No video

A Day In My Life As A Mother | cleaning , cooking ,motivational and beauty vlog |

Hello friends thank you very much for joining with dove greens Miracles and I warmly welcome you all to the dove family .
Today in this vedio I would like to present you about palmyra and kebella leaves , cleaning tips and cooking tips as well as how to spend a simple life with full of joy.
Music credit
Music: Dont Close Your Eyes
Musician: Josh Woodward
URL: www.joshwoodwa...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...

Пікірлер: 1 300

  • @ranganafernando6286
    @ranganafernando62862 жыл бұрын

    මගේ ප්‍රියතම වැඩසටහන.එපාවෙලා පැත්තකට වෙලා ඉන්න වෙලාවට ඔයාගේ video එකක් බැලුවා ම ආයෙත් වැඩ කරන්න ආස හිතෙනවා.ඒතරම් motivation එකක් Thank you very much.

  • @sachinisanuja3944

    @sachinisanuja3944

    2 жыл бұрын

    Oya balanna poorna kiyana channel ekat

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @roshansanjeewa2899

    @roshansanjeewa2899

    2 жыл бұрын

    Nande oyata puluvanda oyage wats app nambar aka denna

  • @susanthajayalath3373

    @susanthajayalath3373

    2 жыл бұрын

    Ow nande

  • @susanthajayalath3373

    @susanthajayalath3373

    2 жыл бұрын

    Mama oyata godak kamati

  • @chamilaperera3162
    @chamilaperera31622 жыл бұрын

    ඔයා ගැන කියන්න වචන නැහැ නංගී ඒ තරම් ලස්සනයි හිත පිරෙනවා...ඔයාගෙ හැම වැඩක්ම කරන්න ශක්තිය ධහිරිය ලැබෙනවා .තෙරුවන් සරණයී ...🌻♥️🌻

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sasikapinky
    @sasikapinky2 жыл бұрын

    අම්මා නැති මට අක්කා කියලා දෙන හැම දේම හරිම වටිනවා.. අලුතින් පවුල් ජීවිතේ පටන් ගත්ත මට ගොඩක් වටිනවා මේ හැම vedio එකක්ම. තැක්ක් යූ අක්කේ. බුදු සරණයි

  • @lakmaliserasinghe4343

    @lakmaliserasinghe4343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/lY2LsbynZrHbj7Q.html

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dayarathneshiromi1692

    @dayarathneshiromi1692

    2 жыл бұрын

    ඇත්තටම ආදර්ශයට ගන්න හරියටම හරි කෙනා ලැබිලා....

  • @madhugamage7303
    @madhugamage73032 жыл бұрын

    අක්කා හරි.ගෑනු ළමයි පිරිමි ළමයි කියලා වෙනසක් නැතුව ගෙදර වැඩ කරන්න පුරුදු උනොත් ඒක පවුලෙ හැමෝටම යහපතක්. ගොඩක් ආඩම්බරයි අක්කගෙ පවුල් පසුබිමත් ජීවන රටාවත් දැක්කම.මාත් අක්කා වගේ ක්‍රියාකාරී ගෘහනියක්,සෙනෙහෙබර බිරිඳක් මවක් වෙන්න අධිෂ්ඨාන කරගන්නවා❤️😊

  • @SithmiGihansa

    @SithmiGihansa

    Жыл бұрын

    😘

  • @nilukarathnayake649
    @nilukarathnayake6492 жыл бұрын

    මමත් දැන් meal plan , කරනවා ඔයා කියලා දුන්න විදියට . ඇත්තටම එක හරිම පහසුවක්. Home bank daily expenses වෙනදත් කලාට මෙ තරම් පිලිවෙලට කරන්න බැරිවුනා.හිතට හරිම නිදහසක් දැනෙනවා. Thankyou 💐

  • @lakshanibandara8692
    @lakshanibandara86922 жыл бұрын

    මමත් පුංචිම පුංචි කාලේ රබර් වත්තේ ලිදෙන් නාලා බිම්පොල් කකා ගෙදරට යනකල් අම්මත් එක්ක කියවා කියවා ගිය හැටි මතක් උනා. පුංචි කටුකකමක් තිබ්බත් ඒකාලේ හරිම සුන්දරයි. මේ video එක ගොඩක් ලස්සන මතකයන් ගොඩක් අතර මාව අතරමං කළා.❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @kdd1527
    @kdd15272 жыл бұрын

    අක්කගෙ අප්පච්චිත් ගොඩක් තරුණ පාටයි...අක්කා හදන රසවත් ගුණවත් කෑම කාලා ඉතාමත් නිරෝගීව ඉන්න බව පෙනෙනවා...දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ අප්පච්චිට...💐💐💐

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    2 жыл бұрын

    E mahathayane

  • @dulanjaliwijesekara5988

    @dulanjaliwijesekara5988

    2 жыл бұрын

    Isn't that her husband

  • @kdd1527

    @kdd1527

    2 жыл бұрын

    @@dulanjaliwijesekara5988 No...I think he is her father...

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    No. He is my husband

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka42242 жыл бұрын

    මම ලගදි තමයි අක්කිගේ චැනල් එකට සම්බන්ධ උනේ. අක්කි ආදර්ශවත් චරිතයක් අපිට ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා❤. බුදු සරණයි අක්කි.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sheharajayasundara.339
    @sheharajayasundara.3392 жыл бұрын

    ජීවිත පාඩම් කියාදෙන ගුරුතුමිය....

