එයා ගියා 🥹🥹😭😭/ අපේ වීඩියෝ හැදෙන විදිය 😁

Tiktok : www.tiktok.com/@dimplesgf?_t=...
Facebook : profile.php?...
Instagrm : tharindudilshan...
Whatsapp : wa.me/message/7AW3Q7ZEGKOSI1

Пікірлер: 159

  • @kalaninavoddya6863
    @kalaninavoddya686310 ай бұрын

    අනෙ ඔයා ගොඩාරියක්ම දුකින් හිටියා කියලා අන්තිම ටිකේදී තේරුනා 🥺 ඇස් වල කදුළු 💔 මටත් ඒකට ගොඩාරියක්ම දුක හිතුනා 💔🥀 ආදරෙයි දෙන්නටම 🥰❤

  • @hiruninawoddya6366
    @hiruninawoddya636610 ай бұрын

    අක්කාගෙ ඒ හැගිම මටත් හැම මාසෙකම දැනෙනවා ඔයාගෙ දුක මට තේරෙනවා. ඔයා කිව්වා ඇත්ත මුලු ගෙම පාලුවට ගිහින් තියෙන්නෙ එයා ගියාම. ඉවසන් ඉන්න ඉක්මනට ආයේ එයි ❤️

  • @SitharaLihini

    @SitharaLihini

    10 ай бұрын

    Oww mona karannada me para eyata loku niwaduwak thibbe ithin tikak amaruii hitha hada ganna iuwata kannawath hithenne naa nangi..j.p... nangi

  • @tharu_nali
    @tharu_nali10 ай бұрын

    එ පාලුව කියලා වැඩක් නෑ....මගෙ මහත්තයා විදෙස් ගතවෙලා ඉන්නෙ..මම මගෙ මහත්තයා එනකන් අවුරුදු දෙකක් ඉන්න ඕන.🥺එයා නිවාඩුට ඇවිත් ආයෙ අපිව දාලා යද්දි ඒ මොහොත දරාගන්න හරිම අමාරුයි...අදටත් ඇස් දෙකේ කදුලු පුරවන දවසක් ඒක🥺💗

  • @champikasudarshani6938
    @champikasudarshani693810 ай бұрын

    අපෙ ලොකු අක්කා ඔයා වගෙ ඔය දුකම උහුල්ලානවා එක හැටි අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @minurirushika6971
    @minurirushika697110 ай бұрын

    අනේ මැණික ඔයා දුකින් නේද 🥺 අනේ ඇත්තටම මටත් ඒක දැකලා දුක හිතුනා 🥺 ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනා 🥰❤️ බුදු සරණයි දෙන්නටම

  • @shanshan19245
    @shanshan1924510 ай бұрын

    නංගි අයියට ගොඩක් ආදරෙයි කියල ඇස් දෙකෙන් පේනවා 🥺❤ මොනා කරන්නද ඉතිං රැකියාවට යන්න එපෑ...දෙන්නගෙම ආදරය තව තවත් ලං වේවා... කියල තමයි මමත් කියන්නෙ..🥺😘❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini776810 ай бұрын

    🥺💔 ඔයාට එයාව ලැබිලා... අක්කේ දුකින් ඉන්න එපා.... මගේ ආදරේ මට හිමි කරගන්න නැතුව දුක් විදිනවා ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි 🥺

  • @lakshanipathirana4510
    @lakshanipathirana451010 ай бұрын

    ඔයාගෙ ආදරේ ඇස් වලින් පෙනුණා මැණිකේ හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙවා ❤❤❤

  • @amashinawanjana5928
    @amashinawanjana592810 ай бұрын

    අනේ අක්කේ ඔයා ගොඩක් ලස්සනයි. ඔය දෙන්නම ගොඩක් ෂෝක් මටත් ඔය වගේම තමා අයියා නිවාඩු ගිහිල්ලා එන්නේ මාසෙකින් ඉතිං ඒ එයා වහාම ඇවිදලා කරලා සතුටු වෙනවා.ඒත් යන දවසට ගොඩක් පාළුවක් දැනෙනවා .❤😢

