No video

Magical Power Of Orange Peel & Orange Juice For Summer | දොඩම් ලෙල්ලේ ලස්සන රහස

Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
Today in this video I would like to share how to make a natural home made serum with orange peels and a delicious orange drink .
#orangeserum
#orangedrinkforsummer
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us in Facebook
/ dove-greens-miracles-f...
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්

Пікірлер: 662

  • @dtironi4489
    @dtironi44892 жыл бұрын

    මම ඔයා නිසා වෙනස් වුනා..පරන මුලුතැන්ගෙය ..ඔයා කීව විදියටම වෙනස් කලා අක්කා...බොහොම ස්තූති ඔයාට ..ඔයාගේ video වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ..😍

  • @thusharisaku5417
    @thusharisaku54172 жыл бұрын

    සතියට දෙතුන් පාරක් දොඩම් බීම හැදුවට ලෙල්ල විසිකලා නෙ.දැන්නම් එහෙම කරන්නෑ.ගොඩක් ස්තූතියි අක්කි.අපේ දෝණි අක්කිට කියන්නෙ youtube අම්මා කියලා.බුදුසරණයි අක්කි.

  • @ishisamee5670
    @ishisamee56702 жыл бұрын

    මම අද, ඔයා කියලා දුන්න drink හැදුවා. පුදුම රසක් තියෙන්නෙ. ගෙදර හැමෝම ආසාවෙන් බිව්වා. ඇත්තටම අයිස් ක්‍රීම් වැඩි කාලාම රස වැඩි. Thank you akkiyo!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @sithararanasinghe7406
    @sithararanasinghe74062 жыл бұрын

    අදත් ලස්සන දවසක් මාත් සීරම් එකක් හදන්න හිටියේ නැන්දෙ දැන් මේක හදනවා කඩේ සීරම් මිලෙන් ඉහලයි. පරිස්සමෙන් ආදරෙන් ආරක්ෂිතව ඉන්න නැන්දෙ බුදු සරණයි ❤️❤️😊

  • @kavishakavisha2707
    @kavishakavisha27072 жыл бұрын

    ඔයාගේ ගෙදර දැක්කමත් හිත නිවෙනවා

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon78582 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ...ගොඩක් වටිනවා ... අක්කි අනවශ්‍ය තරබාරු බව නැති කරන්න oni දේවල් ටිකක් කියන්න ...❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ....❤🌹

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 හොඳයි අපි ඒගැනත් කරමු

  • @bandulakumara2957
    @bandulakumara29572 жыл бұрын

    ඔන්න බැලුවා. අදත් මරු....අර juice එක නම් හදන්නම ඕනේ....serum එක නම් wife හෙට ම හදය්.....මොනා උනත් වැඩේ මරැ අක්කා....you are the best my dear sister...we love ❤ you dear.... .

  • @jarmiracles7260
    @jarmiracles72602 жыл бұрын

    Kitchen එක අක්කා පෙන්වපු විදියට වෙනස් කලා. දකින හැම වෙලාවකම හිතට සතුටුයි. පරිප්පු එකත් ක්‍රම 3 කට හැදුවා. හරිම රසයි අක්කේ. Thank you akke.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @inokaudayangani8699

    @inokaudayangani8699

    2 жыл бұрын

    🌹 බුදු සරණයි අක්කා

  • @wonderworldc
    @wonderworldc2 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ . ඔයා ඉතින් හැමදාම වැදගත් දේවල් තමයි අපිට කියලා දෙන්නෙ.🌺🌺🌺

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    මේ ලස්සන දේවල් අපිට කියලා දෙන පින නිසාද කොහෙද ඔයා තවත් ලස්සන වෙලා අක්කා..😍 vit c සිරම් කඩේ ගොඩක් මිලයිනේ..🥺 ඔයා මේ කියලා දුන්න විදිය හරිම ප්‍රයෝජනවත්..මාත් ට්‍රයි කරන්නම්..ඒ බීම එකේ රස මැවෙනවා හිතේ..😋 හැමදේටම බොහෝම ස්තූතියි ඔයාට..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗♥️🙏🌹

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    ගොඩක් වටිනව😍 skin එකට ඕනෙම දෙයක් තමයි vitamin c කියන්නෙ 💕💕

  • @gmrasanthika7224
    @gmrasanthika72242 жыл бұрын

    හරිම ලස්සනයි වෙනද වගේම .නිදුක් නිරෝගී සුවය පවුලේ සියලු දෙනාටම .බුදු සරනයි.

