RANDENIGALA DAM|රන්දෙනිගල වේල්ල| Life with Theekshana Anuradha

Ғылым және технология

රන්දෙනිගල වේල්ල හා බැඳුණු පූරාවුර්ත සහ එහි තාක්ෂණික කරුණු ඉතාමත් පුදුම සහගත වේ. රන්දෙනිගල වේල්ල ලෙහෙසියෙන් සාමාන්ය කෙනෙකුට බලන්නට යාමට හැකියාවක් නැත. එමනිසා මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ රන්දෙනිගල වේල්ලහි වැදගත් කරුණු ඔබ සැමට දැනගෑනීමටය.
ඔබගේ අධ්‍යාපනය ලබන දරුවාට මෙය අනිවාර්යයෙන්ම පෙන්වන්න.
(The legends associated with the Randenigala Dam and its technicalities are astounding. Randenigala Dam is not easy for the average person to go see it. So this program is brought to you to let you all know the important points here.
Be sure to show this to your educated child.)
Directed - Theekshana Anuradha
Dop /Edit - Dinindu Samaranayaka
Production Manager -Gaanu madushanka
Follow my official Instagram
/ theekshanaa. .
Official Facebook page
/ h.h.theeksha. .
My official music channel
www.youtube.com/watch?v=RYFv3...
#LifewithTheekshana #LifewithTheekshanaAnuradha #Srilanka

Пікірлер: 363

  • @suduputha659
    @suduputha65910 ай бұрын

    ඡර්මනියට අපි ස්තුති වන්තවිය යුතුයි ම්ලියන 400 ඒ අය වියදම් කරල ඉන්ඡිනේරු මහත්තුරු ඇවිල්ල අපිට මේ වේල්ල හදල දුන්නට.80% ඡර්මන් 20% ලංකාවෙන් .500 මිලියන් මුලු වියදම ස්තුතියි ඡර්මනි🇩🇪

  • @damithsaranga5096

    @damithsaranga5096

    7 ай бұрын

    වේලාවට ලංකාවේ ඔන් හැදුවේ නැත්තේ

  • @SanjeewaAriyasinghe

    @SanjeewaAriyasinghe

    7 ай бұрын

    එතකොට ලංකාවේ මීට කලින් ඉංජිනේරුවෝ හිටියේ නැහැ.සොරබොර වැව හදලා දුන්නේ.එහෙන් ද.ලංකාවේ ඉතිහාසය ඔක්කොම වතුරට යට කරපු කුමන්ත්‍රණ මේවා

  • @thilakchandrasena7929
    @thilakchandrasena79293 жыл бұрын

    රන්දෙණිගල උමං මාර්ගේ වැඩ කරපු අපේ ලොකුඅත්තා අපටත් බොහෝ දේ කියලා දීලා තියෙනවා. අද තමයි මේ විදිහට උමං මාර්ගේ අභ්‍යන්තරය දැක්කේ.. ස්තූතියි මෙවන් දේ අපට දකින්න සැලැස්සුවාට.. 😍

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @MSMA1982
    @MSMA19823 жыл бұрын

    ස්තූතියි තීකෂණ මල්ලී යෝ මම දැන්ට ඩුබායි මේ අපේ ඒරීයා නුවරඑළිය දිස්ත්‍රික් වලපනේ කොටසේ රංන්දෙනිගල ඡලාසය පිහිටවපුවේ හිටපු අමතිවයෙක් ගාමිණී දිසානායක මැතිදුන්ගේ වැඩක් ❤❤🙏🏾🙏🏾

  • @nadanabadara9416

    @nadanabadara9416

    3 жыл бұрын

    Walapane yalu adura ganna kamati oyawa

  • @sithumudara1902
    @sithumudara1902 Жыл бұрын

    මේ වෙනකන් දැකල තිබ්බෙ නෑ ඩෑම් එක ඇතුල. අද එකත් දැක්ක. ඇත්තටම මේ වගේ program වටිනවා. අපි හැමෝටම. Great work අයියේ❤👍

  • @savirukumarasiri3612
    @savirukumarasiri36123 жыл бұрын

    අද තමයි දන්නෙ චැනල් එකක් තියනෝ කියල මරු🔥👍😍

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @user-uk2ur8so1v
    @user-uk2ur8so1v3 жыл бұрын

