කවුද මීළඟ ජනපති රටම පුපුරණ අනාවැකි NO 2 Astrology Predictions Raavan Thusitha N. Satharasinghe 2024

Ойын-сауық

Thusitha N. Satharasinghe Astrology
Raavan Media Astrology (Since 1992)
Udugampola, Gampaha
Call - 0777307179
0714137178
සූරිය පිරිත - • මහා බලගතු සූරිය පිරිත ...
මෝර පිරිත - • මෝර පිරිත Mora Piritha...
සත් බුදු වන්දනාව - • සත් බුදු වන්දනාව Sath ...
චන්ද පිරිත - • මහා බලගතු චන්ද පිරිත C...
කවුද මීළඟ ජනපති රටම පුපුරණ අනාවැකි NO 2 Astrology Predictions Raavan Thusitha N. Satharasinghe 2024
Diyasen,Gota,Gotabaya,mahinda,Rajapaksa,sajith,anura kumara,jvp,Astrology Predictions 2024,Diyasena,දියසෙන් 2024,දියසේන,next president,New Year Lagna Palapala 2024,Lagna Palapla,raavan,2024 රටට වෙන දේ,anura kumara dissanayake,jothishya lagna palapala,kendara,raavan astrology,raavan media,thusitha n satharasinghe,astrology 2024,diyasena kumaraya,wickramarachchi,dhammika perera,sirasa tv,derana,hiru,Senasuru Maruwa,siripade,world cup 2024,Tharuka,Tsunami,sunami

Пікірлер: 290

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz4 ай бұрын

    225 න්.එකෙක්වත් එපා මමත් විශ්වාසයෙන්බලනවා ඔබ තුමාගේ වැඩසටහන් තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @sadathraka9472
    @sadathraka94724 ай бұрын

    මෙතුමාගේ"කතාව ඇත්ත" අලුත් නායකයෙක් එනවා සිවුහෙලය තුලින් ඔහු තාම ප්‍රසිද්ද නැ පාර්ලිමන්ට්"එකේ අසුන් නොගත්ත කෙනෙක් ❤ඔබතුමාට"බොහෝ තුති බුදුසරණයි❤🙏

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe79573 ай бұрын

    මම ළගදි සතොසෙ බඩු ගන්නකොට කාන්තාවක් ඇවිත් හාල් මිල දර්ශනය දිහා බලාහෙන ඉදලා හාල් ග්‍රෑම් 500ක් ඉල්ලුවා. මටත් උදව් කරන්න පුලුවන් කමක් ඒ මොහොතේ තිබුණෙ නෑ. මිනිස්සු දිගින් දිගට දුප්පත්කමේ හිණිපෙත්තට නැංගුවා. අනේ, බුදු සරණින්, දෙවි පිහිටෙන් මේ රටට දැහැමි පාලකයෙක් පහළ වේවා! පොහොසතුන් පොහොසත් කරන දුප්පතුන් දුප්පත් කරන යාන්ත්‍රණය කණපිට ගහන්න පුලුවන් නායකයෙක් අපේ මේ හෙළ දීපයට බිහි වේවා!

  • @madushachathurangi3520
    @madushachathurangi35204 ай бұрын

    මේක බුදුන් වැඩිය රට....ඔබතුමා හරි අලුත් පාලනයක් එනවා එනවාමයි....හෙලයට ජය

  • @TV-rg4zc
    @TV-rg4zc4 ай бұрын

    මගේ රටට දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @mangalikapathirana3746
    @mangalikapathirana37464 ай бұрын

    රටට යහපතක් වෙන නායකත්වයක් බිහිවේවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi46424 ай бұрын

    ඔබතුමා කියන්නේ ඇත්ත ,ඔබේ අනාවැකි ගැන විශ්වාස නීයයි සුබ නැකැත් රටට ඉදිරිපත් කරන්න

  • @thusitharathnayaka2982
    @thusitharathnayaka29824 ай бұрын

    ඔබ තුමා කියන අනාවකිය ඇත්ත අපේ රටට හොද බොදු නායකයෙක් එනවා

  • @videoloke3405
    @videoloke34054 ай бұрын

    ස්තුතිය ඔබ තුමාට ඔබ තුමගෙ මතයේ තමා මමත් ඉන්නෙ ඔබ තුමගෙ අනවැකි හරියටම හරි ජය වේවා ❤👍

