අපේ කොබෝල්ට් නිධිය ඉන්දියාවට දෙන්න වෙයිද?(Explained)

#technology #cobalt #mining
00:00 introduction
00:25 Afanasy Nikitin
02:18 Race for secure minerals
04:58 How important is this Cobalt mine for Sri Lanka?
07:00 Sri Lankan sovereignty
10:35 What should we do?
12:28 Conclusion

Пікірлер: 181

  • @jabozz
    @jabozz6 күн бұрын

    දේශපාලකයොන්ට විතරක් නෙවේ ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ටත් අපේ රටේ ස්වෛරීත්වය ගැන කිසිම හැඟීමක් නෑ. Nice explanation👍

  • @note3files799
    @note3files7997 күн бұрын

    Perfect ❤ මේක ලංකාවෙ දේශපාලකයොන්ට පේනකන් ශෙයා කරන්න ඕන 😂❤

  • @adithyapiyumajith2663

    @adithyapiyumajith2663

    6 күн бұрын

    Wadak na bn

  • @chamathindhumal3257
    @chamathindhumal32576 күн бұрын

    අනිත් youtube channel වැඩකට නැති ඕප දූප පෙන්නද්දි ,මේ වගේ වැදගත් දෙයක් පෙන්නනවට එකෙන්ම respect ❤

  • @slwalker3509
    @slwalker35096 күн бұрын

    2:15 හතුරන් දෙන්නෙක් එකතු කරන්න පුලුවන් හොඳම විදිහ දෙන්නටම පොදු හතුරෙක් හොයාගන්න එක 😅🖤

  • @thanotorious7561
    @thanotorious75616 күн бұрын

    උං ltte ත්‍රස්තවාදීන්ටත් උදව් කරා අන්තිමට ltte එකෙන්ම වෙඩිකාලා ගාන්දි මැරිලා ගියාට පස්සෙ තමා නැවැත්තුවෙ 😂😂 72 ලංකාව ඇමරිකන් හිතවාදී විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ ගේනකොට ඉන්දියාව සංවෘත සමාජවාදී ආර්ථිකයකින් හොම්බෙන් ගිහින් හිටියේ.ලංකාව ඉන්දියාව එක්ක නොගිහින් බටහිර එක්ක හිතවත් වෙනවට විරුද්ධව රෝ එකෙන් එවකට උතුරේ පොඩි ගරිල්ලා සෙට් එකක්ව හිටපු ප්‍රබාකරන්ලව තමිල්නාඩුවට ගිහින් ආයුද පුහුණුව සටන් පුහුණුව දීලා ltte සන්නද්ධ පැත්ත නිර්මාණය කරා.. ඊට පස්සෙ හමුදාව කොටි left කරන්න ඔන්න මෙන්න තියෙනකොට ඉන්දියාව පරිප්පු දැම්මා. අන්න එහෙමයි අසල්වැසියාට උං උදව් කරේ 🤢

  • @deadpool-rn4rj

    @deadpool-rn4rj

    Күн бұрын

    Sathi deken amatakai mehe ayata owa

  • @UmiFox
    @UmiFox6 күн бұрын

    ඉන්දියාව හිතන් ඉන්නෙ ඉන්දියන් සාගරය කියලා නම තියන නිසා ඉන්දියන් සාගරයම එයාලගෙ කියලා 😅 lol

  • @meghanada8922

    @meghanada8922

    6 күн бұрын

    ඇත්ත

  • @csubasingha

    @csubasingha

    6 күн бұрын

    සිරා 😂

  • @ugugcguxh

    @ugugcguxh

    5 күн бұрын

    ඒයාලගෙ තමයි , ලන්කාවත් හරිනන් අයිති එයාලට

  • @pradeepgunawardhana1681

    @pradeepgunawardhana1681

    4 күн бұрын

    ​@@ugugcguxhoya kiuwe😂

  • @user-ti1mr5jy9x

    @user-ti1mr5jy9x

    4 күн бұрын

    ​@ugugcguxh eww brother uba kohe rate kenkkda da😹🙌🏼💔

  • @buddhikakasun396
    @buddhikakasun3966 күн бұрын

    හිතන්න දේවල් දෙකක්, 1. එක්ස්ප්‍රස් පර්ල් නෑව ගමන් ආරම්භ කරන්නේ ඉන්දියාවේ කැලිකට් වරායෙන්. 2. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සාරා ජස්මින් පැනලා යන්නේ ඉන්දියාවට.

