Wishwa mathawa wandanawa|සල්ලි ගෙනත් දෙන විශ්වයෙ බලගතු පනිවිඩය|Ape pansala| Viswa Matha Mantra

Ойын-сауық

වෙන් කර ඇත:-
ප්‍රකාශන හිමිකම් දරන්නාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිම ආකාරයකින් මෙම වීඩියෝ පිටපත් කිරීම, ප්‍රවාහ කිරීම හෝ වෙනත් ආකාරයකින් භාවිතා නොකරන්න. ලිඛිත අවසරයකින් තොරව භාවිතා කිරීම නීති විරෝධී ය.
--------------------------------------
Reserved:-
Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
----------------------------------
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
--------------------------------------------------------------------
Join us with our Temple, the world's first channel to bless the hearts of all the world with Buddhism and Godliness...
--------------------------------------------------------------------
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
See you another day with a video like this
------------------------------------------------------------------------------------------
Wishwa mathawa wandanawa|සල්ලි ගෙනත් දෙන විශ්වයෙ බලගතු පනිවිඩය|Ape pansala| Viswa Matha Mantra
buddha mantra meditation,law of attraction,univirse mother,wiswamathawa,maha piritha,pirith chanting,arakshaka gatha,luky mantra,mantra,mantra meditation,money mantra,mantra for wealth,mantra to get rich,om,shanti mantra,maha laksmi stotram,mahalaxmi mantra,laxmi mantra,laxmi devi songs,ganesha,ganesh,ganesh chaturthi,ganapathi god

Пікірлер: 1 500

  • @PriyanthiPriyanthi-se9hd
    @PriyanthiPriyanthi-se9hd18 күн бұрын

    මුදල් නිරතුරුව මා වෙත ගලා එයි ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුති ස්තුතියි🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @user-iz7qh2lj4s
    @user-iz7qh2lj4s25 күн бұрын

    හෙට උදේ නැගිටින විටමා හට මුදල් ලැබේවා මාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා විශ්ව මාතාවට අනේක ❤❤❤වාරයක් 🙏🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏🙏ස්තුතියි ❤❤❤ස්තුතියි 🌏🌏🌏💖💖💖💖🦋🦋🦋🦋

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r16 күн бұрын

    මගෙ විස්ව මාතාවගෙ බලයෙන් මගේ බැංකු ගිණුමට ලක්ෂ 10 ක මුදලක් ලැබේවා අනේ විස්ව මාතාවනි අසරන මට පිහිට වෙන්න විස්ව මාතාවනි මගෙ දුකට පිහිට වෙන්න 🙏🙏🙏❤❤🙏🙏🙏❤❤ විස්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @RohithaFernando-hm3op

    @RohithaFernando-hm3op

    10 күн бұрын

    Wishwa maharani mata awashya mudal laksa 10 k labuna sthuthiy wishwa mathawata sthuthiwewa arigatho arigatho arigatho❤❤❤

  • @PriyaniNanayakkara-yn6ou

    @PriyaniNanayakkara-yn6ou

    2 күн бұрын

    ම්​@@RohithaFernando-hm3op

  • @PriyaniNanayakkara-yn6ou

    @PriyaniNanayakkara-yn6ou

    2 күн бұрын

    ක්

  • @PriyaniNanayakkara-yn6ou

    @PriyaniNanayakkara-yn6ou

    2 күн бұрын

    ව්ස😊

  • @thanujanilmini8060
    @thanujanilmini80608 күн бұрын

    මෙය අහන්න සෙලෙස්වු විශ්ව මාතාවට සහ ඔබට බොහොමයක් ස්තුතියි !

  • @S.P2485
    @S.P248517 күн бұрын

    මගේ ගෙදර ප්‍රශ්ණ විසදී දරුවන් කීකරු කරදුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .....

  • @ApePansala

    @ApePansala

    17 күн бұрын

    🙏🙏

  • @inokapriyadarshani6498

    @inokapriyadarshani6498

    10 күн бұрын

    මේක ඇත්තක්ද

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon558318 күн бұрын

    මෙය ඇත්තම ඇත්තකි. විශ්ව මාතාවට ස්තුතියි.මම ඊයෙ රෑ ඇහුවා. උදේ නොසිතූ ලෙසින් මුදල් ලැබුනා.සත්තයි.විශ්වයට ස්තුතියි.

  • @user-mh3bw5zt5s

    @user-mh3bw5zt5s

    14 күн бұрын

    අපි විශ්වයට ඉස්තුති කරමු.....ඔබට ලැබුනු මුදලට.......

