දැක්ක ගමන් හදවතින්ම එකම 1ක පාරක් අහන්නකෝ..🙏💖ඔයාට එක පාරකට වඩානම් මේක අහන්න වෙන්නේ නෑ..!!!🔥🔥🔥🔱

මේක ශිව දෙවියන්ගේ බලගතුම මන්ත්‍රය හින්දා.. ❗❗ අහන ඕනෙම කෙනෙක්ට අහන පරක්කුවට ප්‍රතිඵල ලැබෙනවා මේ මොහොතේම. ..💥💯 Lord Shiva mantra Dakshinamurthy Mantra for Wish Fulfilling | Shiwa Deviyo Manthra Ashirvada
#ashirvada #shiva #dakshinamurthy #wealth
Join this channel to get access to perks:
/ @ashirvada.

Пікірлер: 2 600

  • @danushiweerasiri4103
    @danushiweerasiri41032 күн бұрын

    මගේ ජිවිතේ දැකපු මහා බලවත්ම මන්ත්‍රයක් මේක.ශිව දෙවියනි ඔබට නමස්කාර වේවා.❤️

  • @Ashirvada.

    @Ashirvada.

    Күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @IsharaSandepani-mf4it
    @IsharaSandepani-mf4it6 күн бұрын

    හිතේ විශ්වාසෙන් අහන්න හරි යනවා..මන් 1 පාරයි ඇහුවෙ හිතේ දුක නැතිවෙලා ලොකු සතුටක් පහුවදම ලැබුණ ශිව දෙවියන්ට පිං

  • @Ashirvada.

    @Ashirvada.

    5 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @subodanimadumali4214

    @subodanimadumali4214

    2 күн бұрын

    මාගේ

  • @SisiraJayathunga
    @SisiraJayathungaАй бұрын

    මෙක ඇත්තක් මන් දින 3ක් අහන්න අරන් මෙක.අද ම⁣ගේ කාරනාව ඉටු වුන ⁣හිතපු රැකියාව මට ලැබුනා .පිං අයිතිවේවා මහා ශිව දෙවිදුන්ට

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-bn7xl1zj2k
    @user-bn7xl1zj2kАй бұрын

    ඇත්තටම ආශිර්වාද ඔයාල ලබා දෙන මන්ත්‍ර වලින් මගේ ලොකුම හිනය ඉශ්ට උනේ මේ මන්ත්‍රයෙන්..මේ මන්ත්‍රය මන් අදටත් අහනවා..ඒ අහන හැම දවසම හිතගන්නවත් බැරි තරම් සර්ථක වෙනවා. ඇත්තටම ශිව දෙවියන් අදටත් අපට පිහටවෙනවා

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @slnuwanthara1099

    @slnuwanthara1099

    Ай бұрын

    බුදු හාමුදුරුවෝ උප්පත්තිය නැති කරලනෙ ඉන්නෙ එයාට පහන් පත්තු කරල පිහිටක් ඉල්ලුවට වැඩක් නැහැ දෙවියො වැඩ ඉන්නව දිව්‍ය ලෝකේ එයාලගෙන් තමා පිහිට ඉල්ලන්න ඕනේ.අනික බුද්දාගමේ තිබෙන කතා විශ්වාස කරන්න බැරි ඒව එව බොරු කිලත් හිතෙනව ඉපදුන ගමන් කතාකරාලු ඇවිද්දලු ඇවිදිනකොට නෙලුම් මල් පිපුනලු අනික කල්ප ලක්ශයක් පෙරුම් පිරුවලු ඒත් මේ පෘථිවිය බිහිවෙලා එච්චර කාලයක් නැහැ කියලා විද්‍යාග්නයන් කියන්නෙ.අනික ඌර්න රෝන දාතුව කොහෙද චෛත්‍යයක් තියෙනවලු බුදුහාමුදුරුවොන්ගෙ මල සිරුර පිච්චුවා කියනවනෙ එත්කොට ඌර්න් රෝම දාතුව පිච්චිල නොතිබෙන්න විදිහක් නැහැනේ තව ගොඩක් තියෙනව ඔය පොඩ්ඩක් කෙටියෙන් කිව්වෙ කන්තක අශ්වයා පපුව පැලිල මැරුනලුනේ බුදු හාමුදුරුවෝ යන නිසා එහෙනම් යශෝදරාවනෙ පපුව පැලිල මැරෙන්න ඕනේ අශ්වයා කියන්නෙ සත්වයෙක්

  • @SLtiKtOkfAnNy

    @SLtiKtOkfAnNy

    16 күн бұрын

    ​@@slnuwanthara1099 ආගම් විශ්වාස දර්ශනයක් විවේචනය නොකර තමන්ට හරි දේ පමනක් ගන්න. ❤

