Ways To Make Your Life Beautiful || Organize, cooking, Motivational Vlogs || Save time

Тәжірибелік нұсқаулар және стиль

Hello, friends thank you very much for joining with dove greens Miracles and I warmly welcome you all to the dove family.
Today in this video I would like to present to you how to organise your life and make your life beautiful, how to manage your time, how to save your money by organizing and meal planning, And specially how to bring joy and the happiness to your loving family members.I hope you will enjoy the video.
#organizing
#meal_planning
#save_time
Follow us on Instagram
pCUXMLNMr2...
Follow us in Facebook
/ dove-greens-miracles-f...
Kitchen || cooking tips || Save time
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...

Пікірлер: 978

  • @wisuddhiwasundara5851
    @wisuddhiwasundara58512 жыл бұрын

    මිස් ඔයාගෙ වීඩියෝ මට ගොඩක් වැදගත් උනා. මම රජයේ සේවකයෙක්. මගෙ බබාට තාම අවුරුද්දයි. ඉස්සර වැඩට යනකොට මම කලින් දවසෙ මහගෙදර යනව බබත් එක්ක තනියම උදේට උයාගෙන වැඩටත් යන්න අමාරු නිසා. ඒත් ඔබතුමියගෙ වීඩියෝ බැලුවට පස්සෙ අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් උනා. දැන් මම සතියකට උයන දේවල් කලින් ලෑස්ති කරගන්නව. මට උයන එක දැන් හරිම ලේසියි. මගේ කුස්සියයි ශීතකරණයයි වෙනදාට වඩා ගොඩක් පිළිවෙලයි. වැඩට යන්න කලින් දවසෙ මහගෙදර යන්නෙ නෑ. උදේට උයල මහත්තයවත් වැඩට පිටත් කරල කුස්සියත් අස් කරල බබාවත් මහගෙදරට බාරදීල යන්න තරම් මට වෙලාව තියෙනව. ඒ විතරක් නෙමෙයි වෙන්දට වඩා උදේට මං ගැන හිතල ලස්සනට ලෑස්ති වෙන්නත් වෙලාව තියෙනව මට දැන්. දැන් මගේ ගෙදරත් වෙනදට වඩා පිළිවෙලයි. පිරිසිදුයි. බබා එක්ක ඉන්නත් වෙලාව ඉතුරුයි මට. මං විතරක් නෙමෙයි මගෙ මහත්තයත් ඒ ක්‍රමයට හුරුයි දැන්. මේ හැමදෙයක්ම ඔබ තුමිය නිසයි. ඔබතුමියට ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙන්න කියල මං ඉල්ලා සිටිනවා.

  • @priyangachathurani9433

    @priyangachathurani9433

    2 жыл бұрын

    ඇත්තටම මමත් ඔයාගෙ වීඩියෝ නිසා ගොඩක් වෙනස් උණා ගොඩක් පින්

  • @jeewanianu1352

    @jeewanianu1352

    2 жыл бұрын

    Mage jivitheth man dan oba thumiua nisa wenas karaganin in inne godak pin me dewal apita kiyala denawa ta mis

  • @hansaerandisenarathna5129

    @hansaerandisenarathna5129

    2 жыл бұрын

    මම කිව්වෙ බොරු ද ..ඔයා මිනිස්සුන්ව වෙනස් කරනව කියල ...ඔයා ජීවිතේ කියල දෙනව කියල ..මම උනත් එහෙමයි ... ඔයාට බුදු සරණයි ... මතු ආත්මෙටත් ලස්සන ජීවිතේකට ඔයාට මේ පින් හේතු වාසනා වේවා ..

  • @niroshahapuarachchi4791

    @niroshahapuarachchi4791

    2 жыл бұрын

    Akanam attha.Akka apatha soduru hethawatheyak.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Comments ලියන්නම් ඉක්මනටම....හොඳද...😊

  • @tharushimadhumali9688
    @tharushimadhumali96882 жыл бұрын

    මං නිතරම නැන්දගෙ වීඩියෝ බලනවා. ඒව බලද්දී හිත නිවෙනව.. 😍

  • @yasinthalanka9699
    @yasinthalanka96992 жыл бұрын

    සුරංගනා කතාවක් බලනවා වගේ හැමදාම හරිම ආසාවෙන් බලන්නෙ...තව ටිකක් මේ video එක දිග උනා නම් කියලා මට හැමදාම හිතෙනවා ..

