ටෙලි තරු රැල්ලේ සූර්ය මංගල්‍යය | Tele Tharu Relle Soorya Mangalyaya - (2024-04-13) | ITN

Ойын-сауық

#ITN #ITNSriLanka #ITNDigital #TeleTharuRelleSooryaMangalyaya
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 157

  • @arunasanjewa9722
    @arunasanjewa97222 ай бұрын

    ලංකාවේ මාධ්‍ය ආයතන වලින් පැවැත්වූ අවුරුදු උත්සව වලින් හෝදම අවුරුදු උත්සවය ITN සුර්යමංලය ❤❤❤❤

  • @HasthasaraSura-sg5ib

    @HasthasaraSura-sg5ib

    Ай бұрын

    ඔබ හරි නියම විදිහට කළමනාකාරනය කරලා තියෙනවා ලස්සනයි

  • @asiini

    @asiini

    Ай бұрын

    eka atta ❤

  • @sudeshliyanage7912

    @sudeshliyanage7912

    Ай бұрын

    නිවෙදනේ කරන අරුට අසහනයක් තියෙනවා කුනුහරපමයි කියන්නෙ එවාද නිවෙදන කතනය කියන්නෙ

  • @pushpapushpa5240

    @pushpapushpa5240

    Ай бұрын

    Hi 😮

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2rАй бұрын

    බලපු හොඳම අවුරුදු උත්සවය .. thanks ITN

  • @user-pk1ud9ex7e
    @user-pk1ud9ex7e2 ай бұрын

    හොදම අවුරුදු උත්සවය itn❤❤❤

  • @nileekadewindi4270

    @nileekadewindi4270

    Ай бұрын

    ඔව්❤️

  • @dasunudara2836
    @dasunudara2836Ай бұрын

    ITN අවුරුදු උත්සවේ තමයි හොද කොට්ටපොර තරගෙදි සයුරිට හසරැල් සහයොගය දීපු නිසා හිත අවුරුදු ගානක් පස්සට ගියා සයුරි ,හසරැල්,හොනට් කියන 3 වෙනම බ්‍රෑන්ඩ් එකක් අවුරුදු උත්සවේ තව ලස්සන උනා❤️💥😍

  • @upbeatmusic10

    @upbeatmusic10

    Ай бұрын

  • @lakmaldissanayake5633

    @lakmaldissanayake5633

    Ай бұрын

    ඇයි බෙනා මාමා

  • @sandakelumnamal-cb7sq

    @sandakelumnamal-cb7sq

    Ай бұрын

    වැඩිපුරම තරග තියපු එකම අවුරුදු උත්සවය අනිත් සේවා පරාදයි

  • @NimashaprasadiIlangarathna
    @NimashaprasadiIlangarathna2 ай бұрын

    මම මෙක බලන්න අවෙ සුහන්දියි අශෙනුයි ඉන්න නිසා එ් දෙන්නා මාරම විදිහට ගැලපෙනවා සුහන්දි ❤❤අශෙන් ❤❤❤❤💕💕💕💕💕💕💕

  • @Buwa1996
    @Buwa1996Ай бұрын

    සුපිරි අවුරුදු උත්සවේ දනන්ජි ලස්සනයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202Ай бұрын

    වීඩියෝ එක දානකම් හිටියේ . අන්තිම ටික බලන්න බැරි වුනා නෑයෝ ආවා

  • @kumududilrukshi296
    @kumududilrukshi296Ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි. අනිත් චැනල් වලට වඩා හොඳයි. ITN ❤❤❤❤❤