  • @hirunisewwandi2693
    @hirunisewwandi269310 ай бұрын

    මගේ Husband ඉන්නෙත් navy eke. නිවාඩු එනවා කිවුවම පුදුම සතුටක් දැනෙනවා. එ උනත් ආයේ යද්දි දැනෙන වේදනාව කියා ගන්න බෑ ඇත්තටම. අක්කත් එ වගේ ලොකු දුකකින් ඉන්නවා කියලා තේරෙනවා. පව් ඉතින්. දුක් වෙන්න එපා මොනවා කරන්නද. ආදරෙයි ලස්සනයි දෙන්නම ගොඩක් ආසාවෙන් videos බලනවා මම ඔයාලගෙ. සතුටින් පරිස්සමින් ඉන්න ඕනි දෙන්නා. බුදු සරණයි ❤️ ❤️ 🥺

  • @spsugath6558
    @spsugath655810 ай бұрын

    ⁣අනේ අද මට ඔයා ගැන ගොඩාක් දුක හිතුනා අක්කේ 🥺🥺ඔයාට ගොඩාක් දුක ඇති නේද මාසයක් බලන් ඉන්න වුනාම🥺ඔයාලාට ඉස්සරහට එකටම ලගින්ම ඉන්න ලැබෙන්න කියලා හිතනවා

  • @rithushijayasingha5002
    @rithushijayasingha500210 ай бұрын

    අන්තිමට නම් කෙල්ල කදුලු නෝඑන පුදුම විදියට ට්‍රයි කලේ... අඩන්නෙපා අනෙ....ඔයාට් පල්ලු හිතුනම අපිට ඔහොම vlog කරලා දාන්න....😛.❤️😘 පරිස්සමෙන් ඉන්න අක්කි අයියත් බුදුසරණයි...

  • @manuuu318
    @manuuu31810 ай бұрын

    හ්ම්ම්ම්.ඒක නම් ඇත්ත අමා.මාත් එහෙම තමා.එයා යනකොට මාත් ලොකු කෙසෙල් කොල දෙකක බත් දෙකක් යනවා.ඔයා වගෙ තමයි අමා මාත් අම්මෝ යන දවසට දැනෙන දුක අම්මෝ ඒක නම් කියලා වැඩක් නෑ💕💕💕

  • @sulochanawishwamali1183
    @sulochanawishwamali118310 ай бұрын

    Aththa army eke kenekta adare karanna eya ekka jiwath wenna eyawa godaaak therum ganna iwasanna puluwan geniyak wenna oni.oya wagema mamath mage mahaththaya enakal maga balana inna knek e as deke kadulu dekkama matath mathak una man edata inn heti good luck ❤❤❤

  • @tharuart288
    @tharuart28810 ай бұрын

    අනේ අඩන්න එපා නන්ගී මැනික දුකයි ඉතින් ඒත් ඉතින් මොනවා කරන්නද ❤😓මටත් ඇඩුනා ඇත්තටම පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤❤️😍

  • @ruchimuthuthanthree9534
    @ruchimuthuthanthree953410 ай бұрын

    මගේ ආදරේ කරන කෙනක්, එයත් army එකේ...එයා නිවාඩු ඉවරවෙලා යනකොට මාත් ඔහොමයී අඩනවා...කකුල් දෙකම අල්ලලා වැදලා යවන්නේ පරිස්සමෙන් ඉන්න කියලා...ඒත් එයාට මගේ ආදරේ මදි උනා...එයා වෙනකෙනෙක්ව අපි අතරට ගෙනාව නිසා මට ම්ගේ පැත්තෙන් අපේ කතාව නිහඩ කරන්න උනා...ඔයාලා දකිනකොට මට මගේ අතීතේ මතක්වෙනවා....

