BlackRock Case Study | The Story Of The World's Most Powerful Company | Simplebooks

BlackRock Case Study | The Story Of The World's Most Powerful Company | Simplebooks
** Simplebooks **
Call Simplebooks Hotline:-
0114 060 909 / 0114 365 409 / 0763 785 544
Visit Simplebooks Website for more info:-
simplebooks.com/srilanka/
** Shopbook **
Download Shopbook App Now:-
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Shopbook Website:-
shopbook.lk/
** Loku Business **
Visit Loku Business Now:-
loku-business.teachable.com/c...

Пікірлер: 272

  • @darshanasanjeewa1561
    @darshanasanjeewa15617 ай бұрын

    Presentations skills 100%❤

  • @nilukaperera7278

    @nilukaperera7278

    7 ай бұрын

    Correct

  • @Danie5828

    @Danie5828

    7 ай бұрын

    aththa 💯

  • @vimukthimanujeewa4715

    @vimukthimanujeewa4715

    7 ай бұрын

    අනිවාරෙන් ම😊

  • @AyeshaKandage

    @AyeshaKandage

    7 ай бұрын

    Yes❤️

  • @MohomadFayas074

    @MohomadFayas074

    7 ай бұрын

    Absolutely 💯

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara23497 ай бұрын

    ඔබගේ සිංහල හැසිරවීම අති විශිෂ්ඨයි. ගැඹුරු කරුණු ගැන උනත් ඉතාම සරල ආකාරයට පැහැදිලි කරා.මට අහඹු ලෙස මුණ ගැසුණු ඔබ Subscribed

  • @andrewmanoj6871
    @andrewmanoj68717 ай бұрын

    බ්ලැක් රොක් සමාගම ගැන අනිවාර්යයෙන්ම සිද්ධි අධ්‍යයනයක් වන වීඩියෝවක්, පර්යේෂකයන්ට ඉතා වටිනා වීඩියෝවක් මම බලාපොරොත්තු වෙමි. සරල පොතක් ඔබටත් ස්තුතියි

  • @Mr.Shares
    @Mr.Shares7 ай бұрын

    මටත් හිතේ තියෙනවා වත්කම් පරිපාලනය කරන ආයතනයක් පටන් ගන්න පොඩියට වුණත්. දෙතුන් පාරක් උත්සාහ කළත් මූල්‍ය විනය අඩු හින්ද අතර මඟ නැවතුණා. ඔබේ මේ වැඩසටහනින් මම අලුතින් හිතන්න ගත්ත. සමහර විට ඊළඟ පාර හරි ගියොත් ඒ ඔබේ අදහස් හින්ද තමයි.. බොහොම ස්තුතිය..!!!

  • @gayankavindu2063

    @gayankavindu2063

    7 ай бұрын

    Api karamu oyage number eka denna..

  • @sampathdissanayake7952
    @sampathdissanayake79527 ай бұрын

    වල්පල් චැනල් වලට වඩා මේ චැනල් එක සුපිරි ..unique අයට මැච් වෙනවා...දිගටම කරගෙන යමු..congrats❤💪 පොඩි ඉල්ලීමක් තියෙනවා ..Elon musk case STUDY එක බැලුවා ..Space X ගැන Case study එකක් කරන්න පුළුවන් ද ?

  • @TheADD.
    @TheADD.7 ай бұрын

    අර Vanguard Company එක ගැනත් Vedio එකක් ඕනි.

  • @nuwanisharaherath2243

    @nuwanisharaherath2243

    6 ай бұрын

    දෙකම එකට බලන්න හිටියෙ නෑනෙ ඉතින්

  • @thushaleeban4097
    @thushaleeban40977 ай бұрын

    මචං උබේ prepresentation එක නම් සුපිරී ❤️ ජය මා බ්‍රෝh ❤️

  • @athulakodikara6431
    @athulakodikara64317 ай бұрын

    දැනුම බෙදාදීමේ කුසලතාවයනම් , පුතේ අපූරුයි!

  • @EAIM155
    @EAIM1557 ай бұрын

    Thank you so much somplebooks අපි කරපු request එකට replay vedio එක ලබා දුන්නට .simpebooks chanel එක අපිට ගොඩාක් වටිනවා.දවසක හොද ව්‍යාපාරිකයෙක් වෙන්න හයියක් වෙනවට ගොඩාක් ස්තුතියි.💝💝 vanguard case study එකත් ලබාදෙන්න .

  • @ruwanindika2403
    @ruwanindika24037 ай бұрын

    හොද පැහැදිලි කිරිමකින් දැනුම ලැබුණා.