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @manjulahemamali7296

    @manjulahemamali7296

    6 күн бұрын

    Mata danyak subagaya. Labadun viswa marhwat sthuthi sthuthi sthuthi❤🙏🙏🙏🙏💐💐💐

  • @user-sn7dw2ec3g

    @user-sn7dw2ec3g

    6 күн бұрын

    Ana Mata phitawana Mata eikmanta lankwata ana ma ajnsiya hirawala Enna mama viswasa mathawani Mata phitawana

  • @malikapayo1452

    @malikapayo1452

    6 күн бұрын

    Mata laba viswayamathawa thanks thanks laba dun seyaluma deta nirogi kamata tg hanks​@@manjulahemamali7296

  • @teranswarushawithana7356
    @teranswarushawithana735615 күн бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මාගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටු කර දෙත්වා සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කර දෙත්වා ඉටු දෙවියන් ටත් .නමස්කාර වේවා ❤❤❤❤❤❤ ආදරණීය.විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ApePansala

    @ApePansala

    15 күн бұрын

    🙏🙏

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r9 күн бұрын

    විස්ව මාතාවනි මගේ දරුවන් තුන්දෙනා යන එන සෑම විටෙකම විස්ව මාතාවගේ බලයෙන් කිසිම කරදරයක් නැතුව ආරක්ෂා කෙරෙත්වා විස්ව මාතාවගේ පිහිට ආකර්ෂාව ලැබේවා විස්ව මාතාවගේ පිහිට ලැබේවා විස්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුති ❤ඉස්තුති ❤ඉස්තුති ❤වේවා 🙏🙏🙏

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r16 күн бұрын

    උදේ නැගිටින විට මගේ බැංකු ගිණුමට ලක්ෂ 10 යක මුදලක් ලැබේවා විස්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති ඉස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @snoupisnoupirosa5290

    @snoupisnoupirosa5290

    11 күн бұрын

    🙏🙏🙏

  • @jayanthamalani5886

    @jayanthamalani5886

    10 күн бұрын

    Mage naya bara nidahas kala vishva mathawata sthuthi wewa!!!!

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi854119 күн бұрын

    මාගේ ණය බරින් නිදහස් වෙන්න මට මුදල් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @devikahettiarachchi5654
    @devikahettiarachchi565410 күн бұрын

    මට ලොතරැයි දිනුමක් ඇදේවා මුදල් ප්‍රශ්න ව්සදේවා මගේ විස්ව මාතාවට බොහොමත් ස්තුතියි

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    6 күн бұрын

    😂😂

  • @user-ym4iw1ym9h
    @user-ym4iw1ym9h14 күн бұрын

    මගෙ සියලුම ණය බරෙන් නිදහස් ව්මට මට මුදල් ලැබේවා ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-en6vx2jj3b
    @user-en6vx2jj3b24 күн бұрын

    මගේ නය ගෙවා ගැනිම ට මුදල් ලැබේවා ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @udeshaimanjali7718
    @udeshaimanjali771825 күн бұрын

    මාවත් මගේ පවුලේ සියලුම දෙනාවත්,මේ ලෝකවාසී සෑම සියලු දෙනාවත්,ආරක්ශා කරමින්,අපගේ යහපත් සිතුම් පැතුම් සියල්ලක්මත් ඉටු කර දුන්,අපට අවශ්‍ය ධනය,නීරෝගිසුව ,දීර්ඝායුශ ,සෞභාග්‍යය සහ මානසික සුවය ලබා දීලා අපව නිරතුරුව ආරක්ශා කරන ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා♥️♥️ 🙏💐විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා♥️♥️ මාගේ කෘතවේදීත්වය වේවා♥️♥️ අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏💐

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @DiyanaPathmini
    @DiyanaPathmini7 күн бұрын

    මෙය සත්‍යයක් මාගේ ප්‍රාර්ථනා ඉශ්ට වුනා ඉස්සරහටත් හරි වේවා . 🙏🙏🙏

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps11 күн бұрын

    මා හට අවශ්‍ය මුදල් ප්‍රමාණයටත් වඩා වැඩි මුදල් ප්‍රමනයක් ලබා දුන් විශ්ව මාතාවනි,ස්තූතියි,ස්තුතියි,ස්තූතියි ,🙏🙏🙏

  • @Dasanayaka-gu3ri

    @Dasanayaka-gu3ri

    5 күн бұрын

    Vihwa matawage pihiten mata mudal lebewaa

  • @imeshadilani-ty1xm
    @imeshadilani-ty1xm24 күн бұрын

    උදේ නැගිටින කොට මට මුදල් ගොඩක් පිරී ඉතිරෙනව..මගේ හැම ප්‍රශ්නයක්ම විසදලා දුන්න විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp23 күн бұрын

    විස්ව මාතාවගේ බලයෙන් මගේ සියළුම බලා පොරොත්තු ඉෂ්ට සිද්ද වේවා මා හට කොටි ගණන් එපා ලක්ෂ දහයක ලොතරැයි දිනුමක් ඇදේවා වස්ව මාතාවගේ පිහිට ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🙏

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @user-qv8nk8fl3o
    @user-qv8nk8fl3o15 күн бұрын

    විශ්ව මාතාවනි මගේ නායතුරුස් නිදහස් කරගැනීමට මට මුදල් අවශ්‍ය යී හෙට උදේ වෙන්වීට මට මුදල් ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි 🙏🙏🙏

  • @chullayasomali4647
    @chullayasomali464713 күн бұрын

    විශ්ව මැණයන්ගේ බලයෙන් මගේ දරැවන්ගේ අතමිට සරැවි සතුටෙන් දිවි ගෙවන්න ලැබුනා විශ්ව මැණියනට ස්තුතිවෙිවා වෙිවා වෙවා

  • @user-en6vx2jj3b
    @user-en6vx2jj3b24 күн бұрын

    මට සියලු දේ ලබා දුන් මේ ආදරනිය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ..

