ප්‍රින්සිපල් මට මොන්ගල් කියල ඉස්කෝලෙට ගන්න බෑ කිව්වා අද මම වයස 20දී මිලියනයකටත් වඩා වඩා හම්බකරනවා

Ashan's facebook : / ashan.malith. .
Ashan's insta : / ashanmjayat. .
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
Contact - 0774658684
#Sinhala_Sad_Story #Ashan_Online

Пікірлер: 742

  • @theeventbenchpvtltd4582
    @theeventbenchpvtltd45824 жыл бұрын

    අශාන් මල්ලී.. ඔයාගෙ වීඩියෝ එක දැක්ක ගමන් මට ඩයල් එක මීටර් උණා.. ඔය කොල්ලා අති දක්ෂයෙක්.. මම කඹුරුපිටියේ ..ඒත් ඔය වලස්මුල්ලෙ කොල්ලා මට මුණ ගැහුණෙ කොළඹදි.. Dialog Open Mic Singing competition එකේදි.. බලාපොරොත්තු ගොඩක් තියන උත්සාහවන්ත කොල්ලෙක්.. ඔයාට ගොඩක් ස්තුතියි මල්ලී..ඔය කොල්ලා ගැන රටට කිව්වට..කොළඹ හිටියත් අපේ හිතුත් තාම දකුණේ.. බුදු සරණයි..

  • @ruwanchamara9333

    @ruwanchamara9333

    4 жыл бұрын

    Supiriy budusaranai

  • @pissukolla5561

    @pissukolla5561

    4 жыл бұрын

    Apith kaburupitiye

  • @anuradhamadushani6242

    @anuradhamadushani6242

    4 жыл бұрын

    K

  • @Shortvideo1731

    @Shortvideo1731

    4 жыл бұрын

    Affatasiri....sumith sirge putha hasitha ayya.. aurudu gaanakin dekke...last time dakinakota mama 3wasare withara...😁😁😁

  • @shanthapradeep1916

    @shanthapradeep1916

    4 жыл бұрын

    Me mallige number ekak tiyennm dennako

  • @lathalatha7293
    @lathalatha72934 жыл бұрын

    බොහොම අගෙයි පුතා ඇත්තටම හරි පුදුමයි ගොඩක් අගෙයි වැඩි දියුනු වේවා

  • @agrilife2534
    @agrilife25344 жыл бұрын

    ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ... දළදා සමිඳු පිහිටයි..

  • @achini15

    @achini15

    4 жыл бұрын

    Ane harima sathutui mey kathawa ahala.matath godak hithe dewal thiyenawa eth kohoma patan gannnada kiyala hitha hitha hitiye Meka ahala hithata dahiryak AWA obata Wadi wadiyen karana dewal hariyanna wish karanawa budu saranai obage awawadawalata

  • @hashanmadusanka4890
    @hashanmadusanka48904 жыл бұрын

    හිතට දැනුනු සංවේදී මෙන්ම ජයග්‍රහණශීලී පට්ට ජීවිත කතාවක්..... 💪💪👍👍👌👌🤙❤️

  • @pavanudayanga2783
    @pavanudayanga27834 жыл бұрын

    මම අහල තියෙනව මේ කොල්ල ගැන ජය වේවා ඉදිරි ගමන සාර්ථක වේවා

  • @chamalchamal7045

    @chamalchamal7045

    4 жыл бұрын

    H

  • @ecl_20_nipun_kumara43
    @ecl_20_nipun_kumara434 жыл бұрын

    මගේ වයසම කොල්ලෙක්.... මාත් තනියම ගොඩ නගාගත් වාහන මොඩිෆිකේෂ්න් ආයතනයක හිමිකරුවෙක්..තනියම් නැගින්වා කියන්නේ ලොකු ගමනක් යන්න පුළුවන් ..ජය වේවා සහෝදරයා ..😘✌️

  • @shanuragunathunga7194

    @shanuragunathunga7194

    4 жыл бұрын

    Supiri machan . math mage palaweni wahane gaththe aurudu 20n

  • @dihenrajasinghe7617

    @dihenrajasinghe7617

    4 жыл бұрын

    mata 21i eth mata wahanayak ganna tiya rupiyalak hamba krala na neh..

