virindu nalin amma viriduwa

Музыка

#subscribe #karanna

Пікірлер: 732

  • @nirmalaekanayaka9043
    @nirmalaekanayaka90432 жыл бұрын

    දරුවෙක් නොමැති අම්මෙක් ,අම්මෙක් නොමැති දරුවෙකුට අම්මෙක් වූ අයුරු ,අපූරු අදහසක්,ඇහේ කදුලක් එක්කලා,බුදු සරණයි පුතේ ඔයාට

  • @nisanthilakmali7300
    @nisanthilakmali73002 жыл бұрын

    මේ ලෝකයේ සිටින සියළුම මවුවරුන්ට දළදා සමිදුගේ පිහිට ආරක්ශාව නිරතුරුවම නොඅඩුවම ලැබේවා

  • @sachinambrous9645

    @sachinambrous9645

    Жыл бұрын

    9

  • @NandaniMalkanthi-so6gl

    @NandaniMalkanthi-so6gl

    Жыл бұрын

    ​ හැබැයි

  • @chirankakithmini4499

    @chirankakithmini4499

    Ай бұрын

  • @marianfernando2896
    @marianfernando2896 Жыл бұрын

    මෙ ලොකෙ සියලුම අම්මා වරුන්ට ජෙසු පිහිටායි බුදු සරණයි ♥️🌹💙🌹💖💙❤️💙💛💙💚💕💖🌹♥️

  • @sithmiimesha9037
    @sithmiimesha90372 жыл бұрын

    අම්මායි තාත්තයි තමයි මගෙ මුලු ලෝකෙම.කවුරු රැවැට්ටුවත් තලාපෙලා දැම්මත් දුක හිතුන තනිඋන හැමවෙලාවෙම ලගින් හිටියේ අම්මයි තාත්තයි.බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @lahirunihal9893
    @lahirunihal98933 жыл бұрын

    මේක අරංහදා ගත්ත පුතෙක් කියන සින්දුවක් ගොඩක් අය එක තේරුම් අරන් නැහැ. ගොඩක් ලස්සන වැඩක් හා වටිනා දෙයක්

  • @priyadarshanivitharana6551

    @priyadarshanivitharana6551

    2 жыл бұрын

    Pri

  • @gayananilanthi5895

    @gayananilanthi5895

    2 жыл бұрын

    Nalin puthe oyata budu saranai

  • @lilith5730
    @lilith573011 ай бұрын

    හරිම ලස්සනයි මේ විරිදු.ඔබට ජය!

  • @SusanthaManoj-pt9hl

    @SusanthaManoj-pt9hl

    14 күн бұрын

  • @nithunimanthi3755
    @nithunimanthi37553 жыл бұрын

    හැදූ දරුවට දැනුනට අම්මගේ දුක වැදූ දරුවන්ට අද අම්මව වහ කදුරු වෙලා මගේ අත්දැකීමෙන් මම කියනව සුවර් කරලා අම්මා මට වාසනාවන් ජීවිතේ පුරාවටම මගේ අම්මා 🙏🙏❤️

  • @bhadrakanthi8223
    @bhadrakanthi82234 жыл бұрын

    ලස්සනයි මල්ලි ( අම්මා ලෝකෙම උතුම් සම්පත ) බුදු සරණයි ඹබට

  • @kalindukalindu4445
    @kalindukalindu44452 жыл бұрын

    හරිම ලස්සනයි ඒවගේම ආදර්ෂම විරිදු ❤️❤️❤️

  • @sugandisugandi6680
    @sugandisugandi66804 жыл бұрын

    සහෝදරයා..ගොඩක්..මිහිරියි..වටිනා,,විරිදුවක්,,බොහොම,,පිං,.බුදු,සරණය්..

  • @shantiarachchi891
    @shantiarachchi8913 жыл бұрын

    හරිම ලස්සන විරිදු බුදු සරණයි දෙවි පිහිටයි මල්ලි

  • @gangagunasinghe6885
    @gangagunasinghe68853 жыл бұрын

    මගේ රත්තරන් අම්මා මව දල ගියා මතු උපදින හැම ආත්මයකම මාගේ අම්මා වෙන්න ..😥😥😥😥

  • @user-sm7of9ej2o

    @user-sm7of9ej2o

    2 жыл бұрын

    අපෙත් තාත්තා නැ

  • @h.dharani2886
    @h.dharani28863 жыл бұрын

    දරුපැටවු නැති අම්මලා හුගක් දුක් වුනාට..දරුපැටවු ඉන්න අම්මලට මේ වගේ තිරිසන් වැඩ කරන්න පුලුවන් කියන්නෙ අම්මා කියන නම කියන්න වටින්නෙ නෑ..😣මං මගෙ අම්මට ගොඩක් ආදරෙයි.🙏