    රෝලින් ඇක්ශන් කියනවත් ඇහුනා 🙈🙈 වටිනා වැඩසටහනක්

  • @darshanasampath5058
    @darshanasampath50583 жыл бұрын

    ඒක සුපිරි..😍😍 එක තැනක රෝලින්ග්. ඇක්ශන් කියන ඇහෙනවා..😍😍😍😍.. සුපිරි.. ජය.තෙරුවන්සරණයි

  • @bimamaxx5190
    @bimamaxx519011 ай бұрын

    මල්ලි ලොකු වැඩකට අත ගහලා සතුටුයි මෙි දැනුවත් කිරිමට පාසල් යන දරුවන්ට මහඟු අත්වැලක්

  • @user-zv5uh1yj2v

    @user-zv5uh1yj2v

    2 ай бұрын

    යට යන්න පුලුවන් ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @bopsez
    @bopsez Жыл бұрын

    Great piece of quality work: German designed, German engineered, and German government funded -mainly grant aid to Sri Lanka. No bribes or commissions. And no bankrupting loans. Thank you, Germany, for this and for the gift of Rantembe dam too. And thank you JR and Gamini Dissanayake for doing all this and Thank You both for NOT putting your name on any structures built with public money. Sinhala විශිෂ්ට ගුණාත්මක කාර්යයක්: ජර්මානු නිර්මාණය, ජර්මානු ඉංජිනේරු, සහ ජර්මානු රජයේ අරමුදල් - ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම. අල්ලස් හෝ කොමිස් නැත. සහ බංකොලොත් ණය නැත. ස්තූතියි, ජර්මනිය, මේ සඳහා සහ රන්ටැඹේ වේල්ල තෑග්ගට ද. ඒ වගේම JR සහ ගාමිණී දිසානායක මහත්මීන්ට ස්තුතිවන්ත වෙනවා මේ සියල්ල සිදු කිරීම ගැන වගේම මහජන මුදලින් හදපු කිසිම ව්‍යුහයකට ඔබේ නම නොදැමීම ගැන ඔබ දෙපලට ස්තුතියි.

  • @gayan759
    @gayan7593 жыл бұрын

    රන්ටැඹේ ත් යන්න..ඒකත් මරු..මමත් මේ දෙකේම ගියා..අම්මෝ මාර වාසනාවක් ඒක...❤️❤️

  • @pahansila2786

    @pahansila2786

    2 жыл бұрын

    අපි හිටිය

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan14053 жыл бұрын

    සාමාන්‍ය අයට මේක බලන්න යන්න අවසර තියනවද 🙄🤔🤔තීක්ශන අයිය ලස්සන වැඩකට බැහැල congratulations ❤❤❤❤❤❤❤❤

