Naadagam Geeya | නා(ඩ)ගම් ගීය
Музыка
Kuweni- A Cinematic Musical Experience by Charitha Attalage
Composed, Produced & Arranged by Charitha Attalage @Hometown Studios
A Film by Sachindra Nadeeshan
Lyrics by Chandrasena Thalangama
Charitha Attalage: www.charitha-attalage.com/
Spotify: spoti.fi/3jsEfYp
Apple Music: apple.co/3lCVkSk
Deezer: bit.ly/3CjhdvH
Albums
Best of Charitha Attalage: spoti.fi/3jtqeK3
Mahamaya - Memories of a Lifetime: apple.co/2X0ydqu
Dura Akahe Master Collection by Charitha Attalage: apple.co/3lDsgtB
Playlists
Charitha Attalage Songs: bit.ly/3CjgquJ
Kuweni Concert: bit.ly/37Dfljv
Charitha Attalage Interviews: bit.ly/3ClzAjF
Kuweni BTS: bit.ly/3AdlWx6
Kuweni Trailers: bit.ly/3fEuIwf
Animation Credits
Written by Charitha Attalage
Director - Sachindra Nadeeshan
Cartoonist - Saranga Arts
Animator - Thejas Neththasinghe @Thejas VFX
Dubbing Artists
Dilru Amarasinghe
Thaji Dias
Concert Credits
Visual concepts developed, created & performed by Lalindra Amarasekare & Sanjaya Gunawardena @ VAEG
Live Sound Engineered by Malinda Lowe @ Universal Sounds
Sound Recorded, Mixed & Mastered by Malinda Lowe @ Lowe Audio
Equipment provided, setup and managed by Imagine Entertainment
Event Managed and Coordinated by Nishan Arangala
Principal Sponsor - Brylcreem
Compered by Kareendra Prathap Eashwarage
Conceptual Artwork by Ravi Jay @ Logo Jay
Director of Photography & Editor Sachindra Nadeeshan
Musicians
Music Director - Charitha Attalage
Kanishka Bandara - Bass Guitar (Miracle)
Sasith Lakmal Gamage - Synth/ Trigger
Dilshan Senarathna - Keyboards (Miracle)
Raash Perera - Guitar (Miracle)
Thisal Randhunu - Guitar (Miracle)
Anupama Sampath - Percussion/ Guitar (Miracle)
Vidusha Attalage - Acoustic Drums (Miracle)
Wayanaka Perera - Flute
Mahesh Patmakumara - Sitar
Shammika Mohotti - Tabla
Sashmitha Waidyathilake - Guitar
Singers
Harshadewa Ariyasinghe
Ravi Jay
Charitha Rakshitha Attalage
Supun Dilina Perera
Ridma Dhananjaya Weerawardena
Prathap Eashwarage
Dinupa Kodagoda
Anupama Madhubhashinie Weerasinghe.
Nuwandi Eranga Kobbevinna
Sangeeth Wijesooriya (Guest Appearance)
Senanga Dissanayake (Guest Appearance)
Choir
Chinthani Seneviratne
Vinuja Tharushka Gunasekara
Harini Ramali Dias
Pasan Sumanaratne
Janaka Jayadewa Sudusinghe
Helani Nisansa Jayawardhane
Falan Andrea Jansen
Didula Tharusara
Malithi Loshini Wimalachandra
Nethmi Devanji Ratnayake
Thakshila Deshani
S.H. Hashani Wasana Bamunuarachchi
M. Archana Ashawari Peiris
Visual Arts & Experience Group - VAEG
Lalindra Amarasekare
Sanjaya Gunawardena
MSM Sajeed
Suneth Deeptha
Iaham Kamil
Chaminda Jayawardena
Sasith Sanjeewa
Rajith Lakshitha
Sudeepa Warnajith
Chathura Dissanayake
Live Sound Team - Universal Sounds
W.A.Malinda Lowe
Samantha Indunil
U G Sahan Kumarathunga
M.A.Suresh
Sumith Dias
Dinesh Fernando
W M Dilshan
Shehan Malinda Fernando
W R Dishantha Fernando
Ajith Shantha
E G Chaminda Roshan
Waruna Priyashantha
Kaveesha Mendis
Technical Partner - Imagine Entertainment
Sajitha Kodikara
Chandima Karunathilake - Stage Manager
Administration and Coordination
Nishan Arangala - Event Manager
Dilru Amarasinghe
Dilum Thejana
Ranura Perera
Nelum Pokuna Staff
Major Balasooriya
Major Weerakkody
Copral Roopasinghe
CPO Anuradha
CPO Chamikara
REM Gunasekara
REM Chandrakumara
Bala Nawi Kumara
LCDR Nissanka
Organized by the Rotaract Club of Katugastota Region in aid of the project “පුංචි අත්තටු” : A charity fundraiser to facilitate the requirements of orphanages in Sri Lanka
Videography Team
Director of Photography & Editor - Sachindra Nadeeshan
Film Crew
Shakya Madegedara
Pushpitha Nirmal
Dilly Fernando
Hirantha Perera
Janith Shaminda Rajapaksha
Bhagya Dissanayake
Madushanka Nuwan Rajapakse
Erza Roberts
Kevin Michael
Deshadhi Perera
Roshan Duminda
Hashan Perera
Pramuditha Vinodh
Photography