  • @kalumprasanna4345

    @kalumprasanna4345

    2 жыл бұрын

    Hm

  • @sohanikavindya4324
    @sohanikavindya43243 жыл бұрын

    කදුලු ආවා ආදරෙයි අම්මාට හැමදාම ❤️❤️❤️

  • @achiniimali3802

    @achiniimali3802

    Жыл бұрын

    6677

  • @imalimadhuhansi9524
    @imalimadhuhansi95242 жыл бұрын

    මල්ලියේ ඔයා හැදූ අම්මා තාත්තටත් ඔයාටත් දළදා සමිදු පිහිටයි..!!

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha4 жыл бұрын

    මචන් මේවගේ තව විරිදු හදන්න මවුපියන් ගැන සුපිරි

  • @sachinilakshani835

    @sachinilakshani835

    4 жыл бұрын

    ලස්සනයි විරුදු ටික

  • @ajanthaherath2987
    @ajanthaherath29874 жыл бұрын

    නෙතට කදුලක් ආවා සතුටට කවි පෙලෙ අදහස තෙරැම සිතෙ ඇදෙද්දී ගොඩක් ස්තුති ඔබට දෙමාපියන් ගැන කවි කරනවට තෙරැවන් සරනයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12614 жыл бұрын

    ඔබගේ හැදු වැදු දෙමව්පියන්ට සම්මා සම් බුදු සරණයි සියලු අම්මාවරුන්ට ඔබගේ විරුදු උත්තරීතර බව කිව යුතුය ඉදිරියට යන්න වාසනාවන් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏

  • @malkimadumali4647
    @malkimadumali46472 жыл бұрын

    අදරෙයි මගෙ රත්තරං අම්මි 🌹🌹🌹

  • @apsaramaduwanthi1019
    @apsaramaduwanthi10192 жыл бұрын

    මගේ අම්මාට බුදු සරණයි ...🙏🙏🙏 මගේ අම්මාට ගොඩක් ආදරෙයි මගේ අම්මේ ❤️❤️❤️❤️❤️

  • @shalikanimnadi7543
    @shalikanimnadi75434 жыл бұрын

    ඔයාට ගොඩක් පින් මේ වගේ ලස්සන විරිදු අපිට දෙනවට.ගොඩාක් ලස්සනයි බුදු සරණයි ඔයාට.ඇස් වලට කදුලු ආවා

  • @sandamali5680
    @sandamali56804 жыл бұрын

    මතු උපදින හැම බවයකම මගේම අම්මා වේවා

  • @sachinambrous9645

    @sachinambrous9645

    2 жыл бұрын

    0

  • @virashamadubashini7308

    @virashamadubashini7308

    2 жыл бұрын

    😣❤️❤️❤️🌏💫

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    හරිම . ලස්සනයි ලස්සනයි 🙏🙏🙏🙏💐💐💐💐💐💐🌿🌿🌿🌿🌹🌹🌹🌹🌹 දෙවි පිහිටයි විරිදු ඔයාට බුදු සරණයි

  • @iresharishani2421
    @iresharishani24212 жыл бұрын

    අම්මා කියන්නේ තනිකරම දෙවියෝ මැව්ව විස්මිත,පුදුමාකාර,අපිට හිතා ගන්න වත් බැරි අපුරු නිර්මාණයක්

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    මගේ ගමනට ලොකුම සහ එකම සහයෝගයවූ ෆෙස්බුක් සහ යූට්‍යුබ් බලන ඔබ සැමට හදවතින්ම ස්තුතියි

  • @anushmadhu7888

    @anushmadhu7888

    4 жыл бұрын

    Imo tiyenawada mata mage ammatai tattatai viriduwak kiyawanna

  • @anjulalakshmiwallage6990

    @anjulalakshmiwallage6990

    4 жыл бұрын

    🌷🌷🌷

  • @viridunalin

    @viridunalin

    4 жыл бұрын

    ඔව්

  • @user-yx5yt2dv9o

    @user-yx5yt2dv9o

    4 жыл бұрын

    නලින් අයියෙ මම කියපු විරිදුව දාන්න හාද අද සමාජයෙ වෙන් අසාදාරන කෙල්ලෙක්ට පාරකවත් බැහැල යන්න බැ හදවතට දැනෙන්න විරිදුවක් දාන්න හාද අයියෙ

  • @nuwavlogs1265

    @nuwavlogs1265

    4 жыл бұрын

    දෙන්න හැකි උදව්වක් දෙන්නම්.

