blowing වෙලා හිටපු වෙලවකම Interest එකේ බලන් හිටපු I phone 15 ගැනත් Pc Guide අයියා Video එකක් දාලා 💀 Two Mind Blowing Cases

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu.11 ай бұрын

    😁❤️‍🔥 nice description

  • @ajjj772
    @ajjj77211 ай бұрын

    මම හරියට අගය කරනවා ඔයාගේ වීඩියෝ වලට, මොකද අපිට හොඳ දැනුමක් ලැබෙනවා ලෝකයේ අලුත් තොරතුරු ගැන.බොහොම ස්තූතියි. ඔයාට අදහසක් තියනවද samsung galaxy ultra s23 ෆෝන් එක ද , මේ අලුත් iphone එකද හොඳ ? කරුණාකරලා පුලුවන්නං ඒ දෙකේ වෙනසකියලා වීඩියෝ එකක් කරන්න.

  • @hiruwayt5476

    @hiruwayt5476

    11 ай бұрын

    S23 u

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    Proformes wadi 15 pro series wela, Overall price ekath ekka baladdi S23 ultra patta, display, camara photo kohomath samsung best,

  • @ajjj772

    @ajjj772

    11 ай бұрын

    appreciate your reply. Thank

  • @udeeshabandara6313
    @udeeshabandara631311 ай бұрын

    7:00 aluth pro model eka release kalama kalin aurudde pro model eka apple site eken ain krana eka issara idan kala

  • @DNKamal85
    @DNKamal8511 ай бұрын

    🍎 Apple යනු "අපෙන් කෑවොත් පිට නෑ,පිට්න් කෑවොත් අපේ නෑ වගේ" තමා 🤣🤣

  • @naughtytippy2683

    @naughtytippy2683

    11 ай бұрын

    ගන්න සල්ලිනැත්තම් කියන්න මන් අරන් දෙන්නම් 🤪

  • @DNKamal85

    @DNKamal85

    11 ай бұрын

    අඩෝ උබ දෙයියෙක් නේ 🙏😎@@naughtytippy2683

  • @harshaekanayaka8598
    @harshaekanayaka859811 ай бұрын

    01.Battery එක ගැන මුක්ත details නැද්ද අයියා? 02.Huawei phon Apple phone වලට දැඩි අභියෝගයක් වෙයි කියලා හිතනෙවා ඉස්සරහට ? (Apple phone වල market එකට) 03.user ලාට 30% යි marketing එකට 70% දෙන පාටක් පෙන්නේ..(EarPods,lightning cable) වගේ..

  • @WadithaGamage2
    @WadithaGamage211 ай бұрын

    *Pls Explain Apple 15/15Pro Camera Verture in a Video Vs Highend Android Camera Verture?*

  • @osandamanudika
    @osandamanudika11 ай бұрын

    Gammak thamaa bro ❤

  • @kosalabandara1198
    @kosalabandara119811 ай бұрын

    dynamic island oled nathi display ekkata dunnoth monawage thiyeyida 🤔

  • @naughtytippy2683
    @naughtytippy268311 ай бұрын

    මන් ඉන්නෙත් ඇමරිකාවේ අපිට invitation ekak abuna offically iphone 15eka realeased kraddi thiyen exhibition ekt enna kiyala.iphone 15 eke Chip eke same unt camera anith features ookkoma imprved bn.iphone 14 promax thiyena මන් ඇල්ලුවනිසයිමටතේරුනේ.