  • @user-mp7sz7hm2h
    @user-mp7sz7hm2h4 ай бұрын

    අයුභෝහෝ වේවා ඔබතුමන්ට🙏🙏🙏... මගේ රටට, මගේ දේශයට ආදරය කරන කෙනෙක් මගේ නිගමනය සුරන්ජීව🤴 වෙදතුමන්. මගේ රට මේ ආඝාදයෙන් ගොඩගැනීමටනම් විශේෂයන් රටට හදවතින්ම ආදරය කරන කෙනෙකු වීමයි වැදගත් 🙏. රට ගොඩගැනීමට, රටක් ඉදිරි පරපුරට දායාද කිරීමට හොඳ චරිතයක් බිහිවීමයි මගේ ප්‍රාර්ථනය 🙏🙏🙏🙏🙏. ඔබතුමන්ට දීර්ඝායුෂ 🙏🙏🙏.

  • @karunakarunakarunakahada3368
    @karunakarunakarunakahada33684 ай бұрын

    අපිත් කියන්නේ මමත් මේ 225 න් එකෙක් ආවොත් මේ ටිකම තමයි වෙන්නෙ ඒ නිසා අලුත් නැවුම් බුද්ධිමත් උගත් නිහතමාන එඩිතර තරැණයෙක් මේ රට පාලනය කරන්න එනවා කියා කි්වාම අපට සතුටුයි🙏🙏🙏බුදු සරණයි මගේ මව් රටට🙏🙏🙏

  • @skoswaththa8459
    @skoswaththa84594 ай бұрын

    මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සෙවණයි..

  • @ruvinipeeris946
    @ruvinipeeris9464 ай бұрын

    සත්‍යය කතා කරන ඔබතුමාට මාගේ හෘද්ධාන්විත නමස්කාරයම වෙිවා !!!!

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69953 ай бұрын

    ඔබතුමා කියන දේවල් හරි අනිවාර්යයෙන්ම අපට අලුතින් නායකත්වයෙන් රට පාලනය වේවා

  • @PradeepDiwakara
    @PradeepDiwakara4 ай бұрын

    රැලිනම් හැම පාරකම එනවා. එන රැල්ලට හසුවී රට හැමදාම සෝදාපාලුවට ලක් වුනා. රැල්ලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කලොත් රට ගොඩගන්න පුළුවන්. වහල් මනසින් මිදෙන්න.... අවුරුදු නැකත් ගැන ඔබතුමාගේ අදහසට සීයට දාහක් එකඟයි. මහ රෑ චාරිත්‍ර කරන්න මිනිස්සුන්ට පිස්සු නැහැ. ඔබතුමා නිවැරැදි අවුරුදු නැකත් ලබාදෙන්න. එය ලොකු පිනක් රට වෙනුවෙන්. තෙරුවන් සරණයි......

  • @myschool5453
    @myschool54534 ай бұрын

    මධ්‍යම රාත්රියේ මෙම නැකත මහසෝන් යක්ෂයා උපන් නැකතට ඉතාම සමානයි.මගේනම් කිසිම අභියෝගයක් නෑ .ඔබතුමා හරියටම හරි. ඔබතුමා නියම පරිනත ජෝතිර්වේදියෙක් බව පේනව.

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f4 ай бұрын

    මෙක අහලා වික්‍රමාරච්චි වෙදා දැන් කියයි ඇස් උඩ යන අනාවැකි දැනුත් කොපි කරනවා ඇති

  • @ajithagalboka6695
    @ajithagalboka66954 ай бұрын

    ඔබ තුමාට යහපත්කම වේවා 🙏 සුවපත් වේවා 🙏🌹🌹🌹

  • @user-mx8oz6cw9h
    @user-mx8oz6cw9h4 ай бұрын

    තේරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella18014 ай бұрын

    මාත් ඔබතුමා කියන දේ විස්වාස කරනවා.අලුත් නායකයා වෙලාවට එයි.ඒක ස්තීරයි ජයවේවා.

