ජනපති රනිල්ගේ ඉරණම මෙන්න | 2024 දී දේශපාලන කරළියට එන ප්‍රබල කාන්තාව | Astologer Kelum Gunathilaka

ඔබේ ලග්න ඵලාපල කැලුම් ගුණතිලක මහතා හරහා පෞද්ගලිකව පහසුවෙන්ම දැනගැනීමට www.anagathaya.lk​ අඩවියට දැන්ම පිවිසෙන්න.
තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV​ #Kelum_Gunathilake​ #Lagna_Palapala​ #Astrology​ #Predictions​ #Sri_Lanka​ #2022​ #Future​ #Anawaki​

Пікірлер: 116

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 Жыл бұрын

    KCJ මහතා ගේ සාකච්ඡාවක් ඕන

  • @darmasiri9510

    @darmasiri9510

    Жыл бұрын

    ඒ අනික් බොරුකාරය. කෝ අර එනව කිව්ව ගෑනි

  • @reshma6939
    @reshma6939 Жыл бұрын

    K.C.J rathnayake mahathmayage interview ekk one

  • @reshma6939
    @reshma6939 Жыл бұрын

    K.C.J rathnayake oni

  • @mudithawickramarathna9435
    @mudithawickramarathna9435 Жыл бұрын

    Kcj Rathnayaka mahatha thama danata niwaridi purokathanayak dunne ethumage prakasayak ikmanin pramuka tv osse api balaporoththu wemu

  • @darmasiri9510

    @darmasiri9510

    Жыл бұрын

    බම්බුව. එයා තමා කීවෙ කාන්තාවක් ජනාදිපති වෙනව කියල

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Жыл бұрын

    Obathumanlata.Budusaranai.

  • @navodaperera2140
    @navodaperera2140 Жыл бұрын

    දැන්වත් අනාවැකි අහ අහ ඉන්න එක නවත්තන්න අප්පා🙂💔 අරය එනව මෙයා එනව දියසෙන් එනවා කිය කිය බොරුවට හිත හදාගෙන වැඩ නොකර නිකන් හිටියොත් නම් කිසි දෙයක් ලැබෙන එකක් නෑ.

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    තෙරැවන් සරණයි සර්!!!🙏🙏🙏

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    ජාතික ජන බල වෙගයට ජයවෙිවා 👍🙏🙏💪❤️

  • @susanthadeepal7546
    @susanthadeepal7546 Жыл бұрын

    😂😂😂😂අවුරුද්ද අමතක පොරක් කොහොමද බන්ලා ජෝර්ති වේදියෙක් වෙන්නෙ මේයා තාම 2021 අවුරුද්දෙ ඉන්නෙ 😁

  • @s.a5614
    @s.a5614 Жыл бұрын

    අරගලය අදුරු දවසක ඇරබුවාට රනිල් ජනාධිපති උනේ හොඳම දවස ක.ජොතිශ්සයතුමා ඇයි ඔය විදිය කතාවක් කියන්නෙ .පරස්පරයි කතාව .😚😚😚😚😚

  • @udayakumara9748

    @udayakumara9748

    Жыл бұрын

    හොඳ උනේ බයියො ටොයියොන්ට, අරගලයට නෙවෙයි

  • @naveendraindika7774
    @naveendraindika7774 Жыл бұрын

    මිනිස්සුන්ට වෙන දේ තමයි බලන්න ඕනා.රනිල් කියන්නෙ එක පුද්ගලයෙක් විතරයි

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 Жыл бұрын

    2022 කේ පෙබරවාරි කොහේද කලිවත් හොයාගන්නබෑ මේ අගෝස්තු

  • @nimmesri9981
    @nimmesri9981 Жыл бұрын

    ඩයනා මහත්මිය ඉදිරියට එයි

  • @gayanikula5952
    @gayanikula5952 Жыл бұрын

    කොහෙවත් ඉන්න එවුන් නෙමෙයි ලංකාවෙ දුක් ව්දපු දුප්පතාගෙ දුක දන්න කෙනෙක් ඕනේ රටේ වත් නැති පිටරට ඉදපු අය ඕනේ නැහැ උන්ට රටවල පුරවැසි භාවය ඇති මේ රටට වෙන හරිය මදිද

  • @indukabandara2235
    @indukabandara2235 Жыл бұрын

    පුලුවන් නම් හෙට වෙන දෙයක් ගැන අනාවැකියක් කියන්න කැලුම් මහත්මයා 🙂

  • @saleelakaushal6614
    @saleelakaushal6614 Жыл бұрын

    Kcj රත්නායක ඔනී .. එයා කියන එවා බහුතරයක් හරි.

