2024 නායකයා ගැන කියන ආන්දෝලනාත්මක කතාව | දේශපාලන ඉතිහාසයේ මේ වෙනකම් නිවැරදිම අනාවැකි කී ආචාර්යතුමා

තත්පර ගානකින් ඕනෑම ගාණක් හදන ඕනෑම දවසක් කියන
දේශපාලන ඉතිහාසයේ මේ වෙනකම් නිවැරදිම අනාවැකි කී ආචාර්යතුමා
Dr. M.G.Arlis
2024 එන දියසෙන් මෙන්න | 2024 පස්සේ ලංකාවට වෙන්න යන දේ | දියසෙන් සාලිය කුමාරයාගේ අත්මයක්ද ? 👉👉👉 • 2024 එන දියසෙන් මෙන්න ... (සම්පුර්ණ විඩියෝව)
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Dhanush Vlogs SL 📞 077 501 66 11
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
© For Copyright Matters
Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
#Diyasen#Predictions#2024#Nostradamus#Life #Astrology #SinhalaNews​ #SinhalaNews#විශ්ව_ශක්තිය#Predictions#Politics#Wickramarachchi#WedaMahatha#Dhanush#danush#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs
#GotabayaRajapaksa #MahindaRajapaksa #Srilanka #SecretaryofDefense #President2020 #LifeStory #UNP #KZread #SinhalaNews #SinhalaGossip #gotabaya_rajapaksa_speech #ThissaMaharama_Soratha_Himi#Astrology#2020Lagnapalapala#sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope
#Gotabaya_Rajapaksa #Astrology #Indika_Thotawaththa #Indika_Thotawatta #2020
#Indika_Thotawatta #President2020
#Gotabaya #Rajapaksa #Life_Story
#GotabayaRajapaksa #MahindaRajapaksa #Srilanka #SecretaryofDefense #President2020 #Gota #LifeStory #UNP #KZread #sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope #Namal_Rajapaksa #SinhalaNews #SinhalaGossip #gotabaya_rajapaksa_speech #Indika_Thotawatta #Gotabaya_Rajapaksa #President2020
apparition, haunt, phantom, poltergeist, shade, specter or spectre, spirit, spook, and wraith
Dr. Wickramarachchi
Wickramarachchi WedaMahatha
වික්‍රමාරච්චි වෙදමහතා අනාවැකි
Wickramarachchi Weda Mahatha - Diyasen
M.G.Arlis

Пікірлер: 522

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage3 жыл бұрын

    2024 එන දියසෙන් මෙන්න | 2024 පස්සේ ලංකාවට වෙන්න යන දේ | දියසෙන් සාලිය කුමාරයාගේ අත්මයක්ද ? 👉👉👉 kzread.info/dash/bejne/d3qIx7GmZNu3d6w.html (සම්පුර්ණ විඩියෝව)

  • @sirrietpiris9405

    @sirrietpiris9405

    3 жыл бұрын

    Tqa

  • @chenishane3455
    @chenishane34553 жыл бұрын

    ගණන් කාරයෙක්නෙ මේ මොලවලින් තමා අපි ප්‍රයෝජන ගන්න ඕනි

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c2 жыл бұрын

    මේ වගේ අය තමයි නොමැරී ඉන්න ඕනා...දිඝායු ඔබට 🌷❤️

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna53483 жыл бұрын

    මෙතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා ......

  • @malkakannangara9280
    @malkakannangara92803 жыл бұрын

    තෙරුවන් සරණයි, ඔබතුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.

  • @sampathjayarathna3631
    @sampathjayarathna36313 жыл бұрын

    නියම ගණනන් කාරයෙක්.මේවගේ අයට තමයි.මේ කියන ක්රමයත් එක්ක දාන්න , දෙයක් ඉගෙන ගන්න , මේවගේ අය තමයි රටේ ඉස්සරහට ගේන්න ඔින,එ්යාලගෙ මේ ක්රම වේදත් ඉස්සරහට ගෙනැහැල්ලා උගන්වන්න ක්රමයක් සකස් කරන්න නාලිකා තුලින්.මේවගෙ දක්ෂ අය විතරක් ගේන්න,බොරුකාරයන් අයින් කරල.තෙරුවන් සරණයි!!!