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d3 ай бұрын

    තෙරුවන්ගේ සරන යි හදවතින්ම විස්වාසය කරන ව නියම හෙලයෙක් එන්න ඉන්නේ කියලා රජ වෙන්න දගලන කිසිම කෙනෙක් නෙවෙයි අපි පවු තමයි කියන්න තියෙන්නේ ගොඩාක් පින් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව හරිම සනසීමක් ඔබ තුමා ප්‍රකාශ කලේ ඔබ තුමිය ටත් තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආදරෙයි

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx4 ай бұрын

    රටටම කිරි ඉතිරෙන්න නැකතක්‌ ප්‍රසිද්දියේ දාන්න යම් කෙනෙකුට තමන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන්නේ නම් ඔබ විසින් දෙන නැකත් වලට ඒ වැඩ කටයුතු කරන්න සුදානම් ජයවේවා රටට ජනතාවට අසිරිමත් අනාගතයක් උදාවේවා

  • @jayarathna12345
    @jayarathna123454 ай бұрын

    ඇත්තටම ඔබතුමා කියන අනාවැකි හරි බුදුකෙනෙක් අදිස්ටානයක් කලාද එය එය මාරයාටත් බැහැ වෙනස් කරන්න පුදුමෙ ඒක මෝඩ පාලකයෝ වෙනස්කරන්න දගලනවා එවිට ස්වභහදහමෙන් ලොකු විපත් ගෙනෙනවා මටත් හිතෙනවා 2025 දුප්පත් මිනිස්සුන්ගේ දුක නිවෙන වර්සයයි

  • @syanesyane9015
    @syanesyane90154 ай бұрын

    ඇත්ත ටම සතුටුයි ඔබ තුමාට පින්. අවුරුදු නැකැත් වේලාවන් අපට ගෙනෙන්න හරිම සතුටුයි. රටෙ මිනිස්සු න්ට තියෙන ප්‍රශ්න කරදර.

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage84954 ай бұрын

    ස්තුතියි ඔබතුමාට නැකත් ටික දෙන්න....ජය වේවා

  • @user-qb3kh4mi9w
    @user-qb3kh4mi9w4 ай бұрын

    ඔබතුමා නිවැරදියි මගේවගේම බොහොමයක්දෙනාගේ ප්‍රාර්ථනාවත් එයමයි කියලයි මමහිතන්නෙ. ජයවේවා!එයඑසේමවේවා!

  • @sumedhawijerathna
    @sumedhawijerathna4 ай бұрын

    විවේචනය විතරක් කර කර නොඉඳ, අවුරුදු නැකැත් වැරදිනම් විකල්ප නැකැත් වෙලාවල් ඉදිරිපත් කරන්න.

  • @sumethracol3331
    @sumethracol33314 ай бұрын

    මේවෙලාවෙ කිසිසේත්ම විස්වාස කල නොහැක්කි අනාවැකියක්නේ ඔබතුමාකියන්නේ.ඔලුව මගේ කැරකිල කැරකිල ගියා.ලංකාවට හොද නායකයෙක් එනවනමි අපි කාටත් සුබයි.එ්ත් බලාපොරොත්තු තියන් හිටින කාටවත් කරදරයක් නමි වෙන්න එපා🙏

  • @Kayako045
    @Kayako0454 ай бұрын

    ඔබතුමා ඇත්ත කියන්නෙ දීර්ඝායු ලැබේවා දලදාසමිදුගේම පිහිටයි

  • @mdharmasiri4178
    @mdharmasiri41784 ай бұрын

    එය නම් ඉතා හොද කියමනක් ජන මාධ්‍යනම් ඉතාම ඉතාම නරක වැඩයි කරන්නේ!

