Travel with Chatura @ Moragahakanda, Sri Lanka | 11th February 2017

Ойын-сауық

Travel with Chatura
watch all programs :- goo.gl/400XQ4
---------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 106

  • @lochanawijeyawardena8262
    @lochanawijeyawardena82623 жыл бұрын

    ලංකාවේ ඉන්න වාසනාවන්තම නිවේදකයා

  • @inuwara6293

    @inuwara6293

    3 жыл бұрын

    apith wasana wanthai

  • @lochanawijeyawardena8262

    @lochanawijeyawardena8262

    3 жыл бұрын

    @@inuwara6293 Ow

  • @kasunchathuranga1945

    @kasunchathuranga1945

    3 жыл бұрын

    Aniva 💕💕

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    2021 බලන අය කව්ද ඉන්නේ.. 👇

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    ගොඩක් ස්තූතියි චතුර අයියේ... ලස්සන අත්දැකීම් අපට අරන් එනවට !

  • @bskcreation1888
    @bskcreation18885 жыл бұрын

    අපි ට ඔය අත්දකීම ආවෙ 19980 ඉදලා .. අපිත් කොත්මලේ වියාප්ෘතියට යට උනු මිනිස්සු,, හරිම දුකයි අපේ ගම් නියම් ගම් මතක් වෙද්දි.

  • @motivationalkids1231
    @motivationalkids12313 жыл бұрын

    ලංකාවේ ඉන්න වාසනාවන්තම අපි ට ඔය අත්දකීම ආවෙ 19980 ඉදලා .. අපිත් කොත්මලේ

  • @asha.ranatunga2581
    @asha.ranatunga25816 жыл бұрын

    Excellent work Chathura! Love your show. You are definitely talented in many ways, than not. Keep up the good work. My sincere wishes to you and to your show. 🙂

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera14073 жыл бұрын

    2020 බලන්නෙ කවුද ❤️❤️

  • @damiduprabath8398
    @damiduprabath8398 Жыл бұрын

    2022.09.27 පට්ටම අඩුවට දැන් අපිට විදුලිය ලැබෙනව අයියෙ.. ඔයා මේ වීඩියො එක කරන කාලෙනම් බිල් එක මාසෙටම 200 නැත්තම් 300 දැන් පට්ට සතුටුයි කියන්න 3000 ත් පන්නල බිල එනව 😅 මරු ඈ... 😂

  • @lahiruruwantha206
    @lahiruruwantha2063 жыл бұрын

    අතිත මතකෙයන් විතරක් ඉතුරු වෙයී ඒ මිනිසුන්ගේ, ගම්මාන 7ක්, පාසල්,විහාරස්ථාන,රොහල්,පොලිසි,උසාවි සියල්ලක් යට කල මොරගහ කන්ද, ( මැණික් යට කලේ නෑ, එවා ගත්තා😁😁 )

  • @priyangikanandasiri853

    @priyangikanandasiri853

    3 жыл бұрын

    හරිම දුකයි නේ එකනම්

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    3 жыл бұрын

    hmm kiyla wadak na

  • @dileepjaysekara4762

    @dileepjaysekara4762

    Жыл бұрын

    Ehema deyak na machan api oke weda karapu minissu mula idalama .

  • @mzone4496

    @mzone4496

    2 ай бұрын

    ඒව් උබ වගේ ගොබ්බයෙක් ඕන තැනක ඉන්නො 😂

  • @wedo8780
    @wedo87804 жыл бұрын

    2020 බලන එව්න්

  • @nodutuasasahaniwanmaga4148
    @nodutuasasahaniwanmaga41483 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබට

  • @26w.m.i.sjayarathna97
    @26w.m.i.sjayarathna972 жыл бұрын

    Thank you chathura ayye...❤️ ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👍

  • @26w.m.i.sjayarathna97

    @26w.m.i.sjayarathna97

    2 жыл бұрын

    👍

  • @CA-bp2od
    @CA-bp2od5 жыл бұрын

    What a beautiful countryside ! Please do not pollute the environment with plastic nags and other rubbish. Enjoy the environment, ensure you take all your rubbish with you and dispose in correct manner. We have to leave the natural beauty of our lovely country (as we found) for the next generation to enjoy! Thank you!!

