කොල්ලෙක් නවලා ගෙට ගත්තහම වැරදි ඔක්කොම ඉවරයි - Kuweni Song Meaning

Original
Kuweni (කුවේණී)
Vocals - Ridma Weerawardena / Dinupa Kodagoda
Music & Melody - Charitha Attalage
Lyrics - Chandrasena Thalangama
Mixing & Mastering - Charitha Attalag
Cover
Vocals

Пікірлер: 107

  • @LankaMusicRecords
    @LankaMusicRecords5 жыл бұрын

    වීඩියෝව බලලා අදහස් කමෙන්ට් කරන්න පුලුවන්නම් එක අපිට මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාමට ලොකු සවියක්

  • @januwa3790

    @januwa3790

    5 жыл бұрын

    පුලුවන්නම් add පොඩ්ඩක් අඩු කරන්න

  • @chaturaniniroshika1137

    @chaturaniniroshika1137

    5 жыл бұрын

    Pahadili madi, vicharakayage katahada... If you can do it again. 🙄

  • @ladysungreat2406
    @ladysungreat24063 жыл бұрын

    කාන්තාවක් විදිහට මන් මේ ගීතයට ආදරෙයි

  • @littletouchcakes5149
    @littletouchcakes51495 жыл бұрын

    ඇත්තටම මාරයි.සාහිත්‍ය රසය විදින්න.සිංදුව අහනවට අහන් නැතිව සාහිත්‍ය රසය එක්ක සිංදු අහන්න මේ වැඩේ නියමරි.චාමර වීරසිංහ අයියගෙ සිංදු ටිකක්

  • @kostagamini3031

    @kostagamini3031

    5 жыл бұрын

    chamarage mona sindu da patta chater bus chamarage sindu

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    @@kostagamini3031 me sindue ridmage

  • @kostagamini3031

    @kostagamini3031

    3 жыл бұрын

    @@fairy3560 ow ow ridmage mama kiwwe geethaka schinthana ta me sindu asse 3rd class sindu illanawa ekai

  • @bandarabandara1486
    @bandarabandara14863 жыл бұрын

    මගෙ ආසම සින්දුවක් මේක..ස්තූතියි

  • @user-dt9nu5bk9q
    @user-dt9nu5bk9q5 ай бұрын

    මේ වැඩසටහන මේ චැනල් එකේ දාන්න කරපු දෙයක් නෙමෙයි. මේ විශ්වවිද්‍යාලයක කලමනාකරන පීඨ සිසුන්ගේ වැඩසටහනක තිබුනු මෙතුමා කරපු පොඩි කොටසක්. සංගීතය ගැන හැමෝම විචාර දීල තුබුන. නමුත් මේ ඉන්නෙ කලමනාකරන පීඨයෙහි සිසුන්.ඔවුන් සංගීතය විනෝදාංශයක් වශයෙන් කරන වෙනම විශයන් ඉගන ගන්න දරුවන්. සංගීතයෙහි අඩුපාඩු තිබෙන්න ඒ නිසයි. කිසිවක් නොදැන මෙහෙම බනින මිනිස්සු මේ වගේ වැඩසටහන් නරබල මෙතෙක් කල් කිසිම දැනුමක් ආදර්ශයක් අරන් නෑ කියල තමයි මේකෙන් පේන්නෙ.

  • @anuruddhaprasanna9185
    @anuruddhaprasanna91855 жыл бұрын

    Google එකෙ sex හොයලා පලවෙනි තැනට ආව රටෙ උන් අමුවෙන් තෙරුම කියනකොට හිත රිද්දගන 🤣

  • @kostagamini3031

    @kostagamini3031

    3 жыл бұрын

    Ai uba sex balala nadda google eke 🤣🤣 ane ban charter

  • @dasun2110
    @dasun21105 жыл бұрын

    අදනම් අවුල් සංගිත නාදමාලාවේ සිට විචාරය දක්වාම අද අවුල්..වෙනද වගේ දැනුනේ නැහැ..

