"දකින පරක්කුවට ඇහුවොත් ඊළඟ තත්පරේම හාස්කමක් වෙනවා..🌷 ඔන්න 55 දෙනෙකුගේ සාක්ෂිත් එක්කම..."

දස දහස් ගණනකගේ විරහ වේදනාව දුරු කළ මේ බලගතුම විෂ්ණු වශී මන්ත්‍රය අහලා ප්‍රතිඵල නොගත්ත කෙනෙක් නම් නෑ... Lord Vishnu Vashikaran Mantra for Love Attraction | Vishnu Deviyo Washi Manthra Dewa Katha
daily horoscope,lagna palapala,horoscope 2024,ada lagna palapala,law of assumption,angel number 444,2024 ලග්න පලාඵල,mahamevnawa bana,wickramarachchi weda mahatha,shraddha tv,ada derana,danush vlog,weekly horoscope,2024 world predictions astrology,2024 horoscope,daily horoscope today,kamdev love mantra,kataragama deviyo mantra,kali washi mantra,purusha washi mantra,mohini love manthra,sohon kali washi mantra,vashikaran,kamdev mantra,lagna palapala,kamdev love mantra,kataragama deviyo mantra,kamdev gayatri mantra,kali washi mantra,purusha washi mantra,mohini love manthra,matangi moola mantra,vashikaran mantra,matangi gayatri mantra,sohon kali washi mantra,akarshana washi manthra,god kataragama,katharagama deviyo,kali washi manthara,kali washi manthra,kamdev mantra for love marriage,kataragama deviyo wadina gatha,dewa katha washi mantra,kali washi,matangi stotram,sohon kali washi,purusha washi,kama dewa washi manthara, nomile washi,nomile washi gurukam,washi gurukam manthara,gurukam manthara,purusha washi,purusha washi maniyo,washi maniyo,washi gurukam,washi gurukam maniyo,gurukam maniyo,kendara sinhalen,mantara gurukam,love gurukam,mathara gurukam,athi prabala washi gurukam,washi gurukam anuradhapura,washi gurukam for love,purusha washi gurukam,washi yanthara,washi gurukam gampaha,nicha kula washi gurukam,vashikaran mantra,vashikaran,lagna palapala,gossip lanka,gurukam tv,mantra for love,kali washi manthara,washi washi,hodama washi manthra,kama dewa washi manthara,akarshana washi manthra,kali washi manthra,manthra gurukam,vashikaran for love,vashi mantra,manthara gurukam,hodama washi manthara,washi gurukam matara,adara manthara,washi kem krama,washi yantra mantra,vashi gurukam,matara gurukam,washi gurukam karana hati,kellek yalu karaganna hati,washi gurukam galle,washi gurukam mantra,yantra mantra gurukam,washi kem,pilikuththuwa raja maha viharaya,gurukam online,athi prabala washi gurukam manthara,gurukam matara,yantahra manthara gurukam,dawase lagna palapala,washi bandana karana akarayaru entertainment,gurukam for love,washi gurukam manthra,kollek yalu karaganna,sthri washi manthara,kenek yalu karaganna manthara,washi gurukam online,washi mantara,sthree washi mantra sinhala,washi manthara,washi remedy,washi gurukam hamuduruwo,gurukam experts,rodi gurukam,adaraya karana kena labaganna,washi gurukam kurunegala,washi gurukam nuwara,washi gurukam nomile,washi gurukam mantharaya,washi bandana,kellek washi karaganna krama,washi gurukam remedy,washi gurukam mantra sinhala,washi gurukam remedy to attract anyone,yanthra manthra,powerful washi manthara,sthri purusha washi,hela gurukam,washi gurukam mantaraya,washi gurukam mantraya,shanthi karmaya,gurukam srilanka,washi manthraya,kellek yalu karaganne kohomada,washi gurukam colombo,kellek yalu karaganna,rajini maniyo,powerful washi gurukam with a washi yantra,katharagama kannalawwa,washi gurukam manthra sinhala,washi gurukam sinhala mantra,washi manthra,purusha washi mantra sinhala,washi mantraya,washi mantharaya,washii gurukam,washi mantra,washi gurukam sinhala,manthara gurukam sinhala,malayalam gurukam,gurukam in sinhala,gurukam sinhala,washi sinhala,gurukam in sri lanka,washi gurkam sinhala,gurukam remedies in sinhala,sinhala washi,online washi gurukam,online washi,online gurukam,nomile gurukam,washi online,washi nomile,gurukam nomile,washi gurukam sri lanka,dewa katha,shiva tandava stotram,lassana wenna mantra,paththini,දේව කතා,gurukam,kali,deviyo,kali maniyo,kali amma,dewakatha,කාලි අම්මා,deva katha,Dewa katha,කාලි,dasa disa piritha,dewalaya,කාලි මෑණියන්,kali maniyo waram,deviyan,mantra,gana deviyo wadina gatha sinhala,වශී ගුරුකම්,washi,kali maniyo wadina gatha,paththini maniyo,gambara deviyo,kali maniyo mantra,වශී,lakshmi,durga,bhadrakali,kali maniyo film,suniyam,dewa,kataragama deviyo,paththini natuma,paththini dance,waram,kadawara deviyo,suniyam deviyo,dadimunda deviyo,කාලි මෑණියෝ,sohon kali dewalaya,sohon kali waram,sohon kali amma,stotram,sthothra,Dewa Katha,sohon kali amma gatha,vishnu dewa kannalawwa devi gatha,washi mantra sinhala,වශී මන්තර,dewa katha washi gurukam,washi gurukam manthraya,dewa katha washi mantraya,dewa katha washi manthara,durga devi washi gurukam,durga maniyo washi gurukam,washi gurukam in sinhala,derana news,ada derana,deweni inima,kali washi,tv derana,kataragama deviyo washi manthra,sohon kali maniyo,kama dewa washi manthra,dewa katha washi mantara,shiwa deviyo wadina gatha,katharagama deviyo washi manthraya,washi manthra gurukam,durga maniyo washi manthra,washi manthara sinhala,kalli amma,bhadra kali washi manthara,durga vashikaran,kamdev vashikaran mantra,dewa katha washi manthra,adare karana kena labaganna,kamadeva mantra,kamadeva manthra
#vishnu #mantra #srilanka