  • @dineshaleanange943
    @dineshaleanange9432 жыл бұрын

    ඉතාම වටිනා උපදෙස් ගොඩක් තියෙනවා. මේ කාලයේ හැටියට මනසට සහනයක් ලැබෙනවා වගේම පරිසරය හිත සන්සුන් කරනවා. ඔයාගේ නිවස කූඹි වැනි කෘමීන් ගෙන් ආරක්ෂා කර ගන්න හැටි දැන ගැනීමට සතුටයි. තෙරුවන් සරණයි.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි . ඉදිරියට ඒ ගැන කරන්නම්. බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @thanuriliyanage8841
    @thanuriliyanage88412 жыл бұрын

    හිත නිවන භාවනාවක් අක්කේ ඔයාගේ කටහඩ.. ජිවීතේ කඩන් වැටෙන හැම වෙලාවක බලන්නේ මේ වීඩියෝ.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani94242 жыл бұрын

    අපි අමාරුයි කියලා හිතන ගොඩක් දේවල් ඔයා හරි ලේසියට කරනවා. නියමයි අපිටත් කරන්න ආසාව ඔයා ඇති කරනවා අක්කා . ඔයාට තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @chathurikajeewanthi
    @chathurikajeewanthi2 жыл бұрын

    තල් ගෙඩ් ගලවන හැට්වත් දන්නේ නැතිව හිටියේ.නොදන්න දෙයක් ඉගෙන ගත්තා.බොහෝම ස්තුතීයි අක්කා ❤️ කොල්ලෝ දෙන්න ලස්සනට ලොකු මහත් කරලා තියේ

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna51292 жыл бұрын

    හරිම සතුටුයි ... සුබ පැතුම් ඔයාට ..තල් ගෙඩියක් ඒ වගේ ප්‍රයෝජනයට ගන්නව දැක්කෙ නම් අද තමයි ... ගොඩාක් ස්තූතියි ඒකට ..ගොඩාක් වටිනවා ඒක ... ඒ ඒ පළාත්වල අය හැර ඒක ගොඩාක් අය දන්නෙ නැතුව ඇති ..දැකල නැතුව ඇති ... ඒ අතින් ඔයා හරිම පරිණතයි ...ඉතින් ..පරිස්සමෙන් නිදුකින් ඉන්න ...බුදුසරණ යි ..🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹

  • @iyoshadarmarathna279
    @iyoshadarmarathna2792 жыл бұрын

    කුස්සියේ වැඩ එපා වෙලා හිටපු මම ,ඔබතුමිය නිසා ආසවෙන් දැන් වැඩ කරනවා ..අලුත් වීඩියෝ එනකම් හැමදාම ආසවෙන් බලන් ඉන්නෙ..ඇත්තටම පවුලේ කෙනෙක් එනවා වගේ දැනෙන්නෙ .හරිම සුන්දර කෙනෙක් ඔබ.ජේසු පිහිටයි ..🙏❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nilanthikumari8055
    @nilanthikumari80552 жыл бұрын

    බොහෝම අර්ථවත්,ප්‍රයෝජනවත් වගේම ආදර්ශමත් පෙළගැස්මක්. කවදත් වගේම..බොහෝම ස්තූතියි.බොහෝම පිං මේ දැනුවත් කිරීම්වලට.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nadeedisa9713
    @nadeedisa97132 жыл бұрын

    ඔයාගෙ පවුලේ සියලු දෙනාටම බොහොම පිං..තෙරුවන් සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nelanichamarika2745
    @nelanichamarika27452 жыл бұрын

    සුදු අක්කි ඔයා දැන් පවුලේ කෙනෙක් වගෙ. දැක්කත් සතුටුයි .හරිම ලස්සනයි විඩියෝ එක. ඉවර වෙද්දී දුකයි . මෙ හැමදේම මමත් කරලා බලනවා. ආදරෙයි ගොඩාක් ඔයාගෙ මුලු පවුලටම .

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @umayaumaya593
    @umayaumaya5932 жыл бұрын

    අක්කි ඔයාගේ වැඩ බලාගෙන මාත් දැන් ඒ වගේම වැඩ කරනවා 🥰🥰🥰🥰💖💖💖 ආදරේ ඔයාට අපි හැමෝම

  • @lakmaliserasinghe4343

    @lakmaliserasinghe4343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/lY2LsbynZrHbj7Q.html

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @umayaumaya593

    @umayaumaya593

    2 жыл бұрын

    @@DoveGreens 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @LittleThings77
    @LittleThings772 жыл бұрын

    හරිම ලස්සන දසුනක්. සොබාදහමත් එක්ක ජීවත් වෙන්න පුළුවන්නම් ජීවිතේ කොතරම් ලස්සනද. නොදැන හිටි ගොඩක් දේ ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි අක්කේ 🌻

  • @nayanidilrukshi5227

    @nayanidilrukshi5227

    2 жыл бұрын

    අක්කෙ ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා ඔයාගෙ කතාකරන විදිහට මම ගොඩාක් ආසයි ඔයාට ගොඩාක් ආදරෙයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @disna4190
    @disna41902 жыл бұрын