  • @dasmikathanoj0405
    @dasmikathanoj04057 күн бұрын

    ඇත්තටම මටනම් හිතෙන්නේ ඔය වගේ දෙයක් අපේ රටට තිද්දි රටේ වටිනාකම වැඩි වෙනවා මොකද තව අවුරුදු 100ක් ගියත් ඕකේ අයිතිය තීනවා අපේ රටටත් ඔහොම දෙයක් තීනවා කියන්න පුලුවන් ඒත් රට පාලනය කරන මොඩයෝ ටික මතක් උනාම මොනවා කරයිද කියන්න බෑ

  • @TechWithWicky

    @TechWithWicky

    6 күн бұрын

    අපේ මුහුදු සීමාව පළල් කරගන්න එක ගොඩක් වැදගත්. ඒක කරගත්තොත් ඉන්දියන් සාගරයේ සෑහෙන කොටසක් අපිට එනවා 😌

  • @World-fx2sl

    @World-fx2sl

    6 күн бұрын

    ​@@TechWithWickyදැන් අවුරුදු 15ක් ඒකට යෝජනා කරලා තාම.මුකුත් නැහැ නෙ

  • @virajdananjaya9893
    @virajdananjaya98936 күн бұрын

    චීනය ඉන්දියාවට වඩා කලාපීය වශයෙන් තමන්ගේ සම්බන්ධතා තර කරගෙන තියෙනවා.එය දකුණු ආසියානු කලාපයේ පමණක් නෙවෙයි මැද පෙරදිග රටවල් සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල් වල චීනය solid සම්බන්ධතා ඇති කර ගෙන තිබෙනවා.ඇත්තටම චීනයට හැකියාව තිබෙනවා කලාපීය වශයෙන් ඉන්දියාව හුදකලා කරන්න.ඉන්දියාව සමඟ අපි කටයුතු කරනකොට මේ කාරණය හරි විදිහට පාවිච්චි කරනවා නම් ඉන්දියාව සමග අපට වාසි වෙන විදිහෙ තිරණ වලට එන්න පුළුවන්.නමුත් මේ තානාපති සේවය ගරු සේවයක් ලෙස සැලකිම නවත්වන්න ඕනෙ කලාකරුවන් වගේම තානාපති සේවය ගැන සහ ලෝක දේශපාලන ගැන දැනුමක් නොමැති පුද්ගලයන් තානාපති සේවය පත් කිරීම වහාම නැවැත්විය යුතුයි.දක්ෂ දැනුමැති පුද්ගලයන් තානාපති සේවය පත් කල යුතුයි අඩුම තරමේ අපිට බලපාන තීරණ ගන්න පුළුවන් රටවල් වත්.

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f7 күн бұрын

    ඇත්තටම හොඳයි පොඩි උනත් ඔබගේ දැන්වීම කොයිතරම් වැදගත්ද කියන එක.අපේ කට්ටිය දන්නවා ක් ඇති නමුත් කියන්නේ නැහැ මෙලහකටත් විකුනලා ද දකින්නෙත් නැහැ.