Пікірлер: 1 600

  • @UpekshaIroshani-wn7zj
    @UpekshaIroshani-wn7zj2 ай бұрын

    ඇත්තටම මටත් හරි ගියා.මම හිතුවේ බොරු කියල. ඒත් සත්‍යයක් මේක.💯🙏🙏🙏🙏🙏

  • @user-tm2tj1xm2f

    @user-tm2tj1xm2f

    2 ай бұрын

    Eya Mata Katha karanna dewiyane

  • @user-kf1ir6xx7n

    @user-kf1ir6xx7n

    Ай бұрын

    oyt wage mtth hariyai ned😢😢

  • @user-kf1ir6xx7n

    @user-kf1ir6xx7n

    Ай бұрын

    eya thama mage mulu lokema dewiyani😢😢😢

  • @SanilaNilmini

    @SanilaNilmini

    Ай бұрын

    Aththatama hodai

  • @Iromigkjmjiromi

    @Iromigkjmjiromi

    Ай бұрын

    Aththa nd😔

  • @user-zr8sy7vs2v
    @user-zr8sy7vs2vАй бұрын

    මේක ඇත්තක් ආදරෙන් දුක් විදින හැම හිතක්ම ඉක්මනටම නිවෙන්න ඔන.. සියලු දෙනාට විශ්නු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @DinithimaleeshaFernando
    @DinithimaleeshaFernando2 ай бұрын

    මෙකනම් ප්‍රාතිහාර්‍යක් ...භාගයක් අහනකොට නින්ද ගිහින්...ඇහැරුනේ එයාගේ කොල් එකට.😊❤විශ්නූ බැල්ම හැමොටම ලැබෙවා.😊

  • @GEMINGDORA

    @GEMINGDORA

    2 ай бұрын

    😂😂😂😂

  • @piyumimadushika-yx6nl

    @piyumimadushika-yx6nl

    Ай бұрын

    අනේ ඇත්තද මේක

  • @MaheshiMaheshidewage

    @MaheshiMaheshidewage

    Ай бұрын

    Oya dennatath hemadama sathutin inna lebewa🙏🙏🙏

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350Ай бұрын

    මා ඇතුලු සියලු දෙනාගේ අහිමි වූ ආදරය නැවත ලැබේවා!

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan92423 күн бұрын

    මෙය අසන සියලු දෙනාටම විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaliabeygunasekara7323
    @shaliabeygunasekara7323Ай бұрын

    අදහගන්න බැහැ මේක ඇත්ත♥️🥺 විශ්නු දෙවියන්ගේ පිහිටෙන් හැමදාම අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @vishumahesha32
    @vishumahesha32Ай бұрын

    මම වගේම වෙන් වෙලා දුක් විදින ආදරනීය හිත් ඉක්මනටම එක් වේවා🙏

  • @user-ex2pc7bs8q
    @user-ex2pc7bs8q2 ай бұрын

    ස්තුතියි සිව දෙවියනි එයා මට මැසේජ් එකක් එව්වා අනිත් සැමගේ බාලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏

  • @WimalawathiPathirannahalage
    @WimalawathiPathirannahalageАй бұрын

    දෙවියනේ මේක ඇත්තක් බ්ලොක් කරල කතා කරන්නවත් කැමති උනෙ නෑ එයා බ්ලොක් ඇරල මට කෝල් කරා මේකනම් හාස්කමක් මා කල පිනක් වේනම් විශ්ණු දෙවියන්ට අනුමෝදන් වේවා මාගේ ආදරය සදා ආදරණීයව පවතීවා සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏

  • @neranjalajayasooriya9141
    @neranjalajayasooriya91412 ай бұрын

    මේක සත්‍යයක් අහල ඉවර වෙන්නත් කලින් එයා කතා කලා දෙවියනි ඔබ වහන්සේට පිං

  • @maneeshapriyanjalee2177
    @maneeshapriyanjalee21772 ай бұрын

    මෙය සත්යක් !!ශ්‍රීමත් විෂ්ණු දේවතාවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!

  • @user-op5zt6ej8k
    @user-op5zt6ej8kАй бұрын

    මට ඕන අනතුරක් නිසා දැනට මතකය නැතිව කතා කරන්න බැරිව ඉන්න මන් ආදරේ කරන එයාට ඉක්මනට සුවය ලැබිලා ආයෙම අපිට සතුටින් ඉන්න පුළුවන් වේවා 🙏🥺❤

  • @ShiraniNawarathna

    @ShiraniNawarathna

    Ай бұрын

    Suwapath wewi dewiya ta kiyanna wishwasen

  • @MaheshiMaheshidewage

    @MaheshiMaheshidewage

    Ай бұрын

    Ikmanin suwa wela oya dennata hemadama sathutin inna lebewa🙏🙏🙏

  • @inokarasadari4334

    @inokarasadari4334

    22 күн бұрын

    ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @DanukaDissanayake-zb2ux

    @DanukaDissanayake-zb2ux

    15 күн бұрын

    Ikman suwa labeewa

  • @gangahemamali1351

    @gangahemamali1351

    9 күн бұрын

    මෙය සත්‍යක්...මම ඊයේ ඒ අත්දැකීම් ලබුවේ

  • @ChaminiPradeep
    @ChaminiPradeep23 күн бұрын

    මේක ඇත්ත🥺♥️ශ්‍රී විශ්ණු දෙවියන් විශ්වාස කරන හැමෝටම ප්‍රාර්ථනාවන් මට වගේම ඉශ්ට වෙන්න

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse3 ай бұрын

    මට 100% ක් විශ්වාසයි මගේ හිතේ ඉන්න මම ආදරය කරන එයා මට ලැබුනා. ආදරණීය විශ්ව යටත්.. විශිණු දෙවියන්ටත් ස්තූතියි.!!!! 🙏🙏🙏

