මාව ලස්සන කරපූ මගේ හොදම යාලුවා 👩‍❤️‍👩 අද නම් හිනා වෙලා පන ගියා 😅

Ойын-сауық

Hi everyone !🥰
Welcome to my channel, I hope you all doing well. And love you all 🌹
#vlog #vlogger #dailyvlog #dayvlogs #daylife #dayinmylife #trending #fypシ #maleevlogs #motivation #friends #bestfriend #friendship #makeuptutorial #makeup
To motivate 🤍
Here’s my social media 🌸🙂
Facebook: / maleethi.fonseka
Insta: / malee_fonseka
Tik tok: www.tiktok.com/@malee_fonseka...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 212

  • @DinuQuotes
    @DinuQuotes Жыл бұрын

    අමා අක්කිගෙ makeup එක හරි ම ලස්සනයි අක්කේ😊❤ මලී අක්කිට ලස්සනට skin color එකට ගැලපෙන්න apply කරලා. ලස්සනයි අක්කේ dress එක ❤❤ ආදරෙයි අක්කිට හැමදාමත් ❤❤❤❤❤❤

  • @ashanimadhuwanthi1374
    @ashanimadhuwanthi1374 Жыл бұрын

    හොදම යාලුවෝ ඉන්නව කියන්නේ වාසනාවක්... මටත් හිටියා අමා අක්කි වගේ හොද යාලුවෙක්.හිනාවෙන්න ඔින්නැති දේවල් වලටත් හිනාවුනා😇 අපි එහෙම අවුරුද්දක් දෙකක් හිටියා. පස්සේ එයා ගොඩක් වෙනස් වුනා. අපි දැන් ඉන්නේ ගොඩක් අෑතින්. අක්කිලව දැක්කහම මට එ් අතීතෙ මතක් වෙනවා.. අක්කිට ඉන්නේ ගොඩක් හොද යාලුවෝ.හැමදාම එහෙම ඉන්න....අාදරෙයි මගෙ අක්කි💓

  • @tharuart288
    @tharuart288 Жыл бұрын

    අනේ ගොඩාක් ලස්සනයි කියන්න වචන නෑ ඒ තරම් ලස්සනට කරා ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍❤️❤️

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Жыл бұрын

    අක්කිලාගෙ යාලුකම හරිම ලස්සන එකක් ..ඔය විදිහටම ඉන්න සතුටින්😘❤️

  • @darshi_vlogsD
    @darshi_vlogsD Жыл бұрын

    අනේ අක්කි ලස්සනයි අප්පා බෝනික්කියක් වගේ ❤❤ අමා අක්කිගේ මේකප් ලස්සනයිනේ ❤ අදනෙ දැක්කේ . Nigi aiya නම් පිස්සු කොල්ලෙක්නෙ කොහොමත්.. ❤❤ අනෙ හැමදාම ඔයාලගේ යාලුකම ඔය විදිහටම ආදරෙන් තියාගන්න පසී අයියත් එක්ක හැමෝම ❤❤❤ මාර ලස්සනයි වැඩේ ආදරෙයි ළමයෝ..🤍✨🌎💕..

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha11 ай бұрын

    Hari lassani macup eka. 🥰👍Thawa thawath දක්ෂතාවය වැඩි දියුණු වෙන්න කියලා විශ් කරනවා . ❤🌸

  • @shashiniaththanayake1927
    @shashiniaththanayake1927 Жыл бұрын

    අනේ අක්කිගේ ලස්සන 🙈❤️💫සුරංගනාවියක් ඔයා නම් ❤️🌸. ගොඩක් ආදරෙයි අක්කි පන ❤🌎💫

  • @situartandcraft9957
    @situartandcraft9957 Жыл бұрын

    බෝනික්කියක් වගේ සෝස බෝල අක්කියෝ ❤️.... අමා අක්කිගෙ මේකප් එක මරු 👍හදවතින්ම සුභ පතනවා ඉදිරියම යමු 👍😍