  • @veniduhasira7810
    @veniduhasira78107 күн бұрын

    අද content එක නම් සුපිරියි🎉 keep it up bro!! 👏 පොඩි request එකක් 👉 ඉන්දියානු ආර්ථිකය සහ එහි වර්ධනයත් එක්ක ලංකාවට තියන බලපෑම (වාසි අවාසි) ගැනත් content එකක් කරමු 😊❤

  • @Achchiyo
    @Achchiyo6 күн бұрын

    ඉන්දියාවේ ආර්ථිකය ගොඩ නැගී තිබෙන විදිහ ගැන වීඩියෝ එකක් ඔනේ.❤

  • @Eshan705
    @Eshan7056 күн бұрын

    12:18 කපටිකම 😂 සුපිරි ආ මේක share karapallaa tiktok content karana un meke short hadala dapalla 😢 මේකනම් පට්ට අදහස කොහෙන් ගියත් අපිට වාසි 🎉😂 🇱🇰🤝

  • @madushan9923
    @madushan99236 күн бұрын

    ඉන්දියානුවන් කියන්නෙ මාරම කුහක ජාතියක්.විශේෂයෙන්ම උන් උන්ට වඩා කිසිම රටක් අඩියක්වත් ඉස්සරහට තියන්න දෙන්නේ නෑ.ලංකාවේ කර්මාන්ත වල බොහෝමයක් දැන් ඉන්දියාවේ නිශ්පාදිත උපකරන වලින්තමයි නිශ්පාදනය කරන්නේ.ඉන්දියානුවන් කරන්නෙ කොමිස් වලට ඉන්දියන් මැශින් ලංකාවේ කර්මාන්ත වලට දානවා.රාජය අංශය විතරක් නෙමෙයි විශේෂයෙන්ම පුද්ගලික අංශයෙත් මේ විදිහට තමයි වැඩ සිද්ද වෙන්නෙ.ඊට පස්සෙ ඒවායේ එන ලෙඩ වලට විශාල නඩත්තු වියදමක් ඒ ආයතන වලට දරන්න සිද්ද වෙනවා.ඉන්දියාව කියන්නෙම ලංකරගන්න හොද රටක් නෙමෙයි.

  • @RavindaAthauda
    @RavindaAthauda6 күн бұрын

    12:22 ල්ංකාවෙ ඉදන් බටහිරට පුක දෙන මෝඩයන්ට හොද කතාවක්

  • @gblakmal8290

    @gblakmal8290

    6 күн бұрын

    එ් කියන්නෙ බටහිර ගැන විතරද අනෙක් දිශාවන්හි රටවල් අපිට සපෝට් කරන්නෙ බොක්කෙන්මද

  • @RavindaAthauda

    @RavindaAthauda

    6 күн бұрын

    @@gblakmal8290 ඒ රටවලට ගැති උන් අවමයි ,මන් කියන්නෙ සුද්දො හදල ගිය ගැත්තො ගැන

  • @meghanada8922

    @meghanada8922

    6 күн бұрын

    ​@@RavindaAthaudaඔව් අනිවාර්යෙන්ම

  • @pathumekanayake6989
    @pathumekanayake69896 күн бұрын

    තව පෝය 4කින් අපි ලෝක බලවතා උනාම ප්‍රශ්න ඔක්කොම ඉවරයි .❤❤

  • @3ddream147
    @3ddream1472 күн бұрын

    ඔයා කියපු අදහසට එකගයි,අපි අපි රටක් විදිහට හෙට කන්නෙ කොහොමද කියල හිතද්දි ඉන්දියාව ඊලග සියවස පලෑන් කරනව.ලංකාවෙ විදේශ ප්‍රතිපත්ති මත ලංකාවෙ අනාගතය තීරනය වේවි,මුදල් අමාත්‍යාංශය වගේම තැනක් තියෙන්න ඔනි අමාත්‍යාංශයක් ගොබ්බයෙක් අතට ගියොත් රටම විනාසයි ...❤🔥🔥🔥👍👍

  • @R-ms9uo
    @R-ms9uo7 күн бұрын

    තව පාලමකුත් දැම්මා නම් හරි සත්තු ටිකට එන්න

  • @sasithapabasara4600
    @sasithapabasara46002 күн бұрын

    ඔයාට ගොඩක් පින් අයියේ මේ video එක කරාට. මම indian channel වල dakka me gana katha karala thiyanawa. Eth lankawe ekama channel eka me gana katha karapu. Digatama meka update dila apiwa update karanna.මේ සම්පත විකුනන්න denna එපා...