  • @user-lz3kj5er2i
    @user-lz3kj5er2i2 ай бұрын

    විශ්ණු දෙවියන් කියන්නේ ගොඩක් බල්ගතු දෙවි කෙනෙක් මගේ ජීවිතේ ගොඩාක් අවස්තාවලදි මට විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබිලා තියනවා.. මේ මන්ත්‍රය අහලා දවසක් දෙක්ක ඇතුලත මගේ හිතේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ උනා 🙏 විෂ්ණු දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි වේවා!!! ඔයාලත් විශ්වාසයෙන් අහන්න් විෂ්ණු දෙවි හමුදුරුවෝ අනිවාර්‍යෙන්ම පිහිට වෙනවා 100% සත්‍යයි❤

  • @Sltikkayt

    @Sltikkayt

    13 күн бұрын

    Wisnu Davi hamuduruwana maga niwasa ati siyaluma wargaya doosa duru Kara maga mahattaya matai maga daruwanga adaraniiyama kana Kara danna sadu sudu ❤❤❤❤❤❤

  • @user-jv5ps2ki6d
    @user-jv5ps2ki6dАй бұрын

    මේක ඇත්තක්❤ සියලු දෙනාට ම විශ්නු දෙවි පිහිටයි

  • @DarshaniDarshaniAmitha
    @DarshaniDarshaniAmithaАй бұрын

    විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් අපේ ආදරයට එයාගේ දෙමාපියන්ගේ කැමැත්ත ලැබේ‍වා!!!🙏🙏🙏

  • @sumithDinendra-lz3kn
    @sumithDinendra-lz3kn3 ай бұрын

    අනේ විශ්නු දෙවියන්ට ගොඩක් පිං මම විශ්වාසයෙන් මේක ඇහුවා මට කෝල් එකක් එයි කියල බලාපොරොත්තුවක් තිබින පැයක් යන්නත් කලින් එයා මට කතා කරා මම විශ්වාස කරන හොදම එක මේක බොරුවක් නම් මම මෙ මැසේජ් එක දාන්නෙ නෑ කියලා හිතන් හිටියේ ඒත් මේක ඇත්තම ඇත්ත

  • @kumarilanka7713
    @kumarilanka77132 ай бұрын

    මේක අහලා ඉවර වෙන්න කලින් එයා මට මැසේජ් එකක් හරි දාන්න ඕන විස්නු වෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏😭😭😭😭

  • @user-kf1ir6xx7n

    @user-kf1ir6xx7n

    Ай бұрын

    ane ow matth

  • @DasuniDasuni-xz3cr

    @DasuniDasuni-xz3cr

    13 күн бұрын

    අනේ ඔව් මටත්🙏

  • @asininisansala5262

    @asininisansala5262

    9 күн бұрын

    Ow dewiyanr matath😖

  • @NipuniRanasingha-yp2bl

    @NipuniRanasingha-yp2bl

    6 күн бұрын

    Matth

  • @hiruhettiarachchi1448

    @hiruhettiarachchi1448

    5 күн бұрын

    matath😢

  • @SandamalidayarathnaSanda-yy4uw
    @SandamalidayarathnaSanda-yy4uw27 күн бұрын

    මේක ඇත්ත බය නැතුව දෙවියන් විශ්වාස කරන්න ♥️✨🙏🥺

  • @MaduraDanushka-d8t

    @MaduraDanushka-d8t

    15 күн бұрын

    Oyata katha karada

  • @tharangadusky
    @tharangadusky28 күн бұрын

    මේ මන්ත්‍රය සත්තකින්ම සත්තයි..මම ගොඩාක් ලොකු වේදනාවකින් හිටියෙ එයා කතා නොකර ඉද්දි.ඒත් ඊයෙ මම මෙ මන්ත්‍රය අහන්න ගත්තා.එයා මට මැසේජ් කලා..දෙවියනි ඔබ වහන්සේ සත්‍යයකි...ස්තූතිය දෙවියනි...විශ්නු දෙවියන්ට පින් අයිති වේවා..

  • @ChathuriWathsala-c9d

    @ChathuriWathsala-c9d

    18 күн бұрын

    @@tharangadusky ඔයා ඇත්තටමද මේ කියන්නෙ ඒක හරි ගියාද

  • @tharangadusky

    @tharangadusky

    18 күн бұрын

    @@ChathuriWathsala-c9d ඔව්.මට ඒ දේ උනා.මම දන්නෙ නෑ කොහොමද ඒ කියලා.ඒත් දෙවියන්ට මගෙ වේදනාව ඇහුනා.

  • @ChathuriWathsala-c9d

    @ChathuriWathsala-c9d

    18 күн бұрын

    @@tharangadusky කොච්චර දවසක් ගියාද ඔයාට

  • @ChathuriWathsala-c9d

    @ChathuriWathsala-c9d

    18 күн бұрын

    @@tharangadusky අනේ මගෙ කොල්ලත් දැන් සති දෙකක ඉදන් මාත් එක්ක කතා කරන්නෙ නෑ මාව බ්ලොක් කරලත් තියෙන්නෙ 😔💔

  • @bindukanchana-ym8ok

    @bindukanchana-ym8ok

    14 күн бұрын

    🙏🙏🙏

  • @nirupakumuduni9424
    @nirupakumuduni94243 ай бұрын

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ මෙන් අන් සියලුම දෙනාගේ ප්‍රර්තනා ඉස්ට් වේවා 🙏🙏🙏

  • @chandraavathikwt5967
    @chandraavathikwt59673 ай бұрын

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මට අහිමි වුණු මගේ අදරේ ලැබෙිවා

  • @user-wv4qv7jn8d
    @user-wv4qv7jn8dАй бұрын

    අනේ මේක ඇතග්තක් 🙏🏻🙏🏻 විෂ්ණු දෙවියන්ට,ලක්ෂ්මි මෑනියට මාගේ නමස්කාරය වේවා.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @awanthi5950
    @awanthi595015 күн бұрын

    මා සමග අමනාප වී සිටින මාගේ ස්වාමි පුරුෂයා මට ආපහු ලබා දෙන්න

  • @kumarikumari8463
    @kumarikumari84633 ай бұрын

    ව්ශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගෙ ආදරේ මට ලැබේවා.ව්ශ්වයේ බලයෙන් මගේ ආදරේ මට ලැබේවා.මා නැතිව ඉන්න එයාට බැරි වෙන්න ඕනි.🙏🙏🙏

  • @subashinidilrukshi1624
    @subashinidilrukshi16242 ай бұрын

    ඇත්තටම විශ්වාසයෙන් අහන්න මේක හරියට ම හරි යනවා.මං අහලා පැයක් වගේ යද්දී මගේ අයියා මට කතා කරා.විශ්නු දෙවියන්ගේ පිහිට හැමෝටම ලැබේවා

  • @user-mk7mf2qn2x

    @user-mk7mf2qn2x

    2 ай бұрын

    Diwi pihitaii

  • @Sandeepanipremakumara14
    @Sandeepanipremakumara14Ай бұрын

    විශ්නු දෙවිදුන්ගේ ආශිර්වාදය මට සැමදා ලැබේවා..! සාදු සාදූ සාදූ❤️එ

  • @tharushipoornima4867
    @tharushipoornima4867Ай бұрын

    සියලුදෙනාගේ ප්‍රාර්ථනා ඉශ්ටසිද්ද වේවා!!... සියලු දෙනාට යහපතක්ම වේවා!!..