  • @deeptharanasingha8020
    @deeptharanasingha80203 жыл бұрын

    ඉතාමත්ම හොඳයි වැඩසටහන තවටිකක් කාලය අරගත්තනම් හොඳයි ගණිතය නිසා පිළිගන්න පුළුවන් ඊලඟ වැඩසටහන කවද්ද එන්නෙ එතුමාටත් දීර්ඝායුෂ ලැබේවා .. චැනල් එකටත් ජයෙන්ජයම වේවා

  • @avishkamadhushan1518
    @avishkamadhushan15183 жыл бұрын

    වැඩ්ඩෙක් තාමා.!! ගණම් පුලුවන් කිය්න්නෙ සුපිරි ම තාමා.!! ☸️

  • @wpsilva2762
    @wpsilva27623 жыл бұрын

    මෙතුමාට ඔබ දුන් කාලය මදි. පිලියන්දල හොර සාමියාට නම් හොඳ ට දුන්නා කාල,

  • @imavideoclipssl9158
    @imavideoclipssl91583 жыл бұрын

    ෂා වැදගත් උගත් මහත්තයෙක් දීර්ඝායුෂ ලැබේවා , 🥰❤️

  • @TruthfulPromise
    @TruthfulPromise3 жыл бұрын

    ඇමරිකාව වගේ රටක මොහු හිටියා නම්, අද ලෝකප්‍රසිද්ධ විද්‍යාත්ඥයෙක්

  • @sohanabhishek8236
    @sohanabhishek82363 жыл бұрын

    අපෙ පාසලේ උගන්වපු සර් කෙනෙක් මේ ❤️💎

  • @helachinthanaya852
    @helachinthanaya8523 жыл бұрын

    නියම වැඩ්ඩෙක් වගේ....අර කලින් ඔබතුමා විවිධ කපුවොත් එක්ක කල වැඩසහන් වලදී , ඔවුන්ගේ හැකියාවන් ගැන මේ වගේ ප්‍රශ්න ටිකක් ඇහුවනම් හොදයි කියලා හිතෙනවා 😃 ...මෙතුමා වෙනුවෙන් වැඩි කාලයක් ලබාදෙන්න ධනුෂ් මහත්තයා...👍

  • @sacheekapeethini6248
    @sacheekapeethini62483 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට..දීර්ඝායුෂ ලැබෙිවා ...

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige19883 жыл бұрын

    ඇත්තටම මම දැකපූ ඔබගෙ වැදගත්ම වීඩීයො එකක් දනූෂ් මහත්තයො අන් අයගෙ වීඩීයො සමග බැලුවම අන් ලයික් කරලා තියෙන්නෙ ඉරිසියා වන්ත අය වෙන්න ඕන තමාට බැරි දෙයක් අන් අය කරනවට

  • @cmci9441
    @cmci94413 жыл бұрын

    යකෝ මේ මහත්තයා ලංකාවේ අයින්ස්ටයින් කියලා නම් කළත් වරදක් නෑ.

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi2313 жыл бұрын

    ඇත්තටම විශ්ව කර්ම වැඩක් අපේ රටට,මේ වගේ සුවිශේෂී පුද්ගලයින්ගෙන් ගත්ත වැඩ කෝ? මේ තමයි අපේ සම්පත් චිරං ජයතු මැතිතුමෙනි.

  • @singha6372
    @singha63723 жыл бұрын

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 .හැබෑම වැඩකාරයෙක් . ස්තූතියි දනුෂ් මහත්තයෝ මේ වගේ වටිනා පුද්ගලයන් ගැන රටට ලෝකයටම කියනවට..