  • @shanikarathnayake7584
    @shanikarathnayake7584 Жыл бұрын

    ඔයත් ලස්සනයි අමා නංගිගෙ makeup එකත් ලස්සනයි නංගි .හැමදාම වගේ ආදරෙයි ඔයාට බුදුසරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි 😍😍😘😘❤️❤️

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Жыл бұрын

    ඇත්තටම එහෙම යාලූවො නම් වාසනාවන් අක්කෙ 🎉❤... ලස්සනයි ව්ලොග් 1

  • @ShenuBaba-ve4hl
    @ShenuBaba-ve4hl Жыл бұрын

    ඇත්තමයි අමා අක්කි මරැ ආයේ එයා එක්ක vlgo එකක් ඔනි එයාගෙ mekap එකත් හරිම ලස්සනයි දෙන්නටම ආදරෙයි❤🥰

  • @chamodinethmini9582
    @chamodinethmini9582 Жыл бұрын

    අමා අක්කිගේ make up එක මලී අක්කට මාර matching❣️ beautiful

  • @lalithakumari2840
    @lalithakumari2840 Жыл бұрын

    පැට්ටගේ හිත අරන් ඉන්නේ.😅 පැට්ටගේ girlfriend.😂 eketa nam hina giya.😜

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Жыл бұрын

    Harima Lassanai Akki...!💕😍❤️Ama Akkige Makeup Ekath Harima Lassanai Akki...!🤗❤️❤️❤️🤗

  • @nishanthavimalasena9726
    @nishanthavimalasena9726 Жыл бұрын

    Wow akki hari lassanayi .... adareyi godaaaaak💕💕❤️❤️❤️

  • @chesmitharushika9018
    @chesmitharushika901811 ай бұрын

    අමාගෙ makeup එක ඇත්ත ට්ම ලස්සනයි ❤ හරිම natural ❤❤❤❤

  • @prdeeppryanta2693
    @prdeeppryanta26935 ай бұрын

    Ane e makeup eke harime lassenai .so beautiful and so cute.oll de best .lassenai ane

  • @nadeesaroji8342
    @nadeesaroji8342 Жыл бұрын

    Wow අක්කි ලස්සනයි ඔය සුරංගනාවියක් වගේ... අක්කි ඔයාට පුලුවන්නම් අක්කගෙ room එකේ video එකක් දාන්න

  • @kavishkanethmini7421
    @kavishkanethmini7421 Жыл бұрын

    Ama akkige makeup eka nisa akki thwth lassana una dennma lassanayi gdk adreyi okkotma ❤

  • @user-pu3kp5ej1k
    @user-pu3kp5ej1k Жыл бұрын

    woww ajji oyalage tiktok super jeewithe supiriyatama vidinava super adrei hamadamath

  • @Sahani_Samanmalee
    @Sahani_Samanmalee Жыл бұрын

    අමා අක්කට එයාගේ ඇගෙන්ම ආපු දක්ශ තාවයක් මට පෙන්නේ එක.♥️ එ අස්සේ පිරිමි හින්සනෙත් යනෝ 😂😂🫢 හැමෝම ගොඩක් හොදයි,ලස්සනයි අදරනීයයි

  • @Kedits878
    @Kedits87810 ай бұрын

    Akkaga wagama Mage hodama yaluwath ba nokiya hamadatama udaw karanawa a wagama akkiga yaluwa wagama godak vihului mate a gana harima sathutui 😊 Ada video akath lassanai💙 Akkith lassanai💚 Ama akkith lassanai 💜 Adarai akki❤

  • @nishadibhagya6910
    @nishadibhagya6910 Жыл бұрын

    අමා අක්කිගෙ makeup එක ලස්සනයි ❤😊

  • @studylifewithbinu5716
    @studylifewithbinu5716 Жыл бұрын

    අනේ අක්කි දැන් exam ❤ ඒ අස්සේ අක්කි vlog එකක් දැක්කම දැනෙන සතුට😊😊

  • @DewminiPriyadarshani-nx5vr
    @DewminiPriyadarshani-nx5vr Жыл бұрын

    අමා අක්කගෙmakeup එකහරිම ලස්සනයි ❤

  • @IRUNIKAdilshani-jy4us
    @IRUNIKAdilshani-jy4us Жыл бұрын

    Mek up ekt wda ලස්සන oylge friendship ek.hrim shock ane oyla......aswahk wdinm epa.hemdm සතුටින් inm.oy wge hin wela.ama akki.oy hari hrim lasant mek up ek kr.oyt සුභ pathanw.adrei oylr😍😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    මේකප් එක හරිම ලස්සනයි ❤️🥰

