Best Business Ideas from the Best Business Consultant in Sri Lanka | Chaaminda Kumarasiri
0:00 - Intro
0:54 - Introduction
1:42 - How did you become an entrepreneur?
5:29 - How did you become an business consultant?
12:59 - What is the first thing to do when starting a business?
21:30 - How to find business Ideas? / How to find business opportunities?
28:50 - How to manage money in a business?
37:45 - How to keep accounts for SME businesses?
43:19 - How to invest in other businesses?
52:16 - What do you have to say to those who are just starting new business?
It's Chaminda Kumarasiri who is joining us today. He is one of Sri Lanka's most leading entrepreneurs in Sri Lanka. So today we have bought you valuable content with regard to how to start up a business and how to succeed your business. Here we also discuss why many of us fail our business. Therefore he is giving you some valuable tips on how to achieve the targets and goals of your business. The whole content, in brief, is given below.
✅ Tips to improve in your small and medium scale business.
✅ What are the features you need to become an entrepreneur?
✅ Why must you become an Entrepreneur?
✅ Why do you need Business Consultation?
✅ The secret to becoming successful in a short time period?
✅ What is the first step you must follow to start up your business?
✅ Factors that must be considered in order to become an entrepreneur.
✅ Why must we change our lifestyle as an entrepreneur?
✅ Business ideas to start up a new business?
✅ Tips for your business.
✅ Why do many fail their business?
✅ How to manage your income?
✅ Why must you maintain your accounts?
✅ Is it really needed to diversify your business?
✅ Obstacles you might face when diversifying your business?
Make sure you watch from the beginning to the end of the video without skipping. If so you can cover up all of the points mentioned above. Thanks for choosing Business Advisor. Make sure that you subscribe to our channel, click on the bell icon, and give us a thumbs up. We would like to know your valuable feedback too. So please don’t forget to add your valuable feedback in the comment section below.
Chaaminda Kumarasiri's Contact Details -
Contact Number - 0770 540 540
Cunsultation - www.businessadvisor.lk/consul...
web - www.chaaminda.com
Facebook - / chaaminda.kumarasiri / / chaamindak
Linkedin - / chaaminda
Visit our website - www.businessadvisor.lk/
Like our Page - / businessadvisorsrilanka
Join our Group - / 186758745731312
#BusinessAdvisor #BusinessIdea #ChamindaKumarasiri
Пікірлер: 1 000
මේ Video එක ගොඩක් වටින අය කෝ බලන්න
Skip නොකර හැම තත්පරයක්ම බලපු අය කෝ බලන්න.😊❤️
@djwibez
3 жыл бұрын
Rattaran walata wada වටිනවා ❤✌🙏✔️
@sidusudeshonlineshop48
3 жыл бұрын
Ala
@ishariwijethunga9184
3 жыл бұрын
👌😎
@EducaLK
3 жыл бұрын
A2z බැලුවා
@niwanthake
3 жыл бұрын
@@sidusudeshonlineshop48 9
ඔබතුමා මහ වැවක් වගේ.. දැනුම ගන්න අපි වගේ පොඩි ඇළ පාරවල් වලට වාන් දොරටු ඇරල දුන්න වගේ වටිනව. විරාජ් මහත්මයා ඔබටත් බොහෝම ස්තූතී. ජයවේවා..❤️❤️🙏🙏
මේ වගේ දැනුමක් තියන වැදගත් මිනිස්සු ගෙන්න ඔබට බොහොම ස්තුති සහොදරයා ❤️
@madhubhai2976
3 жыл бұрын
wajlra and
ලන්කාවෙ youtuber කෙනෙක්ගේ channel එකක මුල ඉදන් අගට skip නොකර බලපු එකම video එක. මාරම වටිනව. ගොඩක් ස්තූති විරාජ් මහත්මයා ඔබට. තවත් මේවගේ video ගේන්න. ඔබට ජය
ව්‍යවසායකයෙකු වීම මගේ ජීවිතේ ලොකුම අරමුණයි thkns BA❤️
කිසි ලෝබ කමක් නැතිව විස්තර දෙනව. ස්තුතියි!
