2024 දි රනිල් වික්‍රමසිංහට අත්වන ඛේදණීය ඉරණම ගැන රාගම ගුරු කැට තියා කියයි

මෙතෙක් කී අනාවැකි ටක්කෙටම හරි ගියා - ඉදිරි දින කිහිපය අතිශය තීරණාත්මකයි
#Vishwakarma #trending #predictions

Пікірлер: 173

  • @user-nu3cd5vw6x
    @user-nu3cd5vw6x7 ай бұрын

    අපේ මිනිස්සු තාමත් මේ මිත්‍යා වලට රැවටෙනවනේ... කට්ටඩියෝ , ගුරාල , මෑණිවරු වැහි වැහැලා... තරගෙට මිනිස්සුන්ව රවටනවා...

  • @leelasirivardana2221

    @leelasirivardana2221

    7 ай бұрын

    ඇත්තටම කට්ටඩි ගුරාල වැහි වැහැල තමයි ඔය ඔක්කොම බොරු තමයි

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket7 ай бұрын

    රටේ ධනය අමු අමුවේ කොල්ල කාලා මතු උපදින ඔබේත් මගේත් දූ දරුවන්ගේ අනාගතය නැති කල මේ පින්බිම අපායක් කරපු උන්ට නීච වෙන්න දෙයක් කරන්න බැරිද ගුරුතුමා.. 😊

  • @Europe_Gihan

    @Europe_Gihan

    7 ай бұрын

    Meka amu pal horek. Mutha kisima deyak karanna be

  • @karunasenamunasingha3377

    @karunasenamunasingha3377

    7 ай бұрын

    බොරුවට සහ මිත්‍යාවන්ට යටවී අතේ තියෙන තුට්ටු දෙක නැතිකරගන්න එපා,මිනිසුනේ.

  • @Europe_Gihan

    @Europe_Gihan

    7 ай бұрын

    @@karunasenamunasingha3377 meka pal horek. I have all call evidence with this cheater. Munwa promote karana higana youtube channel walata legal action ganna onee

  • @siyarasaheli4017

    @siyarasaheli4017

    7 ай бұрын

    කරයි කරයි 😂

  • @ravindrapremalal4415

    @ravindrapremalal4415

    5 ай бұрын

    තාමත් රැවටෙනවා😂😂😂

  • @tmnalani8066
    @tmnalani80667 ай бұрын

    මේව බොරු .ඔච්චර දක්ෂ නම් ඔය හැකියාවන්වලින් මේ රට විනාශ කරපු එවුන්ට දඬුවම් දෙන්න පුළුවන්නෙ .

  • @slmicro3857

    @slmicro3857

    7 ай бұрын

    eka nam aththa...💯💯

  • @lasanthaweerasinghe6271

    @lasanthaweerasinghe6271

    7 ай бұрын

    SAHATHIKA ATHTHA HARIYATAMA HARI MAHATHAYO OBATHUMAGE KATHAWA

  • @hemaranawaka90

    @hemaranawaka90

    7 ай бұрын

    Ekenma 2024 gena kiyala ganak kapanna hadanne

  • @Europe_Gihan

    @Europe_Gihan

    7 ай бұрын

    Meka pal horek. Meka magen italy genath denna ahuwa. Pal horek. Muntha karanna kisima deyak be. Mun deviyo wikunanawa. Mun wage halpluwo promote karawana higana youtube channel. 😢

  • @thakshisenani3075

    @thakshisenani3075

    7 ай бұрын

    Aniwarayen

  • @bandulajayaratne1771
    @bandulajayaratne17717 ай бұрын

    කීයක් ගෙවනවද දන්නෑ බයිලා කියනවා ට

  • @rukshanbandara9838
    @rukshanbandara98387 ай бұрын

    එහෙමනම් මේ දේශපාලුවො නීචකරන්නකෝ.. මේ රට කනවනේ..

