විශ්මිත වැඩ කළ හැකි කුණ්ඩලීනී ශක්තිය භාවනාව තුළින් අවදිකරන හැටි | Jayantha Chandrasiri

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Jayantha_Chandrasiri #Kundalini

Пікірлер: 223

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r Жыл бұрын

    මම අකාල සන්ද්‍යා ගැන දැනගත්තෙ මෑතකදි.මම ඒ කතාව සම්පූර්ණයෙන්ම බැලුවා.පුදුම විශිෂ්ට කතාවත්.අද රූපවාහිනීය market කරන්නෙ කුණු රස නිරුවත විතරයි.මේ වගේ මිනිසුන්ට තැනක් නැහැ.

  • @suppliesdivision

    @suppliesdivision

    8 ай бұрын

    yes extremally superb drama........

  • @harshiluvis3821
    @harshiluvis3821 Жыл бұрын

    මෙන්න මේ වගේ වටිනා මිනිස්සු සමග තව තවත් වැඩසටහන් කරන්න.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 Жыл бұрын

    කරුනාකර දිගටම ඒ වැඩ සටහන් කරන්න බෙහෙවින් ම ස්තුතිය මේ දැවැන්තයාට සාධාරණය ඉටු කරන්න

  • @chanakapieris3919
    @chanakapieris3919 Жыл бұрын

    ඹබට නිදුක් නිරෝීගිීබව ලැබේවා කියා මා ප්‍රරාර්තනා කරමි ...මෙවැනි වැදගත් වැඩසටහන් කරගෙන යැමට ඹබට ශක්තිය ධහිරිය ලැබේවා කියා මා ඉත සිතින් පුරාර්තනා කරමි .🙏🙏🙏

  • @asangaliyanaarachchi2898
    @asangaliyanaarachchi2898 Жыл бұрын

    හෙළයේ මහා නිර්මාණ කරැවානනී ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d Жыл бұрын

    වැඩකට නැති මිනිස්සු පුමෝට් කරනවට වඩා මෙවැනි මිනිසුන් සමග තරන වැඩසටහන් අගය කරනවනම්

  • @NaveenKumarasinghe
    @NaveenKumarasinghe Жыл бұрын

    "දෛවය විසින් හෝ කර්මය විසින් හෝ මේම පොලවේ මා ඉන්දවනු ලැබුවේ, මෙහි මා පල ගන්නා නිසයි"👌

  • @tayasooriyadc8929

    @tayasooriyadc8929

    Жыл бұрын

    😊

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @sujathamenike4981
    @sujathamenike4981 Жыл бұрын

    ඒ කාලෙ ඒ වගෙ වැඩක් කරපු එකම මාරයි.ඒක අගය කරනවා.❤

  • @manojayakody
    @manojayakody Жыл бұрын

    ඹබට නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!!!