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara61856 күн бұрын

    ඉන්දියාව ලංකාවට සෑහෙන උදව් කලා . ලංකාවෙ කර්මාන්ත බහුතරයක මැනේජ්මන්ට් එක ඉන්දියාව අරං ලොස් කරල ඈවර කරල යකඩ බරට සියලු මැශින් ඉන්දියාවටම විකුනල සමහර ෆැක්ටරි වල ඉඩම වෙන්දේසි කලා ගෙවල් හදන්න . ඊටපසු ඒ ප්‍රඩක්ට් ඉන්දියාවෙන් ලංකාවට එව්ව . ලංකාවෙ විනාශය පටන් ගත්තෙ 1977 දි විවුර්ත ආර්තිකේ කියන වේගවත් දියුනුව නිසා තමයි . තාමත් ඒ සමූලඝාතකයො බලයෙ ඉන්නවා . ඒගොල්ලන්ට හොරකම නම්බුවක්, මංකොල්ලය වීර ක්‍රියාවක් බොරුකීම හපංකමක් , දූෂණය බුද්ධිමත් වැඩක් . හිතල බලල මැතිවරණයක් තිබ්බොත් චන්දෙ දෙන්න .

  • @johnniewalker8186
    @johnniewalker81864 күн бұрын

    " 2009 දී " හිතලා බලන්න කාගේ කාලෙද කියලා ❤ උබලට එතුමා නාකි මයිනෙක් උනාට අපිට නම් තාම වීරයෙක් ❤ අනම් මනම් ඉදිකිරීම් ණය වෙලා උනත් කරේ මාස්ටර් ප්ලෑන් එකකට. උබලට ඒවා තේරුම් ගන්න බැරි උනා.😢

  • @hasunnilupul6811
    @hasunnilupul68115 күн бұрын

    "නෑ එහෙම නෑ" superb reaction 😅

  • @ravindudilmin4016
    @ravindudilmin40167 күн бұрын

    My favorite KZread channel these days in Sri Lanka. 🇱🇰 Keep it up, bro! Best of luck!🤞

  • @erandamudalige139
    @erandamudalige1397 күн бұрын

    හොද පැහැදිලි කිරීමක්

  • @Encyclo-SL
    @Encyclo-SL6 күн бұрын

    captions දැම්මනම් තවත් පට්ට.anyway ගැම්මක් තමා🧡

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna3 күн бұрын

    ඉතා හොද පැහැදිලි කිරීමක් සෑහෙන,දැනුමක් ලැබුනා

  • @mujeebvisuals
    @mujeebvisuals3 күн бұрын

    Nice message❤

  • @jayanathnanayakkara4997
    @jayanathnanayakkara49976 күн бұрын

    One of the perfect content you created

  • @SMGCHAD.
    @SMGCHAD.7 күн бұрын

    සුපිරි චැනල් එකක්..🙌❤️

  • @macxfadz
    @macxfadz7 күн бұрын

    NIyama talks ... nice bro

  • @gameshub4991
    @gameshub49917 күн бұрын

    මචං අලුත්ම පිරමීඩය P.##. Care pvt ltd කියල එකක්

  • @sorry_for_
    @sorry_for_7 күн бұрын

    Thank you ❤

  • @sudaraperera5326
    @sudaraperera53266 күн бұрын

    Watinawa machan explanation ekah 👍

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER5 күн бұрын

    ඉන්දියාවෙ උන් කොහොමත් ඉස්සර ඉදන් අපේ රට අල්ල ගන්න try කරේ. 😂 Nice explaintion brdh ❤️