  • @gayanicdarmapala9374

    @gayanicdarmapala9374

    2 жыл бұрын

    ඇත්තමයි . මට ත් හිතෙනවා

  • @sdesilva8880
    @sdesilva88802 жыл бұрын

    අත්තටම හරිම වටිනවා අපේ පැරණි, වටින දේවල් ආයෙමත් මතුකරලා දෙනවට 🙏🙏🙏. ඔබතුමියගේ සියලු කටයුතු සාර්තක වේවා!!!

  • @rasikasampath114

    @rasikasampath114

    2 жыл бұрын

    අක්කෙ ඔයාගෙ video එකක් දානකන් බලන් ඉන්නෙ හරි අසාවෙන්.අදත් video එක හරිම ලස්සනයි.ඔයාගෙ ලස්සන ගෙදර බලන්න home tour video එකක් කරන්නකො.❤❤

  • @shanthineehewavitharana8194
    @shanthineehewavitharana81942 жыл бұрын

    අදහස් වලට ස්තුතියි මේ වගේ දේවල් වලට අපි නැවත නැවතත් යන එක නම් හරි වැදගත්. කෑම ට ගන්නා කිසිම දෙයක් මුද්‍රිත කඩදාසි වල ඔතන්න එපා. වස සහ පිලිකා කාරකයි

  • @user-vn1tw5rx1c
    @user-vn1tw5rx1c2 жыл бұрын

    මගේ අම්මිගෙන් පස්සේ මං ආසම චරිතයක් වගේම ඇන්ටිගේ පිළිවලට මං ගොඩක් කැමතියි 🤗 අද සමාජයේ ජීවත් වෙන හැමෝටම පොදුවේ වයස් බේදයකින් තොරව ඉගන ගන්න දේවල් වගේම සරල ජීවිතේ කට අවශ්‍ය සාමන්‍ය දැනීම ඉහුම් පිහුම් කටයුතු මගේ අම්මි මට කියලා දෙනවා වගේම ඇන්ටි මේ මුළු සමාජයට කියලා දෙන්නේ පාසලකින් මඟ හැරැනු ගෘහ ජීවිතය හා බැඳුනු ගැහැණු ළමයෙකුට අවශ්‍ය මූලික දැනුම කියා දෙන ගුරුවරියක් වගේ 🥰 මං ගොඩක් ආදරෙයි ඒ නිහතමානී සරල චරිතයට ..

  • @raveendraliyanage3958
    @raveendraliyanage39582 жыл бұрын

    තව ගොඩාක් වීඩියෝ එක දිග උනා නම් කියලා මට හැමදාම හිතෙනවා..

  • @harshaniudeshika4054

    @harshaniudeshika4054

    2 жыл бұрын

    Yes ekanam aththa

  • @chamowishmila237

    @chamowishmila237

    2 жыл бұрын

    Ou ane mtth ehemai😍

  • @manelsubhashini7481

    @manelsubhashini7481

    2 жыл бұрын

    ඔව් අනේ.

  • @scienceclass3174

    @scienceclass3174

    2 жыл бұрын

    AthAmayi aswen baln inne oya gey katha wilasaya wada hamderma.adrshawath maweki,bireyaki,gruhineyaki

  • @rasikakumara1109

    @rasikakumara1109

    2 жыл бұрын

    Yes ,that's right

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon2872 жыл бұрын

    අද තමයි ඔයත් එක්ක එකතු උනේ අක්කියො . ඔයාගේ හැම විඩියෝ එකක්ම මම අද බලලා මගේ ජිවිතෙට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. හරිම සුන්දර නිහතමානී චරිතයක් ඔයා . ඔයා කතා කරන විදිහට අපේ හිත් සැනසෙනවා අක්කියො . හැමදාම මේ වගේ දෙවල් අපිට ගෙන්න . පරිස්සමින් ඉන්න බුදු සරණයි .

