උපන්දින 5ක් දවසින් සැමරුවා !!!

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZread Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 911

  • @vinol_fdo
    @vinol_fdo Жыл бұрын

    "මන් වගේ කෙනෙකුට ගරු කරන එක ගැන මට හරී සතුටුයි පුතේ..." ඒ වචන ටික 🥺❤️

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @allthings5358

    @allthings5358

    Ай бұрын

    kzread.info/dash/bejne/c2iatKN7f9mxqs4.htmlsi=LvSAqTM2HtedxSWS

  • @meedumransara4375
    @meedumransara4375 Жыл бұрын

    අහිංසක මිනිස්සුන්ව විනාඩි ගාණක් හරි හිනස්වල සතුටු කරනවට අශේන් මල්ලි උඹට හැම ආත්මයකම පින්!!!❤️

  • @user-oi6zj5zx1y
    @user-oi6zj5zx1y Жыл бұрын

    මෙ ලංකවේ කොල්ලෝ මෙයාලටනම් හරි යන්නම ඔනා බං ❤❤

  • @kasunanuruddika

    @kasunanuruddika

    Жыл бұрын

    Aniwa..♥️

  • @lakdinubandara7336

    @lakdinubandara7336

    Жыл бұрын

    Aniwa ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NethuDisanayake

    @NethuDisanayake

    9 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Senu_emily
    @Senu_emily Жыл бұрын

    මට ඇඩුන තරමක් 🥺❤️ අනේ හැමදාම සතුටින් ඉන්න අම්මේ තාත්තේ අය්යට ගොඩාක්ම පින් මේ වගේ දේවල් කරනවට 🥺❤️

  • @sammanipathirana5414

    @sammanipathirana5414

    Жыл бұрын

    මටත් එහෙමයි

  • @shenal2743
    @shenal2743 Жыл бұрын

    අද අපේ සීයගෙත් Birthday එක 🎂. ඒත් ඒක සමරන්න අද එයා අපි ගාව නෑ 😢. අදම මේ වගේ දෙයක් කරපු එක ගැන වෙනම සතුටක් දැනෙන්නෙ.❤️ඔයාටත් Happy Birthday 🎂❤️

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_අපේ කාලයේ කාලයේ බිහිඋණු වීරයෝ හදවතින්ම සතුටු දැනුන දවසක් ආදරෙයි🥰❤️_*

  • @hiruniweerasinghe5751
    @hiruniweerasinghe5751 Жыл бұрын

    සමීර සුබ උපන්දිනයක් 🎂 ඔයා හොඳ ‍ආදර්ශයක් සමාජයට ලබා දුන්නේ..... මේ වගේ කාලයක යමක් ඇති අය නැති අය ගැන බලන එක ලොකු පිනක්....

  • @prabodhahettiarachchi7638
    @prabodhahettiarachchi7638 Жыл бұрын

    ඉස්සර උබව පෙන්න බෑ Ashan ඒත් දැන් උබේ video ඔක්කොම බලනවා උබට හරියන්න ඔනේ බං ඇස් වලට කදුලු ආව බං video එක බලද්දී උබට වරදින්නෑ sameera අයියේ ඔයටත් කවදාවත් වරදින්නැ ❤️❤️

  • @rangaranga-yg2lp

    @rangaranga-yg2lp

    Жыл бұрын

    ඔයා නම් දෙවියෙක්👼👼🤗🤗☺️❤

  • @kawihettiarchchi4240
    @kawihettiarchchi4240 Жыл бұрын

    ඒ ඇස්වල සතුටු කදුලු ..ඔයාලට ආශිර්වාදයක් වේවි.🥺..තවත් මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    රටට දුන්න ආදර්ශය ගොඩාක් වටිනවා සහොදරයා 😍

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 Жыл бұрын

    අනේ මගෙ ඇස් වලින් කදුලු වැටෙනවා..මාත් දවසක ආසයි ජීව්තේ මම දිනපු දවසට කෙනෙක්ගේ මූණට හිනාවක් අරන් එන්න..තව කෙනෙක්ට උදව්වක් වෙන්න..ඒක මගෙ බලාපොරොත්‍තුවක්...❤️ ස්තූතියි අයියලා දෙන්නටම මේ වගේ තව කෙනෙක්ගේ මූණට හිනාවක් අරන් එනවට..ඒ වගේම ගොඩක් පින්..💛🌼

