Tharu Singithi Avurudu Saajje | තරු සිඟිති අවුරුදු සාජ්ජේ | Avurudu Programme | 14th April 2024

Ойын-сауық

Tharu Singithi Avrudu Saajje | තරු සිඟිති අවුරුදු සාජ්ජේ | Avurudu Programme | 14th April 2024
සූර්ය සිංහලේ - හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2024
Watch All Awurudu Programes - hiru.lk/25mjVY
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#TharuSingithiavuruduSaajje #HiruAvuruduProgrammes #HiruthEkkaAvurudu #hirutv #hirutvlk #hirutvdigital #sinhalaandtamilnewyear #avurudu

Пікірлер: 871

  • @user-wp8pn7jo1h
    @user-wp8pn7jo1hАй бұрын

    මිනෙත් බබා අනේ හරිම ලස්සනට සින්දු කියනවා..😍💖.සාරනයා මැනික..❤️‍🩹😘💖

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    Ай бұрын

    𝘔𝘒𝘔𝘒𝘔𝘒𝘔𝘒❤️🐰💋😍😆🥰😍🦎🐢😂🐲🦍😘😚

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    Ай бұрын

    𝘚 𝘨𝘮𝘬𝘦𝘪𝘣𝘦𝘫𝘴𝘪🐢😂🥰𝘧𝘥𝘫𝘮𝘬𝘴𝘶𝘣𝘥😍🦎😆💋𝘮𝘬

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    Ай бұрын

    𝘍𝘔𝘍𝘒𝘔𝘒

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    Ай бұрын

    𝘎𝘐𝘕𝘍𝘑

  • @monicajanz2576

    @monicajanz2576

    Ай бұрын

    අනේ මිනේත් ලෝබ හිතෙනවා හුරතලේ බලන්නකො ..🤗🤗🤗

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142Ай бұрын

    ඕෂදී අක්කගේ පුතාගේ කටහඬ හරිම ලස්සනයි 😍

  • @user-ko1ey1nn6o

    @user-ko1ey1nn6o

    Ай бұрын

    දුවත් හරිම හුරතල්

  • @NimaliChandima-hh1tj

    @NimaliChandima-hh1tj

    Ай бұрын

    ඇත්තටම මටත් හිතුනා පුතාගේ කටහඬ හරිම ලස්සනයි

  • @sujeewasanjeewani7292

    @sujeewasanjeewani7292

    Ай бұрын

    Errewඉම් ව්ෆ්ෆ්ට්ග් න්h k s😅?seeduwa😮kllbz😢 ❤ . ,. ,pfv​😅. Ggo,o😅@@NimaliChandima-hh1tjh😂

  • @SwarnaAmbagasptiya-gb2bb

    @SwarnaAmbagasptiya-gb2bb

    Ай бұрын

    ගායකයෙක් තරමට ඕශදීගෙ පුතා ලස්සනට ගායනා කලා.දෙන්නටම බුදු සරනයි

  • @user-vq9wl9ut8k

    @user-vq9wl9ut8k

    Ай бұрын

    හරි ම මිහිරි...❤❤❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142Ай бұрын

    අනේ සාරංයාගේ ලස්සන 😍❤ හැම දරුවෙක්ටම නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏💐

  • @janakienissanka9320

    @janakienissanka9320

    Ай бұрын

    ❤❤❤❤

  • @user-du7mc8xs5n

    @user-du7mc8xs5n

    Ай бұрын

    ✨🇱🇰💎🎉🧸🇺🇸

  • @sewwandibhagya6382
    @sewwandibhagya6382Ай бұрын

    චුංගා නිසා බැලුවේ හරි ආදරනීය පැටියෙක් ❤ආදරෙයි සාරන්‍යා මැනික 😘😘😘

  • @lakeeshasandarenu

    @lakeeshasandarenu

    Ай бұрын

    ආදරෙයි චුංගා පැටියෝ❤ හරිම වාසනාවන්ත බබෙක් ජේසූ පිහිටයි❤

  • @liyanageliyanage6195

    @liyanageliyanage6195

    Ай бұрын

    එයා වගේම හැම දරුවෙක් ම හරිම ලස්සනයි දරුවෝ මල් වගේ හරිම ආදරණියයි එයාලගේ හිත් ලස්සනයි ❤️❤️

