කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න රහස් | Chaaminda Kumarasiri

කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න රහස් | Chaaminda Kumarasiri
Chaaminda Kumarasiri's Contact Details -
Contact Number - 0770 540 540
WhatsApp - +94 77 054 0540
Cunsultation - www.businessadvisor.lk/consul...
web - chaaminda.com/
Facebook - / chaaminda.kumarasiri / / chaamindak
Linkedin - / chaaminda
KZread - / @chaamindakumarasiri-ck
ආසියා පැසිෆික් මුදල් හා ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනය -
/ institute-of-money-and...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#businessideas #chaamindakumarasiri #srilankan #business

Пікірлер: 122

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK8 ай бұрын

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @BinuraTyrehouse

    @BinuraTyrehouse

    8 ай бұрын

    sahabagi una kiyala certificate ekak lebenawada

  • @mindadaamilasandaruwan300

    @mindadaamilasandaruwan300

    4 ай бұрын

    😊😊❤ 😊​@@BinuraTyrehouse

  • @contactlakmal
    @contactlakmal10 ай бұрын

    ගියොත් වචනයක් ආවොත් ඇතෙක්...එදා වීඩියෝ එකෙන් පස්සෙ මාත් මේක පාවිච්චි කරා. හුගක් දේවල් ඇතිවුනා..සමහර දේවල් නැති වුනා...අදටත් පාවිච්චි කරන strategy එකක්....

  • @prajeethweerasooriya8242

    @prajeethweerasooriya8242

    10 ай бұрын

    අහම්බෙන් කොමන්ට් එක දැක්කේ. දැන් fb දකින්නත් නෑ

  • @ariyarathnapereraboralugod7928

    @ariyarathnapereraboralugod7928

    10 ай бұрын

    ​@@prajeethweerasooriya8242q1½❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😊😊

  • @rukmanfernando9399

    @rukmanfernando9399

    10 ай бұрын

    👍👍👍👍👍👍

  • @BhagyaWijewardane

    @BhagyaWijewardane

    7 ай бұрын

    මේක මමත් කාලයක් තිස්සෙ පාවිච්ච් කරන Strategy එකක්

  • @chandrabandaraabeysinghe2171

    @chandrabandaraabeysinghe2171

    5 ай бұрын

  • @DinethGunarathne
    @DinethGunarathne10 ай бұрын

    සල්ලි තියෙන ලමයින්ගෙ අම්මල තාත්තල කොහොමහරි තමන්ගෙ ලමයින්ට පොඩි කාලෙ ඉදලම ඉංග්‍රීසි උගන්නන්න වියදම් කරනවා.ඒත් එහෙම කරගන්න බැරි අම්මලා තාත්තල තමන්ගෙ දරුවො පාසැලෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නකම් බලාගෙන ඉන්නව.ඇත්ත කතාව නම් දරුවා අවුරුදු 12 ක් 13 ක් පාසැල් ගියත් අඩුමගානෙ තමන් ගැනවත් ඉංග්‍රීසියෙන් දෙයක් ලියන්නවත් කතා කරගන්නවත් බැරිව ඒ ලමයි සමාජය ඉදිරියෙ අන්ත අසරන වීමයි.මට අනන්තවත් එහෙම ලමයි හමුවෙලා තියෙනවා.පාසැල මොකද්ද කියල ඇහුවම නම් කියන්නෙ ලංකාවෙ තෙයෙන හොදම පාසැල් වල නම්.අනේ අපොයි..අපේ රටේ දරුවො ...යන්නෙ හොද පාසැල්වලට...ඒත් ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි...මේවට ගුරුවරුන්ට බැනල වැඩක් නෑ..එහෙනම් කොහෙද වැරැද්ද තියෙන්නෙ...ඔයාලම කියන්න...හිතන්න.. මෙහෙම ගියොත්..අපේ දරුවන්ගෙ අනාගතයට කුමක් වේවිද?... මට පුලුවන් විදියට මම ඒ දරුවන්ට උදව්වක් හැටියට මේ වගේ දෙයක් කරන්න හිතුවා... නිතර නිතර අහන්න පොඩි පොඩි වැඩසටන් ටිකක් යූටියුබ් එකේ මන් දානව.සම්පූර්නයෙන්ම නොමිලේ උගන්වන්නෙ...මට සතයක්වත් ඔයාලගෙන් එපා.පුලුවන් අය දරුවන්ට මේ වැඩසටහන් අහන්න සල්ස්වන්න. මෙන්න ලින්ක් එක..ස්තූතී.. (හොදනම් subscribe කරල සහයෝගයක් දෙන්න.) kzread.info/dash/bejne/pIyKrsuIY5eyZbw.html kzread.info/dash/bejne/qmSAuLmdl9Xdibg.htmlsi=hLvPtp1LtJDo3eTU kzread.info/dash/bejne/lnanpLqCg7Gnk8o.htmlsi=xLVoNePq7N-ygCtl