  • @dnsgraphy327
    @dnsgraphy3273 жыл бұрын

    සාගරය මෙන් සමාන දැනුමක් තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @hasunsanjiwa478
    @hasunsanjiwa4783 жыл бұрын

    බලාගෙන ඉන්න්නෝ... ඉවසිල්ලක් නැ... අපේ දියසෙන්.. රජු.. ❤❤❤❤

  • @wishchannelsrilanka2494
    @wishchannelsrilanka24943 жыл бұрын

    ලංකාවේ දැකපු දක්ෂම පුද්ගලයෙක්... හරිම වටිනවා...

  • @ninjaanuradapura9419
    @ninjaanuradapura94193 жыл бұрын

    සුපිරි වැඩිිඩෙික්

  • @sasinduhiran4699
    @sasinduhiran46993 жыл бұрын

    දීර්ඝ ආයුෂ ලැබේවා !

  • @US-zo1hc
    @US-zo1hc3 жыл бұрын

    ධනුෂ්ක මහත්මයා ඔබට ගොඩාක් ස්තුතියි මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම ගැන බුදු සරණයි

  • @chandrakanthi1277

    @chandrakanthi1277

    3 жыл бұрын

    තෙරැවන්සරනයිහොදමනුෂ්‍යයො

  • @wownice3679
    @wownice36793 жыл бұрын

    හදවතින්ම ආදරෙයි ඔබතුමන්හට

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z3 жыл бұрын

    සම්භාවිතාවෙන් සුපිරිම ගේමක් ගහපු චරිතයක් ❤️❤️❤️

  • @roshansanjeewa7096
    @roshansanjeewa70963 жыл бұрын

    මෙන්න ධනුෂ්ක වැඩසටහන් අහන් ඉන්න හරි ආසයි.පුලුවන්නං අදම. දාන්න ඉතුරු කොටස.තෙරුවන් සරණයි ඔබ දෙපලටම.

  • @chenishane3455
    @chenishane34553 жыл бұрын

    අනේ වාසනාවන් මෙතුමා වගේ අය දීර්ඝායුෂ ලැබේවා !!!!!!

  • @kennethkasyapa4299
    @kennethkasyapa42993 жыл бұрын

    මට මතක හැටියට මෙතුමා සිසුගුරු පත්වීමක් ලබා පන්විල රාජසිංහ මධ්‍ය ම.ම. වි.ට 1967 දී පැමිනියා. මොහු අපේ ගණිතය ඉගෙන්වූ ගුරුතුමා. එදත් මේ වාගේම විදුහල මවිතයට පත්කලා.මොහු දක්වන කරුණු ඉතා නිවැරදියි. එවකට රාජ්‍ය බැන්කුවක් හා ඔහු අතර පරිගනක මුලින්ම ආ කාලයේ තරගකයදී මනෝමයෙන් හදලා පිලිතුරු දුන්නා. සිලුමිණ පත්‍රයේ පලමු පිටේ හෙඩ්ලයින් එකේ පලවුනා.

  • @gayandissanayake7005
    @gayandissanayake70053 жыл бұрын

    Part 2 එනකල් බලන් ඉන්නෙ මම විතර ද.. සුපිරි වැඩ්ඩෙක්❤️😍

  • @RB-ky3ux
    @RB-ky3ux3 жыл бұрын

    මෙන්න හැංගිලා මැකිල යන සුපිරි චරිත.මෙතුමා සතු ගණිත රහස් හැකිනම් ලේකන ගත කරන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙලා. මට ඒක කරන්න තරම් වත්කමක් නැති නිසා ඉල්ලන්නෙ. . මේ දේවල් විනාස වෙන්න දෙන්න එපා. මෙයයි අපිට අවශ්‍ය ශාස්ත්‍රය. . දනුෂ් හැකි ඉක්මනින් ඉතිරි වීඩියෝව දාන්න. මෙතුමගෙ දුරකතන අංකයකුත් ලබා දෙන්න හැකිනම්...

  • @sarathbandara1513

    @sarathbandara1513

    3 жыл бұрын

    හරිම වටිනවා බුඳුසරනයි

  • @anushasurangi8478
    @anushasurangi84782 жыл бұрын

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමාට......