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw19 күн бұрын

    අවශ්‍ය වූ මුදල් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @LelumiKeegal
    @LelumiKeegal9 күн бұрын

    අප සියලු දෙනාගෙම මුදල් ප්‍රශ්න විසදා දෙන්න විශ්ව මතාවනි අනේක වාරයක් ස්තූතියි ස්තූතියි

  • @janakafranando497
    @janakafranando49712 күн бұрын

    හෙට උදෑසන අවදිවන විට මාගේ කොට්ටය අසල රු කෝටියක පමණ මුදලක් තිබේවා ස්තූතියි🙏🙏 ස්තූතියි🙏🙏 අනේක වාරයක් ස්තූතියි🙏🙏 ඔබවහන්සේට ගෞරවනීය විශ්ව මාතාවෙනි නමස්කාරය වේවා ඔබවහනඒටත් විශ්වයටත් සාදූ සාදූ සාදූ සාදූ

  • @ushanikavindi5343
    @ushanikavindi534318 күн бұрын

    මට මහ ලොකු සල්ලියක් ඕනෙ නෑ තාත්තව වැඩට යවන් නැතුව ගෙදර තියාගන ගෙදර වියදම් වලට ඇති වෙන්න මුදල් ලබා ගන්න මං කරන ව්‍යාපාරය සාර්ථක කරගන මුදල් ලබා ගන්න මාර්ගයක් සලසා දෙන්න විශ්ව මාතාවනි 🙏🙏♥♥

  • @user-px9ru9rw5j

    @user-px9ru9rw5j

    12 күн бұрын

    Dear oyage balaporoththuwa harema sadaranai.oya adaraneeya weshwaya kiyana KZread channel eka saha hypontic rahas' kiyana you tube channel balanna.

  • @nimmipeters4172
    @nimmipeters417226 күн бұрын

    මාගේ ණය බරෙන් පීඩනයෙන් මා නිදහස් කරමින් මට ධනය සතුට සෞභාග්‍යය ,සාර්ථකත්වය ලබා දුන් විශ්ව මෑණියන් ට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @Ramani612

    @Ramani612

    15 күн бұрын

    🎉​@@ApePansala

  • @kusumdesilva

    @kusumdesilva

    15 күн бұрын

    ​Vishwa .maniya ta sthuthi

  • @user-my3ci1wb9p

    @user-my3ci1wb9p

    15 күн бұрын

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @user-my3ci1wb9p

    @user-my3ci1wb9p

    15 күн бұрын

    මගේ නය බරෙන් නිදහස් කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.!!"🎉🎉🎉🎉

  • @DinithiNisansala-jy7ld
    @DinithiNisansala-jy7ld10 күн бұрын

    ණය බරින් නිදහස් වී හිතන පතන සියලු දේ ඉෂ්ට වේවා... බුදුසරණයි 🙏🙏🙏විශ්ව මාතාවට ස්තූතියි... 🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha735710 күн бұрын

    අද දින මගේ මුදල් රුපියල් පනස් ලක්ෂය ලැබීම වෙනුවෙන් විශ්ව මාතාවනි ඔබට ස්තුති වේවා ! ප්‍රශංසා වේවා !

  • @renukamuhuppu5708
    @renukamuhuppu570826 күн бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි, තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs19 күн бұрын

    මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් සැමවිටම මා සතුව පවතී. විශ්වයට ස්තුති වේවා . ♥️♥️♥️

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @sudarshanipathirana1790
    @sudarshanipathirana17906 күн бұрын

    මේක ඇත්තක්. නොකඩවා දවස් දෙකයි ඇහුවෙ පොඩි ගානක් උනත් මුදල් ලැබුනා. ස්තූති විශ්ව මාතාව ට

  • @abcnirmala981
    @abcnirmala98115 күн бұрын

    ලද නොලද සියලුම දේට විෂ්වයට ස්තුති වෙිවා 🌍🙏🙏🙏🌎🌎🌎🦋🦋🦋thanks mother universe 🙏🙏🙏🙏🙏🌍🌍🌍🌍🌍❤❤❤🦋🦋🦋

  • @ApePansala

    @ApePansala

    15 күн бұрын

    🙏🙏

  • @user-mh2on8iw3o
    @user-mh2on8iw3o25 күн бұрын

    විශ්ව මාතාවට ස්තුති යි මගේ මුදල් ප්‍රශ්නය විසදා දුන් විශ්වයට ස්තුති යි❤

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @pushpadesilva448
    @pushpadesilva44819 күн бұрын

    විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මාහට මාගේ දරුවන් ට සැමියා ට මුදල් ලබා දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @nalanikaruna9587

