Akalasandya (අකාලසන්ධ්‍යා) | Episode 01 - Teleview TV

Ойын-сауық

Subscribe our KZread Channels,
Teleview Tv - / @corp-todayspacex
Comedy Salad- / channel
Follow us
Facebook- / televiewtv
Instagram- / teleview_tv
Twitter- / teleview_tv
Copyright © Teleview (PVT) LTD. All Rights Reserved.

Пікірлер: 206

  • @akilasithara4997
    @akilasithara49974 жыл бұрын

    බලපන් මුල් එපිසෝඩ් එකෙන්ම එන ගැම්ම😍😍

  • @sameerasmr6217
    @sameerasmr6217 Жыл бұрын

    ලංකාවේ මෙහෙම උසස් ගණයේ ටෙලි සිතුවම් (ඉතිහාසයේ අපේ හැකියාවන් නූතන විද්‍යා විෂයන් පරාසය අතික්‍රමණය කරන බව) අද නිර්මාණය නොවීම සැක සහිත යි වගේම රටේ නියම ගෞරව ආදර හැඟිම් මතු කරන්න අකමැති බව ට සාක්ෂි...! *දඬුබස්නාමානය , අකාල සන්ධ්‍යා* අතිශයින් ප්‍රබල යි...!!!

  • @kalpafernando1998
    @kalpafernando19983 жыл бұрын

    අපිට කොහෙද වැරදුනේ ☹️, මේ වගේ ඒවා හදපු රටේ අර දෙවනි ඉනිම වගේ 💩 trending එන්න තරම් රසාස්වාදය එච්චරටම පිරිහිලා අපේ මිනිස්සුන්ගෙ 😢

  • @demikaduloshan6951

    @demikaduloshan6951

    3 жыл бұрын

    බලපන් ඕකෙ පටන් ගැම්ම.. බුදු හාමුදුරුවොන්ගෙ වදනක් දාන්නෙ. ඔය වගේමයි ඩාර්ක් එක පටන් ගන්නෙත්.

  • @demikaduloshan6951

    @demikaduloshan6951

    3 жыл бұрын

    @@kalpafernando1998 netflix එකේ ඕන නෑ බම්. අඩුම තරමෙ රට ඇතුලෙවත් පෙන්නන්න තිබ්බ්ත් ඇති

  • @ruwangunawardana9829

    @ruwangunawardana9829

    2 жыл бұрын

    පාලකයන් රට හරි මඟට ගෙනියන්න ඕනෑ නැත්නම් ජනතාව අසරණ වෙනවා

  • @jananisp9284

    @jananisp9284

    2 жыл бұрын

    දැන් යන විකාර නාට්‍ය වගේද මේවා

  • @ChathuraJayalath

    @ChathuraJayalath

    Жыл бұрын

    Jayantha Chandrasiri ge hama ekakma balanna.

  • @chamithwijetunge2426
    @chamithwijetunge24263 жыл бұрын

    “මොහොතක් වැය කර බලන්න - ඔබේ දිවියෙම නොසිතූ පෙරළියක් ඇති කරාවි” වැඩසටහනේ සදහන් කරපු නිසා ආවෙමි

  • @Mrsachiths
    @Mrsachiths4 жыл бұрын

    අසමසම කේමදාස ශුරීන්ගේ සංගීතය

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk85539 ай бұрын

    කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයානෙනි, පතමි ඔබට නිවනින් ජය...! 🙏🙏🙏

  • @senahde3101
    @senahde31012 жыл бұрын

    මන් හරිම අසායි කාලතරනය ගැන තියෙන කතා බලන්න. ඉතින් මන් මෙතෙක් මයාබන්දන සහ කොරියන්.. චින කලතරන කතා විතරයි. එත් මන් හිතුවා ඇයි අපේ රටෙ මෙහෙම නිර්මානශීලි කතා බිහි නොවෙන්නෙ කියලා. ඇත්තටම ආඩම්බරයි අපෙත් රටෙ අවුරුදු 22 කකට කලින් විතර මෙවැනි කතා බිහි වෙලා තියෙනවා 2022