  • @randunubandara6154
    @randunubandara61543 жыл бұрын

    1973 මෙතුමා අපේ ගෙදර ආවා, අපේ ලොකු අයියත් එක්ක .මේ තමයි walking computer එක කියලයි හදුන්වා දුන්නේ.ඒ දවස් වල ඓ ඉගෙන ගන්න කාලේ. බැක්ටීරියා වල පැයක වර්ධනය 2 කේ 72වැනි බලය කියල අපිට උගන්වා තිබුනා.මෙතුමා ටෙස්ට් කරන්න මෙය කියන්න පුළුවන්ද ඇහුවා .ඇක්සයිස් පොතක් ඉල්ලගෙන උත්තරය ලියා ගෙන, ලියාගෙන ගියා .ඉලක්කම් 24යි අපි ලඝු වලින් හැදුවාමඋත්තරය හරි !

  • @suniludakanda5328
    @suniludakanda53283 жыл бұрын

    කලාතුරකින් දුටු අසාමාන්‍ය විශිෂ්ථයෙක්. ඔබගේ ඉදිරි ජීවිතයද ඉන්පසුවද සුගතියක්ම වේවා.

  • @lalithakumari8024
    @lalithakumari80243 жыл бұрын

    ඔබ තුමා ඉතාමත් දක්ෂ මනුෂ්‍ය යෙක් ..ඔබ තුමාට දීර්ඝ යුෂ ලැබේවා

  • @dineshmadhu6118
    @dineshmadhu61183 жыл бұрын

    නිවැරදි දේ දෙනවට ගොඩක් ස්තුති අයියේ ඔයාට.අදකාලේ ගොඩක් යූ ටියුබ් චැනල් වලින් සමාජගත කරන්නේ කොහෙවත් යන නිකමෝ.ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න ඔයාට බුදු සරණයි .

  • @anurahettigoda6468
    @anurahettigoda64683 жыл бұрын

    තෙරැවන්සරණයි ඔබතුමාට

  • @sameerasandakelum812
    @sameerasandakelum8123 жыл бұрын

    KZread තුල කරන සියළුම වැඩසටහන් කාලෝචිත වැදගත් කරුනු ඇති වැඩසටහන්, ඔබට ජයෙන් ජය

  • @rangani.rangani.4590
    @rangani.rangani.45903 жыл бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට .

  • @semasingherani705
    @semasingherani7053 жыл бұрын

    දීර්ගායුෂ වේවා 🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @gangasiriwardhana3445
    @gangasiriwardhana34453 жыл бұрын

    ඔබතුමා නිදුක් නීරෝගීමත් වේවා !

  • @shammilanka2185
    @shammilanka21853 жыл бұрын

    Watched it with immense respect to Sir Arlis! Very interesting and he is gifted and awaken

  • @bandulaekanayake206
    @bandulaekanayake2063 жыл бұрын

    Sir arlis I know him.... Excellent knowledge.... 🙏🙏🙏🙏 චිරං ජයතු සර්....!!!!

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-57973 жыл бұрын

    ෂා සුපිරි මොළයක් ❤️ දීර්ඝායුෂ වේවා ඔබ තුමාට🙏

  • @rasikasenarath4417
    @rasikasenarath44173 жыл бұрын

    මෙතුමා හරහා පාසල් ළමුන්ට මොනයම් හො වැඩක් කරන පිලිවෙලක් කරන්න බැරිද ගණිතය සදහා

  • @udeshimalka6643
    @udeshimalka66433 жыл бұрын

    බලි හූනියම් කාරයන්ට,කපුවොන්ට පැය එකහමාරක් දෙකක් දෙනවා හැම video එකකම...මේ වගේ මිනිස්සුන්ටත් දෙන්න ධනුශ් ලොකු වෙලාවක්...