  • @halpageheshan
    @halpageheshan7 ай бұрын

    ගොඩක් වටින video lesson එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ පාඩම පැහැදිලි කරලා දීපු මුෂ්තාක් අයියටත් මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සි වුණු Simple books Team එකටත් මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍ Jurassic Park Film (commercial side) එක ගැනත් case study එකක් කරන්න පුළුවන් ද​?

  • @thanotorious7561
    @thanotorious75617 ай бұрын

    blackrock ගැන බලපු හොඳම detailedම video එක. thank you brother & keep it up 😍

  • @SDD950
    @SDD9507 ай бұрын

    Another valuable case study. Thank you!!

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39557 ай бұрын

    මේ ගැන මුලින්ම දැනහත්තෙ ටෙක් විත් විකීගෙන්. ඒකෙ විකී කියනව වැන්ගාඩ් කියල කම්පැනියක් ගැනත්. බලාපොරොත්තු උනා මේ ගැන SB එකෙත් කතා කරයි කියල... Thank You. 😊😅

  • @Amaya589

    @Amaya589

    7 ай бұрын

    මම ඔක ගැන දැන ගත්තේ ඊට කලින් Project economy plus කියන කෙනාගෙන්

  • @lakithpathirana3913

    @lakithpathirana3913

    7 ай бұрын

    Lankawa palanaya karanne DP😊

  • @Cricbuzzyy
    @Cricbuzzyy7 ай бұрын

    Love from India 🇮🇳🇱🇰❤️ Are you from ?? भारत से प्यार क्या आप से हैं

  • @suchiranamina3502

    @suchiranamina3502

    7 ай бұрын

    yeah

  • @user-jv4wq2kk6i
    @user-jv4wq2kk6i7 ай бұрын

    Thank you so much...❤.simple books teams.

  • @chamindukavishan9543
    @chamindukavishan95433 ай бұрын

    This Video is Very Important❤Simple Book Video Presentation is Very Interesting💥

  • @jeffery9781
    @jeffery97817 ай бұрын

    මුෂ්ටාක්, මචං මගේ යුතුකම මම ඉටුකලා..! ❤💰💵💶💷 Ads from US 💰

  • @Ramesh_325
    @Ramesh_3257 ай бұрын

    Wow waiting for this presentation thanks ❤

  • @sadeepamadusanka9844
    @sadeepamadusanka98447 ай бұрын

    Company එකක් automate කරන විදිහ ගැන video එකක් කරමු 👀❤️

  • @dimuthuabeygunawardene9680
    @dimuthuabeygunawardene96806 ай бұрын

    Business stratergies kiyala denawa wagema honda motivation ekakuth denawa. Well done simplebooks.

  • @SenekaChathumina
    @SenekaChathumina7 ай бұрын

    Simplebooks Guide to Success❤

  • @K.DRanmal
    @K.DRanmal7 ай бұрын

    වීඩියෝ එකක් ගෙන්න පුළුවන් ද දේශීය නිශ්පාදනයක් උදාහරණ - වේලපු කෙසෙල් පැකට් කරන// වගේ නිශ්පාදනයක් අපිට හදන්න පුළුවන් නම්,,ඒ නිශ්පාදන විදේශ ගත කරන්නේ කොහොමද,ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන,,ඇත්තටම ඕනම දේශීය නිශ්පාදියක් විදේශ ගත කරන්නේ කොහොමද කියන එක ගැන

  • @naveenbandara9394
    @naveenbandara93947 ай бұрын

    Vanguard ගැනත් Case Study එකක් ඕනෙ

  • @fathimashihana8644
    @fathimashihana86447 ай бұрын

    Thank you so much for this video. Super 👍

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi19087 ай бұрын

    Anee oya katha karana vilase harima akarshaneyai. Oyage video balanna man harima kamathi. Ewa godak watina adahs.

  • @upeksharupasinghe5915
    @upeksharupasinghe59157 ай бұрын

    Very informative. Thank you very much

  • @ShaneDss
    @ShaneDss7 ай бұрын

    Rothschild Family එක ගැනත් Video එකක් කරන්නකෝ බ්‍රෝ❤️👑 especially Lord Jacob Rothschild and family history එක ගැන වගේ දේවල් ගැන වගේම වර්තමානේ මෙයාලගේ Power එක ගැනත් Video එකක් කරන්නකෝ😊❤️