  • @darshaniRajapaksha-ws2wm

    @darshaniRajapaksha-ws2wm

    Ай бұрын

    shoi

  • @chamariebeliathela
    @chamariebeliathelaАй бұрын

    ඇස්වහක් වදින්න එපා මිනෙත් බබා හරිම හුරතල් වගේම රොෂාන් අය්යලා ඒ බබාව හරිම ලස්සනට හදලා තියෙනවා. හරිම ලස්සනට සින්දු කිව්වා. ඇස් අහකට ගන්න බැරි වෙන තරමට අසාවෙන් බැලුවේ. හරිම දක්ෂයි ඒ වගේම සාරන්‍යා මනිකත් හරිම ලස්සනයි දක්ෂයි. ඕෂදී අක්කගේ පුතාගේ හඬත් හරිම ලස්සනයි. මංගල අය්යාගේ බබාලා දෙන්නගෙත් සින්දු ලස්සනයි. හැම බබාලාම හරිම දක්ෂයි. ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sakunianjalika
    @sakunianjalikaАй бұрын

    මංගල අයියාගෙ බබාලා දෙන්නත් හරිම ලස්සනට සිංදුව කිව්වා ❤️ ඒක අහලා හිත ආපහු පොඩි කාලෙට ගියා ❤️

  • @user-vc9rx1rp1q

    @user-vc9rx1rp1q

    Ай бұрын

    Kushi ❤️jan oya denna nisama ඕනෑකමින් ma baluwa

  • @shanikajayakodi3518

    @shanikajayakodi3518

    Ай бұрын

    ඔව් ඇත්තටම ලස්සනයි දුවේ පුතේ❤❤

  • @hasinimalika6136
    @hasinimalika6136Ай бұрын

    මිනෙත් බබා හරිම ෂෝක්.ආස හිතෙනවා දැක්කම.හරිම හුරතල්.ආයේ වැඩසටහනකින් දකින්න ඕනේ බබාව.බුදු සරණයි මිනෙත් බබා

  • @lakshimasandarenu5365

    @lakshimasandarenu5365

    Ай бұрын

    saaaaaaeeeeeeeeww

  • @indrarathna9883
    @indrarathna9883Ай бұрын

    මංගල අය්යාගේ බබාලා දෙන්නා ලස්සනට සිංදුව කිව්වා.හරිම ලස්සනය්..❤

  • @user-vc9rx1rp1q

    @user-vc9rx1rp1q

    Ай бұрын

    Harima lassanai

  • @chandranialwis2004

    @chandranialwis2004

    Ай бұрын

    Hodatama gaayana kare mangala Malli ge babala denna budusaranai poddo denata

  • @Afztvodtj.1758
    @Afztvodtj.1758Ай бұрын

    මිනෙත් සාරන්‍යා හරිම ශෝක් අනේ

  • @GAYA1362
    @GAYA1362Ай бұрын

    ඉස්සර මිනිස්සු දිනක්ශිට සාරංගට බැන්නේ ලංකාවෙ එකම දරු උපත කියලා..ඒත් දැන් කොච්චර ළමයි මැද්දෙ උනත් සාරන්‍යා කියන්නෙ කැපීපෙනෙන ආදරෙ හිතෙන හැමෝගෙම ආදරෙ ලබන දරුවෙක්...ඒ අතින් ගත්තම ඒ කාලෙ මිනිස්සු කේන්තියෙන් උනත් කිව්ව එකම දරු උපත නොවුනට ඒ දරුවා එච්චරටම විශේශයි ළමයි කොච්චර හිටියාත් මෙච්චර ආදරයක් ඒ බැන්න මිනිස්සුන්ගෙන්ම ලබන්න♥️

  • @CiciliyaPerera-ld2xj

    @CiciliyaPerera-ld2xj

    Ай бұрын

    Mama chungi baba nisama thamai baluwe.aththatama chungi manikage gayanaya nam supirima supiri

  • @user-xd5ks7fy8v

    @user-xd5ks7fy8v

    Ай бұрын

    Saranya duwa harima lassanai

  • @navoamarakoon
    @navoamarakoonАй бұрын

    චූටි පැටව් ටික දෙමව්පියන් වගේම හරිම දක්ෂයි. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. වැඩසටහන හරිම ලස්සනයි ❤

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    Ай бұрын

    𝘔𝘒

  • @hgmlani915

    @hgmlani915

    Ай бұрын

    තෙරුවන් සරනය් . සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා . සියලුම දුලාසහ පුතාලාට . හරිම ලස්සනයි . පුදුම සතුටුයි . මේවා දැකලා අපි ගොඩාක්ම සතුටු වෙනවා. සිගිති අවුරුදු උලෙළට සහබාගි වුන, සිගිති දුවා , පුතුන්ටත්, එයාලා ගේ දෙමා , පියන්ටත්. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා . ජයෙන් ජයමවේවා . වාසනා වේවා ..බුදුන්ගේම සරනය් . සියලු දෙවියන්ගෙම පිහිටයි . ජේසු පිහිටයි . ❤❤❤❤🎉️🎉️🎉️🎉💞💞💞💞❤❤❤❤

