Aradhana Sinhala Song Meaning

Пікірлер: 109

  • @freeminds6365
    @freeminds63656 жыл бұрын

    හදවතින්ම ආදරේ කරලා ඒක නැති උනු කෙනෙකුටත් මේ හුදෙකලාව දැනෙනවා .එහෙම ඉන්න කෙනෙක්ට ආපහු අලුත් බලාපොරොත්තු එක්ක අලුත් ජීවිතයක් අරන් එන කෙනෙක්ටත් මේ ආරාධනය කරන්න පුලුවන් .

  • @dayanirathnayake111
    @dayanirathnayake1112 жыл бұрын

    වයස යන්නම ඕනෙ නැහැ කෙනෙකුට හුදකලාව දැනෙන්න...... ඔයාගෙ පැහැදිලි කිරීමට නම් කොහෙත්ම එකඟ වෙන්න බැහැ ......විරහව දැනෙන ඕනම කෙනෙකුට මහ සෙනඟ ගොඩක් මැද්දේ උනත් හුදකලාව දැනෙනවා .....ගායනයෙ හඬනම් හරිම ලස්සනයි ..

  • @ruwaniwathsala3480

    @ruwaniwathsala3480

    Жыл бұрын

    මාත් එකගයි ඔයාගෙ ඒ කතාවට

  • @user-ki6fq2ti9q

    @user-ki6fq2ti9q

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @premalalsilva1363
    @premalalsilva13632 жыл бұрын

    ගීතයකට රසිකයාට කැමති අර්ථ දැක්වීමක් දෙන්න පුලුවන් බව ඇත්ත ඒත් මේ ආරාධනා චිත්‍රපටයේ ගීතයක් මගේ නම් හද සසල කරපු අවස්තාව චිත්‍රපටයේ රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙණිය මාලිනි ඔවුන්ගේ දරුවා අකාලයේ මිය යනවා ඔහුට දැනගැනීමට ලැබෙනවා බඳින්න පෙර ලමයා නැතිකරන්න බෙහෙත් මාලිනී ගත්ත බව ලමයා ඒ දෙන්නගේ තමයි. නමුත් මාලිනි nursing trainee කෙනෙක් නිසා බඳින්න බෑ මේ ගැන වුනු රණ්ඩුවේ හදිසි කෝපය නිසා විවාහය බිඳ වැටෙනවා ඉන්පසු ඔහු රට යනවා දෙදෙනාට දෙදෙනා කොහේදැයි දන්නේ නෑ රට ඉඳල බොහෝ කලකට පසු ආ ඔහු නැවත මාලිනී හමුවීමට යන දවසේ ඔහුගේ හිතේ තිබෙන ප්‍රාර්ථනය ආරාධනය තමයි මේ ගීතයෙන් කියවෙන්නේ ඔහු දුම්රියෙන් යනවිට පසුබිමින් ඇසෙන ගීතයි මේ පුලුවන්නම් චිත්‍රපටය බලන්න නැත්නම් ගීතයේ රූප රාමු බලන්න

  • @hzhzhz9366
    @hzhzhz93665 жыл бұрын

    දුෂ්සන්ත මාස්ටර් බොහොම පින් ස්තුති ඔබ සියලු දෙනාටම නිරොගි සුව දිර්ගායු ලැබෙවා වටිනා වැඩ සටහනක්

  • @Tharindi_07
    @Tharindi_073 жыл бұрын

    ගීතය ගායනය හරිම ලස්සනයි... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ghanahssyzhhz7049
    @ghanahssyzhhz70495 жыл бұрын

    It is a great song,i love it

  • @ruveenathushari8839
    @ruveenathushari88396 жыл бұрын

    Lassana wedak siyalu denatama jaya pathami.👍🏼👍🏼👍🏼

  • @danushkabandara7351
    @danushkabandara73515 жыл бұрын

    ගොඩක් ලස්සනයි සර්

  • @jayaseelan8474
    @jayaseelan84746 жыл бұрын

    නියමයි ..