  • @sandanuisijaya1627
    @sandanuisijaya162711 ай бұрын

    Iphone 15 එකට console and pc AAA games ගොඩක් support ac mirrage ray tracing එක්කම පුලුවන් කියල තිබබ🥴

  • @dilithudawatta7971
    @dilithudawatta797111 ай бұрын

    Laptop processors gana video ekak gennako ayiye

  • @DinukaRukshan
    @DinukaRukshan11 ай бұрын

    15/15plus අදාලම නෑ... Pro fans කෙනෙක් නිසා... Pro විතරයි ගන්නෙත්. අරන් තියෙන්නෙත්.. එක නිසා අව්ලක් නෑ.... 13PM -> 15PM ආව ගමන් ගන්නවා... ❤❤

  • @DinukaRukshan

    @DinukaRukshan

    11 ай бұрын

    @MrSadeepa my life. My money... Ai oyata wedanaawa. Paaduwe inna sahoo.. Kaatath hodaine... Ona tharam salli thiyana nisa gannawa mama. Mage salli nisa. Ok

  • @pcguidelk

    @pcguidelk

    11 ай бұрын

    Thank you for your valuble insight. Ignore the baseless comments

  • @DinukaRukshan

    @DinukaRukshan

    11 ай бұрын

    @@pcguidelk ❤️❤️

  • @slgamingiresh

    @slgamingiresh

    11 ай бұрын

    Battery life එක කොහොමද අයියෙ🙄 පැය ගාන එහෙම😁

  • @DinukaRukshan

    @DinukaRukshan

    11 ай бұрын

    @@slgamingiresh mokeda? 🙄 15pm eke 4852mah.. lu... 🥴🥴

  • @raveenyasas2837
    @raveenyasas283711 ай бұрын

    Interesting video Ayiye 🧔🏻💖

  • @minukamkx3956
    @minukamkx395611 ай бұрын

    x eke edala flagship serise eka natheanne pro serise eka discountinue karanawa hama aurudema

  • @sasinduakalanka4957
    @sasinduakalanka495711 ай бұрын

    වැඩි වැඩ කරන්නේ නැති උන්ට හොඳයි. Files එක්ක ගොඩක් advanced වැඩ කරන අයට නම් set නෑ.

  • @deshajachamath1275

    @deshajachamath1275

    11 ай бұрын

    සිරාවටම shape eke weda karana kattiyada nam hoaai

  • @MS-ql4db

    @MS-ql4db

    10 ай бұрын

    එයලට හොද samsung තමා. .xiaomi

  • @saliyasathyajith7837
    @saliyasathyajith78376 ай бұрын

    There is no any issue I think. Because they stopping previous manufacture and launching new one for the same price. The issue only occur under developing countries like us.

  • @kalanaprabhathkariyasekara9305
    @kalanaprabhathkariyasekara930511 ай бұрын

    brother huawei mate 60 eke video ekak karannako. apple 15 ekath compare karalama

  • @yasanthasilva2987
    @yasanthasilva298711 ай бұрын

    Samsung & huwei only❤

  • @akilabandara1137
    @akilabandara113711 ай бұрын

    සමහරු කියනවා ඇපල් ගන්න බැරි හින්දාලු ඇපල් වලට බයින්නේ...🤣 Apple 15 pro - 999$ , samsung s23 ultra - 1380$, sony xperia 1 mark 5 - 1400$ ඇපල් ගන්න සල්ලි නැති හින්දා ඇපල් වලට බයිනවා කියන්නේ ගංකබ්බො කියන ගොං කතාවක්...😂

  • @rashweerasinghe4339

    @rashweerasinghe4339

    11 ай бұрын

    සිරාවටම🤝

  • @roguxrider7410

    @roguxrider7410

    8 ай бұрын

    Sira kathawa eekanm,🍎 15 pro eke gaanath adui anith okkotama wada😂😂

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara11 ай бұрын

    Call ගන්න Android , Games ගහන්න Apple පාව්ච්චි කරන මං. Apple ගෙමින් වලට එනවා නම් හොදයි.

  • @WadithaGamage2
    @WadithaGamage211 ай бұрын

    *What is ur 14 Day Battery Life Watch Pls?*

  • @Ukb-en4rh
    @Ukb-en4rh11 ай бұрын

    Aiye USA walin lankawata ena kenek athe i phone ekak genna gaththoth lankawen VAT Wadinawada? Prashnayak wenawada ?

