බක්මහා සිනා සාදය | Bakmaha Sina Sadaya | 2022-04-13

Ойын-сауық

බක්මහා සිනා සාදය | Bakmaha Sina Sadaya | 2022-04-13
සුර්ය සිංහලේ - හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු 2022
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#hirutv #HiruThunHelayeAurudu #BakmahaSinaSadaya

Пікірлер: 163

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd2 жыл бұрын

    ලබන්නා වු සිංහල දෙමළ හිංදු අලුත් අවුරැද්ද සාමය සතුට සෞභාග්‍යය පිරි ඉතිරේන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා.....🇱🇰🇱🇰🙏🙏🙏

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi55482 жыл бұрын

    අනේ සුපිරි 👍👍👍👍💓💓💓 අපිට බලන්න බැරි උනානේ ස්තුතියි ස්තුතියි ස්තුතියි යු ටියුබ් හරහා මෙය පුචාරය කළාට. හිරුට ස්තුතියි 🙏💓💓💓

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    ස්තූතියි හිරු නාලිකාවට සුභ අලුත් අවුරුද්දක් වේවා, අරගලයට ජයවේවා පතමි බුදු සරණයි ❤🙏🙏🙏

  • @PrasannaSrilala

    @PrasannaSrilala

    Жыл бұрын

    ❤❤😮 the

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe24672 жыл бұрын

    ලස්සනයි සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම

  • @nissankarajaguru9962
    @nissankarajaguru99622 жыл бұрын

    Dhananjaya අරගල්යේ දවස් කීපයක්ම හිටිය. මේක එයාලගෙ job එක. හොරුන්ගෙන් සල්ලි අරං ජීවත් වෙන කඩේ යන කලාකාරයො නෙවෙයි. කලාවෙන් මහන්සි වෙලා හම්බ කරන කලාකාරයො. ඒත් මේ අපෝන්සු නං කඩේ ගියා රෙදි නැතුව. එනිසා සුබ පතනව අරගකයට ජයවේවා!

  • @sewwandigamage3394

    @sewwandigamage3394

    2 жыл бұрын

    meewa kalen patigatha karana eewa.

  • @tharindurox1469
    @tharindurox14692 жыл бұрын

    හරිම සතුටුයි හරි ආඩම්බරයි අපේ කලාකරුවෝ ගැන...අපේ ලක් මැනියන්ව බේරගන්න අපේ අරගලයට ජයේන් ජය...අපේ අරගල බුමියේ අපේ සහෝදර සහෝදරියන්ට බුදු සරයි...ආදරේයි...❤️❤️

  • @marasinhamanike2686
    @marasinhamanike2686 Жыл бұрын

    ආසම නිලිය සුසිලා කෝට්ටගේ ආදරෙයි හැමදාම හදවතින්ම තෙරුවන් සරනයි සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රර්තනා කරමි

  • @niroshaedirisinghe1451
    @niroshaedirisinghe14512 жыл бұрын

    සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @ciaoapi
    @ciaoapi2 жыл бұрын

    හරිම ලස්සනයි 🌹🌹🌹🌹😍😍😍👏👏👏👏👏

  • @yellowrose8312
    @yellowrose83122 жыл бұрын

    Susila akkage manamali wada kotasa hari lassanai.

  • @takoushcell231
    @takoushcell2312 жыл бұрын

    සුභ අලුත් අව්රැද්දක් වේවා සියලු දෙනාටම

  • @nihaljinasena7440
    @nihaljinasena74402 жыл бұрын

    Bohoma lassanai suba pathum seyalu danatama srilanka (this is the best awrudu programme congratulations keep it up)

  • @komarkomar8497
    @komarkomar84972 жыл бұрын

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා සියලුම දෙනාටම බුදු සරණයි

  • @yellowrose8312
    @yellowrose83122 жыл бұрын

    Aurudu uthsawaya hari lassanai.harima wenas

  • @enakvibup963
    @enakvibup9632 жыл бұрын

    Lassanai hiru shina sagaraya godak asawen beluwa lokawashi siyaluma denata suba aluth auruddak wewa 💞💞💞💞💞🥀🥀🌷🌹💕💐💝💝💝

