පුංචි පහේ මිලියනපති - 2024.05.11

Ойын-сауық

පුංචි පහේ මිලියනපති - 2024.05.11
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZread: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

Пікірлер: 38

  • @user-dq7mk8ol8o
    @user-dq7mk8ol8o2 ай бұрын

    කතාව වැඩියි කියල මටත් දැනුන .ලමයි පමනක් ඉදිරිපත් කලානම් වටිනව .

  • @Kayako045
    @Kayako0452 ай бұрын

    මට මේ වැඩසටහන අදයි ආවෙ පෝන්එකට දැක්කෙ අදයි එල එල

  • @Kayako045
    @Kayako0452 ай бұрын

    කහපාට ඇදල ඉන්න ලමය හරිම නපුරැපාටයි අනු හරිම අහින්සකයි

  • @rohanajayarathne7876
    @rohanajayarathne78762 ай бұрын

    මේ වැඩසටනේ අනවශ්‍ය කාලේ නාස්ති වෙනවා.

  • @nimalperera4801
    @nimalperera48012 ай бұрын

    ඉතාම වටිනා වැඩසටහනක් , ශ්‍රි ලංකාවට මෙවැනි වැඩසටහන් තව තවත් බිහි වේවායි ! මගේ පැතුම ..." සැමට තෙරුවන් සරණයි ! " - ඔස්ට්‍රේලියා - කුඩා දරුවන් අතර " මුදලට " තරග පැවැත් වීම සුදුසුද ? යන්න දෙවතාවක් සිතිය යුතුයි යනු මගේ හැගීමයි .

  • @NalinSampath-kv7sc
    @NalinSampath-kv7sc2 ай бұрын

    අපිත් කැමතියි 🫡😅😅😅🚰🏩🗼🗼🌆

  • @priyangikafernando4542
    @priyangikafernando45422 ай бұрын

    දුප්පත් දරුවන්ගේ දක්ෂතාවය උරගා බලන්න .එයාලට අවස්ථාව ලබා දීමෙන් සමාජ මෙහෙවරක්ද සිදු වෙනවා.මොකද ලබා ගත්ත මුදල මත මුදල් ත්‍යාගයක් ලැබීම හෝ ජයග්‍රහණය කල මුදලම ලැබීම ඒ අයට මහත් වූ ශක්තියක් වේවී. දැනුම් සම්බාරයක සමාජ මෙහෙවර ස්වර්ණාවාහිනිය යන්න මාගේ තේමාවයි...💕👍

  • @hasanyasandasi768
    @hasanyasandasi7682 ай бұрын

    ප්‍රශ්න ටික මරු

  • @nilminihewa1106
    @nilminihewa11062 ай бұрын

    ලමයි නැතිව අම්මලා විතරක් ගෙනාවා නම් ඉවරයිනේ 😂 අපරාදේ කාලේ. පටන් ගන්නම විනාඩි 15 ගියා.

  • @jtwo75
    @jtwo752 ай бұрын

    දරුවන් විතරක් ගෙනාව නම් හොදයි🥲💗

  • @user-lj1wv1do6q
    @user-lj1wv1do6q2 ай бұрын

  • @inokaperera4613
    @inokaperera46132 ай бұрын

    සිරසේ ගිය පුංචි පහේ මං මතක් උනා

  • @sriyani846
    @sriyani8462 ай бұрын

    මේකෙ කතාව වැඩියි

  • @dineshhettiarachchi4561

    @dineshhettiarachchi4561

    2 ай бұрын

    ඔව් අනේ මේකෙ කියවන එක පොඩ්ඩක් අඩු උනා නං හොඳයි.

  • @Kayako045
    @Kayako0452 ай бұрын

    👍👍👍👍

  • @slclassicmusic
    @slclassicmusic2 ай бұрын

    මේ වැඩසටහන මුලින්ම සිරසෙ ගියේ...විජය නන්දසිරි කළාකරුව තමයි ඉදිරිපත් කලේ😢😢😢..ඒකත් කොපි කරල මුන්

  • @kaushalmuthuthanthirige5289

    @kaushalmuthuthanthirige5289

    2 ай бұрын

    ඔව් මතකයි මම හිතන්නේ පුංචි පහේ අපි කියල නේද ඒත් මේ වගේ ටීම් දෙකක් තිබුණේ නෑ. අනික මේකෙ උත්තර ලබාදෙන්න අම්මත් ඉන්නව ඊට වඩා වෙනස්

  • @madushikarunarathna2881

    @madushikarunarathna2881

    2 ай бұрын

    ඒ "පුංචි පහේ මං", මේක ඒකට වඩා ගොඩක් වෙනස්

  • @BKannangara

    @BKannangara

    2 ай бұрын

    😮😅😊❤​

  • @BKannangara

    @BKannangara

    2 ай бұрын

    ​😊😂🎉

  • @padmasirimahagedara2669

    @padmasirimahagedara2669

    2 ай бұрын

    හොඳ වැඩ කොපිකරාට කමක් නෑ

  • @user-ik9wh8hd9b
    @user-ik9wh8hd9b2 ай бұрын

    පුංචි පහේ මං❤❤

  • @user-db8wo7vi5y
    @user-db8wo7vi5y2 ай бұрын

    මෙි වැඩසටහන හොදයි ,ඒත් කතාව වැඩියි ,අනවශ්‍ය විදිහට කාලය නාස්ති වෙනවා ,ලමයි විතරක් ආවනම් හොදයි .සිරස ලක්ෂපති වගේ

  • @rashmiimasha9499
    @rashmiimasha94992 ай бұрын

    ❤🎉

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q2 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @SadeeshWeerasinghe-wl3sw
    @SadeeshWeerasinghe-wl3sw2 ай бұрын

    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @pasidulakruwan5614
    @pasidulakruwan56142 ай бұрын

    කට්ටිය වැඩි

  • @MalidanielAnthony
    @MalidanielAnthony2 ай бұрын

    ශේසාද්‍රි ඔයා නියමයි acting වගේම super prasenter ඔයා

  • @priyadarshanipriyadarshani4550
    @priyadarshanipriyadarshani45506 күн бұрын

    😅තේරෙන්නැ

  • @Nishadi2002
    @Nishadi20022 ай бұрын

    Punchi 5 mn ❤❤

  • @-tinkerbell9871
    @-tinkerbell98712 ай бұрын

    Copyak newe.meka wenas godak.

  • @suwarnalatha8421
    @suwarnalatha84212 ай бұрын

    ❤❤🎉🎉 congratulations නංගී .puta

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe97302 ай бұрын

    කොපි

  • @SasnaSuhasna
    @SasnaSuhasna2 ай бұрын

    මහ විකාරයක්

  • @GaneshikaMalkanthi
    @GaneshikaMalkanthi2 ай бұрын

    Copy

  • @sunitalanka3102
    @sunitalanka31022 ай бұрын

    Apo yakshayek wage rathu adagena enna ammandi dinakshige nangi kiyana anganawa munta weda ne minissunge mudal kaka nadagam natanawa

  • @akamakram4646
    @akamakram46462 ай бұрын

    Patang gannamma velawa 15m iwarai.....

Келесі