වීරවිල | Weerawila | Travel With Chatura

වීරවිල | Weerawila | Travel With Chatura
#travel #travelwithchatura #chatura #chaturaalwis #foryou #france #eiffeltower #eiffeltowerview #eiffel #eiffel_tower #chaturaalwisfrancetravel #chaturaalwis @TVDeranaOfficial @AdaDerana_24
Music By :
GALLAN GOODIYAAN
Fields of Gold (NoEthnicPerc)
Catch 22
Kannulo Unnavu
Mad Max (NoDrBassMel)
Krishna Flute
Bum Bum Bole
Aanaalum Indha Mayakkam (Karaoke V

Пікірлер: 70

  • @sameeralakmal9734
    @sameeralakmal97343 ай бұрын

    දැනට ලංකාවේ දැකපු ලස්සනම වැව,හවස 3-4වෙද්දි ඔතන හිටියනම් දැනෙන සනීපේ😘

  • @malidu7
    @malidu73 ай бұрын

    මේ විඩියෝ එක මාව 2008 වසරට අරන් ගියා චතුර ! මම අවුරුදු 6 ක් ඔය පලාතේ හිටුයා . හරිම ලස්සන පැත්තක් . ජිවිතේ විදින්න ඔය පලාතට යන්න ඔනේ ! ඔය මිනිස්සු හරිම හොදය් . ඇත්තටම මට ආයේ යන්න හිතුනා . තිස්ස ! දෙබරවැව ! වීරවිල යන්න ඕන තැන් .ස්තුතිය් චතුර ! මම මලිදු ....

  • @chithraniguruge219
    @chithraniguruge2193 ай бұрын

    Beautiful landscapes and rural life, but I am annoyed with Hindi music, why can't you find soothing Sri Lankan classical music instead

  • @ghhrsilva9477

    @ghhrsilva9477

    3 ай бұрын

    That’s true

  • @valavimusic2390

    @valavimusic2390

    3 ай бұрын

    I agree with you

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe3 ай бұрын

    Wow so beautiful vlog lovely place Thank U so much Chathura & දෙරණ Taval with Chathura program 🙏👍👌🤩🤗 V visited lot of places what U visit very useful program 👌👍🙏

  • @nimalkumara5675
    @nimalkumara56753 ай бұрын

    Thank you chatura.❤ බුදු සරණයි.

  • @TravelLife45
    @TravelLife453 ай бұрын

    Beauty ❤🎉

  • @pinky5958
    @pinky59583 ай бұрын

    Love to watch ' Travel with Chathura' Best wishes from Uk ❤

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara14283 ай бұрын

    Adarei broo❤❤❤

  • @kalumprasanga4562
    @kalumprasanga45623 ай бұрын

    Super

  • @ireshmadhushanka3922
    @ireshmadhushanka39223 ай бұрын

    මගේ ගම ආඩම්බරයක් ❤❤❤❤

  • @user-ul1zq8fb2g
    @user-ul1zq8fb2g3 ай бұрын

    Mama thamai mulinma baluwr🎉🎉🎉🎉

  • @user-fq6bf9uk7w
    @user-fq6bf9uk7w3 ай бұрын

    පිස්සු හැදෙනවා..මාර ලස්සනයි..පැ ල...vewa ලස්සන mamath oya veve eine bungalow ekeke newatuna....

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    හොඳටම දොයී 09:18 😊

  • @prabathsudarshana1068
    @prabathsudarshana10683 ай бұрын

    චතුර අයියා ඔය පැත්තෙ මි.කිරි තියනවා කිතුල් පැණි ඒක්ක පංකාදු පහයි .😅😅😅

  • @isurumadushan9919

    @isurumadushan9919

    3 ай бұрын

    පොල් පැනි එක්ක මීකිරි

  • @ReturnTvLive
    @ReturnTvLive3 ай бұрын

    ලස්සනයි බුදුසරණයි

  • @kavishkamalshaka
    @kavishkamalshaka3 ай бұрын

  • @anomaherath1090
    @anomaherath10903 ай бұрын

    Eyecatching scenery

  • @thisarutheekshana9077
    @thisarutheekshana90773 ай бұрын

    ශා මරූ.......😊❤

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    චතුර අයීයා වැව කන්න ගිහින්. 🙃🫠

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb3 ай бұрын

    මම දැකපු සුන්දරම මනුස්සයා..., චතුර අයියා

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh3 ай бұрын

    🔥🔥🔥🔥🔥

  • @mrxbinuu
    @mrxbinuu3 ай бұрын

    😍😍

  • @TrillionexTravel
    @TrillionexTravel3 ай бұрын

    wow what a beautiful landscape

  • @dushanlk392
    @dushanlk3923 ай бұрын

    ගම අපේ ❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara29653 ай бұрын

    Labana I lassanai ❤

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo3 ай бұрын

    ❤️💗

  • @nelkakumari664
    @nelkakumari6643 ай бұрын

    Api punchi kale ape gameth oya sundara vinda dan kuburuwala kasel hadala

  • @umeshdesilva9241
    @umeshdesilva92413 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    මෙක පරණ වීඩීයෝ එකක් නේද

  • @TravelWithUdari

    @TravelWithUdari

    3 ай бұрын

    @@HasenPulsara මෙක, පරණ වීඩීයෝ එකක්, බඩුවක් නෙමේ, සිංහල තෙරියමා.