  • @ERIDERinstitut

    @ERIDERinstitut

    Жыл бұрын

    Good luck ❤❤eeka mageth hinayak හීනෙකට එහා ගිය අරමුනක් ❤😢

  • @mohomadmujeeb2852
    @mohomadmujeeb2852 Жыл бұрын

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා!❤️ඒ අම්මල තාත්තලට කොයි තරම් සතුටු ඇතිද? Respect oyalata ❤️තව තවත් ඔය වගේ ගොඩක් අයට උදව්කරන්න පුලුවන් වෙන්න ජය වේවා!

  • @sajeewajeewanthi1478
    @sajeewajeewanthi1478 Жыл бұрын

    Ara parking එකේ අම්ම කියපු කතාවට නම් ඇඩුනා😢සමීර අයියට ගොඩාක් පිං...ඔයාට හැපි බත්ඩේ අයියේ...♥️

  • @visalvimukthi4328

    @visalvimukthi4328

    Жыл бұрын

    ඔව්🥺

  • @chethiyagunathilaka3309
    @chethiyagunathilaka3309 Жыл бұрын

    අර පාර්කින් එකේ හිටපු අම්මගෙ කතාවට ඇස් වලට කඳුළු ආවා.අශේන්ට සහ සමීරට පින් මේ වගේ මිනිස්සුන්ව සතුටු කරනවට සහ මේ වගේ දේවල් සමාජයට ලොකු ආදර්ශයක්❤️

  • @userbandara8362
    @userbandara8362 Жыл бұрын

    දවසක මාත් මෙහෙම වැඩ කරනවාමයි,මිනිස්සුන්ට උදව් කරනවා.😼😼😼❤️❤️"happy birthday sameera aiyyaa....."

  • @pasithsandeepa702
    @pasithsandeepa702 Жыл бұрын

    ඇස් වලට කදුලු ආවා😭🥺.ඔයාලට හරියන්න ඕනේ හැමදාම.

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 Жыл бұрын

    මනුස්සයෙක් ගෙ හිනාවකට හේතුවක් වෙන්න පුලුවන් වෙන එක ඔයාට ලොකු පිනක් අයියේ💐❤️

  • @hashanmalidu2362
    @hashanmalidu2362 Жыл бұрын

    මේ වගේ මිනිස්සු තව හිටියනම් මේ රට මීට වඩා ලස්සන යි 🥺👌 බුදු සරණයි ❤️🙏

  • @saduubasnayake5253
    @saduubasnayake5253 Жыл бұрын

    අශේන් මේක මං දකින ලොකු හීනයක්..මං හරි ආසයි උදව් කරන්න ..ඒත් මං තාම කැම්පස්,ඉගෙන ගන්නවා..මට පුලුවන් වෙලාවක බල්ලෙක්ට හරි පොඩි දෙයක් කන්න අරන් දෙනවා...අනේ මං මගෙ හීන ඔයාගෙන් දකිනවා..ගොඩක් පිං..මේ වගෙ දේවල් වැඩි වැඩියෙන් කරන්න පුලුවන් වෙන්න..ඔයාට කවදාවත් වරදින්නෙ නෑ

  • @randukanihanjana2998
    @randukanihanjana2998 Жыл бұрын

    මේ වැඩෙන් ඒ මිනිස්සුන්ට ලජ්ජාවක් වෙනවා කියලා මම හිතන්නේ නෑ, කාලෙකින් photo එකක්වත් අරං නැති මිනිස්සුන්ට මේ video එක හැමදාටම මතකයක් විදියට තියා ගන්න පුළුවං, thanks for ashen's team.....

