We Paduren Igili Yana Kurulleku Lasin Sinhala Song Meaning

"වී පැදුරෙන් " සින්දුවේ තේරුම දන්නවාද ?
කෙල්ලගේ අතින්වත් අල්ලලා නැති සුපිරි ආදරවන්තයෙක්
කෙල්ලගේ ආදරේ ගැන කියන සුපිරි සින්දුව
බලන්න බලන්න ආසයි , දැන්නම් මේ වගේ කොල්ලෝ හොයන්නවත් නැතිව ඇති

Пікірлер: 252

  • @viragigulavita3620
    @viragigulavita36206 жыл бұрын

    මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම කරගෙන යන්න හරිම ලස්සනයි .

  • @tarangataranga2849

    @tarangataranga2849

    6 жыл бұрын

    viragi gulavita oya waga kattiya adui oya goodaka hodai lassani supiri

  • @pmmangala5289

    @pmmangala5289

    6 жыл бұрын

    hmmm...

  • @sujewasujewa4009

    @sujewasujewa4009

    5 жыл бұрын

    Ahagana inna asaei🌹🌹🌹🌹

  • @XF201
    @XF2016 жыл бұрын

    ඉරාජ් ගෙ හරි මොකෙක් හරි රට හරකෙක් ගොන් ආතල් එකක් දුන්නා නම් views one million තියෙනවා. මෙ වගෙ වටින දෙයක් වත් බලන්න බැරි වල් වැදිලා අල බැහැපු සමාජය ගැන පට්ට කණගාටුයි. ඔලුව හොදගන්න crowd එකක් එකෙන්ම මෙකට set වෙයි. දිගටම කරන් යන්න.

  • @nishanthajayalath5838

    @nishanthajayalath5838

    6 жыл бұрын

    Ranga Fernando ඇත්ත bro

  • @user-bw3gb8tp3h

    @user-bw3gb8tp3h

    6 жыл бұрын

    Ranga Fernando ඇත්ත කතාව සහෝදරයා

  • @ruveenathushari8839

    @ruveenathushari8839

    6 жыл бұрын

    Ranga Fernando sahathika aththa

  • @harshapathirathna1733

    @harshapathirathna1733

    6 жыл бұрын

    Ranga Fernando wadak na brother. bahutharayak minissu music kiyala ahanne, hithanne kakul dekata danena takaran sindu thamai.. eawata sindu kiyannath ba

  • @hithuwakkaribeauty2153

    @hithuwakkaribeauty2153

    6 жыл бұрын

    Ranga Fernando yes correct bro

  • @mohammeddhillshaardthd2122
    @mohammeddhillshaardthd21225 жыл бұрын

    සිංහල සාහිත්‍යය මම කැමතිම පාඩමක්...ජය වේවා...✌👍✌

  • @jeewanthasandaruwan2933
    @jeewanthasandaruwan29333 жыл бұрын

    කෝ මේ වගේ සින්දූ දැන් ......හොටු පෙරන් අඩනවා........අවුරුදු 25කින් තමා මේ සින්දුවේ තේරුම හරියට දැනගත්තේ.....මාරම ලස්සනක්........❤️❤️❤️❤️

  • @lakshmanwasantha705
    @lakshmanwasantha7056 жыл бұрын

    අහම්බෙන් දැක්කෙ.අපේ තරුණ පරම්පරාවට හරි වටිනවා.කොයි තරම් අර්ථයක් තියෙනවද.

  • @akshavirajini1870
    @akshavirajini18706 жыл бұрын

    මං රැට අහස බලනවා..ඒ හදවත් තරුවක් දකින්න නෙමෙ ..ඔයාගෙ ඇස් දෙක දකින්න.....godak lassana wedasatahank .godk sathutui

  • @maheshsalinda2952
    @maheshsalinda29526 жыл бұрын

    ගොඩක් වටිනවා මේ ප්‍රොග්‍රැම් එක. අද කාලේ "අහන සින්දු නෙමෙයි තියෙන්නෙ, අපිට බලෙන් අස්සවන, මල් සින්දු."

  • @ishararathnayaka9729
    @ishararathnayaka9729 Жыл бұрын

    මේ විචාරයේ සමහර තැන් වැරදි...ඒක රසවින්දනයට බාදාවක්...