    අක්කා ජිවිතේට ඔනෙ වෙන හැමදේම කියා දෙන්න දන්නව.කියන විදිය හරිම ලස්සනයි.ඔයාගේ චුටි පවුල හරිම වාසනාවන්තයි.ඔයා රටටම ලෝකෙටම අාදර්ශවත්.ඔයා ගොඩක් අගය කරන්න ඔනෙ චරිතයක්.ඔය විදියට ජිවත් වෙනකොට සමාජය ලස්සන වෙයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @lalanikamkanamge4171
    @lalanikamkanamge41712 жыл бұрын

    බොහොම අර්ථවත් ... මම දැකපු හොදම වැඩසටහන් වලින් එකක් ! මෙවැනි දෑ කිරීම සදහා ඔබට ශක්තිය වාසනාව ලැබේවා 🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @anjalafernando163
    @anjalafernando1632 жыл бұрын

    ඔයා තල් කන හැටි පෙන්නපු එක හොඳයි පුතේ..සමහරු තල් හදන්න දන්නෑ..මම නම් හරිම ආසයි..තල් කිරි..තල් පැනි..තල් කැවුම්..ඔක්කොම රසයි..මේව කියල දෙන ඔයාට සියලු දෙවි පහිටයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මහත්මිය 😊

  • @wasanthichathurangani7523
    @wasanthichathurangani75232 жыл бұрын

    ඇත්තටම ඔයා මටත් අම්මා කෙනෙක් වගෙයි .මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .අක්කා කියනවා වගේ අපිට තියෙන දේවල් ලස්සනට පිරිසිදුවට තියාගෙන ඉන්නකොට හිතට හරිම සතුටක් දැනෙනවා .ඔයාගේ දවස නම් හරිම ලස්සනයි .බුදු සරනයි ඔයාට .

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @tharushigimhani4234
    @tharushigimhani42342 жыл бұрын

    අනේ හරිම ලස්සනයි වීඩියෝ එක. ඒ වගේම ඔයා දරුවන්ට දෙන කෑම ජාති, මේ වගේ දේවල් තමයි අපි ළමයින් ට දෙන්න ඔනී. සමහර අයට අද මේ වගේ දේවල් දකින්නත් නැහැ. ☺️☺️👍👌

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe10702 жыл бұрын

    ඉන්න හිතෙන ගෙයක් ආදරය හිතෙන පවුලක් ආසයි බලන්න ඔයාගේ කථා විලාසයට හිතාගත නිවෙනවා සියපවුලටම ජේසු පිහිටයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @deepikawikramarathana5165
    @deepikawikramarathana51652 жыл бұрын

    ජිවිතේ එපා වෙලා ඉන්න වෙලවක ඔයගේ විඩියෝ එකක් බැලුවාම ආපසු මුල ඉදන් පටන් ගන්න හිතෙනවා ...ආදරේයි අක්කා.❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @anushkawijerathna1404
    @anushkawijerathna14042 жыл бұрын

    මුලින්ම මේ චැනල් එක කරගෙන යන්න තව තවත් ශක්තිය දයිර්‍ර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරණව අක්කා. මම ලගදි තමයි මේ චනල් එකට සම්බන්ද උනේ ගොඩාක් වටින දේ ඔයා හරි ලස්සනට කියලා දෙනවා. ඇත්තටම කුස්සියේ වැඩ කරන්නෙ අනිවාර්යයෙන් ඔයාගෙ ප්‍රොගැරෑම් එකක් බල බල. ඇත්තටම වෙනදට වඩා පිලිවෙලට ලස්සනට වැඩ කරන්න ඔයා කියලාදෙන දේවල් හරි වටිනවා. ගොඩාක් ස්තූතියි.. බබාලා තුන්දෙනෙක් ඉන්න මන් වෙනදට වඩා ආසාවෙන් කුස්සියේ ගෙදර වැඩ පිලිවෙලට කරනවා❤️❤️❤️❤️❤️

  • @shanthineehewavitharana8194
    @shanthineehewavitharana81942 жыл бұрын

    මේ වීඩියෝ එකෙන් විතරක් නෙවෙයි dove green miracle වීඩියෝ ගොඩක්ම වැදගත් අද්දැකීම් ලබා දුන්නා. ඔයාට හද පත්ලෙන් ම ස්තූතියි 🤗

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara42742 жыл бұрын

    අක්කේ හරිම ලස්සන video එකක් .ආසාවෙන් බැලුවා .අනේ අපිට ඔයාගේ අදහස් හැමදාමත් ඉදිරිපත් කරන්න. ජීවිතේ රස විදින විදිහ ඉගෙන ගෙන මම අපේ පවුලේ සතුට සැනසුම ලගා කරගත්තා.මම දැන් හරිම සාර්ථක ගෘහණියක් අක්කේ ඔයා නිසා .බුදු සරණයි .❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    හරිම සතුටුයි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @wasanthinanayakkara1871
    @wasanthinanayakkara18712 жыл бұрын

    ඔයාගේ වීඩියෝ බලලා මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.සතියටම හරියන්න එළවලු, පලා,කපලා ප්ලාස්ටික් බොක්ස් වලට දාලා ශීතකරණයේ දානවා මමත් දැන්. පොල් දවස් 3කට සෑහෙන්න ගාලා ඒ විදිහට කල් තියාගන්නවා. හරිම පහසුයි. සල්ලි එකතු කරන වැඩෙත් පටන් ගත්තා. ඔයාට ගොඩාක් ක්‍රමවත්ව මේ දේවල් කියලා දුන්නට ස්තුතියි

