බුද්ධ ඝාතනය නොකළ කුවේණී | Upul Shantha Sannasgala

Dinupa Kodagoda |
/ dinupaofficial
Nadika Weligodapola |
/ nadikaofficial
Theevra |
/ @theevra
බුද්ධ ඝාතනය නොකළ කුවේණී | Upul Shantha Sannasgala
---------------------------------------
Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
#sannasgala #kuweni #dinupa #nadika #lk

Пікірлер: 153

  • @UpulShanthaSannasgala217
    @UpulShanthaSannasgala217 Жыл бұрын

    Dinupa Kodagoda | facebook.com/DinupaOfficial Nadika Weligodapola | facebook.com/NadikaOfficial

  • @rohithaabeyratne9800
    @rohithaabeyratne9800 Жыл бұрын

    බලා උන්න දෑසට නැත විඩාවක් අහන් උන්න දෙසවන මී ගුලාවක් කියා දුන්න දේ තුල නැත මුලාවක් මුසුකල අපූරුව සන්න,ගෙ කලාවක් ආදරෙයි!!❤❤❤

  • @dila0615
    @dila0615 Жыл бұрын

    අරගල කලාකරුවෝ..........ආසම දෙන්නෙක්....

  • @subasingheviduranath607
    @subasingheviduranath607 Жыл бұрын

    ට්‍රෙන්ඩින් මත්තෙ නහින නලාකාරයන්ට වැහිච්ච පොළවෙ ඉන්න කළාකාරයො, ආදරෙයි ❤

  • @buddhivlogs1974
    @buddhivlogs1974 Жыл бұрын

    රටට වටින වස්තු දෙකක් පරෙස්සම් කරගන්න ඕන.

  • @dt9822
    @dt9822 Жыл бұрын

    සතුට, වේදනාව සහ ආදරය පිරුණු හෝරාවක්...🖤☮

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 Жыл бұрын

    නූතන නන්දා මාලනිය කියන්න මං දෙපාරක් නොසිතමි. මෙතරම් රට ගැන අවංක කැක්කුමක් ඇති ගායිකාවක් සිටී නම් මෙතනින් කමෙන්ට් කරන්න. මෙයාලට ඕන නම් පුලුවන් රැල්ලට යන සිංදුවක් කියලා පඩුවේ සැපේ ඉන්න. ඇයි මේ කැක්කුම. මං ආදරේ ඒකයි. දිනූපා ❤ නදික මචං ❤ පරෙස්සමට හිටපල්ලා මේක වෙනස් වෙනකම් ඔය රිද්මෙන්ම. ආදරෙයි හැමදාම. සන්නෝ සර් ❤❤

  • @dhammikasanath
    @dhammikasanath Жыл бұрын

    දිනූපා..සුපිරි ගායිකාවක්.💟

  • @indikamkg1085
    @indikamkg1085 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම. පිඩිතයට පක්ෂ වෙන්න හැමදාම.❤❤❤❤

  • @shyamasam16
    @shyamasam16 Жыл бұрын

    ඇය හපන් පැදුරේ සිටි අය අතර අද වන විට දක්ශතම ගායිකාව කියලයො මට හිතෙන්නෙ. විපරීත දේශපාලනේට එරෙහිව සුමටව ඇය ගයනවා. ඊටම ගැලපෙන නිර්මාණ කරුවෙක් ඔහු. ඇයටත් ඇගේ ජීවන සගයාටත් ඉදිරි නිර්මාණ කටයුතු මෙන්ම ඉදිරි ජීවිතයටත් සුභ පැතුම්❤

  • @shamika77
    @shamika77 Жыл бұрын

    හැමදාම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් කටහඩක් තමයි දිනූපට තියෙන්නෙ ❤👌

  • @lakmalbandara2034
    @lakmalbandara2034 Жыл бұрын

    පරිස්සම් කරන්න හිතෙන කලාකාරයො❤❤❤

  • @dihinisenanayaka8793
    @dihinisenanayaka87939 ай бұрын

    දිනූපා නදීක කියන්නේ රටේ මිනිසුන්ට සීමාමායිම් ඉවතලා ජීවිතය විදින්න දිශානතියකට පාර කියා දෙන යුගලයක් ජයෙන් ජය

  • @nilmaneltk
    @nilmaneltk Жыл бұрын

    Memories of " එරංගයි ප්‍රියංගයි", have been brought back by " දිනූපයි, නදිකයි". God bless you both.🙏