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 Жыл бұрын

    මට දැනෙනව හරිම සුන්දර මනුස්සයෙක් කියල.❤

  • @Hugo-ky8vm

    @Hugo-ky8vm

    Жыл бұрын

    😂😂😂

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest Жыл бұрын

    වටින සම්පතක් රටට ලෝකයට බුදුසරනයි

  • @AnuraNanayakkarajayawardhaneli
    @AnuraNanayakkarajayawardhaneli7 ай бұрын

    උතුම් මනුෂ්‍යයෙක්...සුවපත් වේවා!🙏🙏🙏

  • @monali6455
    @monali6455 Жыл бұрын

    මට මේ ලඟදි එක්තරා අවන්හලකදී කණ්ඩායමක් විසින් කතා කරන කතාබහක් ඇහුණා.එහි ප්‍රධාන කතාබහ කතාබහක් සිදු වුණේ ජයන්ත චන්ද්‍රසිරි සහ සමනල සංධ්වනිය සංගීතඥයා ගැන.කතාව අහගෙන ඉන්නකොට අපට තේරුනේ එතන කලක සිට ජයන්ත චන්ද්‍රසිරි සහ එම සංගීතඥයා අතර විරසකයක් ඇති වෙන ආකාරයෙන් එතන හිටපු කණ්ඩායම දෙපැත්තට කේලම් කියූ බවයි.කවුරුහරි එතැන ගීත රචකයෙක් හිටියා මම හිතන්නේ එතන හිටපු බොහෝ අය ගීත ලියන අය.කොහොම හරි අපිට තේරුනේ ඒගොල්ලො දෙදෙනා කෙට වීමෙන් සතුටු වෙන බවත් ඒ වැඩේ කාගෙ හරි උවමනාවකට කළ බවත් යන කතාව පමණයි.එතැනදී ඔවුන් කිව්වේ ඒ සංගීතඥයාට විරුද්ධව එයා කවදාවත් අදහස් නොකළ දේවල් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට අන්දවලා කේලම කියපුවාම ඒක ඉස් මුදුනින් පිළිගත්තා කියලා.ඇත්තටම අපිටත් හරිම කනගාටුවක් ඇතිවුනා මෙහෙම දේවල් කලා ලෝකෙ සිද්ධ වීම පිළිබඳව.විශේෂයෙන් ජයන්ත මහත්මයා ගැන බොහෝම පහත් විදියට ඒගොල්ලෝ කතා කළා.අර සංගීතඥයා ගැනත් එහෙමයි.බුද්ධිමත්කම කියන්නේ මිනිසුන්ව ඇති සැටියෙන් තේරුම් ගැනීම කියලයි මට කියන්න තියෙන්නේ.ඔබ මේ කමෙන්ට් එක දකිනවා නම් මේ ගැන හිතන්න හොයලා බලන්න විමසිලිමත් වන්න.🙏

  • @dimuthuudugamasooriya

    @dimuthuudugamasooriya

    Ай бұрын

    ❤❤

  • @divinejourney-official50
    @divinejourney-official50 Жыл бұрын

    අසේවනාච බාලානං ,,පංඩිතානන්ච සේවනා ,,,💕👍

  • @todin..

    @todin..

    Жыл бұрын

    මිස් නම් හොඳයි ඒත් මිස් මෙයාගෙ පුතා බුදුහාමුදුරුවෝ කෞද කියලාවත් දන්නේ නෑ.මෙයාගෙ පුතා හිතන් ඉන්නේ බුදුහුදුරුවොට වඩා දේවල් විදයාචයෝ දන්නවා කියලා. මිනිස්සුන්ට කලින් පුතාට ඉගැන්නුමනම් හොඳයි එය.ඒත් ඉතින් පුතා කියයි එකත් විද්‍යාත්මකව ඔප්පුකරලා පෙන්නන්න කියලා.

  • @rameshkumara4227

    @rameshkumara4227

    Жыл бұрын

    අනිවාරෙන්ම

  • @jana4150

    @jana4150

    Жыл бұрын

    👍👍

  • @mahagedarahousesale4210

    @mahagedarahousesale4210

    9 ай бұрын

    Ok unti😂

  • @viyasariyatv6023
    @viyasariyatv6023 Жыл бұрын

    ලංකාවේ විශිෂ්ඨයෙක්

  • @danulamunasinghe4474
    @danulamunasinghe4474Ай бұрын

    යෝග දර්ශනය අංග අටක් තුළ විසිරී පවතිනවා ඒ අංග අටේ අවසන් පලය තමයි සංසාර චක්‍රයෙන් මිදෙන මාර්ගය. යෝග සූත්‍ර වල හේ‍ය(දුක ),හේ‍ය හේතු(දුකට හේතුව),හාන (දුක නැතිකිරිම ), හාන උපාය (දුක නැති කිරීමේ මාර්ගය)වශයෙන් දුකෙන් මිදෙන මාර්ගය යෝග දර්ශනය තුළ ඉතාමත් හොදින් විග්‍රහ වේ.අධි මානසික බල ලබන යෝගීන් එයට‍ ඇලුනොත් සංසාර චක්‍රයෙන් මිදෙන මාර්ගය ඔවුන්ට වියැකි යනු ඇත.

  • @kelanithissa7334
    @kelanithissa7334 Жыл бұрын

    ❤❤❤ බොහොම වටිනාම දේශණාවක් ...බොහොම වැදගත් තෙරුවන් සරණයි

  • @dunhidagarden1579
    @dunhidagarden1579 Жыл бұрын

    මේ වාගේ සමාජයට පලක් ඇති මිනිසුන් සමග සාකච්ඡා කරන්න දිගටම

  • @uchithac877
    @uchithac8778 ай бұрын

    අකාල ස්න්ද්‍යා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.