  • @niradiradhika6769
    @niradiradhika67694 жыл бұрын

    මගේ රත්තරන් අම්මට ගොඩක් අදරෙයි! එත් මන් ගොඩක් දුරයි අම්මෙ ඔයගෙන්😥

  • @shalllispttishallisptti3701

    @shalllispttishallisptti3701

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dinithimediachanneltmv5932

    @dinithimediachanneltmv5932

    2 жыл бұрын

    Ai e?

  • @dhananjijayasekara2889
    @dhananjijayasekara28894 жыл бұрын

    ගොඩක් ලස්සනයි තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න සුබ පතනවා

  • @shashinimadusika5778
    @shashinimadusika57783 жыл бұрын

    අම්මේ හැම බවේම මගේම අම්මා වෙන්න .ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්නට මම ගොඩක් පින් කරන්න ඇති.ආදරෙයි හැමදාමත් .💖💖💖💖

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    hugak sthuthi viriduwa balapu hamotama,

  • @user-fc4yn6zz2e
    @user-fc4yn6zz2e4 жыл бұрын

    ගොඩක් ලස්සනයි දුකයි 😢😢😢මගේ අමිිමි ගෙන් මම ගොඩක් දුර ඉන්නේ බුදුසරනයි

  • @chamindakumara7181
    @chamindakumara7181Ай бұрын

    ඔබේ පුතා උනාට මා නොවේය කුමරුන් සිදුහත් සදා ආදරෙයි අම්මේ ජීවත්ව සිටියදී කියන්නෙ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව සක්තිය දයිරිය ලැබේවා යි පතමි සම්මා සම්බුදු සරණයි

  • @feeexcc5178
    @feeexcc51784 жыл бұрын

    කදුලු ආවා. ලස්සනයි ගොඩරියක් .ආදරෙයි

  • @dipikapriyadarshani1660

    @dipikapriyadarshani1660

    2 жыл бұрын

    ලස්සනයි විරුදව👍👍👍

  • @chamilanonis8574
    @chamilanonis85743 жыл бұрын

    නොදැනම කඳුලු අාවා.ගොඩක් ලස්සනයි

  • @user-ck6hg6hb9j
    @user-ck6hg6hb9j3 жыл бұрын

    අම්මේ ඔබෙ උණුසුම පමනයි මගෙ සැනසුම අම්මේ ඔබ මා හැදු වේවා ලොව මතු බුදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u4 жыл бұрын

    සහෝදරය ඔබගෙ විරැදු අහලා අපි රසවින්දනයක් ලබනව. ඔබට ගොඩාක් ස්තුතියි.ඔබට .දෙවිගේ කරැනාව ලැබෙිවා !

  • @imashikaushalya5011
    @imashikaushalya5011 Жыл бұрын

    ගොඩක් ලස්සනයි... මගේ අම්මව ආරක්ෂා කරන්න හැමදාම.❤❤ මගේ ලෝකේ අම්මා 🌍❤

  • @neranjanvinush9744
    @neranjanvinush97442 жыл бұрын

    මම මගේ අම්මට ගොඩක් ආදරෙයි ❤️ ❤️❤️ මේ ලෝකයේ සියලුම අම්මාවරුන්ට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @sandradesilva7899
    @sandradesilva78992 жыл бұрын

    👏🏾👏🏾🥰♥️😘💕🌹🌹🌹🌹Siyaluma Maniyante upaharayakma wewa 🙏🏻Gedera Budun Amma kiyala kiyanne Amma men maha merak adarayak duk kandak daran daruwata pi ithuru awanka adarayak labenewanam a Ammagen viteraimai Budusaranai mallite ♥️🌹🌹😘👏🏾🥰💕