  • @dathapaththu6959
    @dathapaththu6959 Жыл бұрын

    සැබෑ කලාකරුවෝ..❤️❤️❤️

  • @ChemistryA-Z
    @ChemistryA-Z Жыл бұрын

    "මහජනතාවෝ" එලියට ආවෙ බයෝ සර්ල රට බෙදනව කියල ළමයින්ට උගන්වන, ජැක්සන් ලා මහින්දව බුදුන්ගේ නෑයො කරල ප්‍රශස්ති කියන කාලෙ. ඉතින් ඒ ඒ චරිත හිතේ නිකන්ම ගැලපුණා. මම ඔය සින්දුව කඩ කඩ status දානව කවුරු හරි තේරුම් ගනියිද බලන්න ඒ කාලෙ. තේරුම් ගත්ත අය අඩුයි. දැනටත් මම පාටියක උනත් ඔය සින්දුවයි, "චීනං සරණං ගච්ඡාමි" කියන සින්දුව මැදින් දානව ඕව කට්ටියට අස්සවන්නවත්. සර්ගෙ චැනල් එකෙන් තමයි මේ සින්දු,මේ මිනිස්සු ඉස්සරලම අදුන ගත්තෙ. ජය වේවා සන්න සර් ❤️

  • @Zombiestrader
    @Zombiestrader11 ай бұрын

    මෙච්චර කල් බලපු වැදගත්ම, සංවේදී , හරබර සාකච්ඡාව. ❤

  • @chamarakrishan4322
    @chamarakrishan4322 Жыл бұрын

    කොරෝනා වලින් හෙම්බත් වෙලා හිටපු 2020 සැප්තැම්බර් වෙද්දි තැප්‍රබේන් එකේ තිබ්බ මිලක් නැති ත්‍රිලක් දවස් ගාණට එකතු වෙන්න විඳින්න ලැබීම මාර වාසනාවක්. ලස්සන දවස් ටිකක් ජිවිතේට එකතු කරාට සර්ට බොහොම ස්තූති!

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 Жыл бұрын

    වීරයා ගෙදර අවිත් teledrama එකෙන් මුලින්ම ඔයාව හදුනා ගත්තා ❤❤ විශිෂ්ඨ රන්ගනයක් ❤❤❤

  • @erangallage3151
    @erangallage3151 Жыл бұрын

    These are the free thinkers. We need people like you in our country in abundance.

  • @sumithcarmel1185
    @sumithcarmel1185 Жыл бұрын

    හරිම සුන්දරව රස වින්දා ස්තුති සර් .❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    ආසම දෙන්නෙක්. 🙏👍❤️

  • @BinuAuto
    @BinuAuto Жыл бұрын

    පරිස්සමින් ඔය දෙන්නා.♥️... මේ කාලකන්නි පලකයෝන්ගෙන්.... ජයවේවා...🙏🙏

  • @budhikkawijeyaratne7409
    @budhikkawijeyaratne7409 Жыл бұрын

    නදික අයිය මම ධර්මපාලෙදි දැකපු ලස්සනම චරිතයක්.

  • @anuradhananayakkara7821
    @anuradhananayakkara7821 Жыл бұрын

    දෙන්නගෙම දක්ෂකම් නම් අති විශිෂ්ඨ යි. ❤

  • @renukarenuka7189

    @renukarenuka7189

    9 ай бұрын

    💞

  • @bede110464
    @bede110464 Жыл бұрын

    Dear Sir first of all I have to thank you for this beautiful program specially this one. God bless for those beautiful couples and their future endowments and projects. Sir eventhough my Sinhala language is very limited I enjoyed this episode very much. The beautiful voices of those young artists have given life to those poems. Please give my regards those beautiful kids thank you 🙏❤

  • @gamikarasanjana
    @gamikarasanjana Жыл бұрын

    ඇත්තටම කලාවට ආදරෙ මිනිස්සු කවදාවත් කලව බිස්නස් එකක් කරෙ නැ( ලන්කාවෙ )

  • @jatpgunawardena8850
    @jatpgunawardena88507 ай бұрын

    ඔබ විසින් කළ අනර්ඝ වැඩසටහනක්. වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොදිය යුතු අප්‍රකට සිදුවීම් කීපයක් කරලියට ගෙන ඒම ගැන නොවක් තුති.

  • @user-we8zh7sd4u
    @user-we8zh7sd4u Жыл бұрын

    Supiri, happy to see young artists with liberal mindsets, who are not going after politicians.