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6363 ай бұрын

    ඔබ තුමාට තෙරැවන්සරනයි

  • @dissanayakeherath3510
    @dissanayakeherath35107 ай бұрын

    වෛරයෙන් වෛරය නොසන්සිදේ 😊😊

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx7 ай бұрын

    යකෝ මේ රටට කෙලපු උන්ට මොනාහරි කරපල්ලකෝ

  • @rasifernando9117
    @rasifernando91177 ай бұрын

    ඊර්ෂ්‍යාව පැහැදිලිවම පේනවා

  • @rosiranasinghe504
    @rosiranasinghe5047 ай бұрын

    රටට යහපතක් වෙන්න මේ පල් හොරැ නීච කරලා දාන්නහැකිනම් ලොකු දෙයක්

  • @HappyArcticWolf-tj6ts
    @HappyArcticWolf-tj6ts5 ай бұрын

    🙏ගොඩක් පිං ගුරුතුමනි🙏ඔබ අප රටට දායාද කරන සියලුම පාරම්පරික හෙළ වැඩ කටයුතු🙏වර්ධනයට🙏ශක්තිය🙏ලැබේවා🙏ඒ තුලින් ඔබේ යහපත් සිතුම් පැතුම් ඉටු වේවා🙏සදා ඔබට අප රටේ සියලු දෙනා ණය ගැති වෙමු🙏ජය වේවා🙏ගුරුතුමනි🙏

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs7 ай бұрын

    භිෂණ කාලේ මිනිස්සු මරපුව.ඔිකට කුණු පනුවො ගහල මැරෙන්නෙ. මෙි රටින් තොලොන්චි වෙලාම පල

  • @user-yq1ip5ij6t
    @user-yq1ip5ij6t7 ай бұрын

    ඔන්න අපි දන්න යන්ත්‍ර ..පේන ටික හදාගන්න බැරිව නොපෙනෙන ඒවා ..hikzz

  • @nimalananda5017
    @nimalananda50177 ай бұрын

    😮😮mechara dewal karanna puluwannam. Me rata wenasa karanna. Patta horu tika nicha karala Danna obathumata godak pin

  • @karunakarunakarunakahada3368
    @karunakarunakarunakahada33686 ай бұрын

    මටත් දෙදායේ අවුරැද්දෙ හරියටම රාගම ගුරැ මම කිරි ගහට ඇන්න වාගේ කිව්වා මමනම් විශ්වාස කරනවා රාගම ගුරැ තුමාව බුදු සරණයි ඔබට

  • @chitrakumarikumari888
    @chitrakumarikumari8887 ай бұрын

    🙏🙏🙏🙏

  • @markranatunge612
    @markranatunge6126 ай бұрын

    super

  • @shyamikaruwanthi3694
    @shyamikaruwanthi36947 ай бұрын

    oba thuma hamu wenna mama awa ath kiyapu dewal hari karaganna mudal naha guruthuma

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake9106 ай бұрын

    ඉස්සර රජ කාලේ මේ වගේ දේවල් ඇත්තට කරොත් රන් බොරු කරොත් හිස ගසා දමනවා, මේ වගේ කරන අයට මුදල් දෙනකොට නීතිමය ගිවිසුමක් දාලා හරි ගියෙ නැත්නම් මුදල් ආපසු ගෙවන ලෙසට නීතිමය බල ගැන්විය යුතුයි

  • @bandulaekanayake206
    @bandulaekanayake2067 ай бұрын

    ඔබතුමාට බොහොම පින් ඒ පිරිමි ලමයා සුව කළ එක.... ඇත්ත සමහර දෙවල් තියෙනවා මැෂින් වලට පේන්නේ නැති අසනීප....!!!!

  • @Europe_Gihan

    @Europe_Gihan

    7 ай бұрын

    Anew ban mee comments danne fake accounts walin. Mewa Danne Danushvlog halpaluwa.

  • @anurasriweeransinghe3055
    @anurasriweeransinghe30557 ай бұрын

    අනේ මිනිහෝ පච විදින්න එපා. ඔහොම කරන්න පුලුවන්නම් ලෝකේ කොව්චර වෙනස් කරන්න පුලුවන්ද...රනිල්ගෙ ඉරනම ගැන බොරු මත හදන්න එපා.

  • @kosala2975

    @kosala2975

    7 ай бұрын

    මේයා පහුගිය කාලෙම මහින්දගේයි, ගෝටාගේ පස්සේ ගිහින් පු... බිම ඇනගෙන දැන් තවත් එකේක් ගැන කියවනවා.😅😅

  • @madusankadissanayak07
    @madusankadissanayak077 ай бұрын

    මේ මුදල් මත පමණක් යැපෙන පිංගුත්තරයෝ මොනවා කිව්වත් මින් ඉදිරියට මේ රටේ ජනතාව පාලනය බලය දෙන්නෙ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව ට පමණයි. මුළු රටම එකතු වෙයල්ලා මාලිමාව සමඟ