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha17362 жыл бұрын

    ape minissu duk vidinawa wasse awwe ...dukai godak...jaya wewa aragalayata....🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @iduwarashen1501
    @iduwarashen15012 жыл бұрын

    නිල්මිණි කෝට්ටගොඩ නැත්තෙ ඇයි.එයා තමා අඩුපාඩුව ඔතන. 💓❤️

  • @nihaljinasena7440
    @nihaljinasena74402 жыл бұрын

    Very nice programme congratulations to everyone keep it up

  • @sanehcvjf7717
    @sanehcvjf77172 жыл бұрын

    Lassanai suba aluthaurudak wewa hamotama

  • @deepikafernando8672
    @deepikafernando86722 жыл бұрын

    බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @samadi5268
    @samadi52682 жыл бұрын

    Susila nende oyanam aye maru ah kiyanna wachana ne.hadawathinma adare karana kalakariniyak.hemotama jaya wewa

  • @Chandra-tw8zj

    @Chandra-tw8zj

    Жыл бұрын

    Hi

  • @mihirioshadhi2044
    @mihirioshadhi2044 Жыл бұрын

    harima lassanai susila mahatmiyath, manalayata nartanaye yeduna shilpiyath

  • @hashikawikramasinha1011
    @hashikawikramasinha10112 жыл бұрын

    මේයලට අවුරුදු අරගලයට ජය වේවා

  • @shanikacabral2346
    @shanikacabral2346Ай бұрын

    සියලු දෙනාටම ස්තුති

  • @sagaranuwan9986
    @sagaranuwan99862 жыл бұрын

    Budu saranai hamotama lassanai wadasatahana subha aluth auruddhak Wawa hamotama nalunilioyalata❤️❤️😏😏😏🇰🇼

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042Ай бұрын

    Beautiful show 😀🥰💞💕♥enjoyed very much ♥💕💞🥰full of fun and enthusiasm 🥰💞💕♥Thank you to the great artists of mother Sru Lanka 🥰💞💕♥Thank you Hiru♥💕💞🥰

  • @vasanthaedirisinghe8424
    @vasanthaedirisinghe84242 жыл бұрын

    Both are great at conducting the program well

  • @Sanjusanju-uo4yc
    @Sanjusanju-uo4yc2 жыл бұрын

    Super hiru 💖

  • @rashmikagayathri395
    @rashmikagayathri3952 жыл бұрын

    මේ කලින් රූගත කරපුවා.. ඒක නිසා එයාලට බනින්න එපා.. අරගලයට හදවතින්ම දායකවන නලු නිලියොත් ඉන්නවා.. අරගලයට ජය 🇱🇰🙏❤...

  • @TerrencrWijesighe

    @TerrencrWijesighe

    Жыл бұрын

    "!?

  • @shalkitissatheja9385

    @shalkitissatheja9385

    Жыл бұрын

    L TV vcg😊 upp😊❤❤😊. In m

  • @wsumedha1823

    @wsumedha1823

    Жыл бұрын

    අරගලයක්නම් දන්නෙ නෑ..ඇත්තටම මේ වැඩසටහන මරු නිතර දකින්න නොලැබෙන කලාකරුවො ගොඩක් ඇවිත් ඉන්නවා...ආදරෙයි ඔක්කොටම 🥰💛