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka8354 ай бұрын

    කුම්බ ලග්නයට මේ මාසෙන් පස්සෙ කුමක් වේද පොඩ්ඩක් දැනුවත් කරන්න .ඔබතුමාට බොහොම පින් නිවැරැදි අනාවැකි කියනවාට .බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ❤

  • @inokapriya4889
    @inokapriya48894 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමා ට.

  • @renukajayakody2343
    @renukajayakody23434 ай бұрын

    අපි නම් හොඳින්ම දන්නවා ඒක.225 න් පිට නායකයෙක් එනවා.

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-lj1gr4ky9e
    @user-lj1gr4ky9e4 ай бұрын

    Niyamai mahathmaya 🎉🎉

  • @depekaaldepeka8599
    @depekaaldepeka85993 ай бұрын

    මෙ වගෙ අනාවැකි කියන එක අාදර්ශයක් අපෙ රටට අනතුරැ මගහරවා ගන්න ඔබතුමාට පිං රටබෙරගන්න වැයමට එවා අහලා පරිඝ්ඝමි වෙන්න පුදුවන් බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @ramanibulanawewa845
    @ramanibulanawewa8454 ай бұрын

    ඔබතුමා අලුත් අවුරුදු නිවැරදි නැකතක් අපිට මේ හරහා ලබා දෙන්න

  • @sipbandara8032
    @sipbandara80324 ай бұрын

    ඇත්තටම මම ඔබතුමාට ගරු කරනවා අවසානයේ කියපු අනාවැකිය සම්බන්ධව.....එය එසේම සිදුවිය යුතුයි....දැනට පාර්ලිමේන්තුවේ සිටින කිසිවෙකු මීළඟ නායකත්වයට සුදුසු නැති බව ඔප්පු කර හමාරයි.... කවුරු කෙසේ කීවත් මේ රටේ සියළු දේශපාලන රැළි බිඳ දමා අනාගත නායකයෙක් එන බව මමත් තරයේම විශ්වාස කරනවා....මේ අධ්‍යාත්මික දේශයට කවුරු ආදරේ නොකළත්.....ආදරේ කරන අය ඉහළ සිට බලගෙන ඉන්නවා.....මේ ඒ අය නඩු අසන කාලයයි....අපි ඉවසීමෙන් බලා සිටිමු.....අවුරුදු 74ක් තිස්සේ මේ ලක් මෑණියන්ව අමු අමුවේ දූෂණය කළ හැමෝටම ලෝක පාලක දෙවියන් ළගදීම සිය නඩුතීන්දුව දෙනු ඇත.🙏

  • @shantisubasinha5591
    @shantisubasinha55914 ай бұрын

    Oba thuma ape rata bera ganna. Apita hoda nakathak denna. Bohoma pin. 🙏🙏🙏🙏🙏🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya59714 ай бұрын

    ස්තූතීයී යහපත් නැකත් හදලා ජනතාවත් රටත් බේරගන්නවට❤

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f4 ай бұрын

    ඉතිං ඔබ තුමාට පුළුවන් නේද අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සඳහා හොඳ වෙලාවක් ලබා දෙන්න. ස්තූතියි

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel4 ай бұрын

    Mama mawa wiswasa karana kanak nama namuth 225 akauwath nama kiwa nisa harima sathutui 🙏🏿🙏🏿🙏🏿

  • @lochi8961
    @lochi89614 ай бұрын

    Budusaranai.

  • @samanthaathukorala9103
    @samanthaathukorala91034 ай бұрын

    Obathuma mshajanathawata niwaradi nakathak.labadenna.api balagena innawa.budusaranai.

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne51724 ай бұрын

    Obata bohomathma sthuthie anaweki walatath wisheshayen anathuru angaweemwalata. Jesy Pihitai. Theruwan Saranin Niduk neerogi deergayu pathami.