  • @DulmiManodaya
    @DulmiManodaya3 ай бұрын

    ඇත්තටම මේක ඇත්ත මේක ඉවර වෙන්න විනාඩි පහයි තිබුනේ එයගෙන් කෝල් එකක් ආවා.😢❤...ස්තුති විශ්නු දෙවියනි

  • @shiromipushpa5045

    @shiromipushpa5045

    2 ай бұрын

    😢😮😮😮😮

  • @MaduraDanushka-d8t

    @MaduraDanushka-d8t

    15 күн бұрын

    😮

  • @thusharinilmini1809
    @thusharinilmini18093 ай бұрын

    විස්නු දෙවියන්ගෙ පිහිටෙන් මගේ පුතා ගේ අකීකරු කම අඩුවී මාහට අවනත කර දෙන්න දෙවියනේ ....මන් ඉන්නෙ ජීවිතේ කලකිරිලා දෙවියනේ ... එයාය හරියට කේන්ති යනව, අරුශ වචන කියනව, ඒවාගෙන් ath වෙල ඉගෙනීමේ කටයුතුවලට කම්මෙලි නොවී හොදින් ඉගෙන ගන්න හිත දෙත්වා විශ්නු දෙවියන්ගේම පිහිට ලැබේවා ...!🙏🙏🙏🙏🙏🙏

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith4 күн бұрын

    මගේ සියලු පැතුම් ඉටු වේවා සිත් සතුට ඇති වි නිරෝගී සුව වේවා❤❤

  • @kaveethathsarani5895
    @kaveethathsarani589523 күн бұрын

    මේකනම් හිතාගන්න බෑ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් මට කතාකරා මේක අහල ටික වෙලාවයි ගියෙ ස්තූතියි විශ්නු දෙවියනි ❤🥺🙏

  • @darshanisada6233
    @darshanisada62333 ай бұрын

    විශ්ණු දෙවිපිහෙටෙන් මගේ ආදරය මාහට ලැබේවා.මා මෙන් ආදරය නිසා දුක් විදින සියලුම දෙනාට එයාලගේ ආදරය ලැබේවා .🙏🙏🙏

  • @malanithisera1460

    @malanithisera1460

    2 ай бұрын

    Maga ආදරය mata ලබා danna wisnu dawiyani

  • @nalikasewwandi6057

    @nalikasewwandi6057

    2 ай бұрын

    Oyat eyawa hambunada

  • @SachinthaVathsala-zs8ef

    @SachinthaVathsala-zs8ef

    2 ай бұрын

    🙏🙏🙏

  • @user-us1iw3cd9c
    @user-us1iw3cd9c2 ай бұрын

    මං හවස ඇස් පියන් මේක අහ අහා ඉද්දි මට එයාගෙන් කෝල් එකක් ආවා..හීනයක් වගේ..මං දැන් ආපහු අහන්න ගත්තා...දැන් මැසේජ් ආවා එයාගෙන්.අම්බෝ මාසෙකට පස්සේ එහෙම වුනේ 🙏🙏🙏🙏

  • @SamadiNisansala-en4ix

    @SamadiNisansala-en4ix

    28 күн бұрын

    විශ්ව nu devi pihita labewaa 🙏🙏

  • @sachinisewwandi4797
    @sachinisewwandi4797Ай бұрын

    100%ක්ම ඇත්ත..පුදුමයි මට නම්..ගොඩක් පින්..හිතේ ලොකු විශ්වාසයක් නැතුව මාත් ඇහුවෙ..ඒත් පුදුමයි හරි ගියා..හිතාගන්න බෑ..පුදුම සතුටක් හිතට දැනෙන්නෙ❤

  • @piyumimadushika-yx6nl

    @piyumimadushika-yx6nl

    Ай бұрын

    කී දවසක් ඇහුවද

  • @sachinisewwandi4797

    @sachinisewwandi4797

    Ай бұрын

    @@piyumimadushika-yx6nl එකම එකපාරයි ඇහුවෙ මන්

  • @sachinisewwandi4797

    @sachinisewwandi4797

    Ай бұрын

    @@piyumimadushika-yx6nl එකම එක වතාවයි

  • @Nethmi-u7l
    @Nethmi-u7l6 күн бұрын

    අනේ මගේ පැතුමත් ඉටු වේවා ආදරය නිසා අඩන හැමොගෙම ඇස් වල කදුලු වෙනුවට සතුට ඉතිරෙන්න ඔනෙ 🥺🙏🙏🙏🙏🙏

  • @user-rl3df2hm9b
    @user-rl3df2hm9b2 ай бұрын

    🙏🥺විශ්ණු දෙවියන් ගෙ පිහිටෙන් ආශිර්වාද යෙන්🙏🥺 මම පාඩම් කරන සියලුව දෙවල් දීර්ඝ කාලයක් මාගෙ මතකයෙ රැදේවා...🙏🙏🙏

  • @user-fh5ng7fu2d
    @user-fh5ng7fu2d2 ай бұрын

    ඇත්තටම මටත් හරි ගියා ලොකු විශ්වාසයකින් ඇහුවෙ දවස් ගානක් තරහා වෙලා හිටිය කෙනා මේ මන්තරය අහලා විනාඩි 20 ක්‌ යන්න කලින් මැසේජ් දාලා කෝල් ගත්තා මේක ඇත්තටම සත්‍යක් විශ්වාසයෙන් අහන්න 100% ෂුවර්.. මට මේ පලවෙනි වතාව නෙමෙ මීට කලිනුත් පිහිට වෙලා තියෙනවා අද තමා කමෙන්ට් එකක් දැම්මේ.. විවිධ ප්‍රශ්න නිසා දුක් වෙන හැමොගෙම හිතට සහනයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushanimaneesha

    @kaushanimaneesha

    2 ай бұрын

    🙏

  • @ShamilaFernando-lb1zr

    @ShamilaFernando-lb1zr

    2 ай бұрын

    Winadi 10k giye na eya mata cl kara habai tikak kenthi yanwa eya magema wewa mage daruwange appachchi wewa

  • @user-yo7oo7tm1i

    @user-yo7oo7tm1i

    2 ай бұрын

    සාදූ සාදූ සාදූ............!