  • @PamuduKumarasinghe

    @PamuduKumarasinghe

    Ай бұрын

    දැනුත් බලලා ආවෙ ❤

  • @Universe_with_Vishvalanka
    @Universe_with_Vishvalanka10 ай бұрын

    විශ්ව ශක්තිය සත්‍යක් ❤

  • @svimangamage4863
    @svimangamage48638 ай бұрын

    ඔබතුමාට දීර්ඝායුෂම ලැබේවා!!!

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we Жыл бұрын

    අනිවාර්ය යෙන් මෙතුමා එක්ක තව වීඩියෝ කරන්න....බලන්න කැමතියි ...😍👍💚💙

  • @samanjayawardana2290
    @samanjayawardana2290 Жыл бұрын

    මෙවැනි කලාකරුවෙක් ලංකාවේ බිහිවෙලාම නෑ කියලයි මගේ විශ්වාසය,ලෝකයට අපේ දර්ශනය ගෙන යා හැකි කලාකාරයෙක්, යන්න ඉස්සෙල්ලා වැඩ ගන්න, ඒක ඔබ සතුයි,

  • @sanjayaranasinghe9346

    @sanjayaranasinghe9346

    Жыл бұрын

    How about Lester James Pieris?

  • @romwij

    @romwij

    Жыл бұрын

    ගාමනී ෆොන්සේකා.චක්‍ර 8ක් තිබුනලු.උර චක්‍ර.

  • @sanjayaranasinghe9346

    @sanjayaranasinghe9346

    Жыл бұрын

    @@romwij ගොඩක් cigarettes බිව්වා නේ

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 Жыл бұрын

    ඇත්තටම ලංකාවට අවශ්‍ය මෙ වගේ නවමානයකින් හිතන අනාගතය අලුත් ආකාරයට දකින බුද්ධිමතුන්

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 Жыл бұрын

    යොගා දර්ශනය බිහි වන්නෙ Buddhism ,,,Jinanism,,,,Buddhist තන්ත්‍රයාන වගෙ ගොඩක් එකතු වෙලා...පාතන්ජලී ඒ සියල්ල එක් කලා...

  • @n.cfernando8227
    @n.cfernando8227 Жыл бұрын

    ඉතාමත් වටිනා සාකච්ඡා වක්

  • @supunwedasinghe1
    @supunwedasinghe13 ай бұрын

    අකාල සන්ද්‍යා මම තුම්පාරක් බැලුවා , අදටත් පුදුමයි ඒ කාලේ මේ වගේ නාට්‍යක් හැදුන කියලා ❤

  • @roycearthur8060
    @roycearthur8060 Жыл бұрын

    My Great Respect to you Sir. 🙏💯💐❤️ You are Absolutely Legend in Sri Lanka Art history!!!😊🌹. God Blessing, s. Thank, s parmuka TV too.

  • @charithaw4232
    @charithaw42323 ай бұрын

    ඔබතුමන්ට මගේ ප්‍රණාමය!🙏

  • @ronaldherman9018
    @ronaldherman9018 Жыл бұрын

    Fantastic worldclass director.

  • @luxmanhettiarachchi6458
    @luxmanhettiarachchi6458 Жыл бұрын

    වටිනා සාකච්ඡාවක්, තෙරුවන් සරණයි !!!

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @shanilakmali790
    @shanilakmali790 Жыл бұрын

    Respect SIR.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka9 ай бұрын

    Obame mihipita pahala u sundara minisek .....obata deergau veva.