@wijithamanel1390
3 жыл бұрын
Very true
2020 ඔක්තෝම්බර් 30වන සිකැරාදා, වෙලාව පාන්දර 3.15 ජිවිතේ turning point එකද දන්නේ නෑ සර්, මම පැටලිලා හිටපු ලොකු දේකින් නිදහස් උනා අමුතුම concept එකක් ආවා... බලමු තැනකට ආවොත් මමත් දවසක මේ චැනල් එකේම speech එකක් දෙනවා අනිවාරෙන්ම ❤️🙏🏻 Thank yu sir
@wijithamanel1390
3 жыл бұрын
Good keep up son what ever your wish good luck
@weenasamanmali5698
3 жыл бұрын
Good luck 👍
@hasanlaksitha9328
3 жыл бұрын
අනිවරෙන්
@HunterRavin
2 жыл бұрын
Dn kotanada inne?
@theliqourist
2 жыл бұрын
@@HunterRavin Eda me video eka bala athe salli naha hoyanne kihomada kauda man ekka inne gidak ewwa hithala hithala anthimata danna paththen ynavai kiyala e paththen ratawal walata try karala karala agncy walin polu kala anthimata dan dubai wala idan maseta kattak noka athal eke rassawa karagena lksha 3kata kittu wenna athata gannava madida e dura danata
අපිට හිතෙන්නෙවත් නැති අදහස් .බොහොම වටිනව .අයෙත් වීඩියෝ එකක් කරන්න මේ උපදේශකගෙ . ලොකු දැනුමක් ලැබුන
මේවා තමයි රටකට අවශ්‍ය KZread Chanel . ගොඩක් ස්තූතියි. ගොඩක් පිං
එක සැරයක් ඇහුවා.. තවත් ව්වස්තාවක් අහන්න ඕන අනිවාර්යයෙන් මටත් විවසායකයෙක් වෙන්න ඕන
@Erdogan-zi1ci
3 жыл бұрын
ඊට කලින් රට තිබිලා තියෙන්නෙ ඕන මම ව්‍යවසායක කට්ට දන්නවා මගේ උඩ කොමෙන්ට් එක බලන්න.
@sanjewasanju4448
3 жыл бұрын
Salli komada ganne
වසර දෙකකට පසු නැවතත් මෙම වීඩියෝව නැරඹීමට ලැබුණු අතර නැවතත් විශේෂ දැනුමක් ලබා ගැනීමේ හැකියාව ලැබුණා, ඒකයි විශේෂත්වය .. ! 👍🤝
අයියේ ඔයා මේ කරන සේවාව පුදුම හයියක් අපි වගෙ තරුනයන්ට.ඔයාට ගොඩාක් පිං. ස්තුතියි ..
ජීවිතේ ගෙව්ව රත්තරන් පැයක් .... ගොඩක් පිං Sir .... භාවනාවක් වගේ ඇහුවා 👌👌👌👌
මමත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ ගොඩක් වැදගත් වැඩ සටහනක් thanks ❤️
@wijithamanel1390
3 жыл бұрын
Good luck 🍀👍 me toooo
ඉගෙන ගත යුතු දේවල් බොහොම යි.බිස්නස් කරලා නවත්වලා ඉන්න අයටයි.කරන්න හිතාගෙන ඉන්න අයටයි වට්නා අදහස් දුන් ඔබතුමා ගේ ඉදිරි ගමන සාර්ථක වේවා
ලංකාව දියුනු වෙන්න නම් මේ වගේ ඒවා ට්‍රෙන්ඩින් එන්න ඕනි
@thilankasthuriarachchi997
3 жыл бұрын
ou
@maleeshapramud7235
3 жыл бұрын
Lankawe trending enne deweni inima bn.eetharam lankawe minissu parinathai
@Erdogan-zi1ci
3 жыл бұрын
ලංකාවේ තියන මේ පර දේශපාලන සංස්කෘතිය වෙනස් කරපන් එතකන් මේ රට වලේ
@sanjanakumari549
3 жыл бұрын
Godak hoda vidio ekak mama balaporoththu una deyak godak de dena gaththa bohoma pin bu s mama saudi Arabia
මේ වගේ දැනුමක් තියන වැදගත් මිනිස්සු ගෙන්න ඔබට බොහොම ස්තුති සහොදරයා!