  • @user-xc7ko
    @user-xc7koАй бұрын

    මිනෙත් බබාගෙයි සාරන්‍යා බබාගෙයි යාළුකම හරිම cute ❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774Ай бұрын

    මිනෙත් මැණික හරිම ලස්සනට සින්දුව කීවා. බුදු සරණයි පුතේ. අපි පිටරට දුක් වින්දට මේවා දකිනකොට පපුවට පුදුම සතුටක්. අපේ වස්තු අපට ලෝකයක් වටිනවා

  • @TharakiHansana-ks4ob
    @TharakiHansana-ks4obАй бұрын

    අනෙ මිනෙත් බබා ශොක්💗 සාරන්‍යා ඇතුලු අනිත් බබාලත් ලස්සනයි 💗🌝

  • @user-ok3od1ff4h

    @user-ok3od1ff4h

    Ай бұрын

    Saranya niyama saranga

  • @user-kh7hd3rq4m
    @user-kh7hd3rq4mАй бұрын

    අනේ මිනෙත් බාබාත් හරිම ලස්සනට සින්දු කියනවා ❤❤❤❤

  • @ShiraniShirani-or3uw

    @ShiraniShirani-or3uw

    Ай бұрын

    අනෙ ඔව්

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    Ай бұрын

    𝘮𝘬අනේබවි​@@ShiraniShirani-or3uw

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    Ай бұрын

    🎉😮😢😮😅😊😂❤

  • @lakeeshasandarenu

    @lakeeshasandarenu

    Ай бұрын

    මිනෙත් බබා හරිම ශෝක් ජේසූ පිහිටයි පැටියෝ ❤

  • @indranirathnayaka-xp9ws

    @indranirathnayaka-xp9ws

    Ай бұрын

    ❤❤ I need my cute photo Saudi chhoti ladkiyon🇸🇦🇱🇰💃💃❤

  • @Saara440
    @Saara440Ай бұрын

    චුංගා මැණික හරිම ශෝයි පැටියෝ ඔයා....🥺❤ඔයා නිසාමයි මේක බලන්නෙ මන්...🥰ආදරෙයි චූටි පැටියෝ.....🤍 අනිත් හැම පොඩ්ඩෙක්මත් හරිම ශෝක්.🤍

  • @MedhaviPabasara
    @MedhaviPabasaraАй бұрын

    Saranya and mineth ❤

  • @zaina2412
    @zaina2412Ай бұрын

    චූටි සාරන්‍යා දුව අවුරුදු දෙකහමාරට වචනත් මතක තියාගෙන කිව්ව සිංදුව හරිම අපූරුයි ❤ ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි

  • @seethaseetha-fh6wh

    @seethaseetha-fh6wh

    Ай бұрын

    ❤️❤️❤️❤️❤️Budu daranii🙏

  • @Kylashi
    @KylashiАй бұрын

    "මේ රට මගේ රට" (ආරාධනාට හරිම ඉවසිලිවන්ත කටහඬක් තියෙනවා) සහ "පොළොවෙන් මතු වුන මිනි" (පුංචි පුතාගේ කටහඬ මී පැණි වගේ) ගීත ලස්සනට ගායනා කළා ,ඇත්තටම අපිට ඒක ගොඩක් ගැඹුරට දැනුණා....,අපේ පුංචි ශූරයන් දේශාභිමානී ගායනා කරන විට,අපේ ඇස්වලට කඳුළු ආවා,කෙතරම් විශිෂ්ඨද,සියලුම දරුවන් ඉතා දක්ෂයි, අපි හැම ගීතයක්ම ඇත්තටම රස වින්දා....රොෂාන් සහ සාරංග, ඔබේ දරුවන් ඔබේ දක්ෂතාවලට බොහෝ සෙයින් සමානයි, මෙය නැරඹීමට අපි භාග්‍යවන්ත වෙමු! ❤❤❤❤❤❤❤❤❤

  • @kasunp.k7590
    @kasunp.k7590Ай бұрын

    මන්ගල අයියගෙ voice එක ඉතිම් බාවනාවක්.