  • @kumarkumar-og6fc
    @kumarkumar-og6fc7 жыл бұрын

    mata deyak kiyann oni.. dernta man godak garu karnwa a wagema chturatat ahemai at podi wardimak wela oyta ada.. samravita dangenma kala wenn atii.. moragaha kanda 2007 mul gala tiyankota my3 krusikarama amati aya..oya gagawal serma haras karala parakrama wawataiserama watura aran gihin purowala ahe kuburuwalatai dunne apita mura kramayatai watura hamba une...habai akaka kiynn oni my3 oya veriyaprutiyata godak mahanci una..habai mahinda mahattayagea tamai anduwa tibune my3 balayata ankota oya serma gamawala minisunta adara dela wenama gewalut dila wandai mudalut dila iwarai..2017 weddi okaiwara karann oni....uparima mahinda mahttaya tamai kale habi nikamwat ayagea nama kiuwe na oya..man mewa kiynn hituwe mata oya lagapata gamakakollek nish serama dannwa...my3 yatae mokut une na aya opn karann giya vitarai chtur mahttayoo oya ahala dangann oya inn minisungen.

  • @user-ih1xw7yb4u
    @user-ih1xw7yb4u4 жыл бұрын

    කවුරු කලත් ,,,,අනාගතයේ වටිනා වස්තුවක්

  • @supunlahiru7015
    @supunlahiru70156 жыл бұрын

    මෛත්‍රී 😍😍😍

  • @srivelramasamy6916
    @srivelramasamy69163 жыл бұрын

    Very nice im missing my native place

  • @dineshbandara1682
    @dineshbandara16827 жыл бұрын

    Me budunge dasayai budu saranai sri lanka

  • @gunasirisilva9340
    @gunasirisilva93404 жыл бұрын

    suvapathvewaa...............

  • @ruchiraprasanga4936
    @ruchiraprasanga4936 Жыл бұрын

    ලැබෙනවා විදුලිය අඩු මුදලට.

  • @shiranishi1009
    @shiranishi10097 жыл бұрын

    Very nice

  • @harshawijekoon7974

    @harshawijekoon7974

    7 жыл бұрын

    Shirani Shi .....superb...... ..

  • @mrmartin6525
    @mrmartin65253 жыл бұрын

    Back ground music 🎵🎶 🔥🔥

  • @mojotravellk383
    @mojotravellk3832 жыл бұрын

  • @kobeprakash353
    @kobeprakash3534 жыл бұрын

    beautiful i am remember i travel before this road. little sad.

  • @pulinaudeshan69
    @pulinaudeshan692 жыл бұрын

    Victoria dam eke ekak one

  • @user-is8bu6kg9w
    @user-is8bu6kg9w Жыл бұрын

    වීඩියෝව අද නැවත බැලුවා .THANKS චතුර.......

  • @shanmadushanka1264
    @shanmadushanka12643 жыл бұрын

    ඒ ගම 😥

  • @スバダハマ
    @スバダハマ Жыл бұрын

    මගේ ගම ගොඩාක් වටිනා ඉඩම් මේ යට කලේ.ගොඩාක් වටිනා භුමියක්.මැණිම් මිණිරන් වැනි වටිනා පාෂාණ වතුරෙන් යට කලේ ඒ වගේම වටිනා බෝග වගා කල හැකි සරු ඉඩම් 😢 මේ වගේ වැරදි ව්‍යපෘති වල බලපැම ඉස්සරහට හැමොටම අත්විදින්න වෙයි

  • @Danavlogs2002

    @Danavlogs2002

    Жыл бұрын

    😂😂😂 dn payankota danei owala agaya

  • @poththubaba5539
    @poththubaba55397 жыл бұрын

    chathura obata bhoma pni apita me wage weda satahan pennanawata api nodekka kochchara dewal thiyanawada lankawe kochchara sundara isthanada chathura apata penwanne chathura apata thawathawath lassana palath pennanna hode obata Jesu phitai

