හදිසියට Makeup එකක්| මෙහෙමත් වදකාර හබියෙක්| Sangeeth Dini Vlogs| Quick Makeup tutorial

#sangeethdinivlogs #dinithiwalgamage #makeuptutorial

Пікірлер: 230

  • @sanduniimasha1795
    @sanduniimasha1795 Жыл бұрын

    අක්කිගෙ Skin care routines video එකක් ඕනෙ ❤❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    අනේ අක්කි හරිම ෂෝයි.හරිම ලස්සනයි.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා අයියටයි, අක්කිටයි.❤️😍

  • @isajaonethma4642
    @isajaonethma46424 ай бұрын

    අනේ මෙහෙමත් මැණික් කැට දෙකක්. ලස්සනයි ඔයාල. හැමදාම ඔයාලගෙ vlogs බලනවා. අම්ම් තාත්ති කෝ.

  • @nilukakumari462
    @nilukakumari462 Жыл бұрын

    අනේ ඔයා හපුටු නැ හරිම ලස්සනයි..💕so sweet....😻

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Жыл бұрын

    ඔයා මේකප් නොදා ඉන්න හමේ බ්‍රවුන් පාට හරිම ලස්සනයි ❤

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 Жыл бұрын

    හපුටු නෑ. ඔයා ලස්සනයි ❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl Жыл бұрын

    හැමදාම පරිස්සමෙන් සතුටන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් වෙන්න එපා ❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    ශෝක් .හැමදාම වගේම වැදගත් ව්ලොග් එකක් .ඔය සතුට හැමදාම දෙන්නා අතර තියෙන්න ඕන .බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 Жыл бұрын

    Harima Lassani. Thank you so much ❤

  • @usharahasangi9038
    @usharahasangi9038 Жыл бұрын

    MAC eka original make up cosmetics koheda ganna tiyenna akke 😊

  • @sadinikawya9964
    @sadinikawya9964 Жыл бұрын

    කෝම හරි අයියා පැන්නා නේද විඩියෝ එකට😁🙊වැදගත් දෙයක් කියලා දුන්නේ අක්කියෝ😗❤️🤗ඔයාගෙන් දෙයක් ඉගෙන ගත්තා චුටි නෝමල් මේකප් එකක් දාන විදිය.ඒ විදියට තමා මාත් ආස😍🤗ඉතින් තෑම්ස් අක්කියෝ🥺❤️සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අයියා අක්කි ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺❤️🦄❤️‍🩹💗😍🤗✨

  • @ruhansa7174
    @ruhansa7174 Жыл бұрын

    Akki oyage skin care products , shampo, conditioner ganath video ekak karannako ❤

  • @ThanujaRathnayaka-xp5yf
    @ThanujaRathnayaka-xp5yf Жыл бұрын

    Akki , Hoda shampoo & conditioner ekak kiyannako,

  • @harshanisandamali9785
    @harshanisandamali9785 Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ කියලා දුන්නාට.ඒ වගේම අක්කේ කැහිපිත්තන් කොල හොඳයි ගෑස්ටික් වලට.

  • @diluwasu1621
    @diluwasu1621 Жыл бұрын

    ශොයි ඉතින් හැමදාම වගේ අදත් වැදගත් දෙයක් කියලා දුන්නා 🥰❤️😍 ආදරෙයි දිනි අක්කා 💖

  • @renuka243
    @renuka243 Жыл бұрын

    ලස්සනයි හැමදාම ලස්සනයි සංගිත් පුතාගෙ මැණික ලස්සනයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 Жыл бұрын

    Mageth konde adui eka nisa mama chooti chooti konda gothagena nidaganne harima lassanai konde godak wage penawa ethakota thank you dini nanga theruwan sarannai

