Ilandariya (ඉලන්දාරියා) | Dilina Dakshila Molligoda | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Ilandariya #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 819

  • @darshanapereraphysics
    @darshanapereraphysics4 жыл бұрын

    මාන්නයක් නැති බුදු දහම අදහන ඒ මග යන කෙනෙක් උබට වරදින්නේ නෑ කොල්ලො දෙපාරක් බැලුවා👌

  • @loveandlife_channel
    @loveandlife_channel2 жыл бұрын

    මට අවුරුදු 28 යි , ස්කූටරයක් තියෙනවා යන්තම්...බලමු උත්සහය අත් නොහැරලා..අනිවා දිනන්න ඕන ❤ අපි දිනමු ❤❤❤

  • @hasith8647

    @hasith8647

    Жыл бұрын

    korean exam karanna brother

  • @malithchandima512
    @malithchandima5125 жыл бұрын

    ගොවිතැන් කලට අපිත් ස්මාර්ට් ඉලන්දාරියෝ තමා

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    5 жыл бұрын

    😂😂🔨

  • @janakabotheju1040

    @janakabotheju1040

    4 жыл бұрын

    Sirawatama...

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    4 жыл бұрын

    Ow😘😘😘

  • @m.p.l.dilrukshi2812

    @m.p.l.dilrukshi2812

    4 жыл бұрын

    Aniwa aiye ekanam eththe. දෙන් කෙල්ලෝ. ලස්සන. කොල්ලෙක් dekkama. ඉන්න kollawa. Magarela. යනවා awagr un දෙන් inna

  • @shanivictoryherath

    @shanivictoryherath

    4 жыл бұрын

    Gowithena kiyanne smart job akak.neththam kaala hamari.okkoma sellam iwarai

  • @SLMusicSeries
    @SLMusicSeries5 жыл бұрын

    විනාශ වෙන තරුන ජීවිත අතර ඔයා ලොවක් වටී❤❤❤❤

  • @dlchamupathi
    @dlchamupathi4 жыл бұрын

    චරිතයක්ම තමා.... සුපිරී කොල්ලෝ.....❤❤❤❤

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker21775 жыл бұрын

    නියම කොල්ලෙක්..උබල වගේ එවුන් තමා මේ රටට ඕනෙ..ඊරිසියාකාර කුහක හැත්ත කියන කතා ගනන් ගන්නෙ නැතුව තව තවත් දියුණු වෙයන් bro..good luck.👍👍👍👍👍

  • @shiwanthasulochana1137

    @shiwanthasulochana1137

    4 жыл бұрын

    අනිව බං මම මෙකෙ කමෙන්ට් කියඋව උබ විතරක් පට්ට කමෙන්ට් එකක් දල තියෙන්නෙ

  • @roshanadanrajab2882

    @roshanadanrajab2882

    4 жыл бұрын

    @@shiwanthasulochana1137 op o

  • @roshanadanrajab2882

    @roshanadanrajab2882

    4 жыл бұрын

    0l

  • @sawmedikaadventures6714
    @sawmedikaadventures67144 жыл бұрын

    මන් අවුරුදු 15න් NS එකක් ගත්තා මට සතුටුයි ඒක ගැන 🔥🖤

  • @niranjalapathirana3217

    @niranjalapathirana3217

    3 жыл бұрын

    NS එකක් කියන්නේ මොකක්ද

  • @yahiravery2097

    @yahiravery2097

    2 жыл бұрын

    Sorry to be so offtopic but does anybody know of a tool to get back into an instagram account..? I stupidly forgot my login password. I would love any tips you can offer me

  • @leonardocayson3456

    @leonardocayson3456

    2 жыл бұрын

    @Yahir Avery instablaster =)