  • @user-up7lw3xp7u

    @user-up7lw3xp7u

    Ай бұрын

    Ow marana lassanai

  • @dillperera
    @dillpereraАй бұрын

    රොශාන් අයියාගෙ මෙනෙත් බබා හරිම ශෝක්❤ සමාජශීලි ලමයෙක්

  • @user-jl2bq1pt3l
    @user-jl2bq1pt3lАй бұрын

    Ooshadii akkige puthage voice eka maru ...😍

  • @Mashii473
    @Mashii473Ай бұрын

    මංගල අයියගෙ දුව පුතා දෙන්නගෙ සිංදුව සම්පූර්ණ අහන්න බලන් හිටිය මම ❤❤❤අනේ හරි ලස්සනයි බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤

  • @malsha1645
    @malsha1645Ай бұрын

    මිනෙත් නම් cute අනේ හොද personality එකක් තීනවා ❤ සාරන්‍යාත් so sweet ❤

  • @anupamavinodini
    @anupamavinodiniАй бұрын

    සාරන්‍යා බබායි මිනෙත් බබායි ශෝක් යාලුවෝ දෙන්නා ❤❤

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788Ай бұрын

    සාරන්‍යා වාසනාවක් ❤❤❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616Ай бұрын

    අනේ දරුවො හැමෝම හරිම ලස්සනට කීවා ,දෙමව්පියන් ගේ අබාසය තියනවා ,❤චුන්ගි අනේ පොඩි වයසට හොදට කලා මැණික ,ආදරෙයි පැටව් හැමෝටම,සුභ නව වසරක් වේවා ,,❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xnАй бұрын

    මිනෙත් පැටියෝ තෙරුවන් සරණයි හරිම ලස්සනයි සුභ ම සුභ අලුත් අව්රුද්දක් වේවා දක්ෂ ගුණ ගරුක පුතෙක් වේවා ආදරේයි පැටව් හැමදෙනාටම ❤❤❤❤❤❤❤ලස්සනයි වැඩ සටහන cyprus ❤️❤️❤️

  • @shaniidesilva453
    @shaniidesilva453Ай бұрын

    සුහානී නංගිගේ දුවත් හරිම ලස්සනට ගයනවා 🤗👌❤️🎤❤️👌

  • @user-ko9ml7sf1k
    @user-ko9ml7sf1kАй бұрын

    මිනෙත්❤❤❤

  • @sherinaasanthi174
    @sherinaasanthi174Ай бұрын

    තරැ දරැවෝ හැමෝම ලස්සනයි , සියලුම දෙනාටම සුභ අලුත් අවුරැද්දක් වේවා ❤❤❤❤

  • @KuwaitGold-gl6nh

    @KuwaitGold-gl6nh

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤😂🤴🤴🤴🤴🤴🤴🤴🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😃💋💋💋💋💋

  • @rosheltissera417
    @rosheltissera417Ай бұрын

    Mineth and saranya is such a cute combination 🥺❤️ both of them are soo talented and expressive ❤ love the other kids too!!!❤

  • @sayuritharanga9780

    @sayuritharanga9780

    Ай бұрын

    True...❤

  • @Nkesta3476
    @Nkesta3476Ай бұрын

    ආසාවෙන්ම බලපු අවුරුදු වැඩසටහන ❤️

  • @sanjulasanjula3593

    @sanjulasanjula3593

    Ай бұрын

    Gayan aiyeee duwanm aneee

  • @user-cp1dm1su9j
    @user-cp1dm1su9jАй бұрын

    Subani akkige duwa lassanta sing kala. Mineth baba aradhana siyalu daruwan නිරෝගී වේවා

  • @NS-vc5ls
    @NS-vc5lsАй бұрын

    සාරන්‍යා නිසාම බලන්න ආවේ.චුංගා❤❤❤

  • @anomamaggonage761
    @anomamaggonage761Ай бұрын

    හරිම සතුටුයි. අපේ කලා කරුවන් ගේ තමන්ගේ අනන්‍යතාව ගැන ඇති උතුම් හැගීම් දැනීම් ගැන සහ එය තමන්ගේ දරුවන්ට හුරු කරවීමට උත්සහ කිරීම. ආඩම්බරයි රට ගැන ඇති ආදරය ගැන. සමහරෙක් කරන වැරදි නිසා සියළුම කලාකරුවන් ගැන වැරදියට බලන එක උන්මත්තක වැඩක්. චුටියන් ගැනත් සතුටුයි. එයාලත් අනාගත හොඳ කලාකරුවන් වේවි.