    @nalanikaruna9587

    2 күн бұрын

    Maga thabana naya evara kara ganemata mudal labava saduda sadu🎉

  • @user-qv4nr3fh8h
    @user-qv4nr3fh8h13 күн бұрын

    මට සතියක් ඇතුළට .ලක්ෂ 35k මුදලක් awasya thawayak.තිබුණා .මම .විශ්ව mathawata කිව්වා .හිතුව විදියට මට .ona දිනයට .මුදල් .ලැබුණා .මගෙ ආදරණීය විශ්ව මාතාව .මට මේ.උපකාර යට.අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalathadep8472
    @swarnalathadep84725 күн бұрын

    මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් 🙏❤❤️🙏

  • @kumudunidamayanthi6188
    @kumudunidamayanthi618813 күн бұрын

    මගේ ණයබරේන් මමනිදහස් කරදේන්න විශ්ව මතාවගේ බලෙන් මගේ ලේඩ සුව පත්වේ වා

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu18 күн бұрын

    මට මෙන්ද අන්සියලු දෙනාටම මුදල් පිරිඉතිරි ඇත , විශ්ව මාතාවට ආනෙකවාරයක් ස්තුති ❤ ස්තුති ❤ස්තුති❤🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @AmithaMeedeniya

    @AmithaMeedeniya

    7 күн бұрын

    මට.සල්ලි.ලැබෙවා.විශ්ව .මාතාවට.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 🙏 🙏 .

  • @rasikairoshani957
    @rasikairoshani9579 күн бұрын

    විශ්ව මාතාවනි මේ ඔබගේ පිහිට අත්‍යාවශ්‍යම වෙලාවයි. පිහිට වනු මැනවි. විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තූතියි.

  • @user-us1ki8ux1n
    @user-us1ki8ux1nКүн бұрын

    නිරතුරුවම මට මුදල් ලැබේවා.හෙට දින වෙද්දි මට ලක්ශ 10 ලැබේවා.විශ්ව මාතාවට අනික වාරයක් ස්තූතියි

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi854119 күн бұрын

    මාගේ නිවසේ සාමය සතුට 52:19 සම්පත ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @munasingha9635
    @munasingha963526 күн бұрын

    විශ්ව මෑණියන් ta ස්තුති වේවා mage ණය ටික ගෙවන්නට salle ලැබේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏🙏🙏🙏💕💕💕💚💚💚💚

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @imsangitha8392
    @imsangitha839210 күн бұрын

    මට ණය බරින් නිදහස් වී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවනු ඇත මගේ දෙමාපියන් සැලකීමට හැකි පමණින් මා හට මුදල් ලබා දුන් විශ්ව මාතාවගේ බලයෙන් මට මුදල් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @mankottasiriyalatha4239
    @mankottasiriyalatha423911 күн бұрын

    විශ්වමාතාවගෙ පිහිටෙන්මාවෙත මූදල්මට ඉතාම ආකර්ෂණියයි මාහට රු ලක්ෂ විස්සක් ලබාදුන් විශ්ව මාතාවට ආනෙකවාරයක්ස්තූතියි හෝ විශ්ව මාතාවට ආනෙකවාරයක්ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාරවෙවා සාදු සාදු සාදු

  • @nilukamadhushani6081
    @nilukamadhushani608117 күн бұрын

    මට තියෙන ණය කරදර වලින් මා හට නිදහස් වීමට මට මිල මුදල් වැඩි වැඩියෙන් ලැබේවා......... මාස් පතා මුදල් මා හඹා ඒමට මා හට ආශිර්වාද කරන්න විශ්ව මාතාවනි......... ඔබට දහස් වතාවක් ස්තූති වේවා........🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    17 күн бұрын

    🙏🙏

  • @Ghdkdh

    @Ghdkdh

    12 күн бұрын

    මම කියාගන්න බැරි තරම් වේදනාවෙන් ඉන්නේ....එයට මූලික හේතුව මුදල්...විශ්ව මාතවනි මට මුදල් ලබාදෙන්න..ඔබට දස දාහස් වාරයක් ස්තූති වේවා ...

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @pradeepadamayanthi2002

    @pradeepadamayanthi2002

    9 күн бұрын

    ආදරණීය විශ්ව මාතාවට නමස්කාරය වේවා. දරාගන්න බැරි තරම් ආර්ථික ගැටළුවලට මූණ දීලා ඉන්න මේ වෙලාවේ මේ වීඩියෝ ලබා දුන් විශ්ව මාතාවට නමස්කාරය වේවා. ස්තුතියි. ස්තුතියි ❤❤❤

  • @RaChandrakanthi
    @RaChandrakanthi14 күн бұрын

    උදේ නැගිටින විට මගේබැංකු ගිණු මටලක්ෂ 10මු දලක් ලැබෙිවා විස් වා මානාවට ඉස්තුතියි අනේක වාරයක් ඉස්තුනියි ඉස්තුනියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    විශ්ව මාතාවට ස්තූති 🙏🌸

  • @SurekaSanjeewani-mv7kg
    @SurekaSanjeewani-mv7kg9 күн бұрын

    විශ්වයේ වැඩ ඉන්න විෂය මෑණියන්ගේ පිහිටෙන් හෙට උදේ වෙද්දි මගේ ණය බරෙන් නිදහස් වෙන්න මුදල් ලැබේවා විශ්ව මාතාවගේ පිහිට ලැබේවා