  • @HS-phicsy
    @HS-phicsy Жыл бұрын

    මගේ අදහස මේ වගේ ඒවා video කරන්න ඔනි සමාජ මාද්‍යයේ දාන්නත් ඕනේ. මොකද ඒයින් තව කෙනෙක් හැදෙයි ඉතින් . මොන අරමුණින් කලත් හොද වැඩක් 🥰❤️ ඒ හදවත් අද හරි සතුටු උනා good luck brother

  • @tharindudevinda9386
    @tharindudevinda9386 Жыл бұрын

    උබට ගොඩක් පිං බන්🥺❤️ ඒ වගේ අහිංසක හිත් සතුටු කලාට.🥺 ආත්ම ගානකට පිං🥺 ඇස් වලට කදුලු ආවා සිරාවටම වීඩියෝ එක බලනකොට.🥺 ඒ මිනිස්සුන්ගෙ මූන වල තිබ්බ සතුටම ඇති.🙏 උබට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ සහෝදරයා.❤️🥺 ජයම වේවා උබට💞

  • @IamGeethal
    @IamGeethal Жыл бұрын

    මචං ඇඩුන බං.. මෙහෙම දේවල් කරල අනිත් අයටත් පේන්න දානවට respect.. සුලු පිරිසක් හරි මෙහෙම කරයි උබල දිහා බලල ❤

  • @janaxz
    @janaxz Жыл бұрын

    ඇත්තටම ගොඩක් දුක හිතුනා😥 කවදහරි මාත් මේ වගේ අසරණ අයට උදව් කරනවා 😻🤗 ලස්සන හිත් වලට හිනාවක් ගේන අයියට ගොඩක් පිං 😘❤️

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @MAX-to9mg
    @MAX-to9mg Жыл бұрын

    හෙට විබාගෙට පාඩම් නොකර.මේක බල බල කවදාහරි මෙහෙම වෙනවා කියලා හිත හිත ඉන්න කාලකන්නි මන් 🥲

  • @ishu_hettiarachchi
    @ishu_hettiarachchi Жыл бұрын

    ඒ මිනිස්සුන්ගේ සතුට ඇස් වල තියෙන❤️💫 ඇත්තටම ඇස් දෙකට කදුලු එනවා කවදාකවත් කේක් එකක් කපලා නෑ කියුවම. Good job ashen & Sameera ❤️ respect ❤️💪

  • @wonderwomen7402
    @wonderwomen7402 Жыл бұрын

    අනේ මාරම පිනක් අයියේ.කදුලුත් ආවා දැක්කම ඒ අයගේ සතුට.අපේ දෙමාපියන් කොයි තරම් වාසනාවන්තද කියලා හිතුණා..

  • @himayadewmini2607
    @himayadewmini2607 Жыл бұрын

    ඇත්තටම මෙ වගෙ දේවල් කරලා ඒ අහින්සක සීයලා ආච්ව්ලාගෙ හිත් මොහොතකට හරි සතුටු කරන අයියට බොහොම පින්.😊❤️

  • @dilshan2311
    @dilshan2311 Жыл бұрын

    රටක ආකල්ප වෙනස් කරන මිනිස්සු❤️😍

  • @chamod_xYz_
    @chamod_xYz_ Жыл бұрын

    🙂👍කරන උදව් video කර කර midiya ගානෙ දැම්මනම් මාත් හෙන famous නේද...ඒත් හදවතිම් එන හැගීමකින් කිසි දෙයක් බලාපොරොත්තු නොවී කෙනෙක් වෙනුවෙන් උදව් කරන එක තරම් සතුට්ක් නෑ.. 😊❤️මහ ලොකු සල්ලි නෑ ඒත් පුලුවන් හැම වෙලාවකම ඔනිම කෙනෙක්ට පිහිට වෙනවා😊❤හිතෙ කිසිම අරමුනක් නැතිව කෙනෙක්ට පිහිට උනානම් තවත් හොදයි නේද...ජනප්‍රියත්වය බලා මේ දේවල් කරනවට වඩා අය්යාගෙ සල්ලි වලිම් තව හොද හොද දේවල් කරමු අය්යෙ...මාත් ලොකු වෙලා ලංකාවෙ ඉන්න හැම කෙනෙක්ටම උදව් කරනවා😊❤දැනටත් ඔනවටත් වඩා කරලා තියෙන්වා ඒත් ඒව video කරලා mideya ගානෙ දාන්න ආසාවක් නෑ අය්යෙ...