  • @hashinihashini3607
    @hashinihashini36075 жыл бұрын

    Aththa kathawa...kellonta thamai hema nithiyama..kollo mona karath hari...

  • @ahnishan7022
    @ahnishan70225 жыл бұрын

    කලින් වගේ චාම් විදිහට වැඩසටහන කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරන්වා. අද අපිට එ රසය විදින්න ලැබුනෙ නෑ.

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    සමාවෙන්න මේ එළියේ වැඩසටහනක් වයඹ විශ්ව විද්‍යාලයේ දී

  • @knowledgeofsrilanka2822

    @knowledgeofsrilanka2822

    5 жыл бұрын

    @@dancehub5208 සර් කලින් විදියට ඕනා... මේක හරිම රසේ විදින්න අපහසුයි

  • @senarathanuradhe670

    @senarathanuradhe670

    3 жыл бұрын

    Ow neda eka aththa oluwa wikarayk una ada nm.....

  • @sithuminibhagya2594

    @sithuminibhagya2594

    Жыл бұрын

    ඔව් ඇත්ත වෙනදා තිබ්බ රස නැහැ

  • @balasuriyashiranthi5420
    @balasuriyashiranthi54205 жыл бұрын

    අද ගීත විචාරය කරන එක නෙවෙයි ප්‍රධාන දේ උනේ ඉදිරියේ ඉන්න අයගේ අවධානය ලබා ගැනීම

  • @sandarunayanajith3828
    @sandarunayanajith38285 жыл бұрын

    ලස්සනයි විචාරය

  • @danushinipunikabogahawatta5547
    @danushinipunikabogahawatta55475 жыл бұрын

    sthuti obeta.alankarai .......ediriyeta mayanna aashirwada keremi.

  • @shalikahendry6735
    @shalikahendry67355 жыл бұрын

    Music hithata vadinne ne, Hari kalabalai music.

  • @user-yp8iy1wy4b
    @user-yp8iy1wy4b5 жыл бұрын

    ගොඩක් මහන්සියක් අරගෙන තියෙනවා ඒ උනාට වෙනදා වගෙ චාම් විදිහට කළා නම් තවත් හොඳයි

  • @jithendradineshperera
    @jithendradineshperera5 жыл бұрын

    Maru watina adhas tikak..mola hodanna ona thanin patan gatha eka hodai

  • @sachinivasana9702
    @sachinivasana97023 жыл бұрын

    supiri bro supar😍😍😍😍😍😍😍

  • @hashinihashini3607
    @hashinihashini36075 жыл бұрын

    Digatama kragena yanna

  • @mtjeducation6644
    @mtjeducation66444 жыл бұрын

    මේ ගීතයේ ගායකයාට හිමි වන අගය කිරීමෙන් අඩක් වත් අද සමාජයෙන් පද රචකයාට හිමි වෙන්නෙ නෑ....හොඳ පදරචනාවල් වලට නිර්මාණකරුවො උනන්දු නොවෙන්නත් හේතුව ඒක වෙන්න ඇති🤔🤔

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    Aniwaryema

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    නැත්තෙ මොකො.චන්ද්‍ර්සේන්ස් තලංගම අගයනෙ නැද්ද අනික ගායකයානේ ගීය සමාජ ගත කරන්නෙ,

  • @hasithawijesekara8429
    @hasithawijesekara84293 жыл бұрын

    Bohoma agei

  • @user-lh9wu7fn8q
    @user-lh9wu7fn8q2 жыл бұрын

    Godak sthuthiyi🙏🙏🙏🙏🙏

  • @ashokabalasooriya5585
    @ashokabalasooriya55852 жыл бұрын

    Ithaamath gemburu, rasawath artha wigrahayak.... denuwara minpasu eka nuwarak meni...... geethayey artha wigrahayak karanna puluwanda?

  • @januwa3790
    @januwa37905 жыл бұрын

    Add ටිකක් අඩු උනානම් හොදයි කියන අය 👍 1දාමු.