ඔබ "මුදිතා" ගුණයෙන් පිරි මිනිසෙකී එයයි ඔබේ රහස හා ගුණය. ජයෙන් ජය *සුව පත් වේවා*
සුපිරි මෙයාව ආපහු ගේන්න. මෙයා වගේ අයව තවත් ගේන්න
ගොඩක් වටිනව මේ චැනල් එක.මේ වගේ වටින වීඩියෝ වලට unlike කරන්නෙ කවුද?මෝඩ මිනිස්සු.
නියමයි, ඇත්තටම ගොඩ යන්න ඕන කෙනෙකුට මේ video එකත් ඇති
බොහොම ස්තුතියි ඔබතුමන් දෙදෙනාටම , මම ව්‍යවසායකයෙක් හොද දැනුමක් ලබාගත්ත .
මාස ගානකට කලින් අහපු ප්‍රශ්නවලට උත්තර මෙ video එකෙන් හම්බුනා ❤
සහතික ඇත්ත මම කතරක ඉදන් මේ සොයන්නේ මේ කාරැණු ඉතා වැදගත් ගොඩක් පිං
හරිම වැදගත් වැඩසටහනක්.වටිනාකම කියලා නිම කරන්න බෑ. බොහොම ස්තූතිය ❤️🙏
මම යූ ටියුබි බලපු හොඳම වැඩ සටහන.කාලීන අවෂ්ශ්‍යතාවය අනුව කරපු හොඳ වැඩසටහනක්.ජයවෙිවා බුදුසරණයි
මම ගොඩක් කැමති ගරු කරන පුද්ගලයෙක් චාමින්ද සර්...... ගොඩක් දේවල් ඉගෙන ගත්ත....
විවසායකයෙක් වෙනව අනිවා..ලන්කාව අල්ලන්න නෙමෙයි මට ඕනෙ විදේශ රට අල්ලන්න 💪💪..
@thiluiroshika1853
3 жыл бұрын
ඔබට ජය 👍👍👍🌷🌷🌷උත්සහය අත අරින්න එපා කිසිම විටක
@diniththennakon4991
3 жыл бұрын
@@thiluiroshika1853 thank you 🙏
@g.skumara4350
3 жыл бұрын
I like
@milangamanukalpana5659
3 жыл бұрын
good luck bro
@diniththennakon4991
3 жыл бұрын
@@milangamanukalpana5659 thanks 🙏
මමත් හොඳ උත්තේජනයක් හොය හොයා හිටියේ මගේ ව්‍යාපාර අරමුණට හරියන.ගොඩක් වටිනා අදහස් ට්කක්.ස්තූතියි ඔබතුමා ට..
සුපිරි මොකක් හරි බිස්ස ekak පටන් ගන්න හදන හැමෝටම ගොඩාක් වටිනවා මෙතුමා වැනි මිනිස්සුන් ලංකාවේ තවත් බිහිවේවා ජය වේවා තෙරුවන් සරණයි
ඔබ කරන මේ මෙහෙවර, මෙරට ආර්ථික ප්‍රවර්ධනය උදෙසාද හේතු වේ..
මම අද වෙනකම් බලපු සුපිරිම වීඩියෝ එක තෑන්ක් ඔයාටත් මේ වගේ අය ගෙ දැනුම් අපිට බෙදා දුන්නට මම මේක fb එකෙත් ශෙයා කරා 🤝👍👌🖤😮
Thanks මේ වගේ chanel තියෙන්නේ ටිකයි respect 😘
කියන්න සතුටුයි අයියේ ඔයාගේ චැනල් එකනම් පට්ට වටිනවා මම බිස්නස් එකක් කරනවා පොඩිවට ගාර්මන්ට් එකක් , ඩෙනිම් ජැකට් කරන්නෙ , කීප දෙනෙක් දැන් වැඩ කරනවා ඒත් කලමනාකරනය මට මාරම අවුලක් ගිය දෙයක් , මේ සර් කියන දේවල් අහපුවාම මාරම දේවල් ඔලුවට ආවා , ගොඩක් ස්තූතිය ❤️
"My business is growing your business" woow what a beautifull title... Valuable interview... God bless you sir👌👌👌❤
@abherath2524
3 жыл бұрын
ගතට හයියක්, හිතට සවියක් , මොළයට වටිනා යමක්, ලබාදෙන, ඉතා හොද , කාලයට ඔබින වැඩසටහනක්..