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi25742 жыл бұрын

    අක්කා තවත් ලස්සන වෙලා.. 😊 අනිත් අයගේ ජිවිතේ ලස්සන කරන්න කියලා දෙන නිසා අක්කටත් ඒ දේ ලැබෙනවා... 🙏🙏🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @Y.12701
    @Y.127012 жыл бұрын

    අක්කා හරිම අගෙයි .ආසාවෙන් බලන් හිටියා.තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න.මං ඊයේ මල් පූජා කළා නිල් මල්.❤❤❤

  • @nadeesamarathunga3817
    @nadeesamarathunga38172 жыл бұрын

    ඇත්තටම ඔයා නම් අක්කා මට දැනෙන විදිහට සියල්ලම දන්න සුපිරි වැඩකාර සුකුමාල අතිදක්ෂ කියන්න වචන නෑ. සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න. තෙරුන් සරණයි.❤️❤️❤️🥰🥰🥰

  • @shanimapeiris
    @shanimapeiris2 жыл бұрын

    අපූරුයි අක්කෙ, ගොඩක් ස්තූතියි. ඔයා තවත් ලස්සන වෙලා 💓

  • @sanjeewaniliyanage42
    @sanjeewaniliyanage422 жыл бұрын

    ගොඩක් පින් මේ වගේ දේවල් ගැන කියලා දෙනවට ❤❤❤

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON2 жыл бұрын

    ඒක නම් නියම අදහස් දෙකක් නංගී ...බොහොම ස්තූතියි ඔයාට ❤❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ 😊

  • @naveennavee5974
    @naveennavee59742 жыл бұрын

    Oya kiyapu vidihata akki mama orange juice eka heduwa pattai ela 😘😘😘😘

  • @techome3925
    @techome39252 жыл бұрын

    අද video එකත් හරිම වටිනවා ස්තුතියි ඔයාට.👍👍👍

  • @chandimaldesilva3864
    @chandimaldesilva38642 жыл бұрын

    මමත් පරිප්පු විදි දෙකකට හැදුව හරිම රස යි ඔයා ගෙ හැම වීඩියෝ එකක් ම ගොඩාක් වැදගත් අක්කේ මම කුස්සි යෙත් පොඩි වෙනස් කම් ටික ක් කලා ඔයා ට ගොඩාක් ස්තුතියි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි ..ඇත්තටම සතුටුයි 😊

  • @nisharupika9445
    @nisharupika94452 жыл бұрын

    ඔයා vedio එකක් දානකන් අපි බලාන ඉන්නවා..මගේ දුව හරිම ආසයි බලන්න..මමත් ආය දොඩම් ලෙලි විසි කරන් නෑ..ගොඩාක් ස්තූතියි ඔයාට .ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න ජේසුපිහිටයි ❤❤❤❤❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 😊

  • @gayankarunarathna2836
    @gayankarunarathna28362 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ මං බලන්න ගත්තෙ දැන් දවස් තුනකට විතර කලින්..ටීචර් අක්කා තමා ඔයා ගැන කිව්වේ...අනේ ගොඩක් වටිනවා මේ චැනල් එක අක්කේ...😘

  • @thilochanapriyadarshani2184
    @thilochanapriyadarshani21842 жыл бұрын

    හොඳ night cream akak අපිට දැනගන්න kiyannako

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa95402 жыл бұрын

    ගොඩක් වටිනව අක්කියෝ. ආදරෙයි පන වගේ. පරිස්සමින් සතුටින් ඉන්න. බුදුසරණයි.