  • @ishanbathiya6958

    @ishanbathiya6958

    3 жыл бұрын

    සුපිරි

  • @Journeyofsuccess23
    @Journeyofsuccess233 жыл бұрын

    අද තමා දන්නේ අයියෙ.ඩැම් එක ගැන විස්තර.අර උමග නම් igi වගෙමයි....🖐😊❤

  • @Ishan_Asiri
    @Ishan_Asiri3 жыл бұрын

    අද තමා චැනල් එක සෙට් වුනේ..දිගටම යන්..ප්‍රෝගෑම් එක මරු👌👌👌

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sajithwijesinghe6927

    @sajithwijesinghe6927

    3 жыл бұрын

    On

  • @Yneck
    @Yneck3 жыл бұрын

    Theekshana අයියා වැඩේ මරූ 🔥❤

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    2 жыл бұрын

    🥰🥰🥰

  • @sachinrajawardhana8440
    @sachinrajawardhana84403 жыл бұрын

    මේක නම් හොදයි හොදටම කරනව මරු. රදෙනිගල ඩෑම් එක ගැන ඇද තමා දැනගත්තෙ ♥♥♥

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna19747 ай бұрын

    රණ්ටැඹේ කැඩෙට් කෑම්ප් එක ❤🥺

  • @manojvlog5856
    @manojvlog58563 жыл бұрын

    අඩො මු you tube එකට බහලා 😂😂😂. එල එල දැන් shws... නැහැනේ❤❤❤❤

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    😉😉😉දිගටම ඉන්න. Thanks

  • @wricarathnayaka1513
    @wricarathnayaka15133 жыл бұрын

    ඇත්තටම හොද වැඩසටහනක්

  • @shakyamahoshyadha5940
    @shakyamahoshyadha59403 жыл бұрын

    මේ වගේ එව්වා තමා දකින්න ඕනේ.. සුපිරි අයියේ...👍👍

  • @matheeshaakalanka519
    @matheeshaakalanka5193 жыл бұрын

    සුපිරි. වටින වීඩියො එකක්👌

  • @sbsenarathna4210
    @sbsenarathna42103 жыл бұрын

    අදනේ දන්නේ channel එකක් තියේ කියලා. තීක්ෂණ අයියේ අපේ නැති වී ගිය පරණ මතක ඕනේ 👌

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena18183 жыл бұрын

    Good show of Randenigala Dam, important educational, knowledge & Viewers interest video. Thank you Theekshana.

  • @senevirathnevidyalankarage2022
    @senevirathnevidyalankarage20222 жыл бұрын

    Excellent program.we explore world things in nat geo,discovery.But here we had great program such a magnificient engineering in sri lanka unble to explore. When we travel through randenigala dam diffenitely scenes included of your program will display on our minds.thanks.

  • @Lak-xg8lj
    @Lak-xg8lj3 жыл бұрын

    Thank you very much aiya ❤ගොඩාක් වට්න program එකක් දිගටම මේ වගේ program කරගෙන යන්න අයියට සුභ පතනවා.good luck ❤

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @user-xp8de2fj1s
    @user-xp8de2fj1s7 ай бұрын

    අවුරුදු 21ට කලින් මගේ පංතියේ සෙට් එකටම ඇතුලට යන්න වාසනාව තිබුනා.⁣ජයන්ත සර්,ජයතිලක සර්,ලලිතා ටීච....ගොඩාක් ස්තූතියි ඔයාලට...

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 ай бұрын

    ♥️

  • @sampathjayasumana6997
    @sampathjayasumana69973 жыл бұрын

    ස්තූතියි තීක්ෂණ...තව තවත් මේ වගේ තැන් අපිට පෙන්වන්න ඔයාට ශක්තිය ලැබේවා..

  • @ruwanthushara2609

    @ruwanthushara2609

    3 жыл бұрын

    Hoda wedak therkshana the Ruwan saranai.oyage no aka danna ko

  • @naweenalokaya5717
    @naweenalokaya57173 жыл бұрын

    Adamai මෙහෙම deyak thiyanawa kiyala danne godaaak thanks

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi15433 жыл бұрын

    Adai dakke chanel eka. Best of luck. Honda wadak karanne. Danuma dema watunawa. Wal pal walata wada. Jaya wewa. 💐

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller Жыл бұрын

    හොඳයි 👌. මම රන්දෙනිගල (රංටැඹේ dam එක හදන කාලේ) තරුණ ඉංජිනේරුවෙක්. 80 ගණන් වල මම night shift එක කරද්දී රන්දෙනිගල dam එක උඩ සිට පහළ ඔය කැඩුන පාලම පැත්තට මිට්සුබිෂි ජීප් එක පදවාගෙන එනකොට වාහනේ පෙරලුනා. නොමැරී බේරුනා. එම වංගුව තාමත් මගෙ නමින් CECB එකේ අය හඳුන්වන බව දැනගන්ට ලැබුනා.... (නම පවතින වැඩ කරලා). ඉතින් රංටැඹේ dam එක හදපු තැන විශේෂ තැනක්. එතන විශාල ගල් දෙබෝක්කාවක් තිබුනා (ඒක දැන් වතුරට යටවෙලා). එතන තමයි මහවැලි ගඟේ පටුම තැන. මුළු මහවැලි ගඟම ඒ ගල් දෙබොක්ක මඳින් වැටෙනවා... එතකොට ඊට අංශක 90 විතර අනික් පැත්තෙන් උමා-ඔය එකතු වෙනවා. හරිම ලස්සන, භයංකර තැනක් තිබුනේ. මම මුලින්ම එතනට ගියේ පොඩ් ළමයෙක් හැටියට මගෙ අප්පච්චි මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයේ ප්‍රින්සිපල් කාලේ. ඉතින් ඔය රංටැඹේ තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔය ස්ථානය ලංකාවේ දිස්ත්‍රික්ක 3 ක්‌ මුණගැහෙන තැන.... එක පැත්තක් මහනුවර දිස්ත්‍රික්කය, අනික් පැත්ත නුවරඑලිය දිස්ත්‍රික්කය, ඊලග පැත්ත බදුල්ල දිස්ත්‍රික්කය. (I am now living in Australia, for over 30 years)

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    Жыл бұрын

    ඔයාගේ අත්දැකීම් සහ තොරතුරු අපිත් එක්ක බෙදාහදා ගත්ත එකට බොහොම ස්තූතියි.