හැම වචනයක්ම හදවතේ ගැඹුරින්ම තැන්පත් කරගත්තා...ඒ තරම් පැහැදිලිව ලස්සනට කියලා දුන්නා...මාත් මේ වෙද්දි ව්‍යවසායිකාවක්...
මෙවැනි ආදර්ශමත් වැදගත් වාසනාවන්ත දීර්ඝ අනාගත පරපුරට හොඳ ආදර්ශයකි උතුම්ම මිනිසෙකි සංවේදී ගුණයහපත් ගතිගුණ අවංක වචන කතාව මෙලෙසින් පිරිපුන් සුවදායි හිනාවකින් මුවසරසාලන ඇදෑහිය නොහැකිය මා දෑස් කඳුළු වෙලින් තෙත් විය ගොඩාක් හොඳ ආදර්ශමත් දේයකි මුලු ජිවිතෙට උවමනා වෙනුඇත කොයිතරම් වටිනා කතාවලින් මෙලෙසින් මිනිසුන්ට පෙන්වාදී හැමදාම මෙය හඳුන්වා දුන්නු එක නම් ගොඩාක් බැගැපත්ව උනුසුම් සුබපැතුම් පාර්තනා කරමි
මමත් ව්‍යාපාරයක් කරන්න තමයි ඉන්නෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ඔබතුමාට ගොඩක් පින් නිවේදක තුමනි ඔබටත් බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් වැදගත් වැඩසටහන් කිරිම සම්බන්ධව ඔබතුමාට ස්තුතියි මම දැනට ඉන්නෙ කුවේට් ඇවිත් මගෙම කියල දෙයක් පටන් ගන්න හදන්නෙ.ගොඩාක් ස්තුතියි
මම අලුතින් පටන් ගත්ත මගේ ව්‍යාපාරයට මාරම වටින අදහස් ටිකක් මට ලැබුණා. මම ඔයාලගේ Videos ගොඩක් බලලා මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. 😍😍
@hiranmadhushnka1246
2 жыл бұрын
Hmm
හොදට පැහැදිලි කලා. හිතේ තිබුන බය පොඩ්ඩක් ඇරුනා. ඔබ හොද ප්‍රශ්ණ ටිකක් ඇහුවෙ.ගොඩක් ස්තූතියි
ආරක්ෂිත වගා ගෘහ ආශ්‍රිත බෝග වගාවෙන් දියුණු වූ ව්‍යවසායකයෙක් සම්බන්ධ වැඩසටහනක් අත්‍යාවශ්‍යයි. සුභ අනාගතයක්! ඔබට....
ඔබගේ දැනුම අපිට ඉදිරියට ලොකු ප්‍රයොජනවත් වෙයි ඔබට ස්තුති
Most valuable an interview
This is a very important timely interview... May you have the strength, courage, and opportunity to further organize such programs and socialize something meaningful...
විරාජ් මම අවුරුදු 18 ඉන්නෙ හොංකොං 2019 වසරෙ අහම්බෙන් ඔබේ වීඩියෝවක් බැලුව ඒ වෙන තුරු සමාජ ශාලා බාර් වල ගෙවුන ජීවිතය ඔබ වෙනස් කලා ඔබට ස්තූතිය
මේක නම් අහම්බයක් ..මම විදේශ රටක සේවය කරන්නෙ .හොය හොය හිටපු දෙයක් ඔබතුමාගේ චැනල් එකෙන් දුන්න.බොහොම ස්තූතියි ..ඒ වගේම ගොඩක් වැදගත් විස්තර රාශියක් දැනගත්ත දිගටම මෙවැනි දේවල් කරන්න ..ස්තූතියි නැවතත් දෙපලටම
ගොඩක් වැදගත් උපදෙස් ටිකක්.ස්තුතියි ඔබට.🙏
Ever best content I hv watched. Contragtz BS advisor.