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7wКүн бұрын

    🪙🪙🪙🪙💸💵💴💶💷💳💰💰💰💰💰💰💰💰💰💴💶💵මට මුදල් අවශ්‍යයි.මට මුදල් ආකර්ශනය වේවා.මා වෙත මුදල් ගලා එයි 💰💰💰💰🪙🪙🪙💸💵💴💶💷💳💰💰💸💵💴💴💴💴💰💰💰🪙🪙🪙🎇🧨🌱🌿🌿🌿🌺 විශ්වයට ගොඩක් ස්තුතියි ආදරෙයි විශ්වය ට 💞💕💞💞💞💜🤎🤎💴💰🪙🪙💰💰🪙💴💸💵💵💴🪙💴💳💶💸💸💷💳💶💳💸💳💸💶

  • @nadeesujee736
    @nadeesujee73611 күн бұрын

    මගේ ණය බරින් මා නිදහස් කරමින් මට ධනය, සතුට , හැම දෙම ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයාක් ස්තුතියි🙏🙏

  • @user-cl3ov1gm8q
    @user-cl3ov1gm8q23 күн бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක්, ස්තූති වේවා ...🙏🙏🙏...මාහට මගේ ප්‍රාර්ථනා සඵල කරගන්න . මා හට මුදල් ලබාදුන්.විශ්ව මාතාවට 🙏 සාදූ...... 🙏..සාදූ ....🙏 .සාදූ .......

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @dammidammi2491
    @dammidammi24919 күн бұрын

    හෙට උදේ වෙනවිට මට මුදල් ලක්ෂ 10 පැබෙිවා... විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි.❤❤❤

  • @user-bm7ry8wg9s
    @user-bm7ry8wg9s13 күн бұрын

    අනේ විශ්ව මාතාවෙනි මට පිහිට වෙන්න❤❤❤❤බුදු සරණයි

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @SachininisansalaRanathungage
    @SachininisansalaRanathungage9 күн бұрын

    අනේ විශ්ව මාතාවනි මට මේ වෙලාවෙ මුදල් අවශ්‍යයි මගේ තිබෙන නය බරින් නිදහස් වීමටත් ගෙදර මගේ දරුවගේ කුසගින්න නිවන්නත් මට මුදලක් ලබා දෙන්න විශ්ව මාතාවනි ඔබට බොහෝ පිං සිදු වෙයි 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢

  • @ApePansala

    @ApePansala

    9 күн бұрын

    🙏🙏

  • @dilukaadhitti758
    @dilukaadhitti75819 күн бұрын

    මගේ ණය කරදර වලින් නිදහස් වීමට මට මුදල් ලැබේවා 🙏විශ්ව මාතාවට ඉස්තුති 🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @user-mp2yu7gj9l
    @user-mp2yu7gj9lКүн бұрын

    විෂ්ව මාතාවනි මාගෙ පවුලේ අයට සහා මේ ලෝකයෙ සිටින සියලුම දෙනාට විෂ්ව මාතාවගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏 ස්තූති විෂ්ව මාතාවට

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d20 күн бұрын

    මාගෙ ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මන් ණය බරින් නිදහස් කර දෙන්න මාගෙ මව්රට වේත යන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @user-rh8sp5bd7w
    @user-rh8sp5bd7w19 күн бұрын

    මාගේ ණය බරින් පීඩනයෙන් මා නිදහස් කරමින් මට ධනය සතුට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @janakafranando497
    @janakafranando49712 күн бұрын

    විශ්ව මාතාවෙනි ඔබවහන්සේට අනේක වාරයක් ස්තූතියි🙏🙏 ස්තූතියි🙏🙏 ස්තූතියි🙏🙏 ස්තූතියි🙏🙏 අනේක වාරයක් ස්තූතියි🙏🙏 ස්තූතියි🙏🙏 ස්තූතියි

  • @ronibimba6349
    @ronibimba634914 күн бұрын

    මාව නය තුරුස් වලින් නිදහස් කරාට . විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp25 күн бұрын

    බල ගතු විස්ව මෑණියන්ගේ පිහිටෙන් මා අද දින ගත් ලොතරැයි ටිකට් පත් එකකින් දිනුමක් ලැබේවා හෙට උදේ වෙන්න කලින් මගේ බල පොරොත්තු ව ඉෂ්ට වේවා බලතු විස්ව මාතාවනේ ඒක දිනුමක් හෝ ලැබේවා විස්ව මාතාවගේ බලයෙන් මගේ පාර්ථනාව ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @LillySesathpura

    @LillySesathpura

    11 күн бұрын

    ❤​@@ApePansala

  • @ShopIbb
    @ShopIbb14 күн бұрын

    විස්ව මාතාවගේ අනෙක වාරයක් මම විස්වාස කරනවා මට මේ කියන සර්ථක වේවා ස්තුයි විශ්ව මාතාවට❤❤❤❤