  • @SriyalathaAmarasinghe-or7ps

    @SriyalathaAmarasinghe-or7ps

    Ай бұрын

    1​@@wsumedha1823

  • @wageeshalakshan942
    @wageeshalakshan942 Жыл бұрын

    Very nice

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 Жыл бұрын

    Siyalu Denata Budu Saranai Dewi pihitai ❤🙏

  • @rochellesenaratna7105
    @rochellesenaratna7105 Жыл бұрын

    Beautiful 💞

  • @maheejananayakaya5721
    @maheejananayakaya57212 жыл бұрын

    Ane mama kematima naluwa dananjaya sirewardana dakimath satutak

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld87852 жыл бұрын

    very beautiful program

  • @nimashafernando2203
    @nimashafernando22032 жыл бұрын

    very nice👍

  • @edirisinghekumar7349
    @edirisinghekumar73492 жыл бұрын

    Godak lassnai dura rata idan balla satutu una sylu danata dave phtai

  • @charaninriosha5383
    @charaninriosha53832 жыл бұрын

    Ane susila akki niyamayi Girl kenek wage 💐💐😘

  • @gayanindika2526
    @gayanindika25262 жыл бұрын

    අරගලයට ජය💪💪💪💪

  • @maheejananayakaya5721
    @maheejananayakaya57212 жыл бұрын

    Ane mama kematima naluwa dananjaya sirewardana

  • @dineshwijewardena2361
    @dineshwijewardena23612 жыл бұрын

    කොයිතරම් පහත් තත්ත්වයට වැටිලාද අලුත් අවුරුද්ද. හාස්‍ය රසයක් නම් කොහොමවටත් නැහැ. අපරාදෙ දක්ශ නලු නිලියො නිකාන් සවුත්තු වෙනවා මේවාගේ විකාර වලට ආවම. වැඩසටහනක් හරියට නිර්මානය කරන්න බැරිනම් නොකර ඉන්න ඕන. මට පුලුවන් ඔයිට වැඩිය ලස්සන විනීත අවුරුදු වැඩසටහනක් නිර්මානය කරල දෙන්න. මේ මාද්‍ය් තමයි අපේ අනාගත පරම්පරාව කන්නේ.

  • @tharindudarshana2299
    @tharindudarshana22992 жыл бұрын

    Go ta go

  • @kalpaninisansala3841
    @kalpaninisansala38412 жыл бұрын

    Sudu අලුත් aduruddak වේවා

  • @Niroshanijayalanka-fw9bp
    @Niroshanijayalanka-fw9bpАй бұрын

    Thawa godak japriya vkata naluwo innawane eyala ko

  • @psjayasooriya5828
    @psjayasooriya58282 жыл бұрын

    ❤❤❤

  • @lihininwothya5129
    @lihininwothya51292 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍

  • @silans1998
    @silans19982 жыл бұрын

    #GoHomeGota2022

  • @GUNASENAGUNASEKRA
    @GUNASENAGUNASEKRA21 күн бұрын

  • @thestoryofghost2684
    @thestoryofghost26842 жыл бұрын

    හාස්‍ය උපද්දවන්න බැරිද කුණුහරුප නැතිව

  • @anjalika97

    @anjalika97

    2 жыл бұрын

    Okata kohomath asahane

  • @sunjeewa2333
    @sunjeewa23332 жыл бұрын

    🙏🙏🇰🇼🇰🇼🇱🇰🇱🇰♥️♥️

  • @gayansamaraweera536
    @gayansamaraweera5362 жыл бұрын

    #gotagohome

  • @sannskhshsidj4593
    @sannskhshsidj45932 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @tanuja5634
    @tanuja56342 жыл бұрын

    අරගලයට ජය

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Жыл бұрын

    ❤🙏

  • @kumarikumari8200
    @kumarikumari82002 жыл бұрын

    අරගලයට ජය වේවා

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    Hi

  • @chethanamalki2310
    @chethanamalki2310 Жыл бұрын

    EA Sports, it's in the game. BIG Games, Build into it.

  • @deepalsamaranayaka838
    @deepalsamaranayaka838Ай бұрын

    Daksa kalakaruwangen nisiwadak gena nathibawai penawa

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    මේ පටිගත කරපු ඒවා

  • @kindteacher4646

    @kindteacher4646

    2 жыл бұрын

    Me recorded ewata inna okkoma artistes la live ewatath awa.Kokila Pawan pawa. Mokada duppath minissu okkoma awurudu puluwan widihata celebrate karapu nisa.NGO karaintanan ithin awurudu nehene.

  • @jeremyrodriguez9815

    @jeremyrodriguez9815

    2 жыл бұрын

    @@kindteacher4646 puka den nethuwa wedak balaganin higanna.