  • @chethanibuddika7758
    @chethanibuddika77582 жыл бұрын

    නැන්දගේ විඩියෝ බලද්දී වෙනම ලොකේකට යනවා වගේ,හිතට දැනෙන විදියට කතා කරනවා.🥰🥰🥰🥰🥰හරිම ලස්සනයි 🥰🥰🥰🥰

  • @dularibaagya9566
    @dularibaagya95662 жыл бұрын

    නැන්දෙ ඔයා හැමදාම video දැම්මත් මන් නම් බලනවා ඒ තරමට addicted වෙලා ඉන්නෙ කියල දෙන හැමදේටම thnk u ❤️❤️😊

  • @poornisahasra3374
    @poornisahasra33742 жыл бұрын

    මන් අදමයි මැල්ල කොල ගැන අහුවෙත්, මන් ආසයි කොල ජාති වලට අක්කි.. මාත් birthdy note කරන් ඉන්නෙත් එහෙම, හැබැයි එක කොලයක මාස ටිකයි, දින ටිකයි වෙන්කරලා තිබ්බේ.. දැන් මේ වගේ හෙමීට ලස්සන පුන්චි පොත් පින්චක් හදාගන්නවා.. ගොඩක් ස්තූතියි.. අදත් හරිම ලස්සන වීඩියෝ එකක්, හිත පිරෙන..💗

  • @niroshavg4040
    @niroshavg40402 жыл бұрын

    ඔයාගේ වචන නම් භාවනාවක් වගෙයි.. ඒකාකාරි ජීවිතේට නැවුම් බලාපොරොත්තුවක් එනවා ඔයාගේ වීඩියෝස් බලන නිසා.. ජීවත් වෙන්න ආසාවක් ඇතිවෙනවා.. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ..❤️❤️❤️

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi25742 жыл бұрын

    අක්කාගේ වීඩියෝ දැක්කේ ලගකදී. බලන්න බලන්න ආස හිතෙන, ගොඩක් ආදර්ශමත්, වටිනා වීඩියෝ ගොඩක් දැක්කා. නැති දේවල් පස්සේ යන්නේ නැතුව අපි ළග තියෙන දෙයින් ගෙදර ලස්සනට පිළිවෙල කර ගන්න විදිහ අක්කාගෙන් ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි අක්කා... 🙏🙏🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @jayanianu7140
    @jayanianu71402 жыл бұрын

    හරිම ලස්සනට ජීවිතය කියාදෙන ඔබතුමිය වැනි මවක්,බිරිදක්,ගෘහණියක් දැකීමද වාසනාවක්...❤️

  • @vindyakarunarathna598
    @vindyakarunarathna5982 жыл бұрын

    නූතන සමාජය තුළ ගැමිකම අගය කරන අදහස් ,හැදියාව ඉස්මතු කරමින් වෙනදා වගේම අදත් ගෙනහැර පෑ video එක හරිම ලස්සනයි අක්කේ .

  • @asekaperera.9377
    @asekaperera.93772 жыл бұрын

    මගේ පුතාගෙයි දුවගෙයි වෙනස දැක්කම ,මට හරිම සතුටුයි .ඒ අය ඔයාගේ video බලන්නේ හරිම ආසවෙන් ,ඒ පින ඔයාට අක්කී 🥰❤️තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම

  • @kumudukulatunga4009
    @kumudukulatunga40092 жыл бұрын

    අදත් වටින ලස්සන වීඩියෝ එකක්. ගොඩක් දන්නැති දේවල් දැනගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ වලින් . බුදු සරණයි ඔයාලාට!!!!💐💐💐💐

  • @Lchacking
    @Lchacking2 жыл бұрын

    ගොඩාක් වටිනවා වගේම ...හරිම ලස්සනයි හැමදාම වගේ💐💐💐💐💐 සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!👌👌👌 ජේසු පිහිටයි අක්කි🙏🙏🙏

  • @achinichathurika976
    @achinichathurika9762 жыл бұрын

    අක්කා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ඒ තරමටම මම හරිම ආසයි අක්කා කතා කරන විදිහට බලන් ඉන්න ආස හිතෙනවා..දිගටම මෙි වගේ විඩියෝ දාන්න අපි මඟ බලන් ඉන්නවා❤️ පරිසමෙන් ඉන්න..බුදුසරණයි ❤️💙

  • @chandidias213
    @chandidias2132 жыл бұрын

    Very important vedio👍🥰🥰⚘

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @bashinidulshara1943
    @bashinidulshara19432 жыл бұрын

    වැඩඇරිලා ඇවිල්ලා කෝෆි එකක් බොන ගමන් පොඩ්ඩක් එලියට ආවා ඔන්න අක්කගෙ වීඩියෝ එකක් දාලා , මාරම සතුටක් , මේ හවස ලස්සන කරාට ඔයාට ස්තූතියි , හැමදාම වීඩියෝ එකක් තියනවාන්ම් කියලා හිතුනා , ගිහින් එන්නම් , පරිස්සමින් ඉන්න , බුදු සරනයි, ඒ වචන ටික විටක දුකක් තවත් විටක සතුටක්

  • @ruwini8012
    @ruwini80122 жыл бұрын

    වීඩියෝ එකක් දානකන් බල බල හිටියේ. ජීවිත් වෙන්න ආස හිතෙනවා ඔයා කතා කරන විදිය අහන් ඉද්දි අක්කෙ. මාත් හැමදාම පිළිවෙලට ඉන්න ගොඩක් උත්සාහ කරනවා. වයසක අය එක්ක අමාරු උනත්. ඉතිං ඔයාගෙ වීඩියෝ දැක්කම හිත සැනසෙනවා.