  • @nilupulfernando3279
    @nilupulfernando32792 жыл бұрын

    Sanwardanaye niyamuwa garu Mahinda 👑 rajapaksha methithuma 🇱🇰🥇🏆🌤️⛅🌥️🌥️🌦️☁️🌨️⛈️🌩️🌧️💧☔🌀🌊🌫️🌅🌄🌪️🌾☄️

  • @udarakariyawasam997

    @udarakariyawasam997

    2 жыл бұрын

    දැන් සැපද 👻

  • @bossgamingjanu2939
    @bossgamingjanu29393 жыл бұрын

    Wow

  • @lahirusampath9183
    @lahirusampath91833 жыл бұрын

    වදින්නම්.... අපවිත්‍ර කරන්න එපා මේ සුන්දර පරිසරය.....

  • @tahaniakshara1550

    @tahaniakshara1550

    3 жыл бұрын

    Aniwaryen🙏

  • @mrmartin6525

    @mrmartin6525

    3 жыл бұрын

    Ppuka diyn

  • @mainasaima4897
    @mainasaima489719 күн бұрын

    Meka. One yanawa. Yana gaman margaya Gena kisindu wistharayak ne.

  • @freedomandalone9370
    @freedomandalone93707 жыл бұрын

    thank you chathura......

  • @Supun.
    @Supun. Жыл бұрын

    පරිසරය සුරකිමු.

  • @erangapiyumal1888
    @erangapiyumal188811 ай бұрын

    දැන් ආයෙම මතුවෙලා😢

  • @shiranrathnayake9661
    @shiranrathnayake96614 жыл бұрын

    meka baladdi theldeniya parana nagaraya mathak una :(

  • @ashendimesha7296
    @ashendimesha7296 Жыл бұрын

    2023 apita adumudalata widuliya hambenoo

  • @imranzahra0724
    @imranzahra07245 жыл бұрын

    watched !!!! keep it up..

  • @nsrmobile6609
    @nsrmobile66093 жыл бұрын

    Dan free package thiyana nisa palenna balanawa...... KZread......

  • @kasunmadusanka3518
    @kasunmadusanka35187 жыл бұрын

    super ලස්සනයි මගේ රට ස්තුතියි චතුර අයියා

  • @mrmartin6525

    @mrmartin6525

    3 жыл бұрын

    වැළලී yn

  • @dilshan8094
    @dilshan80942 жыл бұрын

    OKA VAGEMA TAMA YAN OYA PULUVAN NAM YANNA

  • @sasisushantha1422
    @sasisushantha14223 жыл бұрын

    ගොඩක් කල් වැඩ කරා තවත් වැඩ මැශින් ❤️ අපේ

  • @pansilubro.9260
    @pansilubro.92603 жыл бұрын

    🇱🇰🙏😛

  • @gaimai2857
    @gaimai28572 ай бұрын

    五年前,我在这里调试4台发电机的励磁系统。没想到又看到了这里。中国水电,guanzhou kinte company

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera51397 жыл бұрын

    Gon harak kauru karath lankawe inna obata mata api okkotama ........ Ubala oka bedanna yanna ai aru Kara moo kara kiyala yako thopi minissuda. Ubala wage thamun gana witharak hithana ewn Nisa thamai apita kelawila thiyenne. Hoda wadakata hoda kiyanna bari sakkili. Monawa karath thamunta nathinam ekata baninawa.

  • @adreshmansh9072
    @adreshmansh9072 Жыл бұрын

    මේ ගස් ටික කපා ගත්තේ නැත්තේ ඇයි....අපරාදේ නොවේද???