  • @rusirudamsara7210

    @rusirudamsara7210

    2 жыл бұрын

    @@niranjalapathirana3217 mama hithanne nisan sanny ekak neda

  • @nishanthimoragoda808

    @nishanthimoragoda808

    2 жыл бұрын

    @@niranjalapathirana3217 ns ekak kiynne bike ekak

  • @dinushinilanka6834
    @dinushinilanka68344 жыл бұрын

    මේ පෙර සන්සාරෙ කරපු පින්..සතුටුයි අයියේ.තව නැගිටින්න..bs

  • @pradeepkumara5348

    @pradeepkumara5348

    3 жыл бұрын

    Redda

  • @Kaveen450

    @Kaveen450

    3 жыл бұрын

    පිනටම හැමදේම දාන හින්දා මේ දේ රටට මේ දේ මේ රටට වෙලා තියෙන්නෙ

  • @user-wx2df1ed9l
    @user-wx2df1ed9l2 жыл бұрын

    මම අවුරුදු පහෙන් සෙල්ලන් කාර් එකක් ගත්ත මටත් සතුටුයි 😁

  • @n.4144
    @n.41443 жыл бұрын

    කතාව අහනවට වඩා අර කෙල්ල දිහා බලන් හිටිය උනකෝ

  • @yovindumethsuka2814

    @yovindumethsuka2814

    2 жыл бұрын

    Ammo yako 🤣🤣

  • @blackbro2561
    @blackbro25615 жыл бұрын

    මට අ.වු.20 මගෙම සල්ලි වලින් ගත්තෙ fz එකක් 🙂 ඉතිං මට සතුටුයි එක ගැන

  • @chamankamadhushanka1327

    @chamankamadhushanka1327

    5 жыл бұрын

    Maru kolla . Uba niyama kollek.

  • @samithmadushan450

    @samithmadushan450

    5 жыл бұрын

    niyamaai

  • @ninetecx7218

    @ninetecx7218

    4 жыл бұрын

    අනිව .......අපි අනුන් වෙන්න යන්න ඕන නෑ ..........එල 🤘🤘🤘🤜🤛

  • @ranjithamarasena7128

    @ranjithamarasena7128

    4 жыл бұрын

    Niyamai target is frist know ?

  • @shanivictoryherath

    @shanivictoryherath

    4 жыл бұрын

    Wow oya niyamai

  • @fasly6091
    @fasly60914 жыл бұрын

    ලබන සතියේත් මම යනවා අලුත් ඉලන්ඩරියෙක් එක්ක ekanag patta🤣🤣🤣

  • @shiva-shakthi
    @shiva-shakthi5 жыл бұрын

    ස්වෞත්සහයෙන් ජය කුලුන වෙත ගිය තවත් ආදර්ශමත් චරිතයක්!

  • @supermusicpoint2008
    @supermusicpoint20084 жыл бұрын

    Super Music Point Wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.

  • @sajithpremalal2756
    @sajithpremalal27564 жыл бұрын

    he thinks differently , and his thoughts are smart . so he gained smart results..!!!!!!

  • @sahanprabashwara2603
    @sahanprabashwara26034 жыл бұрын

    මමත් ගන්නවා ලබන අවුරුද්දේ ඔය වගේ කාර් එකක් .මටහැමනෙන්න ?😂😂

  • @lakkanaekanayaka7522
    @lakkanaekanayaka75225 жыл бұрын

    You’re the smartest man.

  • @MadawaMass
    @MadawaMass5 жыл бұрын

    Superb bro.. Congratulations

  • @shanetrfon
    @shanetrfon5 жыл бұрын

    සුපිරියක් තමයි

  • @darshana573
    @darshana5733 жыл бұрын

    මේකේ comments දැක්කාම මාර දුකයි...

  • @uga1582
    @uga15824 жыл бұрын

    Inspired story of a simple boy..cool.

  • @nilushamadushan8102
    @nilushamadushan81025 жыл бұрын

    awesome brother

  • @S4MO_GAMING
    @S4MO_GAMING4 жыл бұрын

    Lamborghini avatendor 🖤 new one congratulations brother

  • @ymsyapa8420
    @ymsyapa84203 жыл бұрын

    the best motivation

  • @wavesmusicteam8543
    @wavesmusicteam85435 жыл бұрын

    මගේනන් dream එක car company එකක අයිතිකාරයෙක් වෙන එක

  • @sakunaabisheak1719

    @sakunaabisheak1719

    4 жыл бұрын

    Benkuwak kadapan

  • @pradeepapriyadarshani1481

    @pradeepapriyadarshani1481

    4 жыл бұрын

    Maru ane, math ennam wadataaa

  • @piyumalperera8842
    @piyumalperera88424 жыл бұрын

    niyamai kollo coments dala thiyana hugak ayageakalpa wenas karanna ona mulinnma, jayen jaya budusaranai

  • @kpoptrendsbtsedition5548
    @kpoptrendsbtsedition55484 жыл бұрын

    Most of the SriLankan people don't have any clear idea about Online entrepreneurs. Degrees are not everything. I know many people who forced to do software engineering nowadays. Those who only have passion only win the game. I know CEO in his 20,s who is a my childhood friend. He also did SE and now he is really successful.