  • @kalyanamithra2750
    @kalyanamithra2750 Жыл бұрын

    ස්තුතියි මහත්මයා ...ඒ විශ්ව මානසික ශක්තියෙන් මේ ලංකාවේ තියෙන සාගතය නැති කරලා ,දූෂණය වංචාව නැති කරලා දෙන්න....ඔබ තුමාට බොහෝම පිං සිදු වේවි

  • @nilminihewa1106

    @nilminihewa1106

    Жыл бұрын

    සාගතය නැති කරන්න නම් විශ්ව ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ කම්මැලි බේබදුකම අයින් කරලා තමන්ට නඩත්තු කරන්න පුළුවන් තරමට ලමයි හදාගෙන අනුන්ට පෙන්වන්න ලොකුවට ජීවත් වෙන්න හතර අතේට ණය නොවී තමන්ගේ තරම දැන ජීවත් උනා හරි. භෞතික කිසිම දෙයක් ඉබේ වෙන්නේ නැහැ . ඒකට උත්සවය කැපවීම අවශ්‍ය වෙනවා. වංචා දූශණය නැති කරන්න නම් අනුන් හදන්න කලින් තම තමන්ම හැදුනාම හරි. අල්ලපු ගෙදර පොල් ගෙඩිය අරන් යන කෙනා, පොලිසියට පගාව දීලා ලයිසන් හෙල්මට් නොදා ගිහින් බේරෙන කෙනා, තමුන්ගේ වැඩ කරගන්න රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දෙන කෙනාගෙ ඉදන් හැදුනා නම් වංචා දූශණය වලක්වන්න අමුතුවෙන් බලයක් අවශ්‍ය නැහැ

  • @lipe2379

    @lipe2379

    Жыл бұрын

    කිරි කලයට ගොම දැම්මා😖

  • @havindugunawardana

    @havindugunawardana

    7 ай бұрын

    ​@@nilminihewa1106❤❤

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 Жыл бұрын

    Nest Director in Sri Lanka

  • @buddhikapriyashanthajayawa4309
    @buddhikapriyashanthajayawa4309 Жыл бұрын

    He is a Legend...🙏

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @user-zo4mb3ux7p
    @user-zo4mb3ux7p3 ай бұрын

    ඇත්තටම විශිෂ්ඨ නිර්මාණයක්.මෙම drama එක ලෝකයේ නිර්මාණය වු විශිෂ්ඨම නිර්මාණ අතර ප්‍රමුඛතම නිර්මාණයක් විය හැක.නිර්මාණකරැවාගේ විශිෂ්ඨ හැකියාව විශ්මය දනවන සුලුයි ඔහුත් එක්තරා නාගසේනයකු සේ යැයි සිතිය හැක.තවත් මෙවැනි නිර්මාණ දායාද කරන්නට ශක්තිය ධෙර්්‍යය ලැබේවා…🙏🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ආයුබෝවන් ❤🙏 අපේ ඇත්ත අතීතය ගැන මේ වගේ වීඩියෝ කරන එක ගොඩක් වටිනවා

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @osihemilton465
    @osihemilton4657 ай бұрын

    මෙ ඉන්නෙ ලන්කාවෙ James Cameron අඩුම තරමෙ ඉන්දියාවේ වත් ඉපදුනානන් ලොකෙම දන්න creation ❤ හදාලා

  • @lohithasirimewan9309
    @lohithasirimewan9309 Жыл бұрын

    I highly admiring director is Mr jayantha chandrasiri.

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @ravibenaragama6616
    @ravibenaragama6616 Жыл бұрын

    Thanks a lot .

  • @kingambassadorstorah2898

    @kingambassadorstorah2898

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @pushpasupun6466
    @pushpasupun6466 Жыл бұрын

    Wow lovely 🌏💫✨️💪🤟🤩👑🌈🌈🌈🌈

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 Жыл бұрын

    Great program

  • @tharanganitharangani1577

    @tharanganitharangani1577

    Жыл бұрын

    ඔබතුමාගේ ඊළඟ ච්ත්‍රපටියෙන් ආධ්‍යාත්මික තලය ස්පර්ශ කරන්න .දීර්ඝායු වේවා !

  • @priyanthij1219
    @priyanthij1219 Жыл бұрын

    I think we must stop this tagline, 'if you were born in America or India, you would have been in a better place' we must appreciate what Sri Lanka had offered us and we must realise how hard survival and competition in those countries. For example, Tom Cruise has never been awarded an academy award..it's better to do your homework on global cinema before do an interview and hats off to Mr Jayantha Chadrasiri for giving a valid answer... I think that's why he successful in every aspect... respect his country..

  • @senerathdissanayake3993
    @senerathdissanayake3993 Жыл бұрын

    Pending topic with him to deal...for a possible tele cinema creation again on my topic - Maayawe සුන්දරත්වය .