  • @SuraganaMusic9876
    @SuraganaMusic9876 Жыл бұрын

    Thanks thekshana aiya ela wadak😃

  • @nimalnimal6034
    @nimalnimal60343 жыл бұрын

    ඔන්න ඔව හොද වැඩ.ඉගෙන ගන්න ලමයින්ටත් හිදයි.මගෙන් සුබ පැතුම්.දිගටම මෙහෙම එව ඔන

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @sagaradasanayaka2147
    @sagaradasanayaka21473 жыл бұрын

    ඇත්තමයි අදයි දැක්කෙ chanel එක.ජයවේවා

  • @suranga01790
    @suranga0179011 ай бұрын

    ❤❤❤❤ මගේ ගම..... පාලම නැති එක නම් අවුල් හැබැයි දැන් උඩින් යන්න දෙනවා 😍

  • @naturelworld252
    @naturelworld25210 ай бұрын

    පෙර පිනකට මටත් යන්න පුළුවන් උනා ඩැම් එක බලන්න එ උමග හැමදෙම සුපිරි වැඩක් සුදු මහාත්තුරු කරපු දෙවල් තාමා

  • @amilavikasithakandambi2527
    @amilavikasithakandambi25273 жыл бұрын

    මම geyology වලට campas ඉන්නකොට 2015දි රන්දෙණිගල dam එක ඇතුලට ගියා මේ වගේම, ඒක නැවත මතක් කර එකට ස්තුතියි, මේ ටනල් එක සාමාන්‍ය කෙනෙකුට බලන්න බෑ , නමුත් ඒකට අවසර අරන් දුන්න open university geyology subject එක කරපු රොහාන් බණ්ඩාර සර්ට ස්තුතියි,

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @kalumprasannaHW
    @kalumprasannaHW2 жыл бұрын

    Good effort 👍 useful 👍 thanks 👍

  • @thilinimadushani6680
    @thilinimadushani66802 жыл бұрын

    Mamath adai dakke. godak hodai digatama karagena yanna suba pathanawa.🌷🌷🌷

  • @kavindunethmina1160
    @kavindunethmina11603 жыл бұрын

    වැදගත් විඩියෝ එකක්....

  • @sarangaabeykoon770
    @sarangaabeykoon7703 жыл бұрын

    godak watinwa me videos..

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @r.p.sriwardana8813
    @r.p.sriwardana88133 жыл бұрын

    We went there with some of my friends and last we felt like leg less awesome 👌

  • @Fawzan_ABD
    @Fawzan_ABD3 жыл бұрын

    Good work, useful video 👍 Do Concentrate on edit work

  • @pradeepsanjay2182
    @pradeepsanjay21823 жыл бұрын

    මම අද තමයි ඔයාගෙ චැනල් එකට එකතු උනෙ ජය වේවා සහොදරයා 🙋👌🙏🙏🙏🙏🙏🙏

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thank you

  • @dimi4353
    @dimi43533 жыл бұрын

    patta bro . Sinduwakuth lagadima one komlo 🌺 hora gediya wage sindu dnnethuwa inna epa arida 😎