  • @tharunyasenanayake9290
    @tharunyasenanayake9290Ай бұрын

    මංගල අයියගෙ බබාලා දෙන්නත් ශෝක්❤

  • @user-kh7hd3rq4m
    @user-kh7hd3rq4mАй бұрын

    අනේ කොයි වෙලාද බලන්නේ කියලා බලන් හිටියා එකම වැඩසටහනක් ....සාරන්‍යා මැනිකේ ඔයා හින්දා අනේ ඔයාහරි සොයි මැනිකේ ....ආදරේයි ගොඩාක් ඔයාල තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤

  • @kushi784
    @kushi784Ай бұрын

    සාරන්ග වගේම සාරන්‍යාත් බ්‍රෑන්ඩ් එකක් වෙලා❤

  • @Aanwi2005
    @Aanwi2005Ай бұрын

    සාරාන්‍යා අවුරුදු දෙකහමාරට සිංදුව ටයිමින්ග් කරලා කියන ලස්සන 🥹❤️‍🩹

  • @zaina2412

    @zaina2412

    Ай бұрын

    ​@@Venura1211මේ ඉන්නේ උමාලිගෙ මොංගල් fan කෙනෙක් 😂 ඊරිසියා හිතිලා 😂😂

  • @Aanwi2005

    @Aanwi2005

    Ай бұрын

    ​@@zaina2412ඔව් නේද හැමතැනම කියව කියව යනවා 😂 කුලී හේවායෙක් ද කොහෙද 😂

  • @shaz8369

    @shaz8369

    Ай бұрын

    @@Aanwi2005උමාලිට වත් නැති කැසිල්ලක් එයාට තියෙන්නෙ😂

  • @Aanwi2005

    @Aanwi2005

    Ай бұрын

    @@shaz8369 උමාලිටවත් නැති කැසිල්ල්ක් නෙවෙයි , එයාටත් තියෙන කැසිල්ල තම්‍යි ෆෑන්ස්ලටත් තියෙන්නෙ .එයාටත් මයික් එකක් අතට ගත්තොත් හින්ට් එකක් නොගහ බෑ වගේ තමයි .නිලියටම හරියන ෆෑන් බේස් එක 😌

  • @shaz8369

    @shaz8369

    Ай бұрын

    @@Aanwi2005😂 එක ඇත්ත. ඒ ලමයා ලස්සනට කියන එකක්වත් අගේ කරන්න බෑ අරයගෙ ෆෑන්ස්ලට 🥲.

  • @renukashirani1653
    @renukashirani1653Ай бұрын

    හැම දරුවෙක්ම හරිම දක්ෂයි. හරිම ලස්සනයි . සුභ අලුත් අවුරුද්දක් වේවා .

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015Ай бұрын

    මංගල පුතාගේ දරුවන් දක්ශයි ..❤❤❤

  • @aliaalia2025
    @aliaalia2025Ай бұрын

    හැම දරුවෙක් හරිම ලස්සනයි හරිම දක්ෂයි ...දෙමව්පියන් වගේම...ගොඩක්ම හුරතල් cute ...මිනෙත් බබා..හරිම ශෝක් ...❤❤❤❤

  • @yashsats491
    @yashsats491Ай бұрын

    හැම දරුවෙක්ටම ලස්සන වයසට ගැලපෙන සින්දු තෝරලා දීල තියනව.. ඒවගේම හැම බබාගෙම pitching මරු.. ලස්සනම ලස්සන වැඩසටහනක්..❤❤❤❤

  • @thusharijayasena348
    @thusharijayasena348Ай бұрын

    Oshadhi ge puth lassnta sindu kynawa ❤

  • @ushanilangaS2256
    @ushanilangaS2256Ай бұрын

    මාත් සාරංගගෙ කතාවට එකගයි. දරුවෙක්ට ආදරෙන් දෙයක් කියලා දුන්නම ඒක හිතට යනවා වැඩියි. පුංචි අහිංසක දඩුවම් දෙන එක කමක් නෑ ගුටි දෙන්නෙ නැතිව. දරුවෝ තේරුම් අරන් හදන එක වඩා හොදයි බය කරගෙන හදනවට වඩා. සමහරු දරුවන්ට ආදරෙට කියලා ගුටි දෙනවා ඒත් ඒ පාරවල් හැමදාටම ඒ පුංචි හිත් රිද්දනවා. ඒකෙන් පුංචි හිත්වල අම්මා තාත්තා ගැන තියන සුරක්ෂිත සිතිවිල්ල පලුදු වෙනවා. අපේ අම්මලත් මටයි අයියටයි කවදාවත් අතක් උස්සලා නෑ. වරදකට දඩුවමක් දුන්නත් කවදාවත් ඒ ගුටි දීලනම් නෙවෙයි. ඒ හින්දාම අපි හරි එකමුතුවෙන් ආදරෙන් හැදුනා. කවදාවත් අම්මලාට කිසිදෙයක් හැංගුවෙ නෑ. මමත් මගේ බබාලට ගුටි දීලා නෑ. එයාලත් හොද දරුවො විදිහට හැදෙනවා.