  • @relaxyourmind6399

    @relaxyourmind6399

    15 күн бұрын

    mamath duppath daruwanta udau karanawa , api ekathuwela wedak karamu

  • @dkulatunga1148
    @dkulatunga114810 ай бұрын

    ගියොත් වචනයක් ආවොත් ඇතෙක්..ගොඩක් දුරට හිතන්න පුලුවන් බර වචනයක්...බොහොය ඉස්තුතිය් ...👍🇱🇰

  • @sharmilivellasamy5358
    @sharmilivellasamy53587 ай бұрын

    Superb speech! 👌 ලැබෙන pitch එකට, match එක ගහන්න කොහොමද කියන එකයි වැදගත්! ඒක අපේ life එකටත් වටින වචන set එකක්.. ❤

  • @maleenperera
    @maleenperera10 ай бұрын

    අපේ රටේ මෝඩ මීනිස්සු පැනඩෝල් කියන්නේ පැරසිටමෝල් පාර්මසීයෙන් පැරසිටමෝල් කීයල ගත්ත නම් පැනඩෝල් පෙති වල මීලට වඩා අඩූවෙන් ගන්න පූලුවන්

  • @sumithfernando3380

    @sumithfernando3380

    10 ай бұрын

    Lllpooooi78😮😊ýlplklllkĺu0l o088ooP 37:18 😮 H5H5😮

  • @sanjayakosalakotugoda3670

    @sanjayakosalakotugoda3670

    9 ай бұрын

    ඒ මෝඩ කම නිවැරදි ව ඔයා වගේම අඳුනාගත්ත ව්‍යාපාරයක් තමා පැනඩෝල්

  • @SamanKumara-lq3vc
    @SamanKumara-lq3vc10 ай бұрын

    වීඩියෝ එකේ වටිනාකම කොච්චරද කියනවා නම් සම්පූර්ණ වීඩියෝවම බැලුවා. ස්තුති ඔබට

  • @chinthakachinthaka965
    @chinthakachinthaka96510 ай бұрын

    ණය අරන් හිරවෙලා ඉන්න අයට,ඒවාට මුහුණ දෙන්න අමාරු අයට උපදෙස් දෙන්නත් වැඩසටහනක් කරමුද

  • @wasantharathnayaka9635
    @wasantharathnayaka9635Ай бұрын

    බොහොම ස්තුතියී ඔබට මේ වගේ වැඩ සටහන් අපට අරගන එනවට.

  • @haleedz
    @haleedz10 ай бұрын

    Thank you Chaminda and Viraj. It was very useful for me and for most entrepreneurs who are stuck, demotivated, or do not have a vision to move to the next level. I hope many can reap the benefit of this insight and advice. Thank you again.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory15596 ай бұрын

    චමින්ද කුමාරසිරි මහතාට අයත් ව්‍යාපාරික ආයතන කරුණාකරලා සඳහන් කරන්න...

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne517210 ай бұрын

    Thank you very much. Though I am a professional Entrepreneur with almost 30 years experience, I benefited by this lecture. Look forward to your next program.