  • @srilanka6314

    @srilanka6314

    Жыл бұрын

    කරුණාකරලා ඒවා මීඩියා දාන්න. මොකද ඒවගේ දේවල් දැකලා බොහෝ අය පෙලබෙනවා එවැනි දේවල් කරන්න. පිංකම් දැකලා පින් අනුමෝදන් වෙන මිනිස්සු බොහොමයි.

  • @tharushaherath6881
    @tharushaherath6881 Жыл бұрын

    මේ වගේ වැඩ කරන්න අයියට තව තවත් පුලුවන් වෙන්න ඕනි ❤️❤️

  • @anlyng7147
    @anlyng7147 Жыл бұрын

    මටත් 20යි ඒත් මන් පොඩි කාලේ cake කැපුවට අවුරුදු 04කින් විතර cake එකක් කපලා නෑ

  • @Top10-241
    @Top10-241 Жыл бұрын

    කදුලු එන්නෙ මට විතරද 😭😭

  • @vajiralakshitha9241

    @vajiralakshitha9241

    Жыл бұрын

    😩♥️

  • @piumaliprarthana3647
    @piumaliprarthana3647 Жыл бұрын

    තව කෙනෙක්ගෙ දුකක් සතුටක් දැනෙනෙ පිං වන්ත මනුස්සයෙක් අයියා.....අහිංසක මනුස්සයෙක්ට දුකක් වේදනාවක් දෙන්න ලේසී උනාට හදවතට දැනෙන සතුටක් දෙන එක තමන්ගෙ දරුවෙක්ට වත් කරන්න බැරි වෙලාවල් එනවා....ඒ අම්මලගෙ තාත්තලගෙ මූණට,හදවතට මොහොතකට හරි සතුටක් ,සැනසීමක් දුන්න අයියලා දෙන්නට ගොඩක් පිං🥺🙏....Happy birthday හැමෝටම❤️

  • @royalcreator2338
    @royalcreator2338 Жыл бұрын

    ඇත්තටම ඔයාලා වගේ අය මේ ලෝකේ හිටියනම් මේ ලෝකේ කොච්චර ලස්සන තැනක් වෙයිද.මගේ ජීවිතෙත් මට තියන ලොකුම හීනයක් තමයි කවදාහරි දවසක මේ රටේ අහිංසක මිනිස්සුන්ට එක දවසකට හරි එයාල්ගේ මූනට හිනාවක් ගේන එක... තාම මං AL Student කෙනෙක්.. අපිත් පුළුවන් විදිහට දැනටත් උදව් කරනවා... මමත් දවසක මගේම කියලා Job එකක් කරන දවසට ගොඩක් ලොකු වැඩක් කරන්න මග බලාගෙන ඉන්නවා.. ඔය දෙන්නටම ගොඩක් පිං.. ඒ වගේම සමීර අයියටත් සුබම සුබ උපන්දිනයක් වේවා ❤️ හැමදාම මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ජය වේවා 🥺😍

  • @kasunjuliyange2443
    @kasunjuliyange2443 Жыл бұрын

    හොද වැඩක් බුදු සරණයි.අයියලා දෙන්නා කරපු දේ හොද ආදර්ශයක් හැම කෙනාටම❤️

  • @sandulvithanage7641
    @sandulvithanage7641 Жыл бұрын

    සමීර අයියෙ ඔයාට සුබ උපන්දිනයක්.මේ අම්මල,තාත්තලාගෙ මූනෙ තියෙන සතුට වචනෙන් විස්තර කරන්න බැරි තරම්.ඒ මූනවල් දකිනකොට ඇස් වලට කදුලු එනවා.උපන්දිනයට කේක් එකක් කපන්න තිබුනනම් කියලා ආසාවක් එගොල්ලොන්ගෙ හිත් වල තියෙන්න ඇති ඔය දෙන්නා ඒ හීනය හැබෑ කරල දුන්න.ඒක ලොකු පිනක්.තව කෙනෙක්ගෙ උපන්දිනයකට කේක් එකක් ගිහින් දෙන්න බැරි උනත් හදවතින්ම සුබ පතන්න හරි පුලුවන්න්ම් ඒක ඒ කෙනාගෙ හිතට ලොකු සතුටක්.🙏