  • @subodhanilmini1425
    @subodhanilmini14255 жыл бұрын

    විචාරය හොඳයි..මියුසික් සවුත්තුයි...නොට් ක්ලියර් මියුසික්.ඔබ තුමාගෙ අර නිවුනු සංයම ස්ටයිල් එකෙන් කරන්න....අද නිකම් හොද ලස්සන විචාරක් බීගෙන කියල දැම්ම වගේ

  • @jaydewage793
    @jaydewage7935 жыл бұрын

    Wooooooooooooooow

  • @lahiruasanka4260
    @lahiruasanka42604 ай бұрын

    My fvrt song ❤

  • @udayangar11
    @udayangar115 жыл бұрын

    අමුවෙන්ම කියන්න් ඔන දැන් ඉන්න අම්මන්ඩිලාට තේරෙන් නෑ.. 😂😂

  • @sumeerisewwandi352
    @sumeerisewwandi3525 жыл бұрын

    ස්තූතියි ඉක්මනට අලුත් video එකක් දැමීමට.ඒත් කියන්න ඕන වෙනදා තිබ්බ නැවුම් බව,නිස්කලංක බව,හිතට වදින ගතිය අද තිබ්බෙ නෑ.විචාරකයා වෙනදට වඩා ආවේගශීලියි..කොහොම උනත් අපි ගොඩක් ආසාවෙන් රසවිඳින වැඩසටහනක් දිගටම කරගෙන යන්න..👍

  • @lahiruyahampath8681

    @lahiruyahampath8681

    5 жыл бұрын

    මෙන්න මේ ටික තමයි මටත් කියන්න තියෙන්නෙ.පරණ videos දාපු ව්දිහට videos කරනවනම් වටිනව.

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    අනේ සමාවෙන්න මේ වයඹ විශ්ව විද්‍යාලයේ කලා උළෙලෙදී.ඒකයි.

  • @sumeerisewwandi352

    @sumeerisewwandi352

    5 жыл бұрын

    @@dancehub5208 It's ok sir

  • @gaminimunasinghe8367
    @gaminimunasinghe83673 жыл бұрын

    Good

  • @chulaperera580
    @chulaperera5802 жыл бұрын

    ඇහෙනවා මදි හොද විචාරයක්

  • @malindafernando6480
    @malindafernando64805 жыл бұрын

    previous set up was good, where is Vidumina? his singing suits the program. very calm

  • @indraniranasingha5882

    @indraniranasingha5882

    5 жыл бұрын

    M

  • @indraniranasingha5882

    @indraniranasingha5882

    5 жыл бұрын

    M

  • @aieshaaiesha7909
    @aieshaaiesha79095 жыл бұрын

    ❤✌

  • @manjithapabasari9088
    @manjithapabasari90885 жыл бұрын

    ❤️

  • @lasithvikasitha
    @lasithvikasitha5 жыл бұрын

    apita oni kalin wage wadasatahanak eka thamai sinduwaka arthaya saha rasaya widinna puluwan hondama eka

  • @madukasanjula5124
    @madukasanjula5124 Жыл бұрын

    විජය ගැන ලියල තියෙන්නෙ ලියපු කෙනාම කියල තියනවා.

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan80365 жыл бұрын

    👍👍😘😘

  • @kobbagalathusithahimikobba1369
    @kobbagalathusithahimikobba13695 жыл бұрын

    Sir...godak hodai...et tikak awegashili wage

  • @anushalakmali9779
    @anushalakmali97795 жыл бұрын

    Kalin thibba widiyata thamai balanna unath asa hithenne

  • @chrishangunathilake6547
    @chrishangunathilake65472 жыл бұрын

    මේ ගිතය විචාරය හරිද මන්දා????? වැරදි කියලයි මට හිතනනේ..

