සුපිරි තරු පිරිවරා "Viva තරු අවුරුදු" රංගන සමඟ | Rangana De Silva

මඟ බලාගෙන සිටි අවුරුදු වැඩසටහන මෙන්න - සුපිරි තරු පිරිවරා - "Viva තරු අවුරුදු" රංගන සමඟ | Rangana De Silva
#RanganaDeSilva #VivaTharuAwurudu2024 #SriLanka #TharuAvurudu #AvuruduProgram #AvuruduArtistsProgram #AwuruduKreeda #SinhalaHinduNewYear #SinhalaTamilNewYear #SinhalaHinduAluthAwurudda #AwruduUthsawaya #BakmahaUlela
_______________________
පසුබිම් සංගීතය - • හිරුටම ආලෙ වඩා - Hirut...
හිරුටම ආලෙ වඩා - Hirutama aale wada | Udesh indula | Amandya Uthpalie
_______________________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT

Пікірлер: 364

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mfАй бұрын

    රංගන අයියා ඇතුළු සියලුම නළු නිළියන්ට සුභ අලුත් අවුරුද්දක් වෙිවා ❤🙏

  • @deepakanthi8838
    @deepakanthi8838Ай бұрын

    මව් බිමේන් දුරස් වේලා ඉන්න අපිට ලස්සන වැඩසටහන්ක් දුන්නට ස්තුති රංගන 👏👏👏👏👏👏👏

  • @chanderachandera992
    @chanderachandera992Ай бұрын

    අපි පිට රටක හිටියත් හිතින් මව්බිමේ කියලා හිතනවා රංගන ඔයාගේ වැඩසටහන් බලනකොට ලක්වාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අව්රුද්දක් වෙවා

  • @sass3013
    @sass3013Ай бұрын

    රංගන ඔබතුමා ඇතුළු සියලුම දෙනාට බක්මහ ආසිරි ය සමගින් සතුට සාමය පිරි සුබ වසරක් වේවා

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621Ай бұрын

    ආසම අවුරැදු ප්‍රොග්‍රෑම් එක ඔයාගේ අය්❤❤ ජයවේවා ඔයාට

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202Ай бұрын

    කලාකරුවන් , කලාකාරිනියන් සියලු දෙනාටත් , රංගන අයියේ ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!🙏

  • @user-bi3ry1sp1q
    @user-bi3ry1sp1qАй бұрын

    හරිම ලස්සනයි විනොදයි සතුටුයි පිටරට සිට අපෙ සතුට මෙහෙමවත් බලලා ගොඩක් පිං සියලුම තරැැ හරිම ලස්සනයි ❤❤❤ රංගන මහතාට ඉස්තුතියි හරිම විනොද ජනක විදියට ක්‍රිඩා කරන් යනව සුබ පැතුම් 🙏🤝👏

  • @KaveeshaNew

    @KaveeshaNew

    25 күн бұрын

    Lassanata wade kara❤

  • @KaveeshaNew

    @KaveeshaNew

    25 күн бұрын

    Eth denethta nethmiwa galapenne😊

  • @user-ti2ki3so4v
    @user-ti2ki3so4vАй бұрын

    ලස්සනයි රට ඉදල මෙහෙම බලල සතුටු වෙනවා ස්තූතියි රංගන මල්ලි සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2bАй бұрын

    ලබන්නාවූ.අළුත්.අවුරුද්ද.සූභම.සූභ.වෙවා.රංගන.අයියෙ.සියළු.සිතුම්.පැතුම්.ඉටුවෙවා.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉

  • @ish-nn9my
    @ish-nn9myАй бұрын

    කිසිම ටීවී චැනල් එකකට කරන්න බැරි ප්‍රෝග්‍රෑම්ස් ඔයා ලස්සනට කරනවා.......ඔයාටත් අද සහභාගි වුණ හැම කලාකරුවෙකුටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.....

  • @aboodkdawin5212

    @aboodkdawin5212

    Ай бұрын

    අනිවා.....👍👍

  • @wildphotograpy6667

    @wildphotograpy6667

    Ай бұрын

    Suba සුබ අලුත් අවුරුදක් වේවා !!