  • @e.r.m.bedirimanna8871

    @e.r.m.bedirimanna8871

    7 ай бұрын

    හොර ඩීල් ගහන කාලකණ්ණි තබුත්තේගම ලපයාට බලය දෙන්ඩ මිනිස්සුන්ට පිස්සු නැ

  • @madhukakalpani9163

    @madhukakalpani9163

    7 ай бұрын

    ​@@e.r.m.bedirimanna8871😂😂😂😂😂😂

  • @JanaMax-cr6bt
    @JanaMax-cr6bt7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhaihagama26

    @anuruddhaihagama26

    7 ай бұрын

    patali comiss dunnada

  • @shayaniejayasuriya925
    @shayaniejayasuriya9257 ай бұрын

    රට බෙර ගන්න පිහිට වෙනත් තෙරුවාන් සරනයි 🙏

  • @manelpedige1775
    @manelpedige17757 ай бұрын

    රටට යහපතක් කරන්න මිනිස්සුන්ට යහපතක් කරන්න tharuwan saranai ඔබට 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ 🙏🙏🙏🙏🙏

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama98817 ай бұрын

    මේවා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට 😂😂

  • @rangakumara2592
    @rangakumara25927 ай бұрын

    Malimawata jaya wewaa

  • @darshanaprasanga4119
    @darshanaprasanga41197 ай бұрын

    @vishwakarma චැනල් එක අයිති එකාගේ අම්මට හුකවන්න ආසයි මට

  • @dnatapaththu2093

    @dnatapaththu2093

    7 ай бұрын

    Uba jvp ned😂

  • @JanakaKa-vy8bs

    @JanakaKa-vy8bs

    7 ай бұрын

    Ammo eka 😂😂😂

  • @RASEEKADEEPANI-ov4gh

    @RASEEKADEEPANI-ov4gh

    7 ай бұрын

    Oyata. Ammek. Ennawada.

  • @Sathyalakshmee
    @Sathyalakshmee7 ай бұрын

    නෙහා'භික්‍රමණා ශ්‍රෝස්තී ප්‍රත්‍යවායෝ න විද්‍යතේ ස්වල්පම'ප්‍ය'ස්‍ය ධර්මස්‍ය ත්‍රායතේ මහතෝ භයාත්

  • @user-hz8fm1ri3v
    @user-hz8fm1ri3v6 ай бұрын

    කැටේ පැත්තකින් තියල කියන්නම් පාඨලී අගමැති වෙන්නෑ😊😊😊

  • @chandikakdr4441
    @chandikakdr44417 ай бұрын

    මගේ දරුවා ජනවාරි උසස් පෙලට සහබාගි වෙනවා මට පුළුවන් ද එ සදහා සාදාරන මිලකට යන්ත්‍රයක් ලබාගන්න

  • @thakshisenani3075

    @thakshisenani3075

    7 ай бұрын

    Ane amme owa passe yanna apa..daruwawa unandu..karanna..hithe sanaseemeta...daruwage hitha sathutin..thiyanna ..darmayatq yomu karanna...theruwan saranai

  • @mohamedfaizal7842
    @mohamedfaizal78427 ай бұрын

    කලින් වැඩ සටහනක කිව්වේ රනිල් ඉතිහාසයේ කාටවත් ගන්න බැරි වැඩි චන්ද ගනනක් අරගෙන දිනනවා කියල දැන් කියනවා චම්පික ඉදිරියට එනවා කියල තවමත් එම වීඩියෝ එක තියෙනවා පරස්පරයි නේද මේ දෙක

  • @Ceylonherbsmarket

    @Ceylonherbsmarket

    7 ай бұрын

    පේන එක වෙනස් වෙනවා ඇති කාලෙන් කාලෙට..😂😂😂

  • @dsampath651
    @dsampath6517 ай бұрын

    ඔච්චර වැඩ්ඩෙක් නම් ගුර‌‌‌කම් කරලා Lt t නායක ප්‍රභාකරන්ව මරන්න තිබුණානෙ .😂

  • @weerasinghakwt4789
    @weerasinghakwt47897 ай бұрын

    රනිලා බට ලන්දේ අලුගෝසුවා විදවලා තමා මැරෙන් නේ සොමිබියා.