  • @trhztube
    @trhztube Жыл бұрын

    දැක්කත් හිනා යන "නිල්මිණි කෝට්ටගොඩ +ප්‍රියන්ත සෙනවිරත්න" ඩබල නැනේ.. 😊

  • @sahanmadushan1128
    @sahanmadushan11282 жыл бұрын

    Maru hiru

  • @angelafernando1802
    @angelafernando18022 жыл бұрын

    aragalayata Jaya 💪

  • @takoushcell231
    @takoushcell2312 жыл бұрын

    යුරේනි නයමයි

  • @mickeykingdam3346
    @mickeykingdam33462 жыл бұрын

    ❤❤🙈

  • @madushangaming9734
    @madushangaming97342 жыл бұрын

    Presentation Aul neh bn...... 👈👈👈👈

  • @user-em3ct7hz3u
    @user-em3ct7hz3u2 жыл бұрын

    අනේ ඇයි මෙකට බන්දු සමරසින්හ ගත්තේ නෑත්තේ 😢😢👎🙄😟😟😟😣😣😣😞😞😞😖

  • @thakshila6770

    @thakshila6770

    2 ай бұрын

    Cinema

  • @maheshsenevirathne4980
    @maheshsenevirathne4980 Жыл бұрын

    සුසිලා කෝට්ටගේ හරිම ලස්සනයි

  • @freecell9955
    @freecell99552 жыл бұрын

    🇱🇧🇱🇧🇱🇧🇱🇧❤️❤️❤️

  • @dinithayolan1741
    @dinithayolan17412 жыл бұрын

    Hinawenna thamai wenne. Palayaw aragaleta.

  • @madurangakusal2472
    @madurangakusal24722 жыл бұрын

    හැම සල්ලි නාස්ති කරන නාලිකාවලින් අරගලයට ආර්ථික වශයෙන් උදව් කරපියවු.හරකුනේ.

  • @wsumedha1823

    @wsumedha1823

    Жыл бұрын

    ඇයි ඒ

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane21582 жыл бұрын

    Monawada me.

  • @ThanushaManohari
    @ThanushaManohari4 күн бұрын

    Man 2 වයසේ

  • @fematoav4413
    @fematoav44132 жыл бұрын

    Suse.madam.lassanae.kauru.monawa.kiuwath.daksa.niliyak.oya...

  • @Mashii473
    @Mashii4732 жыл бұрын

    දයා අක්කගෙ ලස්සන 😘😘

  • @wsumedha1823
    @wsumedha18232 жыл бұрын

    😘😘🤣😃

  • @mandela349
    @mandela3492 жыл бұрын

    මම හිතුවේ දයාවතී කාල්ටන් යන්න ඇති කියලා කිරි උතුරවන්න ,

  • @sachennawodha2957

    @sachennawodha2957

    2 жыл бұрын

    ehema kiyanna narakaineda ,ayata witharak neme api hamotama waradhuna

  • @isharamilan9642
    @isharamilan96422 жыл бұрын

    #gohomegota

  • @indunilupeksha9471
    @indunilupeksha94712 жыл бұрын

    Ayyyoooo monawada appa me moda chuuun. Naki chuun karanawada hiru

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    2 жыл бұрын

    Naki unata kalakaruwone bn den inna kattiyath kawadahari wayasata yanawa

  • @shagikolla822

    @shagikolla822

    2 жыл бұрын

    Ai uba naki wennadda? Ubalage amma thaththatath nakiya nakichchi kiyapan

  • @nevindulakman5485
    @nevindulakman54852 жыл бұрын

    Bandu samarasinghe kooo?

  • @sahanmadushan1128
    @sahanmadushan11282 жыл бұрын

    Api samada hiru akka

  • @madhushanfernando8133

    @madhushanfernando8133

    2 жыл бұрын

    Sahan thota pissuda yakooi

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    @@madhushanfernando8133 ai uma sirasada

  • @lakmalipriyanka3231
    @lakmalipriyanka32312 жыл бұрын

    Mona hinada bao kannawat netuwa mona aurududa ane mewa hoda oyalatama tamai ammapa etin

  • @udulasarojini4803
    @udulasarojini48032 жыл бұрын

    මුන් මගුල් නටනව

  • @wsumedha1823

    @wsumedha1823

    Жыл бұрын

    ඇයි

  • @dineshcmr9504
    @dineshcmr95042 жыл бұрын

    18.35 😁

  • @kamanibandara5844
    @kamanibandara5844 Жыл бұрын

    Monawa unauth eyalage daksakam hemadama ekawage

  • @vasanthaedirisinghe8424
    @vasanthaedirisinghe84242 жыл бұрын

    those people who are commenting on ARAGALAYA Palayalla GALLE FACE Mee yakku aragala karanne katin ass Wh.....os

  • @priyankachandani9929
    @priyankachandani99292 жыл бұрын

    A dawas walath kiri piti poolim tibunada

  • @janakafernando7769
    @janakafernando77692 жыл бұрын

    කකා බිබී නටන අතර අපේ jokes නළු නිලියන්,,, රට ගිණි ගෙන ඇතිබව දුටු අපේ තරුණ දරු දැරියන්,,, කොළබ වෙරළේ අරගලයක වරදක්දැයි මට කියන්,,

  • @madupremajayantha

    @madupremajayantha

    2 жыл бұрын

    මේව පටිගත් කරපුවා

  • @sahaninimesha9895
    @sahaninimesha98952 жыл бұрын

    මොනවද බන් මේ ගොන් ආතල්.