  • @shaniranathunga1871
    @shaniranathunga18712 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කා ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න එකට. ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. නැවත වාරයක් කියන්න තියෙන්නෙ හදවතින්ම ස්තුතියි 🙏❤

  • @dinushakumari3131
    @dinushakumari31312 жыл бұрын

    පොඩි ඉල්ලීම ක් තියනවා .තුනපහ හදන විඩියො එකක් කරන්න පුලුවන් නම් හොදය්

  • @chathurikarunarathna5208
    @chathurikarunarathna52082 жыл бұрын

    මම හැදුවා..හරිම රසයි..🤤 අනේ අක්කි gardening video එකක් දාන්නකෝ..😍😍😍😍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @dharshivindula2465
    @dharshivindula24652 жыл бұрын

    Ane akke harima lassana video ekak mama Ayenam Dehi leli visi කරන්නේ නැහැ ස්තුතියි harima පරිස්සමෙන් inna බුදු saranayi

  • @madusanimadu2408
    @madusanimadu24082 жыл бұрын

    බුදු සරණයි. අක්කී ඔයා සතුටින් ද. අපි දෙන්නා මේ දවස් වල ගොයම් කපනවා. කුරක්කන් කපනවා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න.

  • @hansikadilshani4982
    @hansikadilshani49822 жыл бұрын

    ගොඩක් වැදගත් දේවල් හැමදාම අපිට කියලා දෙනවා අක්කේ.. ඔයාගේ video හැමදාමත් ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා,🥰🥰

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 Жыл бұрын

    ඔයා නම්...... අනේ මම දන්නේ නැහැ..... වචන, වැඩ, විශ්වකර්මයෙක් වගේ. හිතේ ඊෂ්‍යාව, නැතිඋනාම එහෙම තමයි. හැමකෙනෙක්ම මේවගේ හදවතින් බැදේවා. මම හැමදාම කියනවා වගේ පට්ටම පට්ට. ජයෙන් ජයම වේවා. පට්ටම පට්ට ❤️ හැමදාමත්.

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e2 жыл бұрын

    හදලා බලන්නම් ඒ රස බීම එක....ස්තූති ඔයාට ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @sunilherath4664
    @sunilherath4664 Жыл бұрын

    ඹයාගේ හන ජෙල් ඒක මම ගානවා.අැත්තටම හොදයි.ඔයා ගේ අැදුම් හරිම ලස්සනයි.අපිට ගැලපෙන අැදුම් ගන්න හැටි කියලා දෙන්න

  • @mangalikakumari1255
    @mangalikakumari12552 жыл бұрын

    Biutiful voice එකත් එක්කම අමුතු ම හැගීමක් දැනෙනවා.

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani94242 жыл бұрын

    ගොඩක් වටිනවා අක්කා . ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවණ් සරණයි අක්කා

  • @indikadamayathi8042
    @indikadamayathi80422 жыл бұрын

    ඔන්න අද වීඩියෝ එකත් බැලුවා අක්කේ. වීඩියෝ එක ඉවර වුණා , දැනුනෙවත් නැහැ. අද වීඩියෝ එකත් ගොඩක් හොදයි.👍 ගොඩක් ප්‍රයෝජනවත්. Vitamin C serum එක තමයි මම ආසම😍☺️. ඒක මම අනිවාර්යයෙන්ම හදනවා අක්කේ. ඉස්සරහට තවත් මේ වගේ useful වීඩියෝස් ගේන්න. Thanks... 👍☺️😍

  • @a.s.8362
    @a.s.83622 жыл бұрын

    ඇත්තටම මම පිලිවෙලට වැඩ කරන්න පුරුදු උනේ ඔයාගෙන්.ඔයාට බොහොම ස්තුතිය.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    හරිම සතුටුයි මට 😊

  • @savirurehan6255
    @savirurehan62552 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කේ බුදු සරණයි

  • @anushaanusha9951
    @anushaanusha99512 жыл бұрын

    අැත්තටම අක්කී ගොඩාක් වටිනවා එ්වගේම මම ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනවා අක්කී බලලා විතරක් ඉන්නැ එ්වා කරලාත් බලනවා අැත්තටම ගෝඩාක් හොදයි අක්කී පරිසමින් ඉන්න බුදුසරණයි