  • @shehannjana
    @shehannjana6 күн бұрын

    😍සුපිරි විකි brother , මෙ වගෙ රිසර්ච් දිගටම ඕනි

  • @nimanherath4900
    @nimanherath49006 күн бұрын

    හරියට බැලුවොත් ලෝකෙ තාක්ශනේ ආර්ටික දියුණු රටවල් බහුතරේකට පොදු හතුරෙක් ඉන්නව නේද ඇමරිකාව යුරෝප් වලට රුසියාව චීනෙ ඉන්නව චීනෙ රුසියාවටත් ඒකමයි, ඉන්දියාවට චීනෙ පකිස්තාන් ඉන්නව, ඉශ්‍රයල් වගේ ගත්තොත් රට වටේම ප්‍රශ්න හින්දා, මං හිතන්නෙ ඒකෙන් රටේ ලොකු ජනවර්ග සංක්‍යාවක් එකට තියාගෙන ඉන්නවටට අමතරව රටට දියුණු වෙන්න හේතුවක් මෝටිවේශන් එකක් තියනව. අපිටවෙලා තියන්නෙ අපිට ලෝකෙ හොඳම තාක්ශනය ඕන්නෑ හමුදාවක් ඕන්නෑ අධ්‍යාපනයක් ඕන්නෑ මොකද අපි භයයි එක රටක් හරි තරහ වෙයි කියලා.අපිටත් සමහර විට පොදු හතුරෙක් හිටියනම් එක්කො කෙලවෙලා ඉවරයි නැත්තම් මීට වඩා දියුණු වෙලා.

  • @rohanchandana1619
    @rohanchandana16197 күн бұрын

    අවු 100 කටත්‍ කලින්‍ හදපු තෙල්‍ ටැංකි වලින්‍ තෙල්‍ ඉවර වෙනකනුත්‍ වැඩක්‍ ගන්‍න බැරුව දඟලන එකේ මුහුදෙ තියෙන එකක්‍ කොහෙ ගොඩ දාන්‍නද ?

  • @nuwanr.7975
    @nuwanr.79755 күн бұрын

    මං subscribe කරපු වැඩකට ඇති එකම චැනල් එක❤🔥

  • @ranjeewaloshan9739
    @ranjeewaloshan97396 күн бұрын

    Supeb bro.. nice explanation ... one of the wises choices is subscribing your channel.. wish to see you more on the feed.... Thank you so much for your understanding and explanations...

  • @w7netcafe64
    @w7netcafe645 күн бұрын

    දෙශපාලනයෙන් තොර නියම පැහැදිලි කිරිමක්

  • @rathnayakaliyanageamithkum8443
    @rathnayakaliyanageamithkum84435 күн бұрын

    Good explain

  • @123sukhitha
    @123sukhitha6 күн бұрын

    what a broad explanation bro. ❤

  • @omtv1193
    @omtv11937 күн бұрын

    Good post 👍

  • @note3files799
    @note3files7997 күн бұрын

    1:45 මගේ අදහසට අනුව ඒක නරක දෙයක් නෙවේ. ලංකාවට සාපේක්ෂව ඉන්දියාවෙ ජාත්‍යාලය කියන දේ පොඩි කාලෙ ඉඳන්ම හදනවා. ඉන්දියාව දැන් තියෙන තත්වෙට එන්න ඒකත් වැදගත් සාධකයක්. මේ වෙද්දි political අරමුණු වෙනුවෙන් ලංකාවෙ අයගෙන් ඒ concepts ගොඩක් ඈත් කරලා තියෙනවා. ආර්ථිකමය වශයෙන් වුනත් පට්ට විදිහට මාකට් කරන්න පුලුවන් සංස්කෘතියක් තියෙන රටක් වෙලත් දැන් දැන් සංස්කෘතිය කිව්වම ගැහැණු අයගෙ ඇඳුම් ගැන විතරක් මතක් වෙන සීන් එකක් තියෙනවා. මොනා උනත් දැන් දේශීයත්වය ගැන ලංකාවෙ මිනිස්සුන්ගේ negative අදහසක් ඇති කරන වැඩේ ගොඩක් දුරට සාර්තකයි. මේ වගේ ගේම් වලින් එන්න ඉන්න, කියුබාව වගේ රටවල් අදහන අයගෙන් රටට සෙතක් වේවි කියලා නම් හිතන්න අමාරුයි.

