Oba Pem Karana Sinhala Song Meaning - Gunadasa Kapuge

Singing - Gunadasa Kapuge
Lyrics - Sunil R Gamage
Music - Gunadasa Kapuge

Пікірлер: 229

  • @chamindaperera6330
    @chamindaperera63302 жыл бұрын

    විචාරයට එකග නෑ ..ඔයාගෙ හිතෙ තියන හිතලුවක් ඔයා කියන්නෙ ..අනිත් එක කපුගෙ ගෙ මෙ තරම් ලස්සන සිංදුවක් නිකන් වැසිකිළි යන්න තටබන ගායනයක් මෙයට යොදා ගැනිම ඔබෙ වැඩ සටහනෙ සාර්ථකත්වයට බලපැමක් ...👍

  • @wapasela
    @wapasela Жыл бұрын

    විරහවක ආරම්භක අවදියක, මෙහෙම සිතුවීලි පැමිණිම පෘථක්ජනයි

  • @wapasela
    @wapasela Жыл бұрын

    අදත් හොද විචාරයක් සර්, ස්තුති

  • @hesarusenithwannigama9324
    @hesarusenithwannigama93245 жыл бұрын

    ඔබගේ අර්තදැක්වීම මට අනුව සම්පූර්ණම වැරදී.... ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සද මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මටද ආදරේ කියා තිබේ (මෙය මට අනුව නම් පැරණි පෙම්වතා වත්මන් ස්වාමි පුරුශයාට කියන ගීයක් වුවත්, මෙහි එන පැරණි පෙම්වතා හා වත්මන් ස්වාමි පුරුශයා යනු දෙදෙනෙක් නොව එක් අයෙකි... මෙය තමා විසින් තම බිරියගේ විවාහයෙන් පසුව ඇතිවූ තත්වය සංවර කම ගැන තමාටම කියා ගන්නා ගීයකි. ඇය විවාහ වීමට පෙර මෙන්ම විවාහයෙන් පසුද ඇගේ ආලය තමන්ට ඇගවීමට කටයුතු කරන බව මෙහි සදහන්වේ..) සාගර වෙරලේ සොදුරු සැදෑවක රගහල කෙලවර අදුරු නිමේශෙක අද ඔබ ළග ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුළට වී හිද මටද ආදරෙයි කියා තිබේ ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මටද ආදරෙයි කියා තිබේ.. (මෙහි දැක්වෙන සනසාලන යන වචනයට සිත යොමු කරන්න. පෙම් කරනා සමයේ එවැනි වගකීම් විරහිත අවිනීත හැසිරීම් වල නිරත උනත් අද මාගේ ජීවිත අරගලය හමුවේ එවන් පුහු හැසිරීම් ආකල්ප වලින් බැහැරව ඇය මා සනසන බව මෙහි කතිකයා පවසයි) සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී දොඩමලු පෙම්බස් ගොලුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය සනහස සගවා දෙනෙත මුලාවෙන් මටදා ආදරෙයි කියා තිබේ ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මටද ආඩ්ගරෙයි කියා තිබේ... (මෙම කොටස ඉතා මතබේදාත්මක කොටසකි.. එය පද වශයෙන් ගත්තොත්.. "සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී" යනු ජීවිත ගමනේ වයසට යාමත් සමග පරිණත වීමත් ස්මග යන්නයි... "දොඩමලු පෙම්බස් ගොලුවී යද්දී" යනු ජීවිතයේ යතාර්තය හමුවේ බොලද පෙම් වදන් වලින් පිළිතුරු සෙවීමට අපොහොසත් වෙද්දී යන්නයි.... "මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය" යනු බොලද පෙම්වතෙකුගේ චරිතය වුන මගේ චරිතය වෙත ඇගේ ඇල්ම අත්හැර මා පරිනත මිනිසෙකු බවට ක්‍රමයෙන් පත්වූ පසු මාවෙතට නැවත පැරණි ආදරයෙන් නමුත් සංවර බාවයෙන් පැමිණ ඇති බවයි... "සනහස සගවා දෙනෙත මුලාවෙන් මටද ආදරෙයි කියා තිබේ"... මෙසේ දැන් මට සැබෑ ආදරය දැක්වුවද ඇය පෙරදී මට බොලද අනවබෝද සහිතව ආදරය කළ බව කතිකයා පලකරයි... තේරුම මේක නෙවෙයි කියමුකො.. ඒත් ඇයි අපි ලස්සනට බලන්න පුලුවන් කම තියන් කැතට බලන්නෙ දෙයක් දිහා😂

  • @shalikakumari5704
    @shalikakumari57045 жыл бұрын

    Oba githawala tharuma lassanata paracasha karanawa.ayata ak karana sama dama harima pahadili.obata suba pathanawa ma waga wadasatahana ediriyata karagana yanna diriya labawa. B.s

  • @sampathsri84
    @sampathsri845 жыл бұрын

    Oka සරල අර්ථය .....