  • @manirock3811
    @manirock38113 жыл бұрын

    Thank you very much aiya

  • @ireshmaduranga3265
    @ireshmaduranga32653 жыл бұрын

    සුපිරියි

  • @dilipdananjaya1560
    @dilipdananjaya15603 жыл бұрын

    අදනෙ දැක්කේ තීක්ෂණ අයියේ...chanal eka ජයවේවා....❤❤

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    🙏🙏🙏

  • @sandeeppansilu6286

    @sandeeppansilu6286

    3 жыл бұрын

    6666e

  • @tcp3342
    @tcp33423 жыл бұрын

    Very useful documentary thank u

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    Thanks

  • @rukshanherath3611
    @rukshanherath36113 жыл бұрын

    ආයුබෝවන් ජය වේවා

  • @aruniuthpala5553
    @aruniuthpala55532 жыл бұрын

    සුපිරි එක 😉🤗👌👍👍👌👌👌👌

  • @sampathchamara1970
    @sampathchamara19703 жыл бұрын

    Good 👍 work 👏 💪 👌

  • @dileepasenanayake4549
    @dileepasenanayake45493 жыл бұрын

    ජය වේවා අයියේ 👍

  • @rpsrajapaksha788
    @rpsrajapaksha7887 ай бұрын

    වැඩසටහන.බෙහෙවින්ම.වටිනවා.පුතා.මමත්.මේ.ගියාමයි.ඔබට.බෙහෙවින්ම.ස්තූතියි.තවත්මේ.වගේ.වැඩසටහන්.ගේන්න..ලමයින්ට.හරි.වටිනවා

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 ай бұрын

    ♥️

  • @Journeyofsuccess23
    @Journeyofsuccess233 жыл бұрын

    අයියට thank you...😊🖐😘

  • @amigo...maleke418
    @amigo...maleke4183 жыл бұрын

    අද නෙ දැක්කෙ පට්ට .. ඔන්න අපිත් සබ් කලා. Good luck

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @meththanandaupali3637
    @meththanandaupali3637 Жыл бұрын

    Thank you

  • @GihanSPitigala
    @GihanSPitigala3 жыл бұрын

    ඇත්තටම නියමයි.අදයි දැනගත්තේ.ජය වේවා...

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @motherandson3230
    @motherandson32308 ай бұрын

    හරිම ලස්සනයි නොදැක්ක දේවල් ජයවේවා 👍

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 ай бұрын

    ♥️

  • @lasithadayan
    @lasithadayan3 жыл бұрын

    ලස්සනයි ❤❤❤

  • @rashinduhashitha7813
    @rashinduhashitha78133 жыл бұрын

    Supiriyatama wada yanawa aiya digatama karaganna yanna aiya

  • @rishithayomal4578
    @rishithayomal45783 жыл бұрын

    ගිහින් බලලා තියෙනවා❤️

  • @user-qg4jb6ou4w
    @user-qg4jb6ou4w24 күн бұрын

    මෝඩ you tiube chenel athare me wage watina deyak kalata thanks ayye.❤

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne1563 жыл бұрын

    Theekshana Putha, you are a science graduate. What is the difference between your explanations and other KZreadrs' explanations? Therefore, you must give your explanations mixing with scientific information. Anyway, I am very proud of you because you are a multi-talented person. Please read about our rich history. I wish you all the best.

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath553010 ай бұрын

    ඔන්න අපිත් ඔයත් එක්ක සෙට් උනා...

  • @upulsanjeewa9910
    @upulsanjeewa99103 жыл бұрын

    More valuable one

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya39256 ай бұрын

    හොඳ වැඩක්.. ජයවේවා 🏆️

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 ай бұрын

    ♥️

  • @anuravi9820
    @anuravi98203 жыл бұрын

    Thanks

  • @Blackcat48226
    @Blackcat482263 жыл бұрын

    නියමයි සුපිරි වැඩක්. අපි ඩුබායි ඉන්නේ. ඔයාගේ videos අද බැලුවේ නියමයි අය්යේ

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @TheekshanaAnuradha
    @TheekshanaAnuradha2 жыл бұрын

    මාගේ අලුත්ම ගීතයක්. kzread.info/dash/bejne/h3ps28GEZKbam6g.html ලංකාවේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය සමඟින් ගායනා කල "අම්මා මගේ" ගීතය. උඩ link එකෙන් බලන්න. 👆👆👆

  • @madurangaprasad1372
    @madurangaprasad13722 жыл бұрын

    Aiye thawa tikak wedagath widiyata katha karanna.. wede supiri

  • @palledeltotakusaladamma2248
    @palledeltotakusaladamma22483 жыл бұрын

    ජය වේවා සුබ පැතුම්

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa48503 жыл бұрын

    Thank you very much for like this program.