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana20366 жыл бұрын

    මේ ගීත අර්ථ පැහැදිලි කීරීමේදී මීට වඩා පැහැදිලි කල හැකි මීට වඩා රසවින්දනයක් ලැබෙන පරිදි ,එය ලබා දෙන්න ඊලග ගිතයෙන්

  • @roycearthur8060
    @roycearthur8060 Жыл бұрын

    Great Explanation Sir. Wonderful 👏👏👏💯🎊

  • @sachiniperera7979
    @sachiniperera79795 жыл бұрын

    Great work...keep it up.....

  • @liyanagedon9748
    @liyanagedon97485 жыл бұрын

    Good budusaranai

  • @KapilaSudesh
    @KapilaSudesh Жыл бұрын

    beautiful ! 👍❤

  • @nisalamansa7435
    @nisalamansa74356 жыл бұрын

    thenks all you group in programming

  • @shamikaanu3024
    @shamikaanu30246 жыл бұрын

    good luck.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    ස්තුතියි!

  • @sumindasooriyabandara732
    @sumindasooriyabandara7325 жыл бұрын

    තේරැම අතරමග නැවතුනාදමන්ද හොඳයි තවටිකක් පැහැදිලිව කිව්වනං වඩාහොඳයි.

  • @NimeshkaSrimal
    @NimeshkaSrimal6 жыл бұрын

    Explanation is not much clear. But good work. Please keep doing.

  • @imeshmadurajithimesh4606
    @imeshmadurajithimesh46066 жыл бұрын

    Mata puluwannam kawuru hari kiyanawada me programme eka yana chanal eka mokakda kiyala kawadada me වැඩසටහන yanne kiyatada kiyala help me

  • @chanakalasantha3980
    @chanakalasantha39806 жыл бұрын

    lassanai godakma. ra dolos mahe eke theruma dennako.. thawa nirosha virajinige songs godak awa therenne na. plz awath denna

  • @taniyavisual
    @taniyavisual6 жыл бұрын

    me sinduwa aradhana sinhala film eke theme song eka.film eka thula thiyenawa me sinduwe theruma.niyamai wade.

  • @sunilmandawala1366
    @sunilmandawala13665 ай бұрын

    ආරාධනා ආයාචනා ❤

  • @gwdhananjayakumara4200
    @gwdhananjayakumara42003 жыл бұрын

    එදා සිගිති කිරි සුවදින් යුගදිවි අරණේ...ඹබේ උණුසුමේ..යලිදු උපන්නෙම්.. මේ ටික මම හිතාගෙන හිටියේ අඩු වයසින් කසාද බැදලා ගොඩාක් කල් එකට ඉදපු නිසා නැති උනාම දුක වැඩියෙන් දැනෙන සීන් එකක් කියලා..ඇත්තටම එතන විතරයි මම වැරදියට හිතන් ඉදලා තියෙන්නේ..ඹබ කියන දේ තමයි වඩාත්ම ගැලපෙන දේ

  • @lelumwannisinghe2245
    @lelumwannisinghe22454 жыл бұрын

    Well done . Gaynaya thawa hada k .puluwn alankara gayuna adui

  • @naqelexpress702
    @naqelexpress7026 жыл бұрын

    thanks lot......do mor.....

  • @manjulajayawickrama3092
    @manjulajayawickrama30923 жыл бұрын

    My point of view is that is the fascinative moment.

  • @KasunSuranjaya
    @KasunSuranjaya6 жыл бұрын

    එල... පැහැදිලි කරන මහත්මයත් මරු.. පොඩ්ඩක් අපි ඉන්න පැත්තත් බලන්ටෝ...

  • @anjanarock1811
    @anjanarock18113 жыл бұрын

  • @gogogiovani4232
    @gogogiovani42325 жыл бұрын

    Nice

  • @SJ-yg4zl
    @SJ-yg4zl2 жыл бұрын

    Aththatama hoda wadasatahanak. Geethaye sagauna arthaya pahadili karana wa madi neda

  • @susilrubasinghe6968
    @susilrubasinghe69686 жыл бұрын

    Sundarama aruthdekmak! Kauruth monawakiwwath Theruma watahala dunnata obata sthutiy Mr Dushyantha!gaayanayath supiri...!

