Spend the day with my cuties | One galle face ගිහින් මොකද වුනේ..? 🤭💛
Ойын-сауық
Hi everyone !🥰
Welcome to my channel, I hope you all doing well. And love you all 🌹
#vlog #vlogger #dailyvlog #dayvlogs #daylife #dayinmylife #trending #fypシ #maleevlogs #motivation #friends #onegalleface #shoopingvlog #shopping #grwm
To motivate 🤍
Here’s my social media 🌸🙂
Facebook: / maleethi.fonseka
Insta: / malee_fonseka
Tik tok: www.tiktok.com/@malee_fonseka...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️
Пікірлер: 225
නොටිෆිකේශන් ආපු ගමන් ඉතින් දුවගෙන ආවා ❤🎉 අනේ ඉතින් පහනි බබත් දැන් අක්කි වගේ වෙලා.. නංගිලා දෙන්නත් ශෝක් හැමදාම වගේ ❤❤ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කියෝ..ආදරෙයි ළමයෝ..🤍✨🌎💕..
@Maleevlogs
Жыл бұрын
මං හෙව්වා කෝ මේ ලස්සන ලමයගේ comment එක කියලා ...🤭♥️
@dilmisewmika4150
Жыл бұрын
@@Maleevlogs eyage coment ekat withrd repply krne😒
@stefanneshan4747
Жыл бұрын
@@Maleevlogsowe oya nam hari notie🙄
අම්මෝ අක්කේ දැනෙන සතුට 😊❤ මේ hair style එක දාන vlog එක දානකම් ගොඩ දවසක් බලන් හිටියා අක්කේ ❤❤ thank you අක්කේ අදත් ඔයා හරිම ලස්සනයි ❤❤ආදරෙයි අක්කේ❤❤❤❤❤
පහණී බබායි අක්කායි ඩෙන්නා හරිම කියූට්😙
අක්කෙ ඔයලගෙ පහනි හරිම හුරතල්.හරිම ලස්සනයි
දාපු ගමන් බැලුවා අක්කියෝ...ගොඩක් ලස්සනයි අදත් ..tnq අක්කී මෙහෙම videos දාලා අපිව සතුටු කරනවට..සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ...අයෙත් ඉක්මනට video එකක් අරම් එම්න...😊🥰♥️
අක්කි මම හවස ඉදන් බලන් හිටියෙ ඔයා මේක දානකම්.❤️❤️❤️❤️පහනි බබත් ශෝයි අනේ ආදරෙයි ඔය දෙන්නටම❤❤❤😊😊
අක්කා කියපු නිසා මම Kumarika සීරම් එක ගත්තා.. ඒකට කොන්ඩෙ ලස්සනට පිලිවෙලට තියාගන්න පුලුවන්..අනේ ඇත්තයි මට තිබ්බ ලොකූ හිසරදයක් මගෙ කොන්ඩේ බූස්සක් වෙන එක දැන් ඒක නැති උනා ලස්සනට තියාගන්න පුළුවන් කොන්ඩේ 😍😍😍... thank u sooo much love u akki 😍❤️❤️❤️
@Maleevlogs
Жыл бұрын
Ane thanks for sharing darling ♥️😇
Adath Day Vlog Eka Harima Lassanai Akki...!💕😍❤️
ලස්සනයි අක්කෙ අද ව්ලොග් එක නම් මෙහෙම day outings ගේන්න අයෙ❤
So cute akki petiyooo ..akki cetaphil cleanser eki cream ekei packing wens wel ned adanam riply ekk onimai
අම්මෝ මේ විඩියො එක දානකම්මයි බලන් හිටියේ🌸🌚....අක්කි ඒ frock එක ලස්සනයි..ඔයලා තුන් දෙනා ඊටත් වඩා ලස්සනයි 🥰❤️.......Love uh malee akki
@Maleevlogs
Жыл бұрын
Love u more 🥹♥️
Ane akki thanks hodd ara ponitel eka dann kiyka dunt eka mn dmm aththatm aeka lassnai konde layer ekk kapl konde dann kamayak nathiva idiyw thnk akki godaaak😊❤