  • @ahanarecords

    @ahanarecords

    Жыл бұрын

    Those wr the days 🖤

  • @dulminimanori5340

    @dulminimanori5340

    Жыл бұрын

    Rawana kale ewani de thibilath thiyanawa

  • @kanishkamadhushan3381

    @kanishkamadhushan3381

    Жыл бұрын

    මමත් අපි එක්ම් බෝට්ටුවෙ

  • @oneofus4164

    @oneofus4164

    Жыл бұрын

    Timeless blnn

  • @sameeradanuska903

    @sameeradanuska903

    6 ай бұрын

    Me kathawa api podi kale balapu kathawak,

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana94503 жыл бұрын

    බලපු පට්ටම පට්ට ටෙලිනාට්‍යක්...කියන්න වචන නෑ.පට්ටම පිස්සුවක් මේක...✊❤️👌👍👍

  • @HirunaDunal
    @HirunaDunal9 ай бұрын

    ලංකාවෙ එද මෙදා තුර බිහිවෙච්ච හොදම සංගීතවේදියා සංගීතය සපයන ජැක්සන් ඇන්තනි,ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ තාත්වික නලුවො රගපාන සුපිරි ගැම්මක් තියෙන කතාවක් පොඩි කාලෙ ටීවි එකේ දැක්ක ඇඩ් එකක් මතක් වෙලා බලන්න ගත්තෙ 2023.10.21

  • @yakkutv8694
    @yakkutv86944 жыл бұрын

    ලංකාවේ බිහිවිච්ච විශිෂ්ට නිර්මාණයක්! ❤️ අංගම්... කාල තරණය ගැන කියැවෙන හෙළ නිර්මාණයක්..

  • @dinuwandhananjaya7357

    @dinuwandhananjaya7357

    2 жыл бұрын

    Aniwaryen

  • @littleboy1495

    @littleboy1495

    Жыл бұрын

    කුන්ඩලණී ශක්තිය ගැනත්

  • @dasunathukorala6244
    @dasunathukorala62442 жыл бұрын

    ටිවි සිරිස් බල බල හිටියේ ලංකාවේ ඒ වාගේ කාතාවක් හෝය හෝය හිටියේ 2021/8/25 හම්බුනා

  • @sriyani2865
    @sriyani2865 Жыл бұрын

    ගොඩක් ඉස්සර බලපු හොදම කතා ටිකක් බලන්න ලැබෙනවා යූ ටියුබ් එකෙන් දැන් තියෙන බොලද කතා බලනවට වඩා නැවත වතාවක් මේවා බලන්න ලැබීම සතුටක්

  • @dinukaprabath2228
    @dinukaprabath22283 жыл бұрын

    මේ සෙට් එකම ආය එකතු වෙලා එකක් කලොත් කොහොම තියේද අතීතයේ සුපිරි නලුවෝ

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi58942 жыл бұрын

    හොඳ නිර්මාණ තව තවත් බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @sampath324
    @sampath3244 жыл бұрын

    Super super මං ආසම කතා වලින් අමතක නොවෙන කතාවක්.

  • @warnakaranasinghe990
    @warnakaranasinghe9904 жыл бұрын

    මුලින්ම දඩුබස්නාමානය බැලුව. ඊට පස්සෙ බවත්‍රා දාල තියන ටික. දැන් මේක. ඉස්සර බලපු පට්ටම කතා ටිකක්.

  • @tharakasajithvlog

    @tharakasajithvlog

    2 жыл бұрын

    Dadubasnamanaya YT tiyada?

  • @tharakasajithvlog

    @tharakasajithvlog

    2 жыл бұрын

    Ahah hari aka mee chanal ake තියනවා නේද sorry .

  • @zackyahamed9153

    @zackyahamed9153

    3 ай бұрын

    පරන සිංහල හොල්මන් කතාවක් නම මතක නැ

  • @singha6372
    @singha63722 жыл бұрын

    හෙළ අභිමානය පෞඩත්වය මනාව විදහාපාන ඉතාමත් වටිනා නිර්මාණයක් ...

