තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා ! | MA BALA KALE Ft. Himali Sayurangi

Ойын-сауық

Himali Sayurangi | " තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා ! "
Himali Sayurangi Ranaweera, is an actress in Sri Lankan cinema, theater and television. She is best known for the role as Udeni in popular television serial Deveni Inima. She started her artistic career as a presenter and later joined the film industry. She has also excelled in dance, singing and dubbing
- ජනප්‍රිය රංගන ශිල්පිනී හිමාලි සයුරංගි ( Himali Sayurangi ) -
සුන්දරම මතක පිරුනු හිමාලි සයුරංගි ගේ බාල කාලය.
( Himali Sayurangi's childhood filled with the most beautiful memories. )
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #mabalakale​​​​​​​​​​​​ #HimaliSayurangi

Пікірлер: 27

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 Жыл бұрын

    බොරු සෝබන නැති, බොරු busy නැති නිරහංකාර, අති දක්ෂ ලස්සන ගැහැනියක් සහ නිලියක්. ගොඩක් ආදරෙයි💖💖සංවාදයේදී උනත් ඇය හරිම සාමාන්‍යයි. සුන්දරයි. මාත් පුංචි කාලේ ඉදන්ම ඉගැනීමේ කටයුතු කලේ කන්‍යාරාමවල. ඒ කාලේ ජිවිතේ මතක් වෙනකොට හරිම සුන්දරයි❣️❣️හිමාලි ඔබේ ජිවිතේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා හදවතින්ම සුභ පැතුම් ❣️❣️ඔබටත්, ඔබේ දියණියටත් තෙරුවන් සරණයි 🙏🙏🙏මාත් ගොඩක් ආදරේ කෙල්ලන්ට මොකද එයාල හරිම හුරතල් 🥰🥰💖

  • @MadaraNilmini
    @MadaraNilminiАй бұрын

    ඔයා මාර ලස්සනයි හිමාලි ඒ උනාට ආඩම්බර නැති හිනාවක් තියෙන්න

  • @klriskaris6476
    @klriskaris6476 Жыл бұрын

    මාත් ගොඩක් ආදරේ කෙනෙක් දක්ෂ නිලියක් හොද අම්මා කෙනෙක් ගොඩක් ලස්සනයි නිහතමානී පුංච් කාලේ ඉදන් මන් කැමති ගොඩක් ආදරේ කරනකෙනෙක් සතුටින්ම ඉන්න ලැබේවා ආදරේයි හිමාලි 💕💕💕💕💕💕💕💕

  • @perera9535
    @perera9535Ай бұрын

    මම කැමති නිළියක් ......❤

  • @ajithkumara2401
    @ajithkumara2401Ай бұрын

    Lassana nilyak Aththata Hoda niliyak

  • @MSMA1982
    @MSMA198211 ай бұрын

    හිමාළි හොද නිලියක් දක්ෂ මම බළනවා කථා, ,

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6kАй бұрын

    මාරම ලස්සන සුන්දර ,දැක්කත් රසිකයන් අප්ඩේට් වන, අපූරු අගේ ඇති ශිල්පිණියක්,.... කව්ද මෙයාව දැකල තියෙන්නේ රිදී රැයක් සජීවී වේදිකාවේ............සනත්විමලසිරි, කමල් අද්දර,මහේන්ද්‍ර පෙරේරා,අමල්පෙරේරා,.අනිත්ශිල්පිණිය සංගාගේ නෝනා,මායා දමයන්තිගේ දුව කුශානි නේද, ... අම්මෝ ලස්සන........ ඒප්‍රසංගය... අද මොන ප්‍රසංගද, පොල්කුඩුනේ අද ඒවා...........

  • @user-ov1qj9zd8c
    @user-ov1qj9zd8cАй бұрын

    BestActres

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka91738 ай бұрын

    Mama.kamatema.neleyak.jaya.wewa

  • @AjitRatnayake-mv1tn
    @AjitRatnayake-mv1tn3 ай бұрын

    Superb & interesting conversation & lively too.Thank you very much,Sayurangi.Wish you all the Best.❤

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @keshanipabodhi8339
    @keshanipabodhi8339 Жыл бұрын

    ❤️

  • @spypizza5293
    @spypizza52932 ай бұрын

    ❤❤❤

  • @ranaweerakushan6362
    @ranaweerakushan636211 ай бұрын

    අදටත් කොහේ දැක්ක ත් කතා කරලා යන යාලුවෙක් තමා ඉතින් ...

  • @kalyaniadikari203
    @kalyaniadikari203 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪!!!!

  • @LataLl-pw4ij
    @LataLl-pw4ijАй бұрын

    ❤Jackson mahatha hoya gththa manikak kiwwe aththatam ow oba hari daksa kenek ❤❤❤❤❤❤

  • @SW-pp1qh

    @SW-pp1qh

    Ай бұрын

    Methumiya kiwwe Nalan Mendis Mahatha eyawa dakala eyage nattyata kathakarala eken prasidda una kiyala neda

  • @HimaliHimali-wn3hw

    @HimaliHimali-wn3hw

    26 күн бұрын

    Niwedikawak gana jaksan mahathma gana kiwe ,niliyak wenne naln mendis mahathge thora ganimak

  • @kT2015N
    @kT2015NАй бұрын

    Dulara Arumaperuma ne

  • @DFernando-qs4gd
    @DFernando-qs4gdАй бұрын

    හිමාලි සයුරංගි නිසා නුඟ සෙවන බලන්න පුරුදු උනේ

  • @AjithRohan-mp1tq
    @AjithRohan-mp1tqАй бұрын

    Dulmli kohomada

  • @nishanthifernando6748
    @nishanthifernando674811 ай бұрын

    Daksche Niliysk

  • @user-xv3iy5pn4n
    @user-xv3iy5pn4n2 ай бұрын

    Mamt hamada❤❤❤

  • @sahangunawardana4859
    @sahangunawardana4859 Жыл бұрын

    වාඩියෙ රගපාපු එක අමතකද ඹයාට?.

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri5546Ай бұрын

    තාත්තගෙ නම සදහන් කරන්න පුලුවන්ද. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙ නිසා

  • @indikaanuradha2679
    @indikaanuradha2679 Жыл бұрын

    ❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806Ай бұрын

    ❤️❤️❤️

Келесі