  • @praviya___youtub2739

    @praviya___youtub2739

    3 ай бұрын

    😢🥺

  • @sadunithakshila9512
    @sadunithakshila951210 ай бұрын

    ඇත්තමයි ඔය දුක නම් කියන්න වචන නැ අයියා යන දවසට මන් කොච්චර අඩනවාද කියලා දන්නේ මන් විතරයි ඒ පලුව ඒ තනිකම කියන්න තෙරෙන්නැ එයාට පෙන්න මන් අඩන්නැ මොක්ද එයාට මන් ශක්තියක් වෙන්න ඔනි නිසා 🥺🥺❤❤🌎 මගේ එයා මන් ලග හිටියා නම් කියලා හිතෙන වාර නම් අනන්තයි😢😢

  • @dilmihansika886
    @dilmihansika88610 ай бұрын

    අනේ මටත් ඇඩුනා අක්කි 😢අඩන්න එපා අක්කියෝ දාරගෙන ඉන්න ඔහොම දරාගන්න හැමෝටම බෑ ඔයා හිත හයිය කෙල්ලෙක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤

  • @user-fe1vw8rw4i
    @user-fe1vw8rw4i10 ай бұрын

    මාත් ඔය දුක විදිනවා හැම මාසයක් ගානෙම ඔය දුක උහුලන්න හරිම අමාරුයි

  • @shavicharu
    @shavicharu10 ай бұрын

    Sathutin parissamin inna nangiyo oya hoda genu lamayek❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya707310 ай бұрын

    බුදුසරණයි අක්කි පරිස්සමින් ඉන්න ❤

  • @ranmimadara2412
    @ranmimadara241210 ай бұрын

    Hemadama sathutin parissamin adaren inna akki and aiya ❤❤❤❤❤❤❤❤😊😊😊

  • @harshanimaheshika7381
    @harshanimaheshika738110 ай бұрын

    මටත් මුල් කාලෙනම් ඔහොම තමයි එයා යද්දි අඩනවා.. එයා යන්නෙ පාන්දර.. හැබැයි කෑම එක හදලා යවනවා.. යාලුවන්ටත් එක්ක.. දැන්නම් බබත් එක්ක පාන්දරට කෑම හදන්න අමාරුයි..ඇදුම් මදින ඒවා බෑග් එක හදන ඒවා ඔක්කොම මහෙ අතින්ම කරලා දෙන්න බලනවා..

  • @user-xb7de5gi5i
    @user-xb7de5gi5i10 ай бұрын

    Ane akkiy godak dukin hitiye vidio eke antim tike akki e duka daragena hitapu eka mn hodatam dakk ehem tham awanka adare karna aya sathutin parissamin inn adarei denntam bs❤️😘😘😘😘

  • @wasanasewwandi7644
    @wasanasewwandi764410 ай бұрын

    Antima tike kellata adenawa deiyane.. adarei wastu.. patta kellek oya.. jayen jaya nangi.. ❤❤❤

  • @VTShinegirl-qu8kr
    @VTShinegirl-qu8kr10 ай бұрын

    මටත් තියෙන්නේ එහෙම ආදරයක් අක්කියෝ දුකයි තමයී ඉතින් 🥺😢 අක්කි දුකින් ඉන්න එපා බුදු සරණයී දෙන්නටම❤

  • @dilini1
    @dilini110 ай бұрын

    Oyage vedio harima lassanai nanga ......oyath ayyath godak lassanai.......oyage adre as walin theruna nanga ....ayya ikmanatama ewi

  • @RavinduJayawardana-ry7wl
    @RavinduJayawardana-ry7wl10 ай бұрын

    එක සාමාන්‍ය දෙයක් අක්කෙ.. අපිට දෙයක් ලැබෙද්දී දෙයක් කැප කරන්නම වෙනවා.. එක තමයි ඇත්ත.. මන් නෑවක වැඩ කරන්නේ අක්කෙ.. මාස 3කින් තාම වැලි කැටයක් පැගුවේ නැ.. ඒ වගේ තමයි.. but අක්කාගේ ඒ ඇස් වලින් තෙරුණා අක්කාගේ ආදරේ.. බුදු සරානයි දෙන්නටම අක්කෙ..