  • @meghanada8922

    @meghanada8922

    6 күн бұрын

    හරියට හරි අපෙ ජාතිකත්වය මරලා දාලා ඉවරයි දැන් මොන වගෙ තත්ත්වයක් උදා වෙයිද දන්නෙ නෑ

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures5 күн бұрын

    වැදගත්

  • @kushanwickramasinghe4298
    @kushanwickramasinghe42985 күн бұрын

    Perfect bro.

  • @user-wx3xx2tl8u
    @user-wx3xx2tl8u6 күн бұрын

    ඔයාගේ විඩියෝ සුපිරි අයියා

  • @lahirunuwan8215
    @lahirunuwan82157 күн бұрын

    ඔයා නම් සුපිරි bro🎉

  • @hansaneranjana3021
    @hansaneranjana30217 күн бұрын

    Uba aththatama porak machan... Indiyawa apita arian eka gena mehema hari denuwath karanna oni... Eka apitanam pita idan baladdi penawa. meka thawa youtubres la katha karanna oni.. Eaya janathawa anda karanna ekama thenakata pahara denawa kiyala mata hitenawa.... Jon jork karala youtub tharu una aya aragalen gahapu gema api dekkanani... Paksha wahallu nethi (Malimawa athulu pohottu,unp,samagi ) deshapremi hitiyoth api kawada hari diyunu jathiyak wei.... Ayeth ජයවේවා kolla.

  • @Liamdasanayake
    @Liamdasanayake6 күн бұрын

    නියමයි ❤

  • @bro6275
    @bro62756 күн бұрын

    හොයපු මාතෘකාවක් ❤

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io6 күн бұрын

    ලන්කාවෙත් පෙලක් උන් කැමති ඉන්දියාවට කැමති නෑ😂😂😂මමත් ඇතුලුව ....එදා ඉදන් කැමති නෑ

  • @chathuralivera3158
    @chathuralivera31587 күн бұрын

    Ade aluth Tshrt ekak aran neda bosa . Anyway video eka patta Good luck Wicky !!

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan5 күн бұрын

    අද දවසට අහපු හොදම වචන ටික - " කවුරුත් අපිට උදව් කරන්නෙ නෑ හැමෝම වැඩ කරන්නෙ එයාලගෙ වාසිය වෙනුවෙන්."

  • @sagarakamal
    @sagarakamal6 күн бұрын

    Favorite ❤

  • @madusankaserasingha9882
    @madusankaserasingha98826 күн бұрын

    supiri ❤

  • @gsmbranded7227
    @gsmbranded72276 күн бұрын

    "ne ehema ne" eka patta 10.33

  • @saduniwathsala
    @saduniwathsala6 күн бұрын

    අනිවා අනිවා 👍👍

  • @kanishkabuddhika3813
    @kanishkabuddhika38134 күн бұрын

    ඇත්ත කතාව,කී දෙනෙක් නම් මේක තේරුම් ගනීද 🤔

  • @pasindumahesh8980
    @pasindumahesh89804 күн бұрын

    Pro care එක ගැන වීඩියෝ එකක් ඕන 😊

  • @thanotorious7561
    @thanotorious75616 күн бұрын

    oya witharayi lankawe mek gena katha karanwa dakke. respect ❤❤

  • @user-mw7wd1jh3s
    @user-mw7wd1jh3s6 күн бұрын

    Right to repair ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම දාන්න

  • @shafrazbuhary
    @shafrazbuhary6 күн бұрын

    12:38 Agree if they are targeting only their benefit we too should give priority for our benefits. Otherwise we can't survive.