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    විශ්ව මාතාවට ස්තූති කරන්න 🌸🙏

  • @SajeeChandrika

    @SajeeChandrika

    18 сағат бұрын

    විශ්ව.මාතාවට.අනෙක.වාරයක්.ස්තුතියි.ස්තුතියි..ස්තුතියි......මගෙ.සියළු.ප්‍රශ්න.විසදා.ගැනිමට..මගෙ.දුක.දරුවන්ගෙ.දූකට.පිහිට.වෙන්න.ලොතැරුයි.දිනුමක්.ලඛාදෙන්න.විශ්ව.මාතාවෙනි... .මට..මූදල්.උල්පතකින්.උතුරයි...මූදල්.මා.වෙත.ඉතාම.ආකර්ශනියයි..මට.මූදල්.අවශයි.මගෙ.බැංකු.ගිණූම..මූදල්.පිරි.ඉතිරෙවා.මගෙ.මූදල්පසූමිබියෙ..උතූරා.පරි.ඉතිරෙවා.මූදල්.මා.වෙත.නිරතුරැ. ගලා.එයි.හෙට.උදෙ.එලිවන්නට.පෙර...මගෙ..බැංකුගිණූමට.පිරි.ඉතිරෙවා.විශ්ව.මාතාවගෙ.බලයෙන්....

  • @PathumKalhara-me5ss

    @PathumKalhara-me5ss

    18 сағат бұрын

    මට මුදල් අවශයි මගේ රත්තරම් බඩුබේර ගන්න විශමාතා ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @nilukapriyangani3594
    @nilukapriyangani359411 күн бұрын

    මාගෙ ආර්ථික අපහසුතා මඟහරවා ගැනිමට පුමානවත් මුදලක් මාහට ලැබෙිවා.විශ්ව මාතාවට ස්තුතියි

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @SaduniMadushika-hi8in
    @SaduniMadushika-hi8in14 күн бұрын

    හෙට උදේ වෙන කොට මට මුදල් ලැබේවා මට ටිකට් එකේ පළමු දීනුම ලෙබේවා ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි මේ දේ ලබා දුන්නාට ස්තුතියි

  • @user-mp7lc8cd6s
    @user-mp7lc8cd6s20 күн бұрын

    මඅට ඔීන මුදල් විශ්ව මාතාව මෙ මොහොතේ සිටම ගලා එයි.සියල්ල විශ්ව මාතාව දීඇත.ස්තුති......

  • @ayeshaswarnamali2736

    @ayeshaswarnamali2736

    19 күн бұрын

    මට මුදල් ලබා දුන්විෂ්ව..මාතා..වට ස්තුතියි❤❤❤❤🎉🎉🎉😢😢❤❤❤

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @user-ts5ki4dw8c
    @user-ts5ki4dw8c19 күн бұрын

    මුදල් නිරතුරුව මා වෙත ගලා එයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @VillorarchchigePriyani

    @VillorarchchigePriyani

    15 күн бұрын

    විස්වාමතවාගෙබලයෙන්. මගේ නිවාස. ගන්න. මුදල් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs12 күн бұрын

    දින පතා මුදල් මා කරා ආකර්ශනය වෙන නිසා විශ්වයට ස්තුති වේවා ! 🙏🙏🙏♥️♥️♥️

  • @VillorarchchigePriyani
    @VillorarchchigePriyani13 күн бұрын

    මගේ බලාපොරොත්තු උන. 100.ලක්ෂ. ලබදුන් විස්ව මාතා වට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi32319 күн бұрын

    මම හෙට උදෙ ඇහැරෙනකොට මගෙ ගිනුමෙ මුදල් පිරි ඉතිරි ඇත අදර්නීය විස්වයට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq11 күн бұрын

    🙏🙏🙏,,විශ්වයේ වැඩ ඉන්න,විශ්වයට කියන්නේ මාගේ සියලු බාධා දුරුවී සෙතක් වේවා විශ්ව,,මෑණියන්ගේ පිහිටයී ,මාගේ සියලු ප්‍රශ්න විසදා ගැනීමට මුදල් අවශ්‍ය යී මෑණීයණී,,මාගේ දුක්කරදර,දුරුවී සියලු බාධා ජයග්‍රහණය ලබන්නට දිරිය ශක්තිය ලැබේවා ,,,,🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    v🙏🌸

  • @madushanisamanthika6905

    @madushanisamanthika6905

    3 күн бұрын

    Vishwa mathawta sthuthi, sthuthi, sthuthi ❤️

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq4 күн бұрын

    🙏🙏🙏,,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූතී ස්තුති විශ්ව මාතාව මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුකරන විශ්වාස යී,ස්තූතී ස්තුති ස්තූතී ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yu1pb4ro3r
    @user-yu1pb4ro3r9 күн бұрын

    විශ්වමහතාටමගේහදවතිනමි ස්තුතියිවෙිමි මගට්නය ගේවගන්න ලැබෙිවාකියපාර්තනාකරමි සුයලුදෙනාට විශ්වයේඅාශිර්වයක්වෙිවා👏👏👏👏