  • @madushalakmini3885
    @madushalakmini3885Ай бұрын

    සුහන්දි අක්කයි, අශාන් අයියයි නිසා මේක බලන්න ආපු අය මේ පැත්තට.....❤️😃😍

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091Ай бұрын

    මේ විදිහට නිවේදනය කරේත් නෑ වෙන එකකවත් ගොඩක් ලස්සනයි.අසංක , නර්මදා ඔබ දෙදෙනාත්

  • @anujinuhansa9054
    @anujinuhansa9054Ай бұрын

    ❤ අශාන් අයියා ❤ ❤ සුහන්දි අක්කි ❤ ❤ අශේන් අයියා ❤ ❤ විහග අයියා ❤

  • @nilupulinuwandhara8150
    @nilupulinuwandhara8150Ай бұрын

    බලපු හොඳම අවුරුදු උත්සවේ 👌♥️

  • @user-yh4sx3so1c
    @user-yh4sx3so1cАй бұрын

    උදයන්ති තොප්පිය පාස් කරන එක හරියටම කරා ❤️

  • @sujeewanilmini7800

    @sujeewanilmini7800

    Ай бұрын

    කොට්ටාපොර ගහද්දි තරහා ගියාද මන්දා

  • @pinkishanaya9532
    @pinkishanaya9532Ай бұрын

    බේදයකින් තොරව හැමකලාකරුවෙක්ම ඇවිල්ලා කියලා පේනවා🎉

  • @user-fo9dt7pn8j
    @user-fo9dt7pn8jАй бұрын

    Chanel okkomagenma HODAMA Awrudu uthsawaya thibbe ITN eke JAYA WEWA ITN ❤❤❤❤❤❤❤

  • @purnimamadushani2837
    @purnimamadushani2837Ай бұрын

    💕❤️සයුරි❤හසරැල්❤💕

  • @ruvinirajapakshe809
    @ruvinirajapakshe809Ай бұрын

    අශේනුයි සුහන්දියි හින්දා බලන්න ගත්තෙ ❤️❤️

  • @sachinthanirukshana2991
    @sachinthanirukshana2991Ай бұрын

    බලපු හොදම අඋරුදූ උත්සවය.

  • @Shani-yn7cq
    @Shani-yn7cqАй бұрын

    Asawen balapu ekama programme eka❤❤

  • @sriyanisilva3105
    @sriyanisilva3105Ай бұрын

    හොර බොරු නැති හොදම අවුරුදු උත්සවය බලන්න ආස තරග තියෙනවා❤🎉

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946Ай бұрын

    නිවේදනය කරන නර්මදා අක්කා ගොඩක් ලස්සනයි ඔසරියට මේකෆ් පුදුම ලස්සනයි වොඉස් එකත් සුපිරී. මං හැම චැනල් එකකම නිවෙනය කරන අය බැලුවා. අනිත් අයට මන්දා මට පෙනුන විදිය මං කිවේ. තෙරුවන්සරණයි නර්මදා අක්කා 💕💕💕💕🌹🌹🌹🌹🌹🌹

  • @plusdarkofficial
    @plusdarkofficialАй бұрын

    මාධ්‍ය ආයතන වලින් පැවැත්වූ අවුරුදු උත්සව වලින් මං දැක්ක හොදම සංස්කෘතික අවුරුදු උත්සවය ITN ❤

  • @Mashii473
    @Mashii473Ай бұрын

    විල්බැරො එක මරු සංජානා ගිය විදිය දහපරක් විතර බැලුවා😅❤

  • @user-ko9ml7sf1k
    @user-ko9ml7sf1kАй бұрын

    ලස්සනම අවුරැදු උත්සවය💖👍

  • @user-bi3ry1sp1q
    @user-bi3ry1sp1qАй бұрын

    හරිම විනෝදාත්මකයි ලස්සනයි අවුරුදු උත්සවය හිනා ගොඩයි good luck ITN 🙏

  • @TheSachi12345
    @TheSachi12345Ай бұрын

    Best awurudu programme 💖👍

  • @JanakiKulasiri
    @JanakiKulasiriАй бұрын

    බලපු හොඳම අවුරුදු උත්සවේ ❤❤❤❤❤

  • @pradeeshikairoshani7094
    @pradeeshikairoshani7094Ай бұрын

    Channel වලින් බලපු හොඳම සහ ලස්සනම අවුරුදු උත්සවය හරිම ලස්සනයි

  • @singhamobiles3783
    @singhamobiles3783Ай бұрын

    මරු

  • @shanikasewwandi9561
    @shanikasewwandi95612 ай бұрын

    Hasaral 💜 Sayuri💜

  • @singhamobiles3783
    @singhamobiles3783Ай бұрын

    සුපිරි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202Ай бұрын

    2025 වසරේ iTN ටෙලි තරු රැල්ලේ අවුරුදු උත්සවයට පැණි බඹර දාන්න කියලා ඉල්ලීම කරනවා

  • @user-qf1cq7zw8o
    @user-qf1cq7zw8oАй бұрын

    සුපිරි ITN ❤

  • @bshvhegc3455
    @bshvhegc3455Ай бұрын

    Niyamai ❤❤❤

  • @ashinshanarathnayake8709
    @ashinshanarathnayake8709Ай бұрын

    වීල්බැරෝ තරගය දිනපු තුන් දෙනාම අශාන් අශේන් අශේන් 😊

  • @sureshmanuranga8280
    @sureshmanuranga8280Ай бұрын

    සුපිරි ❤

  • @user-hh5ep5mw6x
    @user-hh5ep5mw6xАй бұрын

    Niyamai

  • @AnojaPriyadarsaniwijesingha
    @AnojaPriyadarsaniwijesinghaАй бұрын

    Aththatama harima lassanai😊

  • @DD-nl7rv
    @DD-nl7rvАй бұрын

    The best this year also, it was last year as well!