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    හැම video එකකම අපට ගන්න යමක් කියා දෙනවා.ස්තුතියි .දැනට ජීවතුන් අතර නැතත්, මන් පුන්චි කාලෙ තාත්තා යාපනේ ගිය වෙලේ ගෙනාපු තල් මතකයට ආවා.එයටත් ස්තූතියි . පුතාලා දෙන්නට video එක බලන්න කිව්වා.මේ දවස්වල online උසස් අධ්‍යාපනය ඉගෙන ගන්න අතරෙ මටත් මේ පුතාලා දෙන්නාවගේම උදව් කරනවා. අද හුගක් ලස්සනයි .තෙරුවනේ සරනත් සියලු සර්වාරක්ශාවත් ලැබේවා සිය පවුලටම.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    හරිම සතුටුයි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @srilanka4213
    @srilanka42132 жыл бұрын

    ගොඩාක් වටිනා අදහස් සමගින් අපිත් එක්ක මේ දැණුම බෙදා ගන්න එන ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි ....

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nilukaperera1581
    @nilukaperera15812 жыл бұрын

    ජීවිතේ පටන් ගන්නව නම් ඔයාගෙන් තමයි ❤❤❤

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne94762 жыл бұрын

    දියණිය ඔබගේ ඉදිරිපත් කිරීම් හරිම ආකර්ෂණීයයි. ඇඳුමෙන්, කතා විලාශයෙන් පමණක් නොව අව්‍යාජ සරල දිවි පැවැත්මෙන් ඔබ සමාජයට මහත් වූ ආදර්ශයක් දෙනවා. ප්‍රශස්ථයි. ප්‍රශංසනීයයි. තෙරුවන් සරණයි!

  • @vidanagamage8167
    @vidanagamage81672 жыл бұрын

    මම ලගදි බදින්න ඉන්න කෙනෙක් අක්කාගේන් මම මගේ අලුත් ජිවිතේ ලස්සන කරගන්න සාර්ථක කරගන්න ගොඩක් දෙවල් එකතු කරගන්නවා.බොහොම පින් අක්කේ ඔයාට

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි 😊

  • @meththanimeththani6143
    @meththanimeththani61432 жыл бұрын

    අදත් හරිම ලස්සනයි . පවුලේ හැමෝටම ආදර්ශමත් ඔයාගෙ ව්ඩ්යෝ. ඔබ සැමට තෙරුවන්සරණයි !

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe88882 жыл бұрын

    හැමදාම වගේ අදත් ලස්සනයි.. පිලිවෙලයි.. සරලයි..සුන්දරයි.. ගොඩාක් ස්තූතියි අක්කා.. ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ජීවිතේට වටින අලුත් දෙයක් එකතු වෙනවා හැමදාමත්..💖💖💖

  • @dianaharshani746
    @dianaharshani7462 жыл бұрын

    ගොඩක් ලස්සනයි . එවගේම ගොඩක් ස්තුතියි ඔයාට. නොදන්න දේවල් හුගක් ඉගෙන ගන්නව ඔයාගෙන්. කැබැල්ල කොල කනව කියල දන්නවා වුනාට හදන විදිය දැනගෙන හිටියෙ නෑ. දිය බුලත් ගැනත් ඉගෙන ගත්තෙ ඔයාගෙන්මයි. හැමදේටම ගොඩක් ස්තුතියි ....🙏♥️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @lamissilk5018
    @lamissilk50182 жыл бұрын

    අක්කි, මං විශ්ව විද්‍යාලයට යන්න ඉන්න කෙනෙක්...ඉතිං ඔයාගෙ වීඩියෝස් බලලා මට මගෙ හැම පාඩම් වැඩක් වගේම අනෙක් වැඩත් කරගන්න ගොඩක් ලොකු අභිෙප්‍ර්රණයක් ලැබෙනව...ගොඩක් ස්තූතියි❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි 😊

  • @nirupakumuduni943
    @nirupakumuduni9432 жыл бұрын

    අක්කේ ඔයාගෙ වීඩියෝ ඔක්කොම ගොඩාක් ලස්සනයි .පිලිවෙලයි.ඔයා කියලා දුන්න විදිහට තමයි මම අපේ අල්මාරිය තියාගන්නේ.ඇදුම් ටික හරිම පිලිවෙලකට තියෙනවා.ඉස්සර වගේ නිතර අවුල් වෙන්නෙ නහ.දිගටම මේ වගේ ලස්සන දේවල් අපිට අරන් එන්න.බුදු සරනයි !