  • @darshisilva194

    @darshisilva194

    7 ай бұрын

    සොම්බියා 🤣🤣🤣🤣අම්මො ඒක 🙈

  • @rohana8451
    @rohana84512 ай бұрын

    මෙයාගෙ පටිට බොරුවලට මමත් අහුවුනා. දියුණු වෙන්න කියල ශ්‍රී ලක්ෂ්මී යන්ත්‍රය මටත් දුන්නා. දියුණුවේ තරම කියනව නම් ඒක ගෙනාවට පස්සෙ මාසයක් යන්න කලිනුයි මගේ ආර්ථිකය කබලෙන් ලිපට වැටෙන්න පටන් ගත්තෙ. මම ඒ ගැන විමසුවාම නැවත සාස්තරයක් අහන්නලු. බම්බු ගහපන් කියල නිකම් හිටියා. හැබැයි මේ මිනිහා හැදුන කතාව නම් සම්පූර්ණ ඇත්ත. සෑහෙන ධනයක් තිබෙන බව නම් පෙනෙනවා. මේකගෙ පස්සෙ යනවා නම් කවුරු හරි එයා නියත වශයෙන්ම නැත්තට නෑති වෙනවාමයි. ඇත්තටම මේ වගේ වංචනිකයින්ට නීතිය ක්‍රියාත්මකවිය යුතුයි. කතරගම දෙවියන් ගැන කතා කරන මේ මිනිහා කතෝලිකයෙක්. ඒ ආගමටත් කරන රැවටිල්ලක්. කරුණාකර මේ වගේ අමු වංචනිකයින්ට අහුවෙන්න නම් එපා.

  • @Dawabanduga-vu4fv
    @Dawabanduga-vu4fv7 ай бұрын

    Mu patta Boru karaya

  • @mallikasilva2416
    @mallikasilva24167 ай бұрын

    මෙයත් මට බලු වැඩක් කරා.dubai waladi.සල්ලි අරගෙන මතකද.

  • @miraclesoftravel

    @miraclesoftravel

    6 ай бұрын

    Minissunta denaganna kiyanna

  • @gaminisenaratna3088
    @gaminisenaratna30887 ай бұрын

    Gehilla balanna keyapuwa. Gotabaya innwa keewa degatama kooooo hetiyada?????

  • @thakshisenani3075
    @thakshisenani30757 ай бұрын

    Meya thamai keewe rajapaksha lata kauda?monada??karala kiyala ...ayala meya gawata awoth aka kapanawa keewane..horunwwa beranneth mun thamai...me rata me aparadeta..udau kala untath..swabawa darmaya daduwam dei😢😢😢😢😢😢😢a

  • @HalinAmbegoda
    @HalinAmbegoda6 ай бұрын

    යැයි යැයි තමයි ... පුදුම මාන්නයක් තියෙන්නේ. තමන්ගේ ලොකු කම් කියවිල්ල විතරයි ... අප්පිරියයි මෙහෙම මිනිස්සු නම් ..

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana58097 ай бұрын

    පුද්ගලයෙක්ගෙ කර්මය වගේ නෙවෙයි රටක කර්මය වෙනස්කරන්න අමාරුයි ,කෙලවෙන්න තියෙනවනම් හොඳම එකෙන් කෙලවෙනව ,හරියම කාලෙට බම්බරෙ වැල්ල කරකැවෙන්න හරියනව, සමහර පුද්ගලයන්ගෙත් කර්මය වෙනස් කරාම බලාපොරුත්තු වෙන දේ නෙවෙයි වෙන්නෙ, කර්මය වෙනස් කරන්න දක්ශ පුළුවන් හොඳම කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ හැබැයි බුදුහාමුදුරුවොත් හිතෙන හිතෙන විදියට පුද්ගල හෝ භූමියක කර්මය වෙනස් කරන්න ගියේ නැහැ ,මොකද විශව නීතිය ඔයා මම හිතන විදියට නෙවෙයි වැඩකරන්නෙ. බුදුහාමුදුරුවොත් අතනොගහපු තැන් ගොඩක් තිබුන කියල මතක තියාගත්තොත් හොඳයි. බුදුහාමුදුරුවොන්ට තිබුන ඒකාලෙ තිබුන හැම යුද්ධයකම නවත්තන්න හැබැයි බුදුහාමුදුරුවො ඒව නවත්තන්න උත්සාහ කරේ නැහැ..