  • @user-rk9gb7dh9q
    @user-rk9gb7dh9q Жыл бұрын

    හරිම සතුටුයි නදික

  • @nimalyatiyana4053
    @nimalyatiyana4053 Жыл бұрын

    මම නම් මේ දෙන්නව හඳුනන්නේ නැත නමූත් නියමයි පට්ටම පට්ට

  • @anuradhadilshan3827
    @anuradhadilshan3827 Жыл бұрын

    නූතන නන්දා මාලනී වගෙ දැනුනෙ අන්තිම හටන් කවියෙ දිනුපා❤

  • @kalharadineth

    @kalharadineth

    Жыл бұрын

    paca thmai

  • @anandaparanagama2467
    @anandaparanagama24672 ай бұрын

    Some one said that these two are National treasures and should be protected, very true, Dinupa is super talented so is Nadeeka W , professional artist by all means ,unassuming music couple wish both very best, so as Sanna sir , respect to all 😊

  • @janakifernandopulle5764
    @janakifernandopulle5764 Жыл бұрын

    One of the best programmes. Thank you so very much. I have been following these two musicians. Very talented. Beautiful voices. So much poise and graceful. May all their future plans be realities. Wish both of them the very best in all their endeavors. Please publish the dates of their live performances. Thank you and Bless you Mr.Sannasgala. We enjoy your programmes.

  • @MineLK123
    @MineLK123 Жыл бұрын

    නියමයි වැඩසටහන 🎉🎉

  • @anasbadurdeen6746
    @anasbadurdeen6746 Жыл бұрын

    Simple but ELEGANT ❤

  • @manupraba3994
    @manupraba3994 Жыл бұрын

    Nice little couple ❤ lovely singing Dinupa !

  • @samithkulasinghe9411
    @samithkulasinghe941111 ай бұрын

    මේ එකතු කිරීම් හරිම ලස්සනයි සර්, තැන්ක් යූ

  • @user-mk9de8hd7f
    @user-mk9de8hd7f Жыл бұрын

    සර් ගේ වැඩ සටහන් හැමදාමත් බලනවා.අහනවා .හිනාවෙනවා.ඒත් අද නම් ඇඩුවා සර්

  • @Sas-ub2je
    @Sas-ub2je7 ай бұрын

    Couldn't be more fans of this couple, couldn't be prouder, watching the things they do... 👏🏽👏🏽

  • @asdkusum
    @asdkusum Жыл бұрын

    Me denna Click une ada......jayawewa dennatama

  • @user-zz9do3qu8j
    @user-zz9do3qu8j Жыл бұрын

    Really privileged like this artist in our country. Thank you!

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Жыл бұрын

    දිනූපා❤️ හපන් පැදුරෙ මගේ ක්‍රශ් එක

  • @sarathdesilva62
    @sarathdesilva62 Жыл бұрын

    හරිම සුන්දරයි

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 Жыл бұрын

    Every one ,wish you all the best ❤

  • @udaradasithaherath7914
    @udaradasithaherath7914 Жыл бұрын

    ❤ these two

  • @ummbasitmalik7349
    @ummbasitmalik73495 ай бұрын

    හරිම ලස්සනයි වැදගත්❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Жыл бұрын

    සොබාදහමට ආදරය කරන ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාදය, ශක්තිය ලැබේවා!!!💝🙏💝🙏💝🙏

  • @warunaakalanka2680
    @warunaakalanka2680 Жыл бұрын

    මිලක් නැති ත්‍රිලක් මහජනතාවො ❤❤❤ ආසම චරිත දෙකක්

  • @anujamananduwe4606
    @anujamananduwe46065 ай бұрын

    කියන්න තියෙන හොඳම සහ ලේසිම වචන අති විශිෂ්ඨයි සර්.

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 Жыл бұрын

    හරිම ලෙංගතු කතාබහක්.

  • @nilmaneltk
    @nilmaneltk Жыл бұрын

    ඒ කාලෙ "එරංගයි ප්‍රියංගයි" වගේ නූතනයෙ "දිනුපයි නදිකයි".❤️

  • @noelbocks8886
    @noelbocks8886 Жыл бұрын

    It was interesting listening Superb program Thanks Sanna for having these kind of intellectual Individuals ( young talented) 👍🏻

  • @saraththennakoon2821
    @saraththennakoon282111 ай бұрын

    දිනුපා නදික ඔබලා සුපිරි

  • @BUDDHIPHOTO
    @BUDDHIPHOTO Жыл бұрын

    Excellent program!!❤️

  • @BeyondTheBeauty927
    @BeyondTheBeauty927 Жыл бұрын

    great work Upul

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf Жыл бұрын

    සර්ගෙ භාෂාවෙන් කියනවානම්..පට්ට....❤

  • @user-rf4ic6zv2z
    @user-rf4ic6zv2z Жыл бұрын

    Sr .ආයෙත් මාරයා වගේ porak genna එක පට්ට

  • @sarathvijayananda769
    @sarathvijayananda769 Жыл бұрын

    සුබ පැතුම්.