Mithuna Gamage
Thisal Dinuwan
Abhishek Dharmawardane
Nithya Ranasinghe
Imashi Opatha
Krishan V Alexander
Uchitha Bandaragoda
Principal Sponsor - Brylcreem
Mihira Kulathunga
Kavindi Attanayake
Insaf Nazeer
Digital and print artwork
Logo Jay
Conception
Mytickets Team
Gayan Attanayake
Madhavi Attanayake
Studio Partner
HomeTown Studios
Hair and Makeup - Aweera
Asanka Weerasekara, Ashwin and Aweera Team
Camera equipment provider
Anushka Gunasinghe @ Camera.lk
Phase II Videography Partner
Obscura Productions
Guests Of Honour
Chandrasena Thalangama
Kalyani Amarasinghe
Randy Chrizz Perera @ Meraki United
Chirath Kodithuwakku
Bharatha Gihan Hettiarachchi
Nanda Jayakody
Kularuwan Gamage
Nelum Pokuna Staff
Special Thanks
Dumith Thilakaratne
Nandana Wickramage
Sadara Bandara
Saritha Edirisinghe
Sangeeth Perera
Asitha Udayana
Thilini Rodrigo
Пікірлер: 1 800
මැරෙන්න කලින් එක පාරක් හරි කුවේනි concert එක බලන්න තිබ්බනම් ඒ හොදටෝම ඇති❤️🌎
@dayandeshapriya374
2 жыл бұрын
ඒක නම් සිරා.🥲🥲
@Unknown-kw3ik
2 жыл бұрын
Hmm ❤️
@ailurophile2004
2 жыл бұрын
Ow❤
@malshiperera7376
2 жыл бұрын
හීනයක්...😍😍😍
@Harshitha_Chathurya
2 жыл бұрын
Aniwaren ❤️
චරිත අයියගේ සංගීතය 🎶 රිද්ම අයියගේ කටහඬ 🎙️ තලංගම සර්ගේ පදරචනය 📃 මේ තුන නම් සුපිරියටම ගැලපෙනවා 🔥❤
@shortvidsandstatusupdates8449
Жыл бұрын
♥
@MethmaSisilaka-uv9sg
Жыл бұрын
❤️😘
@cynefin6422
2 ай бұрын
❤❤❤
අවුරුදු හයක Breakup එකෙන් පස්සෙ චරිත උබ මාව හරි මිනිහෙක් කරා..උබේ සින්දු උබේ ජීවිතය ගැන අදහස් ,මත මේ හැමදේම එක්ක උබේ තාත්තා කවුද කියල දැනගෙන..එහෙම එකෙක්ද මේ concepts දෙන්නෙ කියල හිතුනම.... උබ ඇවිල්ලා...නියම රියල් කලාකාරය බන්...උබේ සින්වුවෙන් පුලුවන් තව එකෙක්ගෙ දුකක් සින්දුවක් අහල අඩල දොඩල හිතල පිටකරන්න පුලුවන් නම් හුදු අද්විතීය නොවූ පරිනත ගතියක් එක්ක ........ උබල වැඩ්ඩො බන්....කුවේනි ආයේ ඕන...මන් දවසක ඩිග්‍රිය කරල ඉවර වෙලා ජොබක් කරල ගන්න පලවෙනි පඩියෙන් කුවේනි බලන්න එන්න...උබලගේ මේ mix එක ඕන.... ජීවිතේ වැටිලා ආයේ ගොඩයන්න ට්‍රයි කරන චරිතගෙන් දෙයක් ඉගෙන ගත්ත අවුරුදු 22ක කොල්ලෙක්❤❤
@hashanishashikala8566
2 ай бұрын
Mth first salary eken enwa ❤
"මගේ ජිවිතෙ මට ඇස් දෙක පියවෙන හැම සුළු මොහොතක් ගානේ මට වටිනා කියන දේවල් නැති වුණා ඇස් දෙක පියවෙන නිමේෂයට දැනෙන ඒ අන්ධකාරයට පුළුවන් පියවි ලෝකේ දේවල් උදුර ගන්න චරිත පුතේ නිතරම අවදියෙන් ඉන්න අඳුරට බිලි වෙන්න එපා මනුස්සයෙක් අඳුර දකින්න ඕනේ සදහටම ඇස් පියාගත්ත දාට" ❤️🔥
@thilankayshith3632
17 күн бұрын
" ඇස් දෙක පියවෙන හැම සුලු මොහොතක් ගානේ මට වටිනා කියන දේවල් නැති වුනා ඇස් දෙක පියෙන නිමේශයට දැනෙන ඒ අන්දකාරයට පුළුවන් පියවි ලෝකයේ තියෙන දේවල් උදුරගන්න .චරිත පුතේ නිතරම අවදියෙන් සිටින්න . අදුරට බිලි වෙන්න එපා මනුස්සයෙක් අදුර දකින්න ඕන ඇස් පියාගත්ත දාට " ඒ ටික ❤️💫
Me Concert eka thiyanna thibbe kandy. Namuth thibbe nelum pokune. Kandy tickets gaththa ayata Charitha aiya apita personl katha karala api wenuwen transport arrange krala api wenuwen seats arrange krala apiwa piligaththe. Thank you charitha aiya. Jeewithe marenna kalin aniwaryen balanna ona concert ekak. Next concert eka kohe thibbath api enawa weldone and keep it up kuweni team❤❤❤❤❤😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@anuradhadulanjanasamaranay3155
2 жыл бұрын
Aaye karanne naa ne bn, Kuweni Musical neda enne
@harshasooriyabandara9554
2 жыл бұрын
වටින මිනිස්සු ❤️
@buwanekamadawa7808
2 жыл бұрын
Sira bn. Matath katha kala❤️🔥
@Madlk
2 жыл бұрын
ඊලග කොන්සර්ට් එක උඹල කොහොම හරි බැලුවාම බලපු නැති අපි මොකක්ද කරන්නෙ.?? ආත්මාර්ථකාමී නොවී ඉදපං.
@shanakadilshan8610
2 жыл бұрын
@@Madlk උඹ කොහොමහරි ටිකට් ඉවර වෙන්න කලින් ටිකට් ගනින්. ඒකට අපි මොනවා කරන්නද වරදක් කරනවා මචාන් ඔයා😂😂😂😂
රැල්ලට යන නූතන සංගීතයේ උඩුගම් බලායන විශිෂ්ටයා චරිත අතලගේ❤️❤️
@uditha_senanayake
2 жыл бұрын
❤️🔥😍
@harshasooriyabandara9554
2 жыл бұрын
❤️❤️
@lelumsasmitha9870
2 жыл бұрын
aththak
@shee_n_a6481
2 жыл бұрын
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥💕
@Shan_Gamlath
Жыл бұрын
අකුනක් වගෙ🥺❤️
Dramatic 100% Dreaming 100% Brand 102% Flavor 103% එකඟයි නේද? Agree?