  • @amithmuthuhettigama.3114
    @amithmuthuhettigama.31148 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීමක් තියෙන චැනල් එකක්....මම නිතරම ඔයාගේ program අහනවා. මම හොඳ දැනුමක් නිතරම ගන්නවා. දේවතාවී බස් ..........

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k9 ай бұрын

    රසයි,... ගුණයි,... හරයි,... බරයි,... සුපිරියි............!!!

  • @maheshrathnayaka7611
    @maheshrathnayaka761110 ай бұрын

    විනාඩි 56.53 ම බැලුවා මාරම වටින සාකච්ඡාවක් 🙋

  • @channaholidays7198
    @channaholidays719810 ай бұрын

    Thank you so much mr Viraj and mr Chaminda.great job ❤❤

  • @tiyuligirl6871
    @tiyuligirl687110 ай бұрын

    ස්තූතිය ඔබ දෙපලටම..............! 🎉🥇

  • @sharmilamubarak7003
    @sharmilamubarak700310 ай бұрын

    Good discussion. It's inspiring

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd14189 ай бұрын

    බොහෝම ස්තූතියි ඔබ හැමෝටම .....මගේ ව්‍යාපාරයත් දියුණු කරගන්න ඕනි.මෙවැනි වැඩසටහන් ඒකට හරි වැදගත්..බූට් කෑම්ප් එකට සම්බන්ධ වෙන්න අවස්තාවක් දෙන්න පුලුවන්නම් බොහෝම ස්තීතියි .....

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy218710 ай бұрын

    වටිනා අදහස් ගොඩක්.ස්තූතියි

  • @ceylon_elites
    @ceylon_elites10 ай бұрын

    හොද රහස් ටිකක් දැන ගත්තේ, super 👍

  • @malishinimnadi986
    @malishinimnadi9869 ай бұрын

    Wow great discussion thank you so much 😇

  • @lvlogs4366
    @lvlogs436610 ай бұрын

    දැනුම කියන දේ කොච්චර දුන්නත් මදී එම නිසා පුලුවන් නම් ආයෙ අර අජිත් පෙරේරා(master potter ) මහත සමග වැඩසටහනක් කරන්න ඉස්සර ට කුඩාවියාපාර හිමියන් වෙනුවෙන් සහ උපදෙස් දැනගැනිමට ,

  • @jakaruwankumara4936
    @jakaruwankumara493610 ай бұрын

    A Super discussion..😊👍👍👏👏👏

  • @oxygendirect8588
    @oxygendirect858810 ай бұрын

    Thanks, your advices are worth millions..🎉

  • @NimeshaVithanage-jl1ju
    @NimeshaVithanage-jl1ju4 ай бұрын

    Thanks Mr Viraj.very valuable and important vedieo.thanks brother.

  • @ramyasamadhi8579
    @ramyasamadhi857910 ай бұрын

    Attatama watinawa ...thank you so much sir ..🙏🙏🙏❤️

  • @user-rg6xi6dj8n
    @user-rg6xi6dj8n12 күн бұрын

    Great advice. God bless ❤

  • @sampathsri84
    @sampathsri8410 ай бұрын

    හොද මෝටිවේශන් එකක්🌹🌹

  • @sisds
    @sisds24 күн бұрын

    Lots of valuable information shared on this video. As a Product Manager this is very important to understand the business models and continuous improvement of the product as the market and technology advances.

  • @sisirapriyakantha628
    @sisirapriyakantha62810 ай бұрын

    Good better best fantastic program Well wishes

  • @LifeUpNext
    @LifeUpNext5 ай бұрын

    Thank you both for your advise

  • @yasithdewruwan8640
    @yasithdewruwan864010 ай бұрын

    Thank you gentlemans ❤️

  • @KieraEcoFoods
    @KieraEcoFoods10 ай бұрын

    බ්‍රෑන්ඩ් නිසා අපේ මොලේ මුලා වෙලා ඒක තමයි ඇත්ත

  • @shamenmendis6072
    @shamenmendis607210 ай бұрын

    Thanks 🙏 very much ❤❤.