  • @kanishkamadushani793
    @kanishkamadushani7932 жыл бұрын

    Thank u for explaining even small things, they are very useful to day-to-day life.🙂🙂🙂🙂

  • @aashuwickramasinghe1376
    @aashuwickramasinghe13762 жыл бұрын

    වීඩියෝ එකක් දානකම් පරණ ඒවා බල බල හිටියේ. අදට ඔයාගෙන් ඉගෙනගත්තු ඒවා ගොඩයි.. ශ්‍රියා කාන්නතාව ගැන අහලා තිබ්බට දැකලා තිබ්බේ නැ. ඔයාගෙන් ඉගෙන ගන්න දේ බොහොමයි. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි..

  • @dulanjeedulanjee6568
    @dulanjeedulanjee65682 жыл бұрын

    අක්කගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා .. හරිම වටිනවා.. බුදු සරණයි අක්කේ.. ඉදිරියටම යන්න..

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    අනේ හරිම සතුටුයි අක්කේ..අදත් අළුත් දෙයක් ඉගෙනගත් තා..ගොඩක් වටින ලස්සන වීඩියෝ එකක්.. ඔයාගේවැඩ හරිම ලස්සනයි පිළිවෙලයි.. බොහෝම ස්තූතියි අක්කේ..🤗❤️🙏

  • @lakshikadilani1562
    @lakshikadilani15622 жыл бұрын

    ඇත්තමයි අක්කේ. ඔයා නම් හිත සුවපත් කරන දෙව්දුව ක් වගේ guruwariyak. ආදරෙයි hemadamath. Deergayusha නිරෝගී සුවය පුංචි පවුලට hemadamath ලැබේවා. තෙරුවන් සරණයි

  • @anushaudeni2256
    @anushaudeni22562 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවේ .ඔයාට ගොඩක් ස්තූතියි .බුදු සරණයි !♥️

  • @sewwandiweerasekara3349
    @sewwandiweerasekara33492 жыл бұрын

    අක්කේ ඔයාගෙ ගෝවා curry එක නම් හරිම රසයි.කිව්වත් වගේ ඒක විතරක් එක්ක බත් කන්න පුළුවන් 🤗🤗

  • @sumudunisansala6459
    @sumudunisansala64592 жыл бұрын

    නැන්දි අදත් හරිම ලස්සනයි,ඔයාල හැමෝටම දළදා සමිදු රැකවරණයි.

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d2 жыл бұрын

    Nandage vedios lassanai godaaaak wadagath ..thawa mehem dewl krnnaaa..👍❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne13492 жыл бұрын

    දැනගෙන හිටියෙ නැහැ .හොද ,වටිනා පාඩමක් ඉගෙනගත්තෙ.ස්තූතියි ඔබට...

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani94242 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කා . හැමදාම වගේ අදත් ගොඩක් වටින දෙයක් ගෙනාවට. තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා

  • @wasanamadhuwanthi8214
    @wasanamadhuwanthi82142 жыл бұрын

    ඔයාගෙ පුතාගෙ වයසෙ හැටියට එයා මේ කරන⁣ දේ සෑහෙන්න අගය කරන්න ඕනි. ඔයා දරුවො දෙන්නව හොඳට හදනවා. සාර්ථක අම්මා කෙනෙක්. සුභ පතනවා. ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ. වීඩියෝ එක නම් තව චුට්ටක් දිග උනා නම් හොඳයි අක්කෙ.