This guys know the game and how it should be played. Good conversation.
Great thanks to both YOU!!! GOOD LUCK THIS MENTOR AND VIRAJ SIR!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mr Chaminda Kumarasiri....you have a role to play in this country ....we owe 14 trillion as a nation...please make more and more entrepreneurs..thanks for the knowledge .. good luck
What an important interview. Thank you.
ගොඩක් වටිනවා කිපසැරයක්ම බැලුවා
අවන්කවම සතුටුයි මෙහෙම චැනල් එකක් පටන් ගත්ත එක කෙනෙක්........මේ තුමාගේ කතාව සුපිරි නියම පුද්ගලයෙක් ......ජයවේවා
මම බොහෝම ප්‍රිය කරන වීඩියෝ මාලවක්. 👍very informative
Very Important facts indeed. This is not only valuable for entrepreneurs but there are many things to be taken for our every day life. Thank you for this video.
Great conversation .👍👍👍keep doing .. cheers
Thank you sir and business advisor! Your advices are very valuable to me since I have recently started a small business! 👌🏻
Sir i proud of u and my schl too..i also Haldummulla and i did my A/L Walhaputenna central college .now im undergraduate university of sri jayawardenapura .i learned many things about ur conversation .thanq vry much for this Progrm .
@surangabandara9813
3 жыл бұрын
Very important .thanks
ගන්න ගොඩක් දේවල් තිබුනා. ප්‍රශ්න ගොඩක් විසදගත්තා. බොහොම ස්තූති.
ගොඩක් ස්තූති ඔබ සියලු දෙනාටම මිල කල නොහැකි දැනුමක් ලබාගත්තා.නිර්ලෝභීව මෙතුමාගේ දැනුම ලබා දුන්නා ජය වේවා !..
විරාජ් ඔබට ස්තුතියි. ඔබගේ චැනල්එක මගින් මට ලොකු අත්වැලක් ලැබුණා. මං යුරෝපයේ වසර 30 කට වඩා වැඩි කාලයක් ජීවත් වුණෙමි. මගේ රටට සේවයක් වෙන පරිදි යම් නිෂ්පාදනයක් ආරම්භ කිරීමට බලාපොරොත්කු වෙමි. මම යුරෝපයේ ජීවත්වන නිසා යුරෝපයට අපනයනය කිරීමටත් සුසුදු භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම හොඳයි කියා අදහසක් ඇත. නමුත් කුමක්ද නිෂ්පාදනය කරන්නෙ යන්න නොදනිමි. මේ මොහොත ලංකාවට එන්න බැරි බව ඔබ දන්න දෙයකි. නමුත් නෑවිත් ව්‍යපාරයක් ඇරඹිය නොහැක. එක එක අදහස් ආවත් ඒවා එතනම යටපත් වී යයි. හිතාදර විරාජ මට උපදේශයක් දෙන්න.
@harithgunasekara5024
3 жыл бұрын
Prawesam wanna oba advance denna eppa.Hungak inne horru.
equal to a motivational video ... thank you!!!!
I have watched most of your vedios and all are so encouraging and usefull. Keep doing this kind of vedio to motivate entrepreneurs and young generation.
Extremely grateful this channel like a business university once again good job and thank you so much team BA.
විරාජ් අයියා, ඇත්තටම ගොඩාක් වැදගත් කරුණු රැසක් ම දැනගත්තා. ස්තූතියි ඔයාට. මෙවැනි වැදගත් වැඩසටහන් නිරතුරු අප හට ලබාදෙන්න ඔයාට ශක්තිය ධෛර්යය නිරතුරු ලැබේවා...
Pissu hadenawa. Excellent! God bless the resource person.
Very important for this is programs I like it's
ඉතාමත්ම වටිනවා උපදෙස් වලට....හොද ඉදිරිපත් කිරිමක්...අද කාලයට ඔබින වැඩසටහනක්
Very high-quality 👌 presentation. Well done!