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Жыл бұрын

    Dirgauma wewa

  • @badrajayawardana9089
    @badrajayawardana9089 Жыл бұрын

    elaga drama eka enakam balagena inne .obata jaya

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h Жыл бұрын

    Pls do another episode with him Very interesting ❤

  • @sujeewapriyankara8870
    @sujeewapriyankara8870 Жыл бұрын

    Maha nirmana karuwa oby ape.

  • @tharakaacharige
    @tharakaacharige Жыл бұрын

    GREAT

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @vp.prashanthi9613
    @vp.prashanthi9613 Жыл бұрын

    Theruwan saranaiy

  • @kingambassadorstorah2898

    @kingambassadorstorah2898

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @avikheaven7444
    @avikheaven7444 Жыл бұрын

    මේ භාවනා ක්‍රම බටහිර ජාතීනුත් පිළිගන්නව.බටහිර ජාතීන් මේ චක්‍ර අවදි කරන්න powerful technical methods භාවිතා කරනව. Lighting, music භාවිතා කරල. ස්තූතියි වැඩසටහනට!

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @smbandara7915

    @smbandara7915

    Ай бұрын

    ඔබ කියන එක හරියටම හරි

  • @amilamaduranga279
    @amilamaduranga279 Жыл бұрын

    🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r Жыл бұрын

    ❤❤🙏🙏

  • @user-mw2tx3oc1e
    @user-mw2tx3oc1e Жыл бұрын

    NIYAMA VADK😊

  • @manojpriyankara8055
    @manojpriyankara8055 Жыл бұрын

    A kathava, mama godak asaven balapu kathavak 👍👍👍

  • @kingambassadorstorah2898

    @kingambassadorstorah2898

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @sameeralucky2970
    @sameeralucky2970 Жыл бұрын

    Watinawa

  • @nimalilakminimunasinghe7180
    @nimalilakminimunasinghe7180 Жыл бұрын

    Superb ❤❤❤❤

  • @kingambassadorstorah2898

    @kingambassadorstorah2898

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @KarunaRatnayake-xg6kw
    @KarunaRatnayake-xg6kw Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻Teruwan Sarani

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @Kalubandara-0909
    @Kalubandara-09099 ай бұрын

    වැඩෙ ඉවර කරන්න 😊

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 Жыл бұрын

  • @geethikasubasingha6355
    @geethikasubasingha6355 Жыл бұрын

    Superb video 👍

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @susanthafernando6383
    @susanthafernando6383 Жыл бұрын

    Jayantha Ane Ublick … do you remember that drama ? Luxman (Lucky) Fonseka …those beautiful days , late 1970’s 👌🥂

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 Жыл бұрын

    Superb

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Жыл бұрын

    🙏🙏🙏 🌹🌹🌹 🇱🇰🇱🇰🇱🇰

  • @ranaweerakarangoda
    @ranaweerakarangoda Жыл бұрын

    great artist -Good Luck Sir- expecting some more arts in future.

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @chintharanasinghe8203
    @chintharanasinghe82035 ай бұрын

    👍👍

  • @nt8928
    @nt8928 Жыл бұрын

    You've the potential to attaind nibbhana.

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 Жыл бұрын

    🌷🌷🌷🌷🌷

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriyaАй бұрын

    ❤❤

  • @supunsubodha
    @supunsubodha Жыл бұрын

    🙏

  • @kingambassadorstorah2898

    @kingambassadorstorah2898

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @user-hf2sq8gz1d
    @user-hf2sq8gz1d3 ай бұрын

    Akaala sandya mm me balanne 3 step ekata.. Its a supper drama .i like it ❤

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Жыл бұрын

    අකාල සන්ධ්‍යා මරු

  • @teshanlaksiri2217
    @teshanlaksiri2217Ай бұрын

    Mewa aththa wenda puluwan ,mata 4 5 sarayakma hinen penunu ewwa e vidiyatama aththatama wela theyenawa❤

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani16805 ай бұрын

    🙏💚🔥

  • @theceylonhub2139
    @theceylonhub2139 Жыл бұрын

    සියල්ලෝම තම අභ්‍යන්තර පරිසරය ගැන ද අවදානයෙන් ජීවත් විය යුතුමය.