  • @pcguidelk

    @pcguidelk

    11 ай бұрын

    ගොඩක් අය එක Phone එකක් නම් අරන් එනව.

  • @dimaeditz67
    @dimaeditz6711 ай бұрын

    2.4ghz wireless 6d gaminig mouse reviwe plase

  • @dileepanuwan4
    @dileepanuwan49 ай бұрын

    Apple 4n wla lankwta ayth region eka mokakd

  • @nirmalbalasooriya1765
    @nirmalbalasooriya176511 ай бұрын

    Used xs ekak use krna mt iphone 15 kiynne thawth salli kna device ekak withri bro 😁

  • @kaviya9787
    @kaviya978711 ай бұрын

    Type c port එක නම් වෙනස් විදියකට ඇති ,apple cable වලට විතරක් Support

  • @charismafunds
    @charismafunds11 ай бұрын

    දැනුත් cable එකක් අරන් ආව. Lightning cable කැඩෙනව ඉවරයක් නෑ. 🤢

  • @ajithpriyantha1364
    @ajithpriyantha136411 ай бұрын

    oyage pahadilikirima katawath samakaranna ba...❤❤❤

  • @bartsipad5555
    @bartsipad555511 ай бұрын

    Price ekath same habai, lankawe un thamai 14 eke price adu karan inne, 😂

  • @asirirohan7242
    @asirirohan724211 ай бұрын

    Type C apple cable neththam fast charging support na lu

  • @stevens909
    @stevens90911 ай бұрын

    Magava iphone ekaknam na mama iphone ekak athata aran use karala thiyenava aththatama hoda smart phone ekak anith smart phoneuth hodai habai iphone kiyanne vanamama paththak yaluvane experience eka ganna hoda iphone ekak athata gannama one

  • @elevatormusicsurrounding6391
    @elevatormusicsurrounding639111 ай бұрын

    ios වලට තාම apk apps දාන්ට technology අැවිල්ලා නෑනෙ

  • @naughtytippy2683
    @naughtytippy268311 ай бұрын

    බලගතුම chip eke කොහොමත් apple gaawa thama thiyenne samsung නාහෙන් අඩාවී ram eka 8gb wage ආවොත් මොකද samsung s24 ram eka 18gb wenna wwevi challenge kranna

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    😂balapanko 12 GB ekath ekka speed test heta aniddata 18 pakak thamai😂 ,,12,16 hodatama athi

  • @naughtytippy2683

    @naughtytippy2683

    11 ай бұрын

    @@nethsarasheheran8128 samsung la patta kattak kaala Ram 6GB thiyen14 pro max ekata challenge kleth maara gmek deela pakak kiyanw methana.eeth app walin baaget bayath iphone win kale.amathk nm aaith gihin blhn 🤣🤣.mee sare thamai naaganne samsungla 🤣.

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    @@naughtytippy2683 😹baiyo

  • @sashikafernando5926
    @sashikafernando592611 ай бұрын

    Nawaththa nawaththa kiyan nathiwa eka digatama kiyan giyanam hodai

  • @Fitnesp538
    @Fitnesp53811 ай бұрын

    Sony only ..sony phones better than other all phones

  • @techworldpro8893

    @techworldpro8893

    11 ай бұрын

    Sony use කරපු කෙනෙක් ආයෙ වෙන phone එකකට යන්නෙ නෑ 😌

  • @rashweerasinghe4339

    @rashweerasinghe4339

    11 ай бұрын

    අනිවාර්යෙන්ම

  • @ninjaGhost34786

    @ninjaGhost34786

    11 ай бұрын

    sony might be good but trust me its not the best. i sony is best only in camera specs

  • @recaptube7233

    @recaptube7233

    11 ай бұрын

    SONY phone eke hoda balanna puluwan PUBG WGE game ekak gahaddi🫠🫠

  • @ninjaGhost34786

    @ninjaGhost34786

    11 ай бұрын

    E game anik devices wlath hodatama gahuwaki ne. Anika eeya sony kiyanne mokakda ara redmi devicesuth eeta wada hodai. Sony pawichchi karanne higanno.