  • @samone8584
    @samone85844 жыл бұрын

    හොරකන් නොකර කුඩු විකුනන් නැතුව කොහොම දියුනු වුනත් සතුටුයි මචං.නංගිත් දැක්කම තවත් සතුටුයි මචං

  • @dragonbro525
    @dragonbro5253 жыл бұрын

    God bless you...

  • @haperera973
    @haperera973 Жыл бұрын

    ada තමා sirasen බැලුවේ ,සතුටින් ඉන්න තව diunuvewa...................✋

  • @hasankesandaru3558
    @hasankesandaru35584 жыл бұрын

    Thawa thawath dyunu wewa, තෙරුවන් සරණයි

  • @navinduthilakarathna6585
    @navinduthilakarathna65855 жыл бұрын

    elama

  • @kasunwijayasekara1994
    @kasunwijayasekara19945 жыл бұрын

    Try to answer this question before comment ... Why Google IO gave him a award?

  • @indikakuruppu3755
    @indikakuruppu37554 жыл бұрын

    Proud of this guy. But why is he avoiding and not answering the question of what are the apps he had created? He doesn't mention any technical background at all. In another interview he said that his parents had busses... hmm anyways his marketing skill is good.

  • @travelsdzoon223
    @travelsdzoon2234 жыл бұрын

    අන්තිමට වෙළෙඳ දැන්වීමක් මේක.....

  • @chanakaranganath9447
    @chanakaranganath94475 жыл бұрын

    මමනං බලං හිටියෙ කෑල්ල දිහා 😍

  • @sasidudamsara8638

    @sasidudamsara8638

    5 жыл бұрын

    Walththaya😠

  • @nuwanharshana4078

    @nuwanharshana4078

    5 жыл бұрын

    මාත්😊😊😊😊

  • @chanakaranganath9447

    @chanakaranganath9447

    5 жыл бұрын

    @@sasidudamsara8638 😂

  • @isanduisandu8171

    @isanduisandu8171

    5 жыл бұрын

    Wathaththaya

  • @jaa.k201

    @jaa.k201

    5 жыл бұрын

    Nodakin

  • @thilinamadubash5268
    @thilinamadubash52684 жыл бұрын

    ilandariya amo👍

  • @dinsad123
    @dinsad1235 жыл бұрын

    Class fees ඩබල් කරලා දෙන්න අපේ අම්මලට නම් සල්ලි නැහැ අපේ හාමුදුරුවනේ...😂😂

  • @dilshansri4342

    @dilshansri4342

    4 жыл бұрын

    aniwa bn

  • @nadeesharathnayake9181

    @nadeesharathnayake9181

    4 жыл бұрын

    annekayi

  • @s.dgaming6961

    @s.dgaming6961

    4 жыл бұрын

    Epa bn 😂😂 ammoh

  • @rushilsenevirathne

    @rushilsenevirathne

    4 жыл бұрын

    aniwa bn annekai mu eh kale idn sallith thibba dial ekk wagey

  • @thilinasampath672

    @thilinasampath672

    4 жыл бұрын

    තත්තට බස් එකකුත් තිබිලනේ..

  • @hasith8647
    @hasith8647 Жыл бұрын

    niyamai jaya wewa

  • @winnerwinner4071
    @winnerwinner40715 жыл бұрын

    මගේ ඉලක්කය Scooter එකේ හoදියට හරි තනියම ගිහින් එන්න😍

  • @techlogic2260

    @techlogic2260

    5 жыл бұрын

    😂😂😂

  • @winnerwinner4071

    @winnerwinner4071

    5 жыл бұрын

    Tech Logic අනේ ඇයි 😓😞

  • @techlogic2260

    @techlogic2260

    5 жыл бұрын

    ඇත්තටම හොද traget එකක්..සුබ පැතුම් 😂

  • @winnerwinner4071

    @winnerwinner4071

    5 жыл бұрын

    Tech Logic😅😅😅😅😅

  • @techlogic2260

    @techlogic2260

    5 жыл бұрын

    😏😏😏😏

  • @Salid_Innovators
    @Salid_Innovators4 жыл бұрын

    Good luck.....