  • @s.sobani6645

    @s.sobani6645

    Ай бұрын

    😮

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pvАй бұрын

    මම බලනවා නම් අසාවෙන්ම බලන වැඩ සටහනක් බුදුසරණයි අයියේ මම කුවේට්

  • @renoreno4033
    @renoreno4033Ай бұрын

    බලාගෙන හිට්යේ කුවේට් ඉදලා..අවුරුදු ගෙනගම්.රංගන අයියා .සියලුම රංගනසිල්පියන්ටත්.රංගන අයියාගෙ පවුලෙ සියලුමදෙනාට ලබන්නාවු. අලුත් අවුරැද්ද සුභම සුභ.අවුරුදුද්දක්ම.වේවා තෙරැවන් සරණයි .❤️❤️❤️❤️

  • @user-lo7qv3wv8d

    @user-lo7qv3wv8d

    Ай бұрын

    ❤❤❤

  • @sriyani5529
    @sriyani5529Ай бұрын

    කුවෙටි වෙලාවෙන් රෑ එක වෙනකමි බැලුවා ලස්සනයි ආදරෙයි හැමෝටම

  • @champajayakody4578
    @champajayakody4578Ай бұрын

    රන්ගන මල්ලි වැඩක් කෙරුවොත් අහන්න දෙයක් නැහැ තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️🇮🇹

  • @kG-vj7tl
    @kG-vj7tlАй бұрын

    හැමදාම සුපිරි වැඩක් කරන රංගන මල්ලීට හා පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. සහභාගී වී සිටින සියලු කලාකරුවන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආදරෙයි රංගන මල්ලී. ❤️

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959Ай бұрын

    සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🎉❤

  • @kumariranjeni2400
    @kumariranjeni2400Ай бұрын

    රංන්ගනඅයියා ඇතුලු සියලුම දෙනාට සුබ අලුත් අවුරැද්දක් වෙිවා මම කුවෙිටි සිට නරබන්නේ

  • @SUDESH0831
    @SUDESH0831Ай бұрын

    *මේ අවුරුද්දේ දැක්ක ලස්සනම අවුරුදු උත්සවය රංගන අයියා සුපිරි❤*

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286Ай бұрын

    ලස්සනයි වැඩසටහන. ❤️❤️❤️❤️ උපේක්ෂා ❤❤❤❤❤

  • @niroshani3932
    @niroshani3932Ай бұрын

    සියලු දෙනාටම සුබ අලුත් අවුරැද්දක් වේවා🙏🙏🙏 සැම සිත් සුවපත් වේවා🙏🙏🙏

  • @kumudolekamge4195
    @kumudolekamge4195Ай бұрын

    Qatar ඉඳලා බලන්නේ. ගොඩක් සතුටුයි. හැමෝටම සුභම සුභ නව වසරක් වේවා

  • @udeshikamadushani4967
    @udeshikamadushani496729 күн бұрын

    නියමයි රංගන අයියේ හරිම ලස්සනයි විනෝදයි අයියේ බුදු සරනයි

  • @udenikimari2830
    @udenikimari2830Ай бұрын

    විදෙශ් ගත අපි සතුටින් බලනව රංගන් අයියා ඇතුලු සියලුම කලාකරුවන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා...❤

  • @user-iv2pv8mf5s
    @user-iv2pv8mf5sАй бұрын

    ඇවිත් ඉන්න සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරැද්දක් වෙවා මම සයිප්‍රස් වල සිට රංග මල්ලි ඔයාටත් සුබ අලුත් අවුරැද්දක් වෙවා ❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bhАй бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රංගන අයියා

  • @chutichuti9068
    @chutichuti9068Ай бұрын

    හරිම ලස්සනයි අයියේ පිට රට ඉදන් ඔයාලා දිහා බලලා අපිත් සතුටුවුනා ❤ මමත් ලන්කාවේ ඉන්නවා වගේ දැනුනා අපිව මෝහෝතකට හෝ සතුටින් තියේන කලා කරුවන්ට බෝභෝම පින් ❤ සුබ අඵත් අවුරුද්දක් වේවා ඔබ සැමට ❤

  • @CHALANI143
    @CHALANI143Ай бұрын

    ලබන්නාවු අලුත්.අවුරැද්ද.සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා රංගන අයියා ඇතුලු සියලුම කලා සිල්පින්ට❤❤🇱🇰🇰🇼

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    සුපිරියක් ,❤💐🎉 සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @nhpsilva2726
    @nhpsilva2726Ай бұрын

    Awesome rangana n team ❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796Ай бұрын

    හරිම ලස්සන වැඩසටහනක් .ඔබ සැමට ශුබ අලුත් අවුරුද්දක්ම වේවා !

  • @anomadesilva6712
    @anomadesilva6712Ай бұрын

    සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා. ජයවේවා ❤️❤️❤️🙏🙏🙏.