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi49192 жыл бұрын

    Very good 👍 needed bs

  • @gayanijayamali7381
    @gayanijayamali73812 жыл бұрын

    ඔන්න අදත් ආසාවෙන් බැලුවා. මට වඩා කැමති මගේ චුටි දෝණි තමයි. එයා 2වසරේ ඉන්නේ. මේ විඩියෝ බලලා මට කුස්සිය ලස්සනට තියාගන්න එයත් උදව් කරනවා. අක්කේ ඔයාගේ විඩියෝ බැලුවහම ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා. බුදු සරණයි 🙏🙏

  • @Pahandi2005
    @Pahandi20052 жыл бұрын

    Akki video ekak danakal balagena inne harima asawen.....akkit godaak adrei...❤😘

  • @nishaniekanayaka
    @nishaniekanayaka2 жыл бұрын

    ගොඩා............ක් පින් . හරිම වටිනවා.

  • @sanjeewasanjeewa2891
    @sanjeewasanjeewa28912 жыл бұрын

    නොදන්නා දෙයක් කියලා දුන්නාට ඔයාට ගොඩක් ස්තූතියි අක්කියෝ .වීඩියෝ එක ලස්සන යි ,පරිස්සමින් ඉන්න බුදු සරනයි ඔයාට

  • @tharushigimhani4234
    @tharushigimhani42342 жыл бұрын

    හැමදාම වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. තව ටිකක් දිග වුනානම් කියලා හිතෙනවා. සතුටින් පරිස්සමින් ඉන්න ☺️😍🌹

  • @kalpaniamanda1785
    @kalpaniamanda17852 жыл бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @sithararanasinghe7406
    @sithararanasinghe74062 жыл бұрын

    අදමයි ඇහුවෙ මැල්ල කොළ නැන්දෙ . බොහොම ස්තුතිය පරිස්සමෙන් ඉන්න .❤️❤️

  • @udeniramachandran9838
    @udeniramachandran98382 жыл бұрын

    Very happy to watch your videos

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @ruwangayantha3438
    @ruwangayantha34382 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට .ගොඩක් වැදගත් .දුවත් හර්‍රිම අසාවෙන් තමා මේක රස විදින්නේ ගොඩක් ස්තුතියි .බුදු සරනයි .පරිස්සමින් හැමොම 🌼🌸🌸🌷🌷

  • @khemakulathunga6996
    @khemakulathunga69962 жыл бұрын

    ගොඩක් ස්තුති akki.වටිනා උපදෙස් හැමදාම අපිට ලබා denawata.good luck 💐💐💐

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka86612 жыл бұрын

    හරිම සුන්දර දසුන් ටිකක්..හැමදාම ආදරෙයි ඔයාට.❤❤😘😘😘😘

  • @chamikakuruppu1489
    @chamikakuruppu14892 жыл бұрын

    ඔයාගෙ අලුත් විඩියො එකක් දන්න කො....දැමිමෙ නැනෙ කාලෙකින්...ඔයාගෙ.විඩියො ලස්සනයි ....ජිවත් වෙන්න ආස හිතෙනවා.හරිම පිලිවෙලයි...බුදුසරණ යි..🙏🙏🌹🌹🌹💖💖💖

  • @ishanimendis6291
    @ishanimendis62912 жыл бұрын

    Thank you so much for the valuable nice video.

  • @sherlyrihana1788
    @sherlyrihana17882 жыл бұрын

    හැමදාම වගේ ගොඩාක් ආසාවෙන් බැලුවා ... ස්තූතියි ඔබට !!

  • @rukshanibandara1195
    @rukshanibandara11952 жыл бұрын

    ගොඩක් ස්තූතියි අපිට කියලා දෙන හැම දෙයටම.

  • @slganeshvideo6779
    @slganeshvideo67792 жыл бұрын

    හැමදාම අලුත් දෙයක් ගේන ඔයාට ස්තුතියි 🙏🏻තෙරුවන් සරණයි!පරිස්සමින් ඉන්න

  • @kanchanaduminda7431
    @kanchanaduminda74312 жыл бұрын

    අක්කා අද නං vedio එක දාපු ගමන් බැලුවා🙋🙋🙋🙋🙋🙋🙋

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka5662 жыл бұрын

    අදත් ⁣නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අක්කේ ගොඩක් ස්තුතියි ඔයාලත් පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍

  • @umeshsuraweera5150
    @umeshsuraweera51502 жыл бұрын

    හැමදාම වගේ නොදන්නා දේ කියලා දෙනවා ට නම් ගොඩක් ස්තූතියි.මගෙ වත්තෙත්,මැල්ල ගහක් තියෙනවා.දානමය කටයුත්තකට අපි මැල්ල කොළ හදනවාමයි.බුදුසරණයි.