  • @Sanje_S
    @Sanje_S3 ай бұрын

    අපේ ගම

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    03:07 වෙනකම් voice ඉල්ලේ. එක්කො එඩිට් කරන කෙනා ගෙදර යවන්න ඕනේ. නැත්තන් අප්ලෝඩ් කරන කෙනා ගෙදර යවන්න ඕනේ.

  • @EyesOfTheNish

    @EyesOfTheNish

    2 ай бұрын

    ඔව් වොයිස් නැති වෙනවා හැමවෙලේම.මං හිතුවේ මගේ කම්පියුටර් එකේ අව්ලක් කියලා 😐

  • @foodcold
    @foodcold3 ай бұрын

    Othana math nala thiyanawa aiye patta

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    තනිකර,පිස්සුනේ කෙලින්නේ. 08: 15 🤣🤣🤣🤣

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka41453 ай бұрын

    Sound එක

  • @yahampath7968
    @yahampath79683 ай бұрын

    11:37 චතුර වීරවිලදි කරපු කලින් වීඩියෝ එකේදි කිව්වා නේද වීරවිල වැවේ කිඹුලන් ඉන්නවා කියලා

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver3 ай бұрын

    patta

  • @oshanharischandra
    @oshanharischandra2 ай бұрын

    Beautiful video eat by the video editor 😑😑

  • @nishanthihewa5985
    @nishanthihewa59853 ай бұрын

    ❤❤

  • @isharaudayanga6882
    @isharaudayanga68823 ай бұрын

    Background music is very disturbing, whta happened to previous editor

  • @shenuofficial2292
    @shenuofficial22923 ай бұрын

    කියන ඒවා වෙලාවකට ඇහෙන්න නෑ මියුසික් විතරයි එඩිටර්ව මාරු කරන්න අපරාදෙ එපිය 😂😅❤

  • @gunap7326
    @gunap73263 ай бұрын

    මුල මැද ඇහෙන්නේ නැත්තේ මට විතරද?

  • @nimeshadilrukshi1653
    @nimeshadilrukshi16533 ай бұрын

    Sounds na me video eke

  • @neochaseusa
    @neochaseusa3 ай бұрын

    Hotel name?

  • @oshadadilshan1823
    @oshadadilshan18233 ай бұрын

    ඔයා තංගල්ලෙ ananthara hotel එකේ ආව episode එකක් තිබ්බ. ඒක දාන්නකො ❤

  • @buddikaeranga7761
    @buddikaeranga77613 ай бұрын

    චතුර ගේ උදේ ආහාරය රොටී වන අතර කිඹුලාගේ උදේ ආහාරය චතුර විය...😂

  • @ashansanjay3623
    @ashansanjay36233 ай бұрын

    Edit ekanm aul.. audio naa

  • @sunilranjith4567
    @sunilranjith45673 ай бұрын

    Editing Karana🫏Booruwa Audio Editkare Gulikalada?

  • @slart2644
    @slart26443 ай бұрын

    Oya wawa aine thiyenawa hotel tiakak ewa yatawena nisa watata wathurapurawanne naa😂 wahala podi kalayai wathura naa

  • @Ramba.
    @Ramba.3 ай бұрын

    Malu nettan maida maththayagen illagnna..😂😂😂😂

  • @thushanekanayake1783
    @thushanekanayake17833 ай бұрын

    ඕවගේ කිඹුල ඉන්නවද

  • @toyouryouth
    @toyouryouth3 ай бұрын

    The sounds are pretty bad actually

  • @sanjiwamaduranga6541
    @sanjiwamaduranga65413 ай бұрын

    Not sefty beddagan wateland park

  • @user-yu6te1vw9w
    @user-yu6te1vw9w3 ай бұрын

    Kimbulek awoth kohomada Wewe indan kanakota 😂😂😂

  • @TravelWithUdari

    @TravelWithUdari

    3 ай бұрын

    කිඹුලටත් රොටී කෑල්ලක් දෙනවා. දීලා අපිත් කනවා. 🤣🤣🤣🤣

  • @JourneyWithDasun

    @JourneyWithDasun

    3 ай бұрын

    @@TravelWithUdariammo eka 😂

  • @TravelWithUdari

    @TravelWithUdari

    3 ай бұрын

    @@JourneyWithDasun 🤣🤣🤣🤣

  • @isharamadusanka3385
    @isharamadusanka33853 ай бұрын

    බයියෙක් නොවී ට්‍රැවලෙක් වෙද්දි කොච්චර ආඩම්බරද.. නොගැලපෙන දේවලින් ඈත් වෙලා ගැලපෙන තැන් වල නවතින්න..

  • @nuwanekanayake5791
    @nuwanekanayake57912 ай бұрын

    Sounds are horrible 😢

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe15283 ай бұрын

    Echo tourism කිය කිය කැලෑ කපල හෝටල් ගහන එක දැංවත් නවත්තන එක හොදයි🤮

  • @sumithasanka8682
    @sumithasanka86823 ай бұрын

    Editing pretty bad.. whoever does this not by professional

  • @mariodilano
    @mariodilano3 ай бұрын

    චතුර ඔබ මාලිමාව සමග එක් වන්නකො❤ ඔබට මිනිසුන් ආදරය කරන හැටි බලාගන්න තිබ්බා.

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha51763 ай бұрын

  • @ChamikaDinush-ps8bb
    @ChamikaDinush-ps8bb3 ай бұрын

Келесі