  • @dishantravel
    @dishantravel Жыл бұрын

    සුබම සුබ උපන්දිනයක් වේවා ජේසු පිහිටයි 🙏🙏🙏 uba niyama charithayak bn ekenma oyatath ජේසු පිහිටයි හැමදාමත් හොදින් ඉන්න

  • @Yt_5834
    @Yt_5834 Жыл бұрын

    මෙක කියා ගන්න බැරි තරම් ලොකු දෙයක් මොකද, එයාලගෙ සතුට දෝරෙ ගලනවා. ඒක ආයෙ ඔයාලට පුදූම පිනක්. Respect

  • @Milicontent
    @Milicontent Жыл бұрын

    කාලයක් බැනුම් අහපු අශේන් දැන් හැමෝගෙන්ම හොඳ අහනව..... ❤️😍

  • @agmsyblus7778
    @agmsyblus7778 Жыл бұрын

    🙌🥺 RESPECT අයියේ මේ කරන දේවල් වලට ගොඩක් අය මේ වගේ උත්සයෙන් මහන්සි වෙලා ජීවිතය ගැට ගහාගන්න අයට ගරු කරන්නේ නෑ ඒ මිනිස්සු දිහා අමුතු විදියට බලන්නේ 🙌🙂 මේ වගේ දෙයක් බලලා හරි තවත් කෙනෙක්ට උදව් කරන්න පෙලබෙනව නම් ඒක තමයි වෙන්න ඕනේ ඒදාට මේ රට පට්ටම ලස්සන රටක් වෙයි. 🙌🙂❤️

  • @samising3800
    @samising3800 Жыл бұрын

    සුපිරි වැඩක් ජයවේවා ඔබට

  • @shanikamadhavi3155
    @shanikamadhavi3155 Жыл бұрын

    බුදුසරණයි♥️ ...හැමදාම මෙ වගේ උදව් කරන්න පුලුවන් වෙන්න ඕන.....

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 Жыл бұрын

    හදවතටම දැනුණ බොහොම සංවෙදි මිනිත්තු කීපයක් .ඉදිරියටත් ...මෙවැනිම දේවල් තව තවත් කරන්නට ඔබ සියල්ලන්ට ම හැකි වේවා පතමි !! God bless u all...!!🙏💖💖🌏

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    සුපිරි ඔයි මෙවා දාන්න වචන එන්නෙත් නැහැ එච්චරට සතුටුයි තාවතාවත් ඔය වගෙ වැඩ කරන්න ශාක්තිය. දිර්ඝායුශ ලැබෙවා 🥰🙏

  • @raweenthhapugoda1254
    @raweenthhapugoda1254 Жыл бұрын

    Niyamai ayye ❤️❤️ Hoya vage dewal karana ogollo dennama sathutin godak kal jivath wenne Oney ❤️❤️💓

  • @pubudu3235
    @pubudu3235 Жыл бұрын

    Harima සතුටින් me video eka බැලුවා math.....aiyala dennata ගොඩක් pin mage rate me lassana මිනිස්සුන්ට සතුටක් dunnatta.....💘💘💘💘💘🙏🙏🙏🙏🙏 Budu saranai !!!!🌟🌟🌟⭐⭐⭐

  • @disanayakage111
    @disanayakage111 Жыл бұрын

    නියමයි අයියෙ ඔයාගෙ මේ වගෙ පින් වැඩවලින් ඔයා තවත් සාර්ථක වේවි!👍👌

  • @Isuruuvlogger
    @Isuruuvlogger Жыл бұрын

    අහිසක මිනිස්සුන්ට විනාඩියකට හරි හිතට සතුටක් දුන්නට අයියලා දෙන්නට ජාති ජාතිත් පිං❤🥺