  • @1SHASHIMUSICWORLD244
    @1SHASHIMUSICWORLD244 Жыл бұрын

    පැහැදිලි මදී...හොදටම මදී...නමුත් ඇත්තටම හොද වැඩක් කරන්න උත්සාහකරලා තියෙනව.ඒක ගැන සතුටුයි😇

  • @puranappu5791
    @puranappu57916 жыл бұрын

    අරුත පැහැදිලි කිරීම මටනම් පැහැදිලි මදි. ගීතයේ එක් එක් පද පේලි වල අරුත පැහැදිලි කලාට සමස්ත ගීතයෙන් කියවෙන කතාව ගැන මීට වඩා පැහැදිලි කිරීමක් තිබ්බනම් හොදයි. හැබැයි ඉතා අගය කල යුතු වැඩක්.

  • @haryetfernando305
    @haryetfernando3056 жыл бұрын

    Ma wada satahana kotaram lassanada

  • @mathacadsl
    @mathacadsl Жыл бұрын

    Nanda Malanee mahathmiyage, Araliya landata song meaning eka denna puluwanda.

  • @pattinad503
    @pattinad5034 жыл бұрын

    අර්ත දක්වීම ඉතාමත් අසාර්ථකයි .

  • @ramindudissanayake3693
    @ramindudissanayake36935 жыл бұрын

    Rosa malaka peti haluna song eke meaning eka kiyanna plz

  • @pradeepewimalasooriya6678
    @pradeepewimalasooriya66786 жыл бұрын

    Ane manda , githaya pahadili karanna yana kena eka ekkenawa anukaranaaya karanna yanawa kiyala danenawa... eken me githaye theruma meka vinasa kala...

  • @pubuduperera3950
    @pubuduperera39506 жыл бұрын

    niyama wedak. puluwa nam sanasgala siruth genna vicharayak ahna apita

  • @darshanamahesh9964
    @darshanamahesh99646 жыл бұрын

    Kolochitha wedasatahanak meka suba pthum

  • @enavigator3821
    @enavigator38213 жыл бұрын

    Guitar and thabla mallila aiyyai mallii da?

  • @danushkabandara7351
    @danushkabandara73515 жыл бұрын

    මෙකේ සම හරක් මිනිසු නොයෙකවිද දේවල් කමෙන්ටි කර කර මෙි විචාරකයන්ට දෝස් නගලා .ගොඩක් දුර්වලයි .මනුෂ්‍යත්වය නොදන්න මිනිසු වෙනුවෙන් මෙවන් වැඩසටහන් ගොඩක් වටිනවා සර් .ඔබට දීර්ඝායුෂ

  • @pattinad503

    @pattinad503

    4 жыл бұрын

    අනේ මේ දන්න දෙයක් කතා කලා නම් තමයි හොඳ !

  • @athulafernando1943
    @athulafernando19436 жыл бұрын

    Me pahadili keremath sinama pateya baluwanam terum hodata terenawa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Жыл бұрын

    Atththatama adaraya kiyana de parithyagayak....atha hariima nowa ohu ho aya sathutu wena de karala thamanta nihandawa sathutu wenna puluwan nam...nisi maga penwanna puluwannam.....adaraya boho watina deyak weyi....

  • @anuhas685
    @anuhas6856 жыл бұрын

    Chals antony piyathuma oka lassanata therum karanwa balnna video eka

  • @anandathero8158
    @anandathero81586 жыл бұрын

    මේ ගීත විචාර වන tv program 1 විකාශනය වන නාලිකාව හා වේලාව දන්න කෙනෙක් සඳහන් කරන්න

  • @hasitha.s.bandara9616
    @hasitha.s.bandara96166 жыл бұрын

    me mahaththaya kiyana kisi deyak pahadili ne...