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 Жыл бұрын

    කුණ්ඩලණිය හරි හැටියට දන්නා කෙනෙකුගෙන් විස්තර ලබාගන්න...

  • @romwij

    @romwij

    Жыл бұрын

    දැන් හරිහැටි දන්නවා කියන එක නිවේදකමහතා දැනගන්නම් ඒ දේවල් ඔහුත් දැනගෙන ඉන්න ඕනේ.එහෙමනම් ඇත්තටම වෙන අයෙක්ගෙන් අහනවට වඩා ලේසියි ඔහුම ඒ දේවල් කියන එක.දැන් ඔබේ ප්‍රකාශයෙන් හැඟෙන්නේ ඔබ ඒ බව දන්නා බවකි.ඉතිං ඔබ බැරිද ඒ ගැන කියලා දෙන්න.

  • @kolithasenanayake8188

    @kolithasenanayake8188

    Жыл бұрын

    යමක් ගැන යම් වශයෙන් දැන ගැනීමෙන් ඔහු හො ඇය ගුරුවරයෙක් වන්නෙ නෑ...මම මේ ගැන ඉන්දියාවෙ යම් පුහුනුවක් ලැබුවා....එ වගෙම මෙ දේවල් tution දෙනවා වගෙ කරන්න උගන්නන්න පුළුවන් දේ නෙමෙයි...ඒ කට ශ්ෂ්‍යා තුල දැඩි කැප වීමක් තියෙන්න ඕනෑ...ඒ වගෙම ලංකාවෙ දැන ඒ සඳහා දක්ෂ ගුරුවරුන් නෑ

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 Жыл бұрын

    ayyo...nirapekshathwa maga season 8 ahanna........me gana athdakeem labaganna

  • @disnakanthi8140
    @disnakanthi8140 Жыл бұрын

    Tharuna du daruwan me mahathmayage nirmana hoyagena balanna Ada kale adyaksaka warunta hithagannawath ba a nirmana ewa nam aththatama prathihaaryan Ada wage mega na Anika a kale ayage handa parasayan nirmanwta dayakwana charithawala pawa pawurushaya a gambeerathwaya ewa aththatama pudumai

  • @kingambassadorstorah2898

    @kingambassadorstorah2898

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @amilawijerathne4851
    @amilawijerathne4851 Жыл бұрын

    ජයන්ත මෙතන යෝග සම්බන්ධ ව කතා කරන බොහොමයක් කාරණා එකකට එකක් පටලවනවා .හරි අවබෝධයක් නැත්නම් යෝග සිද්ධී ගැන එක් තැනකදි කතා කරනවා වගේ "මට මතක විදියට" කීයල අනෙක් තැන් වලත් භාවිතා කලා නම් ජාමය ටිකක් බේරගන්න තිබුණා .මේකේ ගොඩක් තාක්ෂණික කාරණා වැරදියි යෝග පිළිබඳ ව .මේව ඇත්ත ලෙස භාරගන්න පිරිසක් සමාජයේ ඉන්න නිසා ටිකක් ප්‍රවේශමෙන් නොදන්නා කාරණා නිරවද්‍යතාවයට ඉඩ සැලසෙන පරිද්දෙන් ප්‍රකාශ කරන්න .

  • @triquetra33

    @triquetra33

    Жыл бұрын

    Eya waraddapu tika hari gassala kiyanna oyaa danna nisaa....nathnm aththa kiyala baara ganna kattiya pawne😢😢😢

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @user-ub6sq5fs4z
    @user-ub6sq5fs4z10 ай бұрын

    මමත් ඔබතුමාගේ නිර්මාණ.වලට අැබ්බැහි වූවෙක්...ඔබට දීර්ඝායුෂ ලැබේවා....

  • @gangajayawardene3338
    @gangajayawardene3338 Жыл бұрын

    හිත නිවන කතාවක්...පින්

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 Жыл бұрын

    💙💙💙💙💙

  • @kingambassadorstorah2874

    @kingambassadorstorah2874

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @suppliesdivision
    @suppliesdivision8 ай бұрын

    මහා පුදුම කතා නිර් මානයක් අකාල සන්ධ්‍යා............... මාව පුදුම කරවපු ප්‍රඥාව අවධිකරවපු ‌පුදුම ලෝබ කමකින් නරඹපු කතාවක් ....හිතයි මනසයි කොටස් 16 තුල ගැඹුරුම අගාධයක ගිලිල තිබුණ කියලා දැනෙනවා..................