Malee akki you are very friendly and cute 😘❤️ and pahani baba is very enjoyable ♥️😍
Awww pretty girlss 😍❤
Oyath ekka inna pahani babai eyagei akkai harima ahinsaka lassana hinawak thiyena dennek...oya wagema.......❤️
Pahani baba shoii cute ane ❤❤❤
Mah girl..❤
Ane akki oya harima lasnYi ❤❤ oyage vlog s balAla mama godak wenas una❤❤
ලස්සනයි akki❤😊
Lipstick brand eka mkdd akki
අදත් වෙනදා වගේම ලස්සනයි අක්කියො ❤🥰
Nice video akki ❤
Lassanai akkiyoo ❤😍
Thankui akke hair style ekta 🥰lassanai akkiyo
Ane shoi akki 😘❤️😍
Akkiiiiii oya nm suranganawiyak wage ❤️❤️ බුදුසරනයි පරිස්සමෙන් inna🥰 malii akke oya frock ek godk lassani akki eka kohenda gtte kiynnko 🤭
Nice vlog dr❤
Pahani baba is very beautiful & cute ❤️
Cute akkiyo ❤❤️
Oyage Nangila harila Lucky akkiyo ❤❤❤❤
Dilki akkigei malee akkigei volg enkam blam inna aya inwd mn wgeee ❤
පලවෙනි coment eka magen sudu bole hemadamth wage lassni🥰
Ada vlog aka harima lassanai aewagema akkath lassanai ❤️.parissemen sathutin enna thundenama . Ane harima shok ane akka nangila dennatanam paluwak nethuwa athi akka nisa ane shoi mattath akkawage akkiyak hitiyanm palune 😥😔. Akata kamkne kiyla akkage vedios balanawa mn athkota aula hariyanawa .adreiii akkiyo ❤️❤️
@Maleevlogs
Жыл бұрын
♥️🥹
Lipstic color eka kiyannako num eka brand
Pretty as always 💞
Pahani babage akka Hari ahinsaka yi,, Adare hithenawa Hari chamm nagi❤
Akki oyai pahani babai cuteeee❤
Ane e keli pataw dennage color eka marama lassanai.... ❤️❤️🙈🙈🙈 akkiyo oya bonikkek wge...
Wow so cute 🌸 very beautiful all of you 💕❤️
@Maleevlogs
Жыл бұрын
You are so kind♥️🫶🏻
Wow ❤
Lassanayi akki🤗🧚✨
Oyage vitiyo harima lassanayi
පහනි බබා ශොයි ඔයා වගේම කියුට් 😘😘❤️
Lassani akkiyo ❤❤❤❤❤️👀
Akke lip colour ekth kiynn . Brand eka
Pahani baba hari cute ane... 🥰
@Maleevlogs
Жыл бұрын
Tysm💞
Yeh yeh yeh🎉
@Maleevlogs
Жыл бұрын
🥹🤭
Chooty pahanige curly hair eka harima lassanai ❤
ඇත්ත්ටම hair style එකේ වීඩියෝ එක දෙයි කියල හිතුවෙ නෑ❤😮
Akki kumarika hair serum ekt konde yanne na neda gawata aulk nati wei nd
Ane ara chuti baba harima lassanaiiiiii cute panchiyek wage 🥰🥰🥰🥰🥰
My favorite akka love you are so beautiful 😍
Ane akki chooyi mata oya wage dennekma innawa eyalath chooyi oyata godak adareyi......❤️❤️❤️❤️❤️❤️