  • @sansalaaththanayaka3026
    @sansalaaththanayaka30266 жыл бұрын

    Aka therune nehane

  • @j4d670
    @j4d6703 жыл бұрын

    Shantha me ra yame song amrdawaa poddk wisthara karanwada

  • @prabathekanayake3891
    @prabathekanayake38915 жыл бұрын

    Meka dammika bandara geana ganna mitath wada rasata rasa windanaya karanawa

  • @ranmadura
    @ranmadura5 жыл бұрын

    Dushyanthh Marama Rasai Mae karana dae.Kanna puluwannam Kanawa...Thanks you Alll

  • @thilavideo5134
    @thilavideo51345 жыл бұрын

    arthaya godak hodai

  • @hasitha.s.bandara9616
    @hasitha.s.bandara96166 жыл бұрын

    meeta wada hondai apima ahala therum gaththanm.

  • @uvinduabeysinghe5100

    @uvinduabeysinghe5100

    3 жыл бұрын

    Bruh eka😂😂😂😂

  • @nuwansampath4514
    @nuwansampath45143 жыл бұрын

    අර කලණ කියන හාදය බලත් විටක් හපල කට සෝදල නෑ.😋😋...ඔය රස වින්දනය හැමොටම දැනෙනවනාම් ලෝකය කොයිතරම් ලස්සන වෙනවද.....හොද වැඩක්. රස වින්දා... ස්තුතියි.

  • @mahishasandamali1936

    @mahishasandamali1936

    2 жыл бұрын

    කලනගෙ කට නොබලා සින්දුවෙ අර්ථය වින්ද මම ..🤔

  • @kalindusri1
    @kalindusri16 жыл бұрын

    Matath therune naha.

  • @acharigewasantha8204
    @acharigewasantha82045 жыл бұрын

    තේරුම දානවනම් සින්දු තියෙනව ඕන තරම්..මිම්බරක් සෙනග..යමු සෙල්ලකතරගම..සින්හල සින්දු කියන..ඇය යන්න ගියා මැකිලා..මලහිරු බසිනා..රට හදන්න නම් මිනිස්සු හදන්න නම් ඒවගේ තේරුම තමයි කියන්න ඕන..නයිට් ක්ලබ් මානසිකත්වයෙන් බජාර් එකේ ලලක්කා..වගේ සින්දු වල තේරුම වැඩක් නෑ..සල්ලි සොයාගන්න නම් පුලුවන් ඉදිරිපත් කරන කෙනාට..දැනටත් වසී වෙලා තියෙන්නෙ..

  • @nalinherathofficial4897
    @nalinherathofficial48976 жыл бұрын

    රස වින්දනය පිලිබඳ කරන පැහැදිලි කිරීම හොදටම මදි. මීට වඩා බොක්කට වදින්න මේ ගීතය පැහැදිලි කල හැකියි. අපරාදේ...

  • @47supun

    @47supun

    6 жыл бұрын

    ow bn පැහැදිලි මදි

  • @navodacreditinvestmentsltd4632

    @navodacreditinvestmentsltd4632

    6 жыл бұрын

    Nalin Herath oba hariyatama hari. viyath bhashawa kiyala bhavitha karana vachana hondatama madi.

  • @amagamage9596
    @amagamage95965 жыл бұрын

    Aththenma Pehedili kala madi

  • @vihangaherath8216
    @vihangaherath8216 Жыл бұрын

    හිඳිලා ගියපු ගඟක් දිහා බලලා වතුර බලාපොරොත්තුවෙන් ඉන්න මනුස්සයෙක් හිතන දෙයක් වෙන්න බැරිද මේ සිංදුවෙන් කියවෙන්නේ.

  • @thathsaranichandrasiri5566
    @thathsaranichandrasiri55665 жыл бұрын

    විචාරය හොඳයි,නමුත් ගායනයට වඩා වැඩි ඉඩක් විචාරය වෙනුවෙන් අසන්නන්ට ලබා දෙන්න තිබුනා,මොකද ගීතයක අරැත් පැහැදිලි කිරීම නිතර අසන්නට නොලැබෙන නිසා...

  • @nadeeraanthony9785
    @nadeeraanthony97855 жыл бұрын

    Viduminage sinduwak kiyann adahasak nadda.lassanata sinduwa kiyanawa eya

  • @ireshmadhu8955
    @ireshmadhu89553 жыл бұрын

    Hoda wedaka .. thawa duratath karabna.