  • @ecl_20_nipun_kumara43

    @ecl_20_nipun_kumara43

    4 жыл бұрын

    @@dihenrajasinghe7617 oyat පුළුවන් brother ...try krnna ..beri ne

  • @ecl_20_nipun_kumara43

    @ecl_20_nipun_kumara43

    4 жыл бұрын

    mawa subscribe krnna kattiyma.. subscribe 18 thiyenne thama..🤔

  • @chanu8123

    @chanu8123

    4 жыл бұрын

    අඩො පට්ට බං බුදු සරනයි

  • @nadimadinadi8641
    @nadimadinadi86414 жыл бұрын

    උත්සාහ වන්තයා ජයගනී කිව්වෙ නිකන්යෑ 💪💪💪❤️❤️❤️❤️ජයවේවා තෙරැවන් සරණයි nice video 💪

  • @thenukawijamunige
    @thenukawijamunige4 жыл бұрын

    මගේ එකෙක් කියලා ලැජ්ජ නැතුව කියන්න පුලුවන්.අපිත් එක්ක හිටියා උබට සුබ ගමන් ජය වේවා බොක්ක

  • @isharajayashan9725
    @isharajayashan97254 жыл бұрын

    පට්ට..ඇත්තටම අපි කරන්නෙ හිතන එක.ක්‍රියාත්මක කරන්නම ඕන..ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට..අශාන් හශාන් දෙන්නටම ජය..

  • @user-lr9ic5ey7w
    @user-lr9ic5ey7w4 жыл бұрын

    මම කොල්ලෝ උඹට ගරු කරන්නේ උඹේ theory එකට.උඹ වෙනස් විදියට හිතන කොල්ලෙක් බං. ජය කොල්ලෝ ජය....😘

  • @naveendananjana762
    @naveendananjana7624 жыл бұрын

    ජය වේවා මල්ලී වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා... Wiyapara දිනෙන් දින දියුනු වේවා... අරමුණු ඉලක්ක සියල්ලම සාර්තක වේවා... බුදුසරණයි දෙවිපිහිටයි

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara4 жыл бұрын

    මේ boy දිහා බලපුවම අපි කරගත්තෙ මොනවද කියලා හිතෙනවා

  • @kingmekar2540

    @kingmekar2540

    4 жыл бұрын

    Ehma na bn try karapan aniwa hari yanwa.

  • @milankavishka3186

    @milankavishka3186

    4 жыл бұрын

    menna muth avilla

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    3 жыл бұрын

    අත්වැඩ කරපු එක විතරයි 😂🤜

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa87204 жыл бұрын

    Great ..කවුරුත් කතා නොකල... ඔබත් නොකියූ... වැදගත්ම දේ...මේ තරුණයාගේ කතා කිරීමේ හැකියාව ..අති විශිෂ්ටයි ...සුබපැතුම් ...!

  • @nadeegunawardana9294
    @nadeegunawardana92944 жыл бұрын

    දක්ෂ මල්ලි කෙනෙක්........wish u all the best....

  • @anildesilva6615
    @anildesilva66154 жыл бұрын

    ගොඩක් සතුටුයි.. අසරණ මිනිසුන්ට සතුන්ට හැකි ආකරයෙන් උදව් උපකාර කරන්න. වරදින්නේ නැහැ කවදාවත් සත්තයි .

  • @tharindudinelka9772
    @tharindudinelka97724 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ... මල්ලියා ගේ ඉදිරි ගමනත් සාර්ථක වේවා..❤..