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe90802 жыл бұрын

    It was a wonderful vlog as always ❤️

  • @nipuninirmanee7383
    @nipuninirmanee73832 жыл бұрын

    මිස්ගේ මේ vedio අහම්බෙන් බලන්න අරන් මගේ අම්මයි මායි අපේ ගෙදර කරන වැඩ පිළිවෙළ ගොඩක් වෙනස් කරගත්තා ..අම්මා ගොඩක් කාර්‍යබහුල ඒත් හොදම දේ අපිට දෙන කෙනෙක් ..කාලයයි එයාට ගැටලුව උනේ... ඒත් දැන් මේ දේවල් බලලා කාලය ඉතුරු කරන් අපි එක්ක ලොකු කාලයක් ගතකරනවා ...ගෙදර හැමෝම වෙනදා අම්මා බල කරනවට කරපු වැඩ දැන් ආසාවෙන් කරනවා ...ඇත්තෙන්ම මිස් ...මිස්ගේ vedio මැජික් එකක් වගේ .. මම නං මේ vedio වලට ඇබ්බැහි වෙලා.. බොහෝම ස්තූතිය ..ඒ වගේම බොහොම පිං ..මොකද ජීවිතේ පටන් ගන්න ගෑණු ළමයින්ට අම්මෙක්ගෙන් ලැබෙන්නෝනි දේ මේ මිස් දෙන්නේ ....❤️❤️ මට මේ ලියුවත් මදි මිස් ...එච්චරට කියන්න දේවල් තියනවා ..... තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න .....

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පුතේ පරිස්සමින් ඉන්න 😊

  • @a.gsachinimadumanthisachin2025
    @a.gsachinimadumanthisachin20252 жыл бұрын

    අක්කි වීඩියෝ එකක් දානකම් මග බලාගෙන හිටියේ ගොඩක් වටිනවා අක්කි ඔය දේවල් අපිට කියලා දෙන පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @thuliniakarshan5848
    @thuliniakarshan58482 жыл бұрын

    ගොඩක් ස්තුතියි ගොඩක් වටින වීඩියෝ එකක් නැන්දේ. හරිම වැදගත් . උපන්දින ගැන කියාදුන්න දේ නම් හරිම වටිනවා දලදා සමිදු පිහිටයි...

  • @Madushaami
    @Madushaami2 жыл бұрын

    බලා ඉද්දි හිත නිවෙන විඩියෝ අරන් එනවට ගොඩක් පින්. 🙏❤

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Жыл бұрын

    ඔයා නමි මේ රටට ගොඩක් වටින පුද්ගලයෙක් නැන්දේ ජිවිතයට ගොඩක් වටින වීඩියෝ ගේනවට ගොඩක් පිං ඒ වගේම ස්තුතියි කොචිචර බැලුවත් එපා වෙන්නෙ නැති chanal එකක් හැමදාම ඔය වගේ පිලිවෙලට ඉන්න බුදුසරණයි

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka42242 жыл бұрын

    මම ගොඩක් ආදරේ කරන චැනල් එකක්❤.ආදර්ශවත් චැනල් එකක්. වීඩියෝ එක ඉවර වෙද්දි නම් දුකයි වීඩියෝව තව දිග උනානම් හොඳයි කියලා හිතුනා.අක්කිගේ වීඩියෝ එකක් බැලුවම පුදුම සතුටක්,සැනසීමක් දැනෙන්නේ. අක්කිගේ මිහිරි කටහඬ හිත නිවනවා. ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ඕනී. බුදු සරණයි!

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e2 жыл бұрын

    හැමදාමත් වාගෙම.......ලස්සනයි ❤️❤️❤️ ජයවේවා !!

  • @sitharamadhuwanthi6980
    @sitharamadhuwanthi69802 жыл бұрын

    Lssni akke, asai blnn video oyge 😍😍

  • @shanimapeiris
    @shanimapeiris2 жыл бұрын

    අපිත් ආසම කෑමක් මැල්ල කොළ. හරිම ලස්සනයි අක්කෙ, හිත නිවන සැනසීමක් ගේනවට අක්කට පිං 💓