  • @updatepodda
    @updatepodda Жыл бұрын

    ❤️🥺 godak pin oyala hemotama

  • @relaxsrilanka847
    @relaxsrilanka847 Жыл бұрын

    සුපිරිම වැඩක් අශෙන් අයියේ ❤️

  • @shashenwarhawk1444
    @shashenwarhawk1444 Жыл бұрын

    Prominent motivation for all of us to do such things… Thank you Ashen❤️

  • @hashinisenevirathna2565
    @hashinisenevirathna2565 Жыл бұрын

    දෙන හින්දා තමයි අයියට වැඩි⁣ වැඩිනේ ලැබෙන්නේ .......මටත් ආසයි අයියා වගේ අනිත් අයට උදව් කරන්න.....ඉගෙන ගෙන ඉවර උන දවසක මාත් කරනවා......අයියට ගොඩාක් පින්

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @dulmiartrainbow9348
    @dulmiartrainbow9348 Жыл бұрын

    නියමයි අශේන් අයියෙ. මාත් හරිම ආසයි මේ වගේ වැඩවලට..ඔයාලට ගොඩක් පිං..

  • @easyman2714
    @easyman2714 Жыл бұрын

    Blessed Birthday sameera ayya🎂🎂🎂🎂 Oyadenna me samajeta drnne pudumakara adarshayak.... Saha ashirwadayak❤️❤️

  • @malmiamalsha376
    @malmiamalsha376 Жыл бұрын

    ඒ මිනිස්සු සතුටු කරල ඔයාල මාර දෙයක් කරන්නෙ ඔය වගේ දේවල් තව තවත් කරන්න පුලුවන් වෙන්න ඕන 🙏❤️

  • @naweedhbinnizam2494
    @naweedhbinnizam2494 Жыл бұрын

    Respect Brother for this nice piece of Work.Heart melting story.All the best Ashen 💫🙂

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 Жыл бұрын

    ඇඩෙනවා මේ දේවල් දකිනකොට..මේ කරන දේවල් වලට ඔයාලට අශිර්වාද නියතයෙන්ම ලැබෙනවා🥺💛

  • @srinathdananjaya1062
    @srinathdananjaya1062 Жыл бұрын

    Happy birthday to you තෙරුවන් සරණයි

  • @carcollection9157
    @carcollection9157 Жыл бұрын

    සුපිරී අයිය දිගටම වීඩියෝ දාමු❤️😍🥰

  • @INF.RIZONE
    @INF.RIZONE Жыл бұрын

    මෙ තරම් අහින්සක අසරන මිනිස්සු දුකෙ සිටින විට දෙව දුතයෙක් වගෙ ඔබ ඇවිදින් හිනස්සලා සතුටු කර යනවට. 🥺❤️ඔබට ලබන ලබන අත්මෙක මෙ පින් අයිදිනවා බන් අයියෙ

  • @ThisuriAthapaththu-ch5df
    @ThisuriAthapaththu-ch5df Жыл бұрын

    අයියාට තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබෙන්න බුදුසරණයි 😊

  • @wishwatiyubaya
    @wishwatiyubaya Жыл бұрын

    ලස්සන ලංකාවක් තුල.... ලස්සන හදවත් එක්කරන....සුභ නව වසරක් වේවා.....හදවතින්ම ස්තුතියි 💛😍🙏

  • @kavidiarunika1169
    @kavidiarunika1169 Жыл бұрын

    🌺හැම කෙනෙක්ටම මෙ වගෙ පින් සිතිවිලි පහල වේවා🙏

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @diliniranepura1868
    @diliniranepura1868 Жыл бұрын

    happy birthday sameera🎂♥️🎉 Good job ashen♥️

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 Жыл бұрын

    නියමයි අශේන් සහොදරයා ,තෙරුවන් සරණයි

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Жыл бұрын

    තත්පරයකට හරි අහිංසක මනුස්සයෙක්ගෙ මූණට හිනාවක් ගේන්න පුළුවන් දෙයක් කරන්න හැමෝටම බෑ....ඇස් වලට කඳුළක් ආවා අශේන් සතුටටද දුකටද කියන්න තේරෙන්නෙ නෑ...හදවතින්ම ආඩම්බර වෙනවා මේ දේ ගැන...බුදුසරණයි 🙏 ❤️