  • @ahinsasewwandi3949

    @ahinsasewwandi3949

    3 жыл бұрын

    Ow hebai

  • @peshalapradeep9853
    @peshalapradeep98532 жыл бұрын

    ඔබ කියන දෙ එදා මම ව්ස්වාස කරේ නැතිවුනාට අද වෙනකොට වෙන දෙවල් දැකලා මම මෙක තදින්ම ව්ස්වාස කරනවා ☸️☸️☸️🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷කාතාව දියසෙන එනවාමයි

  • @thusithlall244
    @thusithlall2443 жыл бұрын

    ඇත්තම උගතෙක්.. දිර්ඝායුෂ ප්‍රර්ථානා කරනවා තෙරුවන් සරණයි ඔබතුමන්ට.

  • @ranganasrinath6728
    @ranganasrinath67283 жыл бұрын

    මට දනුශ්ව එප වෙල තිබුනේ එත් අදනම් තේරුනා දනුශ් කියන්නේ විශිෂ්ටයෙක් බව සුබ පතනවා බ්‍රෝ චැනල් එක දිනෙවා ..

  • @dakshiradeshan9723
    @dakshiradeshan97233 жыл бұрын

    මේ වගේ හැකියාවන් තියන අය තව ගොඩක් ඉන්නවා මේක අරුමයක් නෙමෙයි. නමුත් හැමොටම වැදගත් වෙන්නේ මේ හැකියාවන් ප්‍රගුණ කරේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන් නම් ඒක තමයි වටින්නේ....

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage3 жыл бұрын

    හෙට උදේම (09/06/2021) මෙහි ඉතුරු කොටස බලාපොරොත්තුවන්න ❤🙏

  • @RB-ky3ux

    @RB-ky3ux

    3 жыл бұрын

    අන්න එහෙම කියනවනම් හැම වීඩියෝ එකම බලනව ලයික් කර කර. අම්මප.. 😁

  • @RB-ky3ux

    @RB-ky3ux

    3 жыл бұрын

    ඔයාගෙ චැනල් එක ෆට්ට දනුශ්. දිගටම ඔහොම යන්. වික්‍රමාරච්චි වෙද මහතා, මෙතුමා, කන්දේගම මහතා වැනි දැනුම සහිත මිනිසුන් හැකි තරම් චැනල් එකෙන් එලියට දෙන්න. දිනෙන් දින දියුනු වේවා....

  • @kasunsiriwardana5167

    @kasunsiriwardana5167

    3 жыл бұрын

    ඒත් පරක්කුයි වගේ.. 😁,, අද බෑද?

  • @yasirusachinda1754

    @yasirusachinda1754

    3 жыл бұрын

    Aiya 2024 nayakaya gana link eka ona

  • @udaraaravinda1505

    @udaraaravinda1505

    3 жыл бұрын

    Heta wenakn ina be aiye ada daana barida aa❤❤

  • @wishwa864
    @wishwa8643 жыл бұрын

    ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් **💕💕💛💚💜

  • @buddhikamapatuna8050
    @buddhikamapatuna80503 жыл бұрын

    මෙන්න නියම මිනිස්සු ජය වේවා!💪

  • @rasikasenarath4417
    @rasikasenarath44173 жыл бұрын

    ඉක්මනට දන්න ආසයි අපේ රට ඊ ලගට කන එකා දැනගන්න

  • @nisansalajayasekara456
    @nisansalajayasekara4563 жыл бұрын

    තෙරුවන් සරණයි. දීර්ගායුෂ ඔබතුමාට 🙏🙏🙏

  • @NAWAKI11
    @NAWAKI112 жыл бұрын

    ඔබට දීර්ඝායු වේවා... පරණ මිනිස්සු, බුද්ධිමත් මිනිස්සු

  • @tharangameththananda1835
    @tharangameththananda18353 жыл бұрын

    ශ්‍රි ලංකාවේ අයින්ස්ටයින් 🙏

  • @namawardanad.m9011
    @namawardanad.m90113 жыл бұрын

    මෙතුමා ට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!!