@manuranaproduction8308
2 жыл бұрын
Aniwa🥰🌝
@heshaniramodya2264
Жыл бұрын
Agreed😁❤️
@bewinsisuru8913
Жыл бұрын
එකෙන්ම
දෙදරා ඇතයි සිතන රිද්ම චරිත සුසංයෝගය නැවත එක් වේවා යැයි පතමි... නැවතත් දෙදෙනා එකම් වේදීකාවක් මත සිටී යැයි සිතමි.... 💞
@user-vm4tn9jy3x
Жыл бұрын
ඒ මොකද රන්ඩු වෙලා තියෙන්නේ
@nirodhamadushani7336
11 ай бұрын
ඒක තමා , රිද්ම ස්පුන් ඉන්නම ඕනී
Love from india❤ artist sarang 🤩
@llgame288
2 жыл бұрын
❤❤
@user-xm8vj3ck2m
2 ай бұрын
❤❤
@wasanawickramarathne6798
4 күн бұрын
Siri lanka
Look at these fans of charitha,ridma and them. They are so different from the others. They've never saud a word to hurt anyone. This proves that rich music are born for rich people..who are rich in humanity. So never be worried if these songs were'nt in the trending list..they deserve not to be in them..cz these songs are only caught by the legends💖and my friend,legends are rare😌
බලපන් මේවගෙ තියෙන කොලිටිය 🙁❤️😘
රිද්මගෙ හොදම peak එක තියෙන්නේ චරිත එක්ක.. මම අදටත් විස්වාස කරන්නෙ නාදගමට වඩා කුවේනියේ Concert එක තියෙන්නේ ගොඩක් ඉස්සරහින් ‼️
@nirangapramodya
7 ай бұрын
අහසයි පොළවයි වගේ පරතරයක් ඒක
@w.a.pamaya366
5 ай бұрын
නාදගම එකේ music quality එක අන්තිමයි ,ර්‍ර්ට වඩා හන්තානේ show එකේ music හොදයි
@musicparadise18
5 ай бұрын
තර්ක නෑ මචන් ඒකට චරිතගෙ music composer එකට ගහන්න බෑ ලංකාවෙ කොයි concert එකටවත් මාර colorful කූවේණිය❤️ නාදගම කුවේනියෙ ඉඳන් ආලෝක වර්ශ මිලියන ගානක් දුරින් තියෙන්නෙ😂
@RuwaniRajapaksha-hw6xr
18 күн бұрын
aththa...
රිද්මලා චරිතලාගෙන් ඈත් වෙන්න මනුරන්ගලත් හේතුවක්
හරියට හේතුවක් නම් දන්නෙ නෑ.....අනේ මොනා උනත් ඔයාල දෙන්න ආයෙත් එකතු වෙලා තරහ අමතක කරලා ආයෙත් වැඩ පටන් ගන්නකෝ....😢🥺 චරිත❤රිද්ම කියන්නෙ වෙනම level එකක්❤❤😢 🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🙏🙏🙏🙏🙏🙏
චරිත පුතේ උඩුගම් බලා යන්න , උඩුගම් බලා යන්න ඉන්න අයත් එක්කම, කෝන්තර අමතක කරලා දාන්න , තලංගමයන්ටත් දැන් වයසයි, ඔයාට නොවුනත් අපි ගැනවත් හිතන්න, මේ අමෘතය හැමෝම බොන්නේ නෑ , බොන ටික දෙනාට අමෘතය අමෘතය විදියටම දෙන්න...අවසානය අපිට එපමණයි.
දැන් වෙලාව මධ්‍යම රාත්‍රියත් පසු වී බොහෝ වේලාවක් ගත වෙලා...පරිසරය නිස්කලංකයි...❤️earphone එකත් එක්ක මන් කුවේණි ප්‍රසංගයේ තනිවම තනිවෙලා...රජකාලෙ ගම්බද ප්‍රදේශයකට මගේ හිත ඇදිල....දැනෙන හැගීම හිතාගන්න පුලුවන් ඇතිනෙ...🌹 චරිත අයියෙ ❤️ රිද්ම අයියෙ ආපහු වතාවක් ඕගොල්ලන්ව ඉල්ලනවා...කවදාවත් වෙන් වෙන්න එපා...අපිව ඕගොල්ලො වෙනමම ලෝකෙකට ගෙනියනව...ඊලග කුවේණි ප්‍රසංගයටත් මේ අත්දැකීමම ලබාදෙන්න...❤️🥺බුදුසරණයි...❤️❤️❤️
😭♥️ විකිනෙයිද විකිනෙයිද කියල බය වෙන්න දෙයක් නැති, ටිකට්ස් ටික ප්‍රින්ට් කරන්නත් කලින් විකිනිලා ඉවර එකම ශෝ එකද කොහෙද.අම්මප ඊලග කොන්සට් එකනම් ඉඩ මදි උනොත් නෙලුම්කුලුනේ බාල්කෙක එල්ලිලා හරි බලනව ඈ.අපි ආදරෙයි තලංගම සර්, චරිත ♥️ මේ වගේ පප්පලා පුතාලා තව තව පහලවෙන්න ඕන. ඔය චන්දරෙට පිංසිද්දවෙන්න තමා මෙච්චර රහට චරිත අපිට සිංදු දෙන්නෙ. නීරෝගී සුව ලැබේවා දෙන්නටම. ♥️
අනේ කියන තැනකට වදින්නම් චරිත රිද්ම ආයෙත් එකට එකතු වෙන්න ඕනේ ❤️ ආයෙත් ඔය Combo එක ඕනෙමයි.! එකේ පාඩුව Fans දැනටමත් දැනෙනවා 😪
@sanjayathushara
2 жыл бұрын
🙃 sira okkoma kattiya ekathu weddi thamai maru
@malkithgamage3823
2 жыл бұрын
Ai mokakda wela thiyenne
@malkithgamage3823
2 жыл бұрын
Tharaha welada
@Anjana1762
6 ай бұрын
@@malkithgamage3823ඕ😢
@hashanishashikala8566
2 ай бұрын
Atta
මේ වීඩියෝ එක බලලා චරිතගෙයි රිද්මගෙයි ප්‍රශ්නෙ ඉවරයි කියලා හිතන එවුන්ට මේකෙ ඉන්න කළු යකා පේන්නෙම නැද්ද බං?