  • @faheemfaiez4620
    @faheemfaiez46207 ай бұрын

    Great bro . Thanks great job

  • @bridgeequipmentvideosbypiy6423
    @bridgeequipmentvideosbypiy64234 ай бұрын

    Very nice informative video . Tks

  • @SamithDilaka-cf8fy
    @SamithDilaka-cf8fy7 ай бұрын

    Blackrock gna dnan hitiya eth ada thmai phadiliwa hdtama dna gtte.thank you❤️🤝

  • @aashikmilahudeen
    @aashikmilahudeen7 ай бұрын

    Your Contents Are Excellent Need Vanguard State street Berkshire Hathaway Fidelity

  • @burtperera9418
    @burtperera94187 ай бұрын

    Simple book and loku business change my business life thank you very much Brother ❤❤❤❤❤❤❤❤❤ Thank you very much simple book team ❤❤❤❤

  • @geethcooray6628
    @geethcooray66287 ай бұрын

    Again a great video. 👍🏻👍🏻

  • @bhanukaweerasinghe8857
    @bhanukaweerasinghe88577 ай бұрын

    Not only BlackRock, Vanguard and State Street also very big. These three company hold many assets in the world.

  • @sharppixpencilart
    @sharppixpencilart2 ай бұрын

    Thank you brother awesome case study 📝

  • @thiwankawijerathna4424
    @thiwankawijerathna44247 ай бұрын

    Wow amazing.❤️bro great work 👊

  • @EricWinstonOfficial
    @EricWinstonOfficial7 ай бұрын

    Superb informative presentation. Excellent work brother.

  • @darshanabrother6210
    @darshanabrother62107 ай бұрын

    ඔබ ඉදිරිපත් කරන කරණු ගොඩක් වටිනව.

  • @SARUWATH
    @SARUWATH7 ай бұрын

    Thank you ❤

  • @respirohypnose
    @respirohypnose7 ай бұрын

    Not only the Blackrock, Vanguard is the other one.

  • @shalinrangana9644

    @shalinrangana9644

    7 ай бұрын

    Yes ❤

  • @u_won
    @u_won7 ай бұрын

    Thanks !

  • @nimeshtharanga1801
    @nimeshtharanga18017 ай бұрын

    Thank you simple books

  • @kimvminkook9967
    @kimvminkook99677 ай бұрын

    Amazing ❤

  • @asanthagranvil7717
    @asanthagranvil77177 ай бұрын

    Thanks grateful 🎉

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse25557 ай бұрын

    Thank thank brother ❤

  • @anjanasadaruvan5306
    @anjanasadaruvan53067 ай бұрын

    සුපිරි සිංහල හැසිරවීම හොද වීඩියෝ එකක් සුපිරි මචං ❤❤❤

  • @charith634
    @charith6346 ай бұрын

    Thanks for information ❤ well great

  • @sjanagan
    @sjanagan7 ай бұрын

    Mama Godak Request karapu video ekak !! Thank you so much simplebooks team❤❤❤

  • @faizalfaheer146
    @faizalfaheer1467 ай бұрын

    Well explain!😊

  • @madusharathnayaka8239
    @madusharathnayaka82397 ай бұрын

    need one for vanguard too. you might need to do one for willwin holdings too, very soon

  • @indikalakmal8868
    @indikalakmal88687 ай бұрын

    Great video❤

  • @unknownkiller906
    @unknownkiller9067 ай бұрын

    ammo mama illapu video ekak meka Thank you ❤

  • @ravinduakalanka6834
    @ravinduakalanka6834Ай бұрын

    Best video you have ever made ❤❤

  • @Im_viranga
    @Im_viranga7 ай бұрын

    Customers service eka athinuth lankawe man dakka hodama company ekk simple books❤

  • @sameeralakmal888
    @sameeralakmal8885 ай бұрын

    Thankyou brother ❤❤❤❤

  • @BIGJOBSlk
    @BIGJOBSlk7 ай бұрын

    Well researched case study. Good job Musthak 👏

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa39027 ай бұрын

    Thank you simple books for this amazing video .😊❤

  • @darshanadias9
    @darshanadias97 ай бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාගේ video බලලා උගත් සියලුම දෙයට 🎉🎉

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage12897 ай бұрын

    Good job brother💪💪💪

  • @prasannagunawardana5323
    @prasannagunawardana53232 ай бұрын

    Excellent

  • @priyanganiranathunga5843
    @priyanganiranathunga58437 ай бұрын

    බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝවක්, 😊

  • @fastgraphics3111
    @fastgraphics31117 ай бұрын

    Superb no words to express

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar7 ай бұрын

    great video☺

  • @indikashamalee7448
    @indikashamalee74487 ай бұрын

    Thanks

  • @356buddy5
    @356buddy57 ай бұрын

    Keep it up bro ❤

  • @mr.amazingbro5994
    @mr.amazingbro59947 ай бұрын

    Vanguard Group Inc. need a case study on this too!