  • @madhavisamaraweera9242
    @madhavisamaraweera92422 жыл бұрын

    Love watching your videos with my daughter akka. She is 8.. i follow few other content creators too. So my little one is like I like this aunty' s videos better. I guess your voice is so calming n content is very well articulated. Akka if you dnt mind few pointers * try getin vanila extract not essence. (Essence is chemically derived) * also you look absolutely amazing for your age. Love to know about your skincare routine btw akka dont let the pipette touch the skin. Hope you dnt mind me sharing these with you. Lots of love from both of us. ❤

  • @sobha-thenatureofwonder1428
    @sobha-thenatureofwonder14282 жыл бұрын

    ලස්සනයි අක්කෙ වීඩියෝ ව බුදුසරණයි ..ඔයා වගෙම අපිත් අසනිප උනා...එහෙම ඉද්දි ඔයාගෙ කට හඩ ආදරනීයම අම්ම කෙනෙක් ගෙ කරුනාව වගේ..❤

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka86612 жыл бұрын

    ගොඩාක් වටිනවා නංගා..අනිවාර්යයෙන්ම සිරම් එකනම් හදනවා.බොහොම ස්තුතියි ඔයාට.❤❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    ස්තුතියි ආදරනීය ඔබට.බුදු සරනයි .

  • @aaahhh2522
    @aaahhh25222 жыл бұрын

    Etthatama hugak prayojanawath una akke....sthithiy oyata.....🙏🙏🙏 Akke puluwannam.....beauty tips....oyage beauty routine eka daannako....❤❤❤❤ Akka harima lassanai akke...❤❤❤wayasa hoyannawath be.....🥰🥰🥰

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @kumududharmarathna5842
    @kumududharmarathna58422 жыл бұрын

    අදත් සුපුරුදු විදියටම හුගක් වැදගත් ප්‍රයෝජනවත් video එකක් .ඔයා අදින frocks හරිම ලස්සනයි .පුළුවන් නම් එවා ගන්නෙ කොහෙන්ද කියන්න .closet organizer video එකක් පුළුවන් නම් කරන්න

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 ගොඩක් වෙලාවට nolimit එකෙන් ගන්නව,

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani14122 жыл бұрын

    ඕනම කෙනෙක්ට ගැලපෙන විදියේ face day cream , face night cream එකකුත් හදන්නකෝ අක්කේ pls..

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    හොඳයි නංගී 😊

  • @manoripriyadarshani1412

    @manoripriyadarshani1412

    2 жыл бұрын

    @@DoveGreens thnx akke

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe79342 жыл бұрын

    අදත් ගොඩක් වටිනා vedio එකක්..... ස්තුතියි ඔබ‍ට 🌹

  • @binavlog4122
    @binavlog41222 жыл бұрын

    Nande godk lassna video ekk. Thawath lassn video ekk krnn. Good luck nande.

  • @sarasadancing3096
    @sarasadancing30962 жыл бұрын

    අලුත් විලාසිතා ව ලස්සනයි අක්කා කොණ්ඩය කපලා. ඔයාගේ වීඩියෝ හැමදාම හරි ආසාවෙන් ආදරෙන් බලනවා. හැමදාම අදහස් නොඑවුවට like එක නම් දානවාමයී.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @fathimazahroon8062
    @fathimazahroon80622 жыл бұрын

    Thank you very much for the ideas. I like your kitchen very much. please show your lovely kitchen.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @evelynfernando6357
    @evelynfernando63572 жыл бұрын

    ඔයා ගෙ. විඩියො හරිම ලක්සනය් අපිට.ත්. සතුටක්. ලැබෙනවා වාගෙ God Bellas ❤️❤️❤️❤️👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @dnd4411
    @dnd44112 жыл бұрын

    👌😊.දාපු ගමන් බලනවා ඔන්න

  • @devikaniroshani4821
    @devikaniroshani48212 ай бұрын

    Godak vatina video ekak thank u ❤❤

  • @Tmd1vo
    @Tmd1vo2 жыл бұрын

    ලස්සනයි , ඔයාත් ගෙදරත් බලන්න ආසයි.