  • @csubasingha
    @csubasingha7 күн бұрын

    .ඇත්තටම මමත් හොය හොය බැඵව මමත් හින්දි දන්නව සත්තු උන්නම්

  • @shinijayaweera-jt2cp
    @shinijayaweera-jt2cp6 күн бұрын

    වැඩේ කියන්නේ ඇත්ත තිත්තයි ඒත් ඇත්ත මේකයි කියලා කොච්චර කියලා දුන්නත්, වෙන රටවල් වල තියෙන දේවල් ලොකු කරගෙන තමන් ඉපදුණු මෙච්චර වටින මාතෘ භූමියට ගරහන Disrespect කරන කාළකණ්ණිත් ඉන්නවා... අපේ තාත්තට දවසක් එයා Work කරපු Site එකේ එකට වැඩ කරන ඉන්දියන් Engineer කෙනෙක් කියලා තියෙනවා, "උඹලගේ රටට අපේ රටේ මිනිස්සු ඔක්කොම එකට එකතු වෙලා චූ කරත් උඹලගේ ලංකාව​ යට වෙනවා" කියලා... ඉතින් මට නම් කියන්න තියෙන්නේ, ඉන්දියන්කාරයන්ට අපේ දේවල් අයිති කර ගන්න වුවමනාව තිබුණට මෙහේ ඉන්න සමහරක්ට මොළේ නෑ තියෙන දේවල් ටික පරිස්සම් කරන් ප්‍රයෝජනයක් ගන්න​💔 ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මොකක් හරි ආකල්ප වල ප්‍රශ්නයක් තියෙනවා... ඒ වැරැද්ද ජාතියක් විදිහට හදා ගත්තේ නැත්තම් හොඳම එකෙන් කෙළවගන්නවා කවදාහරි🖐⚠️

  • @purawasiyo1392
    @purawasiyo13926 күн бұрын

    Prof Illepruma mentioned this at NPP Quantum Leap event

  • @ExpertLife2000
    @ExpertLife20003 күн бұрын

    අනේ අයියෙ කොටස් වෙළදපොළේ ගණුදෙනු වල ඇත්ත නැත්ත ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද 🥺

  • @PasanRathnayakee
    @PasanRathnayakee5 күн бұрын

    6:10 true 😂 💯

  • @thanushkamanju
    @thanushkamanju5 күн бұрын

    👍👍👍

  • @jayanathnanayakkara4997
    @jayanathnanayakkara49976 күн бұрын

  • @vishwaprasanjana2994
    @vishwaprasanjana29946 күн бұрын

    Video එකකට reserach එකක් කරන හැටි step by step video එකක් කරමුකො😎😎

  • @ranukalakrandha2997
    @ranukalakrandha29977 күн бұрын

    Wiki broo😮

  • @KALINDU01
    @KALINDU016 күн бұрын

    ❤❤❤

  • @udithawickramasinghe7099
    @udithawickramasinghe70997 күн бұрын

    👍👍

  • @csstudio8705
    @csstudio87053 күн бұрын

    ayiye lankawe economy eka hoda thathwayakata genna oyage suggestion gennako study karala. summary ekak

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya18416 күн бұрын

    ගොඩාක්ම අපිව හිඟන්නෝ ගානට වැඩේ කරන්ඩ දඟලන්නේ ඉන්දියාව මොකද 2.50 ට ලංකාවේ සම්පත් ගන්ඩ

  • @rahulrathnayake1104
    @rahulrathnayake11046 күн бұрын

    Rare mineral supply chain walin 55+% control karanne china . india economy progress thibunata Tecnology & Geo politic tactics walin china 10 years idiriyen😅

  • @Geethaka_Online
    @Geethaka_Online7 күн бұрын

    ❤❤

  • @saduniwathsala
    @saduniwathsala6 күн бұрын

    10:10 👍

  • @dilooshakeshan226
    @dilooshakeshan2266 күн бұрын

    nVidea ගැන සම්පූර්ණ විස්තරයක් ඕනේ....

  • @gamingwithlucky2003
    @gamingwithlucky20034 күн бұрын

    kendrick lamar vs drake beef eka gana dannwanm video ekk dannko

  • @GHOST-xf4og
    @GHOST-xf4og6 күн бұрын

    💯

  • @dunith305
    @dunith3057 күн бұрын

    👍👍👍👍👍👍👍

  • @shafrazbuhary
    @shafrazbuhary6 күн бұрын

    7:59 Not only Hindi and English KZreadrs, Tamil KZreadrs too.