  • @nimmianuthtara5753
    @nimmianuthtara57534 ай бұрын

    ස්තුතියි ඔබතුමාට .❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @rohanprasanna8697
    @rohanprasanna86974 ай бұрын

    ඔබතුමා.කියන.සියලුම.කතා.සහතික.ඇත්ත.බුදුසරණයි.දෙවිපිහිටයි.

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr4 ай бұрын

    Theruwan saranai oba thumata 🙏🙏

  • @nilanthakarunarathna5961
    @nilanthakarunarathna59614 ай бұрын

    budu saranai

  • @brobert3521
    @brobert35214 ай бұрын

    God bless to sir Lanka

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy4 ай бұрын

    ඔබ තුමාට බුදු සරනය

  • @SandarekaJayamali
    @SandarekaJayamali4 ай бұрын

    තෙරැවන් සරනයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86834 ай бұрын

    තෙරුවන් සරණයි.ඔබ තුමාට🙏❤️🙏 විශ්වයට ඉඩ දෙමූ🙏🙏🙏

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda65442 ай бұрын

    ❤ ස්තුතියි සර් තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @nilukshajayakody5719
    @nilukshajayakody57194 ай бұрын

    Thankfully.

  • @hgperera6038
    @hgperera60383 ай бұрын

    🇱🇰 ජයම වේවා ! බුදු සරණයි 🙏

  • @gamagesusiripala2176
    @gamagesusiripala21764 ай бұрын

    බුදුන්වහන්සේ දේශනා කලා , කිංකරිස්සන්ථි තාරකා කියල ( ග්‍රහයෝ කුමක් කරන්න ද ) ඒ ගැන ඔබතුමා දරන අදහස මොකක් ද .

  • @user-hz2xt3oe1n
    @user-hz2xt3oe1n4 ай бұрын

    ඔබ. තුමාට ස්තුතියි. ඇත්ත ඇති. සැටියට. ජනතාවට හැමදාම .කියනවට ❤✌️😊♻️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️

  • @senapalliyaguru2137
    @senapalliyaguru21374 ай бұрын

    අලුතෙන් ප්‍රතුවියක් සොයාගෙන තියෙනවා එහේ ඉඳල එන එකෙක් තමයි භේ රට පාලනය කරන්නෙ 😅😅😅

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe65024 ай бұрын

    අපි ටත් ඕනේ හොඳ නායක යෙක් අපේක්ෂා ව t ඒක ම ta මය් තෙරුවන් සරණයි ඔබ tuma ට දිර්ගා යුශ වේ වා හෙල බිම ට ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pushparathnayaka6591
    @pushparathnayaka65914 ай бұрын

    225 nathi ilaga nayakaya uvindu wijeweera. Oba thumage anawakiya hariyatama hari...jayawewa.

  • @lonaal2941
    @lonaal29414 ай бұрын

    Magi ratatat maha jannayatat sambudu saranai

  • @sachithraviraj5682
    @sachithraviraj56824 ай бұрын

    Jayawewa diyasen anawamai ❤ jayawewa

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r4 ай бұрын

    Meda paara awurudu charththra nokaranna api theeranaya Kara obathuma kiyannath kalinma budun wadala yahapathaklankawata uda wenna pathanawa.🙏

  • @sathyaniwanata9404
    @sathyaniwanata94044 ай бұрын

    සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl4 ай бұрын

    Ayi me jothishawedin anthima mohothe aurudu nekath hoda ne kiyanne mewa kalin kiyala wenas karanna thibunane