  • @udithajayashanka3769

    @udithajayashanka3769

    14 күн бұрын

    ​@@slnuwanthara1099ethakota oya kiyanne bowudda darshanaya boru kiyalada

  • @budumaga9149

    @budumaga9149

    6 күн бұрын

    බුදු දහම ගැන අවබොධයක් නැත්නම් බුදු දහමට අපහස කරන්න එපා බුදු දහමට අපහස කරන අයට දෙවියන්ගෙ පිහිටක් කොහොමත් ලැබෙන්නෑ මොකද මිනිස්සුන්ට වැඩිය දෙවියන් බුදු දහමට ගරු කරනවා .බුදු රජාණන්වහන්සේට මලක් පුජ කරලා දෙවියන්ට ඒ පින අනුමොදන් කරනවට දෙවියන් ගොඩක් සතුටු වෙනවා ඒ තරම් දෙවියන් බුදු දහමට ගරු කරනවා දෙවියන් ගෙන් පිහිට ඔන නම් මුලින් බුදු දහමට ගරු කරන්න එවිට දෙවියන් අනිවාර්යයෙන් පිහිට වෙයි.ගරු කරන්න බැරි නම් අඩුතරමින් අපහස නොකල ඉන්න පව් පිරෙන දෙවල් කරන්න එපා .බුදු දහම තමයි අපිව පවෙන් ගලව ගන්න තියන එකම ඖෂධය .තෙරුවන් සරණයි 🙏

  • @GaminiJayalath-ov9lu
    @GaminiJayalath-ov9luАй бұрын

    මාගේ ජිවිතය වෙන්ස් කරපු බලගතු ම මන්ත්‍රය මේක.අහන හැම දවසම සුභ දෙවල්මයි වෙන්නෙ.

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SritheenDanushshika

    @SritheenDanushshika

    Ай бұрын

    ​@@Ashirvada.55555556555හ්555555555655555565555555ර්

  • @shehanikoshila8035
    @shehanikoshila8035Ай бұрын

    මගේ බලාපොරොත්තු ඉශ්ට කර දුන් උතුම් වූ ශිව දෙවියන් වහන්සේ ට නමස්කාර වේවා.ඉදිරියේදීත් මට පිහිට වෙන්න ඔබ වහන්සේ 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @TharangaThennakon-cc3cc
    @TharangaThennakon-cc3cc26 күн бұрын

    මේ මන්ත්‍රය නිසා තමයි මගේ ජිවිතේ අවාසනාවන්ත කාලය ඉවරවෙලා වාසනාවන්ත කාලයක් මට ලැබුනේ. THANK your Ashirvada channel. Om namha ශිව⁣ාය🙏

  • @Ashirvada.

    @Ashirvada.

    26 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @Manorinirangala
    @ManorinirangalaАй бұрын

    අද උදේ පාන්දර එක පාරයි ඇහුවේ මගේ ඉල්ලීම හවස් වෙද්දී ඉෂ්ට උනා. ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    විශ්වාසයෙන් අහන්න ..උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @study8654
    @study8654Ай бұрын

    මේක ඇත්තක් මට විනාඩි කිහිපයක් තුල මගේ ප්‍රශ්නයට විසදුම් ලැබුනා ❤ශිව දෙවියන්ට පින් සිදූවේවා ආදරණිය විශ්වයටත් බෙහෙවින්ම ස්තූතියි

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @deshaniperera1839
    @deshaniperera183916 күн бұрын

    මෙය සත්‍යයක් ..බොහොම පිං.. හැමදෙනෙක්ගේම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!!..

  • @Ashirvada.

    @Ashirvada.

    15 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994Ай бұрын

    අපි හැමෝටම තියෙන මුදල් ප්‍රශ්න විසඳේවා..... මම මේ ලඟදි පාන්දර මේ දෙවියන්ව හීනෙන් දැක්කා...

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @nishankatharangani2683
    @nishankatharangani2683Ай бұрын

    උතුම් ශිවදෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ හිතට වදදෙන ප්‍රශ්නය විසදී හිතට සතුට සැනසුම ලැබේවා🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw2 ай бұрын

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මට සූභ පණිවිඩයක් ලැබේවා අහලා ඉවර වෙනකොටම ලැබේවා ලැබේවා.❤❤❤❤❤❤❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @slmobile799
    @slmobile7992 ай бұрын

    සිව දෙවියනේ මට පිහිට වන්න මගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට,,❤😊

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa456421 сағат бұрын

    මගේත් මගේ බිරිඳගේත් පැතුම් ඉටුවන සුභ දවසක් වේවා! ශීව දේවියන්ගේ බැල්ම අපට ලැබේවා!