  • @sasmithakarunarathna4175
    @sasmithakarunarathna417511 ай бұрын

    Thanks doubt clear karata

  • @beauty_world_and_environment
    @beauty_world_and_environment4 ай бұрын

    මං ගාව තියෙන්නේ 14 pro එකක් , මං (iphone 15 )එක්කට යන එකද හොද? / නැත්තම් iphone 14 pro එක තියන් ඉන්නද?

  • @pramithkumara9799
    @pramithkumara979911 ай бұрын

    iphone purudu wna gana hod phone 1 mokkda?

  • @dncreation3617
    @dncreation361711 ай бұрын

    Prediction -: iPhone 15 pro = iPhone 16 with small differences😂

  • @nimeshbro8951
    @nimeshbro895111 ай бұрын

    Iphone 15 Pro max නැද්ද

  • @viduraindrajith
    @viduraindrajith11 ай бұрын

    Apita i phone 15 genwa ganna vidihak nedde bro

  • @historysinhla
    @historysinhla11 ай бұрын

    ඕය බේසික් මාකටින් නිෂ්පාදනයක ජීව චක්‍රරය ගැන ..

  • @mauradusmanatha4895
    @mauradusmanatha489511 ай бұрын

    But over all I think best applee

  • @gamingchana74
    @gamingchana7411 ай бұрын

    ඔයා අතේ බැදන් ඉන්න වොච් එක මොකද්ද ....එක ගැන විඩියෝ දාලා නැද්ද

  • @slupdates7035
    @slupdates703511 ай бұрын

    ඇත්තටම Apple කියන්නෙ ජරාවක්. මම use කරන්නෙ Sony 1 Mark v එකක්.එක ගන්න ගානෙන් apple 15 එක ගන්නත් පුලුවන්. එත් ජිවිතෙට ගන්නෙ නැ

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    Bro 1 mark v eke face unlock nadda ? Eeketh only finger print de ? Man 1 mark 4 ekak ganna hadanne eeke nan face unlock na ,mata eeka nisa aul

  • @lahirumadhushan7525
    @lahirumadhushan752511 ай бұрын

    Samsung & Huawei ❤

  • @lahiruprasad3359

    @lahiruprasad3359

    11 ай бұрын

    Aniwa huawei ❤❤

  • @RaveenMalitha
    @RaveenMalitha11 ай бұрын

    atharamadden glitch effect ekk daala thiyenne ai 🙂

  • @udeshperera9507
    @udeshperera950711 ай бұрын

    ඔයාගේ watch එක මොකක්ද

  • @_YOHA
    @_YOHA11 ай бұрын

    Dynamic island(software) add 15/15plus, Next year action button add 16/16 plus 😂

  • @ninjaGhost34786
    @ninjaGhost3478611 ай бұрын

    who are waiting for the new bae

  • @paSan_vibe
    @paSan_vibe11 ай бұрын

    Ram eka kiyd.