  • @narshrohit5904
    @narshrohit59044 жыл бұрын

    👏👏හොද.අනාගතයක්.පතමි.මිතුුර🔷🔷

  • @nadisasouryapourma6623
    @nadisasouryapourma66234 жыл бұрын

    ගොඩක් ලස්සනයි අැසට කදුලු එනවා අහදි බුදුසරණයි👍👍👍👌👌👌

  • @utharasathvee945
    @utharasathvee9452 жыл бұрын

    අම්මේ ඔබට දළදා සමිදු පිහිටයි!!!! සාදු !! සාදු !! 🙏🙏🙏🙏🙏😪😂🤣

  • @chirankakithmini4499
    @chirankakithmini4499Ай бұрын

    සුපිරි 🎉❤

  • @nne823
    @nne8234 жыл бұрын

    සමිදු සරණයි ඹබට sadu sadu sadu sadu sadu 🙏🙏🙏🌺🌸❤️

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4ypАй бұрын

    අන්න අන්න ආසයි ලස්සනයි කව්ම ම බලන්න ව කුවෙ ට් සි ට බුදුසරණයි

  • @kuwkuw1170
    @kuwkuw11704 жыл бұрын

    හරි ලස්සනයි ඔබට තෙරුවන් සරණයි කුවේට් සිට

  • @kabagamuwesirirathana4197
    @kabagamuwesirirathana41974 жыл бұрын

    මේ ගමන නවත්තන්න එපා. සුපිරි.

  • @sunjeewa2333
    @sunjeewa23333 жыл бұрын

    Seyaluma ammawaruntha upaharyak wewa budusaranayi jayawewa good luck sahodaraya

  • @buddikanayana3246
    @buddikanayana32462 жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි eසුපිරි සුපිරි

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Жыл бұрын

    තෙරුවන් සරණයි හරිම අර්තවත් .එමෙන්ම හරි ලස්සනයි ව්‍රිරිදු.තෙරුවන් සරණයි .

  • @chathukuruppu8921
    @chathukuruppu89214 жыл бұрын

    අම්මේ ඔබ මා හැදූ වේවා ලොව මතු බුදු ❤️❤️❤️ ආදරෙයි මගේ අම්මා ....හරිම ලස්සනයි නලින් අයියා තෙරුවන් සරණයි ....

  • @sandamaliweerasuriya1585
    @sandamaliweerasuriya1585 Жыл бұрын

    Harima ලස්සනයි මල්ලි ඔයාගෙ virudu ane matath එකක් kiyannako

  • @krishanvidarshana1469
    @krishanvidarshana14692 жыл бұрын

    අම්මේ ඔබ මා හැදූ වේවා ඔබ මතු බුදූ.... ❤❤❤❤❤❤❤අම්මා මතු බුදු වේවා

  • @nsn...6745

    @nsn...6745

    Жыл бұрын

    ❤️❤️

  • @sampathsisira4550
    @sampathsisira45504 жыл бұрын

    ♥️♥️♥️♥️හරිම ලස්සනයි බුදු සරණයි ♥️👍🌷

  • @nilupadilrukshi382
    @nilupadilrukshi3824 жыл бұрын

    අනේ ලස්සනයි දෙමවුපියෝ ගැන තව ඒවා දාන්න හරිම ලස්සනයි ♥️😘😘

  • @lahiruweerasuriya3405
    @lahiruweerasuriya34052 жыл бұрын

    Ane lassanai... Mage amma mawa daala gihin mada 5 ane labana athmeth maagema amma wenna.. Niwan suwa lebewa mage amma

  • @neelanshineela461
    @neelanshineela4614 жыл бұрын

    ❤💘❤💘👌👌👌👌👌👌🌷🌹🌷🌹👦💪✔ෂාමරු.හරිමලස්සනයි එවගෙම හරිමඅර්ථවත් ජයවෙිවා

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi2 жыл бұрын

    වැදූ අම්මයි හැදූ අම්මයි දෙදෙනෙක්වූ තැන වැදූ මව්ට වඩා හැදු මව් බෙහෙවින්ම උතුම් වෙනවාමයි. කවි ලියවිය යුතුම හැදූ මවටයි..

  • @indraniamarasingha9902
    @indraniamarasingha99023 жыл бұрын

    මෙි ගෞතම බුදු සසුනෙම වෙිවා අමිමා මතු.බුදු...