  • @thusharijayasena348
    @thusharijayasena348Ай бұрын

    Mineth & saranya 🥺💕

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wjАй бұрын

    මංගල ඩේනේක්‌ ෂ් දුව ලස්සනට සින්දු කියනවා ❤️❤️❤️🌹🌹🌹🇱🇰🇦🇪බුදුසරණයි

  • @hansiUshmanthi
    @hansiUshmanthiАй бұрын

    Mineth❤saranya❤ aradana adarei oyalata theruwan saranai

  • @user-ko9ml7sf1k
    @user-ko9ml7sf1kАй бұрын

    සාරන්ංයා💕❤️💕❤️💖

  • @user-rm8bq1bx1p
    @user-rm8bq1bx1pАй бұрын

    Okkoma babala lassanai mata nam ❤❤

  • @dinarasew2781
    @dinarasew2781Ай бұрын

    සාරන්‍යා පැටියා හරිම අහිංසකයි ❤❤❤

  • @geethikajayalathanu
    @geethikajayalathanuАй бұрын

    දිසාසේකර ප්‍රියසාද් පරම්පරා දෙකේ ලස්සන එකතුවක් බලන්න පුංච් කෙල්ලගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සන

  • @asiini
    @asiiniАй бұрын

    ලොකු වෙද්දී මිනෙත් ට සම කරන්න කලා ලොකේ හැන්ඩියෙක් නෑ ❤

  • @ayeshaayesha3306

    @ayeshaayesha3306

    Ай бұрын

    අනිවාර්යයෙන් ❤❤

  • @user-kp6mg8ji6m

    @user-kp6mg8ji6m

    Ай бұрын

    Humm kello teka paressamin😂

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    අනේ හරිම ලස්සනයි චූටි බබාලා හැමෝම ලස්සනයි දක්ෂයි ❤🥰 තෙරුවන් සරණයි හැමෝටම 💐🙏

  • @ThanushiMadushika-ke3ph
    @ThanushiMadushika-ke3phАй бұрын

    මිනෙත් සාරන්‍යා❤😘 අනිත් පැටව් ටිකත් හරිම ෂෝක්❤

  • @komarkomar8497
    @komarkomar8497Ай бұрын

    තික්ෂණ මල්ලි සහ පුතා කිවුව සිංදුව හරිම ලස්සනයි ,පුතා එක් සිංදුවක් කරන බුදු සරණයි සුබ අලුත් අවුරුද්දක් වෙිවා ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827Ай бұрын

    අනේ සාරන්‍යා බබා ශෝක් එකට හැදෙන අහිංසක චූටි පැට්ටෙක් 🥺❤️ හරිම දක්ෂයි පැට්ටෝ ඔයා 💎💎

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513Ай бұрын

    මේ රොෂාන්ගේ පුතා දැක්කම අනේ මටත් හිටියා නම් මේ වගේ පුතු පැටියෙක් කියලා හිතුනා....❤ මම තාම මාස 2 බන්ඩි අම්මා කෙනෙක්..මන් පුතු පැටියෙක්ට මාරම ආසයි...මේක බලන හැම වේලේම මටත් මේ වගේ බබෙක් ලැබෙන්න කියලා මන් හිතනවා...😢

  • @chamodya3331

    @chamodya3331

    Ай бұрын

    මම ප්‍රර්ථනා කරනවා ඔයාට පුතු පැටියෙක් හම්බවෙන්න කියලා දු පැටියෙක් වුනත් ඔයා වගේ ලස්සනට වෙයි ❤

  • @nayanaudaththawa9513

    @nayanaudaththawa9513

    Ай бұрын

    @@chamodya3331 බොහෝම පින් ඔයාට..ඔයාගේ ආශිර්වාදයට..🙏🏻

  • @sllearning5387

    @sllearning5387

    Ай бұрын

    ප්‍රාර්ථනාව ඉටුවේවා බුදු සරණයි ❤

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289Ай бұрын

    ගොඩක් ලස්සන වැඩසටහනක් ඇත්තටම . ආසාවෙන් බැලුව.. මම බලන්නෙ පෝන් එකෙන් පිටරටක ඉදල. මැදපෙරදිග ගෙවල් වල වැඩ කරන අපට අවුරුදු නැහැ .මෙි වගේ වැඩසටහන් බලල තමයි අපි සතුටක් ලබන්නෙ.❤👍