  • @inokashyamali7504

    @inokashyamali7504

    Ай бұрын

    Aththatama hariyata hari wiswasayen ahanna

  • @piyumimadushika-yx6nl

    @piyumimadushika-yx6nl

    Ай бұрын

    අනේ ඇත්තටම හරි ගියාද.. මන් කොච්චර වත් දෙයියන්ගෙන් ඉල්ලුවට... කවදවත් මට උදව් කරලා නෑ... මට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියේ... 😢 මට රිප්ලයි එකක් එවන්නකො.. එකත් මට ලොකු සහනයක්

  • @jayanthijayanthi5367
    @jayanthijayanthi53672 күн бұрын

    විශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා ඉටුවෙවා

  • @Darkchocolategirl6789
    @Darkchocolategirl67894 күн бұрын

    මේකනම් ප්‍රාතිහාර්‍යක් ..... මට මේක අහල ඉවරවෙද්දිම ඇත්තක් වුනා..... නමස්කාර වේවා ඔබවහන්සේට......බොහොම පින්🙏🙏🙏🙏🙏🥺

  • @ireshaudyangani844
    @ireshaudyangani8442 ай бұрын

    විස්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්න විස දී හිතට සැනසීම, සතුට ලැබේවා 🙏

  • @Sagarika742
    @Sagarika7422 ай бұрын

    සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 විෂ්ණු දෙවියණි ඔබ වහන්සේට මතු බුදු බවම ලැබේවා.මම මේ මන්ත්‍රය අහලා විනාඩි 3 ක් විතර ගියේ.ඇත්තටම මං ආන්ස්වර් නොකර හිටියා.ඒත් එක දිගටම ගත්තා..මේ මන්ත්‍රය ඉතා විශ්වාසයෙන් අහන්න. හිතාගන්න බැරි තරමටම ක්ෂනික ප්‍රතිපල ලැබෙනවා. මේ මන්ත්‍ර පල කරන ගුණ ගරුක ගුරුතුමණී ඔබ තුමාටත් ගොඩක් පිං.දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏 ඔබ තුමාට අපි වගේ අයගේ දුකට පිහිට වෙන්නටම♥🙏🙏🙏🙏

  • @dilrurajapaksha5097

    @dilrurajapaksha5097

    Ай бұрын

    Matat ehemayi col gannawa .mat ansr nokara hitiya. Ahala payakwat giye naha. ❤

  • @ishhhh...6000

    @ishhhh...6000

    23 күн бұрын

    ඇත්තමද

  • @dilrurajapaksha5097

    @dilrurajapaksha5097

    23 күн бұрын

    @@ishhhh...6000 oww. Et 😢

  • @sanjanasewwandi72
    @sanjanasewwandi7211 күн бұрын

    ඇත්තක් මේක බාගෙට අහද්දිම එයා call කරා 🙏♥ විශ්ණු දෙවි පිහිට ලැබේවා. 🙏🙏

  • @user-it6gt5mr2p
    @user-it6gt5mr2p5 күн бұрын

    විශ්ණු දෙව්යන්ගේ පිහිට ලැ⁣බේවා සියලු කරදර බාධා මගේ දුරු වේවා!!!🙏🙏

  • @wspTv2
    @wspTv22 ай бұрын

    මෙය සත්‍යයක් එකපාරයි ඇහුවේ මට සාර්ථක උනා දෙවි පිහිටයි සියලුම දෙනාටම යහපතක් වේවාදෙවියන්ට පිංසිද්ද වේවා

  • @SachinthaVathsala-zs8ef
    @SachinthaVathsala-zs8ef2 ай бұрын

    මෙකනම් ඇත්ත මට එයා මෙ දැන් කතාකරා එයගෙඅදරෙ මට අයෙ ලැබේවා ලක්ශ්මි දෙවියන්ගෙ පිහිටෙන්🙏🙏🙏🙏🙏🙏

  • @ShashikalaSewwandi-uy2ud
    @ShashikalaSewwandi-uy2ud23 күн бұрын

    ඇත්තටම මේක සත්‍යයක් ........මමත් ගොඩක් විශ්වාසයෙන් ඇහුවා.........මටත් හරි ගියා.................විෂ්ණු දෙවියනි ඔබතුමාට ගොඩක් පින්.............විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මේ ආදරේ රැකදේවා! අනෙක් හැමෝගෙමත් ආදර කතා රැකදේවා! ගොඩක් පින්......❤❤❤❤❤❤❤❤🥺🥺🥺🙏🙏🙏🙏❤❤❤❤

  • @MaduraDanushka-d8t

    @MaduraDanushka-d8t

    15 күн бұрын

    😯

  • @sachinisewwandi4797
    @sachinisewwandi4797Ай бұрын

    මේකනම් ඇත්තම ඇත්ත..පුදුම හාස්කමක්..හිතාගන්න බෑ මට..ගොඩක් පින්

  • @dulminisashikalamudunkotuw8328
    @dulminisashikalamudunkotuw83282 ай бұрын

    විශ්ණු දෙවියන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා 🙏

  • @janithawelgama3858
    @janithawelgama38583 ай бұрын

    විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා..!!🙏🙏🙏

  • @user-qt7vy3uh6z
    @user-qt7vy3uh6z15 күн бұрын

    ඔව් ඇත්ත මං ඒක පාරයි ඇහුවේ අහලා විනාඩි 10යී එයා කතා කලා 🙏🙏🙏🙏

  • @nethminithisakya464
    @nethminithisakya46428 күн бұрын

    විශ්ණු දෙවියන්ට පින් සිදු වේවා,මගේ උතුම් ප්‍රාර්ථනාව ඉටු වෙලා එයා මාව තේරුම් අරන් මට කතා කරල අපි දෙන්නට වෙනදාට වඩා සතුටින් ඉන්න ලැබේවා🙏🙏🥺