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns19 күн бұрын

    තඅපේ ගෙදර ණය බරින් නිදහස්කරදේන්න විශ්ව මාතාව ධනය සතුට ස්‍යබාගය ලබා දේන විශ්ව මාතාවට ස්තුති වෙිවා ස්තුති වෙිවා ස්තුති වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @milinarathnayake406
    @milinarathnayake40621 күн бұрын

    විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi65064 күн бұрын

    ඇත්තටම මෙය සත්ත්‍යයි මං මේක ඇහුවා මං ළඟ හිටපු කෙනෙක් මට හිනා උනා ඕවා අහනවා කියලා මං සද්ද නොකර ඇහුවා. ඇත්තටම මට පහුවදා මුදල් ලැබුණා හිතුවෙත් නැති වෙලාවක. මේ විශ්ව මාතාවට නම් අනේක වාරයක් ස්තූතියි බොහෝමයක් ස්තූතියි මට හරි සතුටුයි..මෙය සත්‍යක්.❤❤❤

  • @chanduchanduchandu6016

    @chanduchanduchandu6016

    4 күн бұрын

    ❤❤❤❤❤

  • @ThakshilaDissanayaka-m4g
    @ThakshilaDissanayaka-m4gКүн бұрын

    ආදරණිය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුතියි වේවා මගේ හීන බලාපොරොත්තු හැමදේම ඉෂ්ට කර දුන්නට 🙏❤️❤️❤️❤️❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මතාවනි ❤️🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh14 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු විෂ්ව මාතාවනි මාගේ නමමිකාරය වෙිවා යමි තාක් දුරකට මුදල් පුස්නය නිරාකරනය කර දුන්නාට අනේක වාරයක් මාගේ නමස්කාරය වෙිවා තවතවත් මෙි විෂ්වය මා හට මුදල් වලින් අඩුවක් නොකරන සේක්වා විෂ්ව ශකිථියට විෂ්ව මාතාවට මගේ ආදරනීය නමස්කාරයම වෙිවා

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @DammlkaSasith
    @DammlkaSasith8 күн бұрын

    විශ්ව මාතාවනි! ණය ගෙවන්න, ඉන්න අපටම ඉඩමක් අරගන ගෙදරක් හදාගන්න මට මුදල් ලබා දෙන්න විශ්ව මාතාවනි.!

  • @user-hj3et8nn6p
    @user-hj3et8nn6p15 сағат бұрын

    විශ්ව මාතාවගේ පිහිටෙන් මට හෙට උදේ වෙනකොට ඩිරාම් 50.000ක් ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala5 күн бұрын

    නය බරින් අසරණ වෙලා මම ඉන්නෙ රත්තරම් බඩු බැංකුවේ හිරවෙලා මේ සියලු නය ගෙවා ගැනීමට විස්ව මාතාවනි මා හට මුදල් ලබා දෙන්න විස්මයට ස්තුති වේවා

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r16 күн бұрын

    මගේ තියෙන ප්‍රශ්න වලින් මිදීමට මට මුදල් ටිකක් ලබා දෙන්න විස්ව මාතාවට ඉස්තුති ඉස්තුති 🙏🙏🙏 ඉස්තුති

  • @WasanthaJayasekara-xp6dh
    @WasanthaJayasekara-xp6dh19 күн бұрын

    ව්ෂ්වමාතාවගේ බලයෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා විෂ්වමාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ විසින් මාවැනි අසරණයි ජ්ට පිහිට වන බව මම දනිමි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @user-rs9tb6gf3w

    @user-rs9tb6gf3w

    11 күн бұрын

    🎉❤

  • @user-rs9tb6gf3w

    @user-rs9tb6gf3w

    11 күн бұрын

    ❤❤❤

  • @samanalipahandiya8651
    @samanalipahandiya865114 сағат бұрын

    🌼 සුබ උදෑසනක් වේවා🌼 බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් උදා වූ අද දවසේ ඔබ සියලුම දෙනාගේ.. 🌼යහපත් සිතුම් පැතුම් ඉටුවේවා...! 🌼සියළු දුක් දුරු වේවා...! නිදුක් වේවා...! නිරෝගී වේවා...! 🌼කායික පීඩා මානසික පීඩා නොම වේවා...! 🌼කරන කියන රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා...! 🌼සුවසේ ගුණ ධර්ම දියුණු කරගන්න ලැබේවා...! 🌼පිනෙන් පිරුණු පින්බර දිනයක් වේවා...! 🌼 තෙරුවන් සරණයි...!!! 🌼නමෝ බුද්ධාය...!!! 🌼සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ 🌼උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් මහරහතුන්ගේද තේජසින් සියලු රැකවරණය වේවා..!!!

  • @user-tj8nz3kg6v
    @user-tj8nz3kg6v8 күн бұрын

    මට සියල්ල ලබා දී මාව නය බරින් නිදහස් කල මේ උතුම් විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ප්‍රසංසා වේවා බෙහෙවින්ම ස්තුතියි වන්ත වේවා 🙏🙏🙏

  • @ChamilaRajapakshe

    @ChamilaRajapakshe

    4 күн бұрын

    Utum.vishvà.matawata.stutiwewa stutiwewa stutiwewa.anekawarayak.