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4pАй бұрын

    🌹උතුම් ශ්‍රීව දෙවියන්ට මගේ 🌹🌹🌹 🌹නමස්කාරය වේවා🌹🙏🙏🙏🌹 🌹මගේ සියලු පැතුම් ඉටුවේවා🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹13🌹🌹🌹🌹🌹🌹

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @RenuMalkanthi-lr7ot
    @RenuMalkanthi-lr7ot2 ай бұрын

    පුදුම බලගතු මන්ත්‍රයක් මේකනම්....මන් 01පාරයි ඇහුවේ ...සුබම සුබ ආරංචියක් ලැබුනා.. මගේ ශිව දෙවියෝ මන් දිහා බැලුවා...🙏🙏🙏😘😘😘😘

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    හිතේ අවංක බක්තියෙන් අහනවනම් මේ මන්ත්‍ර ඉක්මන් ප්‍ර්‍රතිඵල ලබා දෙනවා..🙏💯.උතුම් ශිව දෙවියන්ගේ පිහිටයි💖🙏🙏

  • @komarikomari2766
    @komarikomari27662 ай бұрын

    ශිව දෙවියන්ගෙ අාශිරවාදය මේ මුලු ලෝකවසීන්ට ලැබේවා 🙏🙏🙏 මාගේද තිබෙන්නා වු සියලු කරදර ඔබ වාහන්සේට බාරයි දෙවිදුනේ 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @veenanisha478
    @veenanisha47816 күн бұрын

    මානසික බිද වැටීමකින් ඉන්න වෙලාවක අහම්බෙන් අහන්න ලැබුණු video එකක්. ක්ෂණික ප්‍රතිපල. හිත සතුටින් පිරී ගියා. ගොඩක් ස්තුතියි 🙏 ශිව දෙවොත්මයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏

  • @Ashirvada.

    @Ashirvada.

    15 күн бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @Madumali-fl8ns

    @Madumali-fl8ns

    14 күн бұрын

    ශිව දෙවියන්ගේ පිහිට මටත් ලැබුනා මේ මන්ත්‍රයේ බලයෙන්..මාහා ශිව දෙවියන්ගේ පිහිට සැමට ලැබේවා

  • @sanujaorudayangani7312
    @sanujaorudayangani7312Ай бұрын

    අද මට අහම්බෙන් හම්බෙලා මම මේ මන්ත්‍රය ඇහුවේ ඇත්තටම මට පැයක් ගියේ නැහැ ප්‍රතිඵල ලැබුනා මම එයාව බ්ලොක් දාගෙන කතා නොකර හිටියේ එයාම මාව හොයන් ගෙදරටම ආවා ඔයාලත් විශ්වාසෙන් අහල බලන්න ❤❤❤❤❤❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @gsvideocreation9570

    @gsvideocreation9570

    Ай бұрын

    හදවතින්ම සතුටුයි...දෙවි පිහිටයි...මට එලෙසම එයාවයි මාවයි නැවතත් එකතු කරලා දෙන්න දෙවියනේ...❤️🙏😞

  • @sanujaorudayangani7312

    @sanujaorudayangani7312

    Ай бұрын

    @@Ashirvada.❤

  • @priyanthathilakkumara75
    @priyanthathilakkumara752 ай бұрын

    මාගේ බලාපොරොත්තු අද දවසේ එස්ට කර දෙන්න ශිව දෙවියනේ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4p2 ай бұрын

    ශීව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🌹🙏🌹 මගේ හිතේ තියන බලාපොරුතු ඉස්ට වේවා🌹🙏🌹

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @sugathsenavirathne3123
    @sugathsenavirathne3123Ай бұрын

    ශිව දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගෙ දෙමාපියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-qt3fv2hu4k
    @user-qt3fv2hu4kАй бұрын

    මටත් උබ තුමාව විශ්වසයි ..මටත් පිහිට වෙන්න දෙවියනේ...එයාව මට ලබා දෙන්න දෙවියනේ

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @hansiiresha9901
    @hansiiresha9901Ай бұрын

    ශිව දෙවියනේ.. මගේ බලාපොරොත්තුව ඉශ්ඨ කරලා දෙන්න.. ❤🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @ufifyduf5292
    @ufifyduf52922 ай бұрын

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ලොකුපුතාගේ සියලු පැතුම් ඉටු වේවා ❤❤❤❤❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @kusumnilwaligamage3794
    @kusumnilwaligamage3794Күн бұрын

    මාගේ පුතාට විවාහයක් කර ගැනීමට ඔබ වහන්සේගෙ පිහිටෙන් සිතක් ඈති වේවා සාදු සාදු සාදු

  • @hgperera6038
    @hgperera6038Ай бұрын

    මගේ දරු දෙදෙනා ගේ ගැටලු වලට උතුම් ශිව දෙවියනේ පිහිට වෙන්න 🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    ඔබට උතුම් ශිව දෙවියන්ගේ පිහිටයි.... 🙏 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw2 ай бұрын

    ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ බලාපොරොත්තුව අද දවසේම ඉටු වේවා සාදු.සාදු.සාදු.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @Pubudini-pw7xz