  • @hashanchamika3674
    @hashanchamika36743 жыл бұрын

    අන්ගම් ඉලන්ගම් ❤

  • @mindfuljournei
    @mindfuljournei Жыл бұрын

    Time traveling ගැන ලංකාවේ මං බලපු එකම කතාවද මන්දා. විශ්වාස කරන්න මං ඉපදෙන්න කලින් තමා මේක විකාශ උනේ. හිතාගන්න බෑ ඒ කාලේ මේ දැනුම තිබ්බද කියලා.

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 Жыл бұрын

    මම මේ ලඟදි කුණ්ඩලීනී ශක්තිය සහ කාලය හරහා ගමන් කිරීම පිළිබද පැතිකඩ හොයලා බලන්න ආසාවක් ආවා එතකොට තමයි මට මේ කතාව හම්බුනේ ඇත්තටම මම හිතුවේ නෑ මේ කතාව මෙච්චර හොඳ එකක් කියලා, මේක බලද්දී වෙනම ගැම්මක් එනවා 😏, ලංකාවේ බිහිවුණ විශිෂ්ට නිර්මාණයක් ❤️💯💪

  • @nfox8199
    @nfox81993 жыл бұрын

    අම්මෝ මේක පට්ටනේ.😍 ලංකාවේ මෙහෙම එකක් හැදුනා කියලා විශ්වාස කරන්නත් බැරි උනා🥰

  • @dinuwandhananjaya7357

    @dinuwandhananjaya7357

    2 жыл бұрын

    Jakson anthani,shriyantha mendis patta naluwo

  • @sithumakarsha5594
    @sithumakarsha55945 ай бұрын

    Jackson වැඩ්ඩෙක් .....😢😢😢😢❤

  • @sunethasunetha9992
    @sunethasunetha99923 жыл бұрын

    අද දවස 2021.4.28 ඔන්න ඉතින් මාත් බලන්න ගත්තේ අද ස්තුතියි මෙවැනි දෙවල් අපිට බලන්න දැම්මට ස්තූතියි මමකුවෙටි වල්පොල සුනීතා

  • @pawaniamasha5566
    @pawaniamasha55662 жыл бұрын

    කුන්ඩලීණී ගැනත් කියල දීලනෙ..❤️❤️❤️🥺🥺🥺

  • @indikaNK95
    @indikaNK954 жыл бұрын

    ඉතා අගය කොට සැලකිය යුතුමය..LIKED AND SUBSCIBED WITHIN SECONDS 😍

  • @Sashitha9674
    @Sashitha96747 ай бұрын

    අකාල සන්ධයා පළමු විකාශය ම පොඩි කාලේ නැරඹීමට අපිට හැකි වුණා අපේ කුඩා කාලයේ හරිම ආසාවෙන් බලපු ටෙලි වෘතාන්තයක් ❤

  • @pawaniamasha5566
    @pawaniamasha55662 жыл бұрын

    ඉන්දියාවේ මෙගා ගෙනාපු උන් මොල කෑව නේද කියල හිතෙනව

  • @avishka_ed9071

    @avishka_ed9071

    Жыл бұрын

    අම්මපා ඔව් බන් 😢

  • @gaveensamarage2046

    @gaveensamarage2046

    Жыл бұрын

    Sirasa Hiru Swarnavahini Derana😢😢😢

  • @adyani638
    @adyani6389 ай бұрын

    ❤ මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් මිනිස්සු දැන් නැති හැටි. 🥺

  • @-xxx5349
    @-xxx53493 жыл бұрын

    මෙවා නම් ඇබ්බැහි වෙන සුලු නාටය...දැන් තියෙන්නෙ මොනාද කිල හිතෙනවා මෙවා එක්ක බලද්දි...මෙකෙ අර කුඩා දැරිවිට අංගම් උගන්වනවා කිව්වාම මට මතක් උනෙ ඇත්තටම ලංකාවෙ හිටපු රණසුරියක් ගැන.ඇය රජු ඉස්සරහා දක්ෂ ලෙස සටන් කරලා මෙහෙ එකල හිටපු දක්ෂ අංගම් පොර පරම්පරා පැරැද්දුවයි කිල කිනවා.රජු ඇය කාන්තාවක් බව පසුවයි දැන ගන්නෙ.මෙ එ කතාවම ප්‍රති නිර්මාණය කිරිමක්ද කිලත් හිතෙනවා