  • @shanadissanayaka75
    @shanadissanayaka755 жыл бұрын

    ආදරෙයි චතුර

  • @fathimaasna9343
    @fathimaasna93433 жыл бұрын

    Lassanai ❤️

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera51397 жыл бұрын

    Api okkoma meka apita uruma karala dunnu Hama kenek tama president ge idan podima sewakayata Dakwa pin sidda wenna prarthana karanna oni. Obalage dadiya mahansiya kapaweemata awankawa Api respect karanna oni. Mathu mathuth diya podak gaane obata obe dadiya mahansiyata api respect karawi.

  • @gamagedaraasela4793
    @gamagedaraasela47933 жыл бұрын

    Are you making this new dam in Sri Lanka, Chinese? Chinese dam Just broke last October, Chinese technology is not recognized in the world I think it's better to stop it, it's broken and it's the worst, there are many things made in China is broken,

  • @Supun.
    @Supun. Жыл бұрын

    පරිසරය රැකගමු.

  • @Danavlogs2002
    @Danavlogs2002 Жыл бұрын

    Mewa thawa idiwenna oni rate anagthe wenuwen dantmth therila athine danata tiyen waw madi kiyala

  • @marieanoma381
    @marieanoma3815 жыл бұрын

    Maga gama yatauna harima wadanai

  • @udarakariyawasam997

    @udarakariyawasam997

    2 жыл бұрын

    Oyge gama mokakda yata una

  • @ROOBEEproductions
    @ROOBEEproductions3 жыл бұрын

    😍😍😍😍 නියමයි 👌

  • @IsumMandeepa
    @IsumMandeepa3 ай бұрын

    2024❤

  • @2012mpe
    @2012mpe6 жыл бұрын

    wadi barak koheta da my3 demme. derane license eka cancel karanawa kiuwada mahinda meka haduwe kiuwoth.

  • @udarakariyawasam997

    @udarakariyawasam997

    Жыл бұрын

    හා 😅

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha90794 жыл бұрын

    දඹුල්ල ,කෝන්ගහවෙල,ඇලැහැර පාර ඔය පාරේ කොච්චර ගිහින් ඇද්ද,පුරුද්දට පාර වහලා තියෙද්දී දන්නෙම නැතුව මැදටම ගියා,ඒ සේරම අතීතයට බාරයි

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn11 ай бұрын

    චතුර ඔබ ට ස්තුති..... ඒත් මේ රටේ ජනයට දෙන වා කිව පහාසුකම් නෝමත අඩු මිලට විදුලිය , ජලය දේනවා කීවාට සුන්දර කතාවක් තවත් .. කවදාහරි ලබේවිද..??දියුණු කිවට තවමත් හිගමන.... 🤔🤔🤔 19309105🤙

  • @upulkumaraupulkumara3076
    @upulkumaraupulkumara30763 жыл бұрын

    apine oke wedakare

  • @wijesinghebubbhika697
    @wijesinghebubbhika6977 жыл бұрын

    kagewath lamayinta uppannadeela lokkowenna hadanawaa owa mahindage dakmawal

  • @BLACKGAMING-kd3ky

    @BLACKGAMING-kd3ky

    6 жыл бұрын

    Wijesinghe Bubbhika ai oya video eka beluwe needa hariyata..mahinda mul gala thibbaa.anduwa keduna eta passes maithri karee..e wagema wena lamayekuge thaththekta uppenneta nama dila Bala gaththoth eyai thath hadapu ekkena nemei nedaa.hoda deyak karothin eka Agee karanna purudu weyan kunuma ausannee nethiwa.

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay68833 жыл бұрын

    මහින්ද මෙහෙට මුල්ගල තියල හම්බන්තොට ගල කැපුව

  • @nilupulfernando3279

    @nilupulfernando3279

    2 жыл бұрын

    Kaatada bola Mahinda gall kepuwe😁

  • @achalaranjith8109
    @achalaranjith81094 жыл бұрын

    👍👍👍🌷🌷

  • @travelwithriz4559
    @travelwithriz45595 жыл бұрын

    Rata diwunuwenna ape minissuth hedenna one. Kochara kiwwath hema thenama kunu wisi karaneka nawathanna nehe