  • @user-ym1mp4ky4u
    @user-ym1mp4ky4u7 ай бұрын

    කටින් බතල හිටවන පොරක් කියල මුනෙන් වගේම කටෙන් පේනව හුනියම් කරලනේ සල්ලි හොයන්නේ. අනේ මන්දා

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox7 ай бұрын

    මේ රාගම ගුරා බොරුකාරයෙක් ගණන් ගන්න එපා

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake9106 ай бұрын

    මීඩියා වලින් කොච්චර බොරු කියන්න පුළුවන්ද මිනිස්සු විශ්වාස ගන්න තරමටම

  • @augurieranditennakoon5813
    @augurieranditennakoon58137 ай бұрын

    අනේ දෙයියනේ ගිහින් පිලිකා රෝහලේ ඉන්න මිනිසුන්ව හොඳ කරන්න 😂

  • @gaminikudabandara3192
    @gaminikudabandara31927 ай бұрын

    Ane moo hethagena inne wadakarayek wage uba dawasin hoyani modayo innakan

  • @yamunasriyani9182
    @yamunasriyani91827 ай бұрын

    එහෙනම් යුද්ධයක් තිබූනා මොනා කලාද

  • @mohamedfaleel5811
    @mohamedfaleel58117 ай бұрын

    මක බෙවිලා පලයං රනිල්

  • @sriyaniswarnalatha7978

    @sriyaniswarnalatha7978

    7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-cb4jq6ox1h

    @user-cb4jq6ox1h

    7 ай бұрын

    Obathuma me ratata sampathak

  • @dilumikaveesha9368

    @dilumikaveesha9368

    7 ай бұрын

    Rnil maranam oni

  • @Rohithaaberathna-jr3vl

    @Rohithaaberathna-jr3vl

    7 ай бұрын

    @@sriyaniswarnalatha7978qqqq

  • @mahidacool7177
    @mahidacool71777 ай бұрын

    මේවා ගොයියා මොනවාද මේ කියන්නේ රනිල් ජනාධිපති වෙනවා කියලා කවුද හරියටම කිව්වේ එකෙක් වත් කිව්වේ නේ

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix7 ай бұрын

    සුහ උදැසනක්

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane11687 ай бұрын

    අනේ මහත්තයා මගේ පුතා කුඩුවලට හොඳටම ඇබ්බැහි වෙලා ඔබට පුළුවන්ද එයාව එයින් නිදහස් කරලා දෙන්න

  • @lasithaalwis
    @lasithaalwis7 ай бұрын

    අනේ මේ උඹට කරන්න පුළුවන් දෙයක් නෑ ඌ බෙන්ස්කාරයකුත් ගත්තා 😂😂😂😂

  • @upuldhanushkagajanayake2719

    @upuldhanushkagajanayake2719

    7 ай бұрын

    ඒක තමයි කියන්නෙ වැරදි වැඩ කරල දියුනු වෙන්න හොඳ නෑ

  • @fernandoharald1606
    @fernandoharald16067 ай бұрын

    😅

  • @lalithabeyrathna9270
    @lalithabeyrathna92707 ай бұрын

    Muge Ganna salli dunna Aya Dan dukvenawa mu mara guru

  • @warsil3735
    @warsil37352 ай бұрын

    Dan keewa neda Ranil apahu dinnawakiyala

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe62717 ай бұрын

    EHENUM MAHATHAYO MAY RATA VENASA KARAPU DESHAPALUWO TEKA VENSA KARALA DANNAKO 1 SARATH N SILVA ( PATTAPAL HORA RAJAPAKSHALA HERAGADARA DANNAY NATHUWA RAJAGADA YAWWA) 2 SAKKILI DEEL RANIL SAHA UGE SAMANALLU SET EKA 3 PATTAPAL HORA RAJAPAKSHALA ATHULU UNGE SET EKA 4. HORA HAMUDURUWO SET EKA 5. JARAWA KALA NETHIYA NAWANA POLICE BALLO 6. RAJAPAKSHALAGE NADU TEKA NEDOS KOTA NEDAHS KARAPU LAWYER'S LA NADU KARAYO NETHIPATHILA AGAVENUSURULA 7 KUDU NALIKA 2 KA 8 HETAPU CHANDA COMASARES LA 2 MAYNNA MUN SET EKA ALLALA HERAGADARA YAEANNAKO LOKU DAYAK

  • @AjithAththaragama
    @AjithAththaragama7 ай бұрын

    Loke,,inna,,hodama,,pora,,obada,,,,me,minissuntath,,wedak,,tiyena,,Epai

  • @iromxsilva1346
    @iromxsilva13466 ай бұрын

    අනෙ මන්තර කාරයින්ට ගිය රටක්.