  • @user-np8ko6zm5w

    @user-np8ko6zm5w

    8 ай бұрын

    ඔබ හරි.ඔබ ඔය කියන්නෙ ලංකාවේ ප්‍රථම කාන්තා දිසාපතිවරිය වූ ඒදඩුවාවේ දිසාව ගැන.මේකෙ ඒ සිදුවීම තමයි ටිකක් වෙනස් කරලා පෙන්වන්නෙ.

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA8 ай бұрын

    මේකේ එන ඒදඩුවාවේ කුමාරි හාමිගෙන් පැවත එන පරපුර තවමත සපරගමුවේ සිටි🥰

  • @ravindrafernando1780

    @ravindrafernando1780

    2 ай бұрын

    😮😮😮

  • @warunamuwanwella6156
    @warunamuwanwella61562 жыл бұрын

    පොඩි කාලෙ මේක බලද්දී මම මහසෝනට බය වෙලා. පස්සෙ බුද්ධදාස විතානාරච්චිටත් කියල තියෙන්නෙ මහසෝන කියල

  • @harshadilshan345
    @harshadilshan3453 жыл бұрын

    ඉතා විශිෂ්ඨ ටෙලි නිර්මාණයක්

  • @asankarda214
    @asankarda2144 жыл бұрын

    ඔක්කොම ටික ඔන .. බොහොම සතුටුයි

  • @beyondbdd4278
    @beyondbdd4278 Жыл бұрын

    මේවා හැදුනු බිමේම තමා දෙවෙනි ඉනිම සංගීතේ ඉස්කෝලෙ වගේ අවරගනයේ දෙකයි පනාහෙ තොයිල හැදෙන්නෙත්

  • @madushamihirani6611

    @madushamihirani6611

    5 ай бұрын

    Kiyala wedak නෑ.බහුභූත ඒව නං

  • @fonseka4800
    @fonseka48004 жыл бұрын

    Minisunta amathaka una dewal mathak karana supiri chenal ekak .mtath mage athithe aurudu ganaka sundara athithayakata giya oyala issarahatama yanna budu saranay.

  • @VijiViji-so3bf
    @VijiViji-so3bfАй бұрын

    එ දවස් වල ඉන්ටර්නෙට් එක හැම කෙනෙක්ම පාවිච්චි නොකරපු නිසා මෙවගෙ නිර්මාන වලට පට්ට තැනක් තිබ්බා

  • @ThanushkaJayasinghe
    @ThanushkaJayasinghe9 ай бұрын

    ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ට නිර්මාණයක්!

  • @danushkasangeewa6914
    @danushkasangeewa69142 жыл бұрын

    මෙක සුටි කරෙ ගල්ගමුවෙි අැහැටුවැවෙි මම පොඩි අපි අස්වයන්ට තන කොල කඩලා දුන්නම පිටෙ එක්ක යනවා

  • @ruchiraprasanga4936
    @ruchiraprasanga49362 жыл бұрын

    නාට්‍ය නම් නාට්‍ය තමයි.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.

  • @shashikadhananjaya385
    @shashikadhananjaya3854 жыл бұрын

    Realy appreciate this this is our pride

  • @krayanzs
    @krayanzs4 жыл бұрын

    Waited for this.... Dan mewa nethi ekata dukai

  • @nimeshsanju
    @nimeshsanju Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi37923 жыл бұрын