  • @himeshmadushanka8670
    @himeshmadushanka86704 жыл бұрын

    එල කොල්ලෙක්නේ.. දකුණෙ කොල්ලෙක්. දන්නව අපේ උන් හිත් හයියයි කියල. අපි උඩට ආවෙ අම්මලගෙ තාත්තලගෙ උදව් එක්ක.ඒ නිසා අද ලක්ශ ගනන් හොයනව ඒත් උබ තනියම නැගිටපු එකෙක්. ආඩම්බරයි බන් ❤️

  • @darshana573
    @darshana5734 жыл бұрын

    කෙනෙකුගේ දියුණුවීම ආරම්භ වෙන්නේ අසාර්ථකවීම් මතයි...

  • @roneygreat556

    @roneygreat556

    4 жыл бұрын

    Darshana LK දැකපු ලස්සනම කමෙන්ට් එක

  • @darshana573

    @darshana573

    4 жыл бұрын

    @@roneygreat556 ස්තූති 🙏

  • @darshana573

    @darshana573

    4 жыл бұрын

    @@slarmy4974 ස්තූති ..

  • @yasiruransara4845

    @yasiruransara4845

    4 жыл бұрын

    Aniwarenma 🇱🇰🇱🇰🇱🇰

  • @chanu8123
    @chanu81234 жыл бұрын

    මට 17i මාත් 20 වෙන්න කලින් බයික් සේල් එකක් දානවා එක මගේ හිනේ අයියේ අවුරුදු 25 වෙන්න කලින් තැනකට එනවා එදාට මගේ විඩිඔ එකටත් එන්න.🙏🤪

  • @sachithkathriarachchi9129

    @sachithkathriarachchi9129

    4 жыл бұрын

    ඒ හීනෙ වෙනුවෙන් ෆයිට් කරන්න.නිකන් ඉන්න එපා හීනයක් තියනවනම් කොච්චර බාදක ආවත් ඒ දේ නවත්තල දාන්න එපා ඉදිරියටම යන්න.

  • @chanu8123

    @chanu8123

    4 жыл бұрын

    @@sachithkathriarachchi9129 ඔව් අනිවාරෙන් මං හයිබ්‍රීඩ් කොස් එකක් කරනවා දැනට පස්සෙ ඉවරවෙලා ජොබ් එකක් හම්බෙනවා එතන වැඩකරලා බයික් දෙකක් තුනක් හොයන් පටන් ගන්නවා

  • @zawathuwan2380

    @zawathuwan2380

    4 жыл бұрын

    Kavindu chanaka good luck

  • @user-nd8lu3rk2k

    @user-nd8lu3rk2k

    4 жыл бұрын

    මගෙන් සුබ පැතුම් මල්ලී 👍👍

  • @chanu8123

    @chanu8123

    4 жыл бұрын

    @@user-nd8lu3rk2k තැන්ක්ස් අක්කෙ

  • @samitharavinda946
    @samitharavinda9464 жыл бұрын

    සැරයි මල්ලියෝ. ගම්මිරිස් ඇටයක් උඹ .අවුරුදු දෙකක් යනකොට i8 එකට වඩා හොඳ වණ්ඩියක් බස්සන්න පුළුවන් දුරකට වරෙන් කොල්ලෝ. බලන්න එනවා දවසක.හම්බවෙමු ඉස්සරහ දවසකදී.....

  • @MrPrabodha
    @MrPrabodha4 жыл бұрын

    උඹනම් ඇත්තටම පොරක් මල්ලී. ඔයාගේ open minded කම attitudes රටටම ආදර්ශයක් 👌

  • @letsrockwithcomputerscienc8116
    @letsrockwithcomputerscienc81164 жыл бұрын

    නියම කොල්ලෙක්. සුබ අනගතයක් වේවා.

  • @appsreview7348
    @appsreview73484 жыл бұрын

    සුපිරි.අනිවා❤️ අශාන් අයිය, සුපිරි වැඩක් සහෝ💚

  • @sayurualoka2231
    @sayurualoka22314 жыл бұрын

    වැඩේ හොදයි ජයවේවා කොල්ලො.පුලුවන්නම් ඔතනින් එහාට රටට විදේශ විනිමය ගෙනෙන ව්‍යාපාරයක් පටන් ගන්න.