  • @sewmini5320
    @sewmini53203 жыл бұрын

    ලස්සනයි අයියේ බුදුසරණයි

  • @ayeshasewwandi664
    @ayeshasewwandi6642 жыл бұрын

    මගේ අම්මට තුණුරුවන්ගෙම පිහිටයි ❤️🙏 බුදු සරණයි විරිදු අයියේ ඔබටත් ❤️

  • @priyangikadias3083
    @priyangikadias30834 жыл бұрын

    ගොඩක් වටිනා විරිදුවක්

  • @wasanthakunara744
    @wasanthakunara7442 жыл бұрын

    ලස්සන යි කොල්ල .නියමයි.ඔයාට බුදු සරනයි

  • @dineaskumara2155
    @dineaskumara21552 жыл бұрын

    ❤❤❤❤ මම මගේ අම්මා ට ගොඩාක් ආදරේයි ❤❤❤❤😍😍😍😍😍❤❤❤❤ මේ ලෝකයේ සියලුම මව්වරුන්ට තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-js1cw7dr3v
    @user-js1cw7dr3v2 жыл бұрын

    ඔබ හැදූ වැදූ දෙමාපියන්ට සම්මා සම් බුදු සරණයි. ගොඩාක් ලස්සනයි අර්ථවත්... ඔබටත් රත්නත්‍රයේ පිහිටයි ❤️❤️❤️🙏🙏🙏

  • @mrmahesh2440
    @mrmahesh24402 жыл бұрын

    Marama lassanai hadana ammai wadu ammai dennagawama akama adare thma lassana iii ❤❤❤

  • @duneshanethmini3866
    @duneshanethmini38662 жыл бұрын

    මගේ අම්මා මටම හැම ආත්මෙකම හම්බවෙන්න ඔන ආදරෙයි අම්මේ ගොඩක් බුදු සරනයි හැම අම්මේක්ටම🙏🙏🙏🙏

  • @RaanaCreation
    @RaanaCreation3 жыл бұрын

    ඇත්තටම ඇඬෙනව අයියේ ලස්සනයි ජයවේවා

  • @tharushiperera2703
    @tharushiperera27034 жыл бұрын

    Dukai ගොඩාක් ahaddi.....ගොඩාක් ලස්සනයි malli.....බුදු සතුටෙන් ඔයාට ..

  • @sandyashyamali8206
    @sandyashyamali8206 Жыл бұрын

    ❤️මහමායා දේවි ළඟට ප්‍රජාපතී සාදු සාදු...❤️❤️❤️ වැදූ මව , හැදූ මව කියා වෙනසක් නැහැ..දෙදෙනාම විඳින්නේ එකම දුකයි තමන්ගේ දරුවා හදන්න..❤️❤️❤️😘

  • @dilshanivishmikapathirana7969
    @dilshanivishmikapathirana79694 жыл бұрын

    ඇස් දෙකට කඳුළු ගෙන්න පුළුවන් උනා ඔයාට අයියේ👌👌👌

  • @samanthasudipalal4527

    @samanthasudipalal4527

    3 жыл бұрын

    0763867347iom🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilshantharaka8137
    @dilshantharaka81372 жыл бұрын

    Mage amma athulu loka inna hama amma kanaktama budu saranai 🙏🙏🙏😊

  • @olunelumwijesinha2844
    @olunelumwijesinha28444 жыл бұрын

    ගොඩාක් ලස්සනයි ...aes වලට කඳුළු aenawaa ...ආදර්ශයක් හැමෝටම

  • @nuwanginavodya756
    @nuwanginavodya7562 жыл бұрын

    මගෙ අම්මා ඇතුලු මේ ලෝකෙ කියලුම අම්මලාට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏❤❤

  • @ramshmass1370
    @ramshmass13709 ай бұрын

    හරිම ලස්සනයි අයියේ

  • @malathilatha9226
    @malathilatha9226 Жыл бұрын

    Oyata ස්තුතියි 🙏 Harima ලස්සනයි

  • @dasundasun9406
    @dasundasun94064 жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ නලින්

  • @menakavg3842
    @menakavg38422 жыл бұрын

    මගේ අම්මා වේවා හැම බවයේ බුදු සරණයි හරි ම ලස්සනයි

  • @shanishani7797
    @shanishani77972 жыл бұрын

    Harima lassanai 💗💓💓💓💗💓💗🙏🙏💓

  • @user-xd2nw8en4j
    @user-xd2nw8en4j Жыл бұрын

    විරිදු✨️ ලස්සනයි

  • @tharuchathu4166
    @tharuchathu41664 жыл бұрын

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @kssagini7821
    @kssagini78214 жыл бұрын

    ගොඩක් ලස්සනයි තේරුවන් සරනයි💕💕💕💕💕💕💕💕 ඔබට

  • @user-nt7wk2wb6y

    @user-nt7wk2wb6y

    4 жыл бұрын

    Kodak lasagna budu sarani

  • @user-wj7md7dp2f
    @user-wj7md7dp2f3 жыл бұрын

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @dayanaasha8418
    @dayanaasha84182 жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ මේ සිංදු වටින තෙරුම් තියෙනවා