  • @AshenInduwara-my3qx

    @AshenInduwara-my3qx

    20 күн бұрын

    Attd meka kohomd ahnn on widiyk thiynod

  • @nethminithisakya464

    @nethminithisakya464

    19 күн бұрын

    @@AshenInduwara-my3qx මම දැනුත් විශ්වාසෙන් ඇහුවා,අනිවාරෙන් වෙයි කියල මම දන්නවා🥺

  • @ChathuriWathsala-c9d

    @ChathuriWathsala-c9d

    18 күн бұрын

    ඇත්තද මේ කතාව ඔයා කියන්නෙ

  • @sandaliperera-hb8ni
    @sandaliperera-hb8niАй бұрын

    මං මේ දේවල් අහල නෑ මීට කලින්. මං පෙරේදා මෙක ඇහුවේ, ඊයේ අවුරුදු 2 ට පස්සෙ මට කතා කළා. විශ්වාස කරන්න මෙක 100% ඇත්ත ❤

  • @SamadhiVidarshi

    @SamadhiVidarshi

    Ай бұрын

    Meka aththada

  • @deshikapragnathilake1960

    @deshikapragnathilake1960

    Ай бұрын

    😯

  • @NiroshaHerath-wr3uz

    @NiroshaHerath-wr3uz

    13 күн бұрын

    Dewiyo saththay😢

  • @KalaniYamuna

    @KalaniYamuna

    13 күн бұрын

    Maka attakada

  • @thevinihimalsha474

    @thevinihimalsha474

    5 күн бұрын

    Aththamad oya kiyanne kohomad karanne

  • @user-dp4mm8wx2c
    @user-dp4mm8wx2cАй бұрын

    අපේ මේ බැදීම් සදාකල් බැදේවා විෂ්ණු දේවතවන්ට මේ පිං අනුමෝදන් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-iw1ee4hl2x
    @user-iw1ee4hl2x6 күн бұрын

    විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් 🙏🥺හොද ප්‍රාතිහාරයක් සිද්ද වේවා. 🙏

  • @user-kp2tf3fu8q
    @user-kp2tf3fu8q6 күн бұрын

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබේවා පිහිට වේවා සාදු සාදු සාදු

  • @user-wu7jw5vl5q
    @user-wu7jw5vl5q2 ай бұрын

    මම මෙක අහාලා විනඩි ගානයි ගියෙ එයාමට ආදරෙයි මැනික කියලා මැසෙජ්‍ එකක් දැවා❤🥺 විශ්ණු දෙවියනි එයා හැමදමත් මගේ කරලා දෙන්න් අයි කවදවත් මව දාලා යන්නැති විදියට මට ලංවෙන්න මම එයට අවංකව ආදරෙයි ❤🙏මෙක ඇත්තක්❤❤🙏☺️

  • @user-hy7km8yn8z

    @user-hy7km8yn8z

    27 күн бұрын

    Mge kenth mwa dala gihin inne , eyt kenek innwlu , adth msg krnw eth yluwek widiyt , ane mt klin idiy wgem api dennt adaren inn thiyenwnm ❤️🥰 mn budhudhmt anuwa jiwth wena kenek 🙏🙏 eya ayeth klin wgem mt adarei kiuwoth mt eka kiygnn bari sathutak wei wishnudewiyani mge balaporoththuw ma sithana akryenm ishta kara dethwa , oba whnseta mge namaskrya wewaa 🙏🙏🙏

  • @AshiniNithish
    @AshiniNithish3 ай бұрын

    අනේ මේක සත්‍යක් මං ඉවර වෙනකන් ඇහුවෙත් නෑ.. ඒ උනාට හිතපු දේ ඉෂ්ට උනා... ඔයාලත් විස්වාසයෙන් අහන්න... දේව කතා channel එකේ ඔක්කොම මන්ත්‍ර ඇත්ත... ඒ දේවල් ගැන අද්දැකීමෙන් කියන්නේ... සාදු සාදු සාදු 🙏❤️

  • @kumakuma9479

    @kumakuma9479

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏 මගේ බලාපොරොත්තුව ඉස්ටවෙව

  • @user-oh6uf6bd4d

    @user-oh6uf6bd4d

    2 ай бұрын

    Atthatama me dee sarthaka unada

  • @AnthonellaFernando-et1bx

    @AnthonellaFernando-et1bx

    2 ай бұрын

    Mage balaporothuwa ishta wewa..❤❤

  • @anuskhaaththanayaka6608

    @anuskhaaththanayaka6608

    Ай бұрын

    ඔව් මේ චැනල් එකෙ යන හැම මන්ත්‍රම ඇත්තම ඇත්ත 🙏🙏🙏🙏

  • @nipunimadara7592
    @nipunimadara759210 күн бұрын

    විශ්නු දේවියන්ට පිං අනුමෝදන් වේවා.. මමත් ඇහුවේ ගොඩක් වේදනාවක් හිතේ තියන්.. අහල ඉවර වේන්නට කලින් එයා කතා කලා.. ❤🙏🙏🙏🙏🙏🙏 මේක සත්‍යයක් .. ❤❤

  • @SujeewaMaduwanthi-r2v
    @SujeewaMaduwanthi-r2v14 күн бұрын

    වීශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටුවේවා

  • @janithawelgama3858
    @janithawelgama38583 ай бұрын

    විෂ්ණු දෙචියන්ගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව ඉටු වේවා...!!!🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika7422 ай бұрын

    සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 සියලූම දෙනාගේ අහිමි වූ ආදරය නැවත ලැබේවා!🙏🙏🙏🙏

  • @IsuruAriyarathna-i4f
    @IsuruAriyarathna-i4fКүн бұрын

    මේක ඇත්ත මටත් හරි ගියා එයා යාලු වුනා.. නමස්කාර වේවා මහා විශ්නු දෙවියන්ට..