Akke lipstick brand ekai color number ekak kiynnko
අනෙ අක්කෙ.ඔයාගෙ.වීඩියොවලට මම ගොඩක් කැමතියි
හේයි අක්කියෝ පහනි ඔයාගෙම නංගා නෙමෙයිද❤😊
Hi akki mama puduma asawakin oyage video balanne Adarei godak
Malee akki pana ❤
Anee godakkk lassanaiii akke oya ♥️♥️♥️
Lassani akki ❤❤
Akki ara tfs eken gtha white frock eke price kiynko
Akki film eka balanna yaddai th vlog ekak genna ❤❤
hi akki oya harima lassanai akki ❤❤
පහනි බබා-විලි ලැජ්ජාවේ පන යනවා ගයිස්...😂😂
@Maleevlogs
Жыл бұрын
😅♥️
අනේහ් අක්කී doll.අද චුට්ටක් පරක්කු වුනා බලන්න්..අනේහ් අද.ගොඩක් ලස්සනයි මැනිකේ ..හැබැයි දෙයක් කියන්නද තලා වෙන්න එපා..අක්කිට දිග කොන්ඩෙ දාලා ලස්සනයි ඔයිට වඩා...කොහොමත් අක්කී ගොඩක් ලස්සනයි ❤❤❤❤❤😊😊😊😊😊😊
Ekata kyanne bubble balls newei newei nangi❤Tapioca pearls naththan boba pearls ❤
Akke gratitude journal ekee maasa 8kin wage wenna thiyena deyak labila thiyenawa wage liuwata kamak nedda..?2023 al results wage deyak saha eeta passe wena deewal?
You are very kind girl akkii ❤
@Maleevlogs
Жыл бұрын
You are! 🥹♥️
අක්කී 😍
Doll❤❤
So beautiful vlog
@Maleevlogs
Жыл бұрын
Stay connected 🥹🫶🏻
Woow lassani oya adath❤ pahani kiyanne oyagema nangi da?😊
ශෝයී නංගිලා දෙන්නා...පහනි තමයි මරු😁😁 ආදරෙයි හැමෝටම.....ඒක නෙවෙයි මැනික කොහොමද ඔයා videos හදන්නේ....??
❤😍🤗😘
Nice❤
Mge malee.akiii❤
Pahani nm shooi appa 😘❤
Awwww❤🥰 matath oya wage akka kenek hitiya nm 😢
Ane akki oyage videos lassanai ❤️
Lasanii akki oya ethana .... ❤️
Mam hithuve ad na kiyla. avith bonkkiyo tika😊❤
Oya damithri wage tikak☺️♥️
Oyalath ekka math giya wage danuna mali akkiyo 😉😉🤗❤️
Akkige hair cut eka mokakd kiynnko ❤️
Aneee home tour plz 🥺🥺🥺🥺🥺🥺🥺
mn ahamben dakala baluwe akki harima lassany harima asay mn akki katha karana widihata.. nice work...keep it up ♥♥♥♥ akki ara slippers offer eka kawada wenakal thiyenawada mn e wage ewa hoya hoya hitiye please mata reply ekk danna akkiyoooooooooooooo 🥺🥺🥺🥺
දානකල් බලන් හිටියේ🙊😙
❤ akki
Danakan හිටියේ දෙයියනේ ❤❤❤❤❤
❤❤❤❤
පහනි බබාගෙ වසය කීයද අක්කියොහ්..❤️
So cute
Beautiful dear I love ur long silky shiny hair
@Maleevlogs
Жыл бұрын
Thanks for liking♥️🫶🏻
Wow very Beautiful video
@Maleevlogs
Жыл бұрын
Thank you! Cheers!♥️🫶🏻
😍😍❤️
Akki doll ape❤
@Maleevlogs
Жыл бұрын
🥹🫶🏻
Koheda akkiyo oka tynne
❤❤❤
❤
Akkee pleaseeeeeee vedio eka edit karana vidiya mula idan ma kiyala dennakoooo Pleaseeeeeeee