  • @gihanaya484
    @gihanaya4845 жыл бұрын

    Online enterpreneur ♥️

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya56564 жыл бұрын

    mama gayan aiya hadawathinma suba pathanawa.

  • @gayanpushpa4967
    @gayanpushpa49675 жыл бұрын

    Congratulations malla... Keep it up... 🤝🤝🤝

  • @sisirawithanage1042
    @sisirawithanage10425 жыл бұрын

    Superb bro

  • @user-sl6ny3no2d
    @user-sl6ny3no2d4 жыл бұрын

    පොඩ්ඩක් ආත්මාර්ථකාමී වගේ නෙ... මොකද්ද promote කරපු apps කියලා ඇහුවම වෙන බයිලාවක් කියවන්නෙ...😐

  • @Umeshasandarenu12313

    @Umeshasandarenu12313

    4 жыл бұрын

    එකනේ බන් .. ඒව කිව්වේ නෑ

  • @pradeepkumara5348

    @pradeepkumara5348

    3 жыл бұрын

    Muu hangala gahanne

  • @sonicgamer5673

    @sonicgamer5673

    3 жыл бұрын

    ඔව්

  • @bearidet

    @bearidet

    3 жыл бұрын

    network marketing karanne. danaganna kamathinam. math ekka join wenna.

  • @udarasankalpa1396
    @udarasankalpa13963 жыл бұрын

    Ape Iskole Aiya kenek

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya17463 жыл бұрын

    Where is this shop situated.

  • @danushkanayanajith5335
    @danushkanayanajith53355 жыл бұрын

    Super bro

  • @chimarirathnappuli4763
    @chimarirathnappuli47634 жыл бұрын

    ඔයා ගොඩක් හොද කෙනෙක් ayyah

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan30974 жыл бұрын

    Patta ban ela jaya suba Bokka

  • @sweetpv8431
    @sweetpv84314 жыл бұрын

    Supiri pirimi lamayek ! Moka Mona deyak keewath me Nam supiri weddek .aurudu 20 mewage buddimath kollekwa dekkamai.supiri !

  • @maxpradeep6897
    @maxpradeep68974 жыл бұрын

    supiri ayiye oya komada diyunu wune budusaranayi

  • @chathualfa8039
    @chathualfa80394 жыл бұрын

    කුහක මිනිස්සුන්ට කියල වැඩක් නෑ. කුඩු විකුනලාලු, බඩු ඩීල් ලු. ඒම කතා කරන මිනිස්සු හැමදාම එකතැන පල් වෙනව. මමත් busness වලින් ගොඩ ගිය කෙනෙක්. සින්හල මිනිස්සු පට්ට කුහකයි කියන එක මේකෙ comments වලින්ම දැක්ක.

  • @FocusGTOfficial

    @FocusGTOfficial

    3 жыл бұрын

    අනිව බන්

  • @user-iz6sp3xt8w

    @user-iz6sp3xt8w

    2 жыл бұрын

    ඇත්ත බන් එක පවුල් වලින්මයී එන්නෙ

  • @chamod_w4370
    @chamod_w43702 жыл бұрын

    දැන් recommend උනේ

  • @sinhalagameshow9055
    @sinhalagameshow90555 жыл бұрын

    👍👍👍👍❤

  • @kasiduheshan7510
    @kasiduheshan75103 жыл бұрын

    Supiri

  • @tharakasamarasinghe8297
    @tharakasamarasinghe82974 жыл бұрын

    comment baluwaamane dakke...ammooo inna irisiyaakarayo tika

  • @petbirds417
    @petbirds4174 жыл бұрын

    Mama scl eke grade 12 waladi magema salli walin pulser 180 gaththa scl eken ain wenakota discover ekak gatta a dekama man laga thama thiyanawa

  • @leonbohm5900
    @leonbohm59004 жыл бұрын

    Whats the name of the Reporter?