Thanks a lot. So important programme for everyone 👍
Very well said, I was listening to it while cooking 😀 this interview is one of the best I have been listening to. Thank you 🙏
Best Business Consultant කියල ඔහු එය ඔප්පුකරලම පෙන්නුව. අහන ප්‍රශ්නෙට නිවැරදිම පිලිතුර ඔහු නිවැරදිම විදියට ලබා දුනා. එතුමාට බොහොම ස්තූතිය. මේ channel එකට බොහොම ස්තූතියි 🙏 මේ වගේ දැනුමක් ලබා දෙනවට. බොහොම පින් ❤️🙏.
I got so many things from this discussion .keep it up...
මාරම වටින අදහස් ගොඩක් 👌👌
Valuable discussion.Thank a lot..!!👍👍👌
A very useful interview. Thanks a lot !
excellent...this is what I have ever hear best business adviser ideas in one video.......cheers..
Mt thibuna prashna vishaduna godak ස්තූතියි oba thumata..
Chaaminda Sir....thanks for your words of wisdom...also, Mr.Viraj, Keep up the Good work ...!!
මේ channel එකේ හැම වීඩියෝ එකක්ම බලනවා.. කොහොම හරි මේ වීඩියෝ එක මිස් වෙලා අද බැලුවේ.. සුපිරි.. ඒ සර් ඉතාමත් හොදින් පැහැදිලිව දේවල් කියලා දුන්නා.. ඔබටත් ජය වේවා දිගටම කරන්න මේ වගේ අය ගෙන්නන්න.. 😍
Great Video, Thanks a lot for your service . Keep it up.
Wow this was a great interview, I learned alot thank you so much 😊 Im a rising entrepreneur and a musician 👍💯👍💯
Wonderful.. a best discussion you did...thank you sir to both of you...no any word to be neglected within your discussion...it's so valuable..Good luck to you as well as our country...
බොහොමයක් ස්තුතියි අනාගතයේදී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මට බොහොම වැදගත් උපදෙස් ටිකක් ලබා ගැනීමට හැකිවුණා 🙏❤️
බොහෝම ස්තුතියි ඔබ දෙපලටම .වටිනා අදහස් අප හමුවෙි තැබිම පිලිබදව.
ගොඩක් වටිනව 💖💖💖🙏 Thank you 💓💓
Great ideas! 👍 Can you please do more sessions with him?
Another great video. Thank you business advisor
ගොඩක් අයට වැදගත් වෙයි. බොහොම ස්තූතියි ඔබට මෙ වගේ විඩීයෝ තවත් කරන්න.
මේ සර් ගෙ දේශන වල විස්තර ඕනි..ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා සර්ගෙන්..
@Achala_basnayaka
3 жыл бұрын
@@BusinessAdvisorLK තැන්ක් යූ
ඔයා ගේ විඩියෝ එක මට කොටියකට විකුණන්න පුලුවන් .. ඉදිරියට කරන්න තියන වැඩ තවාත් පුලුල් කරනවා මම ❤️❤️🙏බුදු සරණයි අයියේ 🙏🙏
ඇත්ත ට ඉතාමත් කාලින සාකච්ඡා වක් හොද විවසායකයෙක් වෙන්න අවශ්‍ය කරන කරුනු ඉතා හොඳින් විග්‍රහ කරනවා ඔබට බොහොම ස්තුතියි
ඇත්තටම මේ වගේ මිනිසුන් රටට වාසනාවන් ගමේ කොල්ලෙක් මේ තත්වයේ සිටින හින්දා තමයි අපිට මේ දැනුම සරලව අවන්කවම ලැබෙන්නෙ. . විරාජ් නැත්නම් මේ අවස්තාවන් අපේ දරුවන්ට අහන්න දකින්න නැනේ. එනිසා ඔබ දෙපලටම ජයවේවා.
Greetings from Dubai ❤️🇱🇰 thank you so much for lovely words BS
Amazing analysis...
Harima watina upadesh tikak. Thank you very much both of you.
ගොඩක් ස්තුතියි විරාජ් මහතා. ස්වයං රැකියාවක් ආරම්භ කරන්න අදහසක් තියනවා. ඔබගේ වැඩසටහන් සියල්ලම වගේ බලනවා. අවශ්‍ය උනොත් ඔබව සම්බන්ද කර ගන්නවා උපදෙස් සදහා. ගොඩක් ස්තුතියි ❤️