  • @isharakariyawasam2506
    @isharakariyawasam25065 жыл бұрын

    ගොඩාක් හොඳයි මේ වැඩ සටහන... මං හරිම ආසයි... දිගටම කරන් යන්න...❤❤❤

  • @liyanageperea8390
    @liyanageperea83906 жыл бұрын

    මමත් ආසම සිංදුවක් මෙය . ව් පැදුරෙන් ඉගිල. ඇත්තටම ලස්සනයි

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz6 жыл бұрын

    නිර්මල ප්‍රේමයක සුන්දරත්වය... ලස්සන වැඩක්,සුභ පැතුම් ඉදිරියටම මේ වැඩසටහන කරගෙන යන්න☺️☺️

  • @ahimisenehasa1645

    @ahimisenehasa1645

    6 жыл бұрын

    anu anu . අනිවා

  • @miniwansri1412
    @miniwansri14125 жыл бұрын

    ඉතාම ආදර්ෂවත් වැඩසටහනක්... ඉදිරියටම කරගෙන යෑමට සුබ පැතුම්..

  • @tharushathilanka6400
    @tharushathilanka64004 жыл бұрын

    ඉතාම ලස්සන සින්දුවක් හරිම ලස්සන විචාරයක්, රසවිදිමක් සියලු දෙනාටම ස්තුතියි අදත් මෙවන් තරුණයො සිටිනවා......... ඉන් එක්කෙනෙක් වෙන්න මට පුලුවන් වීම ගැන මන් ගොඩක් සතුටු වෙනවා, සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @warunaprasanna7997
    @warunaprasanna79976 жыл бұрын

    බොහොම වටිනා වැඩක්. පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා මෙතන පෙම්වතා වන කථකය කියන්නේ මම මේ දේවල් දැනගෙන මට යන්න බෑ කියන එකයි දෙතොල නාදළු වලට වඩ හොදයි ඉතින් කොහොමද කියන්නේ නාදළු සුමුදුයයි මන් . අනෙක් කරුණුවලට මම එකගයි නමුත් සාරාංශය වන්නේ මෙච්චර වින්දනයක් ඇති ඔබ කෙලස අතහරිමුද මම කියන එකයි මෙහි ඇති සබැ ආදරය මතුවෙන්නේ මෙතැනදී මොකද මම වින්දට මට ඔය නැතුව බෑ කියන එකයි අපි වර්ණනා කලයුතු හැගිමනම් වෙනකෙකු වින්දානම් ඉගිලෙන වෙලේ මොහු නොයිගිලිමයි

  • @Apekale055

    @Apekale055

    6 жыл бұрын

    waruna prasanna එකඟයි...

  • @akeshnirmantha8090
    @akeshnirmantha80906 жыл бұрын

    අහම්බෙන් දැක්ක වැඩසටහනක් 😊 ප්‍රේමය ගැන මං හිතන විදියමයි මේ

  • @poornimahansamali7829
    @poornimahansamali78296 жыл бұрын

    Aththatama godak watinawa video eka

  • @shashikanavodya5130
    @shashikanavodya51304 жыл бұрын

    ඔයා මේකට දෙන අර්ථය සම්පූර්ණ වැරදි .... කෙටියෙන්ම කියනවා නම් මේ තරුණයා ඇයට ඇබ්බැහිවී ඇති කතාවක් කියන්නේ. වෙන්වෙන්න බැරිතරමටම කරන ආදරයක් ගැන.

  • @kosalasudarshana3143
    @kosalasudarshana31435 жыл бұрын

    niyamai me wede digatama karagena yanna..... hoda rasikayo tikak thami oyalata inne

  • @skumarikumari808
    @skumarikumari8085 жыл бұрын

    මෙම වැඩ සටහන ඉතාමත් ලස්සනයි ආසාවෙන් රස විදිනවා .

  • @kawyanethmini936
    @kawyanethmini9363 жыл бұрын

    කැමතිම සිංදු අතරින් එකක්......මේ වැඩසටහන බැලුවට පස්සෙ තමයි හරිම තේරුම දැනගත්තේ......ලස්සනයි ගොඩාක්😍❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @hiruniwathsala5711
    @hiruniwathsala57116 жыл бұрын

    godaaak lassanaii... ada tiyana sinduwalata wada. godak raswidinna puluwann

  • @s.k.herathkuwait2062
    @s.k.herathkuwait20626 жыл бұрын

    Niyamai... digatama me wadasatahana karagana yanna.

  • @_ishara_sampath_
    @_ishara_sampath_ Жыл бұрын

    Fav Song 😍 Really Luv It ♥️💫

  • @rasikaprasdthwijasakara2849
    @rasikaprasdthwijasakara28494 жыл бұрын

    Ahamben dakke....godak hoda wadasatahank...digtma krn ynna....suba pathum👍👍🤘🤘...