  • @user-xf9hl9kr9h
    @user-xf9hl9kr9h5 жыл бұрын

    මොකද යකෝ මේ Tv Channel KZread එකට ඇවිල්ලා ... (කාරි නෑ, කාරි නෑ, කොරගෙන යන්ට්කෝ)

  • @Craftsarefu
    @Craftsarefu4 жыл бұрын

    Jayen jayama වේවා

  • @enjoythelife6655
    @enjoythelife66554 жыл бұрын

    හන්ගලා කතා කරද නැද්ද දන්නේ නෑ ඒත් දිලිනයා උබේ ගැන අපිය ආඩම්බරයි.

  • @harshaparasanna785

    @harshaparasanna785

    3 жыл бұрын

    Mama harsha mama dream ekak thiyenawa but ekata yana ekak godak amarui mage dream eka awurudu 2020.43. Lankawe inna kotipathiyek wena eka this my takat 💪💪💪💪💪💪

  • @asgirigaming
    @asgirigaming5 жыл бұрын

    අවුරුදු 17දි මම ගත්ත ෆෝන් එකක්. ආහ් නෑ පරන කෑල්ල අරන් දුන්නෙ. කොටින්ම බස් එකට ටිකත් ගත්තෙත් ඒකි. අතේ සතයක් තිබ්බෙ නෑ ඕයි. දැන් කියලත් වෙනසක් නෑ

  • @user-bm2wq1ji3f

    @user-bm2wq1ji3f

    4 жыл бұрын

    Lanka Trending Ammoo huththo ekaa 😂😂😂😂

  • @shanivictoryherath

    @shanivictoryherath

    4 жыл бұрын

    Apoi yakooo

  • @-fury-2256

    @-fury-2256

    4 жыл бұрын

    Mata 17 kellekwath ne oi 😂

  • @nirmalsuraweera4884

    @nirmalsuraweera4884

    4 жыл бұрын

    Okkoma eki karana eke. Ekita karannath wena ekekta kianna barida. 😀😀😀

  • @rushilsenevirathne

    @rushilsenevirathne

    4 жыл бұрын

    @@nirmalsuraweera4884 point

  • @guramusic1275
    @guramusic12755 жыл бұрын

    අපිට ඉරිසියාවක් නෑ බං සතුටුයි..ඒත් මං මූගේ කතා ගොඩක් බැලුවා. මූ ගොඩක් දේවල් හංගලා කතා කරන්නේ...

  • @kostagamini3031

    @kostagamini3031

    5 жыл бұрын

    online app develop kenek hatiyata mama 5 years withara app develop kala dawas ganan nidimaruwa jumanji belfair mic nods horryfy dog britanin me hamadema karapu ekek 75000ta wada giya dawas thiyenawanam masekata a kalathurakin thamai ube dewunuwata mama godak sathutu wenawa eth uba ai boru kiyanne ban thawa ekek hadenawata akamathi unata awlak naha noru kiyanna epa ban hodama de net eken salli hoyala gaththe kiyala shape weyan eka awlak naha eth app devalop karana ekek ta kawadawath i8 ekak ganna baha ban eka danna aya dannawa

  • @LifElevate

    @LifElevate

    5 жыл бұрын

    Indika Guruge හරියට හරි මු වටෙ යනව කුඩු විකුනනවද කොහේද 😂

  • @bottamama3114

    @bottamama3114

    5 жыл бұрын

    @@LifElevate කාර් අරන් හොදට ජිවත් වෙන හැම එකාම කුඩු විකුනනවා .......... කියලා හිතන්නේ නැතිවමුගේ කතාවෙන් ඉගෙන ගන්න යමක් තියනවද කියලා හිතපල්ලා