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 Жыл бұрын

    මහින්ද ගත්ත ණය වල ප්‍රතිඵල ♥️

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage52087 жыл бұрын

    Mallika palathsaba ne

  • @tarindumadushan9275
    @tarindumadushan92753 жыл бұрын

    අනේමන්දා අඩනවද? හිනාවෙනවා? කියල මටනම් හිතාගන්න බැහැ. මේ මිනිසාසුන්ගෙ සංස්කෘතිය ට මොකද වෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ සුන්දර මතකයන්, සුන්දර වටීනා පරිසරය. මේක දියුණුව? එහෙම නැත්නම් පරිහානිය මේක අනේමන්දා අපිට සංවර්ධනයත් ඕන.

  • @shehansamarathunga6505

    @shehansamarathunga6505

    3 жыл бұрын

    Siraa bn... mona thran kthaa adda e minissngee

  • @tarindumadushan9275

    @tarindumadushan9275

    3 жыл бұрын

    @@shehansamarathunga6505 ඔව් 😒😒සංවර්ධනයත් ඕන.

  • @mrmartin6525

    @mrmartin6525

    3 жыл бұрын

    Ow

  • @sammurphy4122
    @sammurphy41224 жыл бұрын

    ගම්මෙනවල මිනාසුන්ට අයත් ඉරනම දකිනවිට හද කකියතවා. 5110 දෙනෙකුගේ මවුබිම් පන්සල් පාසැල් පාරම්පරික හුරුපුරුදු ජීවනෝපාය අසල්වැසි මිතුරු මිතුරියන් ගේ සම්බන්ධතා ගම්මානයේ සංස්කෘතිය අභාවයට යකවා. ඉතාමහන්සිවී. හදාගත් ගේදොර වගාවල් හියලු දේපල වතුරට යටවී විනාශ වෙනවා. රජයෙන් මේ අයට ඉඩම් ලබාදි ගෙවල් හදාදි ජිවත්විමට මාර්ගයක් හෝ රැකියාවල් කලින් ලබාදී ඉන් පසුව මේ වැඩ ආරම්භ තල යුතයි. අමතරව ඔවුන්ට යන එන මං නැතිකල නිසා විශාල වන්දි මුදලක්ද දේපල විනාශ වීමට කලින් ගෙවිය යුතුයි. විශාල ජන කොටසකට විදුලිය සහිත වගා පහසුකම් දීමට මුල් අයිතිකරු කුඩා ජන කොටසකගේ අයිතිය උදුරා ගෙන ඒ අය අතරමං කරන්න එපා. මින් පෙර හරකා බාන සශ්‍රික ගොවිතැන් සැප පහසු ගෙවල් දොරවල් හිමියන් ගේ දේපල මෙවැනි ව්‍යාපෘති වලට යටවි දේපල අහිමිවූවන් තවමත් ඉන්න හිටින්න තැන් නැතිව ජීවනෝපායක් නැතිව අසරනවී දුක් විදිනවා පහුගිය රජය කාලේ ඉදලා. දැන්වත් ඔචුන්ටත් අතරමංචූ හැමටත් ගෙවල් රැකියා සහ වන්දි ලබා දෙන්න.

  • @rnlmaxxa3295
    @rnlmaxxa32956 жыл бұрын

    Pura poya hadata kzread.info/dash/bejne/h6aE2NKnnayZXbg.html

  • @tharakasamith8538
    @tharakasamith85386 жыл бұрын

    කවුරු හරි බලය ගත්තානම් රට සංවර්ධනය කොට ජනතාවට සහන සලසනවානම් එයයි අවශ්‍ය

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay68833 жыл бұрын

    යුද්දය නිමවුන දවසක මෛත්‍රි හිටියනං රට මිට වඩා හොද තැනක

  • @aaryanakasha9835
    @aaryanakasha983510 ай бұрын

    චතුරගේ අම්මගේ රෙද්ද.. අද දිනය 2023/10/14 පාන්දර 12.14. විදුලිය එදා 600/700ක් දැන් මිල 5000ක් පන්නලා එනවා. 😂

Келесі