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cjАй бұрын

    Excellent Mr Rangana every year this program love all of them also you I Wish your Happy New year ❤❤❤❤❤

  • @user-zj2yn6hm2k
    @user-zj2yn6hm2kАй бұрын

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි ජයවේවා හැමෝටම ❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuАй бұрын

    හරිම ලස්සනයි සුභ අලුත් අවුරුද්දක් වෙිවා

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xnАй бұрын

    රංගන මහත්මා ඔබ ඇතුළු හැමදෙනාටම සුභ ම සුභ අළුත් අව්රුද්දක් වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️cyprus

  • @NadikaN-yt9dt
    @NadikaN-yt9dtАй бұрын

    අපේ රටේ කලා කරුවන්ට හැමදාම ආදරේ කරන කෙනෙක් මම ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා මම කුවේටි රටේ සේවය කරනවා ඔයාලගේ අවුරුදු උත්සවය බලලා සතුටු වෙනවා❤❤❤❤❤❤❤❤❤

  • @sherinaasanthi174
    @sherinaasanthi174Ай бұрын

    රංගන අලියට ඇහැ තියෙන එකනම් පේනවා, ඒක හොඳටම තේරෙනවා

  • @rosnemalkanthi7219
    @rosnemalkanthi7219Ай бұрын

    රංගන අයියා oyata ගොඩක් pin api rataka etiyat ලංකාවේ අවුරුදු balanna සැලැසුම් කළාට man ඩුබායි idan බැලුවේ oyata budusaranai

  • @swarnadias5846
    @swarnadias5846Ай бұрын

    Wonderful wedasatahanak

  • @Nilanthi612
    @Nilanthi612Ай бұрын

    සුපිරි රංගන aiye සියළුම කලා කරුවන්ටත් රංගන aiyatath සුබම සුබ අලුත් අවුරුදදක් වේවා ❤❤❤❤❤❤❤බුදුසරණයි

  • @udenipushpa6883
    @udenipushpa6883Ай бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉🎉🙏🙏🙏🎵♥️🌹

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335Ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් ශි ලංකාසෙවා වෙන් සියලු දෙනාටම රංගන පවුලේ සියලු දෙනාටම මම ඔමන් සතුටින් බලනවා

  • @siriyawathie4977
    @siriyawathie4977Ай бұрын

    සුභ. අලුත්.අවුරුද්දක්.වේවා.රංගන.පුතෙ..බුදුසරණයී.මම.ඔබගෙ.හැම.වැඩසටහන්.බලනවා..මම.ඉන්නෙ.බහරෙන්..බුදුසරණයී

  • @makekamaleka5008
    @makekamaleka5008Ай бұрын

    සියලුම දෙනා අලූත් අවුරුද්ද වෙවා හරිම සතුටුයි

  • @supunsankalani9393
    @supunsankalani939322 күн бұрын

    සුපිරි aiya hemadama mahema weda karanda ජයවේවා oyata

  • @JudiNathasha
    @JudiNathashaАй бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ❤

  • @ThyashaFernando
    @ThyashaFernandoАй бұрын

    හරිම සාධාරණව තරග විනිශ්චය පවත්වන එකම වැඩසටහන විය යුතුය ....සුභ පැතුම් රංගන මහතා ඔබට !!!!

  • @hmmalika3464
    @hmmalika3464Ай бұрын

    ❤❤❤Stuthi ramgana අයියාට මෙවැනි වැඩසටහනක් සිදුකිරීම gena ඔබටත් පැමිණි සියලුම දැනටත් subama suba අලුත් අවුරුද්දක් wewa ❤❤❤❤ කුවේට් රාජ්ජේ සිට පාළුව tahanikama මකා gaththa mhothakata

  • @samanaliaraliya8393
    @samanaliaraliya8393Ай бұрын

    සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා අදරනිය කලාකරුවන් සියලුම දෙනාට බුදු සරණයි

  • @sherinaasanthi174
    @sherinaasanthi174Ай бұрын

    සයිප්‍රස් ඉන්න මම ආසාවෙන් බලන රංගනගෙ අවුරැදු උත්සවය, ලස්සනයි රංගන,

  • @sujeewanilmini7800
    @sujeewanilmini780024 күн бұрын

    හැමදාමත් ලස්සන දෙයක් කරන්ස් රංගන මල්ලී හරිම විනෝදාත්මකයි, ලස්සනයි අවුරුදු උත්සවය . හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @malkanthim5198
    @malkanthim5198Ай бұрын

    රන්ගනට මගෙනුත් සුබ පැතුම් ❤

  • @manelrohin4011
    @manelrohin4011Ай бұрын

    ලබන්නාවු අලුත් අවුරුද්ද .කලා කරුවන් ඇතුලු .රංඟන ඔබටත් .වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙවා🙏