  • @user-hi5mu4qe2g
    @user-hi5mu4qe2gАй бұрын

    Tv channel වලින් හොදම අවිරැදු උස්සවෙ.පියන්ත අයිය නිවෙදන කරනනිසා තවත් ආතල් වැඩෙ බලන්න කමිමැලි නෑ

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9wАй бұрын

    Harima winodhen baluwa.lassanayi😂😂

  • @MadushaniKumudu
    @MadushaniKumuduАй бұрын

    Lankawe jesta kalatharu godak hitiya awrudu uthsawaya❤❤❤lassanai ❤

  • @Mashii473
    @Mashii473Ай бұрын

    තරු අතරෙ ඉසුරු අයියා කියන්නෙ මට නම්ම්ම් ආදරෙයි ඉසුරු අයියා ඔයා ඉන්න තැන හිනාව විතරමයි ❤❤❤

  • @adbandara2210
    @adbandara2210Ай бұрын

    Hodama awrudu uthsawe ❤

  • @sujeewarewatha346
    @sujeewarewatha346Ай бұрын

    Best awurudu programme in.

  • @pubudusubashani9800
    @pubudusubashani9800Ай бұрын

    Me aurudde tibba ewain supirima ekak.niwedanayat supiri wadibkatha na games godai.hora karanna dennet na mn samanyen hama chanel ekema ewa balanawa❤❤❤❤...et meka nan supiri

  • @upbeatmusic10
    @upbeatmusic10Ай бұрын

    Hasral ❤ sayuri

  • @ramanikumari3144
    @ramanikumari3144Ай бұрын

    අම්මෝ ඉසුරු ගේ දාන කතාව ටිකක් ..අසභ්‍ය යි වගේ

  • @Aanyaperer

    @Aanyaperer

    Ай бұрын

    ඔව්ව් ඌ අල්ලගන්නෙම වල් points

  • @SUMALLIIYA

    @SUMALLIIYA

    Ай бұрын

    නංගි ජවය ගන්න කියලත් කිව්වා😂

  • @sunimalsamarasingha3791
    @sunimalsamarasingha3791Ай бұрын

    Me avurudu uthsawe lassana une suhandi ❤ ashan nisa E denna mara galapima ❤❤

  • @DelrinParanavithana
    @DelrinParanavithanaАй бұрын

    ❤❤❤❤❤❤❤💯

  • @MahiThus
    @MahiThusАй бұрын

    බලපු හොඳම අවුරුදු උත්සවය ❤

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091Ай бұрын

    ITN jathika rupawahini channel deka thama lankawe thiyena hodma channel deka vikara nathi harima piliwelakta thibba godak ma lassana aurudu uthsawe ITN thama ❤

  • @leelaekanayake2547
    @leelaekanayake2547Ай бұрын

    Ko sagwuna amutta ❤️

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270Ай бұрын

    නිවේදනය කරපු දෙන්න මරු අනේ 👍😂

  • @ireshasankalpana3790
    @ireshasankalpana3790Ай бұрын

    පිරිමි කඹ ඇදපු පළමු වටයේදී ටීනා හොරෙන් ලනුව අදිනවා දැකපු අය මේ කොනට 🙄🙄

  • @preethikasubhashini1792
    @preethikasubhashini1792Ай бұрын

    නර්මදාගෙ announcing නම් 👌❤️

  • @shamaranaveera9857
    @shamaranaveera9857Ай бұрын

    ධනංජියා ❤❤❤❤

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9wАй бұрын

    කුඩා දරුවන් වෙනුවෙන් අවුරුදු උත්සවයක් ඉතා උත්කර්සවත් අයුරින් පවත්වන්නැයි ලන්කාවසී සියලුම දෙමාපියන් වෙනුවෙන් ඉල්ලා සිටිනවා.මන්චි ආයතනයේ අනුග්‍රහයෙන් .maldives