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම 😍😍❤❤

  • @hasharanethmini3513
    @hasharanethmini3513 Жыл бұрын

    Notification apu gaman baluwa... first comment eka magen akki 😍🥀🖤

  • @anuradhadasanayaka2010
    @anuradhadasanayaka2010 Жыл бұрын

    Shampoo eka conditioner monada use karanne

  • @sashikalahansanie436
    @sashikalahansanie436 Жыл бұрын

    Nngi oya use karana shampoo conditioner monada

  • @chayaweerasinghe8515
    @chayaweerasinghe8515 Жыл бұрын

    අනේ අක්කි හරිම cute....🌹♥️

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 Жыл бұрын

    අක්කා හරිම ශෝක් .අයියයි අක්කයි දෙන්නම සතුටින් ඉන්න.ආදරෙයි අයියා and අක්කි

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 Жыл бұрын

    ලස්සනයි අක්කි වීඩියෝ එක තවත් ලස්සන උනා අයියත් ආව නිසා දෙන්නවම එකට ඉන්නවා දකින්නයි ආසම♥️♥️♥️😍😍😍😍😍

  • @sithaginimnaya

    @sithaginimnaya

    Жыл бұрын

    ඇත්තෙන්ම .......

  • @sadu7540
    @sadu7540 Жыл бұрын

    ඔයාලා දෙන්නට බුදුසරණයි

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Akki makeup nathiwath godaaak lassanai ❤️❤️

  • @y.mmadushani6471
    @y.mmadushani6471 Жыл бұрын

    කතුර වගේ කියවනවා😒 ආදරෙයි ඉතින් දෙන්නටම❤️😘

  • @bimsara999
    @bimsara999 Жыл бұрын

    Godak watina video ekak akki❤️

  • @sewminihansika8759
    @sewminihansika8759 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 Жыл бұрын

    මගෙම අක්කි මට හොරෙන් ලස්සන වෙන්න ටිප්ස් ටිකක් කියලා දුන්නා වගේ ❤ much lv ayy & akki ❤

  • @vr8680
    @vr8680 Жыл бұрын

    Thank you 💓 ❤

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    නියමයි අක්කී ❤

  • @HasithaNalinda-uk9uj
    @HasithaNalinda-uk9uj Жыл бұрын

    Hari lassanay akki.❤️oya kiyapu raata konde gothala nidaganna eka nm mth issara kara.eka sarthakay.❤️❤️

  • @ashanigunathilaka5404
    @ashanigunathilaka5404 Жыл бұрын

    Akkige diet plan eka ganath vedio ekak karannako akki🥰😍😘 room tour ekakuth karannako akki❤️❤️

  • @dogbasic6001
    @dogbasic6001 Жыл бұрын

    Natural beauty ❤

  • @thusharaekanayaka8821
    @thusharaekanayaka8821 Жыл бұрын

    Akki oya use karana shampo conditioner kiyannako akki

  • @janakiperera9616
    @janakiperera9616 Жыл бұрын

    Milani lipstick eke colour eka mokadda dear.hari lassanai

  • @niranjalafernando7560
    @niranjalafernando7560 Жыл бұрын

    ආදරේයි ඔයාලා දෙන්නටම 💜️💜️

  • @s.wishva2123
    @s.wishva2123 Жыл бұрын

    කාලෙකින් දෙන්නගේ vedio baluwe අදෙරෙයි denntam❤️😍

  • @akeeebaba5912
    @akeeebaba5912 Жыл бұрын

    ඔයා හුරතල් පාටයි අක්කී 😘

  • @user-ue8gq3df8d
    @user-ue8gq3df8d Жыл бұрын

    Akkiyo oil skin ekata monada use karanne ❤️

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Жыл бұрын

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki make-up netuwat Khomada t Lassanai 🥹 Parissamen inna Adarei Hema Dama God Bless Akki & Aiya😘♥️

  • @sonalbroofficial9481
    @sonalbroofficial9481 Жыл бұрын

    ආදරේ දිනී සන්ගීත්..🌻🌻

  • @nayanadammi3215
    @nayanadammi3215 Жыл бұрын

    Home tour ekak gennakoo❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Akki ithin makeup nathuwath godak lassanai❤❤❤❤