  • @ishanimendis6291
    @ishanimendis62912 жыл бұрын

    Thank you so much. Oyage hand cream eka hadala gawa honda prathipala theyenwa. Ekatath thank you.

  • @neumithrimanne128
    @neumithrimanne1282 жыл бұрын

    Ada video ekath sahenna watinawa akke.... vitamin C serum ekak gedarama hadaganna puluwan ekanam niyamai.... thank you very much.... parissamin Inna...budu saranai ❤️❤️🥰😊

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi49192 жыл бұрын

    ගොඩක් ස්තූතියි නැන්දේ

  • @sandamaligunarathne1427
    @sandamaligunarathne14272 жыл бұрын

    ලස්සනයි ..වටිනා කරුනු ටිකක්...ස්තුති යි..මොකද්ද අනේ ඒ මල් පැලය...ඔයාගෙ පැන්ට්‍රි යෙත් තියනව .ලස්සනයි

  • @kasunchamara8601
    @kasunchamara86012 жыл бұрын

    Akka orange serum eka mama test Kala .eka superb.thank you Akka.

  • @campicampi5992
    @campicampi59922 жыл бұрын

    මගෙ චුටි දුව ( අවුරුදු 9) එයා තමයි ඔයාගෙ video බලන්නෙ ඔය කියලා දෙන එයට පුළුවන් හැම දෙයක් ම කරනවා මේ video එකෙත් චුටි අත් දෙකෙන් හදලා දෙන්න කිව්වෙ මටද අහනවා එයා ගැන කියලා comment කරාද අහනවා හරි ආසයි බලන්න ඔයාගෙ video එකක් දාපු ගමන් බලන්න ඉල්ලනව

  • @nuvaramanike
    @nuvaramanike2 жыл бұрын

    අක්කනම් ලස්සන වෙලා .වීඩියෝ එක ගොඩක් ලස්සනයි ..ගොඩක් ස්තූති .❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @lifewithfunnyandimportant.3693
    @lifewithfunnyandimportant.36932 жыл бұрын

    Ane godak wadagath video ekak me wage video walin apiwa danuwath karanawata godak thank you

  • @minolijayasinghe8665
    @minolijayasinghe86652 жыл бұрын

    Thanks ,it's great, and please post few another natural treatments

  • @oshanichalithya7150
    @oshanichalithya71502 жыл бұрын

    ඔයා ගොඩාක් ලස්සනයි නැන්දෙ ගොඩාක් ලස්සනයි .😘😘 ගොඩාක් ආදරෙයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @oshadi9619
    @oshadi96192 жыл бұрын

    අනේ ගොඩක් වටින video එකක් ...thanks අක්කි....😚😚

  • @chamaritharanga5688
    @chamaritharanga56882 жыл бұрын

    ගොඩාක් වටින විඩියෝවක්. ඔයාට ගොඩාක් ස්තුති ❤️❤️❤️

  • @nadeekajayawardana531
    @nadeekajayawardana5312 жыл бұрын

    Thanks akke....oyath paressamin Inna sathutin... theruwansaranai.....💐💐💐🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @amilakanchana8107
    @amilakanchana81072 жыл бұрын

    හරිම වටිනවා අක්කේ අදත් කියලා දීපු දේවල් 🥰🥰🥰🥰

  • @shanikanishadi2798
    @shanikanishadi27982 жыл бұрын

    ඒක ඇත්තටම රසයි🙂

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    ගොඩක් වටිනවා නංගා ඔයාට ගොඩක් ස්තුතියි.❤

  • @nilanisudarshani6590
    @nilanisudarshani65902 жыл бұрын

    Oyage vedio godaak watinawa Akka . Sthuthi jiwitheta wadagath watina dewal apata aragena enawata. Ada vedio ekath godaak hodai. Budu saranai

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @nimashasewwandi1783
    @nimashasewwandi17832 жыл бұрын

    Harima lassanai Akki.wenada wagema lassana vedio ekak.eth thawa tikak long vedio ekak unanam gdk hodai.bs

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @janakamadushanka9691
    @janakamadushanka96912 жыл бұрын