  • @koshalee25anjana72
    @koshalee25anjana729 ай бұрын

    Thank you sir..!🙏❤️❤️❤️

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda36708 ай бұрын

    ගියොත් වචනයක් ආවොත් ඇතෙක්❤..... ❤

  • @mohamedsarjoon5394
    @mohamedsarjoon539410 ай бұрын

    Godak watinawa....❤

  • @d.jdesilva
    @d.jdesilva10 ай бұрын

    right time ; right people Dhammika perera vision

  • @AsaniElectronics
    @AsaniElectronics10 ай бұрын

    ගොඩක් වටිනවා...

  • @prasannaudayasiri2074
    @prasannaudayasiri207410 ай бұрын

    සුපිරියක් 🎉🎉🎉🎉

  • @kalyanipathma7853
    @kalyanipathma785310 ай бұрын

    ගොඩක් වටිනා වැඩ සටහනක්

  • @nilminiegalla-cs5jc
    @nilminiegalla-cs5jc10 ай бұрын

    To achieve the best way Target Markets

  • @deepthikumari9306
    @deepthikumari93067 ай бұрын

    බොහොම ස්තුතියි

  • @gayanichandima8049
    @gayanichandima804910 ай бұрын

    Thanks 👍

  • @handungedonanandaupajeewa1152
    @handungedonanandaupajeewa115210 ай бұрын

    Great advice

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch33410 ай бұрын

    If you want success can you follow up on this video episode until end continues

  • @vihanduovin8386
    @vihanduovin838610 ай бұрын

    Thanks a lot ❤❤👌

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe85829 ай бұрын

    වටිනවා..

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige944410 ай бұрын

    Thank you so much

  • @reetashamali6998
    @reetashamali699810 ай бұрын

    Thank you 🙏🏻🙏🏻

  • @shakirhussain8577
    @shakirhussain857710 ай бұрын

    An interesting interview

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j5 ай бұрын

    ස්තුති !

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri459010 ай бұрын

    හඑිම වටිනවා

  • @lilanthakamal596
    @lilanthakamal59610 ай бұрын

    Thank you

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi674810 ай бұрын

    සුභ පැතුම් චාමින්ද !!!

  • @madhusanka3793
    @madhusanka379310 ай бұрын

    Thank you ♥️♥️

  • @msmaduwanthi9566
    @msmaduwanthi95662 ай бұрын

    Thank you sir

  • @mithun_perera
    @mithun_perera10 ай бұрын

    Excellent

  • @suramyalakmini715
    @suramyalakmini7154 ай бұрын

    God bless you 🙏

  • @chandeeptha3413
    @chandeeptha341310 ай бұрын

    අපි ගන්න වර්තමාන සමහර තීරණ අනාගතයෙදි valid නැතිවෙනවනෙ මේ රටේ

  • @susanthaindunil2499
    @susanthaindunil24996 ай бұрын

    Thank you❤

  • @NOVA-fy5hn
    @NOVA-fy5hn10 ай бұрын

    Business walata advise karana eka prolote karaganna plan ekak nadda?