  • @surebro1876

    @surebro1876

    5 жыл бұрын

    Indika Guruge apith ehemai

  • @dushandushan612

    @dushandushan612

    5 жыл бұрын

    Ow mu 😂 kari kapatiya

  • @sdzoysa8548
    @sdzoysa85484 жыл бұрын

    🤘🖤

  • @yoshithaharshana299
    @yoshithaharshana2994 жыл бұрын

    ❤️❤️

  • @bawanthaprasad7370
    @bawanthaprasad73702 жыл бұрын

    සුපිරි කොල්ලෙක් ජය වේවා ❤️

  • @travelandplanwithrama
    @travelandplanwithrama Жыл бұрын

    👍👍👍👍🏆🏆💪

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka92315 жыл бұрын

    good luck bro

  • @newridam2188
    @newridam21882 жыл бұрын

    හරිම සුන්දර කරුණයෙක්

  • @tiktok-ym2kq
    @tiktok-ym2kq5 жыл бұрын

    මරු

  • @chathurialwis
    @chathurialwis4 жыл бұрын

    Can a person sell apps in the local market and become a billionaire? Highly unlikely.

  • @dilshn1999

    @dilshn1999

    4 жыл бұрын

    😃✌️

  • @bogbog
    @bogbog4 жыл бұрын

    Video eka nam baluwa... Eth mata thaama clear naa bus eka ganna muu karapu ewagen baagayakma.... :/

  • @kelumsamarasekara779
    @kelumsamarasekara7795 жыл бұрын

    එල කොල්ලෙක්නේ...ජයවේවා මල්ලි 👏👏👏😊😍

  • @hettigenilantha8513
    @hettigenilantha85135 жыл бұрын

    Beautiful car

  • @madushankakumara5559
    @madushankakumara55594 жыл бұрын

    Bmw කම්පැනි එකෙ අයිති මිනිහ එක්ක එක්ස්පරිමංට් කරපන්කො😂✌

  • @lakithpathirana3913

    @lakithpathirana3913

    3 жыл бұрын

    Gon katha keyanna epa pakayo

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms5 жыл бұрын

    ela supiri adarshamath kollek muta dirgausha labewa

  • @punsaralakshan4647
    @punsaralakshan46474 жыл бұрын

    God luck

  • @sithijani2219
    @sithijani22193 жыл бұрын

    අඩේ අන්තිමට ආපු බුවා මොකාද බං😂

  • @akvlogs479

    @akvlogs479

    2 жыл бұрын

    Sirawta 😂😂😂

  • @ruderabbit3810
    @ruderabbit38105 жыл бұрын

    මමත් software engineering degree එකක් කරන්නෙ මු කියන එක බොරුවක් හදපු app එකක්වත් ඌ කියන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.මුට bsc එකක් වත් නෑ නැත්තං හිතන්න තිබ්බා මු overseas companies වලට app develop කරන්වා කියලා.

  • @dolarge4924

    @dolarge4924

    5 жыл бұрын

    Game lol degree එකක් කියන්නෙ මොකද්ද බං ?

  • @vinurahasitha3516

    @vinurahasitha3516

    5 жыл бұрын

    @@dolarge4924 ai danne nadda😂😂😂😂

  • @newsamsung4596

    @newsamsung4596

    5 жыл бұрын

    Dialog eke ta huwawi ekata mu app hadala tiyanawa hoyala balapan

  • @Godzil771

    @Godzil771

    Жыл бұрын

    Dilina biz gahapan play store eke

  • @zero-gravity4822
    @zero-gravity48225 жыл бұрын

    Dialog my location app eken goda gya kolla me🤩🤩🤩🤩

  • @chamigamage5283
    @chamigamage52834 жыл бұрын

    Niyamai

  • @thisarawanasundara9274
    @thisarawanasundara92742 жыл бұрын

    ලංකාවේ ඩීසල් හදන අයියා

  • @dinidudilshn9013
    @dinidudilshn90134 жыл бұрын

    Dilina aiyawa kantak karaganna puluwanna eyage nambar ekak hari fb eke link eka hari dennako puluwannam plz

  • @sldjmix4844
    @sldjmix48444 жыл бұрын

    patta kollo

  • @sameerajayasanka7270
    @sameerajayasanka72704 жыл бұрын

    Niyamai saho

  • @jadmliyanaarachchi3865
    @jadmliyanaarachchi38652 жыл бұрын

    ❤️

  • @priyashanthiwanka5898
    @priyashanthiwanka58984 жыл бұрын

    Online entrepreneur කෙනෙක් වෙන්න ලොකු කැපවීමක් අනිවාර්යයෙන් ම ඕනි. එහෙම කැප කිරීමක් කරල passive income එකක් හදාගත්ත කියන්නෙ i8 ගන්න එක සුළු දෙයක්. Complain කරන්න ඔනි තරම් උන් ඉදි. ඒත් කරන එකා කොහොමත් කරනව. Good luck brother 💪💪💪