  • @sanjiladilshan7565
    @sanjiladilshan75656 жыл бұрын

    සුංදර වැඩක්... දිගටම කරගෙන යන්න..

  • @tharuchathu4166
    @tharuchathu41665 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලනවා

  • @kanchanamala625
    @kanchanamala6256 жыл бұрын

    budu saranai obalata. Me wage programmes aththenma ape me samajeta enna oni. thawath diunu wewa. obalata jaya....

  • @anuramallawaarachchi6351
    @anuramallawaarachchi63516 жыл бұрын

    Hmmm lassanai ayye ela super ayye

  • @onesricomlk8593
    @onesricomlk85935 жыл бұрын

    what way of expressing the true love, guys please do this kind of programs as mush as possible to explain the true love of great people. Good luck

  • @amilasandaruwan4469
    @amilasandaruwan44693 жыл бұрын

    godak watinawa me wage thawath issarahata geetha wala aruth dena video denna.budusaranai

  • @imklll2687
    @imklll26876 жыл бұрын

    Gdk lassanai. ...thnks.gdk wtinw...

  • @thanujaadikaram4581
    @thanujaadikaram45812 жыл бұрын

    Harima lassnai weda satahhana.❤️❤️

  • @preemwijekon4683
    @preemwijekon46836 жыл бұрын

    ලස්සන අදහසක් නියමයිනේ...

  • @ishhandunge6906
    @ishhandunge69066 жыл бұрын

    Godak watina wadasatahank. Sthuti

  • @ahimisenehasa1645
    @ahimisenehasa16456 жыл бұрын

    හදවතින් ඇති වුනු බැදිමක් ඇත්තටම දල යන්න බැ....... . ඇත්තටම ලස්සනයි ..

  • @dinunthaprathibha7457
    @dinunthaprathibha74576 жыл бұрын

    Mee wage thawa vedio kranna...eka watinawa apita!!!

  • @ruvindalakshitha6256
    @ruvindalakshitha62562 жыл бұрын

    Budusaranai waiting wada sathanak

  • @kumudunisenavirathna9285
    @kumudunisenavirathna92856 жыл бұрын

    Harima watina harima lassana wedasatahanak!!

  • @HMRSadu
    @HMRSadu6 жыл бұрын

    Nice program ...👍👍👍

  • @pryadarshinipriyadarshani2725
    @pryadarshinipriyadarshani27256 жыл бұрын

    Essra geethwala lassana aruth thiynwa.

  • @ghanahssyzhhz7049
    @ghanahssyzhhz70495 жыл бұрын

    Great programme ! Good job.👍

  • @dararane3967
    @dararane39673 жыл бұрын

    ගොඩක් පින් මේ කරන වැඩෙට

  • @MuthuDilhani
    @MuthuDilhani5 жыл бұрын

    *මගේ ආසම සිංදුවක් ලස්සන අර්ථයක්*

  • @taniyavisual
    @taniyavisual6 жыл бұрын

    Me sindu mone tharam watinawada.meaningfull lyrics

  • @nimashafernando4230
    @nimashafernando42306 жыл бұрын

    maarama lassanay.ahannnat asay.

  • @Thenkuttige
    @Thenkuttige6 жыл бұрын

    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින් // ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින් නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින් වී පැදුරෙන්.... ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම් පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින් වී පැදුරෙන්.... ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින් වී පැදුරෙන්.... //

  • @akshavirajini1870

    @akshavirajini1870

    6 жыл бұрын

    Berty Ramyapriya Thenkuttige 👍

  • @dilanthalakmal761
    @dilanthalakmal7615 жыл бұрын

    aththtama godak hoda wadasatahanak.api wge tharuna kollont godaak watinawa, eth kellont oka therenne naaaaaaaaaa.GOOD LUCK

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy6 жыл бұрын

    එදා මිනිසුන් අදට ආදරය සුන්දව වින්ද.ඒත් අපූරු වචන ඒවාට පදවැල් බැදල තියෙනව.

  • @DilanTharaka1
    @DilanTharaka16 жыл бұрын

    මම දැක්ක හොදම වැඩසටහනක්.නවත්තන්නෙ නැතුව දිගටම කරන් යන්න

  • @sameeraalupotha6105
    @sameeraalupotha61056 жыл бұрын

    waruna bandara im 100% agree with you

  • @onboard9333
    @onboard93335 жыл бұрын

    සුපිරි 👍👍👍

  • @askherath9585
    @askherath95856 жыл бұрын

    Thank you...............