    අක්කියෝ ඔන්න දැන් ඉස්කෝලෙ නිවාඩු කාලේ...පොඩ්ඩො දෙන්නත් ගෙදර නිසා video පරක්කු කරන්න එපා...😍😍.ආදරෙයි ඔයාටයි පවුලේ අයටයි පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 . පොඩ්ඩො ගෙදර වුනාට එයාලර පාඩම් වැඩ තියෙනවනෙ 😊

  • @janakamadushanka9691

    @janakamadushanka9691

    2 жыл бұрын

    ඔව් නේද අක්කි😍.ඔයා video එකක් කරනකම් හරිම ආසාවෙන් අක්කි බලන් ඉන්නෙ.කොච්චර busy උනත් ඒ වැඩ අස්සෙම කොහොම හරි වෙලාවක් හදන් ඔයා video එක දාපු දවස ඇතුලත බලනවා.හැම video එකකටම comment කරේ නැති උනාට එකක්වත් මග අරින්නෙ නැතුව බලනවා.අක්කි ඔයාට කියන්න මට ඔයාගෙ video එකක් අහම්බෙන් හම්බ උනේ indoor plants ගැන video ekak හොයද්දි එදාම ඔයාගෙ චැනල් එක subscribe කරා.හැමදාම ඔයා එක්ක ඉන්නවා ❤️

  • @oshanijayawardana1467
    @oshanijayawardana14672 жыл бұрын

    කූඹි,හූන‌‌‌න්,කැරපොත්තන් ව‌‌‌ගේ කෘමියො අව‌‌‌ම‌‌‌ ක‌‌‌රගන්න පුළුවන් දේව‌‌‌ල් ගැන‌‌‌ විස්ත‌‌‌ර‌‌‌ ක‌‌‌ර‌‌‌ල‌‌‌ video එකක් ඕන අක්කේ.....😇😇😘😇😇

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    හොඳයි ඉදිරියෙදි කරන්නම් 😊

  • @dhanojadilhani7750
    @dhanojadilhani77502 жыл бұрын

    නොදන්න දේවල් කියලා දෙන එක ගොඩක් වටිනවා 🌹🌹🌹🌹🌹බුදුසරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nisharupika9445
    @nisharupika94452 жыл бұрын

    මගේමුලුතැන් ගෙය ගොඩාක් වෙනස් උනේ ඔටා නිසා කලින් එලවළු කපලා ලූණු සුද්ද කරලා හරිම පිලිවෙලට දැන් වැඩ කරනවා උයන එක දැනෙන්නෙවත් නෑ..ඔයාට ගොඩාක් ස්තූතියි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි නංගී 😊

  • @sanjeewanigamlath13
    @sanjeewanigamlath132 жыл бұрын

    Thank you very much akka..your videos are highly inspirational..💕💕💕budusaranai

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much නංගී 😊

  • @imalidias3122
    @imalidias31222 жыл бұрын

    Very important video. I am watching every video. Thanks..so nice

  • @vishwasanketh3465
    @vishwasanketh34652 жыл бұрын

    ඔන්න අදත් අක්කේ ඔයත් එක්ක ආදරෙන් අපිත් එකතූ වූනා😍

  • @amadine5858
    @amadine58582 жыл бұрын

    හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.ඡීවිතයට හරිම වටිනවා.😘😘😘😘 multi cooker ඵක ගත්තේ කොහෙන්ද ඵ් ගැන විස්තරයක් කරනවද ඵ්ක මෙ දවස් වල හැමෝටම වටින දෙයක් වෙයි.🤔🙂

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    මම ගත්තෙ මීරිගම රාජපක්ශ කඩෙන් 😊

  • @amadine5858

    @amadine5858

    2 жыл бұрын

    @@DoveGreens Reply ඵක ගොඩක් වටිනවා.🥰🥰 දවසක මේකේ පෙයෝඡන හදන්න පුලුවන් කෑම ගැනත් වීඩියෝ ඵකක් කරන්න පුලුවන්නමි වටිනවා😚😚

  • @maduriwijesingha1271
    @maduriwijesingha12712 жыл бұрын

    Hamadamath wage adath apita watina padam godak kiyala dunna..bs akke..