  • @AhinsaMadu-lp7xv
    @AhinsaMadu-lp7xv10 ай бұрын

    මේ විදියෝ එකේද කොහෙදෝ අක්කිට බැනලා දාලා නැත්තේ ...........දුක් වෙන්න එපා අක්කී ....ඔහොම තමා 😢😢😢

  • @hiruninisansala7778
    @hiruninisansala777810 ай бұрын

    අනිවාරෙන්ම අක්කියෝ ❤️

  • @pavithrapiumali7030
    @pavithrapiumali703010 ай бұрын

    Mmth oya wagemai nangi...oya duka oya widihatama daragena eya yanakota hina wela giyata passe adanawa...sathutin inna...❤❤❤budu saranai...dennatama...

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi693410 ай бұрын

    ඇත්තටම දුක හිතුනා මටත් ඔයාව දැක්කම🥺මොනා කරන්නද අක්කි ඔයාලා ගැන ඔයාලාගෙ අනාගතේ ගැන හිතලා ඉවසන් ඉන්න🥺🤍බුදු සරණයි දෙන්නටම හොදද🥺🙏🙏🙏🙏🙏🥺

  • @maleesha255
    @maleesha25510 ай бұрын

    Ane akki eka ඇත්තටම aththa matath e duka thiyenawa 😢😢

  • @shalikachathurani9938
    @shalikachathurani993810 ай бұрын

    අනෙ අක්කි මැනික අඩන්න එපා අයියා ආයෙ එනොනෙ ඔයා එතකන් අපට බලන් වීඩියො අරන් එන්නකො ආදරෙයි අක්කියො❤❤

  • @dulanjalee
    @dulanjalee10 ай бұрын

    Hamadama sathutin inna ❤😊.all the best 😍☺️

  • @samadhisandeepani4895
    @samadhisandeepani489510 ай бұрын

    අනේ අක්කි ඔයාගේ ඇස් වල කදුළු😔 අන්තිම ටිකේ ගොඩක් දුක හිතිලා වගේ 😢😢මොනා කරන්න ද ඉතින් යන්නම එපැයිනේ 😢😢කමක් නෑ මාසයක් ඉවසමුකෝ 😢😢❤❤

  • @wathsalachamodi5385
    @wathsalachamodi538510 ай бұрын

    Akka adl ned ....... akka awsanet bohom amruwen duk hangan hitiye.... adennath awa ..... kmk na akke jeewithe ohom thamai oyala sathutin innw nm eee athi ❤ adrei denntm prissmt innoooo❤❤❤

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l8 ай бұрын

    අනේ පව් ඔය වීඩියෝ එකේ අන්තිම කොටසේ ගොඩක් දුකින් හිටියෙ කියල තේරුනා.. දුක් වෙන්න එපා මහත්තයා දුක් විදින්නේ ඔය දෙන්නම වෙනුවෙන්නේ ඒක නිසා...ආදරෙයි සතුටින් ඉන්න හැමදාම ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි !!!❤❤

  • @thilinimadushika5729
    @thilinimadushika572910 ай бұрын

    Don't worry.. Mamath ohoma tamai.. Leave eka iwara wela yana dawsata danena kiya ganna bari taram dukak..

  • @AmandhiSanjana-fj2gu
    @AmandhiSanjana-fj2gu8 ай бұрын

    Akke hair care vlog ekk krnnko oya use krna shampoo conditioner oils ekka

  • @LakshanDillimunige-mb3yi
    @LakshanDillimunige-mb3yi10 ай бұрын

    Ane akkiyo mt nm mge mnika nthuwa ninda ynne ne. Mge aiya thama mge lokema.... 🌹🌹🌍

  • @tharushikalakmali7789
    @tharushikalakmali778910 ай бұрын

    Skin care routine ekk gennko akki❤️

  • @dewmirashmika7482
    @dewmirashmika748210 ай бұрын

    Aiya ikmanata ewi akka parissamen inna adarei godak❤😊

  • @ckwave6887
    @ckwave688710 ай бұрын

    Akki oya hri ahinsaka wdyt life ek enjoy krnw ❤❤❤ Best of luck for your future akkiii