  • @prasannadassanayake3162
    @prasannadassanayake31623 жыл бұрын

    Good Job Dhanush Keep up the good work I follow your channel and worth watching it too... budusarani

  • @dyandwickramage
    @dyandwickramage3 жыл бұрын

    රාවණා පරපුරේ මිනිස්සු ❤❤💪

  • @malkakannangara9280

    @malkakannangara9280

    3 жыл бұрын

    අනිවාර්යෙන්

  • @shehanwijesekara4379
    @shehanwijesekara43793 жыл бұрын

    part 2 ඉක්මනට දාන්න අයියේ.

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana51673 жыл бұрын

    ශා මරු.. අපරාදෙ අපේ තාත්ත කිටියනම් ධනුශ්ට හඳුන්වලා දෙන්න තිබ්බ.. ඒත් ඔය වගේම ගණිත ශාස්ත්‍රයෙන් නක්ෂත්‍රය කරපු කෙනෙක්.. ඔය දැනුම හරියටම හරි.. ❤️🙏 ඔබතුමා දීර්ඝායූ..

  • @thatwasapic4645
    @thatwasapic46453 жыл бұрын

    Supirima manussayek.. me wage minissunta Lokuwelawak wenkaranda. Boru hooniyan karayonta paya ganam dennathuwa.. mama balapu youtiub video walin supirima video eka..💪💪💪💪💪

  • @udayasantha1137
    @udayasantha11373 жыл бұрын

    සැබෑ දක්ශ මනුස්සයෙක් 😍

  • @nimmianuthtara5753
    @nimmianuthtara57533 жыл бұрын

    ,දිර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @isurisenarathne2667
    @isurisenarathne26673 жыл бұрын

    දෙයියනේ මෙහෙම චරිත ලංකාවේ ඉන්නවද ? සුපිරි චරිතයක් නේ

  • @shahidshajid9014
    @shahidshajid90143 жыл бұрын

    මෙ තුමා ගේ නම්බර් එකක් දාන්නකෝ ධනුෂ්....මහත්තයා

  • @tharangakumari7670
    @tharangakumari76703 жыл бұрын

    Super. Waiting next program soon

  • @gayanashoka9689
    @gayanashoka96893 жыл бұрын

    මෙන්න මිනිස්සු මොළ ගෙනාපු නැවු ❤❤❤❤💞💞💞🌹🌹🌹

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    දියසෙන් කුමරැ කවුරු දැයි දැන ගැනීමට මග බලා සිටිමි .👌👍

  • @ramaniw1637
    @ramaniw16373 жыл бұрын

    Awaiting for the next program 👍

  • @pgrpulasthi
    @pgrpulasthi3 жыл бұрын

    ඉතිරි ටිකත් දාන්න දනුෂ්

  • @thirumalarun2570
    @thirumalarun25703 жыл бұрын

    Waiting for next session

  • @mekhalaranwala5569
    @mekhalaranwala55693 жыл бұрын

    Harima asa hithuna.mee shasthara thamayi kohewath nethi ewun winasha karanne.oba thumaata දීර්ගායුශ

  • @dimuthudisanayaka9751
    @dimuthudisanayaka97513 жыл бұрын

    මේ වගෙ වැදගත් මිනිස්සු ගෙන්නහන්.කාල කන්නි ගෙනත් ප්‍රමෝට් නොකර

  • @devinyasas

    @devinyasas

    3 жыл бұрын

    එකඟායි

  • @nilanthiperera8952

    @nilanthiperera8952

    3 жыл бұрын

    ඒක ඇත්ත දෙයියන්ට මුවා වෙලා දේශපාලනනේ වපුරන අයනම් promote කරන්න එපා. අපරාදේ ඩේටා 😊😊

  • @winndy-122

    @winndy-122

    3 жыл бұрын

    Sirawatama

  • @savinasandinu30
    @savinasandinu303 жыл бұрын

    මෙතූමාට දීර්ගායුෂ වේවා! බුදු සරණයි.

  • @beautyofnature.360
    @beautyofnature.3603 жыл бұрын

    අධිමානසික බලය.ක් සහිත ශෙෂ්ඪ.මහත්තයෙක්...දීර්ගායූ.වෙවා...මාගෙ නමස්කාරයය.ඔබගේ බූදිධයට.