  • @thakshila5450
    @thakshila54502 жыл бұрын

    අදත් හරිම ලස්සනයි නැන්දේ.🌱😍 තෙරුවන් සරණයි 🙏❤️

  • @anumalkanthi1523
    @anumalkanthi15232 жыл бұрын

    ඔයාගේ විඩීයෝ බලන්න හරිම ආසයි පැයක විතර විඩීයවක් දාන්නකෝ ❤️❤️❤️❤️❤️❤️

  • @pubudulakmal183
    @pubudulakmal1832 жыл бұрын

    Thanks for your advice

  • @sithuminidilakshi934
    @sithuminidilakshi9342 жыл бұрын

    ❤😊Harima piliwalayi pirisiduyi nande harima soyi ❤❤😊😊

  • @tharindudilaksha5833

    @tharindudilaksha5833

    2 жыл бұрын

    😊😊❤️❤️

  • @supn2786
    @supn27862 жыл бұрын

    නංගී මං වරද්දන්නේ නැතිව ඔයාගේ වීඩියෝ ටික බලනවා හරිම වැදගත් ඔයාගේ වීඩියෝ ඔයාට තෙරුවන් සරණයි

  • @chandanasanali7099

    @chandanasanali7099

    2 жыл бұрын

    අක්කේ ජිව්තයට හරි වට්නා දෙවල් මම හරි අසවෙන් බලනවා

  • @lalaniabayasinghe2910

    @lalaniabayasinghe2910

    2 жыл бұрын

    මම ඔයාට වඩා වැඩ්මහල් උනාට මමත් ඔයාගෙන් නොදන්නා දේ තාමත් ඉගනගන්නවා

  • @wasanachathurangi9939
    @wasanachathurangi99392 жыл бұрын

    වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්නවාට ඔබතුමියට ගොඩක් ස්තූතියි . සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sandayakanthi8434
    @sandayakanthi84342 жыл бұрын

    Useful lovely video

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @jayawardhanabanda5824
    @jayawardhanabanda58242 жыл бұрын

    හැමදාම අලුත් දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතියි .

  • @dulakshihansika5421
    @dulakshihansika54212 жыл бұрын

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ .අක්කගෙ වීඩියෝ හැම එකක්ම මං බලනවා .ඔයාගෙ වීඩියෝ වල අහක දාන්න එක ඉස්පිල්ලක්වත් නෑ ඒ තරමටම වටිනවා මට

  • @imeshamadavi5503
    @imeshamadavi55032 жыл бұрын

    ලස්සනයි අක්කේ ❤️💜️❤️💜️

  • @blackpnk9782
    @blackpnk97822 жыл бұрын

    Wow

  • @dhanukaprasad2098
    @dhanukaprasad20982 жыл бұрын

    Akkata budu saranai.hamdama mehema apata kiyadenna.👸👸👸👩‍👩‍👧‍👦👍👍👍

  • @asithaneranjanaa7718
    @asithaneranjanaa77182 жыл бұрын

    Ane hari ma lassanai oya vlogs karanawa

  • @shanitang9524
    @shanitang95242 жыл бұрын

    I know that you are busy. But try to upload videos every single day. Can’t wait to watch. ADDICTED Theruwan Saranai …!!!

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs2 жыл бұрын

    Best as always

  • @padminisenavirathna6988
    @padminisenavirathna69882 жыл бұрын

    Ane anty hriima lasssni video eka...asaii baln ennnn video eka...mai mge ammmi aswen balnwa....thwa video ekak onii ..parisssmen ennnn budu saranaiii ...

  • @hansikadilshani4982
    @hansikadilshani49822 жыл бұрын

    ලස්සනයි,ගොඩක් වටිනවා පොත හදන වැඩේ නම්,,හදන්න ඕනේ ❤🥰

  • @m.sarojani5574
    @m.sarojani55742 жыл бұрын

    අක්කී ඔයාගේ වීඩියෝ එකක් දානකන් අපි බලාගෙන ඉන්නේ.හරිම ලස්සනයි .බුදු සරනයි ඔයාට.🏞️🏞️

  • @dinithinimesha4313
    @dinithinimesha43132 жыл бұрын

    අක්ක busy කියල දන්නව එත් අනේ ආසාවෙන් බලාගෙන ඉන්නේ වීඩියෝ එකක් දානකම් ඒ හින්ද ඊලග වීඩියෝ එක මීට වැඩිය දිගට ඕනෙ නැත්නම් තරහ වෙනව හොදද😒ආදරෙයි හැමෝම පරිසමින් ඉන්න😘

  • @yashodananayakkara4946
    @yashodananayakkara49462 жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවේ. වටිනා video එකක්. 👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @yashodananayakkara4946