  • @dinushasandamali5716
    @dinushasandamali5716 Жыл бұрын

    Oyage konde godak thickness .. ehem thiyaganna monada karanne

  • @wayominawanjana9288
    @wayominawanjana9288 Жыл бұрын

    Lassanai akki oy ,akki use karana cream, cleanser,toner gn video ekk dennko

  • @jesikafernando1024
    @jesikafernando1024 Жыл бұрын

    Thank you...❤❤❤❤

  • @kanchananilmini9883
    @kanchananilmini9883 Жыл бұрын

    Blush karapu hati thamai maru.cute sis...🌹

  • @madavisilva8673
    @madavisilva8673 Жыл бұрын

    Oya dennama godak lassani ❤️❤️

  • @sureshmadushanka7446
    @sureshmadushanka7446 Жыл бұрын

    Hi hi.vidiyo eka danakan balagena hitiye akkiyo.....mn g ke

  • @SewminiTharangani
    @SewminiTharangani Жыл бұрын

    Ane akkii oya hair ekata use karana product kiyannakoo...oyage hair eka lassanai..mmth asai ehm hair ekkata...aiyatai akkitai dennatama suba pathanawa idiri wada katauthu saarthakawa karaganna labenna kiyala..love you....❤❤

  • @KamaniKodikara-pq9qu
    @KamaniKodikara-pq9qu Жыл бұрын

    Ane aththtma oy nm wena ayata wada godak lassanai ...❤️

  • @hirushika1015
    @hirushika1015 Жыл бұрын

    Akki use krapu perfume ekai bodymist ekai kynnko ❤

  • @rashmipramodya3096
    @rashmipramodya3096 Жыл бұрын

    ශෝයි අනේ අක්කේ ඔයා😘❤️

  • @udeshaweerasekera5594
    @udeshaweerasekera5594 Жыл бұрын

    Ekata aasa hituna babilaa..❤😊

  • @Geethikasanjeewani
    @Geethikasanjeewani Жыл бұрын

    ආසාවෙන් බැලුවා චෝඊඊඊඉ

  • @user-ge3up5xn6w
    @user-ge3up5xn6w8 ай бұрын

    Kondeta use krna shmpoo conditioner kiynnko akke

  • @Ushmanti95-viyanga
    @Ushmanti95-viyanga Жыл бұрын

    Thank u❤

  • @malkisrinika2026
    @malkisrinika2026 Жыл бұрын

    Kohomd akki api mekup set ekk thoragddi hoda ekkda,hoda nathi ekakda kiyl thora gannee.oka thiyena loku prshnyk🙄kiyannkoo hoda ekk thorgnna widiha.ekko hoda brand ekk hari

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 Жыл бұрын

    Konde gana kara ganna kiyala dennada akkiyo

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කීයෝ. අක්කී කියපු අර කොණ්ඩේ රෑට ගොතලා උදේට ලිහින එක මාත් කරනවා ඉස්සර .මාර ලස්සනයි .හැබැයි වතුර ගෑවෙන්න දෙන්න හොද නැහැ. අදත් ඉතිම් අපිට වැදගත් දෙයක් කියලා දුන්නට ගොඩාක් පිං අක්කියෝ.❤❤❤❤ආදරෙයි හැමදාමත් . හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .

  • @ureshapabodani6173
    @ureshapabodani6173 Жыл бұрын

    අනේ හරිම ෂෝක් අදත් ව්ලොග් එක 🥰❤️. හැමදාම වගේ අදත් වැදගත් දෙයක් කියලා දුන්නා. ගොඩක් ස්තුතියි අක්කි. හරිම ආසාවෙන් බැලුවේ 🥰. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් 🥰❤️

  • @koolii4412
    @koolii4412 Жыл бұрын

    Love ur brown colour skin

  • @nayanadammi3215
    @nayanadammi3215 Жыл бұрын

    My bag segment ekak gennakoo ❤

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 Жыл бұрын

    Akki hoda green tea ekakui shampo ekakui conditioner ekakui kiyannakooooooooooooooooooo