  • @renukagg2364
    @renukagg23645 жыл бұрын

    Weñada wage adaraniya wigrahayak nehe lassanata program aka karanna

  • @user-so5wd7hh2o
    @user-so5wd7hh2o5 жыл бұрын

    👍👍👍👍👍👍 😘😘😘😘😘

  • @rukmanipardeep9805
    @rukmanipardeep98055 жыл бұрын

    ඉස්සර වගේම වැඩසටහන කරන්නකො සෝයි

  • @a.m.h.madhikari6713
    @a.m.h.madhikari6713 Жыл бұрын

    ❤👍

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka2 жыл бұрын

    🔥🔥🔥🔥🔥🔥

  • @ruwanshantha8854
    @ruwanshantha88542 жыл бұрын

    🤩🤩🤩🤩🤩🤩

  • @wikiboy1733
    @wikiboy17337 ай бұрын

    මේ විචාරය වැරදී

  • @chutidoniyah9743

    @chutidoniyah9743

    Ай бұрын

    එහෙනම් මොකක්ද හරි එක

  • @karunawasala6494
    @karunawasala64945 жыл бұрын

    2019.01.10 muladi oba thuma me wada satahana idiripath karaddi obe shantha niwunu bawak thibuna.kathawa ahagana inta aasai wata pitawath harima sundarai Ada andure wage bulbswala aalokaya.mama adatath godakma agaya karanne Damith Asanka sonduru kala karuwage bageta salon dorin.....Ada Nam patan gannema gorahadi widiyata.waede kachal karagaththa wage .puluwannam nawatha shantha niwunu parisaraye me waeda satahana idiriyatath karagena yanawa Nam obathumata sthuthi.Budusaranai.

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    අනේ සමාවෙන්න මේ වයඹ විශ්ව විද්‍යාලයේ කලා උළෙලෙදී.

  • @karunawasala6494

    @karunawasala6494

    5 жыл бұрын

    Hith ridaweemak una Nam matath samawa denna gurupiyanani.idiriyath API boho rasa vindina me wada satahana karagana yamata dhairya shakthiya noaduwa labewa Dalada Samindu Pihiten.

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    @@karunawasala6494 අනේ නෑ වාසල.එහෙම ප්‍රශ්නයක් නෑ.ඔයාලගෙ අදහස් අපිට ගොඩාක් වටිනවා.

  • @supunranasinghe5031
    @supunranasinghe50313 жыл бұрын

    මේකේ යන තේරුම නෙවෙයි ඇත්තටම චන්ද්‍රසේන තලංගමයන් මේක ලියද්දි ඔලුවේ තිබ්බේ...ඕනි කෙනෙක්ට අහද්දි එන තේරුම මේක තමයි හැබැයි චන්ද්‍රසේනයන් මේක ලියද්දි හිතපු තේරුම මේ විග්‍රහයේ කියවෙන්නේ නෑ

  • @shehanRganegoda

    @shehanRganegoda

    2 жыл бұрын

    මොකද්ද බන් ඇත්තටම මේකේ තේරුම? Video එකක් තියෙනවනම් link එකක් දාපන්කෝ

  • @supunranasinghe5031

    @supunranasinghe5031

    2 жыл бұрын

    @@shehanRganegoda talk with ashan balanna,,,mata mathaka nehe channel eke nama thalangamayan ekka karapu interview ekak athi eke aththama theruma eyama kiyanava

  • @athulakumarasiri8041
    @athulakumarasiri80413 жыл бұрын

    සද්දෙ මදි

  • @pt12lakmal_
    @pt12lakmal_2 жыл бұрын

    🙃

  • @jithendradineshperera
    @jithendradineshperera5 жыл бұрын

    Mewa school A,L class ayatath karanawanam hodai

  • @kostagamini3031
    @kostagamini30315 жыл бұрын

    pattama song eka menna mewage songs thamai bihi wenna ona ganikawo aga pennagena fil t wage gon kabarayange gon viideo song wage nemei ahan inna pattama asa song ekak mama danne naha sing karana artist kawda kiyala dakketh video eken but patta voice eka look like a bollywood romantic voice

  • @senarathanuradhe670
    @senarathanuradhe6703 жыл бұрын

    Brother chales thomas sir ge katha wilashya ganna giyaadooo kiyalath nohithunamath newee eth sirge kalin cham wada mita wada hodai... ada eka awl aththatama....