  • @gordenmallawarachi8412
    @gordenmallawarachi8412 Жыл бұрын

    පුතා ඔයාට පුළුවන්ද intent marketing කරන්නේ කොහොමද කියලා, කියලා දෙන්න.

  • @kariyawasamisuru454
    @kariyawasamisuru4544 жыл бұрын

    යකො අපිට අවුරුදු 18 treewele එකක්වත් ගන්න බැනෙ මරු පොරක් එල

  • @dilankamadushan4302
    @dilankamadushan43024 жыл бұрын

    අපිට කෙල්ලෙක් දිහා කෙලින් බලන්න බෑ තාම, යකෝ මූ මේකි දිහා බලන්ම ඉන්න හැටි🙄

  • @nishithasansala7803

    @nishithasansala7803

    4 жыл бұрын

    සිරා

  • @cats5023
    @cats50233 жыл бұрын

    Pora bitcoin tikak ekathu karan idala tiyenna puluwan asamanya lesa e coin eke prize eka wadiwuna pora bitcoin walin goda giya wenna barida?🤔🤔🤔

  • @InspireLeap7

    @InspireLeap7

    3 жыл бұрын

    E money

  • @kupadicinema1431
    @kupadicinema14315 жыл бұрын

    Dialoh eke Inna thena hoyanna puluwan code eka gahala ea system eka hadala tyne meka

  • @kalindubandara1905
    @kalindubandara19052 жыл бұрын

    අඩෝ අර සුදු ශට් එක ඇදපු වෙලාවේ දිලින අයියා අසරණ වෙලා හිටියේ නෙහ්😂💔

  • @mithiladesaram8579
    @mithiladesaram85794 жыл бұрын

    මගේ වාහනේ බොනට් එක උඩ එහෙම ඔහොම කෙල්ලෙක් වාඩි වුනා නම් පුකට පයින් දෙන්නේ.

  • @a.f.p.cfernando8614

    @a.f.p.cfernando8614

    4 жыл бұрын

    Mithila De Saram ela bn ela 😎😛😘😂😂😂

  • @chenathramuditha1331

    @chenathramuditha1331

    4 жыл бұрын

    Ela kathava muth eka a thamui karanne mu maha buruvek

  • @madufree8847

    @madufree8847

    4 жыл бұрын

    Eka aththa bn

  • @dayansithara3892

    @dayansithara3892

    4 жыл бұрын

    😂😂

  • @newworldsp2012

    @newworldsp2012

    2 жыл бұрын

    පූක ලෙෆ්ට්😂😂

  • @srilankanlibrary3263
    @srilankanlibrary32634 жыл бұрын

    කෑල්ලගෙ කද මරු

  • @pasindugayan1133
    @pasindugayan11334 жыл бұрын

    අවුරුදු 16 මගෙ උත්සහයෙන් පොන් එකක් ගත්තා 😂😂

  • @konaabhaya8972

    @konaabhaya8972

    2 жыл бұрын

    එහෙම තමා ගොඩ යන මිනිස්සු

  • @pasindumalshan7796

    @pasindumalshan7796

    Жыл бұрын

    Ehema tamai math 15 di gththa man matama Phone ekak 🥰🤟🤘🤘🤘🤘👍

  • @radeeshlevi3534
    @radeeshlevi35342 жыл бұрын

    මම අවුරුදු 12 දි මගේම කියලා අත්ට්‍රැක්ටරක් ගත්තා....🔥

  • @radeeshlevi3534

    @radeeshlevi3534

    2 жыл бұрын

    @©Wickey Volker තනියම👍

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha52435 жыл бұрын

    පව් අප්පා මේ බොරුවලට රැවටෙන අයත් ඉන්නවනෙ.

  • @50k70

    @50k70

    4 жыл бұрын

    Ane huththo

Келесі