  • @indikasenarathna6432
    @indikasenarathna64326 ай бұрын

    Meka jayagrahanaya karanne වැඩපිළිවෙළක් ethi awanka නායක yo n gen විතරයි ..e thamai npp

  • @subalanka6784
    @subalanka67846 ай бұрын

    මරු බොරුටික නේද

  • @user-ym1mp4ky4u
    @user-ym1mp4ky4u7 ай бұрын

    ලංකාාව් මිනිස්සුන්ගේ හැටි එාකක් ඉස්සරහට එනකොට එකෙක් කකුලෙන් අදිනනවා ඒකටම හරියන යුටියුබි කාරයොත් ඉන්නව.

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya79927 ай бұрын

    mewage gothayo hamathanama dan? munta karanna puluwan labbak naha.

  • @user-of5jw4rp4c
    @user-of5jw4rp4c7 ай бұрын

    රටරවටනවද

  • @kssameemkumara6912
    @kssameemkumara69127 ай бұрын

    Dan ranil ratata denna deyak kalada😂

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi87156 ай бұрын

    අනේ.රනියා.මැරෙන්නේ.නැද්ද..

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne93717 ай бұрын

    ඊළඟ චන්දෙන් NPP එනවා 😄😄. මුට ඇප නෑ 😂😂

  • @nalakanalaka3650

    @nalakanalaka3650

    7 ай бұрын

    අනිවාර්යෙන්

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n6 ай бұрын

    MAEWA METHAYA WESWASA KARANA AWEN PERELA

  • @rani-tn5kb
    @rani-tn5kb7 ай бұрын

    Man. Kuwat. Aka. Edala. Sastarayak. Ahnna. Keyala. Rupeyal. 5000 k. Damma. Kesema. Wadak. Una. Nh. Cool. Akak. Wat. Ansar. Karanna. Nh. A Tuma. Dannat. Nadda. Danna. Nh.

  • @AjithAththaragama

    @AjithAththaragama

    7 ай бұрын

    🎉me,wage

  • @AjithAththaragama

    @AjithAththaragama

    7 ай бұрын

    Me,wage,,unta,,mokatada,,,,mudal,,,Ewanne,,

  • @lahirumadushan8654
    @lahirumadushan86545 ай бұрын

    හර්ෂ ඩි සිල්වා.. ???

  • @padmakumari8608
    @padmakumari86087 ай бұрын

    Makabavela polyanthus ranela

  • @successgain3737
    @successgain37375 ай бұрын

    ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල මාලිමාවේ රැල්ල අඩු වෙනවා කියලා කිව්වේ. කෝ හරි ගියාද.

  • @JayarathnaKoonara-ck1nw
    @JayarathnaKoonara-ck1nw7 ай бұрын

    අනේ මේ තමුන් කරන නීච මිනිස්සු මුලා කරලා සල්ලි හොයන හොරෙක්.

  • @PradeepChamindaSisiraBan-so3cj
    @PradeepChamindaSisiraBan-so3cj7 ай бұрын

    kebara kebara kelinnaaa . passa nobala duwannaaa. Boruwa wikunan kana apathayo.............

  • @user-xg8dz4lk7b
    @user-xg8dz4lk7b7 ай бұрын

    OCHCHARA...WADAKARAYEK NAM...HOSPITAL....AKAK DAGATHTHA...NAM...EWARAI........NEDA..VAL .BAILA...NATUWA.......

  • @user-ym1mp4ky4u
    @user-ym1mp4ky4u7 ай бұрын

    හරි ඔයා ඔයාගේ කටහඩිින් ඒ සංදුව කියන්නකෝ එතාකාට මිනිස්සු පිලිගනී රාගම ගුරු නමක් නැති රාගම ගුරු 😅😅😅😅 පොරක් කියල නිකම් කයිවාරු කාරයෙක් මේ මිනිහ

  • @commenter2178
    @commenter21786 ай бұрын

    2024 දි රනිල් වික්‍රමසිංහට අත්වන ඛේදණීය ඉරණම ? කෝ කිව්වේ නෑ නේ ?

  • @susheelas4388
    @susheelas43887 ай бұрын

    Ane plan hora.