  • @manjuladeshapriya2387
    @manjuladeshapriya23878 күн бұрын

    මගේ සංසාරගත උරුමක්කාරි මට ඉක්මනින් හිමිවේවා! දෙවියන්ගේ පිහිට ලැබේවා!

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n3 ай бұрын

    අනේ මේක හරි ම සත්යයිමට100 විස්වාස ඉ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GgRobinsan-ee4cv
    @GgRobinsan-ee4cv3 ай бұрын

    අනේ මේක සත්‍යයක් ම්ං ඉවර වේනකම් ඇහුවෙත් නෑ මට හිතපු දේම උනා විෂ්ණු දෙවියන්ගේ පිහිටයි සියලුම දේනා විශ්වාසයෙන් අහන්න හරියන්න්නවා❤❤❤

  • @subashinihettiarachi7139

    @subashinihettiarachi7139

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zm4og3uw8h
    @user-zm4og3uw8hКүн бұрын

    ඇත්තටම සත්තයි දෙවියනේ.....මට හරි ගියා..මට ගොඩක් සතුටුයි..මගේ සුද්දා ඉස්සර වගේ වචනයක් කතා කරා...🙏🙏🙏

  • @tharukawinda5262
    @tharukawinda5262Ай бұрын

    මේක ඇත්ත❤... එයා කතා නොකලත් එයාගේ යාලුවාගෙන් එයා ගැන දැනගන්න පුලුවන් උනා❤

  • @DisnaDilani
    @DisnaDilaniАй бұрын

    ඇත්තටම හරි මේක.දැන් එයා cal එකේ,❤❤ඔබ මෑණියන්ට ස්තූති වේවා

  • @Kaveeshiiii
    @Kaveeshiiii3 ай бұрын

    මට විශ්වාසයි මගේ ආදරේ ආයෙ හෙට වෙද්දි කතා කරයි කියලා විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉශ්ඨ වේවා 🙏❤️

  • @hansinivinodya
    @hansinivinodya15 күн бұрын

    ගොඩාක් පිං ඇත්තටම කොල් එකක් අවා කොහොමද කියලා දන්නේ නෑ ගොඩක් ස්තුතිය දෙවියනී😊

  • @SasmikaSanjani
    @SasmikaSanjaniАй бұрын

    අනේ එක ඇත්ත මටත් හරි ගියා 😊🤍 ම්න් මෙක වැඩිය විස්වාස කරේ නැ එත් මෙක කරාට පස්සෙ තමා ඇත්ත කියලා හිතුනේ 😊🤍🙏 ඒත් දැන් සීයට සීයක් ශුවර 😊🤍🙏🙏🙏🙏🙏

  • @user-jx6yf3ks8f
    @user-jx6yf3ks8f2 ай бұрын

    උතුම් විෂ්නු දෙවියනේ..මට පිහිට වෙන්න.ඩිල් මාත් එක්ක මාස දෙකක් තරහාවෙලා.මං එයාට ගොඩාක් ආදරෙයි .අනේ මගෙ දෙවියනේ මට එයාව යාලුකරලා දෙන්න.එයාගෙන් කෝල් මට ලැබේවා .ඩ්ල්ගෙ හිතට මගෙ ආදරය මේ මොහොතේම දැනිලා එයා මට කෝල් ගන්න තරමටම විෂ්නු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඩිල්ගේ හිත මං වෙනුවෙන් ආදරෙන් පිරේවා.එයාගෙ හිතේ තරහ නැතිවේවා.ඉස්සරටත් වඩා මට ආදරේ වේවා.කියාගන්න බැරි වේදනාවෙන් ඉන්න මං වගේ දුකින් තැවෙන හිත් ආදරෙන් පිරේවා .නැති වූ ආදරේ නැවත ලැබේවා.ඩිල්ගෙ ආදරේ කෝල් නැවත ලබාදීලා මේ හිතට සහනයක් පිහිටක් වෙන්න දෙවියනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xv2zh4kp4k

    @user-xv2zh4kp4k

    11 күн бұрын

    Aniwaren 😊

  • @subashiniwijesinghe

    @subashiniwijesinghe

    11 күн бұрын

    විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා.

  • @ChathuChathu-wj2nt
    @ChathuChathu-wj2nt2 ай бұрын

    මේක අත්තක් 🥺විශ්වාසයෙන් අහන්න 🙏🙏

  • @user-zm4og3uw8h
    @user-zm4og3uw8hКүн бұрын

    විශ්නු දෙවියනේ ,මටයි මගේ සුද්දාටයි හැමදාම ඉස්සර හිටපු විදිහ කාගෙන්වත් කරදරයක් නැතුව සතුරැ කරදර නැතුව සතුටින් ඉන්න ලැබෙිවා 🙏🙏🙏

  • @nishanthikarunarathna222
    @nishanthikarunarathna222Ай бұрын

    ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් හම්බුනා 🙏🙏🙏🙏

  • @nisansalasarojani9696
    @nisansalasarojani9696Ай бұрын

    මේක ඇත්ත 💯 ඇත්තමටම මට හරි ගියා 🙏

  • @user-zm4og3uw8h
    @user-zm4og3uw8h2 күн бұрын

    විශ්නු දෙවියනේ මම ඔබ වහන්සේ ගොඩක් විශ්වාස කරනවා මට මගේ සුද්දා පරන විදිහ හිටපු විදිහ ලබා දෙන්න දෙවියනි....ඔබ වහන්සේට ගොඩක් පින්, අපිට හතුරන් අඩු වෙිවා...🙏🙏🙏

  • @user-dp4mm8wx2c
    @user-dp4mm8wx2cАй бұрын

    විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් වේවා අපේ බැදීම් ජිවිතේ අවසානය දැක්කා රැකගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r3 ай бұрын

    🎉🎉🎉 විෂ්ණු දෙවියන්ට මගේ නමස්කාරය වේවා හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර ගැනීමට විෂ්ණු දෙවියන්ගේ ආසිරිවාදය ලැබේවා❤❤❤

  • @ShermiDissanayaka
    @ShermiDissanayaka2 ай бұрын

    විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව ඉශ්ට වේවා..🙏🙏

  • @sudeshiranathunga3437
    @sudeshiranathunga343720 күн бұрын

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!