  • @Gihani-un5xq
    @Gihani-un5xq2 жыл бұрын

    දීර්ඝායුස ලැබ ,ඔබ තුමාට බුදු සරණයි 🙏

  • @thushariathukorala438
    @thushariathukorala4383 жыл бұрын

    First time comment you Danush.Excellent.This person is very genius.Perfect calculations.Pls you try to introduce persons like this.

  • @ramanijayalath3144
    @ramanijayalath31443 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sijoreyntobias3809
    @sijoreyntobias38093 жыл бұрын

    දිර්ගායුස වැැඩිවි අවුරැදු 120ටත් වැඩි කාලයක් ජිවත් වෙිවා.මගේ එකම පැතුම.තෙරැවන් සරනයි.Oab තුමාට.

  • @utedirisinghe3946
    @utedirisinghe39463 жыл бұрын

    මම දැනගන්න කැමැතියි යමකු අධි මානසික බලය ඇතිකරගන්නෙ සහ දියුනුකරගන්නේ කොහොමද කියන එක. ඒ ගැන වැඩැසටහනක් කරනවානම් බොහෝ ප්‍රයෝජනවත් වේවි. ස්තූතියි!

  • @devikaprasanthi1672
    @devikaprasanthi16723 жыл бұрын

    Puduma oluwak.theruwan saranai

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40243 жыл бұрын

    දනුස් මහත්තයා කරපු හොඳ වැඩ සටහන් අතරින් හොඳම ඒක. මෙවැනි සුවිශේෂ මිනිසුන් මේ පින් බිමේ ඉන්නා බව දැනුවත් කිරීම සමාජ මාධ්‍යකින් කළ හැකි ඉහළම සේවයකි.

  • @ruwanijayasundara312
    @ruwanijayasundara3123 жыл бұрын

    Normally I dnt like ur programs but I watched this episode .keep doing these kind of work with like these smart people who ❤way to go

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib3 ай бұрын

    නිදුක් නිරෝගී සුවය ලබා දීර්ඝායුෂ ලැබේවා.

  • @krmviraj7709
    @krmviraj77093 жыл бұрын

    නියමයි 👌

  • @gayansenanayaka7662
    @gayansenanayaka76623 жыл бұрын

    ඉක්මනට ඕන ඉක්මනට ම 🙏

  • @user-wr2gn9cp3l
    @user-wr2gn9cp3l6 ай бұрын

    මරු නේ ජය වේවා

  • @mrlmal5783
    @mrlmal57833 жыл бұрын

    මෙන්න චරිත.🙏💯

  • @ridmamadhubashini4491
    @ridmamadhubashini44913 жыл бұрын

    Ane deiyane mehema minissungen ape rata weda aran nene. Danush ayya kala hodama video eka meka. Oba tuma tawa tawath niduk nirogi wewa

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana44993 жыл бұрын

    Great personality. Respect you sir

  • @neishereennoordeen3357
    @neishereennoordeen33573 жыл бұрын

    Great person.god bless you 🙏

  • @nxtlogan551
    @nxtlogan5513 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @kadihingalapiyanandahamudu5450
    @kadihingalapiyanandahamudu54503 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි

  • @priyangabastian8573
    @priyangabastian85733 жыл бұрын

    දනුෂ් මෙි වගෙ මහත්මයෙකුට දුන් කාලය මදි නැද්ද.....වැදගත් කතාවකට කාල දෙන්න....

  • @sumithrahearth

    @sumithrahearth

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @ashensilva5946
    @ashensilva59462 жыл бұрын

    තෙරුවන් සරණයි !!! දීර්ඝායුෂ ලැබේවා !!! ❤️❤️🙏🙏🙏🙏

  • @lahiruerandika6279
    @lahiruerandika62793 жыл бұрын

    කවදද ඊලග එක දාන්නෙව්

  • @thril5433
    @thril54333 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @kumarimampitiya1994
    @kumarimampitiya19943 жыл бұрын

    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

Келесі