  • @KrishnInfo
    @KrishnInfo7 ай бұрын

    මූ පෙබරවාරි මාර්තු වල කිව්වා සැප්තැම්බර් වෙද්දී ජාජබ කඩා වැටෙනවා.ප්‍රසිද්ධිය අඩු වෙනවා කියලා.දැන් වැඩි වෙලා තීන්නෙ😂

  • @miraclesoftravel

    @miraclesoftravel

    6 ай бұрын

    💯😂

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage31097 ай бұрын

    Boru kiyanna epoooo

  • @dilushikaruwanmali9801
    @dilushikaruwanmali98017 ай бұрын

    වශීනම් හරියන්නෙ නෑ තමා.ලක්ශ දෙකයි තිස්පන්දාහක් දීල කරපු දේ කපල යන්ත්‍ර තුනක් රත්කලා.හරිගියෙ නෑ.ආයෙම ශාස්ත්‍රයක් බලන්න කිව්ව.ඒත් මට තවත් දෙන්න සල්ලි නැති නිසා අතෑරල දැම්ම 😢😢

  • @renukadamayanthi3171

    @renukadamayanthi3171

    7 ай бұрын

    Meyagenda kale

  • @dilushikaruwanmali9801

    @dilushikaruwanmali9801

    7 ай бұрын

    @@renukadamayanthi3171 ඔව්.අපේ වැඩේ ගැන කතාකරන්න හරිම අමාරුයි.මොනදේ ඇහුවත් ශාස්ත්‍රයක් බලන්න කියන්නෙ.අපරාදෙ ඉතින් සල්ලි.ඕවගෙන් යාදෙනවනම් කමක් නෑ

  • @ramendrinilakshi5982

    @ramendrinilakshi5982

    7 ай бұрын

    kaiwaru gahana vidiyen therenne nathda patta horek kiyala.😂mewa salli dila promote karawanne.

  • @dilushikaruwanmali9801

    @dilushikaruwanmali9801

    7 ай бұрын

    @@ramendrinilakshi5982 අසරණ උනාම අපේ අසරණ කමෙන් සෑහෙන ප්‍රයෝජන ගන්නව.මොනව කරන්නද? හරි ආඩම්බරයෙන් කියන්නෙ හොයන සල්ලි ගැන.මට කලදේටනම් මෙලොවදිම පටිසන් දෙන්න ඕනි.තාම ඒ සල්ලිවල ණය ගෙවනව 😥😥

  • @yamunasriyani9182

    @yamunasriyani9182

    7 ай бұрын

    බුදුන්වහන්සේට ගරුකරන අපි ඕවා පස්සේ යා යුතුද බුද්ධ වචනයට අනුව ජීවත්වෙන්නවා නම් අපි කාටවත් අහුවෙන්නේ නැහැ

  • @suniledirisinghe9844
    @suniledirisinghe98447 ай бұрын

    Boru kiyana aka pandithaya

  • @surangadeepaljayasundara3751
    @surangadeepaljayasundara37516 ай бұрын

    ඔයා ඔච්චර පොරක් නම් හොරු එලවල හොද කෙනෙක් ජනාදිපති කරල පාර්ලිමේන්තුවර හොද අය ගෙන්නවලා ගේමක් ගහන්නකෝ දෙයියෝ ....

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh7 ай бұрын

    යකෝ.අරරටකාපු.මයිනට.කරපංකො.

  • @roshangamage7206
    @roshangamage72066 ай бұрын

    Mun okkoma horu, thawa duratath munta rawatenna epa

  • @malithabeywardane3281
    @malithabeywardane32817 ай бұрын

    බොරැ බයිල කාරයෙක් මේකුන් කැමරාව ඉස්සරහට ඇවිත් රටේ නැති බොරැ කියල මිනිස්සු අන්දනවා🤣🤣

  • @Vip19774
    @Vip197747 ай бұрын

    මූ මේ මොනවද කියවන්නෙ ?

  • @Jsing-rs3fu
    @Jsing-rs3fu7 ай бұрын

    Ane pakoo thota ohoma keewata sinduwa kiyapu kena den lokewate aradana lebila thiyanawa oyage oya huniyan ballata dapan

  • @ramendrinilakshi5982
    @ramendrinilakshi59827 ай бұрын

    me gal palena boru anawaki kiyana guralawai , munwa promote karana ewn wai Gall Face ekata gennala pukata wewalakin 2,2 denna ona😂😂

  • @asinthaprabhashwara7352
    @asinthaprabhashwara73527 ай бұрын

    😂😂😂😂😂 Meyata Awrudu 30 rata kapu Prabhakaranwa neecha karannna thibbane a kale ehenam. Loka horu, Ane Manda me rata kawada goda yaida kiyala 😂😂😂😂😂

  • @user-yb3od8bf5e
    @user-yb3od8bf5e6 ай бұрын

    Munge Yanthra mona kehelmalada? Kovid walin minissumaranakota oya Yanthra thibune koheda yako? Mun Horu, Munta ahuwenna apa minisune. Kataragame Kapuwa Deviyo penvamin kohomada garilla . Oya mithyavata ahunevenna apa. Batahira loke inna minisun ova wisvasa kanne naha. Namuth Diyunuwa kohomada.? Buddimathwa Sithanna, Davala gane , Kapuwo soyamin , Yantra Mantha wala pihita soyamin giyoth oba Modayek.