  • @lakmaliperera5994
    @lakmaliperera5994Ай бұрын

    Wow, Saranya! ❤🤩 Cannot believe she is only 2 1/2 years old. Well done! 👏

  • @RehanrishiAhmedRishi
    @RehanrishiAhmedRishiАй бұрын

    ම්නෙත් ,සාරන්‍යා දෙන්නම අම්මලා තාත්තලා වගේම ෆෙරන්ලි..❤❤❤

  • @pandaarmyproductions4348
    @pandaarmyproductions4348Ай бұрын

    ලස්සන වැඩසටහනක්..දරුවො කවුරුත් අගෙයි..විශේෂයෙන්.. නාරදදිසාසේකරයන් ගේ මිනිපිරී❤️

  • @ravindunirosh1212
    @ravindunirosh1212Ай бұрын

    තීක්ෂණගෙ පුතාගෙ වොයිස් එක මාර ලස්සනයි ❤❤අනිත් අයත් ලස්සනයි ❤

  • @kumaribandara2442
    @kumaribandara2442Ай бұрын

    අනේ දරුවොන්ට ගහන්නෙ කිසිම ආත්මශක්තියක් නැති දෙමව්පියෝ . සාරංග ඔයා ගොඩක් වටිනා උත්තරයක් දුන්නෙ තීක්ෂනට. සාරංග ඔයාට ගොඩක් ස්තුතියි .. 🙏🙏🙏❤️❤️

  • @gamitha3443
    @gamitha3443Ай бұрын

    Our Little Princess SARANYA❤

  • @senukahansira8108
    @senukahansira8108Ай бұрын

    ඕශදී අක්කි පුතාගෙ කටහඩ මාර ලස්සනයි .❤❤❤

  • @madushikadilhani7879
    @madushikadilhani7879Ай бұрын

    මංගල අයියගෙ බබාලා දෙන්නා ලස්සනට සින්දු කිව්වා.....හරිම shoooii❤❤❤

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967Ай бұрын

    මංගලගේ බාබාලා දෙන්න හරිම නිහතමානීයි❤

  • @sewwandibhagya6382
    @sewwandibhagya6382Ай бұрын

    අනේ සාරන්‍යා ❤❤❤😘😘😘😘

  • @maladamayanthi8872
    @maladamayanthi8872Ай бұрын

    සියලුම දෙනා අම්මලා තාත්තාල දූ පුතුන් හරිම ලස්සනයි සුන්දරත්වය පිරුණු ලෝකයක් හරිම ආදරණීයයි දිනාක්ෂි හරිම ලස්සනයි අද ඇඳුමට

  • @melanidesilva3028

    @melanidesilva3028

    Ай бұрын

    All the kids are lovely sweet ❤️

  • @nilanthasampath7036
    @nilanthasampath7036Ай бұрын

    සාරාන්‍යා ඔයා හරිම හුරතල් පැටියෙක් .❤❤

  • @Hansi-2003
    @Hansi-2003Ай бұрын

    සාරංයා මැනික🥰

  • @user-no4ne8vn5c
    @user-no4ne8vn5cАй бұрын

    දරුවෝ හැමෝම ලස්සනයි ❤❤❤ හැමෝටම suba අලුත් අවුරුද්දක වේවා

  • @nimadushanthi2544
    @nimadushanthi2544Ай бұрын

    Chungi manika nisa balan hitiye.anith babalath lassanai.god bless .

  • @rohinifernando6480
    @rohinifernando6480Ай бұрын

    හැම දරුවෙක්ම ලස්සනයි ,ලස්සනට සින්දු කිවා..දරුවන් හැම දෙනාටම ජෙසු පිහිටයි

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999Ай бұрын

    Saranya පොඩි වයසට ලස්සනට timing එක්ක සිංදුව කියනවා

  • @user-ne9oc2km2o
    @user-ne9oc2km2oАй бұрын

    තරු දරුවෝ හැමෝම ලස්සනයි දක්ෂයි සුභ අළුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි❤❤❤🎉

  • @SujeewaSilwa-eo1um
    @SujeewaSilwa-eo1umАй бұрын

    මන්ගල හරිම ලස්සනට ලමයි දෙන්නා සින්දුව කියනවා ❤️❤️❤️❤️

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8uАй бұрын

    මීනෙන් චුටි පුතා හරීම ලස්සනයි ට සිංදුව කීවුවා ❤❤❤

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6oАй бұрын

    සාරන්‍යා ඉන්න නිසා බැලුවෙ...❤❤❤

  • @DD-nl7rv
    @DD-nl7rvАй бұрын

    Wow Mineth, what a great kido! Simply reflects the decency and talents of his parents...