  • @virajmeegalla123
    @virajmeegalla1233 жыл бұрын

    වටිනව ගොඩක්

  • @anilindika6098
    @anilindika60983 жыл бұрын

    Godak dewal dena gatta thanks

  • @kavindugimhan1637
    @kavindugimhan16373 жыл бұрын

    Supiri theekshana aiye....elh..👍👍

  • @kavindugimhan1637

    @kavindugimhan1637

    3 жыл бұрын

    Iye dakke aiye chanel eka....balapu 1st video ekenma supiri hode

  • @dinalmahanthe4703
    @dinalmahanthe47033 жыл бұрын

    වටින video ekak❤

  • @TheekshanaAnuradha

    @TheekshanaAnuradha

    3 жыл бұрын

    thanks

  • @charithravihara1151
    @charithravihara11513 жыл бұрын

    Niyamai 👍👍👍

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi11 ай бұрын

    Budusarani😮

  • @warapitiyewisuddhi3545
    @warapitiyewisuddhi35453 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @teshanchanuka5546
    @teshanchanuka55463 жыл бұрын

    Nice video...

  • @user-cb5dm9wg2z
    @user-cb5dm9wg2z7 ай бұрын

    Thanks mMalli

  • @santhushavinas7263
    @santhushavinas7263 Жыл бұрын

    දැන් තමයි දැක්කෙ තික්සන අයියෙ සප් කරලා එතතු උනා😍☝💪

  • @dinubro5281
    @dinubro52813 жыл бұрын

    Niyamai aiya

  • @donakilamadhushan
    @donakilamadhushan3 жыл бұрын

    Priyantha අයියා ❤❤

  • @lahirulaknath3765
    @lahirulaknath37653 жыл бұрын

    Ela, good luck

  • @sagarasaduni8786
    @sagarasaduni87862 жыл бұрын

    Wellawayan unusum subapethum 🌹🇱🇰🌹 jayawewa

  • @asankadilshan9071
    @asankadilshan90713 жыл бұрын

    Supiri adane dakke dam akk athule

  • @thusithamahanthe8179
    @thusithamahanthe81792 жыл бұрын

    මරු

  • @pjaya
    @pjaya Жыл бұрын

    මන් වැඩ කරා ලක්ෂපාන උමගෙ. ලක්ෂපාන උමඟ රෙපෙයාර් කරා අවුරුදු 40ගානකට පස්සෙ වහල 2014 ජනවාරි පටන් ගත්තේ. එතන ඉදන් ජූලි විතර වෙනකන් ජීවිතේම උමග ඇතුලෙ ගෙවුනෙ. තාමත් අමතක නොවන සුන්දර පරිසරයක ගෙවුන මතකයක්

  • @davisoncinematic4274
    @davisoncinematic42743 жыл бұрын

    I am working Qatar I met one of Engineer for his from and Jerman Did before this project It was explained for me ..😊☝️

  • @peshaladumidu1718

    @peshaladumidu1718

    3 жыл бұрын

    බොට දෙන්නේ ඇට දෙක පුක වටෙි කැරකෙන්න දන්න ඉංගිරීසියක් කතා කරපං

  • @darshanasdissanayake5218

    @darshanasdissanayake5218

    3 жыл бұрын

    🤣🤣😅🖕🖕

  • @Farzan.Samsudeen
    @Farzan.Samsudeen3 жыл бұрын

    Good job 👏. Keep it up.

  • @liyanagegunasiri1276
    @liyanagegunasiri12763 жыл бұрын

    Very good

  • @naturalink9169
    @naturalink91692 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Жыл бұрын

    good

  • @udeshnuwantha5153
    @udeshnuwantha51533 жыл бұрын

    ස්තුතියි,

  • @shehanchamal3432
    @shehanchamal34323 жыл бұрын

    2:11 අයියේ😂😂😂

  • @waltergunetilleke5344
    @waltergunetilleke53443 жыл бұрын

    පුශ්න අහන විදිය හරිම දුර්වලයි

  • @anuruddhaperera3319
    @anuruddhaperera33193 жыл бұрын

    හොඳ විඩියෝ එකක් හැබැයි එඩිටින් නම් ටිකක් මදි වගේ ....

  • @pet_dog01
    @pet_dog013 жыл бұрын

    Superb

  • @charitharathnayaka5494
    @charitharathnayaka54943 жыл бұрын

    නියමයිනේ

  • @hashansuresh3087
    @hashansuresh30873 жыл бұрын

    Thikshana aiya den thama vido eka dakke..bs.jp😍😍

Келесі