    @Pubudini-pw7xz

    23 күн бұрын

    ඩෙන්මාර්ක් යාමට ඇති සියලු බාදා මග ඇරේවා ශිව දෙවියනේ

  • @Pubudini-pw7xz

    @Pubudini-pw7xz

    23 күн бұрын

    සියලු ණය ඉක්මනින් ගෙවා ගැණීමට හැකිවේවා ශිව දෙවියනේ

  • @user-gl6lv2xp2g
    @user-gl6lv2xp2g2 ай бұрын

    ශිව දෙවියනේ මාගේ හිතේ තිබෙන ලොකු බලාපොරොත්තුව ඉටුකරදෙනු මැනව 🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @DiyanaPathmini
    @DiyanaPathminiАй бұрын

    කේන්තියෙන් ගිහින් ඉන්න සමිත් මදුර කතා කරවා දෙන්න ශිව දෙවියනී සමිත් මදුර කෝල් එකක් ගන්න මා ලගටත් දරුවා ලගටත් ගෙන්වා දෙන්න දෙවියනී සමිත් මදුර එන්න නොදෙන සෝමාවතී කියන කෙනාද කසුන් මහත්තයාද යාලුවොද අනියම් සබඳතා තියෙනවා නම් ඒවාද එපාම කරවා දෙන්න ශිව දෙවියනී .. මාගේ දුක නිවලා සතුටින් ඉන්න හරි ගස්සලා දෙන්න ශිව දෙවියනී සමිත් මදුර එක්ක.. ගෙදර අම්මා තාත්තා මා හට වෙනස්කම් කරන එකත් හරි ගස්සලා දෙන්න ශිව දෙවියනී .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @Madumali-fl8ns
    @Madumali-fl8nsАй бұрын

    මේ මන්ත්‍රය තරම් බලගතු ශිව මන්ත්‍රයක් තව නැ 🙏🙏🙏🙏🌺

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @nandabadraseeli4755

    @nandabadraseeli4755

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @oshadigaya5352
    @oshadigaya53522 ай бұрын

    ශිව දෙවියන්ගේ පිහිට මා හට ලැබේවා 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @maam2357
    @maam23572 ай бұрын

    ශිව දෙවියෙනේ මාව ණය බරින් නිදහස් කරලා දෙන්න මම උදේ හවස ශිව දෙවියන් අදහන්නේ ශිව දෙවියන් මට ගොඩක් විස්වාසයි 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-sd3ub3xl2b
    @user-sd3ub3xl2b21 күн бұрын

    අදහා ගන්න බෑ ඇත්තටම ඉවර වෙන්න කලින් කෝල් එක ආවා ශිව දෙයියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @hikwt5154
    @hikwt5154Ай бұрын

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මම උදේ, හවස හිතින් හිතන හැම දෙයක්ම ඉෂ්ට කරදේවා ඕන් නමෝ ශිවහ් 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @dilukaranjani6370
    @dilukaranjani6370Ай бұрын

    Ane උතුම් ශිව දෙවියනි මට මගේ අතට මට මුදල් ලබා දෙන්න❤❤❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw2 ай бұрын

    මම සැම දවසකම මන්ත්‍රය අහනවා මගේ බලාපොරොත්තුව ඉටු කර දෙන සේක්වා සාදු.සාදු.සාදු.❤❤❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    ශිව දෙවියන්ව හදවතින්ම නමස් කාර කරන්න හැම වෙලාවකම..❤

  • @oshanwijewickrama
    @oshanwijewickrama18 күн бұрын

    මා හට ලොකු මුදලක් ලබා දෙන්න ශිව දෙවියනී මට ලැබේවා උතුම් උ ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Ashirvada.

    @Ashirvada.

    15 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-jz9ti3os9o
    @user-jz9ti3os9o26 күн бұрын

    ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා!!! මගේ කුසේ සිටින දරුවා නිදුක්, නීරෝගී සියළු අගපසගයන්ගෙන් යුත් ලස්සන, පින්වන්ත පුතෙකුම වේවා!!!🙏🌸🌼🌻🏵️🌸

  • @Ashirvada.

    @Ashirvada.

    26 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4pАй бұрын

    🌹උතුම් ශ්‍රීව දෙවියන්ට මගේ🌹 🌹නමස්කාරය වේවා🌹🙏🌹 🌹මගේ සියල් පැතුම් 🌹 🌹සාර්ථක වේවා🌹🙏🙏🙏🌹 🌹මට මුදල් ලැබිමෙ වසනාව ලැබේවා🌹 🌹🌹🌹🌹🌹🌹11🌹🌹🌹🌹🌹🌹🌹

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @tharuka9585
    @tharuka9585Ай бұрын

    දින ගණනාවක් වේදනාවෙන් සිටිය මට මෙය ශ්‍රවණය කිරීමෙන් හිතට මහත් සැනසුමක් ලැබුනා...❤ඕම් නමාහ් ශිවාය🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    28 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @DiyanaPathmini
    @DiyanaPathminiАй бұрын