ලෝකෙ වාසනවන්තම මිනිස්සු කව්ද ඇහුවොත් බය නැතුව කියපන් .... කුවේනි කොන්සට් එක , එක පාරක් හරි බලපු උන් කියලා .....🙂❤️
@jaydx6984
2 жыл бұрын
උඹ එහෙනන් වෙන කොන්සර්ට් දැකලා නැහැ බං
@tharuka7870
2 жыл бұрын
@@jaydx6984 mn hithanne uba me concert eka dakala nadda koheda hariyata
@jaydx6984
2 жыл бұрын
@@tharuka7870 uba oya concert eka withrada koheda balala thiynne
@shemalgaming2012
2 жыл бұрын
@@jaydx6984 එක එකාගෙ රසවිඳීම් වෙනස් සහෝ ✌️❤️
@pahanjayasinghe3459
2 ай бұрын
@@jaydx6984amo amo mewwne goks
ඊලග සැරේ නම් කලින් සැරේ වගේ කොන්සර්ට් 2ක් 3ක් තියලා බේරෙන්න බෑ,මොකද කුවේනි එකේ වීඩියෝ එලියට දාන්න පටන් ගත්ත කාලෙ ඉදන් මාර ෆෑන් බේස් එකක් හැදිලා ඉන්නෙ,මන් වගේම ලක්ශගානක් ඉන්නවා කොන්සර්ට් එක ආයෙ තියෙන්නෙ කවදද කියලා මග බල බල,ඒ සේරටම සාදාරනයක් කරන්න කියලා ඉල්ලනවා. . . . . . . . . . . .මොකද මේක මැරෙන්න කලින් විදිය යුතුම අත්දැකීමක් ❤
@AnuMadhubhashinie
2 жыл бұрын
❤️
චන්දරේ ගේ Lyrics ප්‍රංශ බාබා ගේ music ❤️❤️
අපෙ චරිත අයියගෙ සිංදුවක් trending 24 ට අවා එකට හරිම සතුටුයි ඒ වගෙම වෙන ගායකයො සිංදුවක් දම්මාම එයාගෙ සිංදුව ගැන වචනෙකින් හරි උදවු කරන්න අය ඉන්නවා එත් මෙච්චර ලස්සනට අර්ථවත් සිංදු වලට වචෙනෙකින් වත් උදවු කරනන්න එක ගායකයෙකටවත් හිතෙන්නෙ නැති එකට පට්ට දුකයි
@xtreme_lk
2 жыл бұрын
ඇත්ත තමයි, වැරදිලාවත් මේ හදවතේ ගායකයෝ, නිහතමානී ගායකයෝ කියන අය හොයාගන්න නෑනේ. Left and missing. 🤔
Today 2024/02/18 still my favorite song ❤️😍
තැවෙන ලතැවෙන බිඳුණු සිතකට රිද්මගේ හඬ 🎧 චරිතගේ සංගීතය 🎼 තලංගමයන්ගේ පද ✒️ වේය ඔසුවක් සිතම සනහන ... 😌♥️🌸 _ නාඩගම් ගීය _ A Combination Of Three Legends ... 🔥🖤 Great Work ... Superb ... 🤩❤️
@ashanvimukthi
2 жыл бұрын
ඉස්සුවා 😜
මේව තමයි ඉන්දියාවේ වයිරල් වෙන්න ඕන ඒව 😍
@srilankan2394
2 жыл бұрын
me wage nirmana unta penne na bn
@mangalaabeywickrama503
2 жыл бұрын
@@srilankan2394 මිනිස්සු මහ ලොකුවට හිතුවට ,බහුතරයක් ඉන්දීයන් මිනිස්සු ,මහ ගොන් කම්මැලි ජාතියක් ,අපි ඉන්න රටවල අපි ඒක දකිනවා .මේ වගේ අර්ථවත් ගීත අපි අතර තිබුනහම ඇති.
@SachitraJayasiri
2 жыл бұрын
හා හා බාතියලට ඇහෙයි.
@hasinduhimal2114
2 жыл бұрын
ඒක එක එක අයගේ ආසාව බන්. දැන් justin bieberගේ සිංදු ලෝකේ viral උනාට ඒවා නෙවෙයිනේ හොඳම සිංදු . philip philips වගේ අයගේ සිංදු ගොඩක් අය දන්නේ නෑ. ඒක එහෙම තමයි මුලු ලෝකෙම. ඒකට ඉතින් කාටවත් බැනලා වැඩක් නෑ. එක එක අයගේ රසවින්දනය වෙනස් නේ. ඒක තේරුම් අරන් අහන් සිංදුවක් අහන් ඉඳියම හරි බන්. චරිත අවුරුද්දට සිංදුවක් දෙකක් එළියට දාලා chill එකේ හෙමින් දිගු ගමනක් මේ යන්නේ. 😄
@madhushaathapaththu7601
2 жыл бұрын
@@hasinduhimal2114 true
*WOW*
@xtreme_lk
2 жыл бұрын
You are too late here. 😋😁
@chandulaD
2 жыл бұрын
nalinda ayiyage jaathika wachanaya "wow" 😁
@pradeepprasanna201
2 жыл бұрын
Mu danne "wow" kiyandai mokak hari emoji ekak dala yandai witharai. Appiriyai. Yako spam karanawa kiyala ohomath spam karanawada. Aduma gane video ekata gelapena comment 1k wath dapanko ban. 😂😂😂😂
උත්තර දුන්න විදිය sera වැඩිද මන්දා? ඒත් කලාවෙන්ම මෙහෙම හැප්පෙන එක මරු ❤️
Original එකට වඩා මේක වෙනම level එකක්නෙ අෆ්ෆා..😂❤️ මේ රසය හරිහැටි විදින්න පුලුවන් අය ඉන්නෙ සුලුතරයක් වීම ගැන සතුටුයි..මිලියන ගනන් නොබැලුවට අනේ පාඩු නෑ 😊
@dulanisaumya4148
2 жыл бұрын
සත්තකින්ම ❤🙏❤
@waidyathilake
2 жыл бұрын
Ouu ❤️😍
@umeshaariyawansha9723
2 жыл бұрын
👍👍
@tharuweerasinghe9894
2 жыл бұрын
අනිවාරෙන් ..💚
@ashanvimukthi
2 жыл бұрын
මේ තමයි සැබෑම රසවින්දකයන්
අපගේ ඉවසීම පරීක්ෂා කිරීම පිණිස ඔබට අපගේ උත්තමාචාරය 🙏 🙏 🙏 🙏 🤭
අනේ ප්‍රංශ බබා කියන්නෙ චරිතට... 😆❤️❤️
✌️චරිත මිනිස්සු කිව්වට ඔයාගේ මාර්කටින් පැත්ත අව්ල් කියල, ඒව ගන්න ගන්න එපා, මටනම් අනිවාර්යයෙන්ම ශුවර් ඔයා මෙ දෙවල් වලින් ගොඩ යනව කියල, ඔයත් යොහානි වගේම ලංකාවේ ඒ. ආර් රහමන් කෙනෙක් වෙනවමයි, 💕💓 Charitha...! 💕💓💖❤️👍 Don't even think about given up, keep walk the path. We are with you. Man.