  • @prasangauswattage6228

    @prasangauswattage6228

    Жыл бұрын

    Me too dear

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 Жыл бұрын

    රාජපක්ෂලා යුද්ධ කලානම් මෙලහකට ප්‍රභාකරන් එක්කත් ඩීල් දාල, උතුරු ඒ මිනිහට ලියලා දීලා...ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිර්භීත කණ්ඩායම් කීපයක් , හුගාක් කැපකිරීම් කරලා යුද්ධේ දිනුව එකයි වුනේ...යුද්ධයෙන් හම්බකරගත් තක්කඩිත් එමටයි.... ඉතින් අපේ මෝඩ මිනිස්සු මයිනව රජ පුටුවේ ඉන්දවලා කරගත්ත විනාශයේ ශාපය තමයි දැන් ගෙවන්නෙ... හැබැයි ජඩ වැඩ, පාහර වැඩ තක්කඩි වැඩ කරපු සහ කරන හැම එකාටම , ග්‍රහ මාරු තිබුනත් නැතත් , ස්වභාවධර්මය නිසි දඩුවම් දෙන එකනම් විශ්වාසයි...

  • @barney1019
    @barney1019 Жыл бұрын

    He's getting 2022 and 2023 confused. But great predator. 😊

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Жыл бұрын

    ❤🧡💛💚🙏

  • @aishandilanga4823
    @aishandilanga4823 Жыл бұрын

    Kcj mahthayaga ona ikmanin

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj Жыл бұрын

    වීඩියෝ එකේ සද්දෙ නෑනේ

  • @yasanthaarjuna8394
    @yasanthaarjuna8394 Жыл бұрын

    රනිල මාක්ට් කරන එක කරන්නෙ.කීයක් දුන්නද දන්නෑ

  • @dasunlakshan3395
    @dasunlakshan3395 Жыл бұрын

    කෙසේ හෝ මගේ මව් බිම දිනේවා!!!සුරැකේවා,,,, රාජා බවතු ධම්මිකෝ

  • @user-qe5uu1gq2k
    @user-qe5uu1gq2k4 ай бұрын

    ආයෙමත්

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 Жыл бұрын

    විශිෂ්ඨයි සත්‍ය අනාවැකි...

  • @madushaniindika1972
    @madushaniindika1972 Жыл бұрын

    Ranilta rataval karanda ba hariyata ratata nayakayeku nathi hati

  • @estherbredies2215
    @estherbredies2215 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ts7qr3jy8w
    @user-ts7qr3jy8w Жыл бұрын

    Sirani Bandaranayaka enne.

  • @vpathmaranee8064
    @vpathmaranee8064 Жыл бұрын

    Hoda ganak ganna athi ranilgen

  • @darmasiri9510
    @darmasiri9510 Жыл бұрын

    මේව එක් එක්කෙනාගෙ හිතලු විතරයි. කාන්තාවක්ට දැනට ඉඩක් නෑ. මෙයාගෙ ශිද්ධාන්ත ගැන පැහැදිලිතාවයක් නෑ.

  • @dnatapaththu2093
    @dnatapaththu2093 Жыл бұрын

    Aragale mode hethikaret densepada

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 Жыл бұрын

    Api ahala thiyena widiyata tharuna pirisa napuruyi. Dustai ersiyawayi gunadarma mokuth nehe . A nisa rina chinthana paradai. Dana chinthana dinanawa. Aragalaya kawadawath dinanne nehe. Anthetama paradai. Me aya idiriyedi neecha lesa konweemakata lak wenawa. Merakamwalata idiriyedi danduwam lebenawa. Me jeyothisa anawekiyaki. Tharuna aya usas rekiyawalata bandawa genima adu wenawa.merayan lesa hanwadu gehenawa. Uda pennoth bima wetenawa. Tawa tawath wiyra karanna. Dinanawade balanna.