  • @pesandigamage5240
    @pesandigamage524013 күн бұрын

    සියලු danatama Suba අලුත් අවුරුද්දක් වේවා Theruwan Saranai රංගන අයියා ❤❤❤🇦🇪

  • @TharanganiNirmali-nj6ur
    @TharanganiNirmali-nj6urАй бұрын

    Lebuwawoo aluth awrudda subama suba aluth awruddak wewa ranga ha kalakariwanta❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilushihimanthika
    @nilushihimanthikaАй бұрын

    සුබ අලුත් අවුරැද්දක් රංගන අයියා කලා තරැ ඔක්කොටම

  • @socelasocela1697
    @socelasocela1697Ай бұрын

    කලාකරුවන්ට ත් රන්ගන මහතාට ත් සුභ අලුත් අවුරැද්දක් වේවා ආදරෙයී හැමදාම මම ඩුබයි සිට ❤❤❤❤❤❤❤❤❤

  • @user-jv2wh7lk5m
    @user-jv2wh7lk5mАй бұрын

    ❤හරිම ලස්සනයි රංගන අයියේ අපි බලාගෙන හිටියේ වැඩ සටහන බලන්න හරිම ලස්සනයි❤❤❤

  • @herathkumari
    @herathkumariАй бұрын

    රංගන කරොත් වැඩක් එකේ දෙකක් නෑ සුපිරිම තමයි සුබ අළුත් අව්රුද්ධක් වේවා

  • @user-ko9ml7sf1k
    @user-ko9ml7sf1kАй бұрын

    හරිම ලස්සනයි❤❤

  • @gangashamali2652
    @gangashamali2652Ай бұрын

    රoගන ඇතුලු පැමිණි සියලුම දෙනාට සුබම සුබ අලුත් අව්‍රරුද්දක් වේවා ❤❤

  • @hasanthidammika8990
    @hasanthidammika899028 күн бұрын

    හරිම ලස්සනයි හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා මම සවුදී❤❤

  • @user-ex6ei2bn1k
    @user-ex6ei2bn1kАй бұрын

    jaya wawa rangana budu saranai oyalata

  • @sujathat.s6869
    @sujathat.s6869Ай бұрын

    ගොඩක් ලස්සනයි 💖🙏👌👌👌

  • @kkumari7101
    @kkumari7101Ай бұрын

    රංගන ඔබ ඇතුළු හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @dayanirajapakshe9656
    @dayanirajapakshe9656Ай бұрын

    ලස්සනයි වැඩසටහන හොදට කලා

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137Ай бұрын

    Happy new year..Mr.rangana ❤❤❤❤❤❤..harima lassanai ❤❤❤❤

  • @nilukasajeewani5154
    @nilukasajeewani5154Ай бұрын

    ලස්සනයි.අන්තිමට කියපු සිංදුව නම් වැරද්දුවා.ඒත් ලොකු අවුලක් උනේ නැහැ

  • @Freetimesoflife
    @FreetimesoflifeАй бұрын

    චැනල් වල අවුරුදු උත්සව වලින් මේක නම් සුපිරියක්..මරු නියමයි❤❤❤

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5yАй бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමා ට සියලුම දෙනා ට

  • @rameyakuwait7024
    @rameyakuwait7024Ай бұрын

    Rangana malli oyatath pamina sitina siyalu denatath subama suba aluth auruddak wewa . adarei ❤️❤️❤️

  • @kumari1315
    @kumari1315Ай бұрын

    Subama suba Aluth Auruddak wawaa Rangana Aeya❤

  • @lineyageramya1553
    @lineyageramya1553Ай бұрын

    මරැ නියමයි අපේ කලා තරැ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rameshwaris
    @rameshwarisАй бұрын