  • @SarathSarath-ro3jb
    @SarathSarath-ro3jb Жыл бұрын

    මෙහෙම..අයටම්..NG.O.කාරයොකියන්නෙ..උන්ට..අපි..මාරා..අදරෙයි

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 Жыл бұрын

    Love this singers

  • @deluxeSL
    @deluxeSL Жыл бұрын

    E voice ekn sindu ahnkot maru❤

  • @Anuruddha1224
    @Anuruddha1224 Жыл бұрын

    Amboh! anda anda baluwe 💟

  • @MrUdi123
    @MrUdi123 Жыл бұрын

    Wonderful 🎉

  • @ruwansudheera1998
    @ruwansudheera1998 Жыл бұрын

    වැලි කදුත් ගිලින නැඩ ගිනි මකරුන්ට ඉදුමිණක් හැකිද වෙන්කර හඳුනන්ට මව් බිමක් සමග රමනය කල උන්ට මව් උනත් කයක් පමණයි හැමනෙන්ට - වෙඩිවර්ධන -

  • @nandanieparanamana9892
    @nandanieparanamana9892 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ

  • @bimsarahatharasinghe
    @bimsarahatharasinghe Жыл бұрын

    ♥️💆🏻‍♀️ අයියා අක්කා...

  • @sampathwijesingha3354
    @sampathwijesingha3354 Жыл бұрын

    Patta...un denna...neyamai... Sir

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube Жыл бұрын

    Lovely lovely lovely

  • @dmudalige
    @dmudalige11 ай бұрын

    Nice little talanted couple ❤ lovely singing Dinupa & nadika....

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 Жыл бұрын

    Superb.🤩

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 Жыл бұрын

    I love that program

  • @kumarahemachandra1470
    @kumarahemachandra1470 Жыл бұрын

    මම ආසම කරන දෙන්නෙක් (වෙයි අද ඉදල)

  • @gayanishu5888
    @gayanishu5888 Жыл бұрын

    Aka wenama akak❤❤

  • @induwaraumayanga7284
    @induwaraumayanga7284 Жыл бұрын

    Best ♥️

  • @r.s.n.3373
    @r.s.n.3373 Жыл бұрын

    Respect sir .also putha and dhoni.

  • @princeisha1234
    @princeisha1234 Жыл бұрын

    ආදරෙයි ❤

  • @Calm.Cadences
    @Calm.Cadences Жыл бұрын

    අන්තිම සින්දුවට ඇඟේ හිරිගඩු පිපිලා හිතට තරහක් එක්ක ඇහැට කඳුළුත් ආවා

  • @melishadeshapriya8366
    @melishadeshapriya8366 Жыл бұрын

    Fav ❤

  • @Gihara.
    @Gihara. Жыл бұрын

    වෙලාව ගියා දැනුනෙ නෑ ❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Жыл бұрын

    සන්නා සර් සමගින් සියලු දෙනාටම තුති 🙏💝🙏

  • @vimalsilva1067
    @vimalsilva1067 Жыл бұрын

    love

  • @kavindunadeejayakodikara
    @kavindunadeejayakodikara Жыл бұрын

  • @harshanakeerthilekamge
    @harshanakeerthilekamge Жыл бұрын

    😍

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Жыл бұрын

    එවන් පව් කප්පරක් හොර රහසේ රජ වෙන්නේ කොහොමද??? 💮💮💮

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 Жыл бұрын

    💙

  • @sopakanissanka8592
    @sopakanissanka8592 Жыл бұрын

    👍

  • @desilvakingsley2810
    @desilvakingsley2810 Жыл бұрын

    ❤❤

  • @thilinaperera8492
    @thilinaperera8492 Жыл бұрын

    👌👌👌👌

  • @rajmudali-kg7tu
    @rajmudali-kg7tu Жыл бұрын

    💛💛💛💛

  • @sugathsugath4221
    @sugathsugath4221 Жыл бұрын

    ♥♥♥

  • @ireshfernando5805
    @ireshfernando5805 Жыл бұрын

    ❤❤❤

  • @Uvinda
    @Uvinda Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @vihangavimukthi4545
    @vihangavimukthi4545 Жыл бұрын

    ❤❤❤❤

  • @wuahuanjana
    @wuahuanjana Жыл бұрын

    Lassanai ❤

  • @324nilantha
    @324nilantha Жыл бұрын

    ❤❤❤❤❤

  • @lahirurukshan8507
    @lahirurukshan850711 ай бұрын

    wow

  • @1kalana
    @1kalana Жыл бұрын

    Sound Quality Eaka Maru...

  • @GaminiRathnayake-mu8li
    @GaminiRathnayake-mu8li18 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-uh8gc3op8x
    @user-uh8gc3op8x11 ай бұрын

    nice program

Келесі