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4ilАй бұрын

    ම්නෙත් පුතා තාත්තාවගෙම දක්ශයෙක් වෙයි පුතාට සුබ අනාගතයක් වෙවා බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780Ай бұрын

    ඒ ඇදුමට දිනක්ෂි හරි ලස්සනයි ❤❤

  • @Beautyfashions6484
    @Beautyfashions6484Ай бұрын

    දෙව්ලියන් මැවූ විලාසිතා සාරණ්‍යා Singer 49:47

  • @chalaniudeshika2367
    @chalaniudeshika2367Ай бұрын

    ඕෂධීගේ පුතා ලස්සනයි voice එක,සුබ අනාගතයක් පුතේ...!❤

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067Ай бұрын

    අපිට සතුට ගෙනඑන සියලු කලා කරුවන්ටත් ඔයාලගේ දරුවන්ටත් තෙරුවන් අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී බව ලැබේවා . ජීවිත සාර්ථක වේවා. සතුට සමාදානය සැමදා රජවේවා.

  • @artmaleeshapamodini9969
    @artmaleeshapamodini9969Ай бұрын

    චුංගියා ❤️😘

  • @tgbnnhbbgg
    @tgbnnhbbggАй бұрын

    අරධනා බාබා ලස්සනට සිංදුව කියනවා

  • @samanthi22
    @samanthi22Ай бұрын

    Oshadege putai dwai harima lassanata gayana Kala❤️❤️

  • @gayathalpekumara8379

    @gayathalpekumara8379

    Ай бұрын

    චුටි දුවට යි පූතාටයි තෙරුවන් සරනයි . පුතා විශිෂ්ඨ යි .

  • @sldewwa1425
    @sldewwa1425Ай бұрын

    Saranya lassanai

  • @nilnethu6637
    @nilnethu6637Ай бұрын

    මේ වැඩසටහන නම් ලස්සන සාරන්‍යා මැණික නිසා ❤ මිනෙත් ❤ අනිත් අය නම් හැමදාම ඉන්න අයනේ 😊

  • @manel4758
    @manel4758Ай бұрын

    Wow... Wishwa 🌷🙏

  • @samanthiviraginiya143
    @samanthiviraginiya143Ай бұрын

    බබාලා හැමෝම ලස්සනට සින්දු කිව්වා සුභ අලුත් අවුරුද්දක් වේවා හැම බබෙක්ටම ❤❤❤❤❤❤❤❤❤

  • @duladissanayaka1532
    @duladissanayaka1532Ай бұрын

    සාරන්‍යා❤

  • @surekasureka2992
    @surekasureka2992Ай бұрын

    සෑම දෙනාගේ දරුවෝ ගොඩක් ලස්සනයි සින්දුව කිවුවා ගොඩක් ලස්සනයි අපේ මංගල ඩෙිනේස් මල්ලි ගේ දරුවෝ දෙන්නා ගේ දරුවෝ දෙන්නා අනිවාර්යයෙන් තාත්තා එක්ක ගොඩක් දුර යනවා අනිවාර්යයෙන් සෑම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤

  • @Nirosh43
    @Nirosh43Ай бұрын

    Little cute mineth baby😊

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8bАй бұрын

    ඔක්ෙකාම බබාලා හරිම ලස්සනයි සුබ අලුත් අවුරැද්දක් ෙවිවා❤❤❤❤

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258Ай бұрын

    ඕශදීගේ පුතානම් හරිම ලස්සනට කියනව හර්ෂන වගේමයි ලොකු වෙද්දී හොද ගායකයෙක් වෙයි බුදු සරණයි

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019Ай бұрын

    Saranya දෝණි ඇතුළු බබාලා හැමදෙනාම එක්ව අරගෙන ආව මේ තරැ සිඟිති අවුරුදු සාජ්ජේ හරිම ලස්සනයි ආදරණීයයි.......පුංචි පැටවුන් ට සහ එයාලගේ ආදරණීය දෙමාපියන් ඇතුළු හැමදෙනාටම ස්තූතිය පුදමි ආදරයෙන් ...සුබ ම සුබ ආදරණීය ලස්සන අලුත් අවුරුද්දක් වේවා ....ස්තූතියි හිරැ TV...❤❤❤❤❤❤❤❤❤

Келесі