  • @rohithaliyanage6232
    @rohithaliyanage62325 жыл бұрын

    මේක චිත්‍රපට ගීතයක් ඵ චිත්‍රපටය අදාළව ඵ කථකය නිර්මාණය කරලා තියෙන්නේ ඔබතුමාට බුදුසරණයි

  • @sadeepsanjeewa4173
    @sadeepsanjeewa41735 жыл бұрын

    ඔබට මා..... ආ...දරය කල බව මෙතරම්,මා දමා ඔබ දුර රට යනතුරු නොදනිම්

  • @sunandathilakarathna5506

    @sunandathilakarathna5506

    3 жыл бұрын

    Ana

  • @sadaruniroshan6505
    @sadaruniroshan65052 жыл бұрын

    ගුණදාස කපුගේ මහතාගේ ලස්සන ගීතයක් . ඉතාමත් ලස්සනයි මේ ගීතය තුල ලොකු තේරුමක් තියෙනවා 👍👍 එතුමාට අපි හැමදාමත් ආදරෙයි ♥️♥️

  • @pradeeplakshantha1195
    @pradeeplakshantha11955 жыл бұрын

    ජයවේවා ගොඩක් හොදයි වැඩසටහන.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @thusithaabayarathna3007
    @thusithaabayarathna30074 жыл бұрын

    ඉතාමත් අර්ථාන්විත හා රසවත් අයුරින් ගීතය විග්‍රහ කර ඇත. ස්තූතියි.

  • @prasaddammika3271
    @prasaddammika32715 жыл бұрын

    harima wadagath wadasatahanak

  • @sarathdissanayake5907
    @sarathdissanayake59074 жыл бұрын

    Mona wicharada mewa lassana sinduwak amuwenma kaladanawa me manussaya

  • @thiliniwijerathna57
    @thiliniwijerathna575 жыл бұрын

    Aththatama hoda wadak...keep it up

  • @dilshanmadushanka6195
    @dilshanmadushanka61955 жыл бұрын

    Watina wada satahanak digatama karagena yanm!!!!!!!!!

  • @araapg5158
    @araapg51585 жыл бұрын

    Fatta lassanata program eka karanawa ela.

  • @araapg5158
    @araapg51585 жыл бұрын

    ලස්සනයි ජයවේවා ,

  • @sinhalamad7624
    @sinhalamad76245 жыл бұрын

    nice program gunadasa kapuge mahathage thawa songs wala theruma kiyanna oyalata good luck

  • @VDaksith
    @VDaksith5 жыл бұрын

    ඇත්තටම හොද වැඩක් ... මමත් මේක මුල ඉදන් ඔක්කොම බැලුව... මම දැක්ක අඩුව තමයි විචාරකය ඉවර කරන තැන මොක් හරි අඩුව්ක් තියෙනව .. පුලුවනම් එහිස්තැන හදගන්න් ... Good luck ...

  • @prabathekanayake3891
    @prabathekanayake38915 жыл бұрын

    Mita wada rasa windanaya karanawa DAMMIKA BANDARA.mita wada rasawath

  • @dhammikahewapathirana6618
    @dhammikahewapathirana66185 жыл бұрын

    very good

  • @nel150
    @nel1505 жыл бұрын

    Thank you very much for this Video

  • @sanjayasandaruwan1091
    @sanjayasandaruwan10915 жыл бұрын

    හැමඑකක්ම් වගේ බැලුවා. හරි වටින වැඩසටහන. මෙහෙයවන මහත්මය ෆට්ට. ආදරේයි❤️

  • @sarathdissanayake5907

    @sarathdissanayake5907

    4 жыл бұрын

    Meja sir chithrapataya balanta

  • @siyanisakunthala2647
    @siyanisakunthala26475 жыл бұрын

    කොචිචර මෙි සිංදුච අහලා තිබුනත් තේරැම අදයි දැන ගත්තේ බොහොම ස්තුතියි ඩබට.

  • @tharuchathu4166
    @tharuchathu41665 жыл бұрын

    හරිම ලස්සනයි weda සටහන

  • @manushasudaraka2135
    @manushasudaraka21355 жыл бұрын

    සමාවෙන්න,මහත්මයා මේ අදහස ගැන මගේ අකමැත්තක් තියනවා .. මන් හිතන විදියට මෙතනදි ඒ පුද්ගලය කියනව නෙවේ , ඔහුගේ විරහව ඔහුට දැනෙන හැටි කියලයි මම හිතන්නෙ.. මොකද තමන් ආදරය කල කාන්තාව වෙනකෙක් සමග ඉන්නව දැකීමෙන් ඔහුගේ සිතේ ඔය වගේ සිතුවිලී ඇති වෙන්න පුලුවන් නේද? ඒක වයිරයක්ම කියන්න බෑ.. ආදරයත් එක්ක ආපු හැගීමක් වෙන්න පුලුවන් නේද? ඔහු ඇයට ආදරය කල ආකාරයත් ඇගේ ආදරය ඔහුට අද දැනෙන විදිය කියනවා කියලයි මට හිතෙන්නෙ.. අනෙකාටත් එහෙමම වෙයි කියල කියනව කියල හිතන්න අමාරුයි නේද? පෙර මතකයන් ඔහු සිහිගන්නනව වෙන්න බැරිද? ඔබතුම සදහන් කරපු වෙනත් කෙනෙක්ගේ පැහැදිලි කිරීම පිලිබද ඇති විරෝධය ඔබතුමා අතින් ප්‍රකට වුනා වෙන්න බැරිද.. -සමාවෙන්න මෙහෙම කිව්වට මට හිතුන විදියට මන් කිව්වෙ .. ඔබතුමන් සමග තර්ක කිරීමට හෝ සාහිත්‍ය පිලිබද මන් දැනුවත් නෑ..හුදෙක් මගේ අදහස ඉදිරිපත් කලා පමණි..