    මාගේ දුක බලන්න ශිව දෙවියනී ..ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියෙනවා ශිව දෙවියනී මාගේ . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @rupikadamaya
    @rupikadamaya2 ай бұрын

    ශිව දෙවියන්ගෙන පිහිටි ආරක්ෂාව නිතර මට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl2 ай бұрын

    ශිව දෙවියන්ගේම පිහිටයි. මගේ සියළුම පාර්ථනා ඉස්ට වේවා ශිව දෙවිදුනේ 🙏🙏q🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @HaminePodih
    @HaminePodih25 күн бұрын

    මේ මන්ත්‍රබලයෙන් මගේ පවුලේ හැමොටම යහපතක් ම වේවා මගේ පවුලේ තියන සියලුම කරදර දුරුවේවා..සියලුම ප්‍ර්‍රස්න විසදෙවා ශිවදෙවින්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    25 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @tharindumadushan2339
    @tharindumadushan2339Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ බලයෙන් මගේ සියලුම ලෙඩ දුක් සුවවී ,මානසික ලෙඩත් දුරුවී, හිතට වගේම මනසටත් සතුට ලැබේවා.. ඒ වගේම ඉක්මනින්ම කොරියාවට යන්න ලැබෙන්න ඕන . 🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @shandishandi9585
    @shandishandi95852 ай бұрын

    🙏🙏🙏අනේ ශිව දෙවිදුනේ මගේ හදවතේ ඇති මේ පීඩා වට විසදුමක් ලබා දෙනු මැනවි මගේ පෞලේ සැමටම සතුටින් ඉන්න ඉඩ සලසා දෙනු මැනවි 🙏🙏🙏මා කරන පින් සාදු සිතින් අනුමෝදන් වේවා 🙏🙏🙏මම නිතරම සිහි කරනදෙවියන් 🙏🙏🙏🌹🌹🌹

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-gc9dt7dm9s
    @user-gc9dt7dm9s2 ай бұрын

    දෙව්‍යනි මගෙ මහත්තයා ගෙ අනියම් සම්බන්ධ ය නවතා දෙන්න දෙවියනි.සම්බන්ධ ය ඔප්පු කරලා දෙන්න දෙවියනි .🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @nirohiro7936

    @nirohiro7936

    2 ай бұрын

    අනේ දෙවියනේ මගේ මහත්තයගෙ අනියම් සම්බන්දය නවත්තලා දෙන්න නිශාදි කියා ගෑනිට දඩුවම් දෙන්න.මට මේ දේ ඔප්පු කරවා දෙන්න

  • @prasadlasantha4507
    @prasadlasantha450729 күн бұрын

    මට ඇතිවූ සියලුම ප්‍රශ්න වලින් මාව නිදහස්කර වාසනාව ශක්තිය ලබාදෙනු මැණවි දෙවියනේ ඉක්මනින් !!! සාදු සාදු සාදු 🙏❤️😞🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    28 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @devikafernando8644
    @devikafernando8644Ай бұрын

    මා ඉතා අසරන වි ඇති මේ අවස්තාවේ ඔබ වහන්සේගේ පිහිට මට ලැබේවා මට ඉතාම සතුටින් සිටීමට සහ මෙම දේව ආශිර්වාදය ලැබේවා

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @sanikaanurada6452
    @sanikaanurada6452Ай бұрын

    උතුමි වු ශිව දේවියනේ මගේසියලුම හිතේතියන වෙදනාවල් නැතිකරලා මටතියන කරදර නැතිවෙලා ඉන්න ලැබෙවා ශිවදේවියනේ සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-vr1be9zv6l
    @user-vr1be9zv6l2 ай бұрын

    ශිවදෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @sanjeewasudesh7824
    @sanjeewasudesh7824Ай бұрын

    මගේ ණය මුදල් ගෙවා ගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka639817 күн бұрын

    මගේ පවුලේ ඇති මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබාදෙන්න මගේ ශීව දෙවියනේ..🙏🔱🙏😊

  • @chandanidisanayka4590
    @chandanidisanayka4590Ай бұрын

    ශිව දෙවියනි මට පිහිට වෙන්න ❤❤❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SonaliPramudika

    @SonaliPramudika

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe2 ай бұрын

    මගේ අම්මගේ සියලු ලෙඩ රෝග සුවවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @ManudithaNihidu-rk3pe

    @ManudithaNihidu-rk3pe

    Ай бұрын

    උතුම් වු දෙව්යන්ගෙ පිහිටෙන් මගේ අම්මා ගේ ලෙඩ ට අවෂ්‍ය වු බෙහෙතක් නොමිලේ ලැබුනා මෙ මන්ත්‍රය අහාලා දවස් දෙකයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA10 күн бұрын