  • @umindaweerabaddana
    @umindaweerabaddana7 ай бұрын

    Vanguard අනිත් කෙනා. දෙකම එකම මට්ටමේ තියෙන්නෙ. එක කම්පැණියක shares අනිත් කෙනා ගන්න නිසා එකක් ඉහලට යනකොට අනිත් කෙනත් නිකම්ම ඉහලට යනවා.

  • @poornasandaruwandezoysa
    @poornasandaruwandezoysa7 ай бұрын

    Brandix එක ගැන කරන්නකො එකක් garment feeld ek gana

  • @niloshiferdinando293
    @niloshiferdinando2937 ай бұрын

    👍 valuable video

  • @deshansachinth5793
    @deshansachinth57937 ай бұрын

    Vanguard ගැනත් ගේන්න video එකක්

  • @pasansademina3819
    @pasansademina38197 ай бұрын

    vangurd ek ganth case study ekk krnnkooo 😍

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana36287 ай бұрын

    Enakan balagena hitapu video ekak ❤Bitcoin ganna patangaththata passe blackrock allanna katawath bariwei.. 🎉

  • @thilinathineth3401
    @thilinathineth34017 ай бұрын

    Vanguard එක ගැනත් video එකක් ගේන්න

  • @Noyeleric123
    @Noyeleric1237 ай бұрын

    ලෝකයේ ප්‍රසිද්ධ agribusiness එකක් ගැන video එකක් කරන්න කෝ

  • @yohanharsha1822
    @yohanharsha18227 ай бұрын

    I expect a video about the vanguard as well🧐🧐

  • @isumabeywickrama
    @isumabeywickrama7 ай бұрын

    Wow ayye❤

  • @dasunnayanajith5510
    @dasunnayanajith55107 ай бұрын

    Hi Simplebooks, i would like to listen following watch book series. Make your bed 12 Rules of life The 4 hour body Never get a real job

  • @djeewa
    @djeewa4 ай бұрын

    🤩🤩🤩great

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu73737 ай бұрын

    Simplebooks❤

  • @Anywhereplatforms
    @AnywhereplatformsАй бұрын

    Super❤

  • @kaleimagan4408
    @kaleimagan44086 ай бұрын

    Brother vanguard case study ekak oni

  • @dinethsihasara1837
    @dinethsihasara18377 ай бұрын

    Need a vedio about Vanguard ❤

  • @tiurid.k.7406
    @tiurid.k.74067 ай бұрын

    Eka issara supercomputer unit ekak witharai AI thibbe na

  • @dilithavithanage2291
    @dilithavithanage22917 ай бұрын

    Vanguard case study please 🙏.

  • @dilakshavishva9849
    @dilakshavishva98492 ай бұрын

    Please do a case study on Vanguard ❤

  • @ruchiranalinda7982
    @ruchiranalinda79822 ай бұрын

    Simplebooks ❤🙏😊

  • @user-xj2ef7vf8e
    @user-xj2ef7vf8e7 ай бұрын

    Our business also here in Sri Lanka. State Street 🚢 its a biggest invester In Sri Lankan Muslim person.

  • @manojbuddika7189
    @manojbuddika71897 ай бұрын

    Thank You Simplebook !

  • @chathuralakshan8817
    @chathuralakshan88177 ай бұрын

    අදත් වටින වීඩියෝ එකක් ❤️

  • @danushkasanjaya9419
    @danushkasanjaya94197 ай бұрын

    Super ❤️❤️❤️❤️❤️❤️

  • @sirimantha
    @sirimantha7 ай бұрын

    great

  • @gamingpekka2526
    @gamingpekka25267 ай бұрын

    Nice video

  • @shalinrangana9644
    @shalinrangana96447 ай бұрын

    Vanguard ganat ekak danna bro ❤

  • @user-ty3hi1tc1x
    @user-ty3hi1tc1x7 ай бұрын

    Thank my university

  • @user-bp1bk8tj5x
    @user-bp1bk8tj5x7 ай бұрын

    Headline in english, actual content in southern sounds, reported

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa91147 ай бұрын

    Superb ❤

  • @ChanakaGems
    @ChanakaGems7 ай бұрын

    Gem bisnes eka gama grogram ekak karanna bro

  • @ashanartbox3354
    @ashanartbox33547 ай бұрын

    Naturals ice cream gana case study ekak karanna

  • @csg2844
    @csg28444 ай бұрын

    Blackstone , statestreet ,jp morgan genath oni

Келесі