  • @chathuthusitha1716
    @chathuthusitha17162 жыл бұрын

    Math Akka nisa godaaak wenas una. Mata me widiyatama lassana karaganna salli nethath man tiyana dewal walin karagannawa. Akkata godaaak pin

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් හොඳයි නංගී 😊

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana97552 жыл бұрын

    Matat dodam tiyena welawe kiyala dipu aka Loku deyak akki.mn me siram aka hadaganna video aka deparakma baluwa🌹🌹🌹❤️❤️❤️🌹🌹

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna74142 жыл бұрын

    හරිම ලස්සනයි වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි අක්කේ..... සතුටින් පරිස්සමින් ඉන්න..💐

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @marianjaksa4712
    @marianjaksa47122 жыл бұрын

    ගොඩක් හොඳ video එකක්...thanks dr...

  • @oshanividurangi8206
    @oshanividurangi82062 жыл бұрын

    Iwara wenawa danune na aunty video eka. Harima asawen awith yanna enne🤗🥰🥰

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊

  • @tiktoklifetiktok
    @tiktoklifetiktok2 жыл бұрын

    man oyagen godak dewal igena gannawa.harima sundarai.tks

  • @uthpalakodippili1151
    @uthpalakodippili11512 жыл бұрын

    Wenada wagema adath video eks harima lassanai.akke api gedara wada walata time eka manage karaganna vidiya video ekak karannako puluwannam.oyata Budusaranai

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    හොඳයි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @user-jt3ns8uu4f
    @user-jt3ns8uu4f2 жыл бұрын

    Godak hoda vidiyo ekk harima watinawa budu saranayi akke parissamin inna

  • @nimanthiadikari7317
    @nimanthiadikari73172 жыл бұрын

    සතුටින් පරිස්සමින් ඉන්න අක්කී...💐💖💖

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani54092 жыл бұрын

    Godak watinwa ma video aka..Bs parisamain ina

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sriyanipg5618
    @sriyanipg56182 жыл бұрын

    ගොඩක් වටින video එකක් නංගී ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ❤❤❤❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @devikathotawatte8479
    @devikathotawatte84792 жыл бұрын

    අදත් හරිම ලස්සනයි.ස්තුතියි .බුදු සරණයි🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @thanuriliyanage8841
    @thanuriliyanage88412 жыл бұрын

    Hemadama wage nodann dewal kiyla denawata akkata thank you very much ❤️

  • @shammidesilva3284

    @shammidesilva3284

    2 жыл бұрын

    කොළ පාට දොඩම් වලින් විටමින් c siriyame හැදුවොත් කමක් නැද්ද

  • @ruwangayantha3438
    @ruwangayantha34382 жыл бұрын

    අදත් විඩියෝ එක වැදගත් .ලස්සනයි .සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න බුදු සරණයි 🌻🌻🌻

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @riznarizna8316
    @riznarizna83162 жыл бұрын

    Really i love your video's ..please continue with us life long my sister. Really i proud of you.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @dilanrajapaksha2416
    @dilanrajapaksha24162 жыл бұрын

    Ada video eka hari lassanai nende..asawen beluwa..nende kaden ganna dodam walata beheth gannawa neda godaak..ithin ekata mokada karanna nende..ane man pilithurak lebena kal balan innawa plz replay karanna nende

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    කහ පාට දොඩම් එක තමයි හැබැයි ඕනේ 😊

  • @dilanrajapaksha2416

    @dilanrajapaksha2416

    2 жыл бұрын

    @@DoveGreens thanks nende egath pehepath kara ganna puluwan natural tretman ekak kiyala dennako ikmanin nende ..bs

  • @dikidanu6345
    @dikidanu63452 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ ❤️❤️

  • @kasunpradeep5038
    @kasunpradeep50382 жыл бұрын

    ඔයා අද ගොඩක් ලස්සනයි නැන්දෙ . විඩියෝ එකත් වැදගත් නැන්දෙ . බුදු සරණයි!💐🌷🌸🌹

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

Келесі