    මං එග්සෑම් එක නිසා මාරම විදියට ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවෙ මේක දැක්කෙ.මගෙ හිතේ මේ නොසන්සුන් බව නැති වේවා!!!හොදම ප්‍රතිඵල ලැබේවා!!! කිසිම බාධාවකින් තොරව මගේ ඩිග්‍රි එක ගන්න ලැබේවා❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    9 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @ashokakumari1881
    @ashokakumari1881Ай бұрын

    දෙව් පිහිටයි මගෙ බාලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරනිය සිවා දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-qp4cg4cm5u
    @user-qp4cg4cm5uАй бұрын

    🎉උතුම් ශිව දෙවියනේ. අපිට පිහිට වෙන්න.ණය ප්‍රශ්න වලින් නිදහස් වෙන්න.🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @priyanthathilakkumara75
    @priyanthathilakkumara752 ай бұрын

    ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මාගේ සියලුම මුදල් ප්‍රස්න ඉක්මනින් විසදා දෙනු මැනවි මාගේ පුතාගේ කොරියානු රටට යෑමේ සිහිනය සැබෑ කරදෙන්න අචලා නැගනියගේ සියලුම ලෙඩ දුක් ඉක්මනින් සුව කර දෙනු මැනවි ඇයගේ සියලුම මුදල් ප්‍රස්න විසදා දෙනු මැනවි .සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @Ashirvada.

    @Ashirvada.

    2 ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @dilrukshimanamperi1112
    @dilrukshimanamperi111219 күн бұрын

    මෙක ඇත්ත අහල දවසින් මට මගේ ප්‍රශ්නේ 75%ක් විසදුනා. දවස් තුනකින් උත්තර ලැබුනා.

  • @Ashirvada.

    @Ashirvada.

    15 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @irushiprabuddikairushiprab4769
    @irushiprabuddikairushiprab4769Ай бұрын

    Meya ithaa sathyai.shiva deviyani oba wahanse ta mage namaskaraya wewa 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4pАй бұрын

    🌹උතුම් ශ්‍රීව දෙවියන්ට මගේ🌹🌹 🌹 නමස්කාරය වේවා🌹🙏🌹 🌹මගේ සියලු පැතුම් ඉටුවේවා🌹 🌹🌹🌹🌹🌹🌹12🌹🌹🌹🌹🌹🌹

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @sudarmasudarma311
    @sudarmasudarma311Ай бұрын

    සිව දෙවියන්ගේ පිහිටෙන් mage බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @thanujaharshani7037
    @thanujaharshani7037Ай бұрын

    මාගේ දරුවාට නිරෝගී සුවය ලැබේවා .......

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @kanchanaSenavirathna-k2g
    @kanchanaSenavirathna-k2g23 күн бұрын

    මාහා ශිව දෙවියන්ගේ පිහිට ලැබෙවා. මෙ අහන්න සැලෙස්සුවාට thank you❣️

  • @Ashirvada.

    @Ashirvada.

    23 күн бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @inokarasadari4334
    @inokarasadari43342 ай бұрын

    මගේ ජිවිතේ සියළුම කරදර නිම කර දෙන්න මගේ දුකට පිහිට වෙන්න ශීවා දෙවියනේ 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-bt6mu9ef5m
    @user-bt6mu9ef5mАй бұрын

    උතුම් ශිව දේවියන්ගේ ආනුභාවයේ බලයෙන් ඉක්මනින් රැකියාවක් මට ලැබේවා!

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799Ай бұрын

    ශිව දෙවියන්ගේ මේ මන්ත්‍රය සත්‍යයයි ඒ සත්ත්‍යානුබාවයෙන් මාගේසිත තුල තියෙන්නාවූ ගැටලුවලට පිහිට උනා සත්ත්‍යයි.ඒ සත්ත්‍යානුබාවයෙන් මාගෙ විදෙස් ගමට තිබෙන්නාවූ සියලු ගැටලුවල බාදා ඉවත් කර මාහට විදෙස් ගතවීමට ඉක්මනින් මාර්ගය පාදා දෙත්වා..🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤ ඉස්තුතී ශිව දේවනේ ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී අනේක වාරයක් ඉස්තුතී ...!!!"

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    විශ්වාසයෙන් අහන්න ..උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r19 күн бұрын

    මා හට ලොකු මුදලක් ලබා දෙන්න ශිව දෙවියනී මට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 උතුම් උ ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Ashirvada.

    @Ashirvada.