කසුන් කල්හාර අයියාගේන් පස්සෙ දැකපු හොදම සිංදු ලංකාවේ අනාගත සංගීතය ගැන කිසි බයක් නෑ , චරිත අයියා , තලන්ගම සර්, වගේ සුසංයෝගයක් තියනකම් 🖤
@pathumchamara1801
2 жыл бұрын
💯
@semiii2
Жыл бұрын
100% agree
නාඩගම ඉවර වෙද්දී... හිතේ මොකද්දෝ පොපියන සතුටකුත් එක්ක 🙈...... ඒ තමයි වචන නවතින | සංගීතය ඉපදුනු තැන🙏 ඔයාගේ fiction එක චරිත ♡
In graphics ප්‍රංශ බබා = චරිත චන්දරේ = චන්ද්‍රසේන තලංගම විල්බට් අයියා = රිද්ම කලු යකා = මනුරංග මම හිතන්නේ 😁
@senitha250
2 ай бұрын
I think your answer is the best ❤
@domlans681
2 ай бұрын
මනුරංගය තමා අපතයා ඔක්කොමල සල්ලිවල්ට න්ම්මගත්ත
කුවේණි concert බලනව පහුවදා ට මැරෙනවා අනේ කමක් නෑ 🤩❤✌✌🙏🙏🙏
@ishanshamika3837
Жыл бұрын
නිකන් මේ බොරු ශෝ නොදා ඉදපන් බන් 😂
@hiyt1985
Жыл бұрын
@@ishanshamika3837 plyn gothaya
කුවේණි...,🖤 ජීවිතේට එක පාරක් හරි බලන්නම ඕනේ ප්‍රසංගයක්...♥️ ඒ වෙනුවෙන් මග බලන් ඉන්නවා...♥️
@kasunchamara8381
2 жыл бұрын
ලොවෙත් බලන්න ඕනී
@ravinduinduwara
2 жыл бұрын
අනිවා... 🔥
@pubuduskw
2 жыл бұрын
Kuweni The Musical අලුත්ම Concert එක ලඟදිම එනවා..
@kasunchamara8381
2 жыл бұрын
@@pubuduskw කවදද 😒 ගොඩක් කල් යයිද
@malshiperera7376
2 жыл бұрын
හීනයක්..😍😍
මනුස්සයෙක් අඳුර දකින්න ඕන සදහටම ඇස් පියාගත්ත දාටයි 🖤
මේ comment section එකේ copyrights හා නිර්මාණවල ට පවතින නීතිරීති ගැන යම් යම් අදහස් ලියා තිබුනා.. ඇත්තටම ඒ ක හොඳ දෙයක්..මිනිස්සු යම් තාක් දුරකට හරි මේ දේවල් ගැන දැනුවත් විය යුතුයි. movie , drama , song එකක් පොතක් , චිත්‍රයක් හෝ මේ වගේ දේවල් අපි රස වින්දාට ගොඩක් වෙලාවට අපි බොහෝ දෙනෙකුට මේවා සම්බන්ධයෙන් තියෙන නීතිමය දේවල් ගැන අවබෝධය බොහොම අඩුයි... ගීතවල නිර්මාණ වලට අදාළ නීතිමය කාරණා ගැන ප්‍රසිද්දියේ කතාකරන අවස්ථා අපි ට මේ කාලයේ දකින්න පුළුවන් . නමුත් අනෙකුත් creations වලට සම්බන්ධවත් අවබෝධයක් සමාජයේ අයට යම් විදිහකින් ලැබෙනවානම් ගොඩක් වටිනවා.. ඉදිරි කාලයක අලුත් පරම්පරාව හෝ පිළිවෙලකට ජීවත් වෙන්න උත්සාහ කරයි... සෑහෙන පිරිසක් අන්තර්ජාලයේ සැරිසරන මේ කාලයේ වටිනා දේවල් වගේම නොවටිනා දේවලුත් මිනිස්සු කරනවා...පොත් / චිත්‍ර සම්බන්ධයෙනුත් අපේ රටේ තියෙන්නේ පිළිවෙලක් නැති තත්වයක් තමයි... අපේ සමහර කට්ටිය අනුන්ගේ චිත්‍ර , අනුන්ගේ පොත්පත්වල දේවල් තමන්ගේ වගේ ඔහේ use කරනවා.. ඒ ත් ඔය හැමදේටම මනාව සැකසුනු පිළිවෙලක් වෙනත් රටවල තියෙනවා..කාලයක සිට වෙනත් භාෂාවන් වල පොත් සිංහලයට පරිවර්තනය කරන අපේ කෙනෙක් ඔය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනා..ඒ තමයි ඔවුන් වෙන රටක කෙනෙක්ගෙන් පොතක් පරිවර්තනය කිරීමට අවසර ලබා ගන්නා විට පොතේ අන්තර්ගතයට වෙනම මුදලක් ගෙවනවා . ඒ වගේම තමයි මුල් පොතේ පිට කවරයම තමන් පරිවර්තනය කරන පොතට දානවා නම් ඒ කවරය වෙනුවෙන් වෙනම විශාල මුදලක් ඒ පිටරට සමාගමට හෝ ඒ අදාළ අයිතිකරුවන්ට ගෙවියයුතු බව . සමහර අවස්ථාවන් වල පොතේ අන්තර්ගතයට ගෙවනවාට වඩා වැඩි මුදලක් ඒ මුල් පොතේ කවරය වෙනුවෙන් ගෙවන්න සිදුවෙනවා කියා තමයි ඔවුන් කියන්නේ.. තමන්ට උවමනා විදිහට වෙනත් පිට කවරයක් හදා ගන්නවා නම් ඒ වෙනුවෙන් මුල් පොතේ අයිති කරුවන්ගෙන් ලිඛිත අවසරයක් පවා අරගෙන තමයි මේ අය පොත් පරිවර්තනය කරන්නේ.. ඒ වගේ තමන් කරන දේ ගැන හරි අවබෝධයෙන් හා පිළිවෙලකට කරන මිනිස්සු ඕනෙම ක්ෂේත්‍රයක ඉන්නවා.... ඒ වගේම තමයි බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙනවා මිනිස්සු කියනවා නිර්මාණයක් කරාට පස්සේ ඒක අයිති මහා ජනතාවට කියලා.. තම තමන්ගේ නොයෙක් අරමුණු ඉෂ්ට කරගන්න ඕනේ වුනාම මිනිස්සු ඒ වගේ පොලිටිකල් කතා කියනවා තමයි..ඕනෙම නිර්මාණයක් හදන්නේ මිනිස්සුන්ට , කැමති කෙනෙකුට රසවිඳින්න තමයි. හැබැයි අයිතිවාසිකම් වලට නීතිරීති රාමුවක් තියෙනවා සහ ඒවා පිළිපැදිය යුතුයි...සමාජයක් පිළිවෙලකට පවත්වාගැනීම උදෙසා සහ ඒ ඒ ක්ෂේත්‍ර වලට යොමුවෙන මිනිස්සුන්ගේ දක්ෂතා අගය කිරීමට, ඔවුන්ව ආරක්ෂා කිරීමට සහ මිනිසුන් තවත් දිරිදන්වීමට පුළුවන් වෙන්නේ එවිටයි.