  • @dilanjanfernando
    @dilanjanfernando11 ай бұрын

    Apple Watch වල battery life එක මෙලෝ රහක් නෑ 🤮

  • @JAMC123
    @JAMC12311 ай бұрын

    Iphone 15 pro 👌

  • @dileepaneranjan8865
    @dileepaneranjan886511 ай бұрын

    ඇපල් යනු පොශ් බවේ සංකේතයක් නොව දැන් එකම තැන පල්වීමේ ගොන්කමයි

  • @PriyanKavisha

    @PriyanKavisha

    11 ай бұрын

    Ube thathha 😂

  • @lahiruprasad3359

    @lahiruprasad3359

    11 ай бұрын

    Aniwaa niyamai😊😅

  • @HelaLee
    @HelaLee11 ай бұрын

    හ්ම්ම් iphone 8 එක පවර් බෑන්ක් එකට කනෙට් කරන් වීඩියෝ එක බලන්නේ 😅

  • @varunajayasena9792
    @varunajayasena979211 ай бұрын

    මෙහෙමනේ, Features අතින් කොහොම කතා කළත් ලෝකේ වටේ Sales වලින් Apple වලට කිට්ටු වෙන්නවත් කිසිම Android manufacture කෙනෙකුට බැරි වෙලා තියෙනවා....මම හිතන්නේ Apple එක මේක Study කරලා තියෙන්නේ..එයාලට market එකේ උඩින් ඉන්න ලොකු ලොකු innovation වලට යන්න ඕනේ නෑ කියලා එයාලා දන්නවා..ඒ නිසා තමා එකම Device එක අවුරුද්දක් ගානේ Re-name වෙලා විතරක් එන්නේ...

  • @pcguidelk

    @pcguidelk

    11 ай бұрын

    ගිය අවුරුද්දෙ chip එකම configuration එකම මේ අවුරුද්දේ අඩුවට දෙනවට වඩා අළුත් එක දෙන්න හැකියාවක් Apple වගෙ දැවැන්තයෙකුට තියෙනව. ඉතිරිය සිතාගැනීමට ඔබට නිදහස ඇත

  • @anushkasanjuna1511

    @anushkasanjuna1511

    11 ай бұрын

    හුවාවිල මාකට් එක අල්ලගෙන එද්දිම කෙලල දැම්ම කැම්රි ඇමරිකාව.. එහෙම තමා ඉතිං 1 වෙලාම ඉන්නෙ..

  • @varunajayasena9792

    @varunajayasena9792

    11 ай бұрын

    @@pcguidelk මම කියන්නෙත් ඒකම තමා..මම ඔය උඩ කිව්වේ එහෙම නොකරන්න Apple වලට තියෙන හේතුව ගැන..සරලවම, Brand logo එක ගැන හිතන්නේ නැති කෙනෙකුට Phone market එකේ ඕනි තරම් Choice තියෙනවා Value for money ගැන හිතන කෙනෙක්ට

  • @eduAIJourney

    @eduAIJourney

    11 ай бұрын

    Meka thami atta ❤

  • @Zabusa-gv3si

    @Zabusa-gv3si

    11 ай бұрын

    ​@@pcguidelkBro එහෙම ඔල්ඩ් chip eka දෙන්නේ එයාලගේ අනිත් competitors ලට apple ලගේ Old chip එකට සමාන වෙන තරම්වත් Chip එකක් හදන්න බැරි නිසා...

  • @SupunReiso
    @SupunReiso11 ай бұрын

    Glitch effect ek mru broo...❤❤❤

  • @ayshairshad5042
    @ayshairshad504211 ай бұрын

    The REAL 😊

  • @memorypond3164
    @memorypond316411 ай бұрын

    මොකක්ද ඔයා යුස් කරන ස්මාර්ට් වොච් එක..?

  • @lakzandave
    @lakzandave11 ай бұрын

    Iphone 15 එකේ camera 3ක් එන්නේ නෑ නි..මම නම් හිතන්නේ price point එකත් එක්ක බලනකොට 15 එක ගන්න එක හොදයි..

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi698011 ай бұрын

    Aluminum Frame එකද තියෙන්නේ ..? Platinum Frame එක නෙමෙයිද..?

  • @vinushakumarathunga2719

    @vinushakumarathunga2719

    11 ай бұрын

    Pro versions wala witharai Platinum

  • @chamaragomes2671

    @chamaragomes2671

    11 ай бұрын

    Titenium

  • @samithnishshanka
    @samithnishshanka11 ай бұрын

    රැම් එක වැඩි වෙලා නැද්ද? මෙමරි 128GB වලින් ඇත්තෙ නේද?