  • @user-iw4oq3gs1o
    @user-iw4oq3gs1o Жыл бұрын

    අශෙන් අයියෙ දෙයක් කියන්න ඔනෙ එයාලට කවදාක්වත් ලැබ්ලා නැති සතුටක් ලැබුනාම අපිට පුන්චිම පුන්චි සතුටක් උනාට එයලාට එක මුලු ජිව්ත කාලෙම මතක තියා ගන්න පුලුවන් ලස්සන සුන්දර මතකයක් වෙයි😊❤️‍🩹අපෙ RKF family එක හවවතින්ම සුබ පතනවා😊🌹..

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 Жыл бұрын

    අයියේ දෙන්නටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි දෙන්නටම සුමන සමන්දෙවි පිහිටයි ❤ සුබ අලුත්අවුරුද්දක් වේවා 🥰

  • @maleegsm5542
    @maleegsm5542 Жыл бұрын

    හරිම සතුටුයි පුතේ.as වලට කදුලු අවා.අම්මා තාත්තා කියල කතා කරද්දි ඒ අයට කොයි තරම් සතුටක් දැනෙන්නට ඇද්ද .ඔයාලට තෙරුවන් සරණය පුතේ.

  • @lasararajidu8322
    @lasararajidu8322 Жыл бұрын

    සුබ උපන්දිනයක් වේවා

  • @yasasinduranga8524
    @yasasinduranga8524 Жыл бұрын

    Respect Ashen&sameera aiyya ❤️❤️

  • @rithilkolla3814
    @rithilkolla3814 Жыл бұрын

    Ashen aiya ඔයා වගේ මනුස්සකම් තියෙන මිනිස්සු හරි අඩුයි 💖

  • @gamingb2d484
    @gamingb2d484 Жыл бұрын

    හරියන්න ඕන මිනිස්සු අශේන් අයියේ Good luck ,දිගටම කරන් යන්න

  • @omethsandeew1805
    @omethsandeew1805 Жыл бұрын

    නියමයි මාරම සතුටුයි

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f Жыл бұрын

    හිතකට සතුටක් ගේනවා කියන්නෙ මාරම පිනක් , සමීර අයියා ටත් bro ඔයාටත් මාරම පිනක් ❤️🙏

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @krisalcooray9629
    @krisalcooray9629 Жыл бұрын

    ඒ හදවත දිග පලලක් මනින්න බැරි තරමි විශාලයි❤❤❤😍😍😍

  • @umesheranda9201
    @umesheranda9201 Жыл бұрын

    හැමදාම මේ වගෙ පින් වැඩ කරන්න ලැබේවා 💗

  • @pathumakash6902
    @pathumakash6902 Жыл бұрын

    මිනිස්සු කාලයක් උඹට බැන්නා උඹට ඒ නැති වුන හැම දෙයක්ම මිනිස්සුන්ගේ ආදරේ හරි ඉක්මනට උඹ ලගට ගත්තා🙂respect brother 🙂♥️

  • @starvlogs5369
    @starvlogs5369 Жыл бұрын

    මිනිස්සුන්ගෙ මූනට ඇත්තටම හිනාවක් ගේන උබ වගේ උන් හැමදාම සතුටින් ඉන්න ඕනි බන්💜️

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @mrpapa12
    @mrpapa12 Жыл бұрын

    අශේන් නියම වැඩක් මේ කරන්නේ 🥺❤️

  • @user-iw4oq3gs1o

    @user-iw4oq3gs1o

    Жыл бұрын

    😊❤️‍🩹

  • @nipunpramoda3613
    @nipunpramoda3613 Жыл бұрын

    happy birthday sameera aiye 🎉🎉🎉 godak pin ahinsaka minissu ekka upandine beda gaththata ❤