  • @priyanthikasarojini3891
    @priyanthikasarojini389129 күн бұрын

    ඉක්මනින් එයාට මාව මතක් වේවා ව්ශ්නු දෙවියන් ගේ පිහිටෙන් ❤

  • @rupasingha7816
    @rupasingha78163 ай бұрын

    මගේ දේවස්ථාන යේ සියලු කටයුතු සාර්ථක වේවා... විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන්... සියලුම බැතිමතුන්ට යහපතක් ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...🌺🌺🌺🙏🙏🙏

  • @maheshikaprasadine9933
    @maheshikaprasadine99333 ай бұрын

    මේ මොහොතේ ඔබ වහන්සේගෙන් මාගේ හිතේ ප්‍රශ්න යට විස්දුමක් ලබදෙනු ස්වාමීනී❤❤

  • @user-eo2ij7hm9r

    @user-eo2ij7hm9r

    3 ай бұрын

    ෂිවාදෙව්යගෙ.පිහිටන් මට අව0කය.අදරයක් ලැබේවා සාදු සාදු සාදු

  • @yasithnilakshan7092
    @yasithnilakshan7092Күн бұрын

    ඇත්තටම ඇත්ත.මට හරි ගියා. හිතෙ විශ්වාසයෙන් අහන්න

  • @user-uc4yq6qg5p
    @user-uc4yq6qg5pАй бұрын

    මන් වගේම ආදරෙන් දුක් විදින හැමහිතක්ම සුවපත් වේවා🙏🙏

  • @anjaliravihari6098
    @anjaliravihari60983 ай бұрын

    විශ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ❤🙏

  • @DufferNansi
    @DufferNansi2 ай бұрын

    අනේ විශ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්ස මගෙයි සමීර අයියගෙයි ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා🙏🏻

  • @user-fp2bu8hy5f

    @user-fp2bu8hy5f

    2 ай бұрын

    Mata phita wanna daviyana maga duka oyalata pannadda

  • @HarshaniMadushika-cd6jk
    @HarshaniMadushika-cd6jk11 күн бұрын

    අනේ දෙවියනේ එයා අයේ මන් ගාවට ඇවිත් ඉස්සර වගෙ සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-op5zt6ej8k
    @user-op5zt6ej8kАй бұрын

    විශ්ණු දෙවිපිහිටෙන් මගෙ ආදරේ මට ආයෙම ලැබේවා. එයා ඉක්මනට සුවපත් වේවා ඉක්මනට මතකය ලැබේවා.❤️‍🩹🙏🥺❤

  • @user-cs1bo9vy4u
    @user-cs1bo9vy4u2 ай бұрын

    උතුම් වූ විශ්නු දෙවියනේ මගේ හිතේ තියෙන ආදරේ ඔහුට දැනේවා මට දුරකතන ඇමතුමක් ගන්න ඔහුට හිත දෙන්න ඕනේ දෙවියනේ ඔබට පින් 🙏🙏🙏🙏

  • @ChanukaChanu-wb7ft
    @ChanukaChanu-wb7ft3 ай бұрын

    විශ්නූ දෙවියනි මට පිහිට වෙන්න් 😔 මාව අතැරලා දාපු එයා ආයෙත් මන් ලගට ගෙනත් දෙන්න ... එයා මට ගොඩක් රිද්දනවා ...කරුනාකරලා මගෙ කන්නලව්ව අසන්න 😊 මට එයාව ආයෙත් ලබලා දෙන්න ...ආයෙත් අපි දෙන්නට ආදරෙන් ඉන්න ලැබෙවා ...විශ්නු දෙවියනී ..මගෙ කන්න ලව්ව අසා මට පිහිට වෙන්න 😔😊🙏🙏🙏🙏🙏🙏

  • @jayanganikumari5970

    @jayanganikumari5970

    Ай бұрын

    ඔයාගෙ සතුට ලැබෙයි

  • @sandunikavishka4595
    @sandunikavishka45952 күн бұрын

    විශ්නු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට අහිමි උන ආදරේ මට ලැබේවා 🙏 විශ්නු දෙවියන්ට ස්තුතියි 🙏

  • @user-ef4jq5il6b
    @user-ef4jq5il6bАй бұрын

    මම මේ මන්ත්‍රය විනාඩි 5ඉ ඇහුවේ පැය බාගයක් යන්නත් කලින් මට ප්‍රතිපල ලැබුණා. දෙවියනි ඔබ වහන්සේට සිය දහස් වාරයක් පින් 🙏🏻🙏🏻🙏🏻

  • @user-kf1ir6xx7n

    @user-kf1ir6xx7n

    Ай бұрын

    mtth ehem parathipala labenn kyl mn prarthana karann oyl hamoma😢😢

  • @keshanidammika3157
    @keshanidammika31573 ай бұрын

    විශ්වාසයි මගෙ බලාපොරොත්තුව ඉටුවෙයි කියල❤සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවේවා!තෙරුවන් සරණයි ❤🙏

  • @dewakatha

    @dewakatha

    3 ай бұрын

    විශ්වාසයෙන් අහන්න...වරදින් නෑ..🌷🙏❤️

  • @user-kf1ir6xx7n

    @user-kf1ir6xx7n

    Ай бұрын

    mage balapiroththuwath itu wei ned 😢😢

  • @outfilms5883
    @outfilms58832 ай бұрын

    විශ්නු දෙවියන් ගේ පිහිටෙන් මට මේ අසරණ වෙලා ඉන්න වෙලේ එයාගෙන් හොද පණිඩයක් ලැබේවා සාදු සාදු සාදු...!!!🙏🙏🙏

  • @DghsgDfgnj-yf8im

    @DghsgDfgnj-yf8im

    Ай бұрын

    Dewiyane sathya pennana..

  • @ruwanilakshika254
    @ruwanilakshika25428 күн бұрын

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා!🙏

  • @user-hj6tt3ul2l
    @user-hj6tt3ul2l2 ай бұрын

    මෙික ඇත්ත අහනකොටම මට කොල් එක ආවා

Келесі