  • @nishanthakuma3434
    @nishanthakuma34345 жыл бұрын

    Hariyata hari... Denna one tokkak.

  • @whistlingbirdsmusic
    @whistlingbirdsmusic5 жыл бұрын

    විරහ වේදනාවත් එක්ක එන සියුම් වේදනාත්මක පලිගැනීමක් මේ ගීතයෙන් කියැවෙනවා. ඔවුන් එක්වී ගතකළ සුන්දර අතීතය ආවර්ජනය කරමින් පසුතැවෙන පෙම්වතෙක්ගේ සියුම් පලිගැනීමක් මෙන්ම ඇයගේ චපලත්වය පිලිබඳව නව පෙම්වතාට අනතුරු හැගවීමක් මෙම ගීතයෙන් කරනවා. රොමොද්ගමනය වන තනුවක් හා ඊට නොදෙවෙනි වේදනාව කැටිවුනු කපුගේයන්ගේ ගැඹුරු හඩ එකට මුසුවූ විට කොතරම් අගනේද...

  • @sajithlalithya1093

    @sajithlalithya1093

    3 жыл бұрын

    Oba hari

  • @laksandapeiris6061
    @laksandapeiris60615 жыл бұрын

    Oya sinduwe kiyana jathiyema genu ada samaje godak wedi... depaththak theyenawa monawa unath. වැඩසටහන නියමයි...👌👌

  • @kasunithakshilaabeysinghe4395

    @kasunithakshilaabeysinghe4395

    5 жыл бұрын

    Laksanda Peiris matanam aka hodatama hitata weduna geniyekta watina kamak denneti kenek kawadawat manussayek newei

  • @sahandinesh5761
    @sahandinesh57615 жыл бұрын

    පට්ටා....🤘🤘🤘🤘🤘👍👍👍👍👏👏👏

  • @thilavideo5134
    @thilavideo51345 жыл бұрын

    parana sindu walinma me wage visthara karanna godak lassanai

  • @shehang1991
    @shehang19915 жыл бұрын

    ගීතය 10 පාරක් විතර ඇහුවට පස්සෙ මට නම් දැනුනෙ මෙහෙමයි... තමන් කලින් පෙම් කරපු පෙම්වතිය, ඇයගේ අලුත් පෙම්වතා සමග සිටිනව දකින ඔහු තුල ඇතිවන දුක, ඉරිසියාව(ආත්මාර්තකාමී කම ) සිතින් මෙනෙහි කිරීමක්. තමන් සමඟ ඇය කළ කී දෑ සිහිකිරීමෙන් පමණක් සෑහෙන ඔහුව අගය කළ යුතුයි. (අද නම් ඉතින් කෙලින්ම මුහුණු පොතේ තමයි ) අන්තිම පද පේලි කිහිපය ඔබ කියනවට වඩා වෙනස් කියල මට නම් හිතෙන්නෙ. “සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී...දොඩමලු පෙම් බස් ගිලිහී යද්දී... මා සමුගෙන ඔබ, වෙතට පැමිණි ඇය...” මට හිතෙන්නෙ මේ පන්සල් ගියපු කතාවක් නෙවේ.ඔවුන් දෙදෙනාගෙ ආදර කතාවට මොකක් හරි බාධකයක් ඇවිත්.ඒකට පිලියම් හොයන්න ගනිපු වෙහෙස ගැන “සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී” කියන එකෙන් කියවෙන්නෙ... “දොදමලු පෙම් බස් ගිලිහී යද්දී” ඒ ප්‍රශ්නෙ නිසා,දෙදෙනාගෙ ආදර කතා වලට බාධා ඇවිත් තියෙනව...ඒ වගේම, එම ප්‍රශ්නෙ නිසා දෙන්න ටිකෙන් ටික දුරස් වෙලා තියෙනව.එම අදහස් දෙකම එකම පද පෙලින් අපට හිතන්න පුලුවන්... එලෙස ප්‍රශ්නෙක සිටියදී, මා සමුගෙන ඔබ වෙතට පැමිනි ඇය...මා සමග සිටියදී, ඔබට ඔය කියන ලෙසින්ම මා හටද ආදරේ යැයි පවසා තිබේ... සම්පූර්ණ සින්දුවම ගත්තම කියන්න තියෙන්නෙ,,,, මේකි මට ආදරේ කළා තමයි. ඒත් මේ කෙල්ල අවස්තාවාදී, ආත්මාර්තකාමී, රාගී අශාවන්ට මුල් තැන දුන්න කෙල්ලෙක්. මට කරපු දේ උබටත් වෙන්න පුලුවන්. ඒ නිසා පරිස්සම් වෙයන්..කියල කියන්න ඕනිකම තිබ්බත්, ඒ බව වත් නොකියා, සිතින් දුක් විඳින අහිංසක පෙම්වතෙක්...