  • @prabathmadhushan6232
    @prabathmadhushan6232 Жыл бұрын

    බුදුසරණයි සුපිරියක්

  • @pabasaravideovision
    @pabasaravideovision Жыл бұрын

    ඇයි බං අඩවන්නේ අපිව.🥺😔❤

  • @dilshanchamara2259

    @dilshanchamara2259

    Жыл бұрын

    සිරාවටම බන්...🥺🥺😢😢

  • @pasindu....
    @pasindu.... Жыл бұрын

    මගෙත් ලොකුම හීනයක් ,ඉගෙනගෙන කවද හරි තැනකට ගිහින් නැති බැරි අයට උදවු කරනවමයී💙

  • @madhusankahewage2582
    @madhusankahewage2582 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න 🥰

  • @navindudasun375
    @navindudasun375 Жыл бұрын

    Respect මචන් උඔලාට වරදින්න බැ බං.බුදු සරණයි♥️♥️

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    ❤❤

  • @damiyacreations_official
    @damiyacreations_official Жыл бұрын

    අඩේ අද මගේ උපන් දිනේ 😄❤️..ඒ දවසෙම මේකත් දාල 😍

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    හරිම සතුටුයි ඔයාල දෙන්න ගැන හැමදාම සතුටින් ඉන්න සියලු දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ඔබට 🎂🎂🎂🎂🎉🎉🎉 දළදා සමිදු පිහිටයි දෙන්නටම

  • @anomasigera2631
    @anomasigera2631 Жыл бұрын

    සුබ උපන් දිනයක් වේවා පූතෙ ඔයාට තෙරුවන් සරණයි

  • @travelwithchabiya
    @travelwithchabiya Жыл бұрын

    අඩෝ වටිනවා බන්....ඇඩෙනෝ බන් මේක බලද්දී ❤

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 Жыл бұрын

    අශේන් mallita godak pin sidda wenawa .🙏🙏🙏.සමීර mallita godak pin .🙏🙏🙏.suba upandinayak වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @imal248
    @imal248 Жыл бұрын

    හැමෝටම ආදර්ශයක්💬 Good Work❤️

  • @udithasarith
    @udithasarith Жыл бұрын

    බොසා ඔයාගෙ Birthday එකත් ළගම එනවා නේද? 😏

  • @ajanthadilani

    @ajanthadilani

    Жыл бұрын

    Kawadda birthday eka

  • @udithasarith

    @udithasarith

    Жыл бұрын

    January 17 neda

  • @ajanthadilani

    @ajanthadilani

    Жыл бұрын

    @@udithasarith oya danneth nadda

  • @udithasarith

    @udithasarith

    Жыл бұрын

    @@ajanthadilani edata thami thiyenne

  • @kaviyjay
    @kaviyjay Жыл бұрын

    මුලු vlog එකේම නොදැකපු ලස්සනක් එක්ක ලොකු ආදරයක් දැනුන ඒ මිනිස්සුන්ගෙ හිතේ පොඩි හරි සතුටක් ඇති කරාට..❤️✨ ලස්සන වැඩක් අයියෙ.

  • @SLSEAFARER
    @SLSEAFARER Жыл бұрын

    ජයෙන් ජයම වේවා ❤❤❤

  • @romaxhub
    @romaxhub Жыл бұрын

    සුබ උපන්දිනයක්. දෙන්නා කරපු දේ හොද ආදර්ශයක් හැම කෙනාටම. RESPECT BRO

  • @maliya_boy__
    @maliya_boy__ Жыл бұрын

    එයා ඇවිල්ලා දෙයියේක් නෙමෙයි දේවාලයක්

  • @samansaman8199
    @samansaman8199 Жыл бұрын

    ගොඩක් පීන් බන් මල්ලි මටත් කවදාවත් මගේ අම්මා තාත්තා වේනුවේන් මේ වැනි දේයක් කරලා නැහැ ඒ කලේ ඔය වගේ තේරුම් තිබුනේ නැහැ වැඩි වැඩියේන් හරි යන්න ඔනේ මල්ලිට බුදුසරණයි

  • @dilshansanjana8327
    @dilshansanjana8327 Жыл бұрын

    මම ආසම පට්ට චරිතයක් Ashen Kind aiya ❤ බුදුසරණයි අයියෙ ඔයාට🙏🙏🙏

Келесі