    @yashodananayakkara4946

    2 жыл бұрын

    😍

  • @amilakanchana8107
    @amilakanchana81072 жыл бұрын

    හරිම ආසවෙන් බැලුවා අක්කේ 😍😍 මම හරිම ආසයි අක්කාගේ විඩියෝ බලන්න 😃😃

  • @hessa1311
    @hessa13112 жыл бұрын

    I really love your life it's is soo beautiful

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin95102 жыл бұрын

    Thanks for this video.🥰🥰🥰

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    You are welcome 😊

  • @amilthushanthawickramaarac8833
    @amilthushanthawickramaarac88332 жыл бұрын

    video එකක් දානකම් බලාගෙන ඉන්නේ බොහොම ආදරෙන් කතාකරන කටහඩ, පිලිවෙලකට තියෙන අවට පරිසරය පිලිවෙලකට කරන වැඩ , නොදන්නා බොහෝ දේ කියාදෙන, ඉගෙන ගන්න බොහෝ දේ ඇති මේවැනි දේ අපි සියලුම දෙනාට වටි. සැම බිරිඳක් ම නැරැඹීම කලයුතු අනුගමන කලයුතුයි මේවා බලා තමතමාගේ දැනුම හැකියාව දියුණු කරගත යුතුයි. බුදු සරණයි මිස්.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @krishankagayani6836
    @krishankagayani68362 жыл бұрын

    best හදන විදිය හරි හිමි ලස්සනයි කතා ශෛලිය ඔයාගේ හැසිරීම හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝස් කරන අය බොහොම කලාතුරකින් තමයි ලැබෙන්නේ නේද ඔයා හරි ලස්සනයි මගේ පුතත් ඔයාගේ video බලනවා එයත් පිළිවෙලට ලස්සනට වැඩ කරන දරුවෙක් කරන හැමදේම මගේ පුතත් කරනවා එයාට අවුරුදු නමයයි අවුරුදු නවයයි ♥️♥️♥️♥️🌹

  • @neleejayasuriya8847

    @neleejayasuriya8847

    2 жыл бұрын

    Matah asi malla gahak waeanna kola badala hari rasai

  • @dilnadee2354
    @dilnadee23542 жыл бұрын

    බලන්නත් කලින් කියන්න හිතුනා බොහෝම ස්තූතිය් අපිට දෙන අදහස් වලට❤️

  • @lakmalipeiris6028
    @lakmalipeiris60282 жыл бұрын

    මෙවැනි ඉතාමත් වටිනා දේවල් අපට කියා දෙන ඔබ තුමියට අපගේ ප්‍රණාමය ..

  • @minnamalik8104
    @minnamalik81042 жыл бұрын

    So impressive♥️♥️♥️ very organized lifestyle. Lov u see..

  • @nishadikadoolwela2917
    @nishadikadoolwela29172 жыл бұрын

    හරිම ආසයි... 💕💕💕

  • @dilkianjalika8719
    @dilkianjalika87192 жыл бұрын

    Anakal maga balan hitiye akki... wowww

  • @thiliniishanka244
    @thiliniishanka2442 жыл бұрын

    Harima lassana parisarayaka inne oyala Podi deyak Hari oyage vedio ekakin gannawa. 👏👏

  • @chamindakumara2831
    @chamindakumara28312 жыл бұрын

    හරිම ලස්සනයි වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ඔයාට ගොඩාක් ස්තුතිය .මේ දේවල් කියල දෙනවට.සතුටින් ඉන්න හැමදාම .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @cookingshortvideo9557
    @cookingshortvideo95572 жыл бұрын

    අද ඔයාගේ ගවුම ලස්සනයිඅදහසුත් ඒ වගේම හරිම ලස්සනයිඔයාගේ කටහඬ අහන්න ලැබෙන එකත් අපිට ලොකු සතුටක්

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dewagelaksiri924
    @dewagelaksiri9242 жыл бұрын

    Menna magen 1 like eka

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara42742 жыл бұрын

    අනේ අක්කේ ඔයාගේ video බලාගෙන ඉන්න හරි ආසයි .ඉගෙන ගන්න ගොඩාක් වටිනා දේවල් හැමදාමත් කියලා දෙන ඔයාට ගොඩක් ස්තූතිය .පරිස්සමෙන් ඉන්න අක්කේ .❤️

  • @supipiwijesooriya935

    @supipiwijesooriya935

    2 жыл бұрын

    Ĺ0

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    මේ දේවල් දැනං හිටියෙ නැහැ . ලස්සනයි .ගොඩක් ස්තුතියි. තෙරුවන් සරනයි .පරෙස්සමින් ඉන්න .

Келесі