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ruwanirodrigo6062
    @ruwanirodrigo60622 жыл бұрын

    ගොඩාක් වැදගත් video 1k....hemaparama me වගේ අලුත් අදහස් කියලා දෙනවට ගොඩාක් ස්තූතියි !🤗

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya56602 жыл бұрын

    තාම මන් ඉගෙනගන්නවා...ජීවිතේ ඉදිරි අනාගතය සාර්ථකව ගොඩනගාගන්න, හරි අපූරුවට ජීවිතේ විදින්න ඕන කොහොමද කියලා ඔයා ලස්සනට කියලා දෙනවා.. ලොකු අසාවක් උනන්දුවක් ඇති උනා අරමුණට යන්න...ගොඩක් ස්තූතිය් ...දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .🙏✊❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @dineshikasanjeewani6460
    @dineshikasanjeewani64602 жыл бұрын

    මම නම් හ‍රිම කැමති මේ වීඩියෝ බලන්න බොරු විකාර නැති ජිවිතේට වටින දේවල් ගොඩක් තියනවා.. යු ටීඋබ් එකේ පිලිවේලට කාටත් වැදගත් දෙයක් දෙන එකට බොහොම ස්තුතීයි.. බුදුසරණයි ඔබ‍ට...

  • @funneykids4793
    @funneykids47932 жыл бұрын

    නැනදේ ඒ ලස්සන තැන කොහේද?හරිම ලස්සනයි නැන්දේ.අපි ඔයාට ගොඩක් ආදරෙයි.බුදුසරණයි ඔයාලට

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @thamarashishashipraba531

    @thamarashishashipraba531

    2 жыл бұрын

    Koheda e location eka kiynnako

  • @nilanthifernando2537

    @nilanthifernando2537

    2 жыл бұрын

    @@thamarashishashipraba531 මීරිගම

  • @nalakasandaruwan3954

    @nalakasandaruwan3954

    2 жыл бұрын

    @@thamarashishashipraba531 godak watina dewal. Daruwn harim asae oyata.

  • @wasundarakumari4866
    @wasundarakumari48662 жыл бұрын

    ඇත්තටම ඔයාගේ කටහඬ හරිම ලස්සනයි . ඔයාගේ හැම video එකක්ම බලනවා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔයාටයි, පවුලේ හැමෝටම බුදුසරණයි .... !

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @eshanthaperera1594
    @eshanthaperera15942 жыл бұрын

    මම ආසාවෙන් ඔබගේ videos බලනවා. අර ගමේ පලා වර්ග පැහැදිලිව පෙන්වනවා නම් ගොඩක් හොඳයි. තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා..

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    විඩීයෝ එකෙන් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා අක්කේ..මේ ගවුමට ඔයා හරිම ලස්සනයි...බොහෝම ස්තූතියි මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට ඔයා..🤗❤️🙏

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana2412 жыл бұрын

    හැමෝටම ආදර්ශමත් වැදගත් විඩියෝ පෙලක් ඔබ තුමියට බොහොමයක්ම 🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබටත් 😊

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl2 жыл бұрын

    මං අදමයි දැක්කේ තල් බීම හදනවා. අනේ ඔයාගේ වීඩියෝස් නම් ගොඩක්ම ගොඩක් ආසාවෙන් බලන්නේ මං ♥️♥️ ගන්න දේවල් නම් පුදුම තරම් වටිනවා 🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sasikabasnayaka1167

    @sasikabasnayaka1167

    2 жыл бұрын

    Mamath adanai dakke akki. Ewa bilath na.. Asa hithuna bonda.. Eka dwasak mage ahaththayata yaluwek dila genawa gediyak. Hadana vidiya Dan nthuwa nikanma eka wisi kara. Dan godak kal, aparade. Dan nan gennagena hdnda ona. Akki kiyla dunnane thanks akki

  • @rashinimalmi7062
    @rashinimalmi70622 жыл бұрын

    🌼දැනුම් රස ගුලාවක් . 🌼සිතත් නුඹේ කලාවක්. 🌼නිවහනට සිරිකතක්. (සැමට ඔවදනක් දෙන නුඹ සොදුරුතම ළදක්.)

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    ඇත්තටම මම වැඩක් නැති වෙලාවට නංගියගේ වීඩියෝ එකක් දාගෙන බලනවා. මට එක බලනවිට තව වැඩ කරන්න හිතයනවා. ඇත්තටම අපේ කිරින්ද පැත්ත වගේ ඔයාගේ ගෙවල් පැත්තත් අපේ ගෙදරට ලගයි මුකිරිගල පන්සලත්. නංගියාගේ හරිම නිහතමානි ගතිගුන ඔයාලගේ පවුලේ සැමටම සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ❤️

  • @ruwangayantha5321
    @ruwangayantha53212 жыл бұрын

    අදත් හරිම ලස්සනයි .අලුත් දේවල් ඉගෙන ගත්තා.හරිම හොද දරුවො දෙන්නෙක් ඔයාට ඉන්නේ .මගේ දුවත් බැලුවා එයාට තාම අවුරුදු 5 එයා මේ අයියලා දෙන්නව අදර්ශයට ගනි වගේ .ස්තුතියි හොද දෙවල් අරන් එනවට ඉක්මනින් අලුත් එකක් ගේන්න .බුදු සරණයි 🌻🌻🌹🌹

  • @purnimadayarathne9800
    @purnimadayarathne98002 жыл бұрын

    හරිම වටිනා කමක් jeewitheta දෙන ඔබ ඇතුළු මුළු පවුලටම බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @tharanganinawagamuwa8777
    @tharanganinawagamuwa87772 жыл бұрын