  • @saduni87
    @saduni87 Жыл бұрын

    Godakma dry body skin ekata hoda body lotions monavada thiyenne kiyannako 4ever eke hari veseline eke hari use karana aya kiyannako ???

  • @nethminiayodhya5842
    @nethminiayodhya58428 ай бұрын

    හරිම ලස්සනයි අක්කෙ❤

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 Жыл бұрын

    Akki ara oya hadapu earings dana eka haduwe kohomada bed eka kohenda gaththe akki keeyak giyada kiyalath vedio ekaka kiyanna plz akki reply ekak danna ❤

  • @SanjeewaKumara-ug4tt
    @SanjeewaKumara-ug4tt Жыл бұрын

    ලස්සනයි makeup eka❤️❤️

  • @nimeshasandeepani1129
    @nimeshasandeepani1129 Жыл бұрын

    අනේ....දෙන්නම හරිම ලස්සනයි🥺♥️

  • @nishuperera1139
    @nishuperera11396 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤❤

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Жыл бұрын

    So beautiful girl aeththatam mekappeka lassanayi akkiyo

  • @imandinimsadiimandi8246
    @imandinimsadiimandi8246 Жыл бұрын

    Ane aththatama meakup eka lassanai akkiyo

  • @shasadulaekanayake2351
    @shasadulaekanayake2351 Жыл бұрын

    Maram lassanyi akkiyo oya e wagem makeup ek mara perfect ama akkiyo hemadam sathutin inna😍😍

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Жыл бұрын

    Ane mn eda illpu vedio ek...mtath me makeup gen dngnn oni una...mth course ekk krnw...tnz yluwa....😍😍😘😘❤️🔥

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    Harima lassanai makeup ek😍♥️

  • @Sandu4042
    @Sandu4042 Жыл бұрын

    අක්කි ඔයාගෙ යාළුවා කරපු saloon course එක ගැන පොඩ්ඩක් කියන්නකො

  • @ayeshamadushani2651
    @ayeshamadushani2651 Жыл бұрын

    Ane eththatama lassanai petiyooooooo❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethu1492
    @nethu1492 Жыл бұрын

    අක්කිට ගැලපෙනම විදියට මෙකප් එක දැම්ම අක්කි ...❤❤

  • @nilminirathnayake9386
    @nilminirathnayake9386 Жыл бұрын

    Ama akki shoy.😊ayata Hoda talent akak thiyanawa🤗

  • @Gresh025
    @Gresh025 Жыл бұрын

    Makeup ekath lassanta thibba akkta.💞💞

  • @amasenarathna5714
    @amasenarathna5714 Жыл бұрын

    Ama අක්කා වගේ යාලුවෙක් ලැබෙන්න ඔනේ හැමෝටම 😁😍❤️

  • @__AMA_19

    @__AMA_19

    Жыл бұрын

    🤭♥️

  • @sithija1866
    @sithija1866 Жыл бұрын

    Ane harima lassanai Akke ama Akki dapu mackup eka eka oyata marama Matching akke❤

  • @RPrekre
    @RPrekre Жыл бұрын

    Thankyou so much අමා අක්කි.අපේ ලස්සන මලී අක්කගේ ලස්සන තවත් වැඩි කලාට.❤ඔයාල තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න.❤😘love you so much 😘

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    ♥️🥹💫

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Lassanai akki ama akkige makeup eka