  • @radhikalankeshwara391
    @radhikalankeshwara3915 жыл бұрын

    Ada nam wadak naha video ekka wenada vidiha hodai

  • @mayumihansika5837
    @mayumihansika58372 жыл бұрын

    Klin rasaya apit danune naaa sir..saralawa,chamwa kala klin wedasatahana tharam hoda na sir..

  • @sachi5477
    @sachi54774 жыл бұрын

    සද්දෙ මදි කතාවෙ

  • @RangaNayanajithSilva
    @RangaNayanajithSilva2 жыл бұрын

    ලොකු මහත්මයා කුවේණි අස්ණ කියල එකක් අහල නැද්ද . තෝනිගල පැත්තට ගියොත් විහාර නිඝන්ඪු කිහිපයකත් සාක්ෂි හොයා ගන්න පුළුවන් මහත්තයො. සුද්දා අපෙන් උස්සන් ගිය කුවණ්නා පද පාරිභාෂිකය උන් Queen කර ගත්තා ලොක්කො. ගනනාත ඔබේසේකරල විකුණන ඉතිහාසය අසිකි-මත්... අපි නොදන්නා දේ නොදන්නා බව පිළිබඳව වරද සංවරය තියාගමු. ඒක ඉතිහාසයට කරන්න පුළුවන් හොඳම සාධාරණ විනිශ්චය . සමාවෙන්න වචන සැර වැඩි නම්. උපරිමයෙන් ඉවසලා තමා මේ ටික අකුරු කලේ .

  • @SARANDA184
    @SARANDA184 Жыл бұрын

    Sound nam wadak ne

  • @Kasun.Maduahan
    @Kasun.Maduahan5 жыл бұрын

    Gon part ekak unaa

  • @pickme648
    @pickme6484 жыл бұрын

    වෙනද වගෙ කරන්න

  • @sujithsilva8348
    @sujithsilva83485 жыл бұрын

    Kisideyak hariyatama ahune naha

  • @araliyaplantation
    @araliyaplantation5 жыл бұрын

    Sara wedi

  • @pasanhemal2480
    @pasanhemal24805 жыл бұрын

    Hapo music 😂😂😂

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara35815 жыл бұрын

    Pissu wage kiyawanawa wanada wage naha

  • @SanthushFernando
    @SanthushFernando4 жыл бұрын

    Recording is bit bad- try to re do

  • @mihiriseneviratne492
    @mihiriseneviratne492 Жыл бұрын

    Feels not satisfied with the standard

  • @manasibasu3055
    @manasibasu30554 ай бұрын

    ඒ කියන්නෙ යුරේනි වගේ වෙන්න කියලද?.ගැහැනු හැංගිලා ඉන්නකොට හරිම ලස්සනයි.එලියට ආවම..හරිම කැතයි කියල දැනෙන්නෙ මට විතරද අනේ😮

  • @indranidombawala740
    @indranidombawala7405 жыл бұрын

    Boruwata magul nokiya idapan dan nathi dewal nokiya. Mara wiwechana karayek ne meya. ganu pirimi bedayak athi karala thiyenne ubala wage modayo. Kuweni yaksaniyak nemei. Yaksa gothtrye lassana kumariyek.