    වෙනදා වගේම ලස්සන විඩියෝ එකක්. පරිසරයත් හරිම ලස්සනයි මම හරිම ආදරෙයි ඒ පරිසරයට. කනවා කියලා දන්නෙවත් නැති දේවල් ගොඩක් හඳුනගත්තා. කොහොමහරි ඒවා හොයාගෙන කාලම බලන්න ඕනේ. කරන්න බෑ කියල හිතන ගොඩක් දේවල් කරන්න ආසාව ඇති වෙනවා ඔයාගේ වීඩියෝ බැලුවම. ඔයාට ගොඩාක් පින් අක්කි අපිට මේ දේවල් කියල දෙනවට. ♥️👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි ඒ වගේම ගොඩක් සතුටුයි

  • @ishanisashikala9455
    @ishanisashikala94552 жыл бұрын

    ඇත්තටම මේ chanel eka දිව්‍ය ඖෂධයක් හිතට marama සැනසීමක්. Mn දුකින් ඉන්න හැම වෙලාවෙම මේ chanel ekekn vidio ekak balanawa. Apahu ජීවත් වෙන්න ආස hithenawa. Thanks dr

  • @nimsalafashion9256
    @nimsalafashion92562 жыл бұрын

    හොඳ වාසනාවන්ත පවුලක් අපි හැමදාමත් ආසාවෙන් බලනවා

  • @malshaniishara6672
    @malshaniishara66722 жыл бұрын

    වෙනදා වගේම හරිම ආසාවෙන් බැලුවා ...ඔයාගේ වීඩියෝ වල හැමදාමත් අපිට ගොඩක් වටින දේවල් තියෙනවා ...🤗🤗🤗

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @manorirajapaksha3080
    @manorirajapaksha30802 жыл бұрын

    Hari ආසාවෙන් ඔයාගේ් වීඩියෝ බලන්නේ්..සැබැවින්ම මහ පොළොවේ් පය ගහලා ජීවත් වන චරිත ..හරිම ආදරණීය යි...ජයවේවා ඔයාලට.තෙරුවන් සරණයි..!!

  • @sagarikakumari7062
    @sagarikakumari70622 жыл бұрын

    එක හුස්මට වීඩියෝ එක බැලුවා ඒ උනාට මදි වගේ වැඩ ටික ඉවර වෙලා නිදහසේ සොබාදහමේ සුන්දරත්වය විඳිමින් තව සැරයක් බලනවා බුදු සරණයි ඔයාලට පරිස්සමින් ඉන්න

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @indiraananda2813
    @indiraananda28132 жыл бұрын

    අදත් හරිම වටිනා video 1,ඔයාගෙ දැනුම සාගරයක් ,ඒක හරිම වටිනවා,♥♥

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sadasuji9984
    @sadasuji99842 жыл бұрын

    කටහඩට තමා මන් ආසම...❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nisharupika9445
    @nisharupika94452 жыл бұрын

    මම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ.මේක බලපු ගමන් මම ගිහින් කැබැල්ල දලු කඩාගෙන ආවා මට සීනී තියෙනවා ඒ නිසයි බලඖ ගමන්ම කඩාන ස්තූතියි

  • @wasanachathurangi9939
    @wasanachathurangi99392 жыл бұрын

    වෙනදා වගේම හරිම ආසාවෙන් බැලුවා. ගොඩාක් ලස්සනයි. අක්කා ඇතුළු පවුලේ හැමෝටම ජේසු පිහිටයි ආදරෙයි හැමෝටම

  • @user-yu6hq4mz1l
    @user-yu6hq4mz1l2 жыл бұрын

    ඔයා කරන වීඩියෝ හරිම තාත්ව්කයි අක්කියෝ. පුළුවන් හැම වෙලාවෙම ඔයාගෙ video බලනවා

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @zeusblue2873
    @zeusblue28732 жыл бұрын

    your vedios are a full package , environment, cooking ,cleaning, you are a such blessing to mother sri lanka...

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @shaniludowyke8661
    @shaniludowyke86612 жыл бұрын

    අක්කේ ඔයාගෙ වීඩියෝ බලලා ජීවිතේ අපි විදවන දේවල් විදින්න ඕන කියල තේරුම් ගත්තා...ඇත්තටම මාරම ලස්සනයි ඔයාගෙ වීඩියෝ හරිම වටිනවා අපිට ජීවිතේට ගන්න පුලුවන් වැදගත් දේවල් ගොඩයි..ගොඩක් ස්තුති අක්කා...ඔයා සරලකම ගොඩක් වටිනවා

  • @minuriamaya
    @minuriamaya2 жыл бұрын

    හරිම ලස්සනයි. හිත නිවෙන විදියට කතා කරන එකට මම ගොඩාක් ම කැමතියි.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @rammidamayanthi9437
    @rammidamayanthi94372 жыл бұрын

    ඔයාගෙ vedio එකක් එනකන් මම බලන් ඉන්නවා...හරිම ලස්සනයි හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා.... සුභ පැතුම් 💕💕

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමියටත් 😊

  • @rammidamayanthi9437

    @rammidamayanthi9437

    2 жыл бұрын

    @@DoveGreens 🌻🌻👍👍

  • @chanikakausalya5769
    @chanikakausalya57692 жыл бұрын

    හරිම වටිනවා ඔයාගේ විඩියෝ..ආදරෙයී පරිස්සමින් ඉන්න නැන්දි බුදුසරනයි ඔයාලට

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊

  • @shiranisenevirathne55
    @shiranisenevirathne552 жыл бұрын

    මම ලගදි තමයි මෙි වඩසටහන බලන්න ගත්තෙ හරිම ලස්සනයි පිලිවලටම කියල දෙනව නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගන්න තියෙනව බොහො ස්තුති

  • @asankapriyasaman9754
    @asankapriyasaman97542 жыл бұрын

    මම හැමදාමත් නොඉවසිල්ලෙන් ඉන්නේ ඔයාගෙ අලුත් video එකක් බලන්න .කියන hamadeyakma අපිට hari වටිනවා .ඔයාට තව තවත් අලුත් දේවල් කරන්න ශක්තිය ලැබේවා !