  • @user-fs9lg4yf4u
    @user-fs9lg4yf4u10 ай бұрын

    අක්කී මැනික අපි ඔයාලග ගමේ ඇවිත් ඉන්නේ මට ඔයාමයි මතක් වෙන්නේ මෙහේ ඉද්දි ඔයාව බලන්න එන්න හිතෙනව🥰

  • @janithrasanjana8454
    @janithrasanjana845410 ай бұрын

    ඔය දෙන්නාගෙ ටික් ටොක් බලලා තියනවා.අද තමයි විඩියො එකක් බැලුවෙ.ඔයා හරි දගයි කියලා හිතුනා මට නම්.❤❤❤❤.අන්තිම ටිකෙ දුකින් නෙද හිටියෙ❤❤

  • @nisaladilshika7361
    @nisaladilshika73613 ай бұрын

    ඔයාගෙ වීඩියෝස් ගොඩක් බලන ව ගොඩක් ඔය ලස්සනයි ❤❤❤❤❤❤

  • @user-fl3oz5ie9v
    @user-fl3oz5ie9v10 ай бұрын

    Thanks akka ❤️❤️ for your support

  • @imalshawaliwitiyagamage705
    @imalshawaliwitiyagamage70510 ай бұрын

    Mge birthday ektth mge yluwek oy tote bag ekm gift ell dunna🥰Lassanai akki❤

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana199610 ай бұрын

    Adenna awa neda nangi. Jivithe kiynne ehema thmai. Duka sathuta hma detama huruwenna oni me jiwth wena tika kaledi.❤

  • @kulasiripathirana4955
    @kulasiripathirana495510 ай бұрын

    අක්කි පවු ඔයා.එහෙම තමා ඉතිම්.අනෙ පවු ඔයා.ආදරෙයි ගෝඩාරියක්

  • @buddikapriyanthi80
    @buddikapriyanthi8010 ай бұрын

    Adarei nangiya godak oyage awanka adareta kiyanna wachana ne oya dennata b s

  • @thevidialochana8438
    @thevidialochana843810 ай бұрын

    Room tour oni

  • @hasinisewwandi8179
    @hasinisewwandi817910 ай бұрын

    Hamadama sathutin inna aiya akka

  • @harshikadarshani2388
    @harshikadarshani238810 ай бұрын

    Oya pau😢dukennam inna epa..hemadamath sathutin inna..adarei❤

  • @akilagaming1628
    @akilagaming162810 ай бұрын

    ane akke attatama harima boladai oyawa dakiddi denna hitenwa hoyagen awilla kana palenna

  • @dinudinu0319
    @dinudinu031910 ай бұрын

    අක්කී.... රීලඟට දාන විඩියෝ එකෙන් ටොබීව පෙන්නන්නකෝ....❤❤❤

  • @Puna...
    @Puna...10 ай бұрын

    මාත් ගාන්නෙ ඔය ෆේස් වෝෂ් එක 😌❤️ ඒක සුවදයි 😁❤️

  • @maheshmadushanka2566
    @maheshmadushanka256610 ай бұрын

    Ane Akka mm adhamai dhekke karavila mellum

  • @user-ct5io9fp3l
    @user-ct5io9fp3l10 ай бұрын

    ඔයත් මන් වගේ අක්කෙ ❤ මමත් එහෙමයි අයියා කෑම්ප් එකට යන දවසට බස් එකට ඇරලවන්න යනවා ඒ ගිහින් ගෙදර ආවට පස්සෙ තේරෙනවා පාලුව 😔❤️

  • @user-gk8mh6nb7g
    @user-gk8mh6nb7g10 ай бұрын

    Oya Hari cute nangi

  • @yasaranethmi7555
    @yasaranethmi755510 ай бұрын

    Camp eke set eka බත් එක එනකම් බලන් ඉන්න ❤ ❤❤❤❤ dukai thama ane matath camp yaddi 🥺😒❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o10 ай бұрын