  • @rmbandara4301
    @rmbandara43014 ай бұрын

    💟👍👍👍👍👍👍👍තෙරුවන් සරනයි

  • @PremadasaPathirana
    @PremadasaPathirana4 ай бұрын

    හරි වෙන්න පුළුවන්

  • @manelsakunthala8189
    @manelsakunthala81894 ай бұрын

    Oba thumata godak pin na katha hada deanna

  • @jayarathna12345
    @jayarathna123454 ай бұрын

    කව්රුන් හෝ හිතනවනම් මේ දෙසියවිසි පහෙන් එකෙක් රට කරයි කියා ඒක හීනයක් 75 ස් වසරක් පුරා අනුන්ගැන නොහිතා තමාගෙ බඩ ගැන හිතා දේසපාලුවන්ගෙ අසූචි කකා රටට සාසනයට කරපු හරියේ ප්‍රතිපල අද හැම එකාම බුක්ති විදිනවා අද කුඩු ජාවාරම්කාරයන් රටම කුඩුපුරයක් කරල අවසන් ගිහින් බලපල්ලා පාසල්වල ළමා පරපුර ඉවරටම ඉවරයි කෝ යක්ක පුතුන් කෝ හෙලයො .සිංහලුනෙ ස්වබහදහමෙන් නුබලාට දුන් කාලය ඉවරයි දැන් ස්වබහදහමෙ වාරයයි.එදාට වැලපියල්ලා පෙරලි පෙරලි වැලපියල්ලා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19944 ай бұрын

    ඔබතුමාට පිං සිදුවෙනවා...❤❤❤❤

  • @himaliopatha5785
    @himaliopatha57854 ай бұрын

    වික්‍රමාරච්චි හොර ජෝතිශ්‍ය වෙදා සහ නැකත් කමිටු සාමාජික සරත් චන්ද්‍ර ලොක්කටා ආරාධනා කරන්න.

  • @pushpadesilva7087
    @pushpadesilva70874 ай бұрын

    Aney ඔබතුමාට පුළුවන් nam හැමෝටම කියලා jothysha හරියට කියන කරන කට්ටිය එකතු වෙලා හරි දෙයක් කරන්න . නැකත් සහ වේලාවල් හදලා මෙහෙම කරන්න කියලා කියලා දෙන්න .ඔබතුමාට pin 🙏🙏🙏 mama හැමදාම ravan media බලන කෙනෙක් ස්තුතියි

  • @IrushiIndusarani
    @IrushiIndusarani4 ай бұрын

    ❤❤❤❤❤❤sathutui obe anagatha anaweki gena

  • @chandikapriyani4801
    @chandikapriyani48014 ай бұрын

    🙏🙏🙏

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et4 ай бұрын

    ඔබතුමා ඇත්ත කියනවා කියලා අපි හොඳටම දන්නවාඅනාවැකි ඔබතුමා කිව්වත් නැතත් අපිට අනාවැකි අවශ්‍ය නැහැ අපි දන්නවා ඉදිරි මැතිවරණයෙන් මාලිමාවඅති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ඔබගේ අනාවැකියත් අපිඉහලින්ම පිළිගන්නා අතර ඔබ දෙපළටත් රටේ ජනතාවටත් මාලිමාවටත්ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi22134 ай бұрын

    Teruwan Saranai satrawaram deviyo arkssa wewa dirgau wewa

  • @pushparathnayaka6591
    @pushparathnayaka65914 ай бұрын

    Uvindu wijeweera

  • @phadlpunsiri3386
    @phadlpunsiri33864 ай бұрын

    Uvidu thamai anna.onna balaganna.

  • @desoyzageetha11
    @desoyzageetha112 ай бұрын

    Hariyatama hari ❤apamankmi awashya wannay oya inna 225 akka wath apita appa

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w4 ай бұрын

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭😮😮

  • @DarshanaPathmalal-pg8wx
    @DarshanaPathmalal-pg8wx4 ай бұрын

    Obatumath annaganne mepara thamei

  • @nilukshajayakody5719
    @nilukshajayakody57194 ай бұрын

    Ithama vatinawa oba thumange anavakiya.obathunla vani saba jothishya wedihin aba kale itha durlabai.

  • @pabawathieperera9118
    @pabawathieperera91184 ай бұрын

    To create a new party it takes 4 years, so how and when a new leader comes to power ?