  • @ayeshahansini7711
    @ayeshahansini7711 Жыл бұрын

    ගොඩක් ලස්සනයි 😍

  • @hashiniwanniarachchi4216
    @hashiniwanniarachchi4216 Жыл бұрын

    Makeup eka harima lassanay 💄 lassnay

  • @ishanimadhushika2803
    @ishanimadhushika2803 Жыл бұрын

    Ane marama lassani ❤ akke 🎉

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 Жыл бұрын

    Ane lassana malee amawath mathak kara kiyanna ❤❤❤❤❤❤❤

  • @ranmimadara2412
    @ranmimadara2412 Жыл бұрын

    Harima lassanai akki ❤❤❤❤😊😊hemadama sathutin parissamin inna akki God bless you and your family ❤❤❤❤😊💖💖💖💗💗💞💞💞💞💝💝

  • @lakmalkuruppu7300
    @lakmalkuruppu7300 Жыл бұрын

    නියමයි නේකප්එක නියමයි.👍👍

  • @senuanthony3912
    @senuanthony3912 Жыл бұрын

    Oyata hodatama match wenne amage makeup aka 😍

  • @nethmikaveesha171
    @nethmikaveesha171 Жыл бұрын

    Lassanai akka ❤️❤️ godaariyk ❤️

  • @shashinidinushika9135
    @shashinidinushika9135 Жыл бұрын

    Akki adan hitapu frock aka kohenda gaththe

  • @ashanethmini688
    @ashanethmini688 Жыл бұрын

    ලස්සනයි akki ❤😊

  • @isharaanjali8843
    @isharaanjali8843 Жыл бұрын

    Harima lassanai makeup ek❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Жыл бұрын

    මන් frist comment ek දාන්න බලාගෙන හිටියේ 🥲🥲 කමක් නෑ හැමදම මගහරින්නේ නැතුව අක්කිගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ❤️❤️ අක්කා upload කරන හැම වීඩියෝ එකක්ම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරනයි 💙

  • @RaviniMadhushani
    @RaviniMadhushani Жыл бұрын

    අනෙ අක්කාහ් uber eats ගිනුමම් හදලා ඒකෙන් කෑම ඕඩර් කරා විදිය වීඩියො එකක් ගේන්නකො ඊලගට ප්ලීස් ප්ලීස් ප්ලීස් 🥺

  • @user-uv8ol1ty3r
    @user-uv8ol1ty3r Жыл бұрын

    Akki den cetaphil cleanser ekai cream eki packing wens welned

  • @ugindasiriindasiri267
    @ugindasiriindasiri2678 ай бұрын

    Hari lassanay ❤

  • @dilinishehara2343
    @dilinishehara2343 Жыл бұрын

    Lassnaii ama akkiyoo❤...mlee akki shoii

  • @sandalitharushika2179
    @sandalitharushika2179 Жыл бұрын

    Harima lassanai akki ❤️🥰

  • @chamikathilakarathne2349
    @chamikathilakarathne2349 Жыл бұрын

    Akki mamath isselama baluwa Adarei godak

  • @imasha_04
    @imasha_04 Жыл бұрын

    Aww u looks like a barbie doll akki 😍❤

  • @methliayansa8220
    @methliayansa8220 Жыл бұрын

    Ama akkige yt channel ska kiyanam hitiya 😁💖mama malee akki lassnai

  • @kavindidilshi
    @kavindidilshi Жыл бұрын

    awwww ama akki 🥺♥️

  • @malanidamayanthi5224
    @malanidamayanthi522410 ай бұрын

    අමා අක්කි මේකප් එක ලස්සනයි 🤩🤩🤩🤩🤩

  • @maleeshamadhubashini3726
    @maleeshamadhubashini3726 Жыл бұрын

    Oya monawada use karana shampoo akki ?