  • @NawothRasara-tz9wc
    @NawothRasara-tz9wc11 ай бұрын

    1st ❤

  • @Dercsshyer3451
    @Dercsshyer345111 ай бұрын

    මේ පාර apple phones ලෝක වෙළඳපොලේ ප්‍රමාණය අඩු වෙයි සෑහෙන්න චීනය සම්බාධක දාපු හින්දා අනේ මන්ද😢😢

  • @repero_one1028

    @repero_one1028

    11 ай бұрын

    dukayida apple stock aragenada oya 😂😂

  • @MrGee1990

    @MrGee1990

    11 ай бұрын

    China government sector ekata vitharai apple ban kerala thiyenne.

  • @Sisira_wijesinghe
    @Sisira_wijesinghe11 ай бұрын

    අනවශ්‍ය මගුල් හොයන්නෙ නැතිව මොකක් හරි ඇපල් එකක් ගන්න හොයන මම 🙂

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    Moda kamane machan😅,, Xr eken uda ekak ganin mathaka athuea

  • @Sisira_wijesinghe

    @Sisira_wijesinghe

    11 ай бұрын

    @@nethsarasheheran8128 Xsmax ekak gatta machn

  • @Nish558
    @Nish55811 ай бұрын

    1 st ❤

  • @Milindu999
    @Milindu99911 ай бұрын

    Pin denna one,EUROPIEANLATA,OHOMA HARI TYPE-C EKA ADD KALAATA😁

  • @oshandachathuranga8829
    @oshandachathuranga882911 ай бұрын

    Apple❤

  • @mr_dilneth
    @mr_dilneth11 ай бұрын

    1 st mama

  • @shortsyt98
    @shortsyt9811 ай бұрын

    Best Samsung Galaxy S23 ❤😎

  • @Travelwithshagg

    @Travelwithshagg

    11 ай бұрын

    දැන් ඇති s23 dan24 ona🤙

  • @-Hunter_Zolomon--Zoom-

    @-Hunter_Zolomon--Zoom-

    11 ай бұрын

    Yeah , Green Line King ⚡

  • @danushkaruwan5258

    @danushkaruwan5258

    11 ай бұрын

    Yes....me too, note fan and I too enjoy s23u a lot❤❤

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    ​@@-Hunter_Zolomon--Zoom-23 1k pennapan tho ,greenline giyapu😂 anna 14,, 13 series nan greenline king la😂

  • @-Hunter_Zolomon--Zoom-

    @-Hunter_Zolomon--Zoom-

    11 ай бұрын

    @@nethsarasheheran8128Samsung Fan spotted 🤣🤣💀💀👍👍

  • @malith_dahanayaka
    @malith_dahanayaka11 ай бұрын

    ඇත්‍ත කතා කල යුතුමයි 💗

  • @Ashe1479
    @Ashe147911 ай бұрын

    Apple will be going the Blackberry way...

  • @senul8559
    @senul855911 ай бұрын

    Wadee wagee unaa needa

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna804511 ай бұрын

    Some of great people talking really good sense But some of good technology electronics knowledge people talk suck’s maybe there marketing or for money

  • @pcguidelk

    @pcguidelk

    11 ай бұрын

    Selling you an year old device for low is great for you. that device being in the market for another 5 years will deficiently hold all the latest tech from getting to everyone. Sorry to see the people just go with what ever a big company says, and turn away from the very truth everyone can see. Thank you for your Comment.

  • @EshanDhanuka
    @EshanDhanuka11 ай бұрын

    Apple ganna bari eun kiyana katha dakkama hina yanawa ithin 😂 kawadawath diyunu wenna baruwa ekama thana erila inna eun da koheda😅

  • @_c_s_j

    @_c_s_j

    11 ай бұрын

    Oc oc apple ගන්න බැරි අය විතරයි ඇපල් වලට බනින්නෙ.සල්ලි තියෙන ඔක්කොම මිනිස්සු ගන්නෙ ඇපල් විතරයි .😂 මුලින් ඔය වගෙ මෝඩ විදියට හිතන් නැතුව ඉන්න උබෙ මෝලේ දියුනු කරගෙන ඉදපන් 🤣.