    හරිම ලස්සනයි

  • @user-yg4xj3ei5u
    @user-yg4xj3ei5uАй бұрын

    Mama aasama nataya.a wagema ඇසල කලුවර drama ekath mara lassanai..❤❤

  • @hansini89
    @hansini89 Жыл бұрын

    Just subscribed 💕 looking forward good dramas 💖

  • @user-wd3ty7eo2x
    @user-wd3ty7eo2x9 ай бұрын

    ජැක්සන් සර් නැති උනාට පස්සෙ මේක දැක්කෙ 😢😢😢

  • @2DAnimax

    @2DAnimax

    9 ай бұрын

    ඇද හිස් වෙනකම් ඒ මනුස්සයට ගහපු බැනපු තරම්

  • @user-ol6es2mn8q
    @user-ol6es2mn8q2 ай бұрын

    අම්මට සිරි සුපිරී ❤❤❤❤හැබැයි අර කතාකරේ මලයාලම් භාශාව නෙවෙයි❤

  • @chenishane3455
    @chenishane34552 жыл бұрын

    අනේ ඇයි මේ රඟපාන ශ්‍රියන්ත මෙන්ඩිස්ලා සංගීතේ වගේ මෙලෝ තේරුමක් නැති ඒවට කොටු කරලා තියෙන්නෙ

  • @sanjanasandeepani3722

    @sanjanasandeepani3722

    2 жыл бұрын

    Aththa 😣

  • @shanukanilanduwa4870
    @shanukanilanduwa48703 жыл бұрын

    විශිෂ්ට නිර්මාණක්❤️

  • @kavinduharshana8048
    @kavinduharshana80484 жыл бұрын

    niyamai supiri kathawa

  • @dinujayapathirage9156
    @dinujayapathirage91562 жыл бұрын

    ආසම එකක්

  • @Seven-pu5yc
    @Seven-pu5yc2 жыл бұрын

    අම්මෝ සුපිරියක්

  • @chamathgunathilake6277
    @chamathgunathilake62772 жыл бұрын

    ඉක්මනට 100k ගහමු

  • @nalaka885
    @nalaka8852 жыл бұрын

    This is the best script and best teledrama for me.

  • @heshanlokuyaddehige4967
    @heshanlokuyaddehige49672 ай бұрын

    හිනත් යනවා ඔය සේරම යෝග පහු කරල තමා බුදුහාමුදුරැවො බුදු උනේ ඉතිං බුදුදාගමේ අපි ඔය කතාවලට පුදුම වෙන්නෙත් නැ අනික උඩරට නෙවෙ මාගමයි වැඩ්ඩො ඉන්නෙ දුටුගමැනු රජ කාලෙ දකුනෙ අය තමා රට බේරැවෙ❤❤❤❤