  • @deshancreations7166
    @deshancreations7166Ай бұрын

    Man dekka supiri awrudu uthsawe ❤

  • @maheshikamadushani6469
    @maheshikamadushani6469Ай бұрын

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202Ай бұрын

    ඊලග 2025 වසරෙත් ඉෂාරා සදමිනි අක්කා , අනුර අයියා ගෙන්නන්න

  • @priyadarsani5377
    @priyadarsani5377Ай бұрын

    ❤❤❤❤

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861Ай бұрын

    2024 Hodama Tharu aurudu uthsawaya… sthuthie ITN……💐

  • @user-bb2ho1zl2i
    @user-bb2ho1zl2iАй бұрын

    ITn කියන්නෙ ඉතින් වෙනම එකක්..පොඩි කාලෙ අවුරුදු බලන්නෙ මේකෙන්.පොඩ්ඩක් බැස්සට ආයේ ඉස්සර තැනටම ආව...හැබැයි වැඩකදි ඒ වැඩේ සුපිරියට කරනව...මහ ගෙදර කියන්නෙ නිකන්ද

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869Ай бұрын

    niyamai hondama tele tharu pirunu uthsawayak dakka

  • @samsungsam8338
    @samsungsam8338Ай бұрын

    බලපු අවුරුදු උත්සවවලින් හොඳම අවුරුදු උත්සවය සුපිරි කියන්න වරදක් නෑ ❤

  • @chamodya3331
    @chamodya3331Ай бұрын

    අර නිවේදිකාව කරන කෙනා කවුද ලස්සනට එයාගෙ වැඩෙ කරනවා ❤wowoo

  • @user-xb4yl4qc1c

    @user-xb4yl4qc1c

    Ай бұрын

    Narmada

  • @ruwanmadushanka1181
    @ruwanmadushanka1181Ай бұрын

    Athatama supirima aurudu uthsawaya

  • @yashentiktok3012
    @yashentiktok3012Ай бұрын

    මේ හැම චැනල් එකකින්ම කරන්නෙ නලු නිළියන් ගෙන්නවලා රගපෑමක් විතරයිනෙ.ඇයි මේ චැනල් බලන රටේ මිනිස්සුන්ට මේ අවස්ථා දීල චැනල් බලන රටේ මිනස්සුන්ට මේ තෑගි බෝග දෙන්නෙ නැත්තෙ

  • @yashentiktok3012

    @yashentiktok3012

    Ай бұрын

    මේ හැම චැනල් එකක් රැකෙන්නෙ මේ හැම නලු නිලියක්ම රැකෙන්නෙ රටේ මිනිස්සු නිසා.ඒක නිසා අවුරුද්දකට සැරයක් හරි මේ අවස්ථාව රටේ මිනිස්සුන්ට දෙන්න ඕනි

  • @kumududilrukshi296

    @kumududilrukshi296

    Ай бұрын

    ITN සූර්ය මංගල්‍යය බලල නැද්ද ඒක කරන්නෙ මිනිස්සුන්ට තෑගි දෙන්න තමයි

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240Ай бұрын

    අත්තට මම නලික 4 එව බ්ලුව හොද ම එක මෙක

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1xАй бұрын

    මෙයාලට මේ ඇස් බදින විදියට පේනවා😂

  • @nimokshirajapaksha6148
    @nimokshirajapaksha6148Ай бұрын

    ❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800Ай бұрын

    ලස්සනම අවුරුදු උත්සවය ITN. ටෙලිනාට්‍යය තුලිනුත්. ඔයාලගෙ මේ නම රැකගන්න හොද නිර්මාණ විතරක් ලබාගන්න .මිනිස්සුන්ගෙ කමෙන්ට් බලලා හොද පිටපත් තියෙන නාට්‍ය පමණක් ප්‍රචාරය කරන්න .කතාවක් මුලින්ම ලියන්ස් මනුස්සයටම අමතකයි මුල මැද මොකද්ද කියලා..... 😂

  • @Amali.madushani
    @Amali.madushaniАй бұрын

    කඹ අදින එක දනංජි අක්කා නියමයි✌️

  • @sammmy2023
    @sammmy2023Ай бұрын

    Sanjana cheated the musical chairs round, poor guy left.