  • @sachinidewmini152
    @sachinidewmini152 Жыл бұрын

    Love you both❤❤❤

  • @tiktoker239
    @tiktoker239 Жыл бұрын

    Hair iron eke nama kiyanna manika

  • @lakmini4026
    @lakmini402611 ай бұрын

    අනේ අක්කි ඔයා ශෝයි අනේ ❤

  • @maheeshasathsarani8180
    @maheeshasathsarani8180 Жыл бұрын

    Mac eka foundation eke num eka mokdd akki❤😢

  • @WowGosip
    @WowGosip Жыл бұрын

    ආදරේයි ඔයාලාට❤

  • @ashiaishu5375
    @ashiaishu5375 Жыл бұрын

    Lipstick eka ගැවාම තමා හපුටු ගතිය හොදටම යනනෙ😂😂

  • @Erangikah96Athapaththu-xb9re
    @Erangikah96Athapaththu-xb9re Жыл бұрын

    Akke suncream aka poddk kiynnko

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    Thanks dini

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 Жыл бұрын

    Harima choooi dini petiya❤❤❤❤❤adarei

  • @nishanthapriyadarshana523
    @nishanthapriyadarshana523 Жыл бұрын

    දෙන්න ම ලස්සනයි

  • @vindayavindaya6878
    @vindayavindaya6878 Жыл бұрын

    ආදරෙයි ගොඩාක් අක්කි & අයියා ❤😚 හැමදාම සතුටින් ඉන්න....❤😚

  • @shaheelhayaa2828
    @shaheelhayaa2828 Жыл бұрын

    Super sis

  • @r.msudathrathnayaka3188
    @r.msudathrathnayaka3188 Жыл бұрын

    Oya hari shoi Ane Adarei dennatama hode

  • @imeshalalithya
    @imeshalalithya Жыл бұрын

    මන් ආසාවෙන් බලන ආදරනීයම දෙන්නෙක් අක්කයි අයියායි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️😀

  • @vijinihasinika3176
    @vijinihasinika31769 ай бұрын

    Dini akki kohomada hamata galapena widiyata e dewal thora ganne kohomadha kiyala kiyala dennakoo video ekakin mn kadawath makeup karala na matah asai eewa ganna ane video ekak gennakoo 🥺🥺

  • @WasanaANadeeWasana
    @WasanaANadeeWasana Жыл бұрын

    සතුටින් ඉන්න ආදරෙයි ❤❤

  • @sandunikaveena5094
    @sandunikaveena5094 Жыл бұрын

    Mn harima asai ane oya dennata.shoi oya

  • @chandhidamayanthi488
    @chandhidamayanthi488 Жыл бұрын

    Oya harima lassanai ❤❤❤

  • @rashmiranathunga5276
    @rashmiranathunga5276 Жыл бұрын

    Lipstick eka number eka kynnkoo akka

  • @thilinisubashini8498
    @thilinisubashini8498 Жыл бұрын

    Jaya wewa budusaranai

  • @nilupadilrukshiwijesinghe9978
    @nilupadilrukshiwijesinghe9978 Жыл бұрын

    Harima siriyawai oya dinee ❤

  • @sanjunisankalpana6687
    @sanjunisankalpana6687 Жыл бұрын

    Maru akkii lassanai godaaak ❤

  • @piumisandalekha8227
    @piumisandalekha8227 Жыл бұрын

    Anee akke mageth curl mata one oyage wage konde hadagann. Mt kynnko.asawata strght kara.eth dwas 3k yanakot lassanata nee. Mokdd karanne akke.oy kohomd oy wdht hadagatte

  • @chiranthaalkegama5339
    @chiranthaalkegama5339 Жыл бұрын

    ❤❤

  • @warunafernando9758
    @warunafernando9758 Жыл бұрын

    ❤❤❤❤ ( waruna & ishi)

  • @nayanadammi3215
    @nayanadammi3215 Жыл бұрын

    Ane akkiwa gedara genath thiyaganna hithenawa shoi ane oya love you so much ❤❤❤❤

  • @shamilahiras171
    @shamilahiras171 Жыл бұрын

    Hi akki ayya🤗

  • @liv19703
    @liv19703 Жыл бұрын

    Sangeeth❤Dini

  • @SudarshaniSuda-of5yb
    @SudarshaniSuda-of5yb Жыл бұрын

    Looking for good 👍

  • @pubudulakshika1902
    @pubudulakshika1902 Жыл бұрын

    Akki hemdama lassanai .sathutin parissemen ennaa akki saha aiya ❤️

  • @Travel_with_Hesh
    @Travel_with_Hesh Жыл бұрын

    ❤❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Hamadama adaren inna akki ❤️❤️

  • @thakshilagunathilaka216
    @thakshilagunathilaka216 Жыл бұрын

    ඔන්න පැන්නා 🤣🤣❤️❤️😍

  • @sadawirawarna2092
    @sadawirawarna2092 Жыл бұрын

    man harima adarai❤❤ dennek

Келесі