04:13 බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳී රහසින්.... 😋😄
@ishinigimanthi6635
2 жыл бұрын
😉😍
@umeshaariyawansha9723
2 жыл бұрын
❤❤
තලංගම සර්ගෙ පදවැල් එක්ක චරිතගෙ මියුසික් එකතු වුනා කියන්නෙ වෙනමම පිස්සුවක්.. ❤️🔥❤️🔥
මුළු ගමේම අගනුන් වහ වැටෙනවා නේන්නම්... 😂🤭💫..
@umeshaariyawansha9723
2 жыл бұрын
Yah My fav singer☺❤❤
@srilankan2394
2 жыл бұрын
my fav composer
@srilankan2394
2 жыл бұрын
charithatada? ridmatada?
චරිත කියන්නේම වෙනමම ලෙවල් එකක චරිතයක් කාටවත් ලං වෙන්න බැරි ❤️🔥❤️🔥
Trending එන්න ඕනි මේ සින්දු බන්. නැතුව උඩ දාන් ඉන්න රැපස් (ල) නෙවෙයි 😔❤️
මේවා දකිද්දි කාටද ලංකාව දාලා යන්න හිතෙන්නේ.චරිත අයියේ පුළුවන් තරම් ඉක්මනට තව කුවේණි Concert එකක් තියන්න. මොකද අපි කවදා අඳුර දකීද දන්නෑ සදහටම.🥺❤💫💤💥💯
මද්දලෙ නෙලන අයියට හදපිරි මෙව්වා එක❤️
චන්ද්‍රසේන තලංගමයන් ඒ අවවාදය දුන්නේ අපි හැමෝටම.🙏🙏❤❤ ඔබට දීර්ඝායුෂ 🙏🙏❤❤
නෙදකින්.කරුමෙටම මගෙ handfree එකේ එක පැත්තනෙ වැඩ කරන්නෙ.මේක තනි කනෙන් අහන පස්වෙනි පාර.මේක නම් පට්ට.පට්ට❤❤❤❤❤❤❤❤
@AaBb-rj4gu
2 жыл бұрын
Same here...😭😭😭
@madhushaathapaththu7601
2 жыл бұрын
What 😂😂
@thisisjoel691
2 жыл бұрын
Yaluve me avurudde anthima dare eka 🙈 Handfree eke 4to ekak oyage Yaluvo 20 denekta yavanna ethota niknma anith pathhath vada karai 🙈😂
@sriyaniprathapasinghe7690
2 жыл бұрын
🌝
කුවේණි concert එක 2022 දි තිබ්බොත් හොදයි❤️❤️ යන්නම ඔනි එකක් කුවේණී
❤❤❤ සංගීතයට මේ තරම් සාධාරණයක් ඉටු කරන...ලාංකීය සංගීත කලාව තුළ උඩුගම් බලා යන්න ඔබ ගන්නෙ මේ උත්සාහයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!! චරිත අතලගේ...(මීට එහා කියන්න වචන එන්නෙ නෑ)🙏❤
ළඟදී ඉදන් චරිතගේ සිංදු වලට පිස්සු වැටිලා ඉන්නේ අහනවා අහනවා ඉවරයක් නෑ .ආදරෙයි ❤️
Copyrights ප්‍රශ්න නිසා අපිට නැති උන සුපිරි සුසංයෝගයක්....සිංදුවෙ අයිතිය තියෙන්නෙ චන්ද්‍රසේන තලංගම මහත්තයටයි චරිතටයි නිසා ඕනම වෙලාවක මේක දාන්න පුලුවන් ඕනම තෑනක.. රිද්ම ,චරිතටයි , තලංගම සර්ටයි copyright credits දීලා shows කලා නං අදටත් මේ දෙන්නා එකට දකින්න තිබ්බා.. අඩුම තරමෙ තලංගම සර්ට වත්... මේ සිංදු වල තියෙන දේවල් සම්පූර්ණයෙන් ම තලංගම සර්ගෙ experience එක්ක ලියවුනු දේවල් නිසා Show එකක් කරනකොට ඒකට අදාල Copyrights වලට සාධාරන වෙන්න ඕන
@sankalpa5867
2 жыл бұрын
Ado mokada welabthiyena
@ruchira_perera
2 жыл бұрын
@@sankalpa5867 "Naadhagama" Charithage awasara nathuwa me songs eka eka thanwala perform krla Copyrights waradi widhiyata use karapu nisa awulak gihin
@sachinthaakalanka9215
Жыл бұрын
මං හිතනව අඔය සිංදුවත් චරිත කිව්වා නම් ඒත් ලස්සනයි
@kolla4613
Жыл бұрын
@@sachinthaakalanka9215 ow bng
@hashencool8914
Жыл бұрын
100 %
චන්ද්‍රසේන තලංගමයන්ගේ පදරචනයෙන්, චරිත අත්තලගේ සංගීතයෙන්, රිද්ම වීරවර්ධන හඬින් "කුවේණි" ය හරහා මාගේ ආත්මීය ගීතය ඩිජිටල් විශ්වයට මුදා හැරුණ වගයි. ! ❤️
ප්‍රංශ බබාගේ වැඩ ඉතින් හැමදම වගේ 👌🙏♥️
@dinun9872
2 жыл бұрын
කව්ද ප්‍රංශ බබා 🤔
@navoda2355
2 жыл бұрын
@@dinun9872 චරිත රක්ෂිත අතලගේ
@sathnindurehan6409
2 жыл бұрын
1:32👆
@minulk
2 ай бұрын
@@dinun9872 Charitha ipadune pranshe ne brother.