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi90453 ай бұрын

    Swami lookafter Victor and my self too pls ❤❤Om sai ram ❤❤thanks a lot my Loveing Swami ❤❤see you soon ❤❤

  • @user-kk8gg6pn4e
    @user-kk8gg6pn4e4 ай бұрын

    ඉදිරියෙදි අපේ රටෙි .නියගයක් .ගිනිගැනිමක්.මිනිමැරැමි.අාහාර අර්බුදයක් .සොරකමි කිරිමි .සබාවික අනතුරැ සිදුවෙනවා.😂😂😂😂😢😢😢😢😮😮😮

  • @kanthibandaro7103
    @kanthibandaro71034 ай бұрын

    Obathuma GE anawakiya hariyanawamai

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani56834 ай бұрын

    Apita awurudu nekath obathumata denna puluwanda

  • @user-xj7op4of9g
    @user-xj7op4of9g4 ай бұрын

    Siwhelayata jayawewa ❤🎉

  • @jayanthapathirana9594
    @jayanthapathirana95944 ай бұрын

    ❤❤

  • @hemachandraherath7090
    @hemachandraherath70904 ай бұрын

    👍👍👍

  • @abeeproduction1258
    @abeeproduction12584 ай бұрын

    රැල්ල වෙරලට ගියාවේ.. 2000 න් පස්සෙ පැටව්නේ.. 88/89, මතකෙ තියෙන වැඩිහිටියෙක්ගෙන් අහල, මේ පාර ඔබේ මනාපය යොදන්න.. ප්‍රභාකරන් හොදයි කියයි උන්ට වඩා.. රැල්ලට දීල නේද ගිය පාර කෙලවුනේ.. ආයෙත් ඒ මෝඩ වැඩේ කරන්න එපා.. කල්පනා කරල තීරනේ ගන්න.. 225 න් පිට කෙනෙක් එනව,, එයා අවුරුද්දෙන් පස්සෙ ඇස් උඩ යන ඉගියක් දෙයි. හැමෝම ඒ වෙනුවෙන් පෙල ගැහෙයි.. ඔහු දුප්පත් නායකයෙක්.. ඉවසන් ඉන්න..❤❤🇱🇰🙏

  • @ChandasiriHathurisingha-dg2zm

    @ChandasiriHathurisingha-dg2zm

    4 ай бұрын

    ජනාඅරගල රල්ල 🎉නවත්වන්න කාටවත් පුලුවන්ද?.

  • @pathmakumari4137
    @pathmakumari41374 ай бұрын

    දීගායු වේවා තම ව්‍රෘත්තිය හදවතට එකගව කරන්න නොබියව ප්‍රකාශ කරන්න ඉදිරිපත් වූවාට ජනතාවට කායික මානසික සෞඛ්‍ය සම්පන්න වීමට කළහැකි දේවල්ද ජෝතිශයට අනුවත් දැනුවත් කරන්න පුලුවන් නම් හොදයි තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @lakmalvidu945
    @lakmalvidu9454 ай бұрын

    We are the children of Rawana. We care for elephants.. We love our forests... we love our skies. We have a 30,000 year old history. Only Mega Mahima has the true knowledge of Sivuhela blood . Is he the next leader? A child of Rawana"s Sinhala Children.

  • @francissantha8873
    @francissantha88734 ай бұрын

    ජෝතිර්වේදී රොනී,ට,වුනදේම ඡයතීර්වේදී තුසිත n සතරසංහටත් වෙනවා, රටේ නායකත්වයට. පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක් පත් වුනාම.

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya61014 ай бұрын

    අපි.කැමතියි.ඔබතමා.නැකතක්.දෙනවානන්.මට.මතකයිඑකඅවුඑැද්දකත්.එහෙම.උනා..මම.එඅවුරැද්දෙත්..කලෙනැ...ඔබතුමාට.තෙරැවන්.සරනයි

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara61854 ай бұрын

    නිවැරදි සහ යහපත් නැකත් සාදා ජනතාවට ලබාදෙන්න කටයුතු කරන්නේනම් යහපති .

  • @IrushiIndusarani
    @IrushiIndusarani4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro4 ай бұрын

    දිලිත් ජයවීර.....🙏

  • @KarunasenaKaluarachchi
    @KarunasenaKaluarachchi4 ай бұрын

    ❤❤❤

Келесі