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u4 жыл бұрын

    Good luck..👍👍🙏🙏🙏💪 හෂාන් මල්ලි ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියා පාර්තනා කරමි හදවතින්ම ...🌹🌹🌹🌹🌹💖💖

  • @thariandravi
    @thariandravi4 жыл бұрын

    ඔව් මේ මල්ලිගෙ කතාව ඇත්ත අපි දෙන්නම එකම ගමේ ඒත් මේ මල්ලී වලස්මුල්ලට ගියහම ඒ ඇදුනුම් කම් දුරස් වුනා. හරිම නිහත මානී ඒකයි මුගේ දියුණුවේ එකම රහස. හොද දෙමාපියන් දෙන්නෙක් ලබල තියෙනවා ඒවගේම දක්ශ සහෝදරියක් ලබල තියෙනවා. කොල්ල හරිම දක්ශයි හරිම ධහිර්ය වන්තයි හැබැයි අදටත් පාරක දි දැක්කත් අයියා කියල කතා කරනව. ජයවේවා මල්ලී උබයි අපිටත් youtube කරන්න මුලින් කියල දුන්නේ ඒකට thanks mcn

  • @venukakalhara5510
    @venukakalhara55104 жыл бұрын

    වලස්මුල්ලේ දකුණේ එකෙක් ආඩම්බරයි ❤️🇱🇰

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    නියමයි මට මෙි වයසෙම පුතෙක් ඉන්නව මම අැබිලිපිටියේ දැන් කුවයිටි තව තව දියුනු වෙිවා

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d4 жыл бұрын

    ජය වේවා.ඉදිරියෙන් ,ඉදිරියටම යන්න සුබ පතනවා මල්ලි.තෙරුවන් සරණයි.👍👍👍👍👍👍👍

  • @apsarasandamali9092
    @apsarasandamali90924 жыл бұрын

    ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @shiromiindika9826

    @shiromiindika9826

    4 жыл бұрын

    Budu saranai oyata hamadema sartaka wewa malli

  • @sachiipabooda3664
    @sachiipabooda36644 жыл бұрын

    නියමයි.. මල්ලිගෙ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල පතනව... බුදු සරණයි!!

  • @dianaswarnapali4444
    @dianaswarnapali44443 жыл бұрын

    සුපිරි කොල්ලා නියමෙට කතා කරනවා.හරිම ආසයි .ජය වෙවා කියල පතමි .. .👍👍👍👍👍

  • @aback9405
    @aback94054 жыл бұрын

    මේ වගේ විඩියෝ කරන්න දිගටම.මේවා සුපිරි පට්ට ගැම්මක් එන්නේ.

  • @samidunadeeshan167
    @samidunadeeshan1674 жыл бұрын

    සතුටුයී අපේ වයසේ එකෙක් මේම ඉන්නවට අදරෙයී සහෝ bs jp

  • @malindumalaka8480
    @malindumalaka84804 жыл бұрын

    මේක මාර වටිනවා අයියෙ. Thank you!

  • @dhanushpriyamantha9561
    @dhanushpriyamantha95614 жыл бұрын

    මම දන්නේ නෑ ඉස්කෝලේ ගන්න බෑ කිව්වද කියලා.. ඒ වුනත් 6ට ආවට පස්සේ අපි එක්ක ෆිට් වුනා...

  • @isuruupendra3607
    @isuruupendra36074 жыл бұрын

    niyamai kollo ubata jaya...!athe pirith nul dakkamanam pansalema inna patai araka talkak dunnata..gud luck..!

  • @chamakumar3400
    @chamakumar34004 жыл бұрын

    හරිම සතුටුයි මල්ලි.හැමදාම ඔයාට ජය ලැබේවා.තෙරුවන් සරණයි!!!