  • @disna4190
    @disna41902 жыл бұрын

    හැමදාම බලන් ඉන්නෙ අක්කා විඩියෝවක් දානකන්.ජිවිතේ විදින්න හරි අාස හිතෙනවා 👏👏👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @budubudu2868
    @budubudu28682 жыл бұрын

    මෙකත් හරිම ආසාවෙන් බැලුවා තවත් වීඩියෝවක් එනකන් බලාගෙන ඉන්නවා හරිම ලස්සන යි වීඩියෝවක්

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka26722 жыл бұрын

    භාවනාවක් වගේ.. හිතට සතුටක් නිදහසක් දැනෙනවා අක්කි ඔයාගේ vdos බලනකොට..🌼🌼🌼🌿🍀☘️🌸💮💮🌸💮💮🌸🌳🌳🌳🌳

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @tanikadahanayaka6996
    @tanikadahanayaka69962 жыл бұрын

    හරිම වටිනව හැම වීඩියෝ එකක්ම...හරිම වැදගත්.බලන්නත් ආසයි. ඔබට සුභ පතනව ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල. බුදුසරණයි

  • @IroshaniWeerasinghe
    @IroshaniWeerasinghe2 жыл бұрын

    හරිම වැදගත්.. ආසා හිතෙනවා අක්කෙ.. නොදන්න දේවල් හුගක් ඉගෙනගත්තා.. 👍👍👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @annipeiris1521
    @annipeiris15212 жыл бұрын

    ඔයාගෙ videos හරිම ලස්සනයි.මට දුවලා 2 ක් පුතාලා 2 ක් ඉන්නවා.මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.දිගටම videos කරන්න.බුදු සරණයි.පරිස්සමට ඉන්න.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න 😊

  • @nipunikaushalya3498
    @nipunikaushalya34982 жыл бұрын

    Thank u .ඔයාව දැක්කාම හිත නිවෙනවා.ආදරෙයි හැමදාමත් බුදුසරණයි...😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍💞💞💞💞💞💘💘💘💘💘💘💘💘💘💘💘💕💕💕💕💓💓💓💓💓💓💓💓💗💗❤❤❤💚💚💚💜💜💜💌💌💌💌💌💌💌

  • @sandaligamage7819
    @sandaligamage78192 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ...ඇත්තටම විස්තර කරන්න වචන නෑ .බුදුසරණයි දෙවිපිහිටයි .පවුලේ හැමෝම එක්ක හැමදාම සතුටින් ඉන්න.👍

  • @vidushinifernando9032
    @vidushinifernando90322 жыл бұрын

    You're truly inspiring. We need more Sri Lankan KZreadrs like you in this platform. These videos feel so peaceful and so informative. You're my favourite Lankan KZreadr. Good Luck and Bless You!

  • @beautypalace1998
    @beautypalace19982 жыл бұрын

    අප්පච්චි කීවේ මහත්තයාටද අක්කේ.video eka iwara wenakam man hithan hitiye oyage thaththa kiyala.😍eyawath dawasaka pennanna

  • @alahakoonsewwandi7626

    @alahakoonsewwandi7626

    2 жыл бұрын

    @@amalyainn4316 ekanm boru kathawak..

  • @anoshameemaduma608
    @anoshameemaduma6082 жыл бұрын

    අක්කෙ ඔයාගෙ වීඩියෝ බලන්න වෙලා මාසයක් විතර වෙනවා මමයි දුවයි පුතයි සෑහෙන් වෙනස් වුණා දරුවෝ තුන් දෙනත් සමග පුළුවන් දේවල් කරනවා. ගොඩාක් පින් ඔයාට!!! මම සෑහෙන වෙනස් වුණා. ඔය හැමෝටම බුදු සරණයි!!!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් ඉන්න

  • @upuldammika8829
    @upuldammika88292 жыл бұрын

    අක්කියෝ ඔයානම් ගොඩක් හොද අම්මෙක්, සහෝදරියක්, මන්නම් ආසම wedasatahana.ඔයාට ගොඩක් ආදරෙයි ❤💞💞💞💞මාත් ඔයා වගේ හොද අම්මෙක් වෙන්න උත්සාහ කරනවා ඔයාලා හෙමොටම බුදුසරණයි 🙏🙏

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe43432 жыл бұрын

    Oya motivation ekak akke..budusaranai හැමෝටම

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊

  • @nilukamaduwanthi3563
    @nilukamaduwanthi35632 жыл бұрын

    අක්කේ මං නිසාද මගේ යාලුවත් ඔයාගේ වීඩියෝ බලනවා.ඇත්තටම ඔයාගේ වීඩියෝ එකක් දැක්කහම පුදුම සතුටක් දැනෙන්නෙ .අපිට ජීවිතේ කියලා දෙනවට වඩා ගොඩාක් පින් .ආදරෙයි ගොඩාක්