චරිත(ප්‍රංශ බබා)❤ කියන්න වචන නෑ.නියමයි👍👍👍මේ යන ගමනට ජය වේවා💟💟💟තලංගම sir තව ලස්සන සිංදු ගොඩාක් ලියන්න💞දීර්ඝායුෂ වේවා💐💐💐
මම මේක දැන් 10 පාරකට වඩා එක දිගට අහනවා original එක හොදයි ඒත් මේකේ අමුතුම fell එකක් තියනවා ❤️😎🙏🙏
4:15 ඒ ආතල් එක ❤️🌟
මේක එනකන් කොච්චර බලන් හිටියද කියනවනම් 6 ඉදලා යූටූබ් එකයි කුවේනි පේජ් එකයි මාරුවෙන් මාරුවට refresh කර කර හිටියෙ 🖤🖤❤️
@sathnindurehan6409
2 жыл бұрын
සිරාවට ✨️
මේ වගේ vedio එකක් trending 1 වෙන දවසට කියපන්.එදාට මම පිලිගන්නම් ලංකාව දියුණු කරන්න පුළුවන් කියල.
4:13 🥺❤️🌎
Music වලට මේ තරම් සාධාරණයක් කරන්න පුලුවන් Mr.Charitha ටම තමයි.🎼👍💙💙
චරිත ඔයා මෙහෙ ඊළඟ concert එක කරපු දාට නෙළුම් පොකුණෙත් ඉඩ මදි වෙනවා 🔥
@shankolla8168
2 жыл бұрын
Outdoor කරොත් මරැ
@d.praveen9978
2 жыл бұрын
@@shankolla8168 ethkota meke value eka nathi wenwa needa?
@shankolla8168
2 жыл бұрын
@@d.praveen9978 kandy wala kranne giya eka outdoor thama khomath kranne giye .eka thiyanne bari unane
@xtreme_lk
2 жыл бұрын
@@shankolla8168 කුවේණි concert එකට ගැලපෙන hall එකක් මහනුවර නැති නිසා තමයි, නුවරදී Outdoor කරන්න ගියේ, ඒත් හැමෝමටම indoor වගේම වාඩි වෙලා බලන්න පුලුවන් විදියට, same stage, level planning, all audience seating plan, ඒ දවස් වල වැස්ස නිසා වැස්සොත් මඩ ඉහෙන් නැති වෙන්න audience එකටත් raised stage එකක්, තෙමෙන්නේ නැතිවෙන්න හැමෝටම rain coats එක්ක indoor concert quality එකටම තමයි ප්ලෑන් කරල තිබුනේ.
@shankolla8168
2 жыл бұрын
@@xtreme_lk ඒකනේ ඔන්නන් outdoor තියන්නත පුලුවන්
වෙනම ලෝකයක් මේක නම්.. ❤️🙏 අදුරු වෙලා තිබුන චන්දරේ මාමගෙ ජීවිතේට ප්‍රංශ බබා මෙච්චර එළියක් වටිනාකමක් අරන් එයි කියල හිතන්න කවුරුත් හිතන්න නැතුව ඇති..❤️❤️
Animation එක තේරුම්ගන්න 10 පාරකට වඩා බලන්න වුනා🌚❤
@dhanushkathilakarathne3834
Жыл бұрын
හීනියට දෙන්නේ...😌
අන්තිමේදී බලන් හිටපු එක ආවා.මැරෙන්න තප්පරයක් තියලා හරි කුවේණි concert එක බලන්න මං එනවාමයි♥ කුවේණි concert එකට ඒ සංගීතය ඒ හඬවල් වලින් අපිව සුවපත් කරපු හැමෝටම පිං
නාඩගම් ගීය 😍😍😍 චරිත ,රිද්ම,චන්ද්‍රසේන සර් ❤️❤️❤️
නා(ඩ)ගම් ගීය concert version එකේදි සින්දුවට music වලින් චරිත කරපු සාධාරණය ගැන කියන්න වචන නෑ...❤️❤️❤️ vocal වලට වඩා මෙතන music feeling ❤️... 2022 next concert එකේදි බලන්න පුලුවන් චරිතගේ වෙනම level එකක්... "KUWENI THE MUSICAL"
මේක කීවෙනිපාරද අහන්නේ කියලා මතකත් නෑ.. 🔥❤️❤️
Pissuwak ඇස් පියවෙන තත්පරයට පුලුවන් තමයි අපිට දේවල් සදහටම අහිමි කරන්න, හැම කෙනාම අවධියෙන් ඉන්න, චරිත පුතාට විතරක් නෙවෙයි අපි ඔක්කොටොම තමයි තලංගම සර් කියන්නේ❤️
@dhananjayaherath2221
2 жыл бұрын
💯🖤
@minutemastery1989
2 жыл бұрын
Very true!!!
Happy birthday තලංගම සර්💙 තවත් සුපිරියක් තමා 🔥 Thank you charitha & Ridma ayya for this song❤️
@lochanaiduwari9774
2 жыл бұрын
සුභ උපන් දිනයක් තලංගම සර්.. දීර්ගායුශ ලැබේවා .. 🙏🙏
@chanukabandara139
2 жыл бұрын
💙💙💙💙
@sathsarapasansenadheera2854
2 жыл бұрын
Happy Birthday
හැදුනොත් හොදකරන්න බැරි පිස්සුවක් තමයි කුවේනි කොන්සට් එකේ සින්දු අහන පිස්සුව ❤️❤️🔥 මම නම් එක පාරක් නෙමෙයි ගනං කරන්න බැරිතරම් අහනව ❤️❤️❤️
@mahaththaya1388
2 жыл бұрын
Aththak sago💥💥
@harshasooriyabandara9554
2 жыл бұрын
සිරා ... 🥳
කුවේණි ය සජීව ව විදිගැනීමත් සිහින අතර එකක්..🌻 Thank you චරිත අයියේ.සංගීතයේ රසම තැන් අපිට සමීප කරන්වට..