  • @sarathdissanayake5907

    @sarathdissanayake5907

    4 жыл бұрын

    Meja sir, sinhala move eka balanta me A, chichrapataye geethayak

  • @guita140

    @guita140

    4 жыл бұрын

    මටත් තේරුන විදිහට ඒ කතාව ඇත්ත,,,

  • @lakishan5790

    @lakishan5790

    3 жыл бұрын

    Hari

  • @nayaniashika4169
    @nayaniashika41695 жыл бұрын

    ලස්සනයි theruma නොදන්නා දෙයක් තේරුම් ගත්තා

  • @slsailing8811
    @slsailing88115 жыл бұрын

    Grate👌👍

  • @dulanr4142
    @dulanr41425 жыл бұрын

    niyamai jaya wewa !!!

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    ස්තුතියි!

  • @nihalanton
    @nihalanton5 жыл бұрын

    ඔය මතයට මම එකග නැහැ,ඔහු මේක කාටවත් කියන්නේ නැහැ ,ඔහුගෙ සිතුවිල්ල තමයි සිතින් මැවෙන්නේ

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    Mage mathaya saha obe mathaya samana viyauthu naha.obe mathayata man garu karanawa.

  • @shasanthisha2880

    @shasanthisha2880

    5 жыл бұрын

    Oya mathaya oyage .... samahara wita oun dakiddi ohuta sithuna deya wenna athi..

  • @shasanthisha2880

    @shasanthisha2880

    5 жыл бұрын

    Oya mathaya waradi aruthak....

  • @blueee612

    @blueee612

    4 жыл бұрын

    Mmth ekaka na duka kiypu deyk misk wairekt kiyn deyk nemei

  • @nimmigeorge1991
    @nimmigeorge19915 жыл бұрын

    Nice... thank you

  • @hirunnirushika3742
    @hirunnirushika37425 жыл бұрын

    niyamai,,,

  • @chanrikachndrika5871
    @chanrikachndrika58713 жыл бұрын

    Ow sir mn oba samga ekagai. Mkd methn athiwenne sithe sithuwillak una kiymuko, eth meka mulu samajayatamai kiynne. Eka waradii. Obathumage sithuwili superb

  • @-report1070
    @-report10705 жыл бұрын

    bohoma sthuthiy

  • @randilpiyumantha8313
    @randilpiyumantha83135 жыл бұрын

    විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ...// හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා...// විකසිත පෙම්...... තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික්‌ පහන් වැට දැල්වේවා...// මමනම් කියන්නේ ඕක.

  • @sanjayasandaruwan1091

    @sanjayasandaruwan1091

    5 жыл бұрын

    Grate

  • @sulekageethanjali9645

    @sulekageethanjali9645

    5 жыл бұрын

    Hadatama vishwasada....ehenam 👍👍

  • @randilpiyumantha8313

    @randilpiyumantha8313

    5 жыл бұрын

    suleka Geethanjali hmmm

  • @-report1070

    @-report1070

    5 жыл бұрын

    supiri sinduwa

  • @videoclips6279

    @videoclips6279

    5 жыл бұрын

    Randil Piyumantha mamath e tikamai

  • @nadekabalapuwaduge1528
    @nadekabalapuwaduge15285 жыл бұрын

    Ikmanata anna apiwa balanna tawa sinduwakuth aragena

  • @chandimaharshani995
    @chandimaharshani9955 жыл бұрын

    kalin vage dennako..ko music...oya kiyana mening 1 hari man hitanne...

  • @thamindudananjaya4449
    @thamindudananjaya44495 жыл бұрын

    Supiri math mula idan beluwa❤❤❤❤❤❤❤❤❤❤

  • @rashikak.rathnayaka8693
    @rashikak.rathnayaka86935 жыл бұрын

    අනිත් අයත් හිටියනම් වැඩසටහන තවත් ලස්සනයි ...anyway සුපිරි වැඩක්

  • @shanemilindakuranage281
    @shanemilindakuranage2815 жыл бұрын

    ගීතයක අර්ථය කෙනාගෙන් කෙනාට තේරුම් ගන්න විදිය වෙනස්. ඔබට දැනෙන විදිය අනුව ලගු කරලා පද රචකයාටත් ගායකයාටත් අවලාද නැගීම තේරුමක් නෑ, සුනිල් ආර් ගමගේ මහත්තයගෙන් අහන්න මොකද්ද මේ ගීයට පාදක වුනේ කියලා. ගීතයක් ඇසූ පමණින් අර්ථය හිතලුවක් කර නොගෙන එහි පැති කීයක් තිබේද යන්න බුද්ධිමත්ව සිතා බලන්න.