  • @dhanujaudayanga5257
    @dhanujaudayanga52574 жыл бұрын

    Good Job aiye.. jivitheta marama watina videos tikk oya krnne💚💚💚✌️👍💛

  • @udarabhagya1645
    @udarabhagya16454 жыл бұрын

    අන්ලයික් කරලා තියෙන්නේ බිලියනපතියන්. උබට ජය.💪

  • @ashokakumari8598

    @ashokakumari8598

    4 жыл бұрын

    budu srsni

  • @gaurishanalyha6888
    @gaurishanalyha68884 жыл бұрын

    Mage mahaththayath oya wagemai.. godak uthsahawanthai.. mahansi wela wadakaranawa..ea mahansiye prathipala Ada matath labila thiyenawa.. adarei godaaaak....diiirgausha pathanawa mage mahaththayath....🙂🙂

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Жыл бұрын

    මට මතක් උනා මීකුණක් විකුණා සිටුවරයෙක් වූ කතාවක් ජයවේවා පුතා ඔබේ දෙමාපියන් ටොටෝචාං ගෙ අම්මා වගේ් හැමෝටම තෙරුවන් සරණයි

  • @pivithurunavoda3637
    @pivithurunavoda36374 жыл бұрын

    පට්ට වැඩක් , මල්ලිය හිතෙ තියෙන අදහස් මේ වගේ තැනකදි කියද්දි පරිස්සමින් ඔයාගෙ ඔය අදහස හෙට වෙන කෙනෙක් එයාගෙ වගේ එලියට දාන්න පුලුවන් ,

  • @rasikamanamperi5134
    @rasikamanamperi51344 жыл бұрын

    පොඩි වයසට විනිවිද දැකිමෙ හැකියාවක් තියන දක්ෂයෙක් නියමයි මල්ලි ජයවේවා

  • @dehemiarana148
    @dehemiarana1484 жыл бұрын

    Good ගොඩක් හොඳයි අපේ ආශිරි ...

  • @ashenchamara7021
    @ashenchamara70214 жыл бұрын

    සුපිරියටම දැනුමක් තියෙන කොල්ලෙක්.❤❤

  • @lahirupraneeth3637
    @lahirupraneeth36374 жыл бұрын

    උස්සහවන්තයා ජයගනී දියුනු වෙන්න ඉගෙනගන්නම onane උස්සහකරෝත් ඔනම කෙනෙක්ට දියුනු වෙන්න පුලුවන් ඉවසීමත් තියෙන්න ඔනී ජයවේවා ඔබට තෙරුවන්සරනයි

  • @nismoudara6916
    @nismoudara69164 жыл бұрын

    Woow supiri malli..digatama karan yanna.mewan sarthaka wyaparakayo innawa...aniwarenma aran enna ewani videos digatama...suba gaman oba depalata...thanks...😊

  • @user-oc2yp2cr9d
    @user-oc2yp2cr9d4 жыл бұрын

    ඒ ප්‍රින්සිපල් සර්ට පිං දීපන් මල්ලී. අද උඹ ඔතන ඉන්නෙ ප්‍රින්සිපල්ගෙ වචනය නිසා තේරුනා නේද ඒකයි ඒ වචනේ තාමත් හිතේ රැදී තියෙන්නේ.

  • @nilnadeefernando2747

    @nilnadeefernando2747

    4 жыл бұрын

    Yes eka ඇත්තමයි

  • @raveeya7900
    @raveeya79004 жыл бұрын

    ඇස් වළට කදුළුත් ආවා,අපේ දකුණේ කොල්ලෙක් නිසා ගොඩාක් ආඩම්බරයි 💪 දවසක අනිවා මේ විදියේ Video එකක් මගෙනුත් එයී ජය වේවා අශාන් Bro 😊

  • @lakmalisanjana1196

    @lakmalisanjana1196

    4 жыл бұрын

    Niyamai

  • @dream2ceylon
    @dream2ceylon4 жыл бұрын

    Really happy to see this story nice your hard work & passion think out of box is best great advise to all

  • @englishmortisinhalen8334
    @englishmortisinhalen83344 жыл бұрын

    මුළු ජාතියටම ආඩම්බරයක් ඔබ. දෙවි පිහිට ලැබේවා .