    15 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @kwkw-yn6dg
    @kwkw-yn6dgАй бұрын

    ශිව දෙව්යන්ගේ පිහිටෙන් අහලා ඉවර වෙද්දී ම මට සුබ අරන්ච්‍යක් ලෙබෙවා

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @user-ql2tc7gp8k
    @user-ql2tc7gp8k22 сағат бұрын

    ඔම් නමක් ශිවාය මගේ සියළුම පැතුම් ඉටු කර ගැනීමට පිහිට වෙන්න දෙවියනෙ 🙏🙏🙏🙏🙏🙏

  • @srimalsanjeewa4082
    @srimalsanjeewa4082Ай бұрын

    උතුම් ශිව දේවියන්ගේ පිහිටේන් මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේනවාමයි අද දින මගේ ශිව දේවියනි ඔබට අනෙක වරයක් පින් අනුමොදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SashiniMadubashini-lj3ij
    @SashiniMadubashini-lj3ijАй бұрын

    ඇත්තටම මේ මන්ත්‍රය සත්‍යක් ⁣මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා ශිව දෙවියන්ට පින් .

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318Ай бұрын

    උතුම් ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @SubaShani-yr2jz
    @SubaShani-yr2jz12 күн бұрын

    මගේ හිතේ තියේන ඒ උතුම් ප්‍රර්ථනාව ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏

  • @DiyanaPathmini
    @DiyanaPathminiАй бұрын

    මාගේ ප්‍රාර්ථනා ඉශ්ට කරවා දෙන්න ශිව දෙවියනී මා ලගටත් දරුවා ලගටත් සමිත් මදුර ගෙන්වා දෙන්න සමිත් මදුරගෙ අනියම් සබඳතා තියෙනවා නම් ඒවාද එපාම කරවා දෙන්න එන්න නොදෙන උන් අයින් කරවා මා ලගටත් දරුවා ලගටත් ගෙන්වා දෙන්න සමිත් මදුර .. ඒ වගේම මා හට මුදල් ලබා දෙන්න ශිව දෙවියනී . පෙර පාසලේ ප්‍රශ්න නොවී අවුරුදු දෙක යන්න එන්න ශක්තිය ලබා දෙන්න ශිව දෙවියනී . මාගේ දුක නිවලා මා හට සතුටින් ඉන්න හරි ගස්සලා දෙන්න ශිව දෙවියනී . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    විශ්වාසයෙන් අහන්න ..උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @NaseemAda
    @NaseemAdaАй бұрын

    සීව දවියන්ගෙ පිහිටෙන් මගෙ මූදල් පස් නෙවිසදාදෙන්න

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @HiruSadu123
    @HiruSadu123Ай бұрын

    ශිව දෙවියන්ට නමස්කාර වේවා මාගෙ බලා පොරොත්තුව ඉෂ්ඨකරදෙන්න දෙවිදුනි❤❤❤❤❤❤❤❤

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SadaliPreboreboda
    @SadaliPreborebodaАй бұрын

    මේක සත්‍යක් . මට පිහිට ලැබුනා මාහා බලගතු මන්ත්‍රයක්

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @shanperera368
    @shanperera368Ай бұрын

    අනේ දෙවියනේ රට යන්න බාර දුන්න තැනීන් අද මගෙ දුවට කතා කරලා එයාට හරි ගියා කියලා ඔබ වහන්සෙගෙ බල මහිමයේන් මග පහදා ඒ සතුට අපිට ලබා දෙන්න දෙවියනේ ,අනේ දුක් විදින අපිට පිහිටයි වෙන්න.දෙවියනේ sadu sadu.🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-pn8sl1ip1t
    @user-pn8sl1ip1tАй бұрын

    ශිව දෙවිඋතුමන්ට,නමස්කාරය වේවා

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @ireshakumari4467
    @ireshakumari4467Ай бұрын

    මගේ ප්‍රාර්ථනා ව ඉටුවුනා.ස්තුතියි ශිව දෙවියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @GaminiJayalath-ov9lu

    @GaminiJayalath-ov9lu

    Ай бұрын

    මේ මන්ත්‍රය ගොඩාක් බලසම්පන්නයි මේක අහන්න අහන්න පුදුමාකාර දෙවල් සිදුවෙනවා.ශිව දෙවයන්ගේ බලය දකින්නම ලැබෙනවා.🙏🙏🙏🙏🙏🙏🌷

  • @user-hu6xg5qk5d

    @user-hu6xg5qk5d

    Ай бұрын

    Siva dewiyange pihitai

  • @ayomithakshala2924

    @ayomithakshala2924

    Ай бұрын

    Siva දෙවියන්ගෙ පිහිටෙන් සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා..... 🙏🙏🙏

  • @DiyanaPathmini
    @DiyanaPathmini25 күн бұрын

    මාගේ සියලුම ප්‍රශ්න දුක් නිවලා දෙන්න ශිව දෙවියනී . මා ලගටත් දරුවා ලගටත් ගෙන්වා දෙන්න සමිත් මදුර . සමිත් මදුර අනියම් සබඳතා තියෙනවා නම් ඒවාද එපාම කරවා දෙන්න ශිව දෙවියනී .

  • @Ashirvada.

    @Ashirvada.