  • @udayasuranga1609
    @udayasuranga16096 күн бұрын

    ❤❤❤❤❤

  • @sandunpriyanjith4228
    @sandunpriyanjith42286 күн бұрын

    Hello 👋

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39554 күн бұрын

    මෙච්චරකල් ඔහොම එකක් ගැන දැනන් හිටියෙ නැති මම.... 🙄🙆😅

  • @smartpythonguy7868
    @smartpythonguy78687 күн бұрын

    first comment

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya68707 күн бұрын

    dan upakramasheeli nayakayo lankawe na neda jathyanthare hasurawanna puluwan. lankawe nayakayo danne rate kaallak 99 awrudu badhdhata deela moda minissu upakrama daala rawattala chanda ganna thamai. naththan me sagara kalapen kochchara nam wadak ganna puluwanda.

  • @Laovea
    @Laovea7 күн бұрын

    Ubawa parli metuwta genna ona❤

  • @menurarathnayake2005
    @menurarathnayake20057 күн бұрын

    පුලුවන් නන් ඔයා මෙහෙම දෙයක් කරන්න කලින් එක ගැන තොරතුරු හොයාගම්න හැටි සහ එවා ගොනු කරලා ඉදිරිපත් කරන හැටි ගැම video එකක් කරන්නකෝ මන් හිතනවා එ වගෙ දෙයක් කරොත් apitath loku danumak aragnna puluwan wey 😊

  • @Eshan705
    @Eshan7056 күн бұрын

    10:33 😂😂 අම්මෝ

  • @playbuddy1865
    @playbuddy18656 күн бұрын

    ඉන්දියාව එක්ක සම අයිතියෙන් කරන්න බැරිද ? ඉන්දියාවෙ අර පාල්කි ශර්මා පයර් වෙයි ඉස්සරහට

  • @gameshub4991
    @gameshub49917 күн бұрын

    මිනිස්සුන්ට කෙලවන්න කලින් ඒ ගැන වීඩියෝ එකක් කරන්න

  • @sheriffdeen175
    @sheriffdeen1754 күн бұрын

    Ape rate paalakayange weradda oya tharam visdla ratak thiyagena ape punchi ratata angili gahanawa

  • @shamalgoonerathne492
    @shamalgoonerathne4926 күн бұрын

    කට පොඩ්ඩක් අරින්න මෙන්න මේ මසුරන් ටික දාන්න 😅

  • @sisiragamage-hm5yg
    @sisiragamage-hm5yg7 күн бұрын

    සක්කිලි ඉන්දියන් බල්ලො මට පේන්න බෑ

  • @meghanada8922

    @meghanada8922

    6 күн бұрын

    🎉👊

  • @gjei1234
    @gjei12347 күн бұрын

    ඔයාගෙ thumbnail වල තියෙන පිංතූර අරගෙන sticker pack එකක් හදන්නෝනෙ 😂ඒ photo ගන්න වෙලාවට මරුවට ඇති 😂❤

  • @SMGCHAD.

    @SMGCHAD.

    7 күн бұрын

    😂

  • @TechWithWicky

    @TechWithWicky

    6 күн бұрын

    😂😂😂

  • @navodyanirmal1790
    @navodyanirmal17906 күн бұрын

    සුද්ද යද්දි උංගෙ භාශා වලට වෙනවෙනම රට කෑලි කරල ගියානං මේ ප්‍රස්නෙ එන්නෑ එහෙම ගියානං උං උං ඇතුලෙ තාම යුද්ද

  • @nimanherath4900
    @nimanherath49007 күн бұрын

    ඔය අන්තිමට කිව්ව ටික අනිත් රටවල් එක්ක සාකව්චා කරන්න අපිට හොද විදේශ ඇමති කෙනෙක් විදේශසෙවේ නිලධාරින් ටිකක් ඉන්න ඕනෙ(ජයශංකර් වගේ) අපේ තානාපති සේවය රජයේ වැඩ ගැන බැලුවහම ඕව හිතන්න විතරයි පුලුවන් 😢

  • @TechWithWicky

    @TechWithWicky

    6 күн бұрын

    අපේ තානාපති සේවය සෑහෙන්න දුර්වලයි ඇත්ත ❤️

Келесі