  • @Shiha37
    @Shiha375 ай бұрын

    2024 ලැබුවා බන්....රනිල් තාම ජනාධිපති

  • @vpathmaranee8064
    @vpathmaranee8064 Жыл бұрын

    Ai me minisun mudalata yata wenne

  • @nihandakawiya8988
    @nihandakawiya8988 Жыл бұрын

    තවත් කෙබරයක්,දැන් කීදෙනෙක් නම් ජනාධිපති උනාද ජෝතිර් කාරයන්ට අනුව 🤣🤣🤣

  • @damayanthm9875
    @damayanthm9875 Жыл бұрын

    aney me ranil wayasainey

  • @zeroten1164
    @zeroten1164 Жыл бұрын

    2022, 2022, 2022.??????

  • @chathuskaishan7605
    @chathuskaishan7605 Жыл бұрын

    Kcj sirge interview ekak oni

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 Жыл бұрын

    වෙදාට වැඩිය හොදයි

  • @Shiha37
    @Shiha376 ай бұрын

    2024 නැවත ජනාධිපති වෙන්නේ රනිල් තමයි ....100 ෂුවර්

  • @ashentharuka2787
    @ashentharuka2787 Жыл бұрын

    Ethakota ko bn diyasen kiyala akek anava kivvaneda den anne genukenkda haha ......avama balamu thx hode😁😁😁

  • @shriyaniperera2794
    @shriyaniperera2794 Жыл бұрын

    Lq

  • @skdlakmal7898
    @skdlakmal7898 Жыл бұрын

    කොමද කැලුම් මහත්තයො ගමෙ එන්නෙ නැ ...🤓🙋

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl5 ай бұрын

    Apoihathdavitana

  • @ranigurusinghe8367
    @ranigurusinghe8367 Жыл бұрын

    MPp

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Жыл бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @mangalaashanthi308
    @mangalaashanthi308 Жыл бұрын

    කඩේ යනවා හොද හැටි. 88/89 ගැන ඇහුවේ නැහැනේ.

  • @amilarathnayake5771
    @amilarathnayake5771 Жыл бұрын

    ඔබට මම අභියෝග කරනවා. මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබුනොත්. අනිවාර්යෙන් රනිල් සියයට 60 කින් දිනනවා. ඒක ස්ථිරයි නියතයි.

  • @sf9714
    @sf9714 Жыл бұрын

    මිනීමරු කාලකන්ණි පාලකයො මැරෙන ග්‍රහචාරයක් නැවතත් ලබලද? අනේ සාදු.

  • @samanmapalagama4408
    @samanmapalagama4408 Жыл бұрын

    Bails mun kabait kala

  • @o.w8585
    @o.w8585 Жыл бұрын

    2024 කුමාරයෙක් එනවද කියනවා ගෑනු කෙනෙක් එනවා කියනවා අන්තිමට ද 2024 වැදි මුකුත් නෑ 😂😂

  • @ajanthaherath2987

    @ajanthaherath2987

    Жыл бұрын

    😆

  • @samandissanayaka2767
    @samandissanayaka2767 Жыл бұрын

    11.11

  • @chandrawathimannike7061
    @chandrawathimannike7061 Жыл бұрын

    Munboru kiyanne

  • @indikamahindasiri2596
    @indikamahindasiri2596 Жыл бұрын

    විජේතුංග ජනාධිපතිතුමා හිටියේ සුළු කාලයක් හිස් පුටුවක් පුරොපු රනිල් වික්‍රමසිංහ ඉන්නේ සුළු වෙලාවක්

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 Жыл бұрын

    මීට සති 2 කට උඩදි. සතිය ට්.ව් එකේ වැඩසටහනේ මොකක්ද කිව්වේ

  • @anandapathmasiri9507
    @anandapathmasiri95075 ай бұрын

    2025දි රටේ ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා

  • @vpathmaranee8064
    @vpathmaranee8064 Жыл бұрын

    Jothishyata apahasa karanna epa pena kiyala

  • @garminihalage1093
    @garminihalage1093 Жыл бұрын

    එල්ටිටීඑක දෙකට කැඩුවාවගේ බටලන්දේ මිනීමරුවා මේපාර රටත් දෙකට කඩලා තමයි නවත්තන්නේ මූදන්නේ අහින්සක උගත් දරුවන් ගාතනය කිරීමටයි පුතේ තෝබොරුනොකියා හිටහන් තොගේ දයිවඤ පොල්ල ගහගනින් මන්කියන්නෑ ඉතින් ඕකා තොගෙත් olo ල්ලකඩයි ඕකා තෝඔය බොරුනොකියා පලයකෝයන්න