  • @malindawelikumbura7616
    @malindawelikumbura76164 жыл бұрын

    බලපන් උගේ තියන නිහතමානී සතුට

  • @udanaarunalu1126
    @udanaarunalu11264 жыл бұрын

    නියමයි මල්ලියා... දිනෙන් දින දියුණුවේවා....

  • @ravidudias1360
    @ravidudias13602 жыл бұрын

    මොනවා නැතත් උඹේ ධනාත්මක චින්තනය අනර්ඝයි කොල්ලෝ ... ජය වේවා ..!

  • @wajirabandara9368
    @wajirabandara93684 жыл бұрын

    සුපිරි කොල්ලෙක්.... good luck bro❤💪 Channel 1 watinawa. Favorite youtuber kenek....❤

  • @Nvs190
    @Nvs1903 жыл бұрын

    ගොඩක් මිනිස්සු අපිව වට්ටන්න උත්සාහ කරනවා. අපි මොන දේ කරන්න ගියත් ඕක කරන්න බැහැ කියන අය නම් ගොඩක් ඉන්නවා. අපට උත්සාහය, කැපවීම තියෙනවනම් ඕනි දෙයක් කරන්න පුලුවන් වීඩීයෝ එක සුපිරි ජයවේවා ආදරෙයි අශේන් අයියේ

  • @chimarirathnappuli4763
    @chimarirathnappuli47634 жыл бұрын

    ඉස්සරහටත් අයියගෙ හැම හීනයක්ම ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා බුදුසරණයි අයියට ආදරෙයි❤️💙

  • @pasithara125
    @pasithara1253 жыл бұрын

    ජයෙන් ජයම වේවා සහෝදරයා සාදාරනව ජීවත් වෙන කිසි එකෙක්ට වරදින්නෑ සහෝදරයා ආදරෙයි සාර්තකත්වය පිටු පස නොව සතුට පිටු පසයි සාර්තකත්වය තියෙන්නෙ උබ සතුටින් ඉන්නවා උබ ආස විදිහට ජය සහෝදරයා 🙏❤🌏

  • @danu6806
    @danu68064 жыл бұрын

    මාවත් එහෙමයී ප්‍රින්සිපල් සර් මාවත් ගන්න බෑ කිව්වා .... මං උස මදි කියලා .. ඒත් ඒකාලේ හිටිය පංති බාර ටීචර් මගේ වගකීම අරන් මාව ගත්තා ... මං අද ඉන්න විදිහ බලන්න සර් අද නෑ හිටියනම් කම්පා වෙනවා කෙනෙක් ගේ බාහිර ලක්ෂ වැඩක් නෑ.... ක්‍රියාව තමා වටින්නේ... ❤

  • @dilipapathum7083
    @dilipapathum70834 жыл бұрын

    රැකියාවකට පුළුවන් ඔබව ජීවත් කරවීමට පමණි ව්‍යාපරයකට විතරයි පුළුවන් ඔබෙ සිහින සැබෑකර ගන්න

  • @sachithkathriarachchi9129

    @sachithkathriarachchi9129

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම මමත් ඒක හරියටම දැනගත්තෙ බිස්නස් කරන්න පටන් ගත්තාම❤

  • @talkwithlokayaa1939
    @talkwithlokayaa19394 жыл бұрын

    වැටෙන තැන තමා සාර්ථකම නැගිටිමක් තින්නෙ මටත් හිගන්න කිඋව අය හිටියා❤️

  • @prameshpalihawadana5684
    @prameshpalihawadana56844 жыл бұрын

    සුපිරි බන් උබේ හැමදේම තවත් දියුණු වෙන්න ඕනි💙

  • @drcsdasanayaka8963
    @drcsdasanayaka89633 жыл бұрын

    අපේ ගමෙි කෙනෙක් ආඩමිබරයි

  • @pasidulakshan1374
    @pasidulakshan13742 жыл бұрын

    සුපිරි සහොදරයා තව තවත් දියුණු වෙන්න කියලා සුබ පතනවා 😎😎😎😎👌

  • @henryplunket2646
    @henryplunket26464 жыл бұрын

    වීඩියො එක මරු.කැම් එක අවුල් බ්‍රෝ.

