Lanka Music Records

Lanka Music Records

Landune Sinhala Song Meaning

Landune Sinhala Song Meaning

Пікірлер

  • @user-vf7xr5mp2u
    @user-vf7xr5mp2u11 сағат бұрын

    ❤🎉😢

  • @gihannadun4407
    @gihannadun44073 күн бұрын

    දැනුත් මේ බලනගමන්❤

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara38963 күн бұрын

    කදිම විවරණයක් පුතේ...ශුභ පැතුම් .....වටිනා උත්සාහයක්

  • @hem2516
    @hem25165 күн бұрын

    This is bullshit man love is due to hormonal activities in brain . Don’t waste your time and money to listen these romantic stuff . I had more than 50 love affairs. All are useless just wasting money and time .All men women are farting , coughing,fighting, snoring 💤, if don’t get bath stinking. When I see this man sign seriously I feel to lough . If some body doesn’t believe me read love through the German philosopher saphanhour . All are bullshit . We were cheated by these love hormones to make our species offspring, nothing else, Don’t waste your time for the lover and partners , utter useless work

  • @buddhinagodawithana8004
    @buddhinagodawithana80046 күн бұрын

    මනස් සලෙලුන් යන පද ටික අතහැරල ගියේ ඇයි.......

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi14106 күн бұрын

    Nice explanation One of my favorite song. I ❤ this song. So wonderful, beautiful and innocent love ❤️

  • @NevilleWebster-v1m
    @NevilleWebster-v1m7 күн бұрын

    Bill shit

  • @ChandimaNeranjani-pp8cq
    @ChandimaNeranjani-pp8cq7 күн бұрын

    පේුමයට සමිමත අසමිමතයක් නැත මන්ද බැදෙන්නේ සිත්

  • @bandugalaxy6337
    @bandugalaxy63377 күн бұрын

    Tho sindu kanna epa thog mother and father gena neda oya kiyanne oke theruma dena gan haraka

  • @bandugalaxy6337
    @bandugalaxy63377 күн бұрын

    Tho ma samaga tharkayakata warako.gono

  • @bandugalaxy6337
    @bandugalaxy63377 күн бұрын

    Ko katha karapiya

  • @bandugalaxy6337
    @bandugalaxy63377 күн бұрын

    Ane mi haraka

  • @bandugalaxy6337
    @bandugalaxy63377 күн бұрын

    Ane harako thota lissu gona

  • @Mr.Heshan2006
    @Mr.Heshan20068 күн бұрын

    කටරොඩු මල සමාන කරල තියෙන්නේ කාන්තාවගේ ලිංගික අවයවයට නොවේද...... (මලේ හැඬය ගැන සිතන්න)

  • @preethiseneviratne1504
    @preethiseneviratne15049 күн бұрын

    හරිම සුන්දර විචාරකයක්

  • @user-fz1so8ud5j
    @user-fz1so8ud5j10 күн бұрын

    Honda Arthakathanayk ❤

  • @namalpriyadarshana2417
    @namalpriyadarshana241710 күн бұрын

    මේ ගීතයේ කියවෙන විදිහට පිරිමින්ට ඉන්න පුලුවන් ඒත් කාන්තාවන් ඒකට නමකුත් පටබැදලා අමනාප වෙලා යන්නේ ඒ නම තමයි "පොන්නයා" ලෝකේ බිහි කරන්නෙත් කාන්තාවන් විනාස කරන්නේත් කාන්තාවන්

  • @shyamikaweerasinghe1721
    @shyamikaweerasinghe172111 күн бұрын

    වටිනව...පහ්දිලිකරන කාලය තව ටිකක් අඩු කරමු ....සුභ පැතුම්...වටිනව

  • @SwagTIN4_91
    @SwagTIN4_9111 күн бұрын

    අනිවාර්යයෙන්ම තමන්ගේ පුතා මොන වැරැද්ද කලත් අම්මයි පුතයි බැදීම වෙනස් නොවේ ❤😢

  • @prabhashinisriyaratne7721
    @prabhashinisriyaratne772112 күн бұрын

    His interpretation to the song is his own creation. මං ගොඩාක්ම ප්‍රිය කරන ගීතයක් නිසයි තරහක් ආවෙ . පරිසරය ආදරයත් සමග මුහු කරල ඉතාම ලස්සන melody එකක් දාල හදපු භාවනාවකට යන්න පුළුවන් ගීතයක්. අමරදේවයන්ගෙ කට හඬත් ඉතාම හොඳින් සුසංයෝග වෙලා ඇහෙනවා. අග කොටස ඇගේ සිනහව නිසා මෙලඩිය ඊට අනුරූපව යොදල තියෙනවා. ඒකට තමයි සංගීතය කියන්නෙ. viral කරගන්න කුණුහරුප කියන කාලයක් මේක

  • @SLReacts-hl1fz
    @SLReacts-hl1fz12 күн бұрын

    Mewwa balagena giyama, okkoma sindu double meaning ewa, ahanna sinduwak na😂 man lamagee ahanna patan gaththa..