  • @pasindulaksanda3000
    @pasindulaksanda3000 Жыл бұрын

    Lassani malli. Oyata mey wage viridu kiyanawata godak pin. B.s

  • @anoopanoop1090
    @anoopanoop10902 жыл бұрын

    Ane ලස්සනයි මල්ලි me විරැදුව ගොඩාක් දුක හිතුණා 😥😥😥🙏🙏🙏 ඔයාට sammaa sambudu saranai මල්ලි

  • @dilhanidilhani2349
    @dilhanidilhani23493 жыл бұрын

    Supiri hemadama. Nise

  • @mallikamallika3209
    @mallikamallika32094 жыл бұрын

    ලස්සනයි බුදු සරනයි මල්ලි ඔයාට

  • @renupriya3423
    @renupriya3423 Жыл бұрын

    Mawa hadapu mage ammath mathu budu wenna ona mawa waduwa ammai thaththai dennama nathuwa daha duk vidala mawa haduwata godak pin mage amme

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara89254 жыл бұрын

    Lassanai නලින් අයියේ ahanna ahanna අසයි බුදු සරණයි ඔයාට ..👍👍👍😭😭

  • @ireshaabesinghe8561
    @ireshaabesinghe85613 жыл бұрын

    Aththatama mekatamm hodatama aduba aiye

  • @ishanimadishika523
    @ishanimadishika523 Жыл бұрын

    Hadu.vedu.mage.amma.mathu.budu.wewa🙏🙏🙏🙏❤❤❤

  • @nalinfernando4452
    @nalinfernando44524 жыл бұрын

    හැමෝටම හුගාක් ස්තුති. ආදරෙයි හැමදාමත්. මම විරිදු නලින්

  • @kumaritharaka6040

    @kumaritharaka6040

    4 жыл бұрын

    Nalin Fernando olda best

  • @ruwanithennakoon5123

    @ruwanithennakoon5123

    4 жыл бұрын

    ගොඩක් ලස්සනයි හඩවතින්ම සුබ පතනවා

  • @worldcreation2960

    @worldcreation2960

    4 жыл бұрын

    godak lassanai.. jesu pihitai

  • @sududooni9133

    @sududooni9133

    4 жыл бұрын

    ගොඩක් ලස්සනයි ආදරෙයි තෙරුවන් සරනයි සහෝ ඔයාට මම සවුදි වලින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anjulalakshmiwallage6990

    @anjulalakshmiwallage6990

    4 жыл бұрын

    Harima lassanai ...අර්ථවත් ..oyage wiridu...🌷🌷🌷

  • @samalikumarikumari2222
    @samalikumarikumari22222 жыл бұрын

    Lassanaii aiye..budu saranaii

  • @danushkamadumal1254
    @danushkamadumal12542 жыл бұрын

    අයියා තව ලස්සන අම්මා ගැන ලවියාක් ඔනේ ඇඩේන එකාක් ඔනේ 𝘱𝘭𝘻𝘻

  • @nissangabandara1983
    @nissangabandara19834 жыл бұрын

    Malliyooo Goodaak.lassanay♥️♥️♥️👌👌👌👌👌👌🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Chandra-pv8zw
    @Chandra-pv8zw2 жыл бұрын

    ගුනනුවන පහල වෙිවා ඔබ තුමාට තවතවත්

  • @ruprupruprup19
    @ruprupruprup192 жыл бұрын

    හරි ලස්සනයි අයියෙ ඔයාගෙ දෙමාපියන් ඇතුළු සියලුම දෙමාපියන් සදා වැජ් බේවා දිර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @salmasirilanka6146
    @salmasirilanka61462 жыл бұрын

    මතු බුදු වෙවා මාගේ ආදරණීය අම්මේ හරිම ලස්සනයි මල්ලි මට මතක් වුණා මාතුපෙෂක කථාව දුකක් දෑනෙනවාජයවෙවා

  • @malakwtt3675
    @malakwtt36754 жыл бұрын

    GODAK WATENA WERIDUWK MALLI.OYATA SUBA GAMAN BUDU SARANAE. DEGATAMA ME WAGE. WERDU KARANNA.❤❤❤💪💪💪

  • @arunaseelisp1197
    @arunaseelisp11974 жыл бұрын

    ලස්සනයි ගොඩක් බුදුසරණයි

Келесі