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka4 жыл бұрын

    වටිනා වීඩියෝ එකක්...අශාන්ටත් හශාන්ටත් ජයෙන් ජය!!!

  • @janakakaru6886
    @janakakaru68864 жыл бұрын

    ජය වේවා. හොද වැඩ සටහනක්.

  • @kantimonika2226
    @kantimonika22264 жыл бұрын

    ජයවේවා. මල්ලි හැම දාම..ඔය දියුනුව සදා කල් රැදෙවා..බුදු සරණයි..මම.කුවේට්. සීට් හ

  • @padmadiriwickramarathnakan1944
    @padmadiriwickramarathnakan19444 жыл бұрын

    තෙරුවන් සරණයි.!පුතා. මම ඔබේ කතා විලාශයට ගරු කරනවා. මොකද කියන්න තියෙන දේ කෙලින් කියනව.තව කෙනෙකුට මෙය ආදර්ශයට ගත හැකි විදියට. ජයවේවා. පුතා. ❤❤👍

  • @MSMA1982
    @MSMA19824 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි තවත් ඉදිරියට යන්න ප්‍රරාර්ථණාව කරනවා 🌟🌟🌟🌟 නොන්ඩී☆☆බොන්ඩී වාසනාව සහ උතසහ වන්තයා ඡයගනී ඒක කීවේ ඔබටයී හවානා පුතේ

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi65793 жыл бұрын

    ජයෙන් ජයම වෙිවා මල්ලි ඔබට.සියළු බලාපොරොත්තු ඉටුවෙිවා .තෙරුවන් සරණයි 👍👍👍

  • @susanthaadhi7001
    @susanthaadhi70014 жыл бұрын

    Good luck mallya thwa thwath diunu wewa apitath igenaganna dewl godak tiyewa budusaranai..

  • @singhalasupersong6291
    @singhalasupersong62914 жыл бұрын

    සුපිරි machan ... ma waga video ...

  • @lahiruudara6026
    @lahiruudara60264 жыл бұрын

    සුපිරි කොල්ලෝ පට්ටම

  • @nawodyavidushara4680
    @nawodyavidushara46804 жыл бұрын

    බලන ඕන කෙනෙක් දිරිමත් වෙනවා මේවා බලද්දි.තව ඔය වගේ වීඩියෝ ඕනේ අයියේ.ජයශ්‍රී🙏🤝

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u4 жыл бұрын

    බූදුසරණයි ජයවේවා සහෝදරයා

  • @geethshan94
    @geethshan944 жыл бұрын

    එල කොල්ලෙක්...

  • @sumeshrandika4910
    @sumeshrandika49104 жыл бұрын

    ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචන් බුදු සරණයි!

  • @sajithmadhusankha7633
    @sajithmadhusankha76334 жыл бұрын

    බුදුසරණයී ජයවේවා

  • @nalinpereranalin8509
    @nalinpereranalin85094 жыл бұрын

    බුදු සරණයි මල්ලි උඹට ඉදිරියට ඉදිරියටම යන්න මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට

  • @malingabandara2016
    @malingabandara20164 жыл бұрын

    සුපිරි මචො එල එල කරන දෙයක් පරිස්සමින්

  • @kasunpinidiya2646
    @kasunpinidiya26464 жыл бұрын

    නියම කොල්ලෙක් . ජය වේවා .. Ashan උබටත් ජය වේවා

  • @3ribestudio
    @3ribestudio4 жыл бұрын

    ජයවෙිවා bro ඔික තමා වෙන්න ඔීනේ..