    සුභ අළුත් අවුරුද්දක් වේවා අයියො.ලස්සනයි. බුදු සරණයි.මම සවුදි වල

  • @sumanavahegal1374
    @sumanavahegal137428 күн бұрын

    ලස්සන යි.ජයවේවා .සතුටු යි.🙏❤️❤️❤️❤️❤️🌷🌹💐🌻

  • @gayanfernando2102
    @gayanfernando2102Ай бұрын

    Mee katahadata hamadamath adaree……❤❤Happy new year🎉

  • @Chamilewatahsala
    @ChamilewatahsalaАй бұрын

    උපේක්ෂා ගෙ දුව තැග්ග ගන්න කොට මට හරිම සතුටක් දැනුනා

  • @hubbybubby
    @hubbybubbyАй бұрын

    Rangana ayya wedak kaloth eka supiriyak ❤❤

  • @AyeshAyesh-tu9bj
    @AyeshAyesh-tu9bj27 күн бұрын

    සුපිරියක් රංගන අයියා ❤

  • @SSumedha
    @SSumedhaАй бұрын

    ලස්සනයි රංගන අක්කි 🤓

  • @Nethukisinethma

    @Nethukisinethma

    Ай бұрын

    Akki😂

  • @dilrukshisasanthika9100

    @dilrukshisasanthika9100

    25 күн бұрын

    Akki 🤔

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213Ай бұрын

    Ranga malle oyath kala tharu siyaluma danatama suba aluth auruddk ❤❤❤❤🙏🙏🙏🙏💕💕💕💕🌹🌹🌹🌹🌹

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h22 күн бұрын

    Good lassanai 1labana aurudu oya wagm karaga labewathanks

  • @raneisujata8623
    @raneisujata8623Ай бұрын

    සුබ උදෑසනක් වෙිවා රංගන සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤ සුබ අලුත් අවුරුද්දක් වෙිවා හැමෝටම 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉❣️❣️❣️❣️❣️❣️❣️

  • @sisirasisira9780
    @sisirasisira9780Ай бұрын

    ගොඩක් සතුටින් ආසාවෙන් බලනවා අපි කුවේට් සිට

  • @tharushidewmini5993
    @tharushidewmini5993Ай бұрын

    Super rangana aiye.....👍👍❤️❤️

  • @Traveling346
    @Traveling346Ай бұрын

    ලස්සනයි ❤

  • @lalanikuwait7982
    @lalanikuwait7982Ай бұрын

    සුපිරි වැඩ ක් ජය වෙවා

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7cАй бұрын

    තව තිබුණනම් කියලා හිතුනා..Thank you.. හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..🙏🎉♥️

  • @piumalifernando1985
    @piumalifernando1985Ай бұрын

    Harima lassanai program eka❤❤❤❤❤❤❤

  • @thariduudesh
    @thariduudeshАй бұрын

    රංගන අයියා මං 🇸🇦 ඉදන් බලන්නෙ සුභ අළුත් අවුරුද්ද ක් වෙවා ❤❤❤❤😂

  • @Mashii473
    @Mashii473Ай бұрын

    අර්ජුන අයියා කිසිම ප්‍රොග්‍රැම් එක්ක දැක්කෙ නැහැ.... රංගන අයියා සියලූ ප්‍රොග්‍රැම් වලින් ලස්සනම ප්‍රොග්‍රැම් එක රංගන අයියේ ඔයගේ ප්‍රොග්‍රැම් එක හරිම ලස්සනයි. කලා තරු ඔබට ඒ ආදරෙ සහොදරත්වය හැමදාම ඔබට ඒ විදියම තියේවී වෙනසක් නොවී.ඔයාට ලස්සන හදවතක් තියනවා එකයි මේ තරම් ආදරයක් ❤❤❤❤❤ රජිත අයියා තත්තා එක්කම ඇවිල්ලා අනේ ❤ ආදරෙයි හැමෝටම 😍🩷🩷🩷🩷

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197Ай бұрын

    සෙලීනා මාර ලස්සනයි ❤❤❤🎉🎉

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pnАй бұрын

    ❤❤❤❤❤ සුබ අලුත් අවුරුද්දක්

  • @Komari-dv1bt
    @Komari-dv1btАй бұрын

    Api Ethin nehama balala sathutu Wanawa suba Aluth Auruddk wewa🇱🇰🇦🇪

  • @ThyashaFernando
    @ThyashaFernandoАй бұрын

    හරි සාධාරණව තරග පවත්වන එකම වැඩසටහන විය යුතුයි..❤සුභ පැතුම් රංගන මහතා ඔබට ..

  • @sachithrandika1153
    @sachithrandika1153Ай бұрын

    සුපිරි ❤❤❤❤

  • @user-wz2sv3or2t
    @user-wz2sv3or2tАй бұрын

    🎉🎉🎉suba aluth awuruddak wewa ayye oyata wagema pawule ayatath .budu saranai....🎉🎉🎉

  • @UdariRashmindi-xy2ck
    @UdariRashmindi-xy2ckАй бұрын

    Congratulations rangana uncle ❤❤❤ happy new year

  • @user-bm9uk1dm7e
    @user-bm9uk1dm7eАй бұрын

    Subaaluth aurudak wewa rangana aiya supiri wedak aiye 👍👍👍❤❤

  • @umangadesilva756
    @umangadesilva756Ай бұрын

    Ammooo Rangana kaloth deyak godama thamai Jaya wewa Rangana

Келесі