  • @tamil2336
    @tamil2336 Жыл бұрын

    Lassanai ane mackup eka 😮❤

  • @jrcree2284
    @jrcree22848 ай бұрын

    Blindfold makeup challenge ekak karannakoo❤❤

  • @prasadinuwagana7918
    @prasadinuwagana7918 Жыл бұрын

    Video eka Godak Lassanai akki. ama akki mali akki dennama lassanai

  • @arunichamoda8049
    @arunichamoda8049 Жыл бұрын

    අනෙ එක මරැ🥰🤗

  • @inokagunasekara1701
    @inokagunasekara1701 Жыл бұрын

    harima lassanai akkiyo❤❤❤

  • @pawanitashikala8172
    @pawanitashikala8172 Жыл бұрын

    බඩ පැලෙන්න හිනා ගියා අක්කීයෝ 😂😂😂❤

  • @chamikadissanayaka9173
    @chamikadissanayaka9173 Жыл бұрын

    මම ඉස්සල්ලාම බැලුවෙ අක්කියෝ ❤ අදරෙයි අක්කියෝ

  • @sachinthasewwandi7419
    @sachinthasewwandi7419 Жыл бұрын

    Lassanai makeup eka

  • @chamojeranda2993
    @chamojeranda2993 Жыл бұрын

    ලස්සනයි

  • @anuvihara564
    @anuvihara564 Жыл бұрын

    Akki viana eke foundation colour eka mokdd

  • @nilminirathnayake9386
    @nilminirathnayake9386 Жыл бұрын

    First comment aka magen akkiyoo❤😊

  • @ashanpradeep7083
    @ashanpradeep7083 Жыл бұрын

    1 st comment akki ❤️❤️ you are so beautiful akkiyoo

  • @ranjithgunasekara5299
    @ranjithgunasekara5299 Жыл бұрын

    මෙකප් එක ලස්සනයි අක්කි

  • @arunadammika9110
    @arunadammika9110 Жыл бұрын

    E makeup eka mara lassanai.

  • @nadishanidiwyanjali6496
    @nadishanidiwyanjali6496 Жыл бұрын

    Lassnai akke😍

  • @sithudilhara3247
    @sithudilhara3247 Жыл бұрын

    Dapu gmnm beluwe...😁😁 adreii akkiyoo ❤😘

  • @OsadiCostha
    @OsadiCostha Жыл бұрын

    Akki harima lassanai

  • @winter-bear2002
    @winter-bear2002 Жыл бұрын

    Ama akke oya nam lassanatama ape malee akkawa makeup kara😚🥰 Ada ama akki & malee akki dennama lassanii 😍💐 Thawa kammul rosa pata aiyath lassanii 😅❤ Tiktok ekath lassanii 🥰💐

  • @__AMA_19

    @__AMA_19

    Жыл бұрын

    🥰

  • @senuriumayangami9480
    @senuriumayangami9480 Жыл бұрын

    Oya hari shokkk aneee ❤️😘😘😘😘😘

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Жыл бұрын

    Ane attatm e akkige makeup ek lssanai...naturl...😍😍😍😍😍❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥

  • @__AMA_19

    @__AMA_19

    Жыл бұрын

    🥰😘

  • @amashahansika3920
    @amashahansika3920 Жыл бұрын

    💄 brand ekai colour ekai ???😊

  • @user-su8fd4ju7m
    @user-su8fd4ju7m Жыл бұрын

    Ane e red colour frock ekagaththe kohenda kiyannako

  • @user-ly6mf7bw4j
    @user-ly6mf7bw4j11 ай бұрын

    Lassni akk❤

  • @manuthigamalath4220
    @manuthigamalath4220 Жыл бұрын

    Lassani akki makeup ama akkige channel ekka kivuvve nane😅😅😅😅😢 love you mali akki

  • @asursaman8263
    @asursaman8263 Жыл бұрын

    අනේ ගොඩක් ලස්සනයි ❤ අමා අක්කායි , ඔයාලා සනිපෙන් ඉන්නවා නේ ❤

  • @dulangaramanayake1598
    @dulangaramanayake159810 ай бұрын

    Princes kanek wage natural luck ekak lassanaiy mecup eka 👍👍

  • @dilujayathilaka3473
    @dilujayathilaka3473 Жыл бұрын

    Lipstick colour eka mokadda dr

  • @kavindidilshi
    @kavindidilshi Жыл бұрын

    ama akki 🫶🏻♥️

  • @isharaanjali8843
    @isharaanjali8843 Жыл бұрын

    Law of attraction videos , study vlogs oniii dr..❤

  • @niroshaniepannila8536
    @niroshaniepannila8536 Жыл бұрын

    Adereii okkotama💖💖

Келесі