  • @stellafernando5753
    @stellafernando57537 ай бұрын

    අනේ ඔය හොර දේශපාලකයො න්ට මුකුත් කර්ස්න්න බැරිද

  • @suniledirisinghe9844
    @suniledirisinghe98447 ай бұрын

    පල් හොර

  • @user-ih2mq4gb4u
    @user-ih2mq4gb4u6 ай бұрын

    Kala kanne ranila

  • @user-vn6vt2si3g
    @user-vn6vt2si3g7 ай бұрын

    පිට රටවල දුක් විදින උන්ට පිහිට වෙන්න කෝ පව්ල් කැඩෙන්න නොදී ආරක්ෂා කරන්න පිළිකාවෙන් දුක් විදින අයට පිහිට වෙන්න සල්ලි නැති උන්ට කොහොමද 40,,50 දෙන්නේ පව්

  • @lmchinthaka9588
    @lmchinthaka95886 ай бұрын

    රාගම බුරැවා කැට පුකේ තියලා වාඩිවෙයන් උබගේ අප්පට කරපු දේ අදත් දන්නේ නැ බයිලා

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe76067 ай бұрын

    මෙයා කියන ඒවා අහල තොපි මොන්ගල් වෙන්න එපා..පන්සිල් පද පහ රැකලා දෙමාපියන්ට සලකලා හිටපල්ලා...දෙමාපියන් තමා එකම බලවෙිගය..මෙච්චර බලවත් කමි කරනවා කියන අය අහිංසක කොල්ලෝ කොටින්ට බිලි වෙලා යනකල් හිටියේ .

  • @user-ym1mp4ky4u
    @user-ym1mp4ky4u7 ай бұрын

    ඉතින් ඔයාට ඒ සිංදුව කියන්න තිබ්බානේ අනේ මන්දා. රාගම ගුරු කියන්නේ කවුද නමක් නැද්ද එයාට මම නම් ඇහුවේ මේ කතාවෙන් රාගම ගුරු කියල කෙනෙක් ඉන්නව කියල එයා පොරක් කියල එයාම කියනව. අයින් කරනව කියන්නේ මොකද්ද කටින් බය කරනව නේද😅😅😅😅 මේ කයිය ගහන එකෙක්වත් මේ රට බේරගන්න මේ රටට වින කරන එකෙක්ටවත් හුනඅයමක් කරන්නකෝ 225 මකබැවිලා යන්න උබල කරන්නේ එක එක උන් ප්‍රමෝට් කරන එක පාඨලී කියක් දුන්නද තමුසෙට උබ පොරක්නම් රාගම ගුරූ මේ රටට ව්න කරපු උන්ට හුනඅයමක් කරල පෙන්නපන්. නැත්තම් ලේන්සුවක් දාගේන හගාකපන්

  • @nalakanalaka3650
    @nalakanalaka36507 ай бұрын

    උබ ඔච්චර වැඩ්ඩේක්‌ නම් හොරා කාලා රට හිගමනෙට දමපු එවුන්ට දීපන්කො දඩුවම් 😂😂😂😂😂😂 මුත් බොරු කියලා මිනිසුන්ගේ සල්ලි වංචා කරනවා

  • @rasikapiyadasa2821
    @rasikapiyadasa28217 ай бұрын

    මේකගේ වැඩ හොද නෑ.බොරු කරන පල් හොරෙක්.සල්ලි ගරනවා.යන්න නම් එපා

  • @chn3506

    @chn3506

    6 ай бұрын

    mn yanna hitiye gamana beruwa oya ..horu ne malli

  • @shiranthaweerasinghe1943

    @shiranthaweerasinghe1943

    6 ай бұрын

    Yanna nm apa mamat arksawak damma kisima wadak una na aparada laksa 2kata wadiya giya maga salli aparada ma waga boru karainta ahuwanna apa matana boru mawa pamak witari tiyanna boruwata minissu andawanawa

  • @southlanka2911
    @southlanka29117 ай бұрын

    මූ පට්ට හොරෙක්..

Келесі