  • @samee1865
    @samee18656 жыл бұрын

    සුපිරි වැඩක්... thanks... කොහොම උනත් පොඩි වරදක් තියනවා.. සින්දුව හොදින් අහන්න. දෙතොල් ගැන දන්න නිසා නාදළු සමුදුයි කියන්න බෑ කියලා කියන්නේ...

  • @uchithaakalanka6212

    @uchithaakalanka6212

    6 жыл бұрын

    ඔව් මාත් හිතන්නෙ එතනින් කියවෙන්නෙ දෙතොල් ගැන දන්න නිසා නාදළු සමුදුයි කියන්න බෑ කියන අදහස,එතකොට පසුවට එන පද පේලි එක්ක දිගටම තර්කය ගැලපෙනව..කොහොමවුණත් මේක සුපිරි වැඩක්!!

  • @manelperera9677
    @manelperera96775 жыл бұрын

    හැරීම ලස්සන වැඩ සටහනක් .

  • @jeenajeenanina67
    @jeenajeenanina676 жыл бұрын

    Agaya karanawa.lassana wada satahanak

  • @madushankaaravinda2455
    @madushankaaravinda24555 жыл бұрын

    ඉතාමත් සුන්දරයි

  • @dilankaprabath757
    @dilankaprabath7576 жыл бұрын

    fully perfect there is something to learn

  • @thusharasampath6709
    @thusharasampath67096 жыл бұрын

    වටිනා කම නම් 👌

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy6 жыл бұрын

    බොහොම අගෙයි

  • @aazjayawardhana1178
    @aazjayawardhana11786 жыл бұрын

    නෙතු සනසාලමින් ගීයක අරුත් දල්වා ⁣පද පෙලක පරයා ලමින් රූ හැඩයක දිගුකළ ණැන ප්‍රඥාවක

  • @dinushaudayanthi8329
    @dinushaudayanthi83296 жыл бұрын

    godakkk hodaiiii😍😍😍😍😍

  • @senuriferanando155
    @senuriferanando1556 жыл бұрын

    ව් පැදුරෙන් ඉගිල යන කුරුල්ලෙකු ලෙසින් ඉගිලි යන්න බැ මට ඔයාගේ මතකයෙන් . ......

  • @nishaniwijesooriya6472
    @nishaniwijesooriya64726 жыл бұрын

    Lassanai

  • @ruveenathushari8839
    @ruveenathushari88396 жыл бұрын

    Arthawath wedasatahanak.sthuthi

  • @krishlshali2559
    @krishlshali25596 жыл бұрын

    ගීතයක අර්තාන්විත බව දැනෙනවනම් තමයි එහි වටිනාකමක් දැනෙන්නේ .එහි රසයක් දැනෙන්නේ

  • @Simarjit-xr6mm
    @Simarjit-xr6mm6 жыл бұрын

    Relly nice song

  • @bultan4lk
    @bultan4lk6 жыл бұрын

    Good job😘😘😘😘

  • @thusitha.sadaruwan4678
    @thusitha.sadaruwan46785 жыл бұрын

    ආදරය රාගයෙන් තොරයි පිවිතුරයි නම් ,,සබඳ , ඈත් පිට ගිහින් බොහෝ කල්.... සංවාදයට විවෘතයි...

  • @sihinasiththaravi4710

    @sihinasiththaravi4710

    5 жыл бұрын

    අනිවාර්යයෙන් .... ආදරයෙන් තොර රාගයක් තිබිය හැක.නමුදු රාගයෙන් තොර ආදරයක් තිබිය නොහැක..ආදරයක සුන්දරත්වය ඇත්තේ ඒ ආදරයට යම් පමණක රාගයද මුසු වූ විටයි.මක්නිසාද යත්,සියල්ලෝම හැගීම් දැනීම් ඇති මිනිසුන් නිසාවෙනි .

  • @madumaliasangika4547

    @madumaliasangika4547

    Жыл бұрын

    A ඔබලාගේ ආදරය gena athi දැනීමක tharamaya

  • @madumaliasangika4547

    @madumaliasangika4547

    Жыл бұрын

    ආදරය kiyana hema mohothedima ai cuple ekak karana adarayama alla ganne

  • @santhivitharana2341
    @santhivitharana23415 жыл бұрын

    Mara lassnata oba thuma therum kara denawa ..