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    Meken awaladayak wenne mehema dewal karana samajagatha piriminta misak geetha rachakayatawath,gayakayatawath newei mithraya.isthuthi obata.

  • @ravinduziriwardhana4905

    @ravinduziriwardhana4905

    5 жыл бұрын

    INTELLIGENT COMMENT 👍

  • @senakasanjeewa5663
    @senakasanjeewa56635 жыл бұрын

    හොදවැඩේ ඕකිට .හොදවැඩේ

  • @indikaudayasiri3678
    @indikaudayasiri36785 жыл бұрын

    එක පැත්තකට ලගු කරන එක වැරදි. ඇත්තටන කෙල්ල ඒ වගෙ කෙනෙක් නම්. ඒ කෙල්ල තවත් කොල්ලෙක්ව රවටන්න තියෙන ඉඩ ඇහිරිම තමයි ඔය දේන් සිද්ද වෙන්නේ. ඇත්තටම කොල්ලගේ වරද නිසා කෙල්ල දාලා ගියානම් ඔබ කියන දේ හරි. දෙපැත්තම සලකා බැලිය යුතුයි කියන එකයි මගෙ අදහස.

  • @ChathurangaBuddhikaKumara

    @ChathurangaBuddhikaKumara

    5 жыл бұрын

    අන්න හරි එක පැත්තක් ගැන හිතන එක වැරදියි... සමහර විට ඒ පරණ කොල්ලා තමන්ගේ දුක කියනවා වෙන්ටම පුලුවන්... සෙනෙහස සඟවා දෙනෙත නුරාවෙන් කියන කොට එතන ඒ කෙල්ල තනිකරම සෙනෙහස නොදන්න කෙනෙක් කියලාම පරණ කොල්ලා අදහස් කරනවා වෙන්ට බෑ... සමහර විට ආදරය රාගය සම සමව ගියා කියන එක එතනින් අදහස් වෙන්ට පුලුවන්... විග්‍රහ කරපු මතය හරි වෙන්ට පුලුවන් වුණාට හරිම මතය ඒකමයි කියලා උලුප්පවන එක වැරදියි...

  • @dulanjanaudeep8424

    @dulanjanaudeep8424

    5 жыл бұрын

    ඒක ඇත්ත තමා යාළුවා. මාත් එකගයි ඔබත් එක්ක 🤜

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    Siyalu denage adahaswalata garu karanawa.mokada man kiyanadema niwaradi naha.mata uwamana karanne mewage mathawada goda nageemen ape vinasaunu geethaya rakaganaimai.isthuthi oba samata.

  • @athulasampath6613

    @athulasampath6613

    5 жыл бұрын

    Maka kollata hitana dayak yko hoda nirmanayak

  • @madusankajayawardana610

    @madusankajayawardana610

    4 жыл бұрын

    aniwa

  • @samanthanamalrupasinghe2411
    @samanthanamalrupasinghe24115 жыл бұрын

    excellent ..oba hari..hatoff

  • @suivneethaamarasinghaamara8511
    @suivneethaamarasinghaamara85115 жыл бұрын

    ගොඩක් හොද වැඩ සටහන් ....

  • @ishandilusha1995
    @ishandilusha19955 жыл бұрын

    මෙික කාටවත් කියන දෙයක් විදියට නෙවෙි , හිතට දැනෙන හැගීමයි මෙි......

  • @disnapiumi4573
    @disnapiumi45735 жыл бұрын

    Real programme

  • @sajith4928
    @sajith49285 жыл бұрын

    Amaradeva mahathage oba ma samaga athinatha ganna dawasa geethayath obata haki dawasaka vicharayak labadenna

  • @indithushra6671

    @indithushra6671

    5 жыл бұрын

    මේකෙ විචාරයක් කරන්න දෙයක් නෑ.සාමාන්‍ය මොලයක් තියන මනුස්සයෙක්ට මේක හොදට තේරෙනව.විචාරයක් කරන්න දෙයක් තියන ගීතයක් අරගෙන මේ වැඩසටහන කරන්න.මීට වඩා පලදායක වේවි.සුභ පතනව.

  • @sajith4928

    @sajith4928

    5 жыл бұрын

    Hari oya kiyanna balanna

  • @sajith4928

    @sajith4928

    5 жыл бұрын

    Mata one sarala vicharayak newei me geethaye sangavunu deyak mata danena nisai vyangarthayak

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe5 жыл бұрын

    සුනිල් ආර් ගමගේ කියන රචකයා මේක ලිව්වෙ... . මෙකේ ඔහු කොතනවකත් තව එකෙක් එක්ක කියන අදහසක් නෑ.... මේ කරන්නෙ ඔහුගේ සිතසකසා ගනීම විතරයි..... ඔබ කියන ආකාරයේ පහත් ක්‍රියාවක් මෙතන වෙන්නෑ

  • @thivankafernando5159
    @thivankafernando51595 жыл бұрын

    Hoda wedak!!

  • @Tbamunusinghe

    @Tbamunusinghe

    5 жыл бұрын

    Hoda wada sataank.ha ekakma baluwa.