  • @nandanasalinda5953
    @nandanasalinda595310 ай бұрын

    Thanks

  • @djrandi8790
    @djrandi879010 ай бұрын

    Math athage kathawa pawichchi karanawa katyiyata kiyala dila tiyenawa

  • @ceynowacoffee
    @ceynowacoffee10 ай бұрын

    thanks

  • @youdmsnb7
    @youdmsnb710 ай бұрын

    Please let me know when the boot camp happens

  • @ranjanjaya
    @ranjanjaya8 ай бұрын

    Budu saranai obata

  • @Bienvenue-409
    @Bienvenue-4098 ай бұрын

    ඇතා මටත් වැඩ කලා…❤❤

  • @nextlevelcrafts
    @nextlevelcrafts9 ай бұрын

    Keep it up

  • @prabathdilshan5364
    @prabathdilshan536410 ай бұрын

    ගමක මාකට් රිසර්ච් එකක් කරගන්න අවශ්‍යයි. බිස්නස් ඇඩ්වයිසර් ඒක කරන්න පුළුවන්ද

  • @slitmaster6820
    @slitmaster68207 ай бұрын

    Grate ❤️🔥

  • @ayesh1279
    @ayesh127910 ай бұрын

    Thank you❤️

  • @Kammaliyo
    @Kammaliyo10 ай бұрын

    Eda giyoth wachanayak, awoth aliyek eka prayojanayata gaththu nisa 9-5 walin ayin wenna puluwan una

  • @upalidissanayake
    @upalidissanayake10 ай бұрын

    Super,

  • @laliya6219
    @laliya62198 ай бұрын

    Mamath bisnass lost wela rata awe naya godakk ekka

  • @rathnasiriads
    @rathnasiriads5 ай бұрын

    මාරම වටින සාකච්ඡාවක්

  • @ashendilhara3450
    @ashendilhara34505 ай бұрын

    watinwa❤

  • @dineshweerakoon5863
    @dineshweerakoon58634 ай бұрын

    Im looking for investor to invest in logistics operations in east Africa

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw10 ай бұрын

    Good

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana3910 ай бұрын

    පුහුණු වැඩසටහනට මාව සම්බන්ධ කරගන්න

  • @dreamspattern-vp1eb
    @dreamspattern-vp1eb7 ай бұрын

    වටිනවා මට නම් මට ඵන්න ඕන බූට් කෑම්ප් මටත් කියන්න

  • @tharakanuwan8019
    @tharakanuwan801910 ай бұрын

    ❤👍

  • @kasunchamaraudawatta6728
    @kasunchamaraudawatta67285 ай бұрын

  • @yomalranasingha.7449
    @yomalranasingha.744910 ай бұрын

    ❤❤❤

  • @samanthasilva229
    @samanthasilva2293 ай бұрын

    නිකං කයිවාරු

  • @sujithpriyantha1793
    @sujithpriyantha179310 ай бұрын

    ☑️👌🙏

  • @rapmart_lanka_2313
    @rapmart_lanka_23135 ай бұрын

    👍🤙

  • @reetashamali6998
    @reetashamali699810 ай бұрын

    Sir sambanda karaganna puluwanda watsap haraha no denna

  • @KumaraUdaya-yn3ns
    @KumaraUdaya-yn3ns6 ай бұрын

    ❤❤❤❤

  • @Nalinda0425
    @Nalinda04259 ай бұрын

    🙏🙏🙏

  • @ceynowacoffee
    @ceynowacoffee10 ай бұрын

    me wage videos tham one

  • @iatechnology5485
    @iatechnology548510 ай бұрын

    🙏🙏😍😍❤️❤️

  • @user-dg8wm8bf5v
    @user-dg8wm8bf5v10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa19815 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @jeewithayeyatharthaya5737
    @jeewithayeyatharthaya573710 ай бұрын

    ❤❤❤❤👍👍👍👍👍💐💐💐💐

  • @dimuthuabeythunga
    @dimuthuabeythunga10 ай бұрын

    📌️

  • @Manojhemantha
    @Manojhemantha10 ай бұрын

    ❤❤❤❤💯💯💯💯💯✌️✌️✌️✌️

  • @asankasiriwardana4247
    @asankasiriwardana42479 ай бұрын

    😊l looking😊 😊L😊😊

  • @paulkuruvita7447
    @paulkuruvita744710 ай бұрын

    මාතෘකාවට පිටින්: KZread channel එකක් හදාගන ඒක ප්‍රසිද්ධ කරගත්තහම Google දැන්වීම් දාන නිසා නිතැතින්ම Google ගෙවනවා. ලංකාවේ KZread කාරයෙක් විඩියෝ එකක් දැම්මා එයා ගෙය හැදුවේ ඒ සල්ලු වලින්ය කියලා.

Келесі