  • @thisarani8704
    @thisarani870412 күн бұрын

    Very nice

  • @nalikaDamayanthi-yr8ip
    @nalikaDamayanthi-yr8ip12 күн бұрын

    නුබට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි❤❤❤

  • @nuwanrohitha2466
    @nuwanrohitha246612 күн бұрын

    A gay song

  • @meghathihasmika
    @meghathihasmika13 күн бұрын

    2024 කවුද ඉන්නෙ...😢😢

  • @user-zs3tn2yt4d
    @user-zs3tn2yt4d14 күн бұрын

    niyma veda stahanak❤

  • @T3747
    @T374714 күн бұрын

    I never knew this song had a such a deep meaning, Thanks for the explanation!

  • @navodmadanayaka6962
    @navodmadanayaka696214 күн бұрын

    බොරු කියන්න එපා තේරුම හරියට දැනගෙන ඉන්න😂

  • @mayanthigamlath1303
    @mayanthigamlath130315 күн бұрын

  • @user-hi9wo8ds7v
    @user-hi9wo8ds7v15 күн бұрын

  • @user-rd8ng1yg9w
    @user-rd8ng1yg9w15 күн бұрын

    ❤❤❤

  • @sandhyakumari4509
    @sandhyakumari450916 күн бұрын

    මේ ගීතය ලියපු කෙනාගෙ අදහස ඇත්තටම මේක නෙවෙයි නම් මේකත් එක් විචාරයක් විතරයි, තව විචාර ගොඩක් තියෙන්න පුලුවන්.. ඒත් ලියපු කෙනාගෙ හිත් කොනක වත් නැති වෙන්නත් පුළුවන් මේ විචාරය මට නම් දැනෙන්නෙ සාහිත්‍ය මුවාවෙන් මානසික අසහනයක් එලියට දානව වගේ

  • @wsmadusanka-hq8ig
    @wsmadusanka-hq8ig17 күн бұрын

    Paduru patiyakata enna barida

  • @user-ke2xh6pm8d
    @user-ke2xh6pm8d19 күн бұрын

    සනත් නන්දසිරි මම ආසම ගායකයා. සියලුම ගිත අර්තවත්.මිහිරි යි.

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari19 күн бұрын

    මේ විචාරය බොරු.. ඇත්ත තේරුම අහගන්න ඕනෙ අය දම්මික බන්ඩාර සර්ගේ විචාරය බලන්න....

  • @himalinilanka2564
    @himalinilanka256420 күн бұрын

    Harima lassana voice ekak..

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland693420 күн бұрын

    බුද්ධි අන්ස වාර්තාව මෙන්න ......ජනපතිවරණය සජිත් 56%යි .......පොහොට්ටු 23%යි අනුර 13%යි අනිත් 08%යි

  • @milroynishantha6458
    @milroynishantha645821 күн бұрын

    🙏🇱🇰💛💛💛💛💛💛

  • @manikegunathilake9868
    @manikegunathilake986822 күн бұрын

    Yata leeyeyen narilatja geethaya ganath vigraha laranna

  • @milroynishantha6458
    @milroynishantha645824 күн бұрын

    🙏🇱🇰💙❤🖤💜🧡💛💚 🌧🌦🌧🌦🌧🌦

  • @user-tj8nz3kg6v
    @user-tj8nz3kg6v24 күн бұрын

    මට නම් මේ සින්දුව අහන වාරයක් ගානේ මගෙ පපුව පිච්චෙනවා ඇස් වලට කදුලු එනවා සත්‍ය සිද්දියක් ගීයකට පෙරලා සමාජයට මුදාහැරීම පිලිබදව සනත් නන්දසිරි මහත්මාටත් එම මැතිනියටත් මාගේ ප්‍රනාමය🙏🙏🙏

  • @chandrasirisoysa9521
    @chandrasirisoysa952125 күн бұрын

    ❤theruwan saranay oba depalata..!