  • @taniyavisual
    @taniyavisual5 жыл бұрын

    thank you

  • @irangalakshithakariyawasam9858
    @irangalakshithakariyawasam98585 жыл бұрын

    Niyama video eka..okkoma videos baluwa.... All the best...acharyya thumanii..

  • @susudu1915
    @susudu19155 жыл бұрын

    ඒක ඒ දේ කරලා තමයි තාමත් තනිකඩව ඉන්නේ.සතුටින් පවුල් ජීවිතයක් ගත කරන ඇයට සුභ පැතුම්.මම ඉතින්.💔💔දැන් ඉතින් වත්ත වටේ.😂😂

  • @shaninathasha4126
    @shaninathasha41265 жыл бұрын

    LASSANAI...thanks.ada group eka koo

  • @shamikaanu3024
    @shamikaanu30245 жыл бұрын

    Good work dushyanth. Appreciation from Sultanate of Oman

  • @mostalk9677
    @mostalk96775 жыл бұрын

    වටිනා ගීයකට ඉදිරිපත් කරපු නොවටිනා අදහසක්.මේ කතාව පරන පෙම්වතා අලුත් පෙම්වතා ලගට ගිහින් පෙම්වතීගෙ කැරැට්ටුව දිගහරින මොහොතේ විස්තරයක් නෙවෙයි.ඇයගේ සහ ඔහුගේ අතීත ආවර්ජනයක්.ඔහු මේ සියල්ල පවසන්නේ මනසින්.අවසානයේදී "සනහස සගවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ"කියලා ඇගේ චපල බව ගැනත් ආවර්ජනය කරනවා.ඒ අර්තයෙන් මේ ගීතය නිර්වචනය කලානම් කොච්චර සුන්දරද?කපුගේගෙම" සුබ ප්‍රාර්තනා කියමන්" ගීතයත් ඉදිරිපත් කරන්න.

  • @shehang1991

    @shehang1991

    5 жыл бұрын

    Mohan Perera well said... meka mathaka aawarjanayak. kothanakadi wath kiyala na thamai kella daala giya eka gana dukai kiyala, eth sinduwa kiyana voice eke thamai e duka gab welaa thiyenne. hama deyakma wachanen kiyanna oni na neh.geethaye waraddak na. methuna hithana widihata hithuwoth, eeth samajayata adarshayak mai denne. gaanu dawruwanta therum karanna puluwan adare karaddi parissm wenna, waradi kaariya wenne obamai kiyala.

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    Man kiyanna uthsaha karanne mokakda kiyala poddak hariyata hithala balanna.isthuthi obe adahas dakveemata.

  • @mostalk9677

    @mostalk9677

    5 жыл бұрын

    @@dancehub5208 මෙවැනි ගීත නවකතාවක වගේ ලිවිය යුතු කතාවක් කෙටි කරල ලියපු ගීත.අසන්නාට සිය දහස් ආකාරයට චිත්ත රූප මවාගෙන ගීතය රස විදින්න පුලුවන්.ඒ නිසා මාත් ඔබේ අදහසට එකගයි.මා ඔය ගීතය රස්විදින්නෙ මගේ පෙම්වතිය වෙනකෙකු තුරුලේ ඉන්නවා දුටු මොහොතේ මගේ සිතින් කෙරෙන අතීත ආවර්ජනයක් හැටියටයි.අපේ සිංහල ගීත බොහොමයක් මේ ලෙස විවිධාකරයෙන් රස විදින්න පුලුවන්.

  • @mostalk9677

    @mostalk9677

    5 жыл бұрын

    @@shehang1991 ඔබ මේ ගීතය තේරුම් ගත්ත විදියට මම කැමතියි.

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    @@mostalk9677 isthuthi mithraya.mama hamadema bakanne samajaya paththen.samaharu me geethaya bavitha karapu vidiha oba daka athi kiya mama sithanawa.eka walakveemata daru uthsahayak vitharai me.

  • @howtomakefowersmabu7677
    @howtomakefowersmabu76775 жыл бұрын

    Jaya wewa obata

  • @shantiedisingha9239
    @shantiedisingha92395 жыл бұрын

    Apurui🖒

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan80365 жыл бұрын

    Ftta

  • @nishanshanakamaliyadda.sha15
    @nishanshanakamaliyadda.sha155 жыл бұрын

    ඔබ තුමාගේ ඉතාමත්ම හොද විචාර තියෙනවා.මේ විචාරයට පුර්ණව එකඟවෙන්න බෑ.

  • @sulekageethanjali9645
    @sulekageethanjali96455 жыл бұрын

    Mema geethaya gana wicharaya laba dima ha ein samajayala ta laba dun paniwidayath wadagath...oba thuma mehidi kanthaw gana sadaranayen bala me sinduwa vicharaya kala isthuthi

  • @travelwithfamilyinjapan9759
    @travelwithfamilyinjapan97595 жыл бұрын

    මමත් මේ ගීතය ගොඩක් රස විදලා තියෙනවා ඒත් මේක සදාචාරාත්මක නෑ කියලා අවබෝධ උනේ ඔබ කියුවට පස්සෙ. මේ රචකයා කොතනකවත් තමන් ඇය වෙනුවෙන් දුක් වෙන බවක් කියන්නෙ නෑ. තමන්ට දැනෙනවා, හිතෙනවා වගේ වචන පාවිච්චි කරන්නෙ නෑ. ගීතයේ මුල සිට අග දක්වාම ගතු කීමක් පමණයි. ඔබේ විචාරයට මම සම්පුර්ණයෙන් එකග වෙනවා. ඒ වගෙම මෙවැනි දේවල් අපට මතුකොට පෙන්වීම ගැන ස්තුති වෙනවා.