  • @Cmusicstudio24
    @Cmusicstudio244 жыл бұрын

    අයියා උබ කරන විඩියෝ සුපිරි,අයියා සුපිරි 🤝🤝🤝

  • @herbsreraplantsreview7855
    @herbsreraplantsreview78554 жыл бұрын

    Hassan Malli mama pudgalikawama adurana charithayak Jaya wewa malli

  • @bawanthaumindu3939
    @bawanthaumindu39394 жыл бұрын

    mge wayse kollek...sathutui ub gan.. good luck

  • @kalabaraclub9682
    @kalabaraclub96824 жыл бұрын

    Api awrudu 24k wela thama study ban. Duka hithenwa api gena..😭 me wage video digatama karahan machn.hemotama watinwa..😍😍🤘🖖🤞

  • @shuhailmohomed2843
    @shuhailmohomed28434 жыл бұрын

    Patta Machan 👍👍👍👍

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara11654 жыл бұрын

    Budu saranai malli.jayawewa..

  • @thamarakandanarachchi3497
    @thamarakandanarachchi34974 жыл бұрын

    ඔයා හරි දක්ෂයි මල්ලි...අද අපේ සමාජයේ ඉන්නෙ කාගෙ හරි උදව්වෙන් ගොඩ යන්න හිතන්...ඒ අතින් ඔයා විශිෂ්ට ළමයෙක්..අත දෙන ගුරුවරු වගෙම කකුලෙන් අදින ගුරුවරුත් ඉන්නවා...හැබැයි හැමෝම නෙමෙයි ...මටත් ඔහොම අතීතයක් තිබුනා....ඒවා අපිට නැගිටින්න හොද අත්වැලක් .....ඔයාට බුදු සරණයි මල්ලියෝ....🙏🙏

  • @chathuramadushan1436
    @chathuramadushan14363 жыл бұрын

    Great work සහෝ😍❤️

  • @tuktuklanka894
    @tuktuklanka8944 жыл бұрын

    මල්ලී ඔයාගෙ තාත්තා බේබි අය්යා නේද warapitiye කඩේ කරන කොල්ලෝ ubage තාත්තා අපිව දන්නවා අපි කොළඹ නමුත් ඔයාලව දන්නවා good luck Bro hashaa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @majisilva8136
    @majisilva81364 жыл бұрын

    සියලු දෙවිපිහිටයි පුතේ ...❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65943 жыл бұрын

    මේ බහුතරයක් වීඩියෝස් වල ඉන්නේ අද්‍යාපනය හරියට ලබලා කැම්පස් ගියපු අය නෙමෙයි.... නමුත් අමුතු විදියට හිතලා ජීවිතේ උපරිම තැනකට ආපු අය. නමුත් අපි තවම කැම්පස් ඇතුලේ පාඩම් කර කර ඉන්නවා😁 එකම ලෝකෙක ඉරණම් දෙකක්.!

  • @nandanapriyantha2351
    @nandanapriyantha23514 жыл бұрын

    මල්ලි උබේ වයසත් එක්ක බලද්දි ඇත්තටම උබ යකෙක් උපාදි අරන් අරගල කරන රටක උන්ට උබේ ආදර්සය අති විසිස්ටයි well don good job patta pata pata proud of you ආදරෙයි අපි උබට ජයවේවා

  • @kawishkapathum7370
    @kawishkapathum73704 жыл бұрын

    සුපිරි සුපිරි අයියා දිගටම දිව්නුවෙන්න

  • @JOKER-wq1se
    @JOKER-wq1se4 жыл бұрын

    ගොඩක් වටිනව Brh 👍🙏

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv4 жыл бұрын

    hasan මල්ලී ඔබට ජයවේවා ..

  • @arunamihiranga8712
    @arunamihiranga87124 жыл бұрын

    ඊර්ෂ්‍යාවට අන්ලයික් කරලා තියෙන්නෙ

  • @h.s8600

    @h.s8600

    4 жыл бұрын

    හානේ ඩුබ්සියා🙂

  • @arunamihiranga8712

    @arunamihiranga8712

    4 жыл бұрын

    😂😂😂😂😂

  • @arunamihiranga8712

    @arunamihiranga8712

    4 жыл бұрын

    🙄🙄🙄🙄

Келесі