  • @chathurikanishamali8988

    @chathurikanishamali8988

    2 жыл бұрын

    Hiru hamotama awasthawak denawa. ithin me hamoma kalakaruwo hamotama jaya wewa subama suba aluth auruddak wewa!!!

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    2 жыл бұрын

    @@chathurikanishamali8988 eka atta

  • @moviefan6771

    @moviefan6771

    2 жыл бұрын

    @@lahirumadushan4617 amo amo ..dennepa bn ohoma

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    2 жыл бұрын

    @@moviefan6771 atta qwe bn

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Жыл бұрын

    Damitha pemadasa inna

  • @madhushanfernando8133
    @madhushanfernando81332 жыл бұрын

    රත්නා අක්කා.🤣🤣

  • @wsumedha1823

    @wsumedha1823

    Жыл бұрын

    ඇයි හිනාවෙන්නෙ

  • @madhushanfernando8133

    @madhushanfernando8133

    Жыл бұрын

    @@wsumedha1823 🤣

  • @deepalsamaranayaka838
    @deepalsamaranayaka838Ай бұрын

    Eka wihilu wadak gena naha

  • @Sp-vq3ux
    @Sp-vq3ux2 жыл бұрын

    Susila kottage rawa gaththa gaman

  • @makekamaleka5008
    @makekamaleka5008 Жыл бұрын

    බක්මහාසිනාසාදහරිවිනෙදයිමසියලුදෙනාසුබපතනවාමාසවුදිසිටනරබනවාස්තුතියි

  • @lasa2615
    @lasa26152 жыл бұрын

    Mun kiyana wachana wala theruma dan nathuwa may mee harak pavichi karanne Ureni mee karaki kiyanawa eka geikama patan gannawalau

  • @yellowrose8312
    @yellowrose83122 жыл бұрын

    Kollo kellanwa kulappu karala thiyala dan kata hadath nathiwa sindu kiyanawa

  • @wsumedha1823

    @wsumedha1823

    Жыл бұрын

    ඇයි ඉතින් එහෙම එක එකා කියන ඒවා අහලා කුලප්පු උනෙ 🤣

  • @lasa2615
    @lasa26152 жыл бұрын

    Auruddata dana program da may neddakin lajja nathiwa kunu harpa kiyanawa mama wadihitiyannta witarak balana ekkda nothing thu meeharak

  • @layanthasuraweera2863
    @layanthasuraweera28632 жыл бұрын

    Rata wenuwen Aragala karana Ayata kanna denna oya salli walin. Mona Uthsawada. Pissu munta

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe22642 жыл бұрын

    වයස කලාකරුවන් ගෙනත් හරැප කියමින් කරන ඛහුබුත.

  • @suranjidhanapala9860

    @suranjidhanapala9860

    Жыл бұрын

    YES.....

  • @madurangakusal2472
    @madurangakusal24722 жыл бұрын

    ඔය පුණ්ඩවල් නෙමෙයි අරගලයට ආර්ථික වශයෙන් උදව් කරපියවු.

  • @perera9535
    @perera95352 жыл бұрын

    නාකි ම්ගුල්කුනුහරුප........ඊයා ...පලයන් අරගලය ට ...

  • @wsumedha1823

    @wsumedha1823

    Жыл бұрын

    ඇයි ඒ

  • @susanthasampath8055
    @susanthasampath8055Ай бұрын

    කෙහෙල්මල් සිංහල අවුරුද්දක් කියන බොරු වැඩකට කරපු බොරු වැඩ

  • @d.msenevirathne7431
    @d.msenevirathne74312 жыл бұрын

    අවුරුදු ඇඳුම් දන්නේ නැත්නම් නේද

Келесі