  • @ranjithranjith5683

    @ranjithranjith5683

    5 жыл бұрын

    Milani Sujeewa මමත් හ්තන්නෙ එහෙමයි.

  • @user-so5wd7hh2o
    @user-so5wd7hh2o5 жыл бұрын

    Wowwww

  • @chammipradeepamarasinghe3767

    @chammipradeepamarasinghe3767

    5 жыл бұрын

    Mema geethaya chiththra patayata adala pasubim gayanayak neda

  • @user-gm2kt9et6i
    @user-gm2kt9et6i5 жыл бұрын

    ලස්සනයි 🙏 thank you all

  • @vis
    @vis5 жыл бұрын

    පරන විදිහ මීට වඩා ගොඩක් ලස්සනයි. එල....

  • @danushkarathnayake5355
    @danushkarathnayake53555 жыл бұрын

    මම මෙකේ වැරැද්දක් දකින් නෑ... මේ ගිතය එදාට වඩා අදටයි ගැලපෙන්නේ... මොකද මෙහී කතකයාට මේක ඔහුගේ හිතෙන්ම පැනනගින සිතුවිල්ලක් වෙන්න පුලුවන්....

  • @anjula3336
    @anjula33365 жыл бұрын

    අනිවාර්යයෙන් ඔබ කියන විදියට අද සමාජයේ ගොඩක් සිදු වෙන්නෙ ආදරේ නිසා කෙල්ලො අසරණ වෙන එක තමයි ..ඒත් සමහර අවස්ථා වල කෙල්ලො ඉන්නව ආදරේ කියල කොල්ලො රවටල දුකක් ඔහුගේ හදවතේ ඉතිරි කරල යන ඒ නිසා මේ ගීතය දෙපැත්තටම සාධාරණයක් විය යුතුයි

  • @thinulya8048
    @thinulya80485 жыл бұрын

    Oya sindu kiyana kollanam wedak nehe oita wada supiri kollo innawa program ekanm hodai eth api asai sinduwa lassanata gayana karanawanam hemadama eka wage epa wenawa

  • @sajithperera7640
    @sajithperera76404 жыл бұрын

    'sakman maluwaka depa geveddi' padaye theruma ???

  • @sajith4928
    @sajith49285 жыл бұрын

    Please sir amaradeva mahathage adara hangum geethaya wicharaya karanna puluwan nam godak pin

  • @PAZIofficial
    @PAZIofficial5 жыл бұрын

    ජය වේවා...🙏

  • @sampathkariyawasam1142
    @sampathkariyawasam11423 жыл бұрын

    Gon vicharayak meka thamange paththen witarak hithana. Aththatama e kella ehema kenek nam kathakayage wedanawa sadaranai. Ada kale wage pihiyen anala maranawata wada

  • @vafrivaseef4152
    @vafrivaseef41525 жыл бұрын

    Koo ada vidumin ihalagedara athulu set eka

  • @kasunpradeep5855
    @kasunpradeep58555 жыл бұрын

    ethkota adaren idla e kolla e issraha idala wena kollek ekka ynna eka sadaranada e kella aththatama adrenm wena knkta adare krnna puluwanda math anumatha krnne na loketa adare krna kale krpu dewal kyna eka jewithe adu padu tyenna puluwan habai ehema kyla wena kenkta adare krnwa kynne e kenata eka hithakata adre krnna ba kyna ekama neweda me kena kynne eyta una kathawa wenna puluwan

  • @ishandilusha1995
    @ishandilusha19955 жыл бұрын

    මම මෙි කතාවටනමි එකග වෙන්නේ නැ, අපිට හිතන්න පුලුවන් මෙි විදියට මෙි හිතේ තියනදේවල් , ඒ වෙි දනාව ප්‍රකාශ කිරිමක් විතරයි , එහෙනමි මෙි ලංකාවෙි අතීතයේ ලියවුනු ගීත වලින 80% ඔයා කියන විදියට වැරදිද,

  • @shashantha-Abudhabi
    @shashantha-Abudhabi5 жыл бұрын

    👏👏👏👏👏👏👏👏👏

  • @liyataathwelak-madhufashion
    @liyataathwelak-madhufashion3 жыл бұрын

  • @chambikaka4309
    @chambikaka43095 жыл бұрын

    ඒත් මෙ ලස්සන විරහා ගිතය කපුගෙ මහත්තයගෙ ගැඹුර හඩ්න් කියනවා ඇහැද්දි පෙමිිවතාගෙ සොකයෙන් විලාප දෙන විලාසය මට මැවෙනවා මෙ ගිතය වටිනා ගිතයක්