  • @ravindrafernando1780

    @ravindrafernando1780

    2 ай бұрын

    එක නිසා වෙන්න අැති මේච්චර හාලා තියෙන්නෙ

  • @ravinpriyamantha7796
    @ravinpriyamantha77962 жыл бұрын

    බලපු ටෙලි නාට්‍ය වලින් සුපිරිම එකක් කොච්චර බැලුවත් එපා වෙන්නැ

  • @funchutte
    @funchutte3 жыл бұрын

    රාමුව බලලා ආපු අය මේ පැත්තට❤️🙏

  • @dsengineering145

    @dsengineering145

    Жыл бұрын

    අඩෝ නෝ....💪👍

  • @dulabro845

    @dulabro845

    9 ай бұрын

    Ramuwe kiwwada meka gana

  • @chathux9352
    @chathux93522 жыл бұрын

    වටපිට බලලා ආව කට්ටිය මේ කොනට👉👍

  • @rakithafernando6696
    @rakithafernando6696 Жыл бұрын

    Thise a epic drama....sri lanka 1st time travel drama ❤🔥🔥🔥🔥🔥🔥🔥✊

  • @AJ-db9pt
    @AJ-db9pt4 жыл бұрын

    Niyamai 💚💪🏻

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani74429 ай бұрын

    බලන්න ඔින නෑ ඉන්න කට්ටිය දැක්කම හිතා ගන්න පුලුවන් ❤❤❤

  • @sajithkumara708
    @sajithkumara708 Жыл бұрын

    අපේ ගමේ මඩුවන්වෙල වලව්වෙ තමා කරලා තියෙන්නේ

  • @dewaraje

    @dewaraje

    Жыл бұрын

    මේක කෑගල්ල අලුත්නුවර ඒදඬූවාව වළව්වේ සත්‍ය කථාවක්

  • @PamuduKumarasinghe

    @PamuduKumarasinghe

    Ай бұрын

    මඩුවන්වෙල නෙවෙයි මේ

  • @cjfernando82
    @cjfernando822 жыл бұрын

    නියම ටෙලි නාට්‍යයක්

  • @denuragayalkumarasinghe5004
    @denuragayalkumarasinghe50042 жыл бұрын

    2021 බලන අය ඉන්නවද..😃🙂🙂

  • @poojaindeewari7572
    @poojaindeewari75724 жыл бұрын

    A great one.

  • @rameshmadushanka6851
    @rameshmadushanka6851Ай бұрын

    අවවාදයි... ✋ වහා ඇබ්බැහිවන සුලු... අග්‍රගන්‍ය කතාවක් බව් සිහි තබාගෙන යන්න 🇱🇰

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 Жыл бұрын

    අම්මො අහම්බෙන් දැක්කේ ඉස්සර සතියකට සැරයක් බලන් ඉන්නේ ❤️

  • @oshdurage2183
    @oshdurage21832 жыл бұрын

    The ultimate great tele drama ......

  • @NoMadLKofficial
    @NoMadLKofficial24 күн бұрын

    බලන්න පටන් ගත්තා (2024)

  • @dilshanhimantha2139
    @dilshanhimantha213912 күн бұрын

    සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී මහතාට නිර්වාණ සුවයම ලැබේවා.. !!!!!!!

  • @sandunnirmala9269
    @sandunnirmala92694 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @pubuduweerasinghe8540
    @pubuduweerasinghe85404 жыл бұрын

    Superb keep posting

  • @jananisp9284
    @jananisp92842 жыл бұрын

    මට මතක මේ නාට්‍ය music විතරයි,අම්මයි තාත්තයි ආසවෙන් බලපු නාට්‍ය යක් කියලා මතකයි,අම්මෝ මේවනේ නාට්‍ය විස්තර කරන්න වචන නෑ හිතට නෙමේ මුලු ගතටම දැනෙන නාට්‍ය

  • @deshan4210
    @deshan4210 Жыл бұрын

    අඩෙ ඒ කාලෙ කොහොමද ඔච්චර knowledge එකක් ආවෙ

  • @dyanidyani4550

    @dyanidyani4550

    Жыл бұрын

    මේ අපේ ඉතිහාසය යි. අපේ කොදු නාරටිය කඩා බිද දැමූ ආකාරය සොයපල්ලා පුතේ

  • @chamindulakshitha5928
    @chamindulakshitha59285 ай бұрын

    අපේ ලේ වලට දැනෙන කතා..දැන් බොලද කතා වගේ නෙවේ

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    4:14 තුම්නුල්ලේ පත්මේ බොල මෙකා මාරයි නේ

  • @nethmiwasana4305
    @nethmiwasana43054 жыл бұрын

    Thanks a lot.

  • @chandanapathirage206
    @chandanapathirage206 Жыл бұрын

    කුණ්ඩලීනි ගැන ජයන් ත ගේ දැක්ම තව පුඵල් විය යුතයැයි මය කුමක්ද අතීතය වර්තමානය අනාගතය.... සංකල්ප මාත් ත්‍රා සිතුවිල්ලක් යනු කුමක්ද ගොඩ නැගෙන ආකාරය කුමක්ද කුණ්ඩලීනි හැඟෙන නේ ප්‍රථම ධාන්‍ය ට පෙරද පසුද.... නා ශාන් යා නේව සා අන් භා යනු අත් දැකීම කියන්න

  • @SpeedyReels-
    @SpeedyReels-10 ай бұрын

    Punchi kaale asaawen balapu kathawak. ee kaale thibuna TV wala revine naha, Passe balannath baha. Habai hapa episode ekakma balapu kathawak. e katha balanakota apu gamma danuth enawa. me widiyata apahu balanna labuna eka sathutui godak.