    25 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @chethanasewwandhi20
    @chethanasewwandhi2017 күн бұрын

    මගේ පවුලේ අයව රැක දෙන්න දෙවියනි නපුරු මිනිස්සුන්ගෙන් 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    15 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @Madumali-fl8ns
    @Madumali-fl8nsАй бұрын

    මාහා ශිව දෙවියන්ට ස්තුතිය ස්තුතිය ...මන් දැන් දවස පටන් ගන්නෙම මේ මන්ත්‍රය අහල ඔබ තුමන්ගේ ආශිර්වාද අරන්..මගේ දවසම සුභ වෙනවා

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @shanaka90nayon
    @shanaka90nayonАй бұрын

    මා හට ඒ අවශ්‍ය මුදල ලැබේවා ඕම් නමඃ ශිවාය...

  • @devikafernando8644
    @devikafernando864416 күн бұрын

    මා මේමන්ත්‍රය කීප දවසක් ඇසුව ප්‍රිය කරන බැවින් ඉන්දියාවට යන්බවක් දැනෙ එසේමවිශ්නු දෙවියනි ඔබවහන්සේගේ බලයෙන්සැන්සීම්ක් ලැබේවා

  • @Ashirvada.

    @Ashirvada.

    15 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-mh1nq3bc4f
    @user-mh1nq3bc4fАй бұрын

    Ane මම තත්පර යට mage block eka ariyane mata තියන සතුට hithaa ganna be දෙවියන් ge aasirwadaya ලැබුණු මට mama me වේදනාවෙන් නිදහස කරපු ඔබෙ අසිර්වඩය මගෙ අදරය ලබල දුන්න ට අනෙක වාර යක් ස්තුති ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @sarathnanayakkara7735

    @sarathnanayakkara7735

    Ай бұрын

    😢ශිව දෙවියන් ගේ පිහිටෙන් ගෙවල් කුලී නඩුවේන් මට නිදහස් ව් ලංකාවට යැමට.ලැබේවායි ප්‍රාර්ථනා කරමි .

  • @user-cy9hl6px3l

    @user-cy9hl6px3l

    Ай бұрын

    Uthum siva dewiyange pihiten mage Adare mawetha newatha lebewa Sadu . Sadu. Sadu

  • @anushasrimathi8561
    @anushasrimathi8561Ай бұрын

    ඕම් නමාහං ශිව ඕම් නමාහං ශිව ඕම් නමාහං ශිව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r19 күн бұрын

    මහා ශිව දෙවියනේ උදාවුන අද දවස සාර්ථක වාසනාවන්ත දවසක් කර දෙන්න දෙවියනි මට පිහිට වෙන්න දෙවියනි මට පිහිට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @NilukaPrasanthi-si5sn
    @NilukaPrasanthi-si5snСағат бұрын

    ශිව දෙවියන් වහන්සේ මගේ දුව මං ඉන්න තැනට ගේන්න ගන්න මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethmiMadushan
    @NethmiMadushanАй бұрын

    Mek aththak ස්තුතිය ශිව දෙවියන්ට🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @chinthakads2977

    @chinthakads2977

    Ай бұрын

    Mata hare geya nna

  • @ChandanaKumar-li6iv
    @ChandanaKumar-li6iv18 күн бұрын

    ශීව දෙවියන්ගෙ පිහිටෙන් මගෙ හිසේ ඇති සියළුම ලෙඩ දුරු වේවා ..

  • @Ashirvada.

    @Ashirvada.

    15 күн бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @tikakajayawardana3835
    @tikakajayawardana3835Ай бұрын

    මාගේ හිතේ ගැටළුවට විසඳුම් ලබාදෙන්න ශිව දෙවියනේ...

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @MeriMeri-td4el
    @MeriMeri-td4elАй бұрын

    ගීව දෙවි දූනෙ මගෙ හැම බලාපොරොතූ ඉෂ්ට සිද්ධ වෙවා 😂😂😂😂😂😂😂😂😂

  • @HashiniDoni
    @HashiniDoniАй бұрын

    මාහා ශිව දෙවියන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    Ай бұрын

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @DiyanaPathmini
    @DiyanaPathmini22 күн бұрын

    මාගේ සියලුම ප්‍රශ්න කරදර විසදා දෙන්න ශිව දෙවියනී . මුදල් ප්‍රශ්න ඒවාද විසදා දෙන්න . සමිත් මදුර මා දෙසටම ආකර්ෂණය කරවා දෙන්න ශිව දෙවියනී.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashirvada.

    @Ashirvada.

    21 күн бұрын

    අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @ishuishu966
    @ishuishu966Ай бұрын

    අනේ සිව දෙවියන්ගෙ පිහිටෙන් මා හට තිබෙන සියලු මුදල් ප්‍රස්න විසදා ගැනිමට හැකිවේවා 🙏🙏🙏🙏

Келесі