  • @user-wc2fj8rr1c
    @user-wc2fj8rr1c4 ай бұрын

    ඔබතුමා මගෙ හොඳම ටෙලි නට්‍ය ශිල්පියා මා කෙමති ම ටෙලි නට්‍ය වෙද හමිනෙ සහ අකාල සන්ධ්‍යා කෙමතිම චරිතය කමල් අද්දරාචිගෙ පියා සහ පුතා ද්ව්ත්ව චරිතය මෙ වගෙ ටෙලෙ නට්‍ය නෙවත කරන්න පුලුවන්ද අපිට බලන්න ටෙලි නාට්‍ය් නෙ

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 Жыл бұрын

    wedagath wedasatahanak asawen beluwa.

  • @smithtravin1
    @smithtravin1 Жыл бұрын

    මට අවුරුදු 9, 10 වගේ අපි මෙවා රහ කර කර බැලුවා...😮😂. එපා නොවන drama 🎭 ❤❤

  • @Anuradha-rathrathna1

    @Anuradha-rathrathna1

    Жыл бұрын

    😂

  • @kingambassadorstorah2898

    @kingambassadorstorah2898

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @chamidhusandheep2615

    @chamidhusandheep2615

    9 ай бұрын

    මේවා කරන්න උත්සාහ කරලා නැතුව පිටින් බළළා කියන්න බෑ හැබැයි 😹😹

  • @shanikajayamaha7485
    @shanikajayamaha7485 Жыл бұрын

    Methumage banandiyath mama aduranewa ohuth me parema yanawa

  • @angleyoutube68785
    @angleyoutube68785 Жыл бұрын

    GODAK WATINA DEYAK

  • @isiwarawedapiyasa1998
    @isiwarawedapiyasa1998 Жыл бұрын

    වම් අත උලුක් උනහම දකුණු අතට කරන වෙදකම අදත් මම කලා

  • @triquetra33

    @triquetra33

    Жыл бұрын

    Kohomada eka karanne

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv6614 Жыл бұрын

    Tekak hare

  • @sb-ex6qy
    @sb-ex6qy8 ай бұрын

    Hitha yana wegayen atheethayata watthamanayata kisideyak loke faman karanna be

  • @user-ub6sq5fs4z
    @user-ub6sq5fs4z10 ай бұрын

    ල❤

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa675811 күн бұрын

    Unseen world film ekak hadanna minisun denuwath karana.boho aya denuwath bawaya nethi nisa dukak vindinawa

  • @malithjayasankha9942
    @malithjayasankha99429 күн бұрын

    Jayantha Chandrasiri sir ge no eka mention karann puluwan da?? Wtsup no eka!!

  • @ireshakularathna9623
    @ireshakularathna96237 ай бұрын

    Apeth ayusha aran jiwath wenna one

  • @Vihanga_Perera
    @Vihanga_Perera Жыл бұрын

    akala sandya teledrama ekata wada hoda film ekakwah methek dakke naha❤

  • @aristosmihail4737
    @aristosmihail4737 Жыл бұрын

    Kundalini shaktiya enne yakshayagen..

  • @kingambassadorstorah2898

    @kingambassadorstorah2898

    Жыл бұрын

    ⚠පසුතැවිලි වන්න🔙 මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 ⚠REPENT🔙 For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @chamaraprasanna166
    @chamaraprasanna1665 ай бұрын

    කැමතිම කලා කරුවෙක්..❤

  • @dulshandesilva9649
    @dulshandesilva96492 ай бұрын

    බුදු දහමේ පන්ච මහා භුතයන් කියල කියන්නෙ නෑ. පන්ච් උපාදානස්කන්ද (රූප, වේදනා සඥ්ඥා සන්කාර විඥ්ඥාන) ගැන සන්දහන් වෙනව. රුප ස්කන්දය සතර මහාභූතයන්ට බෙදා දක්වනව.

Келесі