  • @kasunishara6122
    @kasunishara61224 жыл бұрын

    අපෝ මට කිසිවක් තෙරුන් නැ.. අපරදේ ඩෙටා කලින් කලා වගේ චමේට කරන්න මහත්තයෝ

  • @kaviya2532
    @kaviya25323 жыл бұрын

    බොරුද කොහෙද මේ කියන්නෙ චන්ද්‍රසේන තලන්ගම කියන්නෙ විහිලුවක් නෙවෙයි එතුමා වටින කෙනෙක් මේක මේකේ තේරුම නෙවෙයි කියලා තමයි හිතෙන්නෙ

  • @catnarmo1234
    @catnarmo12343 жыл бұрын

    කුවේනි කියන්නේ රාක්ශියක්නෙ බන් 🤣🤣

  • @catnarmo1234

    @catnarmo1234

    2 жыл бұрын

    @Shehan Rajakaruna ඔය හෑල්ල ලියන්න හරි වටිනවනෙ 🤣 අපි නම් ඔය හෙල පුස් යක්කයො වගේ නෙවෙයි අපි ආර්‍ය සින්හල 🤣

  • @user-wh6tl5wh7p
    @user-wh6tl5wh7p5 жыл бұрын

    අනේ සංගීතය කෑවා.......... මීට වැඩිය හොඳයි කළුබංඩා මාමාගේ දෙවෙනි දුවට එන්ට කිවුවා නමි සින්දු කියන්ට

  • @A.M.W.N.ADHIKARI

    @A.M.W.N.ADHIKARI

    2 жыл бұрын

    මෙවැනි මිනිස්සුන්ට අනුකම්පා කරන්න

  • @gamingchabi7898

    @gamingchabi7898

    7 ай бұрын

    සිරාවටම බන් අහන් ඉන්න අප්පිරියයි

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka2 жыл бұрын

    විජය එපා 🤢🤢🤢

  • @sheranfernando5016
    @sheranfernando50162 жыл бұрын

    මේ වගේ බයිලාකාරයෝ ගෙනල්ලා බොරු බයිලා දාන්න එපා. සිංදුව ලියපු මනුස්සයම කිව්වා එකේ තෙරුම.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c5 жыл бұрын

    Sorry ..කම්මල්කරුවාගේ යකඩ තැලීම කණට හොඳයි මීට වඩා ගීතය මියුරු hadin සහ සංගීතය මියුරු විය යුතුයි අලුත් වෙන්න .

  • @catnarmo1234
    @catnarmo12343 жыл бұрын

    අනේ පලයන් බන් යන්න විජය ආවෙ ආලෙ සොයා නෙවෙයි සින්හල ජාතිය බෝකරන්න බුදුන්වහන්සේගේ ප්‍රාර්ථනය යටතේ ලංකාවට ආවෙ 🤣🤣🤣

  • @catnarmo1234

    @catnarmo1234

    2 жыл бұрын

    @Shehan Rajakaruna මහාවන්ශයෙ

  • @catnarmo1234

    @catnarmo1234

    2 жыл бұрын

    @Shehan Rajakaruna ආ ඔව් ඔව් උබලා වගේ මෝඩයෝ විශ්වාස කරන්නෙ අර ගොබ්බ රාවණා මෝඩයානෙ ඌත් උබලටම ගැලපෙනවා 😅🤣

  • @catnarmo1234

    @catnarmo1234

    2 жыл бұрын

    @Shehan Rajakaruna රාවණා මෝඩයා විශ්වාස කරන්නෙ උබලනෙ බන් උබලා හෙලේ එව්න්නෙ 🤣☝️

  • @catnarmo1234

    @catnarmo1234

    2 жыл бұрын

    @Shehan Rajakarunaතරහ ගියාද 😹😹😹😪 රාවණා කියන හරකාගෙ ගොබ්බ හෙලයෙක් උබ 😅😂

  • @catnarmo1234

    @catnarmo1234

    2 жыл бұрын

    @Shehan Rajakaruna තරහ ගියාද 😹😹😹😪මම පව් බන් උබ ඔහොම වෙනවා ඇයි රාවනා පැනිය බීලද ඉන්නෙ 😂අපිට නම් බෙහෙත් ඔනෙ නැහැ උබ අපි නම් ඒ වගේ බොරු පැනි බොන්නෑ

Келесі