  • @chandralathachandralatha3469
    @chandralathachandralatha34692 жыл бұрын

    මම වඩාත්ම අසාවෙන් අහන ගිතයක් තමයි අමරදෙවයන් ගයනා කර ආරාධනා

  • @sahanpunarjeewa
    @sahanpunarjeewa3 жыл бұрын

    අඩෙ ඔයිට වඩා හොදට පැහැදිලි කරානම් හොදයි කියල හිතෙන්නෑද මෙයා එක පාරටම අතැරලා දානව සමහරක් තැන්

  • @yohansajith29
    @yohansajith295 жыл бұрын

    Gunasasa kapuge mahattayage දවසක් පැලනැති ⁣හේනේ geetya gana kiyanna

  • @haryetfernando305
    @haryetfernando3056 жыл бұрын

    Mataram lassanata pahadili ksraddit tawa mona katada apa ayata kotaram hoda da kiyala dunnat waradi hoyana aka puruddana

  • @THARIZONE
    @THARIZONE6 жыл бұрын

    මහන්සිය අපරාදේ...මේක නෙමෙයි තේරැම... ආරාධනා කියලා අන්තිමට climax එකේම නානවා...

  • @rangasenarathna6999

    @rangasenarathna6999

    3 жыл бұрын

    Film ekaka sinduwak ගැන kathakaraddi parisam වෙන්න one . Film eke climax eke තමයි me sinduwa යන්නේ .

  • @kusumperera296

    @kusumperera296

    Жыл бұрын

    කලාව යනු විද්‍යාව නෙවේ... විද්‍යාව යනු පරම විද්‍යාව නොවේ. මොකද What you think you become... එහෙම නැතුව විද්‍යාවක වගේ මේකමයි අර්ථය ලෙස ගැනීමම අපරාධයක්. ඉතින් ඔබ මෙහි මේ අර්ථයත්, ඔබට හැගෙන අර්ථයත්, ඒ මේ අර්ථ පිරික්සීමෙන්ම ගත යුත්ත ගන්න. කලාව ඔබේ Imagination එක දියුණු කරන්න මෙවලමක් කරගන්න. එහෙම රසාස්වාදකයෙක්ම පමණක් දිනක විද්‍යාත්මක ප්‍රවේශයටත් ඉන් පරම විද්‍යාව උදෙසාත් පියවර තබන්නට එසේ දියුණු කල Imagination 1 න් යොමු වේ.

  • @sajithbuddika8322
    @sajithbuddika83226 жыл бұрын

    ගායනා ත් සාධාරණයක් කරනවා මදී

  • @gaminibandara6555
    @gaminibandara65553 жыл бұрын

    සමහර අය කියනවා ගිහිගෙයින් නික්මයාම සනිටුහන් කරන දේ කියවෙන්නේ කියලා ඒක ඇත්තද

  • @nuwanthushara6226
    @nuwanthushara6226Ай бұрын

    මේ විචාරයට සියයට සියයක් එකුතුවෙන්න බෑ...හුදකලාව ඕනම කෙනෙකුට දැනෙනවා..ඒකට වයසක් නෑ..මිටවඩා ගැඹුරක් මේකේ තියෙනවා....

  • @sriyalatharathnyaka5908
    @sriyalatharathnyaka59083 жыл бұрын

    අවසාන ටික පැහැදිලිමදි වගේ

  • @athulafernando1943
    @athulafernando19436 жыл бұрын

    Kohida metana teyenne

  • @dilinimadushika2319
    @dilinimadushika23194 жыл бұрын

    Sinduwath lassanai ,therum ath hodata terenawa ,terenne. Natte ithin mul lamaviya sanwardhane un nathi untai 😂

  • @dadabaimusic
    @dadabaimusicАй бұрын

    kohamahari uu theruma kiuwwema nah

  • @dewmininamodi4432
    @dewmininamodi44324 жыл бұрын

    Hariyt kynnko ane. Hithagnn one nam api me video blnnne nane

  • @tharinduprabodha1575
    @tharinduprabodha15754 жыл бұрын

    ඒ ආරාධනය වෙන කෙනෙක්ට කළා වෙන්නත් පුළුවන්. වික්ටර් රත්නායක අයියා මේ සින්දුව සිරා ගත්ත වෙන්න පුළුවන් 😂