  • @nilminiamarawansha5866
    @nilminiamarawansha586614 күн бұрын

    මාව ණය බරින් නිදහස් කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r16 күн бұрын

    හෙට උදේ එලි වෙන්නට පෙර මාහට මුදල් ලැබේවා මගෙ බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා විස්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුති 🙏🙏🙏❤❤❤ ඉස්තුති 🙏🙏🙏❤❤🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @user-gp3no5sk6c
    @user-gp3no5sk6c5 күн бұрын

    මෙය ශත්‍යම සත්‍ය දෙයක් විශ්වමාතාවට අනේක වරයක් ස්තුති මට මුදල් ලැබුණා විශ්වාස කරන්න ඔබ සිතු දේ ලැබෙනවා විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති!!! ස්තුති !!! ස්තුති!!!!!!!

  • @yohanhathnapitiya7874

    @yohanhathnapitiya7874

    4 күн бұрын

  • @oshadiwarunika9113
    @oshadiwarunika91136 күн бұрын

    මගේ ගෙදර ඉතුරු වැඩ ටික කර ගන්න ලක්ෂ 10ක් මට ලබා දෙන්න විශ්ව මාතාවනී ඔබට අනේක වාරයක් 🙏 ස්තූතියි

  • @DammikaRathnayaka-nh4og
    @DammikaRathnayaka-nh4og9 күн бұрын

    මම බලාපොරොත්තු උන මුදල මට ලැබුනා විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති වේවා.. ස්තුති වේවා .. ස්තුති වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    9 күн бұрын

    🙏🙏

  • @user-ve4sp7ut6s

    @user-ve4sp7ut6s

    3 күн бұрын

    Viswayata viswa matawata ❤❤❤obatumata aneka waraya stuti stuti❤❤❤❤❤

  • @SaduniMadushika-hi8in
    @SaduniMadushika-hi8in15 күн бұрын

    විශ්ව මාතාවට ස්තුතියි මට කොටි 9ක්‌ ලබා දුන්නාට ස්තුතියි ස්තුතියි ණය බරින් නිදස් කරාට ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ප්‍රශ්න විසදලා දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    15 күн бұрын

    🙏🙏

  • @monikamahinda-lw5ig

    @monikamahinda-lw5ig

    8 күн бұрын

    විශ්ව මාතාවට ස්තුති වේවාමට තියෙන ප්‍රශ්න වලට පිහිට වෙන්නවිශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @sarojienanayakkara8638
    @sarojienanayakkara86389 күн бұрын

    විශ්ව මාතාවෙනි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සාදු සාදු සාදු මගේ ජීවිතය නය බරින් පිරිලා මේ වෙලාවේ මට මුදල් අවශ්‍යතාවක් තියෙනවා .හෙට එලිවෙන පාන්දරට මට මුදල් ලැබේවා විශ්ව මාතාවෙනි පිහිට වන සේක්වා.සාදු සාදු සාදු

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw16 күн бұрын

    😮මට අද දවසේ බලාපොරොත්තු වන මුදල් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි විසින් මාතාවට අනෙක වාරයක් ස්තූති වෙවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @HarshaHimali
    @HarshaHimali25 күн бұрын

    මා හට මුදල් ලබා දුන් විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @user-hx4le7tv9t
    @user-hx4le7tv9t11 күн бұрын

    විස්ව මාතවනි මගේ බැංකු ගිනුමට හෙට උදේ වෙනවිට මුදල් පිරී ඉතිරී යන්න ඕන .විශ්ව මාතවට ස්තූතියි .මට මුදල් අවශයි

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @mapalagamaanu5505
    @mapalagamaanu55054 күн бұрын

    මාගේ සියලු පැතුම් ඉටු කර දුන් ආදරනීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි

  • @chandrikashiromani6491
    @chandrikashiromani649114 күн бұрын

    විශ්ව මාතාවගේ බලයෙන් මගේ මුදල් පුස්නය ඉස්ට කරදෙන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @milinarathnayake406
    @milinarathnayake40622 күн бұрын

    🎉විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @ajithkahaduwa1768
    @ajithkahaduwa176811 күн бұрын

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු දෙනාට තෙරුවන් සරනයි ,,,,

  • @ApePansala

    @ApePansala

    11 күн бұрын

    🙏🌸

  • @surindilan6557
    @surindilan655714 күн бұрын

    mata r.s 1.50000 ka mudalak labadumnu adarniya viswaya ta istuhi istuhi istuhi

  • @milinarathnayake406
    @milinarathnayake40623 күн бұрын

    ආදරණීය විෂ්ව මාතාවනි ඔබට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ApePansala

    @ApePansala

    18 күн бұрын

    🙏🙏

  • @nilminirathnasekara506
    @nilminirathnasekara5067 күн бұрын

    මට ගෙදර ඉදලා වියාපාරයක් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ත් එය විකුණන්න ලැබෙන්නත් වාසනාව ලබාදෙන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය

Келесі