    Godak dukin nada inna aiya gya nisa aii anawana akki APi adarei oyata ❤❤❤❤❤

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye10 ай бұрын

    Dont crying

  • @chathuranaweera6029
    @chathuranaweera602910 ай бұрын

    Duk wenne epa jivithe ohoma thamai api adare karana kattiya laga nathuwa dukai eath mona karannada

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw10 ай бұрын

    Apitath ohoma thma nangi.lagin inna kenek giyahama danena duka math dannwa.duk wenna epa.sathutin inna

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye10 ай бұрын

    You can win would you will try always

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs10 ай бұрын

    Nngiyoo oyaage husband mage mahaththayage yaaluwek uragaha tutu kiyala kenek aduranawada ahannko kaha paata wheel eke ❤❤❤

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw10 ай бұрын

    විඩියෝ හදන්න ලොකු කට්ටක් කනව නෙ 😂❤ කෑම එක ලාසස්නට තිබ්බ,,රස පාටඉ,,😋

  • @hashinisewwandi1487
    @hashinisewwandi14877 ай бұрын

    ❤❤ lassna aadryak....❤❤

  • @user-dx6oc6bn6j
    @user-dx6oc6bn6j10 ай бұрын

    අනේ අක්කී.....ඔයා ගොඩාක් දුකින් නේද ඉන්නේ.....මමත් එහෙමයී ඔයා වගේමයී.....මගේ අයියත් ඇවිත් යන දවසට මට ගොඩාක් දුකයී.....එයා යන දවසට අඩන්නේ නෑ කියලා ඉස්සෙල්ලා දවසේ හිත හදාගන්නවා ඒත් ඒක කරන්න ගොඩාක් අමාරුයි ......සමහරක් වෙලාවට එයා ගියාම එදා දවසම අඩනවා මම......ඒක ගොඩාක් දැනෙනවා .....එහෙම තමා අක්කී.....ඔයාලා දෙන්නා හැමදාමත් හැමවෙලේකම ගොඩාක් සතුටින් ඉන්න....ආදරෙයී ඔයාලා දෙන්නටම....

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u7 ай бұрын

    හැම දාම ගෙදර ඉන්න අයට වඩා මාසෙන් මාසෙට එද්දී හොදයි ආදරේ හිතෙනවා ගොඩක් 😍ආදරේ හැමදාම වැඩි වෙනවා. ඒකයි අර්මි එකේ ඉන්න අය හැමදාම තරුණයි කියන්නේ 😍

  • @yamuna830
    @yamuna83010 ай бұрын

    Akki oya online business karana widiya mt kiynnko

  • @NahyaNahyan-sd4lr
    @NahyaNahyan-sd4lr10 ай бұрын

    Pau ane kella❤❤❤❤❤❤❤

  • @slkavi7455
    @slkavi745510 ай бұрын

    Akki lassna welaa❤❤😘

  • @chamathkanirmani5547
    @chamathkanirmani554710 ай бұрын

    Hi akki😚❤️

  • @sadunidinushika4132
    @sadunidinushika413210 ай бұрын

    Eknm athth akki... niwadu idl ynkot danen e duk ,wedanaw kiyl nima klnn bee... 🥺 mth e wedanaw vidinw mge ayyth niwadu awill ynkot . 😔

  • @user-rb7ys8ff2m
    @user-rb7ys8ff2m9 ай бұрын

    aiyooo adann epa.duka hitheno apitath

  • @udayamadu1048
    @udayamadu104810 ай бұрын

    Math oya wagema waife kenek nagooo e duka kiyanna wachana ne sathutin inna hamadamath manika ayama yaddi mathak karala හෙල්මට් dan yanna one hode dennama adarei

  • @Shenuli537
    @Shenuli53710 ай бұрын

    Aiya forces nda 😢❤️

  • @sachinikaushalya4123
    @sachinikaushalya412310 ай бұрын

    එයා නිවාඩු ඇවිත් යන වේදනවා කියාගන්න බැ තමා අක්කා

  • @ysenaliyapankpank5194
    @ysenaliyapankpank519410 ай бұрын

    Aniwaranma.maga husban navy eka enna.eya awama mama hodata kema tika uyala danawa.eya nathi unama duka wadi.eya aya enakan godak ewasa gana ennawa.maga babata dan awurudu 4k wanawa.eyata taththa laga nathi aduwa godak dananawa.oyala dennata b.s