  • @EshanDhanuka

    @EshanDhanuka

    11 ай бұрын

    @@charuka1211 issella real ekakin awilla oya de kiyapan podi pagayo 😂

  • @EshanDhanuka

    @EshanDhanuka

    11 ай бұрын

    @@_c_s_j ubalath ekama thana inna eun thama diyunu wela deyk ganin apple ma ganna kiyana eka neme kiyane Samsung ho wewa apple ho wewa ubala me ganu wage ganna ba gaga hitiyoth kawadawath ganna ba thama uba mata mole diyunu karanna kiyana welawe issella mahansi wela job ekak karapan gotha podi pagaya trigger nowi idhan danwath 😂

  • @_c_s_j

    @_c_s_j

    11 ай бұрын

    @@EshanDhanuka Uba kohomada kiyanne man ekama thena inna ekek kiyl ? Ochchara pora talk denne uba karana deyak kiypnko balanna itim . Mn nam ban Data science Engineering -3rd yr Sliit thawa machan intern in Dimo sri lanka. uba dannod mt apple ekak ganna puluwanda bahada kiyal.ado ubala wge use karapu apple ekak aran ke gahann ona nh bn matanam dan ganna puluwan apple ekak. 🤣 ubane ban geniyek wge apple ganna beri un kiyla hemekatm comment dala tinne 🤣. Uba thamth kiyanne apple ganna beri nisa kiylane apple walata binne bn.?Mahansi wela weda karana un ganne apple thama hri ban ela .Uba mata podi pagyek kiynne uba hen lokuid?

  • @lahiruyohan6361
    @lahiruyohan636111 ай бұрын

    Ammo ammo 🎉

  • @adhiproduction
    @adhiproduction11 ай бұрын

    ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @whatwill1812
    @whatwill181211 ай бұрын

    මෝඩයෝ වගේ අපේ උන් තියන ඔප්ශන් ගාන හොයනවා…ඔප්ෂන් කොච්චර තිබ්බත් වැඩක් නෑ ඒවගේ නිවැරදිතාවය තමයි වැදගත්

  • @pasindudarshana4591

    @pasindudarshana4591

    11 ай бұрын

    කියල වැඩක් නෑ

  • @naturalr1000
    @naturalr100011 ай бұрын

    ❤❤

  • @raveenyasas2837
    @raveenyasas283711 ай бұрын

    First Comment 🧔🏻💖

  • @vikumshahara
    @vikumshahara11 ай бұрын

    ❤ 🍏

  • @dammikalokugamage6124
    @dammikalokugamage612411 ай бұрын

    Huawei only❤

  • @cutieworld2512
    @cutieworld251211 ай бұрын

    Bro...ලන්කාව්‍රෙ 14 eka 2.59 laks....15 එක 3.89laks..😂😂😂 ...in usa 14,15both 799$...😂😂😂

  • @pcguidelk

    @pcguidelk

    11 ай бұрын

    මෙන්න මේදේ නැති කරනූන පුළුවන්නම් හරි.

  • @cutieworld2512

    @cutieworld2512

    11 ай бұрын

    @@pcguidelk වැඩේ කියන්නේ...මේ සිරිලකේ යක්ක පුතුන් ගන්නෙම වැඩිගනන් වලට නෙ...😂😂😭

  • @isurusubasinghe2038
    @isurusubasinghe203811 ай бұрын

    😂 ambo ayye eka

  • @YTTediyaSL
    @YTTediyaSL11 ай бұрын

  • @tharindunilushan
    @tharindunilushan11 ай бұрын

    Apple🎉🎉🎉❤

  • @kelani-xn9fu
    @kelani-xn9fu11 ай бұрын

    Samsung ma gannawa 😅

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup11 ай бұрын

    ❤🙏

  • @dilshanlakshitha716
    @dilshanlakshitha71611 ай бұрын

    ❤🎉

Келесі