0:30 මුලින් හිතුවෙ චූ දාන සීන් එකක් කියල😂💔
@malshiperera7376
2 жыл бұрын
මාත්.. 😂💔
That ප්‍රංශ බබා grew up and brought the memories back to life..😍❤️
චරිත අයියගේ සිංදුවක් කසුන් කල්හාර අයියගේ හඩින් අහන්න තියනම්
ඉන්දියන් කැලැසිකල් music වල ගතියයි,modern music වල ගතියයි දෙකම එකතු කරලා තියනවා✌️
චරිත චන්ද්‍රසේන තලංගමට මේ දෙන ගරුත්වයට රෙස්පෙක්ට් කරනවා🖤
ජීවිතේ සර්ව සම්පූර්ණ වෙන්නෙ කුවේණි බලන්න තම්මැන්නා ආව දවසට.. ඇත්තටම අන්තිම concert එක පෙනි පෙනී මඟ ඇරිලා ගිය එක ගැන අදටත් පසුතැවීමක් තියෙන්නේ ✨️🖤
හ්ම්මෝ ඒක සුපිරියි.ගොඩක් කට්ටියට මේකේ චරිත අයියා හංගලා තියෙන කතාව පෙන්නේ නෑ
මේ කීවෙනි පාරද මතක නෑ.. හිරිකඩු පිපෙන තැන 1:57 😍
Charitha ft. Ridma 🥺❤️🖤
මේක වෙනම දැහැනක්..අවන්කවම සතුටුයි ලංකාවේ මේ වගේ concert එකක් ඇස් දෙකෙන් දැකලා, විඳින්න තරම් පින තිබුන එකට..! 🙇🏻🖤✨
3:49 ආසම තැන 🥺💓
1:59 ඉබේම නැටවෙන්න ගන්න මොහොත 😍
මනුස්සයෙක් අදුරු දකින්න ඕනී සදහටම ඇස් පියාගත්ත දාට, ඒ වචන ටික 😍❤🔥
6 ඉඳන් බලන් හිටියෙ…🥲 මේ වගේ effects ගොඩක් තියෙන song එකක original එකටත් වඩා හොඳ feeling එකක් දෙනව කියන්නෙ music වලින් එතනම ඔයා දිනුම් චරිත……🔥 #thebest #myfavourite
ලන්කාවෙ මම කමතිම මෙයාලට විතරයි සුපුන්,දනිත් ,චරිත,යසස්,කාන්චනා,දිනෙශ්, තව ගොඩක් කට්ටිය ඉන්නව ❤️❤️
I'm the only one who love the way the charitha sir look at something ❤
රිද්ම චරිත ඔයාලා දැන් තලා නෑ නේද...අපිට ඔයාලව ඕනේ
@explorer9967
2 жыл бұрын
පොඩි එවුන්ට ගහන injection එකක් ගහ ගත්තද🤣🤣
@nnawodya4314
2 жыл бұрын
@@explorer9967 🤣🤣
@ody.polaya1094
2 жыл бұрын
@@explorer9967 😂😂😂
@bhanuxmusic
2 жыл бұрын
Thalahay වගේ තාම. 😪
@chamaldissanayaka5782
2 жыл бұрын
මේක පරණ කොන්සර්ට් එකේ එකක් බ්‍රෝ 🙁
Am I the only one who noticed the cleverly placed brackets around the letter 'ඩ' and Ridma's name.... 🤔😉
@harshasooriyabandara9554
2 жыл бұрын
අනික් වීඩියෝ වලත් singers ලගේ නම් වරහන් ඇතුලේ දාලා තියෙන්නෙ
චරිත අයියා මැදදි හිනාවෙද්දි මොකක්දෝ උනා 😳.. සිරාවටම කෙල්ලෙක්ටවත් ලව් කරේ නෑ මෙච්චර නම්. 🥺❤️
@ishara928
2 жыл бұрын
සින්දුවේ හින්ට් ගහපු එකාට කින්ඩියක් දාන්නේ චරිත😁😉
@anse217
2 жыл бұрын
concert eke dura akahe sinduwa iwara wela charitha ayiya pitipassa baladdith matath ookama una😳😳💜💜
@charakaperera9249
2 жыл бұрын
@@anse217 ඒක තමයි සුපිරිම
@ThripleSMusic
2 жыл бұрын
😂✌️
@ThripleSMusic
2 жыл бұрын
@Short Video World holly shit😂😂😂
*Love from india* -:)
චන්දරේ නැත්නම් අප අද මේ සින්දු විදින්නේ නැත 🙂❤️ තලංගම සර් ඇත්තටම ස්තූතියි ❤️
@vishwa231
2 жыл бұрын
me story eka dannawada? please explain
We Miss that Chaitha , Ridma Combination 😌😌😌🤟
Charitha ♥️ Eda meda thurawata dakapu dakshama musician ☝️
චරිත් අයියා එක්ක රිද්ම අයියා ආයෙත් එකතු වුනා නම් අපිට තවත් මේ වගේ ලස්සන, විශිෂ්ට නිර්මාණ බලන්න පුලුවන් නේද 💔🥲
@rajidu5268
2 жыл бұрын
දැන් නැද්ද ඒගොල්ලො
@mahenabeysinghe7351
2 жыл бұрын
@@rajidu5268 නෑ.. චරිත අයියා රිද්ම අයියා එක්ක වලියක් .😖
ඇති යන්තම් දැම්ම 😪 බය කරනවනෙ ඔයත් 💔 . මොනා උනත් පට්ට වැඩක් ඈ 🥺❤️ . හැබැයි කවදාවත් හිතුවෙ නෑ චරිත මේ වගේ ආතල් එකක් දෙයි කියල 😂💔
@malshan672
2 жыл бұрын
අපිට හාට් ඇටෑක් එකක් එනවා තව නූලෙන් 😂
@neele6639
2 жыл бұрын
ඒක තමා 😂
@kinglion138
2 жыл бұрын
Ai mokdd une🙄
@kalpaniindeewari9962
2 жыл бұрын
@@kinglion138 hawasa 6t danaw kiwwe mek
@gihanmadusha8991
2 жыл бұрын
karant eka giyalu eekai parakku wela tyemme
චරිත අයියා,තලන්ගම සර්,රවී අයියා,රිද්ම අයියා මේ කට්ටිය ඉන්නවා කියන්නේ ඉතින් වෙනස එතන❤️
කවදා හරි දවසක ඔයාලා ඔක්කොම එකට ඉන්න කුවේනි concert එක බලන්න තිබ්බොත් ඇති 🥺❤️
සාමාන්‍ය මිනිහට රජවෙන්න පුලුවන් ගමේ නාඩගමේ විතරයි, ඒකත් හෙට කියන එන්නෙ නැනි දවසක🥺❤️