  • @Shiha37
    @Shiha375 ай бұрын

    රනිල් නැත්නම් අපේ එවුන් තාම පෝලිමේ

  • @akpatabendige
    @akpatabendige Жыл бұрын

    ගැහැනියෙක් අරගෙන කොහෙන්ද මහත්තයෝ ඔයා පහත් උනේ දේශපාලුවෝ වගේ මිනිස්සු රවටන තවත් කොටසක් මේ

  • @nishanthivijebandara3435

    @nishanthivijebandara3435

    Жыл бұрын

    ඇයි ගැහැනියෙක් රටපාලනය කලාම මොකද පිරිමි ඔයකරේ රටපාලනය හරියට

  • @akpatabendige

    @akpatabendige

    Жыл бұрын

    @@nishanthivijebandara3435 ගැහියෙකුත් රට පාලනය කරලා කෙලලා ගියේ .කොහෙන් හරි හොර අනාවැකි .මොනවා හරි දෙයක් උනාම තමයි අනාවැකි කියන්න එන්නෙ

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 Жыл бұрын

    මේ මිනිහ මොනවද මේ කියවන්නෙ 2022 පෙබරවාරි ගැන.යකෝ මේ 2022 අගෝස්තු

  • @mathsbro6941
    @mathsbro6941 Жыл бұрын

    jvp තමයි විසදුම. වෙන විකල්පයක් නැත

  • @vishwakamma9142
    @vishwakamma9142 Жыл бұрын

    ගොඩක් කඩේ යන කතා....ප්‍රමුඛත්වය දෙන්න ඕන ඇත්ත කතාකරන සිංහයන්ට මිසක් එක එකාගේ ඕනෑ එපාකම් ඉටුකරලා දෙන්න ගිනිපෙල්ලක් 🔥 අරන් ලෝකෙ ගිනි තියන නරි මතු නොකිරීමයි

  • @chamzbro

    @chamzbro

    Жыл бұрын

    Cheers bro👍

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 Жыл бұрын

    අනේ මේ පොත් කියවන කෙනෙක් නම් බැංකුව හොරා කන්න දීලා .රටට මේ වගේ පල්ලට දායි ද. වැඩි කාලයක් රටේ නායකයා උන කෙනා. රටට කරපු සෙතක් නෑ. ඔහෙල කියන ඒවා හරි යන්නේ නෑ.

  • @rathnacristoper
    @rathnacristoper Жыл бұрын

    Ganu.avilla.ganja.vavala.badu.pot.dannada.ban

  • @meenutattoos9267
    @meenutattoos9267 Жыл бұрын

    අයියෝ 2000 ඔක්කොම අය අරයා එනවා මෙයා එනවා කියනවා. අන්තිමට 2022 ආවේ රනිල්. අරගලෙත් නැ. ගහපු බෙරේකුත් නැ බෙරේ පලුවකුත් නැ වගේ. අහසින් එනවා කීවා පොලොව පලන් එනවා කීවා කියනවා එනවා කියලා ආවේ නැ තාම. කොහොමෙන් හරි රනිල් තාම හොදටම කරේ. ගෝටාභය නැ මහින්ද නැ අරගලේ නැ

  • @asokafernando857
    @asokafernando85710 ай бұрын

    රනිල් ලිච්චවී රජ වරු නිතරම පාර්ලිමේන්තුවේ කියවනවා. ඒත් ඒ ගුණාංග ගෑවිලාවත් නෑ. පන්පොරිය පමණයි. රාජපක්ෂ බෝඩිගාඩ් නේද? 😜

  • @printaprinta380
    @printaprinta380 Жыл бұрын

    waran.yanna.hoda.kunu. baduwak.ennawa.gahala.avilla.kasa.kasa.kiyapan

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 Жыл бұрын

    YOU are Jvp please note that we will not allow the jvp to form a government

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Жыл бұрын

    Ranil maerena thuru ath hadaa bala bala indeevi. Ratata vena sethak nae. Degollak janathaavata kokaa penne penna naatyayak ranga daekvuvaa. Janathavage bellata thonduva vaetena thuru. Vena venama pennuve natyayak bava apata therune degolla ekathu vunaama.. Daen janathavata thiyenne vaetuna thonduva hira venna vitharayi. Ane anichchan !