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama2 жыл бұрын

    අඩේහ් අපෙ අයියලා දෙන්නා 😍😘 උක්වත්තයි ජනතුයි ❤️❤️

  • @amalkasubashini3656
    @amalkasubashini36566 жыл бұрын

    Athata godak hodai mewa kochara kiwath ada tharuna paramparawa gana harima dukai awrudu 16 17 weddi jiwithaya winasha karagannawa

  • @piumishashikala6138
    @piumishashikala61386 жыл бұрын

    niyamai

  • @teklapriyadarshani5325
    @teklapriyadarshani53256 жыл бұрын

    kawru monawa kiuwat..perfect .

  • @shanakashanaka6329
    @shanakashanaka63296 жыл бұрын

    Supiri thruma

  • @dilkidahamsa4704
    @dilkidahamsa47046 жыл бұрын

    me wge therum thiyana perani githa thawath arthawathwa kyala denna plz .ස්තුතියි.watina wedasatahanak

  • @jesikanuran3137
    @jesikanuran31375 жыл бұрын

    Best of luck sir👍👍👍👍👍👍👍

  • @anuramallawaarachchi6351
    @anuramallawaarachchi63516 жыл бұрын

    👍👍👍👍👌👌👌super

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi37925 жыл бұрын

    Godaak thanks

  • @varuna121it
    @varuna121it6 жыл бұрын

    Superb Machanla. Sub kara. Digatama karagena yamalla

  • @kawishkawihanga3632
    @kawishkawihanga36326 жыл бұрын

    This song was released on my young age.

  • @Nilu157
    @Nilu1576 жыл бұрын

    ඔබෙ ආදර නිමල දියේ සිසිල විදි මං .... තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්

  • @hashanlakshitha6448
    @hashanlakshitha6448 Жыл бұрын

    මේ ගීතයේ අර්තයට හාත්පසින්ම වෙනස් අර්තයක් මේ විචාරයේ කියන්නෙ..මේක නෙවේ සැබෑම අර්තය

  • @ajithkumara8845
    @ajithkumara88456 жыл бұрын

    ලස්සනයි

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy6 жыл бұрын

    මේ ගීත ලස්සන වගේම අර්ථයක් තියෙනව .අද මේ කුරුස ලැජ්ජාව නැතිව කුණුහරුප කියනව

  • @poornawasana9063
    @poornawasana90635 жыл бұрын

    Harima lassanai

  • @kdkmadhushan4692
    @kdkmadhushan46926 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @gagana6947
    @gagana69476 жыл бұрын

    Lassanyi ayya

  • @thilavideo5134
    @thilavideo51345 жыл бұрын

    Ahamben dekapu de mage hithata loku senasimak me karana dain...me dawal godak karanna api balanawa aniwaren?

  • @ireshmadhu8955
    @ireshmadhu89553 жыл бұрын

    Godak hoda weda satahanak

  • @srilankaneagles8417
    @srilankaneagles8417 Жыл бұрын

    guruthumaa,hadawathatama wadunaa eeka

  • @dimuthulasintha6843
    @dimuthulasintha68436 жыл бұрын

    Awaiting for next song..thanks

  • @himashadevage5626

    @himashadevage5626

    6 жыл бұрын

    supiri wadak

  • @tharinduhasanthatharindu158
    @tharinduhasanthatharindu1586 жыл бұрын

    watinawa

  • @user-rp6ct2zk6v
    @user-rp6ct2zk6v6 жыл бұрын

    ඒක මරු

  • @mortalmind5654
    @mortalmind56543 жыл бұрын

    Excellent

  • @naqelexpress702
    @naqelexpress7026 жыл бұрын

    wow good ..

  • @CharithHewawasam
    @CharithHewawasam6 жыл бұрын

    matanam mee geethaye theeruma meeta wenas widiyakata theerenne..

  • @niroshitharuamanda1392
    @niroshitharuamanda13926 жыл бұрын

    Godak lasana Wada wadasatahanak

  • @supunchathuranga5596
    @supunchathuranga55966 жыл бұрын

    ❤️❤️❤️

  • @senuriferanando155
    @senuriferanando1556 жыл бұрын

    harima lassanai..

  • @pmmangala5289

    @pmmangala5289

    6 жыл бұрын

    hmmm..ala 0

  • @pmmangala5289

    @pmmangala5289

    6 жыл бұрын

    +pm mangala 0773173119imo

  • @pathumtharu5176
    @pathumtharu51762 жыл бұрын

    Hariyata magee adaree wagee shachi hamadamath adarai gvithee nolabuna dewal godai e dewal welin marena thurata mathak thiyenawe oyawe adarai wasthuwe shachi ❤️❤️❤️❤️❤️

Келесі