  • @inuinu3316
    @inuinu33165 жыл бұрын

    👍🌷🌷🌷

  • @chambikaka4309
    @chambikaka43095 жыл бұрын

    මම ඔබගෙ .අදහසට එකග නැහැ එයගෙ වෙිදනව .සිතුවිල්ලක් පමනයි මෙ ගිගතයෙන් පිට වෙන්නෙ

  • @charithakalupahana1532
    @charithakalupahana15325 жыл бұрын

    Waradi/Naraka hasireem ratawak thiyena eka pirimiyek gen saheemakata pathwenna bari kanthawak kiyalath tharka karanna puluwan. Ehemada baladdi kathawa kiyana tharunayage athe waradak naha. Ohu thamage athdakeema wisthara karanawa pamanai.

  • @Hemantha_Lyrics
    @Hemantha_Lyrics5 жыл бұрын

    අනේ මන්ද......... දාල ගියාම දුකට එහෙම දේවල් කරනව ඉතින්.

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    Mama kiyanne ehema karana eka waradi kiyala.

  • @sunilgeethananda3871

    @sunilgeethananda3871

    5 жыл бұрын

    Hitaganna ba mata

  • @chamodikasthuriarachchi6132
    @chamodikasthuriarachchi61325 жыл бұрын

    👍

  • @sarathdissanayake5907
    @sarathdissanayake59074 жыл бұрын

    Me wicharaya mema geethayata loku asadaranayak karanawa nodanna magul katha nokara hitiyanam mitawadiya hondai neda karunakarala jo abevikramayan ragana meja sir chichrapataya balanta

  • @Nimesh_Wijethunga
    @Nimesh_Wijethunga5 жыл бұрын

    hanthana sihine ( amaradewa sir + umariya) theruma kiyanna next

  • @sumith.sandanayaka
    @sumith.sandanayaka5 жыл бұрын

    මට මෙි සිංදුවෙි තේරැම අහු උනේ මම AL සිංහල කරද්දින්...ලොකු පුදුමයක් නැහැ... අපේ ජයසිංහ අළුත්වැව සර් කීව විදිහයම තියෙනවා...උපාධියටනමි සිංහල කරේ නැහැ ඒ නිසා විචාර ගැන තියෙන අසාව අඩු උනා ඒත් මෙි සර් නිසා ආයේත් ගීත වීචාර හොයනවා..

  • @roshandias3950
    @roshandias39505 жыл бұрын

    Mmm oya kiyana eka man aththatama kalpana kala. Oyage me wicharaye sadaranikathwaya nehe needa. Oya hithanawa me kella hodai kiyala. Me genukena aththatama hoda nethi kellek nam? Pirimi kena thawath kenekta neththam thange yaluwata sathya therum karana awasthawa nam? Me sinduwe theruma dolane wenawa. E nisa eka peththakata hithanna epa eka weradi. Video hodai digatama karanna. Suba pethum mithraya....!

  • @dancehub5208

    @dancehub5208

    5 жыл бұрын

    Naha mama kanthawa hondai kiyanne na mithraya.meken ape minissu gaththade ganai awe.mokada hamotama vicharashili buddiyak nahane.e nisa eka kaleka samaharu me githaya pavichchi kale pemwathiyage waradi penwanna.ekai man me qwe.

  • @pasanyawijerathne5498
    @pasanyawijerathne54984 жыл бұрын

    Ona kenekuta ona deyak gena mathayak daranne puluwan. Namuth githaya wicharaya karaddi mata mehema hithenawa. Thama adaraya karapu pemwathiya thamanwa dala giyata passe, a duka thuni karaganna thamangema hithath ekka karana aragalayak kiyala. Pemwathiya thamawa dala giyata passe denena dukata wada wedi dukak denenawa eya wenakenek ekka innawa dakiddi. Anna a mohothe thamanta dara ganna beri wedanawa me widihata daragaththa wenna puluwan thamange hitha rawattagena.

  • @hashinihashini3607
    @hashinihashini36075 жыл бұрын

    Ow aththa...me wage pirimi ada kale innawaaa...kellekta lanwela ekige athulanthaya danne nethuwa ekiwa samajeta baduwak krana kalakanni innawaaa...tharahawennepa saho qwata..kollek nethi thena kellek baduwak wenne ne...

  • @nihalyahampath5180
    @nihalyahampath51805 жыл бұрын

    ඕක ඔයාගෙ පුද්ගලික මතය.

  • @gishanravihara8843

    @gishanravihara8843

    5 жыл бұрын

    Ow bn..

  • @indikanandika2693
    @indikanandika26935 жыл бұрын

    ගොඩක් හොදයි දැනුවත් කිරීම

  • @sadunsagara3224
    @sadunsagara32245 жыл бұрын

    👍👍

  • @asirisarajith3685
    @asirisarajith36853 жыл бұрын

    Paradise ma ha ek wila theruma ona sr..

  • @niwarthanabaalasuriya9523
    @niwarthanabaalasuriya95232 жыл бұрын

    Me song eka thiyana film eka mokakd

Келесі