  • @manjulakumari5074
    @manjulakumari5074 Жыл бұрын

    2024 naayakaya ranil newei aluth naayakaya 2024 bak Wesak poson me maasa thuna ethulatha enawaamai kumba lagnaya himi raawana bakthikayek kuwenige isawwakin Mohu kisima deshapaalanayakata sambanda nethi kenek

  • @warsil3735
    @warsil3735 Жыл бұрын

    Moo ekae idan gota ganath oya wage pattapalmboru keewa 2030 , 2921 gana🤣🤣🤣

  • @meenutattoos9267
    @meenutattoos9267 Жыл бұрын

    ඇති ඇති එනවා කියපු අය. J. V. P නේ pamuka tv

  • @unstoppable1178
    @unstoppable1178 Жыл бұрын

    හිරුණිකා වෙන්න පුලුවන්.එයාට රාජයෝග තිබෙ.මම පෞද්ගලිකව කැමති නැති උනත් කියන්න එපැයි. හිරුණිකාට චාන්ස් එකක් තියෙයි

  • @Shiha37
    @Shiha376 ай бұрын

    අනුර කියන්නේ ගෝඨාභය වගේම කයිවාරු කාරයෙක්

  • @Shiha37
    @Shiha376 ай бұрын

    රනිල් තමයි මොළයක් තියෙන නායකය

  • @Shiha37
    @Shiha376 ай бұрын

    දෙවැනි ගෝඨාභය අනුර

  • @asokafernando857
    @asokafernando85710 ай бұрын

    එදාට ltte දෙකට කැඩුවා. අද රට දෙකට කඩලා තමයි නවතින්නේ. 😜

  • @zongmobile5521
    @zongmobile5521 Жыл бұрын

    Ane banku horata kanata gahanne kanthawak ammata siri Ranila akulagena ysi tatima yai.🐗🐗🐗🐗

  • @warsil3735
    @warsil3735 Жыл бұрын

    🤣🤣🤣🤣

  • @kbchandana3077
    @kbchandana3077 Жыл бұрын

    උබලගෙ බොරු අහලා එපා වෙලා ඉන්නෙ එන එකෙක් එකියනක් එයි පාඩුවෙ ඉන්න මහත්තයා

  • @dineshiroshan4726
    @dineshiroshan4726 Жыл бұрын

    2024 president anura kumara

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮

  • @rohanporamba
    @rohanporamba Жыл бұрын

    ගොං හොදඑක නොදෝකිං

  • @cliffferdinand12
    @cliffferdinand12 Жыл бұрын

    මේ මොන බොරුද.

  • @user-kb9pr2nt1k
    @user-kb9pr2nt1k6 ай бұрын

    Ganja.dayana.

  • @manel2627
    @manel2627 Жыл бұрын

    රනිල් තමයි මෙි රට මෙි වැටිචිච අගාධයෙන් ගොඩ ගන්නේ. ⁣

  • @prabathkumara9838

    @prabathkumara9838

    Жыл бұрын

    තුන තමයි ගොඩගන්නේ බලාගෙන ඉන්න

  • @pathumrideegama8829
    @pathumrideegama8829 Жыл бұрын

    පචකාරෙයා් 😂😂

  • @upulkumara2339
    @upulkumara2339 Жыл бұрын

    සරත් ෆොන්සේකා මහතා අපේ ජනාධිපතිතුමා ඔන්න

  • @shehanjayasekara8859
    @shehanjayasekara8859 Жыл бұрын

    Jvp පේජ් එකක් මේක රනිල් වික්‍රමස ජනාධිපති තුමාට මඩ ගහන්න මේයා හදන්නේ

  • @prasangauswattage6228

    @prasangauswattage6228

    Жыл бұрын

    Ranilta mada nemei guuu Gahanna oni

  • @sms19846

    @sms19846

    Жыл бұрын

    😁😁😁😁😁

  • @ireshmadushnaka7893

    @ireshmadushnaka7893

    Жыл бұрын

    😂😂😂😂

  • @dnatapaththu2093

    @dnatapaththu2093

    Жыл бұрын

    @@prasangauswattage6228 guu ganna ona aragal karapu modaint unne ranil genawe densepadaaaaa

  • @udayakumara9748

    @udayakumara9748

    Жыл бұрын

    @@dnatapaththu2093 අරගලේ කරපු උන්ද පාර්ලිමේන්තුවේ 134 ඉන්නෙ

Келесі