  • @ashengimhana4190

    @ashengimhana4190

    2 жыл бұрын

    Victor nemei W D Amaradewa

  • @nipunasampath2554
    @nipunasampath25546 жыл бұрын

    කවුද යකෝ මේක තේරේන්නේ නැති පැහැදිලි කිරීමක් කියන්නේ.. අකුරෙන් අකුර පැහැදිලි කරන්න බෑ. නියමම පැහැදිලි කිරීමක්.

  • @ruveenathushari8839

    @ruveenathushari8839

    6 жыл бұрын

    nipuna sampath 👍🏼👍🏼👍🏼

  • @pchandrawathi5704

    @pchandrawathi5704

    3 жыл бұрын

    Apee to wearing

  • @dhanukahasaranga7525

    @dhanukahasaranga7525

    3 жыл бұрын

    සීරාවකින්

  • @shehandezoysa3065
    @shehandezoysa30655 жыл бұрын

    ඉස්සර වෙලාම දුශාන්ත වීරසේකරට කියන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයා පැහැදිලි කරන්න ඕනේ කළණට නෙමේ. බලන අපිට. ඒ නිසා කැමරාව දිහා බලාගෙන කතා කරන්න. මියුසික් අන්තිමයි. ටෙම්පෝ අවුල්. ගායනා කරන මනුස්සයා ජීවිතේට මේ සිංදුව කලින් අහල නෑ වගේ මට නම් දැනෙන්නේ. මේ වීඩියෝ එක කරන්න ඕනේ නිසා සිංදුව ප්‍රැක්ටිස් කරලා. මේකේ අර්ථය පැහැදිලි වෙන්නෙත් නැහැ. අන්තිමයි.

  • @tharukapathirage6054

    @tharukapathirage6054

    5 жыл бұрын

    LOL UBS LANKAWEDA?

  • @susudu1915
    @susudu19156 жыл бұрын

    විදුමින ට වඩා ලස්සනට බාර් එක ගාව අපේ ඇන්ටනි මාමා ඔය සින්දුව කියනවට වඩා ලස්සනට යකූ .😂😂😂😂

  • @keasharapeiris8687

    @keasharapeiris8687

    5 жыл бұрын

    Oyath yanna itin bar ekak ta.. Kiyawanne nathuwa

  • @chandrikawijesinghe4225

    @chandrikawijesinghe4225

    2 жыл бұрын

    😁

  • @kasun0777
    @kasun07774 жыл бұрын

    විදුමින නම් ගන්ජා ගහල ඉන්නෙ ශුවර් එකට 😁😁

  • @udanimathsclass
    @udanimathsclass Жыл бұрын

    Ó999

  • @rangasenavirathna4081
    @rangasenavirathna40816 жыл бұрын

    Baila kiyanna epa oi.

  • @nawira2353
    @nawira23535 жыл бұрын

    Worst...

  • @rupanatv3140
    @rupanatv31405 жыл бұрын

    මාව ගනින්කෝ ඔකේ විග්‍රායට මේ බොරු

  • @dmsdms4197
    @dmsdms41976 жыл бұрын

    මේ යකා මොනව කියවනවද මන්දා ,,,,මේ කියන්නේ මාළු පාන් ගෙඩියක් ගැන ......බක පණ්ඩිතය

  • @upaliarjuna7575
    @upaliarjuna75756 жыл бұрын

    මෙයාගෙ පැහැදිලි කිරීම නම් වැඩක් නැහැ එයා අනුන්ගෙන් ප්‍රශ්න අහ අහා ඉන්නවා... කිසිම තේරුමක් නැහැ තෝරා දීම

  • @robusttj
    @robusttjАй бұрын

    Singer totally ruined the beauty of the song. He should learn how to sing this proper. Very poor singing they should have used Master Amaradev’s original song on the background for the explanation

  • @samudrawijekoon7063
    @samudrawijekoon70633 жыл бұрын

Келесі