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @kasunitharaka3058
    @kasunitharaka30582 жыл бұрын

    අක්කා ඔයාගෙ මේ වීඩියෝ නම් ගොඩක් ප්‍රයෝජනවත්.. අනික ඔයාගෙ පෙනුම හරිම ප්‍රසන්නයි.. අර කියන්නෙ හරි සිරියාවන්තයි කියල, ඒ වචනෙ තමයි ගැලපෙන්නෙම.. ඔයා හරි ලස්සනයි අක්කා.. ඇස් වටේ කළු වෙනවට ස්වාභාවික සත්කාර තියනව නම් ඒ ගැනත් වීඩියෝ එකක් ඉක්මනටම දාන්න කියල ඉල්ලීමක් කරනව.. මොකද මගෙ ඇස් වටේ ගොඩක් කළු වෙලා.. ඒකට කොච්චර දේවල් කලත් හරිගියෙ නෑ .. ඔයාගෙ මේ ලස්සන හිත නිවන චැනල් එක තව තවත් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව අක්කා.. බුදුසරණයි ..!!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @chamiducustam0092
    @chamiducustam00922 жыл бұрын

    දිගටම මේ වගේ විඩියෝ කරන්ඩ ලැබේබා🙏🙏 හරිම ආදර්ශයමත් video ජීවිතයට godak වටිනවා 😍😍 මවක් වගේම හරිම ආදරෙන් හරිම ලස්සනට කියා දෙනවා ❤️❤️

  • @niroshanipradeepika5926
    @niroshanipradeepika59262 жыл бұрын

    වෙනදා වගේම අදත් විඩියෝ එක හරිම වටිනවා ඔයාලට බුදු සරණයි 😙😙😙😙

  • @Wowgreen5756
    @Wowgreen57562 жыл бұрын

    තල් ගෙඩි පොතු ඇරලා වතුර වලින් සෝද සෝදා ඉස්ම අරන් සීනි ලුණු දාලා බීම හදන්න පුළුවන්

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ඔව් 😊

  • @lasikapriyadarshani4018
    @lasikapriyadarshani40182 жыл бұрын

    ගොඩක් ලස්සනයි වගේම හරිම වැදගත් අක්කා ඔයා කරන දේවල් .රැකියාවකට යන කෙනෙක් විදියට මට කියන්න බැරි තරම් සතුටු යි අක්කා ..මම දැන් ගොඩක් සාර්ථකයි .ඔයා වගෙ සරල ජීවිතය ක් මම අනුගමනය කරන කෙනෙක් .තව තවත් මේ වගෙ vedioes කරන්න ඔයාට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේ වා...

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha57642 жыл бұрын

    හරිම ලස්සනයි වැදගත් දෙවල් ගොඩක් ඉගනගත්තා.හිත නිවන woice එකක් තියෙන්නෙ. B.s 👍👍👍👍

  • @maheshasamarakoon7725
    @maheshasamarakoon77252 жыл бұрын

    ඒ කටහඬ මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @maheshasubashini2681
    @maheshasubashini26812 жыл бұрын

    ජීවිතය විඳින්නෙ කොහොමද ? කියලා ඔයා අපිට ලස්සනට , හිත පිරෙන්න කියලා දෙනවා.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @dineshaamarakoon5296
    @dineshaamarakoon52962 жыл бұрын

    ඔයා ඉන්නෙ මාරම ලස්සන පරිසරයකනෙ😍 ඔයා කතා කරන විදියට මං හරිම ආසයි 👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @hometour7522
    @hometour75222 жыл бұрын

    අක්කේ ඔයා හැම දේම හරියටම කරනවා.මමත් ඔයා වගේ පිළිවෙලට ඉන්න ආසයි.ඔයාගේ kitchen එක වෙනම video එකක් දාන්න.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @saumyaliyanage2079
    @saumyaliyanage20792 жыл бұрын

    ඔයා ගොඩක් පිලිවෙලයි අක්කියෝ .. මම ඔයාට ගොඩක් කැමැතියි ..පරිස්සමෙන් ඉන්න ..❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sanjeewasanjeewa2891
    @sanjeewasanjeewa28912 жыл бұрын

    අපි ගොඩක් ආදරෙයි අක්කියෝ ඔයා ට ,හරිම ආසාවෙන් තමයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ.ඔයලා හතර දෙනාට ම බුදු සරනයි .

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi2 жыл бұрын

    මම අහලවත් නැති කෑම අක්ක හදන්න කියලා දෙනවා.. අක්කගෙ හුගක් දේවල් දැන් මමත් කරනවා.. Video එකක් එනකන් බලන් ඉන්නෙ හරිම ආසාවෙන්.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @surajsasmika9569
    @surajsasmika95692 жыл бұрын

    වීඩියෝ එක හරිම ලස්සනයි. හිත නිමෙනවා. ඒ වගේම ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. මන් දන්න දෙයක් ගැන කියන්නම්කෝ තල් ගෙඩිය හුමාලෙන් තැම්බුවමත් තිත්ත ගතිය එලියට එනවා. කබලෙ පුච්චනවට වඩා ඒ ක්‍රමය ලේසී මටනම්

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

Келесі