  • @lahiruhimath1537
    @lahiruhimath15374 жыл бұрын

    Excellent

  • @oshdurage2183
    @oshdurage21832 жыл бұрын

    Excellent editing

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85384 жыл бұрын

    DVD nadda ganda okoma kotas tiyana..☺👍👍👍

  • @nimangarathnayaka.3744
    @nimangarathnayaka.37443 жыл бұрын

    ♥️!

  • @sinhalalamagee757
    @sinhalalamagee7573 жыл бұрын

    මේක බලද්දි මන් අඩනවලු වෙන එකක් දාන්න කියල මියුසික් එකට බයේ. 🙏😄

  • @AMokoOithinMokada

    @AMokoOithinMokada

    3 жыл бұрын

    අනේ …උම්මා උම්මා 🥰

  • @akalankawithanaarachchi7823

    @akalankawithanaarachchi7823

    2 жыл бұрын

    math yakuu 🙈

  • @oshdurage2183
    @oshdurage21832 жыл бұрын

    Great e

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara4 жыл бұрын

    Episode 3 and 04 not available. Please kindly upload them.

  • @sasinduinduwara4033
    @sasinduinduwara4033 Жыл бұрын

    Plot eka lassanai , mara intresting හැබැයි ඇක්ටින් නම් නිල්, සමහර dialog එහෙම හෙන fake කියලා දැනෙනවා කියන විදියෙන්.....සමහර හදුන්වාදීම් එහෙම.......... මට දැනුන දේ කියුවේ........remake කරානම් පට්ට සුපිරි ඇක්ටර්ස්ලා දාල aluth technology එක එහෙම දාලා

  • @avishka_ed9071

    @avishka_ed9071

    Жыл бұрын

    ඔව් බන් පරණයි නේ, කිව්වත් වගේ remake කරා නම් music එහෙම ගැම්මට update කරල සුපිරියක් තමයි.

  • @chandikabogoda9548
    @chandikabogoda95482 жыл бұрын

    💪❤🔥

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne35444 жыл бұрын

    සුපිරි ❤❤❤

  • @YudaraJayalath
    @YudaraJayalath9 ай бұрын

  • @Chamira_Al
    @Chamira_Al4 жыл бұрын

    ❤❤❤

  • @pink-7
    @pink-72 жыл бұрын

    💟💟

  • @sachinids5930
    @sachinids5930 Жыл бұрын

    රාමුව බලලා ආපු කෙනෙක් ඉන්නවද මේ කතාව බලන්න?

  • @tharindunimsara5288

    @tharindunimsara5288

    Жыл бұрын

    ඔව්

  • @sachinids5930

    @sachinids5930

    Жыл бұрын

    @@tharindunimsara5288 👍🔥

  • @funnyghost2419

    @funnyghost2419

    Жыл бұрын

    Mamath 👀

  • @kalanatube
    @kalanatube2 ай бұрын

    සතර දෙනෙක් සෙන්පතියෝ අප්ලෝඩ් කරන්නකෝ! මෙන්න වැන්දා

  • @nalindaamaratunga3234
    @nalindaamaratunga32344 жыл бұрын

    please add Episode 3 and 4 . it's not available. Thanks.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18604 жыл бұрын

    👍👍👍

  • @kavidugihan2791
    @kavidugihan27912 жыл бұрын

    👌👌

  • @chathurangalakshan9317
    @chathurangalakshan93174 жыл бұрын

    Okma dennkooo

  • @corp-todayspacex

    @corp-todayspacex

    4 жыл бұрын

    Balamu. Sththyi Obatath. Obe Yaaluwantath kiyanna ape "televiewtv " haa "comedy salad" youtube channels subcribe karannaya kiyala. eka apita karana loku udawwak.- Sunil Ratnayake

  • @Helasiri
    @Helasiri4 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @surangiwellage5563
    @surangiwellage55634 жыл бұрын

    PLEASE UPLOAD REST OF EPISODE

  • @corp-todayspacex

    @corp-todayspacex

    4 жыл бұрын

    This is social media. We need more and more subcribers to survive. But we need your great comments as well. Thank you.

Келесі