  • @madushanimadushani4709
    @madushanimadushani4709Ай бұрын

    Hodama nalikawa hoda tharaga tikak ❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261Ай бұрын

    ❤❤❤❤🎉🎉

  • @musiclyricslk3058
    @musiclyricslk3058Ай бұрын

    ජනියා මරු අනෙ😂

  • @jayanthikumari6139
    @jayanthikumari6139Ай бұрын

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660Ай бұрын

    මරුම නියමෙටම තිබ්බ අවුරුදු උත්සවය මේක තමයි මාධ්‍ය ආයතන වලින් ඉසුරු සහ පුියන්ත අයියා හරියටම මේක මෙහෙයුව සුපර් 🌹❤️

  • @thiinisewwandi5447
    @thiinisewwandi5447Ай бұрын

    Best aurudu uthsawaya

  • @user-pf6pm1kr8t
    @user-pf6pm1kr8tАй бұрын

    Ekanam aththa thamai hamadema labenne nalu niliyanta balana apita mukuth na😢😢😢😮😮😮 man balanneth kuweit wala idan mewa naladdi asai dukai mukuthma nathi ahinsaka minissu ape rate innawa ai eyalata mukuth dennaththe😮😮😮

  • @tharishadilushani8043
    @tharishadilushani8043Ай бұрын

    Bentota ✌️😍

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586Ай бұрын

    Danangi👍👍

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286Ай бұрын

    සංජානා, ඕෂධී යන‌ යන තැන වංචාස් 😂

  • @ShehaniandKasun
    @ShehaniandKasunАй бұрын

    අත බලලා අනික් කෙනාව හොයන තරගේ මුලින්ම පටන් ගත්තෙ දෙරණ. ඒත් මේ වැඩෙත් හොදයි ඉතින් ❤

  • @Pusthar
    @PustharАй бұрын

    Nai game eke 5 awama yanna one 6 kotuwata needa? 2:01:20

  • @anukshikalyani3288
    @anukshikalyani3288Ай бұрын

    Balapu hodama aurudu uthsawaya❤

  • @chamarikumari1526
    @chamarikumari1526Ай бұрын

    පට්ට හිනා යනවා ශනු කොහොම එඩිට් කලාද දන්නේ නැහැ 😂😂😂

  • @sureshmanuranga8280
    @sureshmanuranga8280Ай бұрын

    Hiru tv අවුරුදු උත්සවය charter

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286Ай бұрын

    Upeksha ❤❤❤❤❤

  • @ashinshanarathnayake8709
    @ashinshanarathnayake8709Ай бұрын

    සංගීත පුටු තරගය දිනපු දෙන්නාම හොර කරලා දිනුවෙ 🙃

  • @MahiThus
    @MahiThusАй бұрын

    සාධාරණයි කියන මහේෂි ත් කරන්නේ හොර වැඩේ වතුර බැලුම් බිම වැටිලත් අයින් වුනේ නෑ. Shape එකේ play කරා 🙄 ආයි දැකලා කියනකල්ම

  • @silva.madushan
    @silva.madushanАй бұрын

    kanna bonna nathi kalakaruwo wage awith inne.suraj aiya kiyapu kathawa aththa

  • @nadeekarathnayaka5281
    @nadeekarathnayaka5281Ай бұрын

    Danakam balan hitiye ❤❤😊😊

  • @aanda1226
    @aanda1226Ай бұрын

    ME PARA THIBBA AWRUDU UTHSAWA WALIN THIBBA LASSANAMA MN IWARA WENAKAN BALAPU EKAMA AWRUDU UTHSAWAYA❤❤

  • @user-bb2ho1zl2i
    @user-bb2ho1zl2iАй бұрын

    ඉස්සර උතුරෙයි දකුණේයි දෙකක් තිබ්බ

  • @Pusthar
    @PustharАй бұрын

    1:25:20 Vishvatath tharaha ynwa neh

  • @Aanyaperer

    @Aanyaperer

    Ай бұрын

    Ow eka math dakka

  • @danshinsamarakoon6000
    @danshinsamarakoon6000Ай бұрын

    දිව්‍යාදරී සුගත් 😋😋😋😋

  • @Devsri0615
    @Devsri0615Ай бұрын

    මට කතාවක් බලද්දිත් මේවගේ හොර කරන හැටි තමා දැං මතක් වෙන්නෙ. ටෙලි තරු නෙමේ. ටෙලි හොරු. 😂

Келесі