  • @mendiyasrubasinghe550
    @mendiyasrubasinghe55026 күн бұрын

    මෙිිමනුස්සයනමිි වක්කඩ කින්ම එලියටආපුඑකෙක් . මෙමවිචාරකයා. නැත්නමිි මෙහෙම ගොංකතාවක් කියයිද ? පිං හනගහල පිනටඅතාරින්නහොඳ ගොනෙක් !!!!

  • @mendiyasrubasinghe550
    @mendiyasrubasinghe55026 күн бұрын

    මහගමසේකර මහත්මය " කිමිිබක් " ගැන ලියපු ගීතයක් නෙවෙයි ! මනුස්සයෝ වැස්සගැනයි ලියලතියෙන්නෙ වක්කඩෙිි " තිත්තපැටවු " උඩපැන්නෙ විදුලිකොටනවිට වැස්සලඟබව උන්දන්නනිසා වැහිවලාසැදී වැහිලකුනු පෙන්නුමිිකලද තිත්තපැටවු හාගොවියෝද රවටමින් දිනතුනක්පසුකර නෝක්කාඩුවටමෙන් ගඟ උතුරායන්නට වැස්සලැබීම නොවෙිිද ? වියලීගිය " නිල්කටරොළු " වැල්නැවත පනලබා මල්හටගෙන වැට අලංකාරකලා නොවෙිිද ? වැසිලැබීමෙන් ගලවටතිබූ මල්වැල් ගලවසාගෙන සරැවටවැවී මල්හටගත්නිසාවෙන් බඹරැන්රොනටආවානොවෙිිද ? ගලායනවතුරෙහි ඇතිවෙන සුදුවන්පෙනකැටිමෙන් කලූගේමුවින්නැගෙන සිනහව ගොවියාගේසිත වෙලානොගනීද ? මෙනදේටත් මුන්ටමතක් වෙන්නෙ " කුනුහරැප" මෙමවිචාරකයාට වටිනා ගීතයක් ලිංගිකත්වය මුල්කරගනිමින් අර්ත දැක්වීම සුදුසුනැතිබව තේරැනේ නැද්ද ? කටරොළුමලට සමාන කරන්නඑපා මනුස්යයෝ අරක !!

  • @WimalJayathissa
    @WimalJayathissa28 күн бұрын

    හෙළුවෙන් වැනීම....යනු...හෙළභාශාවෙන් වර්ණනා කිරීම යන්නයි ශෙු්ස්ඨයි මැතිඳුණි අගෙයි ඔබතුමාට ගොඩක් පිං මෙවැනි දේ අපට දීම ගැන බුදු සරණයි...!

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v28 күн бұрын

    උබලට ඉතින් ඕන බඩ කැවුත්තක් ඇත්නම් ගිලින එකනෙ ඒකනෙ අප්පච්චිලටයි මැනිලටයි කියන්නෙ ලොතරැයි ඇදලා දෙන්න කියලා මීමෝ

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v28 күн бұрын

    හාමුදුරුවරු දහයකගෙ බන ඇහුවා වගේ තමයි මෙයාලගේ විචාරත් ඔය ගිතවල අයිතිය ත් අපට කියයි හැම ගීත යක්ම තෙරුම් කරන්නෙ රෙද්ද අස්සෙ ම තමා ලේ කිරි කර මට පෙවු අම්මා කිවානම් ඒකටත් කියයි ඇති වු රාගික සිතු විල්ලක් ,ගැන

  • @pathumchamod-zs8kx
    @pathumchamod-zs8kx29 күн бұрын

    මේ වැඩසටහනට මම විරුද්දයි මේක කොච්චර ලස්සන සින්දුවක්ද ඔය බයිල ගහනඋන් මොක්කුද

  • @milroynishantha6458
    @milroynishantha645829 күн бұрын

    🙏🇱🇰💛🧡💜💙💚♦️🌦🌸🌦

  • @naturalnature8779
    @naturalnature877929 күн бұрын

    ගැටවර තරුණියක්😮

  • @kusumfernando7513
    @kusumfernando7513Ай бұрын

    හුඟක් හොඳයි වැඩසටහන

  • @user-zh5cs5tp5x
    @user-zh5cs5tp5xАй бұрын

    ගැහැනියකගේ දරා ගැනීම ♥️

  • @robusttj
    @robusttjАй бұрын

    Singer totally ruined the beauty of the song. He should learn how to sing this proper. Very poor singing they should have used Master Amaradev’s original song on the background for the explanation