  • @Chanakaloverenu
    @Chanakaloverenu10 ай бұрын

    අනෙ මගෙ ලොකු අයියාගේ දුවත් ඔයා වගේමයි

  • @user-kw7vp5ur2u
    @user-kw7vp5ur2u10 ай бұрын

    Matath oyt danena hageema hama masekam danenaw akki eya yana dawasat mt godak dukai 😢😢

  • @tanuri313
    @tanuri31310 ай бұрын

    ❤❤

  • @abhisheka...
    @abhisheka...10 ай бұрын

    adnna epa akke ❤

  • @IreshKumara-wf1wb
    @IreshKumara-wf1wb10 ай бұрын

    අනිත් කෙල්ලොත් මේ වගේ වෙනවනම්.......... පිරිමි සතුටින්

  • @user-mz1cj9mf5m
    @user-mz1cj9mf5m10 ай бұрын

    Akke oya dambule koheda ane kiynko mth dambule

  • @thiyangikavindya735
    @thiyangikavindya73510 ай бұрын

    E hageema danne ede widina minissu witharai 🙂♥️

  • @AmaNethu-iv1nk
    @AmaNethu-iv1nk10 ай бұрын

    Aiya army ekeda akka

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan60599 ай бұрын

    වමෙන්ද කන්නේ...? මාත් වමෙන් කන්නේ....❤

  • @user-kn7ux4nw3p
    @user-kn7ux4nw3p3 ай бұрын

  • @nilukasuranji1300
    @nilukasuranji130010 ай бұрын

    Eka eththa e duka math dannawa Mai puthai thaniyama eya ekkan yanda hithenawa ke gahala adanda hithenawa gihama pissu wage

  • @shanikadilhani2634
    @shanikadilhani263410 ай бұрын

    Math ohoma Thamai nangi. Dukai Thamai. Niwadu inna dawash 10 hari shallui. Giyata pashshe Dora janel , adanyata pawa Balala nidaganne 😂😂😂😂

  • @user-mf5mq5ug6f
    @user-mf5mq5ug6f10 ай бұрын

    Akki oya wagema math e duka dannawa Ani ehema niwadu idala yaddi danena duka paluwa danne ehema Aya thamai😔

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl10 ай бұрын

    Vedio edit krnne khmd kyl dnnk

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana964710 ай бұрын

    Ane matat mage husband matak una.eyat army et den camp eken rata giyA eya anakam man Balan innawa.. E wenwima Harima wedanawak

  • @Anushkasubashini-eh4mh
    @Anushkasubashini-eh4mh10 ай бұрын

    ඔයා,අන්තිම ටිකේ දුකින් නේද හිටියේ..එක හොදර තේරුන.. මාත් එහෙම,තමා,එයා ගියාම කාටත් හොරෙන් කාමරෙට ඇවිත් අඩනවා.😥😥 අපේ අරමුණු වලට යන්න ඕනේ නිසා ඉවසන් ඉන්නවා. ගෙදර ඉදම් නිවාඩු ඉවර වෙලා එයා බස් එකට දාලා ගෙදර ආවම අමුතුම තනිකමක් පාලුවක් දැනෙනවා. 😓😓

  • @TDwithRLDANCers
    @TDwithRLDANCers10 ай бұрын

    🥺🥺🥺❤️❤️ ආදරෙයි🥰

  • @OurDiarywithAma

    @OurDiarywithAma

    10 ай бұрын

    😍😍🥺

  • @nishanimalika6291
    @nishanimalika62912 ай бұрын

    Mage habiyath army eke inne nangi eya niwadu avith ynkoto hamadm adnwa kiyla wadak na e wedanwa.... eya giypu dawse idala aye en dawasa wenkn dina ganan kra kara thmi inne.... e wedanwa nm kiyla wadak na....

Келесі